Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නුඹලා වගේ විරැවන් රටට ලොකු සම්පතක්.වර්ථමානයේ විරැවන්ට සලකන ආකාරය හරිම දුක්බරයි.විරැවණි දිවි පිදු ඔබලා හට අාජරාමර නිවන් සුව ලැබේවා !!!සසර ගමන කෙටි වේවා!!!🙏🙏🙏ඒ වගෙම සියළුම විරැවන්ට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරැවන් සරණයි සියළුම දෙනාට!!!❤❤🙏🙏
"ඒවට තියෙනව ගොඩක් දේවල් මේව උහුලන්නෙ නැති" කියල පපුවට තට්ටු කරනව ඒ සහෝදර සෙබලු මතක් වෙනකොට. සහෝදර සෙබලු වෙනුවෙන් අදටත් ඒ ඇස් වලට කදුලු උනනව... මේ තමයි ලොකෙට තියෙන එකම එක මානුෂීය, දක්ෂම, කළ නොහැකි කිසිවක් නොමැති කමාන්ඩෝ බලකාය. ලෝකෙටම එකයි. 🔥🥺🌎
කමාන්ඩෝ ගල්ටා ❤️ කතා ගොඩක් ලස්සනට පෙල ගස්වලා අපිට දුන්නා !
ගල්ට ට කියන්න කො ඉසුරු මාදව ගැනත් කියන්න කියලා
Charitha thama e
Ai kodda kiyapu vidiyath patta
@@anuwaanuwa533 කොඩ්ඩා තමා මරු සුපිරි ❤️❤️💪💪
ඒත් ඒ ගල්ටා අද නෑ නේද,,🙄🙄
අලුත් ekak එනකම් පරණ ඒවා බල බල හිටියේ . ස්තූති Wanesa ❤❤❤ වැඩ්ඩෙක් .
ගල්ටව ගෙනල්ල surprise එකක් දෙනකල් බලන් ඉන්නෙ ගොඩක් දවස් ඉදල😇 කාලෙකින් හම්බුන් නැති මේ වගේ යාලුවෙකුට.සියලු රණවිරුවන්ට මේ කරපු කැපවීම මතු භවයක බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා !!!
කමාන්ඩෝ වීරයෙක්ගේ ඇහෙන් කදුලක් එනවා කියන්නේ ඒ මොහොත කොච්චර බිහිසුනු ඇතිද??? ❤️❤️❤️
දේශයේ මුර දේවතානනි මියගිය රණවිරු සහෝදරයන්ට නිවන්සුව
දේශයට නය නැති විරැවනි
Ekenma brother
Bihisunu kamata newe bajiya... eka badawela kadagena awa sahodarayo wage idiya kollo mathak weddi....
ekenma bro
ගල්ටා එනව යනවා...... ❤️🤗, ආස හිතෙනව , ආසම චරිතයක් 😍
හිතට මාර වේදනාවක් ආවා මේ කතා අහනකොට ඒත් එක්කම ලොකු ශක්තියක් අබිමානයක් දැනුනා මම 4to වලින් විතරක් දැකල තියන අහල තියන මගෙ මාමගෙ නම ඇහුනම . එස්.එම්.ලලිත් අබේරත්න (කමාන්ඩෝ අක්කියා).මගෙ ලෝකෙ එක වීරයෙක් 🙏අද වෙනකම් මන් දැක්කෙ මාමගෙ සීල් උන පෙට්ටියයි 4toයි විතරයි .🥺
මෙතුමා දක්ෂ කථිකයෙක් අහන් ඉන්න ආසයි ඒත් මෙතුමාලගෙ ජීවිතය නැති කරගත්තෙ අපේ හුස්ම ටික නිදහසේ ජීවත් කරවන්න. ජාති ජාතිත් ණය ගැතී අපි බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗 සහ පවුලේ අයටත් දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️
Ow..harima interesting widihata kathakaranne..ownta api nayai..Real hero's...
"කිසි විටකත් සතුරාට යටත් නොවෙම්" ආදරෙයි old commando’s මාත් commando s කෙනෙක් 29 baj eke එත් ..මේක බලලා මගෙත් කදුලක් අවා ..♥️ all ranks military young ..✊♥️ NOTHING IMPOSSIBLE
මෙතුමන්ලා දිනාගත් රට දැන් අගාදයට යනව බලන් ඉද්දිම. ඒක මාර වේදනාවක් 🥺🥺🥺💔
Hena ghnw desapaluwoo.ratata vina karana hema ekatamaa😡
ගල්ටා පොරක් තමයි ❤👌
ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏
අනේ ඒ සහෝදර බැම්ම.❤ අදටත් අඩනවා ඒ ඇස්.😥.ඔක්කොම පපුව ඇතුලෙ හිරකරන් ඉන්න බැහැ.ගල්ටා❤..හැම program එකටම ආවම අමුතු 💪 ..නිවේදක තුමාගේ සන්යමය අපූරුයි..එයාලගෙ නිදහසේ කියාගෙන යන්න දීලා අහගෙන ඉන්නවා .🙏❤.ස්තුති වනැස .
දේශය වෙනුවෙන් කැපවුණු...සමස්ත ත්‍රිවිධ හමුදාවේ සෑම රණවිරුවෙකුටම මාගේ උත්තමාචාරය වේවා...❤️❤️ඒවාගේම ස්තූතියි නිවේදක අයියේ ඔයාගේ මේ වීඩියෝ මාලාවටම...👍👍👍❤️❤️❤️🔥🔥
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️ ගොඩක් දුක හිතුන විරුවෙක් ගෙ ඇස් වලින් කදුළු එද්දි.....නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️...
මෙම රණවිරුවන්ගේ ඇස් වලින් එන කදුළු දැක්කම හරිම දුකයි.. මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට..
