Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වෙනකොට ලංකාවේ සෑම ප්රදේශයකින්ම මට මේ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා මං මට පුලුවන් ආකාරයට ඒ අයට පිලියම් දෙනවා ඒත් සමහර හැකියාවක් නැති මෝඩ අදහස් තියෙන සම"හරක් " මෝඩකම කමෙන්ට් වලින් පෙන්නනවා ඒත් ඒ කිසිම කෙනෙක් සයිලන්සර් ටයිම්න් තියා සයිලන්සර් එකක් කියන්නේ හරියටම මොකක්ද කියලාවත් නොදන්න උන් කියලා මම දන්නවා ඉතින් මං කියන්නේ ඒ වගේ ගොං මෝඩ අදහස් නැතුව මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හැකියාවක් තියන කෙනෙක් එලියට එන්න ඇවිල්ලා රටට සේවයක් කරන්න කාර්මික මහතෙකුට උනත් මං කියන්නේ මේ ටයිම්න් ගැන ඉගෙන ගන්න ඕනෙ නම් මට ඇමතුමක් දීලා වාහනයක් අරගෙන මාව හම්බෙන්න එන්න ඒ කරලා ඒ වාහනෙත් හදාගෙන ඉගෙන ගෙන තමන්ගේ පාරිභෝගිකයන්ට හරියට සේවයක් කරන්න එහෙම එන ඕනෑම කෙනෙක්ට මට මේක හරියටම කියලා දෙන්න පුලුවන් මොකද ලංකාවේ හැම ත්‍රීවිල් එකක්ම මට හදන්න බෑනේ ඒ හින්දා වචනෙන් වීරයෝ නොවී ක්‍රියාවෙන් හැකියාව පෙන්නන්න
අනිවා....සයිලංසර් එක එකලස් කිරීමේ ඉඳන් මාෆ්ලාර් කබර හා නැට්ටේ දිග පළල අනුව වාහනේ පිකප් ඉඳන් තෙල් වැඩ කරන එක සහ එන්ජිමේ ආයු කාලය වෙනස් වෙනවා කියලාවත් දන්නේ නැති පොඩි උන් කියවනවා🤣🤣🤣ගණන් ගන්න එපා අයියේ...සත 65 පැරසිටමෝල් තියෙද්දී රු 2:50 පැනඩෝල් ගන්නවා වගේ ගොඩක් උන් වෙළද බයිලා වලට අහුවෙලා ඉන්නේ🤣🤣🤣 ඒ හරක් තමයි ගොන් කොමෙන්ට් දාන්නේ....ඔයාගේ වීඩියෝ මන් බලලා තියෙනවා.. ඒවා මන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තියෙනවා...මේ වීඩියෝ එකේ සිද්ධියත් සිරා මටත් එහෙම වෙන්නේ ඇයි කියන ගැටලුව කල්පනා කළා මාත් හරි ක්‍රමේ තාම දන්නේ නැහැ ....මගේ විනෝදාංශය තමයි පොදුවේ භාවිතා කරන ක්‍රම වලට වඩා වෙනස් දෙයක් කරන එක ටු ස්ටොක් ත්‍රී විල් වලට....ඔයා සායිලංසර් ෆුල් වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා....මාත් සයිළංසර් මොඩල් හැටියට තෙල් වැඩ කරන්න හදන විදිය ගැන තමා ට්‍රයි කරන්නේ... ටයිමින් වීඩියෝ එකත් ආවොත් මන් හිතනවා මගේ ට්‍රයි එකට එකෙන් ලොකු තල්ලුවක් ලැබෙයි කියලා.... බනින කියවන අයට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න එපා අයියේ ඒ කාලය තුල තව සුපිරි දේවල් කියල දෙන්න...බුරණ කට්ටිය නිකංම හැලිලා යයි....
@@pushpeayya1417 අනිවාර්යයෙන් ❤
Wallampiti beat ekk hadala denna puluwanda aiya.mn laga thiyana eka hari naha kiyala hithenwa video eka baluwama
@ys harshana හොදයි
4n no ekk dennko aiye podi dyk ahnna tynwa
වසර ගණනාවක සිට QA අංකයකට මාස තුනකට වතාවක් මේ අලුත්වැඩියාව කරනවා. එපා වෙලා හිටියෙ. අද තමයි මේ වැඩ සටහන දැක්කෙ. ස්තුතියි.
අපෙත් සයිලන්සරය හදල දුන්නා.කොහෙන් හැදුවත් හරිගියෙ නැ.කුමාර මාමා හැදුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැ.සුපිරි වැඩ්ඩෙක් ❤
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතී මේ දේවල් කියල දෙන එක ගැන. බනින අය එයාලගෙ ගමන යයි, කුමාර අයියා ඔයාගෙ ගමන සාර්තකව යන්න, ජය වෙවා... 👍
ස්තූති මල්ලි ❤
මේ කතාව ඇත්ත.මට තියෙන්නේ 21ර්‍ත්‍රවීල් එකක් නිල් පාට.මම කුමාර මාමා ගාවට ගියේ 2022.10.3 යනකොට පෙට්‍රල් කලේ 8-12 අතර,එන්ජිම දෙදරනවා,අදින්නෙ නෑ,මූන හෙල්ලෙනවා 40 පනිනකොට,45 න් එහාට යන්න බෑ,පිකප් නෑ,පොඩි වලකින් වැටුනත් වීල් එක සම්පූර්ණම ගැස්සෙනවා.කුමාර මාමා ගාවට අරං ගියාට පස්සෙ ඒ සේරම වගේ හැදුවා.මගෙත් ඔය රබර් කෑලි එකපැත්තට 2 ගානේ දාලා තිබ්බා.මට ඒ සේරම පෙන්නලා තමා හැදුවේ.අමතර කොටස් සේරම මට ගේන්න කිව්වේ මට කැමති තැනකින්.එයාගෙ තැන් වලින් ගන්න කිව්වේ නෑ.සේරම හදලා පැදලා ඔප්පු කරලා පෙන්නලයි මගෙන් සල්ලි ගත්තේ.දැං පෙට්‍රල් 24ක් වගේ වැඩ.යන්න පුළුවන් බබා වගේ.රබර් කෑලි දාලා තද කරලා නිසා පීනියන් ගිහිං.ඒක හදාගන්න මට සල්ලි තිබුනේ නෑ.සයිලන්සරේ අමුතුවෙන් හැදුවා.මගේ තිබ්බ බීට් එකේ සද්දෙ විතරයි.සයිලන්සරේ බොඩියෙ වැදුනා ඒවා හදලා කාමර අලුතින් හදලා සුපිරියටම කරා. හැදුවට හැමදාම අවුල් ගියපු බ්රේක් එකත් ලෙසටම හැදුවා .දැං මටම ආසයි වාහනේ පදින්න.ඉස්සර වීල් එක පාරේ යනකොට පොඩි කඳු අදින්නේ අඬාගෙන ඒත් දැං බබා වගේ. මම සේරම ලඟට වෙලා බලං හිටියා.මට තනියම කරගන්න ගොඩක් වැඩ කියලා දුන්නා.වියදම් කරන සල්ලි වලට නියම වටිනාකමක් දෙනවා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.ඔය කියන හැම දේමත් ඇත්ත.මගේ වැඩේ කරපු නිසා ඒක මම දන්නවා.ඔයගොල්ලන්ට මම කියන්නේ බනින්න ඇද හොයන්න කලිං ගිහිං පුළුවන් වැඩක් කරගෙන වෙනස වටහා ගන්න.අනිත් එක තමා ඉගෙන ගන්න පුළුවන් දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න.හැමෝටම මේ නැති බැරි කාලෙ මේ වගේ හරිම තැනකින් වැඩේ කරගන්න."අලුත් වාහන වල මොනාද පුතා හදන්න තියෙන්නේ පරන වාහන වල තමා හදන්න තියෙන්නේ ,ඒකට තමා බාස්ලා ඉන්නේ ඒකට තමා අපි ඉන්නේ " කියලා හිනා උනා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.කුමාර මාමට ජය💪💪👍💟💗
