Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උපරිම වරිනාකම ලක්ශ 30
ඉන්දියන් රු ලක්ෂ 5යි අපේ උපරිම 20 ක් එකියන්නේ. 😅😂😂 අනේ plym බම් ලක්ෂ 69 තියාගෙන. ඕකේ basic version ඒක විතරනේ ලංකාවේ කොහොමත් තියෙන්නේ ඉන්දියාවේ ඔය ගානක් දීලා thar දෙකක් වගේ ගන්න පුළුවන් 😂😂
තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන .මාසෙකට රුපියල් රු.50000 ලක්ෂයක් වගේ මුදලක් අතිරික්තයක් වශයෙන් තියෙන කෙනෙකුට වාහනයක් පාවිච් කරන එක ප්‍රශ්නයක් නැහැ. තියෙන අන්තිම මුදල් මේ වගේ වාහනයකට යට කරන්න කලින් ගොඩක් හිතන්න සල්ලි තියෙන කෙනෙක්ට ගැටලුවක් නෑ තියෙන අන්තිම ටික යොදවන්න නම් එපා.පුළුවන්නම් පොඩි ලොරියක් ගන්න එකෙන් පොඩි ව්‍යාපාරයක් කරන්න පුළුවන්.ඒත් මේ වගේ වාහනේකින් ටැක්සි දිව්වත් ලොකු ආදායමක් උපයන්න බැහැ .ඊට වඩා ගොඩක් වියදමක් දරන්න වෙනවා නඩත්තුවට.මෙය ලංකාව තියෙන තත්වේ ගැන හිතලා බොහෝම පරිස්සමෙන් මුදල් පරිහරණය කරන්න
හරියටම හරි
Very informative. Thank you
මගෙත් සිහිනයක් මෙි වන්ඩිය
Brand new. 00 mileage. ඇත්තටම වටිනවා. ලංකාවට ආයෙ වාහන ගෙන්වන්න තව අවුරුදු 5 ක්වත් යනවා අනිවාර්යයෙන්ම. මේ හඳුන්වා දීම හොඳයි.
දැනුවත් කළාට ස්තුතියි. හැම දේම විවේචනය කරන පනුවන් මේකත් විවේචනය කරයි. ඒක මනසින් කවදාවත් පොහොසත් වෙන්නෙ නැති මිනිස්සුන්ගෙ හැටි. මේ උත්සාහය මමනං අගය කරනවා.
good job මගෙත් සිහිනයක් ෙමි වන්ඩිය
කොහොමත් ඉංදියන් වාහන ගන්න එපා ..ජපන් පාවිච්චි කරපු එකක් ගත්තත් රීකන්ඩිශන් ලොකු කාලයක් පාවිච්චි කල හැකියි
CTB eka patan gaththa davase idan hamagahan bus thinne indianne
@@mithundharmanga2025 Isuzu indiyanda?
ඔයා තාම ජීවත් වෙන්නේ හැරමිටි යුගයේ 😊අද අපි එකම තැන උනාට ඉන්දියාව රොකට් ම කීයක් යවල තියෙනවා ද.. හොයල බලන්න 😅
Rs.69.95 ?...My Goodness!!!!...car eka hodai...but...A gaanataGraceVezelVitz thiyanawane...Brand new nowunath...Price adu karanna...69.95 too much..
Kuv 100 nice & strong vehicle ❤️❤️❤️❤️❤️
You didn't mention about 1 letter how many km running?
පුංචි කාර් නිවසේ කාර් ගන්න මිනිසුන් පොර කන සද්දේ හොඳට ඇහෙනවා කිව්වා නේ. ප්‍රථමධාර පෙට්ටියක් එහෙම නැතේ.
පුන්චි කාර් නිවසෙන් 2015 Toyota innova කියන වාහනය ගෙන්වන්නෙ නැද්ද used Toyota innova එකක් නං හොදයි
ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?
