මිස් නැතුව පෙට්‍රල් වැඩකරන්න කාබලේටරේ හදන හැටි/Low Engine Heat,Best 2 Stroke Carburetor Tuneup

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 87

  • @anjaliwijerathna4913
    @anjaliwijerathna4913 4 місяці тому +3

    මේ video එකේ නම් හරියට ටියුන් උනේ නෑ. තෙල් කරන්න ඕන නම් 80-84 තමයි ජෙට් සයිස් එක. 1500rpm එකට එංජින් එක අරන් උපරිම රේස් වෙන තැනට air screw එක adjust කරන්න ඕන. ඊට පස්සේ idle screw එකෙන් ස්ලෝ තියා ගන්න ඕන. ( එංජින් එක නතර නෝවී දුවන ගානට. )
    හරියට point එකට සෙට් උනොත් 1L - 27-35 km වැඩ 👍

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  4 місяці тому +1

      @@anjaliwijerathna4913 ලග පිකප් මදි ගැටලුවයි උදේට ස්ටාර්ට් හොර ලෙඩෙයි එන එක මගඇරල හදල තියෙන්නෙ.බලල හදාගන්න කෙනෙක්ට නැවත ගැටලු ඇති නොවෙන්න 🙂..

    • @pasindumalshan5434
      @pasindumalshan5434 2 місяці тому

      90 pichchenawa wadida

  • @shanakachathuranga1304
    @shanakachathuranga1304 Рік тому +2

    3pt engine ekkta 5 pt cobbler ekka tiynn පුළුවන් da .. wenasak tiyeda

  • @sanjeewasanjeewa5350
    @sanjeewasanjeewa5350 6 місяців тому

    Two strock 5port cub eka accelerator cable eka maru karana widiya pennana pulluwan da

  • @sandarucharaka8312
    @sandarucharaka8312 10 місяців тому +1

    AAS doubale plug wheel ekta danna oni jet eka mokakda

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  10 місяців тому

      Original ena size eka danna bajaj jenuin parts kadekin aran thel wada owage hodata jet maru krnd ona na

  • @priyankaviraj831
    @priyankaviraj831 5 місяців тому +1

    2 stoke vil eka enjima hadala thel vada karanne 17/18 vage 1500km duvannama onida thel hadaganna

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  5 місяців тому +1

      @@priyankaviraj831 එන්ජින් එක හදපු එක්කෙනා කියන විදිහට කරන්න.එහෙම ටිකක් කල් තෙල් ඇරල දුවන එක හොදයි

  • @pamodbharatha5147
    @pamodbharatha5147 10 місяців тому +3

    අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ)
    You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  9 місяців тому

      ❤️

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  9 місяців тому

      පොඩි දෙයක් ඒක.හිර නැතුව පොඩී play එකක් තියල adjust කරගන්න.එච්චරයි

    • @sanjeewasanjeewa5350
      @sanjeewasanjeewa5350 6 місяців тому

      Ow eka thamai owla

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  4 місяці тому

      @@pamodbharatha5147 0762012602 කෝල් එකක් දාන්න කියල දෙන්නම් ඔයාටම හදාගන්න

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Рік тому +2

    Good job

  • @anjanapramod5171
    @anjanapramod5171 10 місяців тому +1

    3prt engimata 5prt cabletar ekak tiyala tiyenne mokadda danda hoda get eka

  • @thivankalakmal6199
    @thivankalakmal6199 11 місяців тому +1

    Mage vil eka hitapu gaman hodata kafu e yanawa hitapu gamn adinnethuwa yanawane mokkakkda danne hethuws

  • @ChannelTD-oj2yq
    @ChannelTD-oj2yq Рік тому +3

    ඩයල් පෙට් ඔයිල් බට එහෙම දාලා බ්‍රෙක් හදන්න කියක් විතර යයිද?ඒ සම්බන්ද එපියක් පුළුවන්නම් දෙන්න වටිනවා❤

  • @virajjayasanka1867
    @virajjayasanka1867 Місяць тому

    hayar duwanna laba 2strcok da? 4 strock da?