ඒක තමා ඇත්ත පුතා බොහොම ස්තූති ❤
ඔබට මේ කරන සේවය ට. ගොඩක් පිං.... බුදුසරණයි
Aththatama godaaaaaaak watinawa godaaak dwal igena gaththa....thawa video balaporoththu wenawa...sailansar timen eke anith dekath kiwuwanam watinawa laga pathakanam aniwaraywnma enawa 250/300km vithara tiyanawa 😪😪😪 thank you!🥰
මගෙ වීල් එකත් 204 ක් ඒකේ තිබ්බ පරණ සයිලන්සර් එක ගලවලා අපි අලුත්ම සයිලන්සර් එකක් දැම්මා ඒකත් සෙට් කලේ ඇදේට 😁සයිලන්සරේ චැසියේ වදිනවා 40ට වැඩිය pick-up කරන්න බෑ දෙදරනවා කරත්ත වගේ පස්සෙ තමා කුමාර අයියා මුණගැහුනේ සයිලන්සරේ ඔය කේස් එකයි ඩිෆරන්සල් කේස් එකයි ඔක්කොම හැදුවා දැන් ඉතින් වාහනේ සුපිරියක් තමා සුපිරිම වැඩ්ඩෙක් කුමාර අයියා.👍
කියක් ගියාද
@@රැවුල-බ4ස 6000i giye okkotama
@@tharindupriyasankha1964 ok malli
සිරා කතාව සුපිරිම වැඩ්ඩෙක්.💪💪💪
Meka nam saththa kathaavak .... Me vidhiyata maath hadhagaththa eath mama thamai heduvea dheng avruddak vithara venava mea venakang kisima leak ekak nea... Colombo Inna kisima baas kenak ta meka dhannea , thank you Kumara ayyea
❤❤❤❤❤❤
කුමාර අයියා නිහතමානී පුහු ආඩම්බරකම් නැති අවංක දක්ෂයෙක් රජරට අපේ ගැම්මක් තමා ඉතින් ජයෙන් ජයම වෙන්න ඕන කුමාර අයියා ප්‍රසන්න අයියා ඔයාලට.
ඔයාට කියක් ගියාද හදන්ඩ
කුමාර කියන්නනෙ හොද කෙනෙක් තාම දන්න දේ නිසියාකාරව කියලා දෙනවා කිසිම ඇඟිල්ලක් නැතුව මමත් මේ රස්සාව කරන කෙනෙක් තමයි ඒත් අපිට අපි ඉගෙන ගත්තු තැන්වලින් නොකියපු ගොඩක් රහස් මොහු ලෝභකමක් නැතුව කියලා දෙනවා ඒක ගොඩක් වටිනවා කුමාර් අයියට ජය වේවා
කුමාර අයියා කියන කතාව ඇත්ත මගේ wheel එකේ sailansare හැදුවෙත් එයා මිහින්තලේ කුමාර අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් respect brother ♥ අපි මාතර
Thank you malli ❤
ත්‍රීවීලර් එක්ස්පර්ට් ඇන්ඩ් ස්පැෂිලිස්ට් ❤ කුමාර අයියා.🤔ජයවේවා ඔබට 🙏
Every component in the vehicle has an effect on its performance, not just the engine and exhaust.
Definitely ♥️
2stroke kiyanne සුපිරි වාහනයක් Hariyata heduwama සාමාන්‍ය මිනිස්සුන්ට සුපිරි ඉතිරියක් ගේන වහනයක්...exhaust timeing ගැන mn ahuwamai
මේකා දන්න පකක් නෑ බන්😂😂😂
ජයවේවා කුමාර් අයියෙ අද උදේ මම ඔයාට කතා කරා මීගමුවෙ ඉඳලා මගේ සයිලන්සරේ ඔයා කිව්වේ ප්‍රශ්න ටික තිබ්බා ඉතින් ඒකට ඔයා නිසි පිළිතුරක් ලබා දුන්නා මම පුළුවන් වෙලාවක ඔයාව හම්බවෙන්න එනවා ඔයා මට පැහැදිලි කර මාර වටිවටිනවා දීර්ඝායුෂ ලැබේවාබුදු සරණයි
Man hadala dennam, man seeduwe
සයිලාන්සර් එක හරියටම හයි කරගන්න විදිහ පෙන්නලා වීඩියෝ එකක් කරලා දානවානම් ගොඩාක් හොඳ වැඩක් මොකද එන්න බැරි අයත් ඉන්නවා ඒ අයට ගොඩාක් වටිනවා
Eka atita
ඔව් ලොකු දෙයක් එහෙම වෙනවනම්
එළ...මම අද අනුරාධපුරේ ඉදලගෙදර ආවෙ කුමාර අයියගෙ පිහිටෙන්......බුදුසරණයි .ආවගමන් මේ වීඩියෝඑක බැලුවා එළ..එළ.
Supiri..තවත් මේ වගෙ vedio අපිට ලබාදෙන්න HVT...👌🔥jayawewa.
100% ඇත්ත... හැම වීල් එකකම ඔහොමයි...
වැඩේ හොදයි ඉදිරියට තව තව දේවල් ජනතාවට කියාදෙන්න ශක්තිය හැකියාව ලැබේවා
❤
Anuradapureta supiri waddek thamai ape kumara 👍👍
Doctor kumara!only for three Weel world number one surgeon
සුපිරි මිනිසෙක්අභියෝගයට බයනැති නියමයි අයියේසුභ ගමන්
Thank you ❤
Niyama weddek ,kauruth dannethi deyak kiyala dunnata thanks ,taba osher eka witarai original enne
Mama palmu wathawata aiye oyage wada satahana dakke thank you aiye.
Niyama vidiyo ekak watinama ekak thawa onee sahodaraya adareiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියේ වැල්ලම්පිටි බීට් සයිලාන්සර් එක ගැන පැහැදිලි කරන්නකො.කම්පෙසර් වැඩි වෙන්නෙ කොහොමද කියල..!