Aragala karana minisunta gahanne wedi tiyanne ratata adreta wenna ati mun. Oder eka awanm mokata unath mun wedi tiyanwa 😏
Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo
@@Sunanda_Madushan pawu ban uba me verryo naththam uba ada lankawe na ban eka mathaka theya ganin ❤️
@@Sunanda_Madushan idkin ponnaya lajjai tho gana
හක්කා ගල්ටෝ ඩැරන් 8 මෑන් ටීම් එකත් එක්කම එක program එකක් බලන්න ආසයි ❤️😍😍😍 සංජීව අයියගේ අවදානය පිනිසයි 🙂
අනිවාර්යයෙන්ම ඒක නියම ඉල්ලීමක් ...
මගේ අයියාගේ ගැම්ම ආදරෙයි රත්තරන් ගල්ටා අයියේ...අයියා වගේ යුද්දේ අත්දැකීම් විස්තර කරන්න වෙන කාටවත් බැහැ ඒ ගැම්ම අපිව දාලා ගියත් හැමදාමත් අමරණීයයි😔🙏
අසම චරිතයක් ගල්ටා අයියා ❤❤
❤❤
mokada une machan :/
සැරයන් වසන්ත ...අපි දෙන්න ගොඩක් ලගින් උන්නේ...2cdo eke....මෙයාට ග්‍රෙනේඩ් කියලත් කියනව...💪
ගල්ටා එද්දි මාර ගැම්මක් ආවෙ අය්යි වැඩසටහන සුපිරි
Aniwaren ❤️
පිං කියනව ඇරෙන්න වෙන ඔබතුමාලට උපහාර දක්වන්න වචන නැ මෙ ලොකෙ ❤️❤️❤️❤️❤️❤️ අපිට මෙව දැන ගන්න video කරන wenesa අයියටත් ගොඩක් පිං❤❤❤❤❤
කතාව මාර ලස්සනට රස කරල කියනවා..මාර හැගීමකින්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට🙏🏼❤️❤️
මේ Operations වලදී ජීවිතය පූජා කරපු අයගෙ පවුලේ සමීපතමයන් එක්කත් programe කරන්නකො පුළුවන් නම්....සදා අමරණීයයි මේ හැමෝම...ජය වේවා.
කතා කරන මොහෙතෙත් ඔබට ඇඩෙනවා...ඒ මොහොතෙ ඔබේ සිතට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද...ඔබට බුදු සරනයි!!! දීර්ඝායුස ලැබේවා...Wanasa ඔබට ස්තූතිය ..
ගොඩක් ආඩම්බරයි ඔබ තුමන්ලාගේ කැප කිරීම පිලිබදව.... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි නිදහසේ ජීවත් වෙන්නේ ... මිය ගිය හා තුවාල ලබා ආබාධිත තත්වයේ පසුවන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී කරනවා .... දිගටම කරගෙන යන්න .....
යකෝ ගලට aiya හිටපු නැති තැනක් නැනේ පට්ටම වද්ඩෙක් තමා ගලට ආදරෙයි 🙏🙏🙏
ගල්ටා සුපිරි තරුවක් නේ ගොඩක් විඩියෝ වල ඉන්නවා.ගල්ටා එක්ක තව විඩියෝ එකක් කරන්න අයියේ.එයාගෙන් අහන්න ඉසුරු මාදව විරුවා ගැන.තව දැන ගන්න ආසයි එයගේ GPMG එක ගැන.
මේ තමා ඇත්තටම රටට ආදරේ මිනිස්සු.🙏🙏
සුපිරිම බංචි එල එල පටිටම පහරක් පටිටම වැඩිඩො තමා bro bs👍👍👍👍
ගල්ටා එක්ක 60 minutes වගේ program එකක් ඕනි 💪💪
ඇත්තටම මේවා දකින්නේ ඇහෙද්දි මාර දුකක් තියෙන්නේ අපේ දැයේ පිනට පහළ වූ රණවිරුවෝ කොච්චර ජීවිත පූජා කරලා ද මේ රට බේරගත්තේ මියගිය සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏❤️
අනේ මේ ගල්ටා අයියා කතා කරනවා මාරම ලස්සනයි ❤❤❤👌👌👌👌 දවසක අයියේ ගල්ටා අයියගේ team එකේ අටදෙනාම එකට තියලා video එකක් කරන්න ❤
අදත් අවා video එක බලන්න.. notification දැකපු ගමන්..
අැහැට කදුලු එනවා. ලේ රත් වෙනවා. හදවතින්ම අාඩම්බරයි ඔබ තුමන්ලා කරපු මිෂන් අහනකොට බුදු සරනයි මේ හැමෝටම
අපේ සදාදරණීය වීරයෝ.... හැමදාම ඔබ අප හදවතේ වසන්ත මැතිදුණි ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා....!!!
මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට!!!!
අනිවා
ගල්ටා ❤️ඔයා හින්දා අපි තව කතාවක් දැනගත්තා...ජයවේවා ගල්ටා !
තවමත් ඒ අදුරු අතීතය ගැන එයාල තවමත් කදුළු හලනවා එහෙම දුක් විදලා බේර ගත්තූ රට අද අසරන වෙලා තියෙනවා දැක්කහම දේශපාලුවෝ ගැන කළකිරීමක් තියෙන්නෙ අපි ඔබලාට සදා නය ගැතියි සහෝදරයානෙනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️ ❤️ ❤️
සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය....හැමදාමත් ආදරෙයි අපි රණවිරුවන්ට ❤️❤️❤️
රණවිරැවන්ගෙ කදුලු දකිනව කියන්නෙ දරාගන්නම බෑ.ආදරෙයි මියගිය අතුරැදන් උන තුවාල උන හා ජීවත්ව සිටින සෑම රණවිරැවෙක්ටම💖💖💖
Notification එක ආපු ගමන් බලන එකම programme එක❤️❤️❤️
මාත්...