ලක්ෂ 70 නියම ජපන් වාහනක් ගන්න පුලුවන් ...
අපට මාසෙකට. රෙන්ට් එකට ගන්න පුළුවන්ද වෑන් එකක්.
Niyamai supiri Suv Eka.. mageth dream SUV eka 👑Mahendra 👑KUV100👑 ekak Thamai 👍💌❤️💗💖💞🤔😯😚😲🥰😘. Super SUV nice BUDU SARANAI 🙏🗽 god blest Yu 🗽
seat 7 annadda
69 lak 52 lak ඒ මිල ගනන් අඩු වෙන්නේ කොහොමද
Spair parts indianda
40 රියල් වටිනාකම .ලක්ශ 70 ටු මච්
මේක දාල කරන්න උත්සාහ කරන්නේ Brand new ගනන් කියල පෙන්නන්න නේද😂
වාහන ගැන හරියට නොදන්නා අය පව් මේවට අහුවෙනව. ඕක වටියි ලක්ෂ 10 ක් වගේ උපරිම
😂
😂😂😂
Ai bn ehma kiynne
වාහනය නගින් කලින් SUV feeling ඇති කර ගන්න ඔින කිව්වා.
permit ekata laksha 17k adu karala.mole thiyena minihek nam newe.permit thiyana aya godak oya waahane ganne aduwen.permit ekata 9lks adu karala with out permit 60lks wath dunna nam godak kattiya ganiwi..mulinma karanna ona oya wahane janathawa atharata yawana eka..
Permit walata lakdha 20k adu kalat kamak ne. Permit neti ayata karanna tiyenne permit labena job ekak hoya ganna ekane
මේකේ ඉන්දියන් ඉන්දියන් ගගා වැලලෙන්නේ ගෙවල් වල ඉන්දියන් ත්‍රි වීල් බයික් තියෙන එවුන් එක නිසා ගන්න හිතේ තියෙනවා නම් එක එකා කියන දේවල් අහලා වහාන ගන්න එපා මම මැනුවල් එකක් අරන් අවුරුදු 2ක් වෙනවා අවුලක් නැ කිසිම දැන්නම් මිල ටිකක් වැඩි හැබැයි 🙏
Back 1 rivas unada India lonthawal
@@upulwithanage6164 1❤
electric karannadda
ලක්ෂ 70 දීලා මේක ගන්න ඕනෙද? 😂😂 ලක්ෂ 70 ට ඕනෙ තරම් ජපන් වාහන තියනවනෙ.
Me ganata hoda ratakata yanwa vahana monada ratawal wala
එල comment ...😂😂😂
ඇයි මේක petrol නොකලෙ අපරාදෙ petrol නම් කිදෙනෙක් ගනිද මාත් ගන්නව එකෙන්ම
first of all these marketers should know to advertise correct fuel consumption.
Ganan wadie nee hoda japan vehicle ekak ganna puluwan
😂 ලංකාවේ කොහෙද 😅 ඔක්කොම ඇන_ ටික නම් තද කරනවා මෙහෙ...
😂😂
ඉතින් ඉගෙන ගෙන ඔයා හදන්න ගන්නකො
Mahindra KUV100 NXT K8 6 STR Dual Tone ₹ 7.93 Lakh
වාහනේ හොඳයි නම් හදපු රට ජපානෙද ඉන්දියාවද සෝමාලියාවද අදාල නෑ ගන්න එක ගන්නවා. හැබැයි මේවගේ නොවටිනා මිලක් දීල ගන්න නම් පුයන්න කේයන්න අමාරුවක් නෑ
kohe thibbath registration free
My next vehicle will be this ❤
Ku200 eka gennannako indiyawen eka godak watinawa
ලක්ෂය 40ක් වටි.
මහේන්ද්‍රා කාර් ගන්නවට වැඩිය ඉක්මනින් විකුණන්නනෙ ඇයි? 2021, 2022, 2023 ඒවා පවා ගොඩක් විකුණන්න දාල තියෙනවනේ.