මාත් දවසක් ගමනක් යද්දී wheel එකේ සයිලාන්සරේ වැටුනා.අපේ එක QE . අපේ එකෙත් ඇන වැටෙනව🥺.එකෙන්ම කුමාර අයියා වැඩ්ඩෙක්.හදන විදිහ ඕනෙ
@@kumaramotors6343 වැල්ලම්පිටියේ බීට් එක ගහන විදිය කියන්න පුළුවන්ද
කාබලේටර් ගැන video එකක් කරන්න අයියෙ නියමයි ඡය වෙිවා
අනිවාර්යයෙන් කාබලේටර් සම්බන්ධ වීඩියෝවක් ඉදිරියට දෙන්නම්
සුපිරිම වැඩකාරයෙක් වගේම අවංක කොල්ලෙක් 🔥කුමාර අයියෙ ඔයාට වරදින්නෙ නෑ ජය වේවා.. ♥️♥️
Thanks aiye mewage videos dammata oyata bohoma pin
ග්‍රීස් හෝදලා බාස් කෙනෙක් උන අය කුමාර අයියට බැනලා තියෙනවා 🤣🤣🤣🤣🤣මන් පුද්ගලිකව අදුරන්නේ නැති උනත් කුමාර අයියා ප්‍රායෝගික දෙයක් දන්න ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් නියම බාස් කෙනෙක් ❤️❤️❤️ ජය වේවා
අය්යෙ සුපිරි හොදේ මෙ වගෙ දෙවල් ඔයා නිසා අපි තෙරුම් ගත්තෙ
@@kumaramotors6343 Q නම්බර් වීල් වල ඔරිජිනල් ආපු ඉස්සරහ ඩයල් ප්ලේට් එක හෙල්ලෙන්නෙ නැතිවෙන්න හදන්නේ කොහොමද?
ගොඩක් ම හොඳ යි කුමාර අයියේ ගොඩක් පිං
නිහතමානී සුපිරි මිනිසෙක් ..
Mage Bajaj tree wheel eka kumara motors eken repiar Kara hodthma thiynwa kisima awlk naa silencer eka repiar kara mama methna 100%k Recommend karnwa ❤️❤️❤️❤️
ස්තූති ❤
අපේ රටේ ඕන මොඩයෙක් ඕන මගුලක් දාපුවාම හොයන්නෙ බල්න්නෙ නැතුව ඒවට නියමයි කියන උන් ඉන්නවනෙ
මන් දන්නවා ඔයා කව්ද කියලා 😂
Supiri kumara ayya.👍👍
Differancal silencer cluth ඊට පස්සේ එයී carb එකට. මේ ඔක්කොම ඕන තෙල් කරන්න. 3pot වලින් පටන් ගමු❤️❤️
මගේ වීල් එකත් කුමාර අය්යා ගාවට ගෙනියන්න ඕනේ.... 👍👍👍මගේ වීල් ඒකෙ චැසිය ගෙවිලා තියෙන්නේ... 👍
අයියෙ ඔයාගෙ වැඩ සුපිරි ❤❤❤
Thank you malli ❤️
Ekama de sarin sare ahanawa.
QB.2istok vill akath kumara aiyagen haduwa.good job
Kumara aiya kiyanne aththatama waddek.....mageth wheel eka hadala dunna....man mathale mage qc eketh hama thanakinma hadala hadala hodatama aul gihin thibune thel wada kare L15i e hama dema hodata hadala dunna..hadala witharak newei hama dema kiyalath dunna....aththatama hoda kenek kumara aiya.....dan mage wahane L36k wada karanawa...wahaneth hodata adinawa....ehama detama godak sthuthi kumara aiya....apita hoda wiswasekin gihin ona wadak karagena enna puluwan thanak....
Excellent and thank you so much 🎄
Nitharama gasket yanne ae ayye?
සයිලන්සර් ටයිමින් & මප්රල් ටයිමින් 👍
❤❤
ඇත්ත ට මොකක් ද ඒක
2 ස්ටොක් කියන්නේ ලෙඩ නෑ සහෝ වැඩ විතරයි
Ow bn 4stok leda godaval bn
Kemara ayiye wellampitiyen hadanna hoda bas kenek kauda engine and silanser walata?
0774922802 මේ තියෙන්නෙ වැල්ලම්පිටිය සාන්ත අයියා ගේ නම්බර් එක එකට කෝල් එකක් දාලා අහන්න
Apae tree well akaae tellpichanawa akata monawada karannae malliie
Ela Kumara aiyya
ඉතුරු දෙකක් කියලා දෙන්න.. වටින වීඩියෝ එකක්....
Aiye mage 206 wahanyak thiyenne 5port engine 3port carb ekak thiyenne. Kadu adinawa horai pikap madi. Thel godak wahila thiyenne wahane yan na. Kandak adinna choke eka ellanna ona choke elluwahama yaka wage yano.. thel wahala thibbata thel wada karanneth na 1l 15km karanne.. mokakda aiye mekata wisaduma. Lagadi engine eka haduwe
හැබැයි කුමාර අයිය ඔය දේ ගැන ඔහොම කියනවට වඩා හොදයි නේද කට්ටියට කියල දුන්නනම්
හරියටම සයිලාන්සරෙ හදා ගන්න විදිහ කියලා දෙන්නකො ඔච්චර දන්නවනම් ලංකාවෙ ත්‍රි විල් බාස්ලා දන්නෙ නැත්තම් ඔයා දන්නවනම් එක කියලා දෙන්න බලන්න වැඩකාරයනම්
Hariyata hadhuwath nethath charithe kathakarana vidiha supiri
සහතිකම ඇත්ත මොනව කලත් හත්තිලව්ව ඇනේවැටෙනව කිලෝමිටර් පනහක් යන්නබැ සුපිරි කියමන
ගොඩක් වටිනව අය්යේ
Reed wal eke auwlak tinam reed wal eka aulnam balaganne kohomada thelwadiyen dahanaua wenawada
කුමාර ඔබට දෙවිපිහිටයි.🎉
දැං මූ නාන ගාවට ගිහින් කොටවන්න තව එකක් කරයි 😂😂😂
ඔව් මූ අව්සනව 😁😁
Thank you kumara ayye.Bd
Please continue this video part 2....
ජය ශ්‍රී 👍🌹💥💥
Kumara aiye oyanam supiri waddek oyata godak pin b.s
Meya vitarai bas anit okkoma Bassal maka baslalu neda ban
ඔව් ඔයාට ඒක හොදට තේරුනා නේද හරියට රිදුනා නේද ඒ රිදිච්ච විදිහෙන්ම ඔයත් එහෙම කෙනෙක් තමා කියලා අපිටත් හොදට තේරුනා තව දෙයක් ඔයාලා වගේ නමට බාස්ලා කරන තව වැරදි වැඩ ගොඩක් තියෙනවා ඒවා අපි හෙමීට රටට කියනවා එතකොට ඔයා වගේ අයට තව ගොඩක් රිදෙයි
0ya hadanna dane 2istok vicarage broo mata puluwan oya kematina. 2istok hadanna kiyala denna ,😀😀😀😀
@@gaminebandara9594 2 stork 5port එන්ජිමක 5 පෝර්ට් ක්‍රැන්ක් ඔයිල් සීල් දෙක අයින් කරලා 3 port ක්‍රැන්ක් ඔයිල් සීල් දෙකක් ගහන හැටි කියන්නකෝ බලන්න මට ඔයා කියලා දෙන්න ඕනෙ නෑ මං ඕනෙ නම් ඔයාට 2ස්ටොක් 4 ස්ටොක් දෙකම හදන විදිහ උගන්නනම් කොහොමත් දැනටත් මගෙන් නේ ඉගෙන ගන්නේ 😅
Aththatama kiyanawanam supirima waddek..mage 206 wahanayak thel kare 13km wage wahane addeth na.. mama kaluthara kenek mata aiyage garij ekata yanna widihak na. Ath man eka dawasa call ekak dila mage prashne kiuwahama kumara aiya mage wahane dakinne nthuwama phone ekenma kiuwa wenna ona de. Aththatama podi deyak wenas kare carb eke jet eka maru karala air cleaner eke wenasak kara. E podi dein sahena loku wenasak..dan wahane thel 26k wage kranawa hodatama adinawa. Kauru mona kiuwath hitha hoda hoda waddek. Me wage eya thamai ape wahana hadanna onaa
Thawa video tikak ona. Me wage
Ow machan aththa thama mamath panadure magw wahanetha thel pichchenawa colombo paththe danna hama garaj walatama giya eth hari giye na mamath kymara aiyata coll karala visthare kiuwa manussaya devikenek wage podi deyak kiuwe mamama hada gaththa dan supiriyatama thel wada me wage minissunta kawadawath waradinne na sada obata jaya
@@nelumkumara1542 ස්තූති මල්ලි ❤
@@nelumkumara1542 thel oyage kiyak wadada.. mokakda carb eka
Anuradhapura kohetada enta one?
