3port කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.....

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 128

  • @aselachinthakasamaranayaka8693
    @aselachinthakasamaranayaka8693 Рік тому +25

    මන් මේ video එකට comment කරන්නේ මේක try කරලා බලල ..මගේ wheel එක බාස්ලා හැදුවා ඒත් 20ඉ කලේ...ඒත් මේ system එකට මන් ගෙදර හැදුවා..දෙයියනේ කියලා අද 27ක් කලා...බොහොම පින් අපිට හරියටම දැනුම දෙනවාට..ස්තූති..❤

    • @NirwanDhananjana
      @NirwanDhananjana 7 місяців тому +1

      ස්ලෝ ඇණය R PM එක 1500 ටවාගේ තද කර ගත් පසු ත් කේබලය ඇද ගන්න ඕනද

    • @RuwanChamara-ff4zz
      @RuwanChamara-ff4zz 6 місяців тому

      Kure udatame danne onida

  • @NasutionKamileen-r4y
    @NasutionKamileen-r4y 9 місяців тому +1

    Niyam wow

  • @edirisinghajayathilaka6070
    @edirisinghajayathilaka6070 8 місяців тому +1

    ගොඩාක් වටිනවා ටැන්ක්ස් මචං

  • @damithmunasinghe8846
    @damithmunasinghe8846 Рік тому +2

    ela mama heduwa hari giya

  • @chamindaamarathunga8449
    @chamindaamarathunga8449 11 місяців тому

    සුපිරියක් තමා ඉතින්

  • @mohamadrisni9494
    @mohamadrisni9494 4 місяці тому

    3 port carb ekata original ena jet needle size kiyada

  • @Deshan573
    @Deshan573 9 місяців тому

    ගොඩක් වටිනවා..❤❤❤

  • @MohamadAfnas
    @MohamadAfnas Рік тому

    4stork 175cc threewheeler eked carbulator eka tune karana widiya kiyala denna

  • @seadragon4376
    @seadragon4376 7 місяців тому

    Hariyata kiyala dunne oya witharai.thanks

  • @pramoddushshantha
    @pramoddushshantha Рік тому +1

    Subscribe kara aiye 3 port cabe ekata originl ena slow jet eka kiyada..? Baral eki hool gana kiyada jet eka 96 ne

  • @HiranKasun
    @HiranKasun Місяць тому

    Ela

  • @HarshaUdith-y6p
    @HarshaUdith-y6p Місяць тому

    3pot. Kaba letar eke tel wahanne kohomada ayiye

  • @chamoddilhan7174
    @chamoddilhan7174 Рік тому

    Kumara aiya kiyapu vidihata kata habai duma villeke sailansaren dumatikak wadi pura da nawane eka karata passe kumara aiye e ai danna ne?

  • @Prasa775-hr4ts
    @Prasa775-hr4ts 4 місяці тому

    sloslow tiyanna be nawatinawa engine eka hetuwa kiyanawada

  • @dopesadhu7285
    @dopesadhu7285 2 роки тому +1

    5 port carb eakata company eana jat eaka 80wada85da ????

  • @Kalum1998
    @Kalum1998 7 місяців тому

    Kumara aiya oya waddak thmai❤

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 Рік тому +3

    කුමාර් අයියනේ❤

  • @UyangodaNilantha
    @UyangodaNilantha 11 місяців тому +1

    5port wahaneta 3 prot cabauletarayak demmata kamaknedda

    • @Hirusha111
      @Hirusha111 10 місяців тому

      Aulk naha mage j number ekata dala tiyenneth 3 port cab ekak 1 lter 35 km weda

  • @thusharadarmasena698
    @thusharadarmasena698 Рік тому +3

    සුපිරි.....ස්තුති.....🙏🙏🙏

  • @WwerawwRaw
    @WwerawwRaw Рік тому

    Ela bro

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 10 місяців тому

    MALLY නියම thankingyou

  • @NishaniPriyangika-d2c
    @NishaniPriyangika-d2c 8 днів тому

    3 pot eka kadu adinta horada

  • @sanjeewasanjeewa5350
    @sanjeewasanjeewa5350 8 місяців тому

    5port cub eka accelerator cable eka maru karana widiya video ekak danna pulluwan da