ගල්ටත් එක්ක එකතුවෙලා සෙට් එකම කවර් කරනව වගේ නේද සංජීව. හොඳයි.වැඩසටහන නරඹන රණවිරුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ, රටේ පවතින තත්වය අනුව ඔබට විවිධ අණ ලැබීමට ඉඩ තියෙනවා. මේ කොමෙන්ට් බැලුවත් තේරෙනව මිනිස්සු ඔබතුමන්ලට කොච්චර ආදරේද කියලා. මිනිස්සු ගැන හිතන්න. තවදුරටත් මිනිස්සුන්ව රකින්න.
හැමදාමත් ආදරෙයි රත්තරං රන විරුවොන්ට ❤️ කොඩිගෙ තාව වැඩ සටහනක් ඔන අයියෙ 🙏❤️
ආදරෙයි රට වෙනුවෙන් කැපවුනු සියලු රණවිරුවන්ට❤️🙏
හිතාගන්ඩ බැ..එ් තරම් පුදුම බිහිසුන සටන්..කොහොම හිත ශක්තිමත් වෙන්ඩ ඕනේද..සදා අමරණිය මතක.යුද්දේ හැම සටනක්ම..සිදුුවිමක්ම ලියා තැබිය යුතුයි..අනාගතයටත් දැනගන්ඩ..නියමයි වැනැස..👍👍👍🙏
ගල්ටා ව මැරුවනේ දැන් ආමි එකේ ඉන්න බල්ලෝ .ශාප වෙයන් හමුදාවෙ හැම එකාටම මේ සිදුවීමට සම්බන්ද හැම එකාටම😢
සුපිරි වීරයෝ තමා.. ආඩම්බරයි ඔබ ගැන.. රට මුදවාගන්න කරපු කැපකිරීම් ගැන ඔබලාට ණයගැතියි සැමදා 🙏ජයවේවා ඔබට. 🙏👍💗
COMMANDO මැරෙන්නේ ne කවදාවත් ආදරෙයි ගිනිමැලගෙ sir❤
කාලෙකින් පුතා කොහෙදහිටියේ මෙියාල නිසාතමා අපිසැනසිල්ලෙ ඉන්නෙ ජනතාව නයගැතියි රනවිරැවන්ට
ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.
මෙන්න නියම වීරයෝ අද කාලේ මෙහෙම රටට වගේම මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු හමුදාවට හිටිය නං තවත් වටිනවා
සුපිරි හැමදාමත් බලනවා 👍👍👍❤️❤️
ඔබ තුමා මෙි රටක් වටින රත්තරං හදවත් අැති රණවිරැවන්ගෙ මතක අද්දැකිමි අපිට දෙනවට ගොඩක් පිං..ඔවුන්ට දිර්ඝායුෂ..
අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ මේ වීරයෝ නිසා❤ මේ විරැවන්ව අගයන්න ඔින තෙරැවන් සරණයි දීර්ඝායුෂ බොහෝ වේවා ❤
ඉතා දුෂ්කර අත්දැකීම් මුසුවූ රසවත් ජීවිත කතාවක්. බොහොම ස්තුතියි මේ සිදුවීම් අප වෙත ගෙන ආවාට.
ගල්ටා හැමෝත් එක්කම සහෝදරයෙක් වගේ තාම ලගින් ඉන්නව නේ ❤
ගල්ටා යුද බිමේ වැඩ දාලා.සිවිල් ජීවීතේ මෙහෙම දෙයක් උනා කියන්නේ හිතාගන්න බෑ.නිවන් සුව රනවිරුවානනේ❤️❤️🙏🙏
හෙට්ටි ගොඩ කියන අය්යා අපේ ගෙවල් ලග එයාට මොකද උනේ කියලා අද දැන ගත්තේ එයා 1997 1st operations එකෙන් නැති උනේ boddy ඒක සීල් ආවේ 😭😭😭😭
අපේ රණවිරැවන්ට බුදුසරණයි....ගල්ටා ඇත්තටම සුපිරියි....
ගල්ටා එක්ක වෙනම එකක් කරන්නකෝ අයියෙ පැයක විතර එකක්.... ප්ලීස් මෙන්න වැන්දා❤️.... මිනිහ මරු😍
එකඟයි
බොහොම pin ඔබලාට kala උතුම් සේවයට .නිරෝගි සුවය ලැබේවා ජීවිතයේ සියලු ජය ලැබේවා .සතුට සැනසුම ලැබේවා .t.s.
මේ වෙනකන් දාපු සියලු විඩියෝ එකක් නෑර බලුවා. ඔයාට ජය ..❤️
ජාතියේ පිනට පහල වූ අසහාය රණවිරුවානනි. ඔබට අපගේ උත්තමාචාරය❤❤❤
දුක සතුට අවිනිශ්චිතතාව මැද ගෙවුන ජීවිත. අවුරුදු 25කට පස්සෙත් සගයන් වෙනුවෙන් ඉකිගැහැන හදවත්. යුද්ධය අතැබුලක් ලෙස ගත් මිනිසුන්. මරුවට හිනාවුන, සතුරට මරුපෙන්නපු නූතන දසමහ යෝධයො. 🙏
❤❤❤🙏🙏🙏🙏
එක පෙලට බලන කතාපෙළක්... නොහැක්කක් නොමැත ..යකුන්ගේත් යක්ක පුතුන් ..ගැම්ම්ක් ගල්ටා එකතු වීම.. ජය ඔබට වීරුවෙනී දිර්ඝායුෂ ..ස්තූති WANESA TV 🙏❤
මේවා බලලා කොච්චර මොරාල් ද කිව්වොත් පාර්ලිමේන්තුවට බෝම්බයක් බැඳන් යන්නමයි හිතෙන්නෙ😭😭
අපි එනවා ඔනම දෙයක් කරන්න
Sirawata oi....pau me minissu....aththatama wejabenna ona aya...moun...nethuwa desapalaka ballo noweiii...
මම එන්නම් බඩියට.