206 ක් තියෙනව් අවුරුදු 19 වෙනවා එක අරන් එක් එක දවසට එක එක් සයිලන්සර් ගහනව තෙල් එක එක එක විදිහට කරනව කවදාවත් වාහනෙ අදින එකෙ වෙනසක් නෑ 😅
Anuradhapura koheda sope eka thiyenne
ඕන්න අපි හැදුවා.... ලිංක් හලන්නෙ නෑ ඕන අය ඇවිත් බලන්න..
හරිම කනගාටුයි පුතා ඔයා සයිලන්සර් ගැන හරියට කිසිම දෙයක් දන්නේ නෑ ඔයා සයිලන්සර් හරස් ඇනේ හයිකරේ ප්ලේ එක නැති කරන්න වොශර් තියලා එහෙම කරා කියලා ටයිම්න් එක හරියන්නෑ ඇනේ ආයෙ ටික දවසක් යද්දී බුරුල් වෙනවා සයිලන්සර් එක ඇද වෙනවා ඊට අමතරව දැන් ඔය තියෙන විදිහට සයිලන්සර් එක එයාර් ක්ලීනර් එකේ වදිනවා අනික වොශර් දාපු එක සම්පූර්ණ වැරදි වැඩක් මොකද ඒකෙන් වෙන්නෙ හවුසින් එක තවත් ගෙවෙන එක විතරයි ඒක හින්දා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුතා හෙමීට බජාජ් කොම්පැනියෙන් එන 2 ස්ටොක් වාහනේ සයිලන්සර් එකේ හරස් ඇනේට වොශර් දාලා හයිකරලා නෑනෙ පුතා අන්න ඒක තමා මම කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් සයිලන්සර් ටයිම්න් ගැන හරියටම දන්නේ නැහැ කියලා
ගොඩක් ස්තුතියි අයියේ අදහසට❤️❤️❤️ මේ වගේ ඔයා වගේ කෙනෙක් මට මෙහෙම කියා දෙන එකට හරි සතුටුයි
@@kalumworkshop ඔයා බාස් කෙනෙක් ද පුතා
@@kumaramotors6343 මම කොත්තු බාස් කෙනෙක් අන්කල්.....
නිවේදක මහතාට හොඳ හඬක් තියෙනවා. ඇත්තටම වෙන චැනල් කරන අයට වඩා ඒක කැපිල්ල පෙනෙන වෙනසක්.
❤❤❤❤❤❤❤
Great jobe👍
Thanks brodar
Aaiya kohada garij aka.katavath hoya ganna bari una ladak theyanava
HVT සුපිරි ❤
Havusin eka kepenee sayilanser eke mavunt eka adeta pasapu hinda eka hadana bayinam voshr dala balas karana onee echri lokuvata kiyavanavaa vithari
කම්පැනි ටයිම්න් නැතුව ගලවලා හයිකරපු හින්දා තමා ඔහොම උනේ නැතුව කම්පැනියෙන් එද්දි සයිලන්සර් එක ඇද ද බං උබලා ටයිම්න් ගැන දන්න දෙයක් නෑ බං
පුලුවන් නම් තෙල් හදගන්න පුලුවන් විඩියො එකක් දන්න අය්යෙ
හරියට හයිකරන විදිහත් කියල දුන්නනම් තමයි හොද
Carbulator tuning vedio ekak karanna..
මගේ වාහනේත් සයිලාන්සරේ අව්ල්. හදාගන්න මිහින්තලේ එන්න බෑනේ අයියේ.
සුපිරි
අපේ H නම්බරේ නම් සයිලන්සරේ හරි කෙලින් 😌 මමමයි ගලවලා කාබන් කඩන්නෙ 😏
හවුසින් එක ගෙවෙන්නෙ නැද්ද ?
ජපන් ඇනයක් දාල සයිලන්සර් එක හයිකලොත් කවදාවත් බුරුල් වෙන්නෙ නෑ,, අනික සයිලන්සර් එක ඇදවෙන්නෙ හව්සින් එක පැත්ත ගෙව්නම,, සතපහේ කෑල්ලක් තියල හයිකරාම ඒක ගානට කෙලින් සෙට්වෙනව,, අපිට ඕව කියල දුන්නෙ අපේ බාස්ල,,😂, සයිලන්සර් ටයිමින්😂😂😂😂
කොහෙද බූරුවෝ සයිලන්සරේට සත පහේ කටු එන්නේ උබලා දන්නෙත් උබලගෙ බාස්ලා මෙච්චර කාලයක් කරපු බූරු වැඩ තමා
@@kumaramotors6343 ජපන් ඇනයක් දාල සයිලන්සර් එක හයිකරන්න,, හව්සින් ගෙවිලනම් හව්සින් පුරවන්න පුලුවන්,, සතපහේ කටු සීන් එක මම හොයාගත්තු එකක්,, ඒක තාවකාලික පිලියමක්,,, ආ තව එකක් බුරන බල්ලා සපානොකයි😂😂😂
සයිලන්සර් එක කියන්නේ දුම් බටයක් කියල හිතන මිනිස්සුන්ට ඇතත් පැහැදිලි කරන්න පුළුවන් කුමාර අයියේ ඒත් සියල්ලේ දත් ආපු අය දැක්කම පව් කියල හිතෙනවා...
@@gihanmaduranga6830 ඉන්දියාවේ ඇණ නැද්ද...ජපන් ඇණ දාන්න එපා එකපාර හයිබොන් දාලා තද කරන්න 🤣🤣🤣සත පහක් මදිනම් සත දහයක් දාපන්...දන්නේ නැති දේවල් වැදගත් විදියට අහලා ඉගෙන ගනී බං...ඉස්සෙක් වෙන්න එපා
Kumara ayye ela eka
අයියේ ටයිමින් කියන්නේ මොකක්ද?