  • @sachinthakumara1210
    @sachinthakumara1210 Рік тому +1

    2stork three wheel ekak kochchara petroll karanwada

    • @madusankaketagoda1224
      @madusankaketagoda1224 Рік тому

      පෙට්‍රල් 1L + 2T 40ml වලට කිලෝමීටර් 25ක් වගේ ප්‍රමාණයක්...

  • @Supun1991M
    @Supun1991M Рік тому

    Niyamai

  • @manojsanjeewa5451
    @manojsanjeewa5451 Рік тому

    4stork205 threewheeler eke carbulator eka tune karana widiya kiyala denna

  • @sachinthakumara1210
    @sachinthakumara1210 Рік тому

    Oya cabulater eke petroll adu wadi karanne khomada

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 роки тому +1

    Thank you super bro

  • @athulaathula2314
    @athulaathula2314 Рік тому +1

    හොදයි අයියේ මම හැදුවා නියමයි.....

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 9 місяців тому

    මේ කුමාර අයියනේ...❤

  • @lakruwan5164
    @lakruwan5164 Рік тому +1

    මල්ලි 96 ජෙටි එකේ තේල් කියක් වැඩද මගේ එකේ වැඩ නැහැ

  • @akshansanjaya82
    @akshansanjaya82 Рік тому

    kumara aiya❤️❤️❤️❤️

  • @sampathyapa5351
    @sampathyapa5351 Місяць тому

    කොහෙද ගරාජ් එක

  • @chanakasadaruwan9878
    @chanakasadaruwan9878 Рік тому

    Ayar ane kochchara burul karath RPM eka wenasak wenne nh..mokadda ekata karanna one...ayye..???

  • @chamindasanath4976
    @chamindasanath4976 Рік тому

    ela ela bro carb eka sudda karana hetith danno

  • @sujeewakumara662
    @sujeewakumara662 Рік тому

    Mama 85 jet anayak dala tiyenne eka hoda nadda

  • @Madushani-n7n
    @Madushani-n7n 5 місяців тому

    Mage veell aka sarat venne . Ne . Plz . Aida kiynna .

  • @faseemahmed
    @faseemahmed Рік тому +1

    Thank you

  • @ridmabasslife4729
    @ridmabasslife4729 Рік тому

    3prot cub eke jet eka 84 dammot කූරේ කට්ටේ කීයටද දාන්න ඔනේ

  • @ChamindaKarunasinha-g2q
    @ChamindaKarunasinha-g2q 2 місяці тому

    Nathara karala thibunama start wenne na ai ae

  • @rusirurandeniya8733
    @rusirurandeniya8733 Рік тому

    Thanks බන්...❤

  • @Hirusha111
    @Hirusha111 10 місяців тому +1

    මේක කොරන්න ගිහින් මගෙ 1 lter 20 km ගියපු එක දැන් 1lter 6 km unane 😢

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 роки тому

    Me ara hulan ane thada karama uparema res wenawane

  • @sdelectronic7561
    @sdelectronic7561 Рік тому

    mage 5 port Q number ekak thiyenne .eke 3 port carb ekak thiyenne . awlak na neda?