  • @aroshana..sanjeewa
    @aroshana..sanjeewa 5 місяців тому +3

    මම ටූටී වෙනුවට ඔයිල් දාන්නේ ඒක හොදයිද

  • @pramithmadagama835
    @pramithmadagama835 Місяць тому

    අයියේ .... එන්ජින් එක නෝමල් ස්ටාර්ට් එකේ තියෙද්දී ෆෑන් එකෙන් සද්දයක් එනවා කට කට ගගා.... රේස් කරලා යද්දී ඇහෙන්නෙ නෑ.... ක්ලච් එක ඇල්ලුවාමත් නැති වෙනවා.... නෝමල් ස්ටාර්ට් එකේදී තියෙන්නෙ ඒ සද්දේ

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  Місяць тому

      Counter weel වලින්ද ෆෑන් එකෙන්ද ඇහෙන්නෙ.හරියට බැලුවද

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw Рік тому +2

    Fl model eke tuning ekk oni

  • @SACHINTHA8722
    @SACHINTHA8722 4 місяці тому +1

    මන් එන්ජින් එක හැදුවා ක්‍රෑන්ක් රේසරෙ සද්දෙ එනව දැන් .ගරාජ් එකෙන් කිව්වා ටූටි වැඩි පුර දාලා දුවන්න හරි යයි කියලා .ටික දවසක් දුවද්දි හරි යයිද

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  4 місяці тому

      හරියන්නත් පුලුවන්..හැබැයි සම්පූර්ණ එන්ජිම හැදුවනම් කිසි සද්දයක් එන්න බෑ 🙂

    • @SACHINTHA8722
      @SACHINTHA8722 4 місяці тому

      @@DIY_Crafts_and_Technology සම්පූර්ණ හැදුවා

  • @GihanSanjaya-ko7ey
    @GihanSanjaya-ko7ey 6 місяців тому +2

    බොර් එක අලුතෙන් තිබ්බා එත් අදිනවා මදි වගෙ ද කදු වල

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 10 місяців тому

    2stok විල් එකේ බෝර් එක 50 කැපුවා තෙල් වැඩ කරන්නේ 19 -20 වගේනේ
    ප්ලග් එකත් සුදු වෙනවා
    කුරේ කට්ට උඩම එකට දාලා තියෙන්නේ
    එයා කිලිනරය සුද්ද කලා
    බ්‍රෙක් බයින්ඩ් නැ
    වන්ගෙඩි ඇක්සල් ප්ලේ එක ට්ජියෙනවා බෝර් කරන්න කලින් 30 35 වැඩ කලා කාබ් එකත් කිපසැරයක්ම සුද්ද කරලා හුලන් ඇල්ලුවා
    කාබ් එකත් කුල් වෙනවා හොදට
    සයිලන්සරයෙන් ජලවාශ්ප කන්නාඩියේ බැදෙන්වා
    එත තෙල් වැඩ කරන්නේ 19 20 වගේනේ මොකද කරන්න ඔනේ

  • @k.u.l.dkarunathilake2250
    @k.u.l.dkarunathilake2250 4 місяці тому

    JH will eke bor eka thibba Clach pelet damma..adu adinne na.
    Bor eka thibbe dum dana nisa..Dan duma DANNE na.mokakda hetuwa

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  4 місяці тому +1

      @@k.u.l.dkarunathilake2250 පදම් වෙලා මදි ඇති...සැහැල්ලුවෙන් ටික කාලයක් පදින්න

  • @sugathchandana3681
    @sugathchandana3681 13 днів тому

    කාබ් එකට කම්පනි එන ජෙට් සයිස් එක කියන්නකො.80 දාලා තියෙන්නෙ එකට කදු යන්නෙම නෑ

  • @m.s.c.mrathnayaka6863
    @m.s.c.mrathnayaka6863 11 місяців тому +1

    5port kabaleter ekata jet danna oni no kiyada

  • @sithijasankalpa4108
    @sithijasankalpa4108 7 місяців тому +1

    මගේ කාබ් එකේ මිස් එකක් එනවා කදු අදින්නෑ මග නතර වෙනවා හයියෙන් යන්න බෑ 40 වගේ පැන්නාම නතර වෙනවා මිස් කරලා