2 ස්ටොක් එකෙ ටයිමින් තියේද.. 🤔 මං මේ ලගදි ගලෝල හයි කලා. ඒම මොකුත් තිබුනේ නෑ... කාබන් කඩන එක නම් සාර්ථකයි.. අදිනවා.. එක ටයිමින් නෙවෙයි නේද.. නොදන්න නිසා අහන්නෙ..
ඒක ලොකු සිද්ධියක්....අනිවා කුමාර අයියා කියල දෙයි...
2 stroke වලට ටයිමින් නෑ බන් එක එකා කියන එව්වා තමා ඕවා...
අත්තට මරු 🇱🇰🇱🇰🇱🇰👍👍👍
තොපි දෙන්නට සයිලන්සරෙ හයිකරන එක ලොකු දෙයක් උනට. මෙ ලන්කවෙ ඉන්න දක්ශ බස්ලට ඔක කජ්ජක් නෙවෙඉ යකො.
උබ දන්න දක්ශ බාස් කෙනෙක්ට එන්න කියහංකෝ සයිලන්සර් හදන්න
එකෙන්ම බ්‍රෝ
Kumar aiya
❤❤❤ සුපිරි
😂😂😂😂😂😂😂 uba maha modayek kumara සයිලාන්සර් එකේ කන හරියට කෙලින් තියලා පාස්ස ගන්න බැරි උනාම කොහොමත් ඇදයි තමා බන් ටයිමින් නෑ ලෙවල් මැසිඅන්ට් තමා තියෙන්නේ 😂😂 ඔයා හොද බාස් කෙනෙක්. රැලේ හැඩල් එකෙන් ගහන බීට් එක තාමා වැල්ලම්පිටි එක වැලිවේරි හා අබතලේ බීට් කියන්නේ අගලේ බටේ තුන්කාලේ බටෙන් ගහන එකර ඒවට දුවන් නෑ කියනවා නම් ඔයා දුවන ත්‍රීවීල් දැකලා නෑ😂😂😂😂 බීට් වර්ග ගොඩක් තියෙනවා අයියා... 80 දුවන්නත් 90 පනින්නත් මොනවා උනත් සුපිරී අයියා සුපිරියට වැඩසටහන කරනවා
ඇයි කන කපලා පාස්සන්න උනේ ඇයි හවුසින් එක ගෙවුනේ ඒ කම්පැනියෙන් ආපු හරි ටයිම්න් නැතුව සයිලන්සර් එක ගලවලා හයිකරපු හින්දා තමා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුතා එතකොට තේරෙයි මමද ඔයාද මෝඩයා කියලා
@@kumaramotors6343 කන දිරපු වෙලාවක කන පුපුරපු වෙලාවක මේවා යකඩ ගොඩවල් බොසා එක එක හේතූන් මත අපේ අය හරියට බැලන්ස් කරලා පාහන් නැති නිසා තමා ඔය ඔයා කියන timing😂😂😂 මක බාස් කෙනෙක් වැඩේ කලාම තමා ඕනවට එපාවට මේවා කෙලවෙලා යන්නේ. කන්කින් කාලයක් දුවන්න පුලුවන් අල්ලලා හිටිනවා යායේ වැරදියට කරන වෙනස් නම් නිසා හදිසියේ හට ගන්නා ගැටීම් නිසා තමා කෙලවා ගන්නේ. 😂😂😂
හැම දෙයක්ම අනිත්‍යයි මහත්තයෝ ඔයා ඒක දන් නෑ මිහින්තලේ වෙලත්😂😂😂😂😂 හැම දෙයක්ම හැම දාම එකම විදියට තියෙන් නෑ වෙනස් වෙනවා කැඩෙනවා දිරනවා 😂😂😂 සදාකල් නෑ
Uba tech akakata gihilla igana ganin uba akakama job aka karane unwa kapanawa uba katin natuwa wada penapan oya Boru video dane apa koheda yako timing topi wage ponayo Tami job aka Kane Mata1000 % shuwar tec akakata giya akkek na Boru video dane apa
මගේ සයිලන්සර් එක 3 පොර්ට් එකක්.ඒකෙ මෆ්ලර් එක ගැලවිලා හෙල්ලෙන්න ගත්තා ඇතුලෙන්.මම සෙට් කරන්න බැලුව හයි කරන්න බැ පාස්සලවත්.මම ඒක අයින් කරල තමයි දුවන්නෙ.සද්දෙ වැඩී.එත්.හොදට අදිනවා.ගැටලුවක්ද ඒක
හඩ ප්‍රශ්නයක් නැත්තං වෙන ප්‍රශ්නයක් නැහැ
හඩ අවුලක් නෑ.කලින් හයි කරලා සතියක් දෙකක් මාසයක් යද්දි නිතරම හවුසින් ඇණය ගැලවිලා සයිලන්සර් එක වැටෙන්න ගත්තා.මෆ්ලර් එක ගලවලා පැකින් තුනම දාලා හයි කලාට පස්සෙ දැන් මාස හයක් විතර කිසිම අවුලක් නැ බුරුල් නැ හොදට තියෙනවා.සාමාන්‍යයෙන් මම මාසෙට 200 km වත් දුවන්නෙ නැ.ඒ නිසා නිතරම පුච්චන්න ඕන නැ නේද.තව ගැටලුවක් තියෙනවා.මම 2t වෙනුවට පාවිච්චි කරන්නෙ එන්ජින් ඔයිල්මයි.ඒක ගැටලුවක් ද.ස්තුතියි අයියේ
2 stork 3vil Eke petral 25 k 30 k Atara vedakaranna hadala denna puluvanda
Kumara aiya oyata jayawewa mat tinkarin karanne pelnt wada maget ,,H, tiyenne eket adai hausin ekat kapila pe,z kiyanda mama gagalle
මන් අවේ බදුල්ල ප්‍රදේශයේ ඉදන් ..මගේ ත්‍රීවීලර් එකේතෙල් වැඩ කරේ 1Lඑකකින් 10km වගේ . මන් බදුල්ල ප්‍රදේශයේ බාස්ලා ගොඩ දෙනකුට පෙන්නුවා ..හරි ගියේ නැ . කුමාර අයියා තමා 1L එකකින් 32km වැඩ කරන්න මට තෙල් හදලා දුන්නෙ.. නියමට තෙල් වැඩ ..thank you kumara aiye..
4 stock da
Monada kale .. wenas karapu dewal monada
සයිලන්සර් ටයිම් ද? බැලන්ස් ද?