  • @mokshaparamee4796
    @mokshaparamee4796 Рік тому

    3pot cub eke res karaddi mis karala pupuranne ai sailansare

  • @RamzanRuzan-b3g
    @RamzanRuzan-b3g 6 місяців тому

    ✌️

  • @dankanlakshan480
    @dankanlakshan480 Рік тому +1

    Mage 5port engine ekak thiyenne.3port carb eka rpm eka eka ganakata ellan ane burul karata rpm eka wadi wen na. Ane galawenakanma galeuwa

  • @AsiriRuwan-q1x
    @AsiriRuwan-q1x 9 місяців тому

    Thrl karanne 3 port da 5 port da mata eka kiyannko danna kenek

  • @NilanthaSisiraKumara-r1d
    @NilanthaSisiraKumara-r1d Рік тому

    5..pot aka vidiyo akak dannako

  • @gihankanishka1235
    @gihankanishka1235 2 роки тому +2

    Mage three wheel ike 21 number ikkak තෙල් wada naha meka thiyanna hona hoda jet ike mokkakda thiyun kerela thiyanna තෙල් wada keranna 20k wage

  • @GayaniSadamali-i6p
    @GayaniSadamali-i6p Рік тому

    4strok175 cc dennako ❤❤

  • @lakruwan5164
    @lakruwan5164 Рік тому +1

    මගෙ 21 වීල් එකක් තියෙන්නෙ බ්‍රෝ.. එන්ජින් එක five port.. බැටරිය charj වෙන්නෙ නැහැ.. ඒකට විසදුමක් කියන්න මල්ලි..

    • @kalindushanilka5005
      @kalindushanilka5005 Рік тому

      වෙල්ලම්පිටිය රෙක්ටිෆයර්

  • @DileshikaMadumali
    @DileshikaMadumali Рік тому

    Hoda 3portda 5 portda

  • @SamanKumara-mo4hs
    @SamanKumara-mo4hs 2 місяці тому

    මගේ වීල් එකේ. Plug. එක. කළු. වෙලා. තිබිල. එහෙම.. කලා. එත්. දවසකට.. පස්සේ.. අයෙත්. කළු. වෙලා. මොකද. කරන්නේ.

  • @gihanmax2205
    @gihanmax2205 Рік тому

    අයියෙ 3 පෝර්ට් කාබ් එකේ තෙල් අරින විඩියෝ එකකුත් කරන්නකො plzz

  • @sujithsanjaya4868
    @sujithsanjaya4868 Рік тому

    Tadi,mage vill eket tel picchenawa mara vidiyata, mata kumara aiyage number denna puluwanda

  • @nirosanakumara5794
    @nirosanakumara5794 10 місяців тому

    Me.basunna.koheda.kiyannako

  • @chanakasadaruwan9878
    @chanakasadaruwan9878 Рік тому +1

    Mage wahane number QA mage kabaletar kochchara tiun karath RPM eka wadiwenne naha..mokadda ekata hethuwa???thel karane 18 withara..

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  Рік тому

      හරි මම බාස් සම්බන්ධ කරලා දෙන්නම්

    • @sasindupemalal2202
      @sasindupemalal2202 Рік тому

      Air clener eka glola balanna mtath okama tibba air clener eka gleuwama aulk na 5pot air clenar ekak tiyenne aulda eka wahaneta

  • @nipunshanilka7877
    @nipunshanilka7877 3 місяці тому

    මගේ G නම්බර් වීල් එකට අලුතෙන් බෝර් එකක් තිබ්බා. බෝර් එක තිබ්බට පස්සේ තෙල් උපරිම අරින්න ඕනද? 1000km වගේ පදින තෙල් අඩු කරන්න බැරිද?

    • @Nuwanranasingha2
      @Nuwanranasingha2 2 місяці тому

      අලුත් බෝර් එකක් නම් තෙල් වැහුවා කියල ප්‍රශ්නයක් නෑ අලුත් ඒවා සීස් වෙන් නෑ ලේසියෙන් කපන බෝර් තමා සීස් වෙන්නෙ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 роки тому +1