මටත් ඔය දේ හිතුනු වාර අනන්තයි 😡
Aniwarenma
ආසම චරිතයක් ගල්ටා.. ❤️❤️තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ටරට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබේවා
ජාතියේ පිනට උපන් අභීත නිලධාරී ගිනිමැලගේ සර් සදා අමරණීයයි..!! 🇱🇰🇱🇰🇱🇰
ඒ සර් ද මේ නැති උනා කීවෙ 😭
One of Great hero of SL history...... Maj Samantha Jayanath Ginimalage of 2CR
@@sgsd9234 සාලිය අලදෙණිය සහ ලලිත් ජයසිංහ ගැන විතරයි PWV එක ගත්තු අයගෙන් රටේ ජනතාව දන්නේ. අනෙක් අය ගැන වෙන වෙනම UA-cam video එකක් වත් නැහැ, මිනිස්සු දන්නෙත් නැහැ. අපේ උන් ඒ වුණාට අර tik tock කිරි සමන් ගැන දන්නවා. යකෝ මෙහෙම රටවල් වලට ඉතින් හරි යයි ද ???
@@barneycasting8331 i
Commando ආදරෙයි ❤️❤️❤️ මමත් Air Mobile හිටපු සොල්දාදුවෙක් විදියට banchi සුපිරි weddek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොහෙ ගියත් ගල්ට ඉන්නවා 🙏සුපිරි❤️❤️🇱🇰👍😘
අයියා තවත් මේ වගේ වීරයන්ගෙ කතා දාන්න අපි හැමදාම බලනවා ජය වේවා
එක්වෙමු අරගලයට රැකගත් දේශය සුරැකීමට❤️
මහත්තයා අනිවාර්යයෙන්ම හැමදාමත් මේවා ගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම දාන්න අපි අනිවාර්යයෙන්ම බලනවා
හදවත පිච්චිලාගියා ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
හැමදාම මම මේ වනැස වැඩසටහන් ටික ආයෙ ආයෙ දවසපුරාම වැඩකරන ගමන් අහනව..ආදරනීය ගල්ට සහෝදරයා අද අපි අතර නෑ,මතක්වෙනව..😢💐
තෙරුවන් සරනයි . ❤️🔥😣🙏🇱🇰✌️
සුපිරි ඩැඩ්ඩො,යක්කු ගැම්මක් තමා ඉතින්
යකෙක් තමා ඉතින්...🥰🥰🥰
බුදු සරණයි ...මෙවා මැරෙන්න කලින් අපිටත් අහන්න ලැබෙන්න සැලස්සුවට
❤️🔥ආදරෙයි ,අලුත් එකක් එනකන් ඉවසුමක් නෑ
හැමදාම දාපු වීඩියෝ සියල්ලම බලල ඉවරයි...අලුත් එකක් එනකන් තමයි බලාගන ඉන්නේ...ස්තූතී සංජීව අයියේ ඔයාට...දිවිපිදූ හා ආභාධිත අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය..❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏
හැමදාමත් හදවතේ විරැවන් ඉන්නවා .අපි වෙනුවෙන් අපි 🇱🇰❤️
අනේ මම ආයෙත් බැලුවා ...අද ගල්ටා අය්යා නෑ...මාර දුකක් එන්නෙ මේවා බලද්දී ...බංචී මහතාගේ කදුලු මාරම හැගීම්බරයි..ඔබ තුමාලාගේ දක්ශතාවය කල කැපවීම අපිට හිතාගන්නවත් බෑ.....ඔබතුමාට තෙරුවන් සරණයි....ගල්ටා අය්යා නැවත මේ රටේ මුර දේවතාවෙක් වෙලා ආයේ උපදින්න නිවන් දකින්න කලින් .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💚💚❤️❤️💜💜💜💙💙💙💙🤎🤎🤎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹
අනිවාර්යයෙන්ම
තේරුනාද වීරයෝ අඩනවා උන් තාම හරියට නින්දක් නෑ හමුදාවට බලු කතා කියන පොන්නයින්ට කියන්නේ උන්න් තාම නිදි නෑ...ජාති ජාතිත් මේ කදුලු වල නය ගෙවන්න අපට බෑ...යකෙක් අඩනවා දැකපු නැති උන් බලප්ල්ලා..මට නම් කදුලු ආවා...මේ නය ගෙවන්නපට බෑ මේ සන්සාරෙත්...❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
❤❤❤
තුන් වෙනි පාරටත් අද බැලුවේ. සංවේදනීය ගැටුමක් මන්නකුලම් කියන්නේ. තවත් වැඩිපුර විස්තර ගන්න පුලුවන් කොමාන්ඩෝ සොල්දාදුවන් ඉන්නවා නම් වැඩසටහනක් දෙන්න
වීඩියෝ එක එනකල් බලන් හිටියේ වනැස ට ජය
ඇත්තමයි ඇස් වලට කදුළු එනව නොදැනීම ඔයාලා නිසා තමයි අපි නිදහසේ හුස්ම ගන්නෙ ජෙසු පිහිටයි ඔයාලා හැමෝටම
ගල්ටගෙ උනන්දුව තාමත් තරුනයි ❤️❤️❤️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය අපිට ජීවිත දානය දී අප අතරින් සමුගත්ත සියලූම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 , රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏සහෝදරයා අපි ඔබ තුමාලට සදාකල් ණයගැති. මේ පිනම ඇති සංසාරේ.. එහෙම රැක්ක රටක් අපි ඉදිරියටත් දිවි පුදා හරි රැකගමු ♥️🙏
💕💕❤️❤️🧡🧡💖💖💗💗 බුදු සරණයි හදවත ඒ ගැම්ම තව ටත් අඩු වෙලා නැත දීර්ඝායුෂ ලැබේවා
තම දිවි දෙවැනි කොට රුධිරය හෙලා රැකගත් රට වෙනුවෙන් අපි ඔබලාට සදා ණයගැතියි විරුවනි 🙏♥️ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️
මෙි සටනේ හිටපු කමාන්ඩෝ සෙබලෙක් විධිහට කතා කරන්නත් හරිම දුකයි...යුධ හමුදාව තුලම අපි අසරණ වුන අවස්ථාවක්....නමුත් කවුරුවත් අඩියක් පස්සට ආවෙ නැහැ...සහයෝගයක් ලැබිය යුතු වෙලාවෙ ලැබිය යුතු තැන්වලින් ලැබුණෙ නැහැ...භූමියේ හිටපු අපට එක තැනකින් හරි සපෝටි එකක් හෝ ලැබුණානමි කතාව මීට වඩා වෙනස්...