Dakama
මේ වෙනකොට ලංකාවේ සෑම ප්රදේශයකින්ම මට මේ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා මං මට පුලුවන් ආකාරයට ඒ අයට පිලියම් දෙනවා ඒත් සමහර හැකියාවක් නැති මෝඩ අදහස් තියෙන සම"හරක් " මෝඩකම කමෙන්ට් වලින් පෙන්නනවා ඒත් ඒ කිසිම කෙනෙක් සයිලන්සර් ටයිම්න් තියා සයිලන්සර් එකක් කියන්නේ හරියටම මොකක්ද කියලාවත් නොදන්න උන් කියලා මම දන්නවා ඉතින් මං කියන්නේ ඒ වගේ ගොං මෝඩ අදහස් නැතුව මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හැකියාවක් තියන කෙනෙක් එලියට එන්න ඇවිල්ලා රටට සේවයක් කරන්න කාර්මික මහතෙකුට උනත් මං කියන්නේ මේ ටයිම්න් ගැන ඉගෙන ගන්න ඕනෙ නම් මට ඇමතුමක් දීලා වාහනයක් අරගෙන මාව හම්බෙන්න එන්න ඒ කරලා ඒ වාහනෙත් හදාගෙන ඉගෙන ගෙන තමන්ගේ පාරිභෝගිකයන්ට හරියට සේවයක් කරන්න එහෙම එන ඕනෑම කෙනෙක්ට මට මේක හරියටම කියලා දෙන්න පුලුවන් මොකද ලංකාවේ හැම ත්‍රීවිල් එකක්ම මට හදන්න බෑනේ ඒ හින්දා වචනෙන් වීරයෝ නොවී ක්‍රියාවෙන් හැකියාව පෙන්නන්න
අනිවා....සයිලංසර් එක එකලස් කිරීමේ ඉඳන් මාෆ්ලාර් කබර හා නැට්ටේ දිග පළල අනුව වාහනේ පිකප් ඉඳන් තෙල් වැඩ කරන එක සහ එන්ජිමේ ආයු කාලය වෙනස් වෙනවා කියලාවත් දන්නේ නැති පොඩි උන් කියවනවා🤣🤣🤣ගණන් ගන්න එපා අයියේ...සත 65 පැරසිටමෝල් තියෙද්දී රු 2:50 පැනඩෝල් ගන්නවා වගේ ගොඩක් උන් වෙළද බයිලා වලට අහුවෙලා ඉන්නේ🤣🤣🤣 ඒ හරක් තමයි ගොන් කොමෙන්ට් දාන්නේ....ඔයාගේ වීඩියෝ මන් බලලා තියෙනවා.. ඒවා මන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තියෙනවා...මේ වීඩියෝ එකේ සිද්ධියත් සිරා මටත් එහෙම වෙන්නේ ඇයි කියන ගැටලුව කල්පනා කළා මාත් හරි ක්‍රමේ තාම දන්නේ නැහැ ....මගේ විනෝදාංශය තමයි පොදුවේ භාවිතා කරන ක්‍රම වලට වඩා වෙනස් දෙයක් කරන එක ටු ස්ටොක් ත්‍රී විල් වලට....ඔයා සායිලංසර් ෆුල් වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා....මාත් සයිළංසර් මොඩල් හැටියට තෙල් වැඩ කරන්න හදන විදිය ගැන තමා ට්‍රයි කරන්නේ... ටයිමින් වීඩියෝ එකත් ආවොත් මන් හිතනවා මගේ ට්‍රයි එකට එකෙන් ලොකු තල්ලුවක් ලැබෙයි කියලා.... බනින කියවන අයට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න එපා අයියේ ඒ කාලය තුල තව සුපිරි දේවල් කියල දෙන්න...බුරණ කට්ටිය නිකංම හැලිලා යයි....
@@pushpeayya1417 අනිවාර්යයෙන් ❤
Wallampiti beat ekk hadala denna puluwanda aiya.mn laga thiyana eka hari naha kiyala hithenwa video eka baluwama
@ys harshana හොදයි
4n no ekk dennko aiye podi dyk ahnna tynwa
වසර ගණනාවක සිට QA අංකයකට මාස තුනකට වතාවක් මේ අලුත්වැඩියාව කරනවා. එපා වෙලා හිටියෙ. අද තමයි මේ වැඩ සටහන දැක්කෙ. ස්තුතියි.
අපෙත් සයිලන්සරය හදල දුන්නා.කොහෙන් හැදුවත් හරිගියෙ නැ.කුමාර මාමා හැදුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැ.සුපිරි වැඩ්ඩෙක් ❤
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතී මේ දේවල් කියල දෙන එක ගැන. බනින අය එයාලගෙ ගමන යයි, කුමාර අයියා ඔයාගෙ ගමන සාර්තකව යන්න, ජය වෙවා... 👍
ස්තූති මල්ලි ❤
මේ කතාව ඇත්ත.මට තියෙන්නේ 21ර්‍ත්‍රවීල් එකක් නිල් පාට.මම කුමාර මාමා ගාවට ගියේ 2022.10.3 යනකොට පෙට්‍රල් කලේ 8-12 අතර,එන්ජිම දෙදරනවා,අදින්නෙ නෑ,මූන හෙල්ලෙනවා 40 පනිනකොට,45 න් එහාට යන්න බෑ,පිකප් නෑ,පොඩි වලකින් වැටුනත් වීල් එක සම්පූර්ණම ගැස්සෙනවා.කුමාර මාමා ගාවට අරං ගියාට පස්සෙ ඒ සේරම වගේ හැදුවා.මගෙත් ඔය රබර් කෑලි එකපැත්තට 2 ගානේ දාලා තිබ්බා.මට ඒ සේරම පෙන්නලා තමා හැදුවේ.අමතර කොටස් සේරම මට ගේන්න කිව්වේ මට කැමති තැනකින්.එයාගෙ තැන් වලින් ගන්න කිව්වේ නෑ.සේරම හදලා පැදලා ඔප්පු කරලා පෙන්නලයි මගෙන් සල්ලි ගත්තේ.දැං පෙට්‍රල් 24ක් වගේ වැඩ.යන්න පුළුවන් බබා වගේ.රබර් කෑලි දාලා තද කරලා නිසා පීනියන් ගිහිං.ඒක හදාගන්න මට සල්ලි තිබුනේ නෑ.සයිලන්සරේ අමුතුවෙන් හැදුවා.මගේ තිබ්බ බීට් එකේ සද්දෙ විතරයි.සයිලන්සරේ බොඩියෙ වැදුනා ඒවා හදලා කාමර අලුතින් හදලා සුපිරියටම කරා. හැදුවට හැමදාම අවුල් ගියපු බ්රේක් එකත් ලෙසටම හැදුවා .දැං මටම ආසයි වාහනේ පදින්න.ඉස්සර වීල් එක පාරේ යනකොට පොඩි කඳු අදින්නේ අඬාගෙන ඒත් දැං බබා වගේ. මම සේරම ලඟට වෙලා බලං හිටියා.මට තනියම කරගන්න ගොඩක් වැඩ කියලා දුන්නා.වියදම් කරන සල්ලි වලට නියම වටිනාකමක් දෙනවා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.ඔය කියන හැම දේමත් ඇත්ත.මගේ වැඩේ කරපු නිසා ඒක මම දන්නවා.ඔයගොල්ලන්ට මම කියන්නේ බනින්න ඇද හොයන්න කලිං ගිහිං පුළුවන් වැඩක් කරගෙන වෙනස වටහා ගන්න.අනිත් එක තමා ඉගෙන ගන්න පුළුවන් දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න.හැමෝටම මේ නැති බැරි කාලෙ මේ වගේ හරිම තැනකින් වැඩේ කරගන්න."අලුත් වාහන වල මොනාද පුතා හදන්න තියෙන්නේ පරන වාහන වල තමා හදන්න තියෙන්නේ ,ඒකට තමා බාස්ලා ඉන්නේ ඒකට තමා අපි ඉන්නේ " කියලා හිනා උනා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.කුමාර මාමට ජය💪💪👍💟💗
ඒක තමා ඇත්ත පුතා බොහොම ස්තූති ❤
ඔබට මේ කරන සේවය ට. ගොඩක් පිං.... බුදුසරණයි
Aththatama godaaaaaaak watinawa godaaak dwal igena gaththa....