    3 පෝර්ට් කාබ් එක ටියුන් කරන විට එයාර් ඇණේ කොච්චර බුරුල් කලත් RPM එක වෙනස් වෙන්නේ නැත.අලුතින් ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙකත් ගැහුවා.මොකක් වෙන්න ඇත්ද කියල කාර්මික මහතාගෙන් දැනගන්න පුලුවන්ද?
    දුම් සහතිකෙ 5 පාරක් ෆේල්. HC අගය 6 ට අඩුවෙන් 3~4 අතර අගයක තිබ්බත් CO අගය 4 ට වැඩියෙන් 4.3~4.8 ත් අගයක තියෙන්නෙ.තෙල් අඩුකරන්න බෑ.ජෙට් එක 96 දාලා තියෙන්නෙ 😭😭😭

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  2 роки тому

      සරත් අයියා මට නම්බර් එක දෙන්න

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  2 роки тому

      Number eka mokakda වාහනේ

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 роки тому

      @@bimsaranwanninayaka726 201 -xxxx 3port engine 3 port carburetor

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  2 роки тому

      සරත් අයියා ත්‍රීව්ල් එකේ ප්‍රෙට්ට්‍රල් කට ගෙවිලා තියන්නෙ 5port මැනිපෝල්ට් එකක් දාලා රීඩ් වැල් දාලා හදන්න ඕනෙ කිවිවුවා

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 роки тому

      @@bimsaranwanninayaka726 බඩ පපුව පිච්චිලා ගියා තඩියෝ.තැන්කියු හොදේ.

  • @mmasood2620
    @mmasood2620 9 місяців тому

    THANKS

  • @SenaManage-j3x
    @SenaManage-j3x Місяць тому

    මගේ ත්රීවීල් එකේ යතුර off කලත් නවතින්නෑ මොකද කරන්නේ

  • @kpdrums459
    @kpdrums459 5 місяців тому

    අයියේ මගේ වීල් එකෙ ස්විච් එකට එන්ජින් එක ඔෆ් වෙන්නෙ නැනෙ..සවිච් ඔෆ් කරාම ලයිට් විතරයි ඕෆ් වෙනෙ

  • @mohomednusri2868
    @mohomednusri2868 3 місяці тому

    Rpm eka wedi we wenne nane kohmda hoyaganne

  • @nishadfastfast4422
    @nishadfastfast4422 Рік тому

    Bor kohomada hadanne gadaradema

  • @Madushan240
    @Madushan240 2 роки тому +1

    Ela ela thadi niyami❤,5 port carb ake compeny apu jet eka kiyada

  • @rochanahimath9597
    @rochanahimath9597 Рік тому

    5 port carb ekt oraginel eka jet සයිස් eka kiiyda

  • @chathurawidushanka3438
    @chathurawidushanka3438 Рік тому

    mage weel eka H number ekak.kochchara thel haduwath plug eka kalu wenawa.dawas deka thunakata sarayak stard wenne na.mokadda wisaduma

  • @malishabandara9680
    @malishabandara9680 2 роки тому +17

    එතකොට මගෙ වීල් එක 3 පෝර්ට් 5 පෝර්ට් බෝර් එක 3 පෝර්ට් කාබලේටර් එකක් තියෙන්නේ ජෙට් සයිස් එක 82 නිඩ්ල් කූර කට්ට උඩම කට්ටෙට දාලා තියෙන්නේ තෙල් ලීටරේකට 30ක් වැඩ පිකප් එකත් හොදටම තියෙනවා තෙල් වැඩ නැති කෙනෙක් ඉන්නවානම් මේ විදියත් අත්හදා බලන්න