30ගානට අරට 40ගනන්වලට විකුණණ්නෙ.
Superb vehicle
business fail wenawa yana widihata..system eka nam change karanna.owner hariyata game eka dunna nam mahindra no1 in sri lanka karanna thibuna
Meka 2.5 million wage watinawa.eta adu misak wadi ganakata aran wadak ne
මෙිකෙ එයාර් බෑග් නැද්ද. ඒ ගැන කතාකලේ නැහැ
Sales manager Mr dimuthuge phone no eka danawada?
Niyamainee
මේක drive කරල නැත්තන් drive karala balanna. හොඳ වාහනයක්. සමහරු කට ඇරියොත් කියන්නෙ ලංකාවෙ මුකුත් හදන්නේ නෑ කියල. අපෙ රටේ කොල්ලොන්ගේ අතින් වෙන මේ වැඩේ අගය කරන්න ඕන. 🇱🇰
ඉංදියන් වාහන 😂😂😂😂😂😂
Sri lankan assemble only
drive kalaaa..gear arm eka position karala thiyana widiha awul..amarui gears change karanna a widihata..hand break eeta hapan...hena assaka thiyenne..hadisiyak wunama hoyanna oni..
@@ashanmadushanka2241 CTB එක පටන් ගත්තු දවසෙ බස් තාමත් හමගහන්නෙ. ඉන්දියාවෙ තීන ගල් බොරලුයි, මඩ වගුරුයි, පටවගෙන යන හැටියට ලංකාවට 300%කටත් වඩා වටිනවා. ගාන තමා ඉතින් අවුල,
Nissan patrol eakak padenawa okatea 69k danawatea😅😅😅
Japan good
SUV??? 😂😂😂
why you by indian car ??????????????????
Poddak loku una nam hodai. Man 6 foot 4 madi eda...
mewa kuwait wala dinar 50 i
Meka 35 khda ave😢😢
😂 රත්තරන්ද?
පරන විඩොයොඉ එක මුන් ආයෙ අප්ලෝඩ් කරලද මන්ද ලක්ෂ පහලොවක් වටි.මේක.මේවා මැජික්.කාර් වගෙ අපෙ මිනිස්සු න්ට පෙන්නන්නෙ
70 Lack😮
මිල වැඩියි 40 කටවත් දෙනවනම් ගොඩ දෙනෙක් ගනියි
Meka lokuuuu blind spot ekak tiyanawa side mirror eka langa 😂
69lak dila owa gmna oneda mewa indiwe laksha 10k wei lnkwe wahna gnnwata wada hodi nikn inna eka
Ane ganan wadinee
Indian මහත්තයෝ
මේක ඉදියන් කියන එක නෙවේ අව්ල මිල වැඩි
69 lak අපට na.api වගෙ podi මිනිස්සුන්ට ගන්න mila adu වාහන නැද්ද
Pubudu Wijekoon විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.Tel- 0112413865,0112413866,0112413867,0112413868.Hot line - 0117 275 275Whatsapp 0704312760Web- www.punchicar.com
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
Anivaryan 😂
මිලනමි වැඩියි මීටවඩා මිල අඩුකරානමි වාහනසිහිනය තිබෙන ජනතාවට පහසුවක් වෙවි
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
35 ta awe oka😂
Laksa 20i watinne
Matat tyene mekak habai manual man gatte 37 t eh kale adatat kisima ledak nehe itn japan unak tyena lankawe samaharak japan wahana walat watinne neti ganan dila gaddi eka hari 😂 meka ganan wadi kiala india ekka compare karanawa eth ung terun ganne nehe mehe japan wahanekat wiyadam karana eken ehe 10k ganna puluwn kiala manasa hadenakam rata hadenne t nehe 😂