thawa video balaporoththu wenawa...
sailansar timen eke anith dekath kiwuwanam watinawa laga pathakanam aniwaraywnma enawa 250/300km vithara tiyanawa 😪😪😪 thank you!🥰
මගෙ වීල් එකත් 204 ක් ඒකේ තිබ්බ පරණ සයිලන්සර් එක ගලවලා අපි අලුත්ම සයිලන්සර් එකක් දැම්මා ඒකත් සෙට් කලේ ඇදේට 😁සයිලන්සරේ චැසියේ වදිනවා 40ට වැඩිය pick-up කරන්න බෑ දෙදරනවා කරත්ත වගේ පස්සෙ තමා කුමාර අයියා මුණගැහුනේ සයිලන්සරේ ඔය කේස් එකයි ඩිෆරන්සල් කේස් එකයි
ඔක්කොම හැදුවා දැන් ඉතින් වාහනේ සුපිරියක් තමා සුපිරිම වැඩ්ඩෙක් කුමාර අයියා.👍
කියක් ගියාද
@@රැවුල-බ4ස 6000i giye okkotama
@@tharindupriyasankha1964 ok malli
සිරා කතාව සුපිරිම වැඩ්ඩෙක්.💪💪💪
Meka nam saththa kathaavak .... Me vidhiyata maath hadhagaththa eath mama thamai heduvea dheng avruddak vithara venava mea venakang kisima leak ekak nea... Colombo Inna kisima baas kenak ta meka dhannea , thank you Kumara ayyea
❤❤❤❤❤❤
කුමාර අයියා නිහතමානී පුහු ආඩම්බරකම් නැති අවංක දක්ෂයෙක් රජරට අපේ ගැම්මක් තමා ඉතින් ජයෙන් ජයම වෙන්න ඕන කුමාර අයියා ප්‍රසන්න අයියා ඔයාලට.
ඔයාට කියක් ගියාද හදන්ඩ
කුමාර කියන්නනෙ හොද කෙනෙක්
තාම දන්න දේ නිසියාකාරව කියලා දෙනවා කිසිම ඇඟිල්ලක් නැතුව මමත් මේ රස්සාව කරන කෙනෙක් තමයි ඒත් අපිට අපි ඉගෙන ගත්තු තැන්වලින් නොකියපු ගොඩක් රහස් මොහු ලෝභකමක් නැතුව කියලා දෙනවා ඒක ගොඩක් වටිනවා කුමාර් අයියට ජය වේවා
ස්තූති මල්ලි ❤
කුමාර අයියා කියන කතාව ඇත්ත මගේ wheel එකේ sailansare හැදුවෙත් එයා මිහින්තලේ කුමාර අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් respect brother ♥ අපි මාතර
Thank you malli ❤
ත්‍රීවීලර් එක්ස්පර්ට් ඇන්ඩ් ස්පැෂිලිස්ට් ❤ කුමාර අයියා.🤔ජයවේවා ඔබට 🙏
Every component in the vehicle has an effect on its performance, not just the engine and exhaust.
Definitely ♥️
2stroke kiyanne සුපිරි වාහනයක් Hariyata heduwama සාමාන්‍ය මිනිස්සුන්ට සුපිරි ඉතිරියක් ගේන වහනයක්...exhaust timeing ගැන mn ahuwamai
මේකා දන්න පකක් නෑ බන්😂😂😂
ජයවේවා කුමාර් අයියෙ අද උදේ මම ඔයාට කතා කරා මීගමුවෙ ඉඳලා මගේ සයිලන්සරේ ඔයා කිව්වේ ප්‍රශ්න ටික තිබ්බා ඉතින් ඒකට ඔයා නිසි පිළිතුරක් ලබා දුන්නා මම පුළුවන් වෙලාවක ඔයාව හම්බවෙන්න එනවා ඔයා මට පැහැදිලි කර මාර වටිවටිනවා දීර්ඝායුෂ ලැබේවාබුදු සරණයි
Man hadala dennam, man seeduwe
සයිලාන්සර් එක හරියටම හයි කරගන්න විදිහ පෙන්නලා වීඩියෝ එකක් කරලා දානවානම් ගොඩාක් හොඳ වැඩක් මොකද එන්න බැරි අයත් ඉන්නවා ඒ අයට ගොඩාක් වටිනවා
Eka atita
ඔව් ලොකු දෙයක් එහෙම වෙනවනම්
එළ...මම අද අනුරාධපුරේ ඉදලගෙදර ආවෙ කුමාර අයියගෙ පිහිටෙන්......බුදුසරණයි .ආවගමන් මේ වීඩියෝඑක බැලුවා එළ..එළ.
Supiri..තවත් මේ වගෙ vedio අපිට ලබාදෙන්න HVT...👌🔥jayawewa.
100% ඇත්ත... හැම වීල් එකකම ඔහොමයි...
වැඩේ හොදයි ඉදිරියට තව තව දේවල් ජනතාවට කියාදෙන්න ශක්තිය හැකියාව ලැබේවා
❤
Anuradapureta supiri waddek thamai ape kumara 👍👍
Doctor kumara!
only for three Weel world number one surgeon
සුපිරි මිනිසෙක්
අභියෝගයට බයනැති නියමයි අයියේ
සුභ ගමන්
Thank you ❤
Niyama weddek ,kauruth dannethi deyak kiyala dunnata thanks ,taba osher eka witarai original enne
Mama palmu wathawata aiye oyage wada satahana dakke thank you aiye.
Niyama vidiyo ekak watinama ekak thawa onee sahodaraya adareiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියේ වැල්ලම්පිටි බීට් සයිලාන්සර් එක ගැන පැහැදිලි කරන්නකො.කම්පෙසර් වැඩි වෙන්නෙ කොහොමද කියල..!
මාත් දවසක් ගමනක් යද්දී wheel එකේ සයිලාන්සරේ වැටුනා.අපේ එක
QE . අපේ එකෙත් ඇන වැටෙනව🥺.
එකෙන්ම කුමාර අයියා වැඩ්ඩෙක්.
හදන විදිහ ඕනෙ
❤
@@kumaramotors6343 වැල්ලම්පිටියේ බීට් එක ගහන විදිය කියන්න පුළුවන්ද
කාබලේටර් ගැන video එකක් කරන්න අයියෙ නියමයි ඡය වෙිවා
අනිවාර්යයෙන් කාබලේටර් සම්බන්ධ වීඩියෝවක් ඉදිරියට දෙන්නම්
සුපිරිම වැඩකාරයෙක් වගේම අවංක කොල්ලෙක් 🔥කුමාර අයියෙ ඔයාට වරදින්නෙ නෑ ජය වේවා.. ♥️♥️
Thanks aiye mewage videos dammata oyata bohoma pin
ග්‍රීස් හෝදලා බාස් කෙනෙක් උන අය කුමාර අයියට බැනලා තියෙනවා 🤣🤣🤣🤣🤣මන් පුද්ගලිකව අදුරන්නේ නැති උනත් කුමාර අයියා ප්‍රායෝගික දෙයක් දන්න ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් නියම බාස් කෙනෙක් ❤️❤️❤️ ජය වේවා
ස්තූති මල්ලි ❤
අය්යෙ සුපිරි හොදේ මෙ වගෙ දෙවල් ඔයා නිසා අපි තෙරුම් ගත්තෙ
Thank you malli ❤
@@kumaramotors6343 Q නම්බර් වීල් වල ඔරිජිනල් ආපු ඉස්සරහ ඩයල් ප්ලේට් එක හෙල්ලෙන්නෙ නැතිවෙන්න හදන්නේ කොහොමද?