Adat සුපිරි ජයවේවා
දාපු ගමන් බලනවා 💪💪💪💪
මිහිපිට ඉන්න රියල් යක්කු තාමා ඉතින් 🤜🤜💔💔💔💔
ජාතියෙ පිනට ඉපදුන මිනිස්සු මේ අය ....මගේ තාත්තත් සිංහ රෙජිමේන්තුවෙ...අද ජීවතුන් අතර නෑ ...මියගිය සියලු රණවිරුවන්ට අජරාමර නිවන්සුව ...තුවල ලැබූ ආබාධිත වූ සියලු රණවිරුවන්ට බුදුසරණයි 🙏🙏🙏❤️🩹
මියගිය සියලුම රනවිරූවන්ට අමාමහ නිවන් සුවය අත්වේවා .ආබාධිත රනවිරූවන්ට ඉක්මනින්ම සුවපත් වේවා ♥️♥️♥️♥️ අනිත් රනවිරූවන්ට සුභ අනාගතයක් වෙවා .
ගල්ටා කියන්නේ අති දක්ෂ යුද විරුවෙක්... අපට එයාගෙ වෙනම program එකක් ඕනමයි
යුද්දෙ තියෙන කාලෙ තිබුණු හැඟීම් නෙවෙයි මේ කතා අහනකොට තියෙන්නෙ.හදවත පැලෙන්න තරම් වේදනායි.ඒ තරම් දුකයි.මේ භුමියෙ මුර දේවතාවුන් විඳිදුක්.එදා නිසි නායකත්වයක් තිබුනා නම් මෙච්චර ජීවිත හානියක් වෙන්නේ නෑ.දේශපාලන වාසි තකා මේ භුමිය,මේ ජීවිත පාවිච්චි කල සක්කිලි නායක නායිකාවන්ට හා උන්ගේ හෙන්චයියන්ටත් ශාප කරමු.මතුආතමයක මිනිසත් බවයක් නම් නොලැබේවා.හමුදා විරැවනි නුඹලාට අප හදවතේ ඇති තැන දෙවියන්ට සමානයි.
නුඹලා වගේ විරැවන් රටට ලොකු සම්පතක්.වර්ථමානයේ විරැවන්ට සලකන ආකාරය හරිම දුක්බරයි.විරැවණි දිවි පිදු ඔබලා හට අාජරාමර නිවන් සුව ලැබේවා !!!සසර ගමන කෙටි වේවා!!!🙏🙏🙏ඒ වගෙම සියළුම විරැවන්ට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරැවන් සරණයි සියළුම දෙනාට!!!❤❤🙏🙏
"ඒවට තියෙනව ගොඩක් දේවල් මේව උහුලන්නෙ නැති" කියල පපුවට තට්ටු කරනව ඒ සහෝදර සෙබලු මතක් වෙනකොට. සහෝදර සෙබලු වෙනුවෙන් අදටත් ඒ ඇස් වලට කදුලු උනනව... මේ තමයි ලොකෙට තියෙන එකම එක මානුෂීය, දක්ෂම, කළ නොහැකි කිසිවක් නොමැති කමාන්ඩෝ බලකාය. ලෝකෙටම එකයි. 🔥🥺🌎
කමාන්ඩෝ ගල්ටා ❤️ කතා ගොඩක් ලස්සනට පෙල ගස්වලා අපිට දුන්නා !
ගල්ට ට කියන්න කො ඉසුරු මාදව ගැනත් කියන්න කියලා
Charitha thama e
Ai kodda kiyapu vidiyath patta
@@anuwaanuwa533 කොඩ්ඩා තමා මරු සුපිරි ❤️❤️💪💪
ඒත් ඒ ගල්ටා අද නෑ නේද,,🙄🙄
අලුත් ekak එනකම් පරණ ඒවා බල බල හිටියේ .
ස්තූති Wanesa ❤❤❤
වැඩ්ඩෙක් .
ගල්ටව ගෙනල්ල surprise එකක් දෙනකල් බලන් ඉන්නෙ ගොඩක් දවස් ඉදල😇 කාලෙකින් හම්බුන් නැති මේ වගේ යාලුවෙකුට.
සියලු රණවිරුවන්ට මේ කරපු කැපවීම මතු භවයක බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා !!!
කමාන්ඩෝ වීරයෙක්ගේ ඇහෙන් කදුලක් එනවා කියන්නේ ඒ මොහොත කොච්චර බිහිසුනු ඇතිද??? ❤️❤️❤️
දේශයේ මුර දේවතානනි මියගිය රණවිරු සහෝදරයන්ට නිවන්සුව
දේශයට නය නැති විරැවනි
Ekenma brother
Bihisunu kamata newe bajiya... eka badawela kadagena awa sahodarayo wage idiya kollo mathak weddi....
ekenma bro
ගල්ටා එනව යනවා...... ❤️🤗, ආස හිතෙනව , ආසම චරිතයක් 😍
හිතට මාර වේදනාවක් ආවා මේ කතා අහනකොට ඒත් එක්කම ලොකු ශක්තියක් අබිමානයක් දැනුනා මම 4to වලින් විතරක් දැකල තියන අහල තියන මගෙ මාමගෙ නම ඇහුනම . එස්.එම්.ලලිත් අබේරත්න (කමාන්ඩෝ අක්කියා).මගෙ ලෝකෙ එක වීරයෙක් 🙏අද වෙනකම් මන් දැක්කෙ මාමගෙ සීල් උන පෙට්ටියයි 4toයි විතරයි .🥺
මෙතුමා දක්ෂ කථිකයෙක් අහන් ඉන්න ආසයි ඒත් මෙතුමාලගෙ ජීවිතය නැති කරගත්තෙ අපේ හුස්ම ටික නිදහසේ ජීවත් කරවන්න. ජාති ජාතිත් ණය ගැතී අපි බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗 සහ පවුලේ අයටත් දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️
Ow..harima interesting widihata kathakaranne..ownta api nayai..Real hero's...