Oya ganakata japan wahanayak ganna puluwan 😆😆😆
Me wahane mila sahena wadi. Boru wadak me wahaneta me gana gewana eka
Suv??? 🤣🤣🤣🤣
😂😂😂😂😂
😂😂😂 69 laks now
it is more expensive 69.95lks
Upparima laksha 45 vattinney
apoi 70 nam vadi
පිස්සු
Katha pitipasse
උපරිම වරිනාකම ලක්ශ 30
ඉන්දියන් රු ලක්ෂ 5යි අපේ උපරිම 20 ක් එකියන්නේ. 😅😂😂 අනේ plym බම් ලක්ෂ 69 තියාගෙන. ඕකේ basic version ඒක විතරනේ ලංකාවේ කොහොමත් තියෙන්නේ ඉන්දියාවේ ඔය ගානක් දීලා thar දෙකක් වගේ ගන්න පුළුවන් 😂😂
තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන .මාසෙකට රුපියල් රු.50000 ලක්ෂයක් වගේ මුදලක් අතිරික්තයක් වශයෙන් තියෙන කෙනෙකුට වාහනයක් පාවිච් කරන එක ප්‍රශ්නයක් නැහැ. තියෙන අන්තිම මුදල් මේ වගේ වාහනයකට යට කරන්න කලින් ගොඩක් හිතන්න සල්ලි තියෙන කෙනෙක්ට ගැටලුවක් නෑ තියෙන අන්තිම ටික යොදවන්න නම් එපා.පුළුවන්නම් පොඩි ලොරියක් ගන්න එකෙන් පොඩි ව්‍යාපාරයක් කරන්න පුළුවන්.ඒත් මේ වගේ වාහනේකින් ටැක්සි දිව්වත් ලොකු ආදායමක් උපයන්න බැහැ .ඊට වඩා ගොඩක් වියදමක් දරන්න වෙනවා නඩත්තුවට.මෙය ලංකාව තියෙන තත්වේ ගැන හිතලා බොහෝම පරිස්සමෙන් මුදල් පරිහරණය කරන්න
හරියටම හරි
Very informative. Thank you
මගෙත් සිහිනයක් මෙි වන්ඩිය
Brand new. 00 mileage. ඇත්තටම වටිනවා. ලංකාවට ආයෙ වාහන ගෙන්වන්න තව අවුරුදු 5 ක්වත් යනවා අනිවාර්යයෙන්ම. මේ හඳුන්වා දීම හොඳයි.
දැනුවත් කළාට ස්තුතියි. හැම දේම විවේචනය කරන පනුවන් මේකත් විවේචනය කරයි. ඒක මනසින් කවදාවත් පොහොසත් වෙන්නෙ නැති මිනිස්සුන්ගෙ හැටි. මේ උත්සාහය මමනං අගය කරනවා.
good job මගෙත් සිහිනයක් ෙමි වන්ඩිය
කොහොමත් ඉංදියන් වාහන ගන්න එපා ..ජපන් පාවිච්චි කරපු එකක් ගත්තත් රීකන්ඩිශන් ලොකු කාලයක් පාවිච්චි කල හැකියි
CTB eka patan gaththa davase idan hamagahan bus thinne indianne
@@mithundharmanga2025 Isuzu indiyanda?
ඔයා තාම ජීවත් වෙන්නේ හැරමිටි යුගයේ 😊අද අපි එකම තැන උනාට ඉන්දියාව රොකට් ම කීයක් යවල තියෙනවා ද.. හොයල බලන්න 😅
Rs.69.95 ?...My Goodness!!!!...car eka hodai...but...
A gaanata
Grace
Vezel
Vitz thiyanawane...Brand new nowunath...
Price adu karanna...69.95 too much..
Kuv 100 nice & strong vehicle ❤️❤️❤️❤️❤️
You didn't mention about 1 letter how many km running?
පුංචි කාර් නිවසේ කාර් ගන්න මිනිසුන් පොර කන සද්දේ හොඳට ඇහෙනවා කිව්වා නේ. ප්‍රථමධාර පෙට්ටියක් එහෙම නැතේ.