ගොඩක් ම හොඳ යි කුමාර අයියේ ගොඩක් පිං
නිහතමානී සුපිරි මිනිසෙක් ..
Mage Bajaj tree wheel eka kumara motors eken repiar Kara hodthma thiynwa kisima awlk naa silencer eka repiar kara mama methna 100%k Recommend karnwa ❤️❤️❤️❤️
ස්තූති ❤
අපේ රටේ ඕන මොඩයෙක් ඕන මගුලක් දාපුවාම හොයන්නෙ බල්න්නෙ නැතුව ඒවට නියමයි කියන උන් ඉන්නවනෙ
මන් දන්නවා ඔයා කව්ද කියලා 😂
Supiri kumara ayya.👍👍
Differancal silencer cluth ඊට පස්සේ එයී carb එකට. මේ ඔක්කොම ඕන තෙල් කරන්න. 3pot වලින් පටන් ගමු❤️❤️
❤
මගේ වීල් එකත් කුමාර අය්යා ගාවට ගෙනියන්න ඕනේ.... 👍👍👍මගේ වීල් ඒකෙ චැසිය ගෙවිලා තියෙන්නේ... 👍
අයියෙ ඔයාගෙ වැඩ සුපිරි ❤❤❤
Thank you malli ❤️
Ekama de sarin sare ahanawa.
QB.2istok vill akath kumara aiyagen haduwa.good job
Kumara aiya kiyanne aththatama waddek.....mageth wheel eka hadala dunna....man mathale mage qc eketh hama thanakinma hadala hadala hodatama aul gihin thibune thel wada kare L15i e hama dema hodata hadala dunna..hadala witharak newei hama dema kiyalath dunna....aththatama hoda kenek kumara aiya.....dan mage wahane L36k wada karanawa...wahaneth hodata adinawa....ehama detama godak sthuthi kumara aiya....apita hoda wiswasekin gihin ona wadak karagena enna puluwan thanak....
Excellent and thank you so much 🎄
Nitharama gasket yanne ae ayye?
සයිලන්සර් ටයිමින් & මප්රල් ටයිමින් 👍
❤❤
ඇත්ත ට මොකක් ද ඒක
2 ස්ටොක් කියන්නේ ලෙඩ නෑ සහෝ වැඩ විතරයි
Ow bn 4stok leda godaval bn
Kemara ayiye wellampitiyen hadanna hoda bas kenek kauda engine and silanser walata?
0774922802 මේ තියෙන්නෙ වැල්ලම්පිටිය සාන්ත අයියා ගේ නම්බර් එක එකට කෝල් එකක් දාලා අහන්න
Apae tree well akaae tellpichanawa akata monawada karannae malliie
Ela Kumara aiyya
ඉතුරු දෙකක් කියලා දෙන්න.. වටින වීඩියෝ එකක්....
Aiye mage 206 wahanyak thiyenne 5port engine 3port carb ekak thiyenne. Kadu adinawa horai pikap madi. Thel godak wahila thiyenne wahane yan na. Kandak adinna choke eka ellanna ona choke elluwahama yaka wage yano.. thel wahala thibbata thel wada karanneth na 1l 15km karanne.. mokakda aiye mekata wisaduma. Lagadi engine eka haduwe
හැබැයි කුමාර අයිය ඔය දේ ගැන ඔහොම කියනවට වඩා හොදයි නේද කට්ටියට කියල දුන්නනම්
හරියටම සයිලාන්සරෙ හදා ගන්න විදිහ කියලා දෙන්නකො ඔච්චර දන්නවනම් ලංකාවෙ ත්‍රි විල් බාස්ලා දන්නෙ නැත්තම් ඔයා දන්නවනම් එක කියලා දෙන්න බලන්න වැඩකාරයනම්
Hariyata hadhuwath nethath charithe kathakarana vidiha supiri
සහතිකම ඇත්ත මොනව කලත් හත්තිලව්ව ඇනේවැටෙනව කිලෝමිටර් පනහක් යන්නබැ සුපිරි කියමන
ගොඩක් වටිනව අය්යේ
Reed wal eke auwlak tinam reed wal eka aulnam balaganne kohomada thelwadiyen dahanaua wenawada
කුමාර ඔබට දෙවිපිහිටයි.🎉
දැං මූ නාන ගාවට ගිහින් කොටවන්න තව එකක් කරයි 😂😂😂
ඔව් මූ අව්සනව 😁😁
Thank you kumara ayye.
Bd
Please continue this video part 2....
ජය ශ්‍රී 👍🌹💥💥
Kumara aiye oyanam supiri waddek oyata godak pin b.s
Meya vitarai bas anit okkoma Bassal maka baslalu neda ban
ඔව් ඔයාට ඒක හොදට තේරුනා නේද හරියට රිදුනා නේද ඒ රිදිච්ච විදිහෙන්ම ඔයත් එහෙම කෙනෙක් තමා කියලා අපිටත් හොදට තේරුනා තව දෙයක් ඔයාලා වගේ නමට බාස්ලා කරන තව වැරදි වැඩ ගොඩක් තියෙනවා ඒවා අපි හෙමීට රටට කියනවා එතකොට ඔයා වගේ අයට තව ගොඩක් රිදෙයි
0ya hadanna dane 2istok vicarage broo mata puluwan oya kematina. 2istok hadanna kiyala denna ,😀😀😀😀
@@gaminebandara9594 2 stork 5port එන්ජිමක 5 පෝර්ට් ක්‍රැන්ක් ඔයිල් සීල් දෙක අයින් කරලා 3 port ක්‍රැන්ක් ඔයිල් සීල් දෙකක් ගහන හැටි කියන්නකෝ බලන්න මට ඔයා කියලා දෙන්න ඕනෙ නෑ මං ඕනෙ නම් ඔයාට 2ස්ටොක් 4 ස්ටොක් දෙකම හදන විදිහ උගන්නනම් කොහොමත් දැනටත් මගෙන් නේ ඉගෙන ගන්නේ 😅
Aththatama kiyanawanam supirima waddek..mage 206 wahanayak thel kare 13km wage wahane addeth na.. mama kaluthara kenek mata aiyage garij ekata yanna widihak na. Ath man eka dawasa call ekak dila mage prashne kiuwahama kumara aiya mage wahane dakinne nthuwama phone ekenma kiuwa wenna ona de. Aththatama podi deyak wenas kare carb eke jet eka maru karala air cleaner eke wenasak kara. E podi dein sahena loku wenasak
..dan wahane thel 26k wage kranawa hodatama adinawa. Kauru mona kiuwath hitha hoda hoda waddek. Me wage eya thamai ape wahana hadanna onaa