"කිසි විටකත් සතුරාට යටත් නොවෙම්" ආදරෙයි old commando’s මාත් commando s කෙනෙක් 29 baj eke එත් ..මේක බලලා මගෙත් කදුලක් අවා ..♥️ all ranks military young ..✊♥️ NOTHING IMPOSSIBLE
මෙතුමන්ලා දිනාගත් රට දැන් අගාදයට යනව බලන් ඉද්දිම. ඒක මාර වේදනාවක් 🥺🥺🥺💔
Hena ghnw desapaluwoo.ratata vina karana hema ekatamaa😡
ගල්ටා පොරක් තමයි ❤👌
ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏
අනේ ඒ සහෝදර බැම්ම.❤ අදටත් අඩනවා ඒ ඇස්.😥.ඔක්කොම පපුව ඇතුලෙ හිරකරන් ඉන්න බැහැ.ගල්ටා❤..හැම program එකටම ආවම අමුතු 💪 ..නිවේදක තුමාගේ සන්යමය අපූරුයි..එයාලගෙ නිදහසේ කියාගෙන යන්න දීලා අහගෙන ඉන්නවා .🙏❤.ස්තුති වනැස .
දේශය වෙනුවෙන් කැපවුණු...සමස්ත ත්‍රිවිධ හමුදාවේ සෑම රණවිරුවෙකුටම මාගේ උත්තමාචාරය වේවා...❤️❤️ඒවාගේම ස්තූතියි නිවේදක අයියේ ඔයාගේ මේ වීඩියෝ මාලාවටම...👍👍👍❤️❤️❤️🔥🔥
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️ ගොඩක් දුක හිතුන විරුවෙක් ගෙ ඇස් වලින් කදුළු එද්දි.....නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️...
මෙම රණවිරුවන්ගේ ඇස් වලින් එන කදුළු දැක්කම හරිම දුකයි.. මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට..
Aragala karana minisunta gahanne wedi tiyanne ratata adreta wenna ati mun. Oder eka awanm mokata unath mun wedi tiyanwa 😏
Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo
Ranawiru??? Munge boru baila.. munta batto thamai thiyanna one kalakanni.. mun kiyana tharam munta konda pana na.. nattan gota nisa ape ahinsaka minissunta gahaida ponnayo tika..baila ponna ranawiruwo
@@Sunanda_Madushan pawu ban uba me verryo naththam uba ada lankawe na ban eka mathaka theya ganin ❤️
@@Sunanda_Madushan idkin ponnaya lajjai tho gana
හක්කා ගල්ටෝ ඩැරන් 8 මෑන් ටීම් එකත් එක්කම එක program එකක් බලන්න ආසයි ❤️😍😍😍 සංජීව අයියගේ අවදානය පිනිසයි 🙂
අනිවාර්යයෙන්ම ඒක නියම ඉල්ලීමක් ...
මගේ අයියාගේ ගැම්ම ආදරෙයි රත්තරන් ගල්ටා අයියේ...අයියා වගේ යුද්දේ අත්දැකීම් විස්තර කරන්න වෙන කාටවත් බැහැ ඒ ගැම්ම අපිව දාලා ගියත් හැමදාමත් අමරණීයයි😔🙏
අසම චරිතයක් ගල්ටා අයියා ❤❤
❤❤
mokada une machan :/
සැරයන් වසන්ත ...අපි දෙන්න ගොඩක් ලගින් උන්නේ...2cdo eke....මෙයාට ග්‍රෙනේඩ් කියලත් කියනව...💪
ගල්ටා එද්දි මාර ගැම්මක් ආවෙ අය්යි වැඩසටහන සුපිරි
Aniwaren ❤️
පිං කියනව ඇරෙන්න වෙන ඔබතුමාලට උපහාර දක්වන්න වචන නැ මෙ ලොකෙ ❤️❤️❤️❤️❤️❤️ අපිට මෙව දැන ගන්න video කරන wenesa අයියටත් ගොඩක් පිං❤❤❤❤❤
කතාව මාර ලස්සනට රස කරල කියනවා..මාර හැගීමකින්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට🙏🏼❤️❤️
මේ Operations වලදී ජීවිතය පූජා කරපු අයගෙ පවුලේ සමීපතමයන් එක්කත් programe කරන්නකො පුළුවන් නම්....සදා අමරණීයයි මේ හැමෝම...ජය වේවා.
කතා කරන මොහෙතෙත් ඔබට ඇඩෙනවා...ඒ මොහොතෙ ඔබේ සිතට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද...ඔබට බුදු සරනයි!!! දීර්ඝායුස ලැබේවා...
Wanasa ඔබට ස්තූතිය ..
ගොඩක් ආඩම්බරයි ඔබ තුමන්ලාගේ කැප කිරීම පිලිබදව.... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි නිදහසේ ජීවත් වෙන්නේ ... මිය ගිය හා තුවාල ලබා ආබාධිත තත්වයේ පසුවන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී කරනවා .... දිගටම කරගෙන යන්න .....
යකෝ ගලට aiya හිටපු නැති තැනක් නැනේ පට්ටම වද්ඩෙක් තමා ගලට ආදරෙයි 🙏🙏🙏
ගල්ටා සුපිරි තරුවක් නේ ගොඩක් විඩියෝ වල ඉන්නවා.
ගල්ටා එක්ක තව විඩියෝ එකක් කරන්න අයියේ.
එයාගෙන් අහන්න ඉසුරු මාදව විරුවා ගැන.
තව දැන ගන්න ආසයි එයගේ GPMG එක ගැන.