පුන්චි කාර් නිවසෙන් 2015 Toyota innova කියන වාහනය ගෙන්වන්නෙ නැද්ද used Toyota innova එකක් නං හොදයි
ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?
ලක්ෂ 70 නියම ජපන් වාහනක් ගන්න පුලුවන් ...
අපට මාසෙකට. රෙන්ට් එකට ගන්න පුළුවන්ද වෑන් එකක්.
Niyamai supiri Suv Eka.. mageth dream SUV eka 👑Mahendra 👑KUV100👑 ekak Thamai 👍💌❤️💗💖💞🤔😯😚😲🥰😘. Super SUV nice BUDU SARANAI 🙏🗽 god blest Yu 🗽
seat 7 annadda
69 lak 52 lak ඒ මිල ගනන් අඩු වෙන්නේ කොහොමද
Spair parts indianda
40 රියල් වටිනාකම .ලක්ශ 70 ටු මච්
මේක දාල කරන්න උත්සාහ කරන්නේ Brand new ගනන් කියල පෙන්නන්න නේද😂
වාහන ගැන හරියට නොදන්නා අය පව් මේවට අහුවෙනව. ඕක වටියි ලක්ෂ 10 ක් වගේ උපරිම
😂
😂
😂😂😂
Ai bn ehma kiynne
වාහනය නගින් කලින් SUV feeling ඇති කර ගන්න ඔින කිව්වා.
permit ekata laksha 17k adu karala.mole thiyena minihek nam newe.permit thiyana aya godak oya waahane ganne aduwen.permit ekata 9lks adu karala with out permit 60lks wath dunna nam godak kattiya ganiwi..mulinma karanna ona oya wahane janathawa atharata yawana eka..
Permit walata lakdha 20k adu kalat kamak ne. Permit neti ayata karanna tiyenne permit labena job ekak hoya ganna ekane
මේකේ ඉන්දියන් ඉන්දියන් ගගා වැලලෙන්නේ ගෙවල් වල ඉන්දියන් ත්‍රි වීල් බයික් තියෙන එවුන් එක නිසා ගන්න හිතේ තියෙනවා නම් එක එකා කියන දේවල් අහලා වහාන ගන්න එපා මම මැනුවල් එකක් අරන් අවුරුදු 2ක් වෙනවා අවුලක් නැ කිසිම දැන්නම් මිල ටිකක් වැඩි හැබැයි 🙏
Back 1 rivas unada India lonthawal
@@upulwithanage6164 1❤
electric karannadda
ලක්ෂ 70 දීලා මේක ගන්න ඕනෙද? 😂😂 ලක්ෂ 70 ට ඕනෙ තරම් ජපන් වාහන තියනවනෙ.
Me ganata hoda ratakata yanwa vahana monada ratawal wala
එල comment ...😂😂😂
ඇයි මේක petrol නොකලෙ අපරාදෙ petrol නම් කිදෙනෙක් ගනිද මාත් ගන්නව එකෙන්ම
first of all these marketers should know to advertise correct fuel consumption.
Ganan wadie nee hoda japan vehicle ekak ganna puluwan
😂 ලංකාවේ කොහෙද 😅 ඔක්කොම ඇන_ ටික නම් තද කරනවා මෙහෙ...
😂😂
ඉතින් ඉගෙන ගෙන ඔයා හදන්න
ගන්නකො
Mahindra KUV100 NXT K8 6 STR Dual Tone ₹ 7.93 Lakh
වාහනේ හොඳයි නම් හදපු රට ජපානෙද ඉන්දියාවද සෝමාලියාවද අදාල නෑ ගන්න එක ගන්නවා. හැබැයි මේවගේ නොවටිනා මිලක් දීල ගන්න නම් පුයන්න කේයන්න අමාරුවක් නෑ
kohe thibbath registration free
My next vehicle will be this ❤
Ku200 eka gennannako indiyawen eka godak watinawa
ලක්ෂය 40ක් වටි.