  • @nayomidharmarthna3054
    @nayomidharmarthna3054 5 місяців тому +1

    Pristen kura udama ekta dammoth mokada wenne

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  5 місяців тому

      @@nayomidharmarthna3054 ස්ටාර්ට් හොරයි.ලග පිකප් නෑ ,ජෙට් සයිස් එක අනුව වෙනස් වෙනව

  • @tharakasandaruwan1900
    @tharakasandaruwan1900 11 місяців тому

    Oya widihata thel keeyak withara karanawada

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  11 місяців тому

      මෙහෙම හදන්නෙ original විදිහට.engine එකටයි අදිනව වැඩි වෙන්නයි.තෙලුත් වැඩ හොදට ගොඩාක් තෙල් වහන්ඩ එපා වැඩක් නෑ..තෙල් වියදමට වඩා ලෙඩ එනව පහුවෙද්දි අනිවාරෙන් ඒක වෙනව අයේ තෙල් හදන්නත් අමාරු කරනව full res වෙන්නෙ නැතුව ගොලු වෙනව තෙල වහල ටිකක් කල් දිව්වම😕 එන්ගින් එක cool වෙන්නෙ තෙල් වලින් ඒක හොදටම අඩු කරාම රත් වෙනව oil seal damage වෙනව.තෙල් නිකන් වාශ්ප වෙනව ලෙඩ ගොඩයි..කර වෙන්ඩ අඩුකරාම බාස් ලට වැඩ ගොඩයි ඔයාට අමාරුයි😁

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  11 місяців тому

      මෙහෙම 23/30 අතර sure..original එකට වඩා මිලි දෙකයි tune එක..ඒක හරියට තියාගන්න

    • @PiyumiPiyuminisansala
      @PiyumiPiyuminisansala 11 місяців тому +1

      Kiye jet ekakda dala tiyene

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  11 місяців тому

      @@PiyumiPiyuminisansala 96

    • @ranjanadileep7875
      @ranjanadileep7875 6 місяців тому +1

      96 thel karanne ban.😅😅.. eta adu akak dapan. Kura gevilanam meda katte tune wenneth ne..😢

  • @RavinduAkalanka-j8u
    @RavinduAkalanka-j8u 2 місяці тому

    බීට් එක හදන්න 2පොට් කබරද 3 පොට් කබරද තියන්නේ

  • @GihanSanjaya-ko7ey
    @GihanSanjaya-ko7ey 6 місяців тому

    අලුතෙන් බොර් එක තිබ්බා එත් අදිනවා මදි වගෙ නෙ

  • @kapilaneth232
    @kapilaneth232 11 місяців тому

    ජෙට් එක කියද දාන්න ඕනි ඔහොම හදන්න

    • @DIY_Crafts_and_Technology
      @DIY_Crafts_and_Technology  11 місяців тому

      96

    • @TharakaWijitha
      @TharakaWijitha 5 місяців тому

      තෙල් කීයක් කරයිද ඔහොම හැදුවම Q nambar engine ekak thiyenne yalu

  • @pubudunamal
    @pubudunamal 3 місяці тому

    නම්බර් එක දෙන්න ☎

  • @tnavinna86
    @tnavinna86 Рік тому +1

    Jet eka kiyada danna onee

  • @themiyadumitheranda9552
    @themiyadumitheranda9552 5 місяців тому +1

    Koheda mcn uba mage wheel eka hadaganna

  • @dilanprasanga6757
    @dilanprasanga6757 8 місяців тому +1

    Phone nomaraya danna

  • @dulipsampath-zl9ft
    @dulipsampath-zl9ft 7 місяців тому +1

    Contact number aka denaweda