මේ තමා ඇත්තටම රටට ආදරේ මිනිස්සු.🙏🙏
සුපිරිම බංචි එල එල පටිටම පහරක් පටිටම වැඩිඩො තමා bro bs👍👍👍👍
ගල්ටා එක්ක 60 minutes වගේ program එකක් ඕනි 💪💪
ඇත්තටම මේවා දකින්නේ ඇහෙද්දි මාර දුකක් තියෙන්නේ අපේ දැයේ පිනට පහළ වූ රණවිරුවෝ කොච්චර ජීවිත පූජා කරලා ද මේ රට බේරගත්තේ මියගිය සියලුම රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 🙏❤️
අනේ මේ ගල්ටා අයියා කතා කරනවා මාරම ලස්සනයි ❤❤❤👌👌👌👌 දවසක අයියේ ගල්ටා අයියගේ team එකේ අටදෙනාම එකට තියලා video එකක් කරන්න ❤
අදත් අවා video එක බලන්න.. notification දැකපු ගමන්..
අැහැට කදුලු එනවා. ලේ රත් වෙනවා. හදවතින්ම අාඩම්බරයි ඔබ තුමන්ලා කරපු මිෂන් අහනකොට බුදු සරනයි මේ හැමෝටම
අපේ සදාදරණීය වීරයෝ.... හැමදාම ඔබ අප හදවතේ වසන්ත මැතිදුණි ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා....!!!
මොවුන් ජීවිතය කැප කලෙ පඩියට නෙවෙයි. රට වෙනුවෙන්.බුදු සරණයි ඔබට!!!!
අනිවා
ගල්ටා ❤️
ඔයා හින්දා අපි තව කතාවක් දැනගත්තා...ජයවේවා ගල්ටා !
තවමත් ඒ අදුරු අතීතය ගැන එයාල තවමත් කදුළු හලනවා එහෙම දුක් විදලා බේර ගත්තූ රට අද අසරන වෙලා තියෙනවා දැක්කහම දේශපාලුවෝ ගැන කළකිරීමක් තියෙන්නෙ අපි ඔබලාට සදා නය ගැතියි සහෝදරයානෙනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️ ❤️ ❤️
සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය....හැමදාමත් ආදරෙයි අපි රණවිරුවන්ට ❤️❤️❤️
රණවිරැවන්ගෙ කදුලු දකිනව කියන්නෙ දරාගන්නම බෑ.ආදරෙයි මියගිය අතුරැදන් උන තුවාල උන හා ජීවත්ව සිටින සෑම රණවිරැවෙක්ටම💖💖💖
Notification එක ආපු ගමන් බලන එකම programme එක❤️❤️❤️
මාත්...
ගල්ටත් එක්ක එකතුවෙලා සෙට් එකම කවර් කරනව වගේ නේද සංජීව. හොඳයි.
වැඩසටහන නරඹන රණවිරුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ, රටේ පවතින තත්වය අනුව ඔබට විවිධ අණ ලැබීමට ඉඩ තියෙනවා. මේ කොමෙන්ට් බැලුවත් තේරෙනව මිනිස්සු ඔබතුමන්ලට කොච්චර ආදරේද කියලා. මිනිස්සු ගැන හිතන්න. තවදුරටත් මිනිස්සුන්ව රකින්න.
හැමදාමත් ආදරෙයි රත්තරං රන විරුවොන්ට ❤️ කොඩිගෙ තාව වැඩ සටහනක් ඔන අයියෙ 🙏❤️
ආදරෙයි රට වෙනුවෙන් කැපවුනු සියලු රණවිරුවන්ට❤️🙏
හිතාගන්ඩ බැ..එ් තරම් පුදුම බිහිසුන සටන්..කොහොම හිත ශක්තිමත් වෙන්ඩ ඕනේද..සදා අමරණිය මතක.යුද්දේ හැම සටනක්ම..සිදුුවිමක්ම ලියා තැබිය යුතුයි..අනාගතයටත් දැනගන්ඩ..නියමයි වැනැස..👍👍👍🙏
ගල්ටා ව මැරුවනේ දැන් ආමි එකේ ඉන්න බල්ලෝ .ශාප වෙයන් හමුදාවෙ හැම එකාටම මේ සිදුවීමට සම්බන්ද හැම එකාටම😢
සුපිරි වීරයෝ තමා.. ආඩම්බරයි ඔබ ගැන.. රට මුදවාගන්න කරපු කැපකිරීම් ගැන ඔබලාට ණයගැතියි සැමදා 🙏ජයවේවා ඔබට. 🙏👍💗
COMMANDO මැරෙන්නේ ne කවදාවත් ආදරෙයි ගිනිමැලගෙ sir❤
කාලෙකින් පුතා කොහෙදහිටියේ මෙියාල නිසාතමා අපිසැනසිල්ලෙ ඉන්නෙ ජනතාව නයගැතියි රනවිරැවන්ට
ඉසුරු මාධව ඔබට නිවන් සුව ලැබේවා.
මෙන්න නියම වීරයෝ
අද කාලේ මෙහෙම රටට වගේම මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු හමුදාවට හිටිය නං තවත් වටිනවා
සුපිරි හැමදාමත් බලනවා 👍👍👍❤️❤️
ඔබ තුමා මෙි රටක් වටින රත්තරං හදවත් අැති රණවිරැවන්ගෙ මතක අද්දැකිමි අපිට දෙනවට ගොඩක් පිං..ඔවුන්ට දිර්ඝායුෂ..
අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ මේ වීරයෝ නිසා❤ මේ විරැවන්ව අගයන්න ඔින තෙරැවන් සරණයි දීර්ඝායුෂ බොහෝ වේවා ❤
ඉතා දුෂ්කර අත්දැකීම් මුසුවූ රසවත් ජීවිත කතාවක්. බොහොම ස්තුතියි මේ සිදුවීම් අප වෙත ගෙන ආවාට.