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 роки тому +5

      82 ජෙට් එක තැපෑලෙන් එවන්න බැරිද මල්ලි

    • @janithdulshan8497
      @janithdulshan8497 3 місяці тому +1

      නම්බර් එක දානවකො කොල්ලො

  • @ChanakaPrasad-yc6uq
    @ChanakaPrasad-yc6uq Рік тому +1

    5 පොට් වාහනයට 3 පොට් කබලේටරය හරි යන්නේ නැද්ද

  • @කෝකිල-ට5ඩ
    @කෝකිල-ට5ඩ Рік тому

    මගෙ එකේ වීල් එක අදිනවා අඩුයි ඒකට කරන්න දෙයක් නැද්ද

  • @malith6337
    @malith6337 Рік тому

    Slow thiyanna bari ai aiyr

  • @RuwanMilroy-z8y
    @RuwanMilroy-z8y 3 місяці тому

    පඉපොඩ් කබෙටරෙට එන ජෙට්එක 90 ද 84 ද

  • @WDJenith-uh8tk
    @WDJenith-uh8tk 8 місяців тому

    R p m kiyanne

  • @DileepAnuruddha
    @DileepAnuruddha 5 місяців тому

    20 22 wada

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 роки тому +4

    හොදා සූපිරි....✔ 100% sjb දිනවන සටනට දායක වෙමූ සජිත් ප්‍රේමදාස නායක තුමාගේ යුගයක ආරම්භය දකිමූ ජනතාවාදී නායකත්වය තුලින් ජනතවාදී පාලනයක් ගෙනෙමූ ...!

    • @isuru5858
      @isuru5858 Рік тому

      💩💩💩

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 Рік тому +1

      @@isuru5858 ලපයා 💩 💩 💩 💩 💩 💩 💩 💩 3% ගොඩකට මැදිවෙලා...

    • @isuru5858
      @isuru5858 Рік тому +1

      @@rupachandramarasinghe3564 සජිත් වගේ මීහරකෙක් 🤣🤣🤣

    • @dinukawijesinghe6223
      @dinukawijesinghe6223 Рік тому

      gon wuththek

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 Рік тому

      @@dinukawijesinghe6223 lapayata. Jaya. Wewa. Kiwanam. Virayek ?

  • @MariMuthu-rz4qr
    @MariMuthu-rz4qr Рік тому +1

    Yah Wonderland karo Patlu Jodi trick the car but Tamil live

  • @NirwanDhananjana
    @NirwanDhananjana 7 місяців тому

    ස්ලෝ තියන ඇණේ නැති නිසාද ඔයා කේබල් එක අදින්නේ
    අනෙත් කාරණා ව ස්ලෝ ඇණය ස්ටාටි කරාට පසුව හොදට ම තද කර ගත් පසුව කේබලය අදින්න ඔනද

  • @chamarapradeep-tb7he
    @chamarapradeep-tb7he Рік тому

    Ane 4n nombare dennak

  • @dushanjanaka4282
    @dushanjanaka4282 5 місяців тому

    මෙ එන්ජිමත් 3 පොට්ද

  • @fixyourmobile90
    @fixyourmobile90 2 роки тому

    කුමාර අයියා නේ බස් ටෑන්ඩ්

    • @sangeethharshana568
      @sangeethharshana568 Рік тому

      Me ayya koheda inne

    • @fixyourmobile90
      @fixyourmobile90 Рік тому

      @@sangeethharshana568 වැඩ හොදයිලු ගිනි ගනන් ගිහින් බලන්න . පොල ට එහා පාරේ

    • @sangeethharshana568
      @sangeethharshana568 Рік тому

      Polata eaha para kiuwe kohe polada machan. Mama padukke

  • @Segarvijayakumar
    @Segarvijayakumar Рік тому

    Koida teiyanna

  • @danujagk8315
    @danujagk8315 Рік тому

    Nambar ek ewanawab

  • @RajendraPawara-t4j
    @RajendraPawara-t4j 2 місяці тому

    गाडी का मायलेज कम देती है

  • @angagamahilal5293
    @angagamahilal5293 Рік тому

    ඔය ඇනෙබරුල්කරමදුම්බද්දපාස්වෙනව

  • @RajendraPawara-t4j
    @RajendraPawara-t4j 2 місяці тому

    हिंदी मे व्हिडिओ बनाके डाले

  • @arunasudesh2427
    @arunasudesh2427 Місяць тому

    Me work shop eka koheda thiyenne , contect number ekak denna

  • @nadeeshanperera3261
    @nadeeshanperera3261 9 місяців тому

    Ela bn