මහේන්ද්‍රා කාර් ගන්නවට වැඩිය ඉක්මනින් විකුණන්නනෙ ඇයි? 2021, 2022, 2023 ඒවා පවා ගොඩක් විකුණන්න දාල තියෙනවනේ.
30ගානට අරට 40ගනන්වලට විකුණණ්නෙ.
Superb vehicle
business fail wenawa yana widihata..system eka nam change karanna.owner hariyata game eka dunna nam mahindra no1 in sri lanka karanna thibuna
Meka 2.5 million wage watinawa.eta adu misak wadi ganakata aran wadak ne
මෙිකෙ එයාර් බෑග් නැද්ද. ඒ ගැන කතාකලේ නැහැ
Sales manager Mr dimuthuge phone no eka danawada?
Niyamainee
මේක drive කරල නැත්තන් drive karala balanna. හොඳ වාහනයක්. සමහරු කට ඇරියොත් කියන්නෙ ලංකාවෙ මුකුත් හදන්නේ නෑ කියල. අපෙ රටේ කොල්ලොන්ගේ අතින් වෙන මේ වැඩේ අගය කරන්න ඕන. 🇱🇰
ඉංදියන් වාහන 😂😂😂😂😂😂
Sri lankan assemble only
drive kalaaa..
gear arm eka position karala thiyana widiha awul..amarui gears change karanna a widihata..
hand break eeta hapan...hena assaka thiyenne..hadisiyak wunama hoyanna oni..
@@ashanmadushanka2241 CTB එක පටන් ගත්තු දවසෙ බස් තාමත් හමගහන්නෙ. ඉන්දියාවෙ තීන ගල් බොරලුයි, මඩ වගුරුයි, පටවගෙන යන හැටියට ලංකාවට 300%කටත් වඩා වටිනවා. ගාන තමා ඉතින් අවුල,
ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?
Nissan patrol eakak padenawa okatea 69k danawatea😅😅😅
Japan good
SUV??? 😂😂😂
why you by indian car ??????????????????
Poddak loku una nam hodai. Man 6 foot 4 madi eda...
mewa kuwait wala dinar 50 i
Meka 35 khda ave😢😢
😂 රත්තරන්ද?
පරන විඩොයොඉ එක මුන් ආයෙ අප්ලෝඩ් කරලද මන්ද ලක්ෂ පහලොවක් වටි.මේක.මේවා මැජික්.කාර් වගෙ අපෙ මිනිස්සු න්ට පෙන්නන්නෙ
70 Lack😮
මිල වැඩියි 40 කටවත් දෙනවනම් ගොඩ දෙනෙක් ගනියි
Meka lokuuuu blind spot ekak tiyanawa side mirror eka langa 😂
69lak dila owa gmna oneda mewa indiwe laksha 10k wei lnkwe wahna gnnwata wada hodi nikn inna eka
ඉන්දියාවෙ මෙක ලක්ෂ 6ක් වගෙ වෙන්නෙ. මෙහෙ සල්ලිවලින් ලක්ෂ 20ක්. ටැක්ස් එකකුත් ගහලා 30කට දෙනවනම් වටිනවා. ලක්ෂ 70ක් කියන්නෙ. දඩ ටැක්ස් එකක්නෙ මෙහෙ කොටස් එකතු කරලා හැදුවත්. ටැක්ස් කියලා මෙහෙමත් ටැක්ස් ගහනවද?
Ane ganan wadinee
Indian මහත්තයෝ
මේක ඉදියන් කියන එක නෙවේ අව්ල මිල වැඩි
69 lak අපට na.api වගෙ podi මිනිස්සුන්ට ගන්න mila adu වාහන නැද්ද
Pubudu Wijekoon විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Tel- 0112413865,
0112413866,
0112413867,
0112413868.
Hot line - 0117 275 275
Whatsapp 0704312760
Web- www.punchicar.com