ගල්ටා හැමෝත් එක්කම සහෝදරයෙක් වගේ තාම ලගින් ඉන්නව නේ ❤
ගල්ටා යුද බිමේ වැඩ දාලා.සිවිල් ජීවීතේ මෙහෙම දෙයක් උනා කියන්නේ හිතාගන්න බෑ.නිවන් සුව රනවිරුවානනේ❤️❤️🙏🙏
හෙට්ටි ගොඩ කියන අය්යා අපේ ගෙවල් ලග එයාට මොකද උනේ කියලා අද දැන ගත්තේ එයා 1997 1st operations එකෙන් නැති උනේ boddy ඒක සීල් ආවේ 😭😭😭😭
අපේ රණවිරැවන්ට බුදුසරණයි....ගල්ටා ඇත්තටම සුපිරියි....
ගල්ටා එක්ක වෙනම එකක් කරන්නකෝ අයියෙ පැයක විතර එකක්.... ප්ලීස් මෙන්න වැන්දා❤️.... මිනිහ මරු😍
එකඟයි
බොහොම pin ඔබලාට kala උතුම් සේවයට .නිරෝගි සුවය ලැබේවා ජීවිතයේ සියලු ජය ලැබේවා .සතුට සැනසුම ලැබේවා .t.s.
මේ වෙනකන් දාපු සියලු විඩියෝ එකක් නෑර බලුවා. ඔයාට ජය ..❤️
ජාතියේ පිනට පහල වූ අසහාය රණවිරුවානනි. ඔබට අපගේ උත්තමාචාරය❤❤❤
දුක සතුට අවිනිශ්චිතතාව මැද ගෙවුන ජීවිත. අවුරුදු 25කට පස්සෙත් සගයන් වෙනුවෙන් ඉකිගැහැන හදවත්. යුද්ධය අතැබුලක් ලෙස ගත් මිනිසුන්. මරුවට හිනාවුන, සතුරට මරුපෙන්නපු නූතන දසමහ යෝධයො. 🙏
❤❤❤🙏🙏🙏🙏
එක පෙලට බලන කතාපෙළක්... නොහැක්කක් නොමැත ..යකුන්ගේත් යක්ක පුතුන් ..ගැම්ම්ක් ගල්ටා එකතු වීම.. ජය ඔබට වීරුවෙනී දිර්ඝායුෂ ..ස්තූති WANESA TV 🙏❤
මේවා බලලා කොච්චර මොරාල් ද කිව්වොත් පාර්ලිමේන්තුවට බෝම්බයක් බැඳන් යන්නමයි හිතෙන්නෙ😭😭
අපි එනවා ඔනම දෙයක් කරන්න
Sirawata oi....pau me minissu....aththatama wejabenna ona aya...moun...nethuwa desapalaka ballo noweiii...
මම එන්නම් බඩියට.
මටත් ඔය දේ හිතුනු වාර අනන්තයි 😡
Aniwarenma
ආසම චරිතයක් ගල්ටා.. ❤️❤️
තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට
රට වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබේවා
ජාතියේ පිනට උපන් අභීත නිලධාරී ගිනිමැලගේ සර් සදා අමරණීයයි..!! 🇱🇰🇱🇰🇱🇰
ඒ සර් ද මේ නැති උනා කීවෙ 😭
One of Great hero of SL history...... Maj Samantha Jayanath Ginimalage of 2CR
@@sgsd9234 සාලිය අලදෙණිය සහ ලලිත් ජයසිංහ ගැන විතරයි PWV එක ගත්තු අයගෙන් රටේ ජනතාව දන්නේ. අනෙක් අය ගැන වෙන වෙනම UA-cam video එකක් වත් නැහැ, මිනිස්සු දන්නෙත් නැහැ. අපේ උන් ඒ වුණාට අර tik tock කිරි සමන් ගැන දන්නවා. යකෝ මෙහෙම රටවල් වලට ඉතින් හරි යයි ද ???
@@barneycasting8331 i
Commando ආදරෙයි ❤️❤️❤️ මමත් Air Mobile හිටපු සොල්දාදුවෙක් විදියට banchi සුපිරි weddek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොහෙ ගියත් ගල්ට ඉන්නවා 🙏සුපිරි❤️❤️🇱🇰👍😘
අයියා තවත් මේ වගේ වීරයන්ගෙ කතා දාන්න අපි හැමදාම බලනවා ජය වේවා
එක්වෙමු අරගලයට රැකගත් දේශය සුරැකීමට❤️
මහත්තයා අනිවාර්යයෙන්ම හැමදාමත් මේවා ගේ වැඩ සටහනක් අනිවාර්යයෙන්ම දාන්න අපි අනිවාර්යයෙන්ම බලනවා
හදවත පිච්චිලාගියා ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
හැමදාම මම මේ වනැස වැඩසටහන් ටික ආයෙ ආයෙ දවසපුරාම වැඩකරන ගමන් අහනව..ආදරනීය ගල්ට සහෝදරයා අද අපි අතර නෑ,මතක්වෙනව..😢💐
තෙරුවන් සරනයි . ❤️🔥😣🙏🇱🇰✌️
සුපිරි ඩැඩ්ඩො,යක්කු ගැම්මක් තමා ඉතින්
යකෙක් තමා ඉතින්...🥰🥰🥰
බුදු සරණයි ...මෙවා මැරෙන්න කලින් අපිටත් අහන්න ලැබෙන්න සැලස්සුවට
❤️🔥ආදරෙයි ,අලුත් එකක් එනකන් ඉවසුමක් නෑ
හැමදාම දාපු වීඩියෝ සියල්ලම බලල ඉවරයි...අලුත් එකක් එනකන් තමයි බලාගන ඉන්නේ...ස්තූතී සංජීව අයියේ ඔයාට...
දිවිපිදූ හා ආභාධිත අපේ විරුවන්ට අපගේ උත්තමාචාරය..❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏
හැමදාමත් හදවතේ විරැවන් ඉන්නවා .
අපි වෙනුවෙන් අපි 🇱🇰❤️