බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 20

  • @dreamcar9971
    @dreamcar9971 Рік тому +21

    මෙයාලගෙන් වාහනයක් හදාගත්තු පාරිභෝගිකයෙක් ගෙනල්ල එයාගෙන්ම මෙයාලගෙ කරපු වැඩෙ සාර්ථකත්වය ගැන විමසුවනම් තවත් වටිනව කියල හිතුන.ජයවෙවා👌👌👌

    • @antonpriyashantha01
      @antonpriyashantha01 11 місяців тому +2

      මං මෙයාලගෙන් බැටරි හදපු වාහනයක් ගත්ත ලගදි. අපරාදෙ මෙයාලට දීල තියෙන සල්ලි. 😢 වාහනේ පිස්සු නටනව. මෙයාලට දෙන ලක්ශ 3.10 ත් දාල බැටරියක් දාන්න තිබ්බ ඉස්සල්ල අයිති කෙනාට.

    • @zoyhwends3899
      @zoyhwends3899 9 місяців тому

      ​@@antonpriyashantha01Ane mama leaf car ekak ganna inne mama gannda epada.. owner kenekne oya plz mata contact krganna widihak kiyanna nattam reply ekak dnnko mama mowada balanna oni ganna kalin battery eka gana dnaganne kohomada

  • @menurasathsara4889
    @menurasathsara4889 7 місяців тому +15

    A review said this????
    අහුවෙන්න එපා❌ මේ තමයි ලංකාවේ Nissan Leaf එක සම්බන්ධව කෙරෙන ලොකුම ජාවාරම. මෙතන බැටරි repair කරනවා කියලා කරන්නේ මිනිසුන් තනිකරම රැවටීමක්. බැටරියේ BMS එකේ firmware වෙනස් කරල බැටරියේන් එන නිවැරදි දත්ත වෙනස් කරලා වාහනයේ පෙන්වනව. මේ නිසා බැටරියේ ආරක්ෂාවට තියලා තියන reserve capacity එකත් පාවිච්චි වෙන නිසා මුලදී යන්න පුළුවන් දුර වැඩි කියල තෙරුනට, පස්සේ බැටරිය තිබ්බටත් වඩා සවුත්තු වෙනව. වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ බැටරියේ හෙල්ත් බාර් 12 වෙනස් වෙන්නේ නෑ කියල මිසක් බැටරිය සවුත්තු වෙනවට හෝ දුවන දුර අඩු වෙනවාට වොරන්ටි දෙනවා කියලා නෙමෙයි. වෙනස් කරපු firmware එක නිසා කොහොමත් බාර් 12 එකතැන ගල් වෙනවා ඒත් බැටරිය ක්‍රමයෙන් සවුත්තුම වෙලා යනවා. ඒ උනාට කවදාවත් වොරන්ටි දෙන්න වෙන්නේ නෑ මේ අයට වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ බාර් 12 අඩුවෙන්නේ නෑ කියලා විතරක් නිසා. එතනින්ම මේ වංචාව ගෙන හිතාගන්න පුළුවන් මිනිස්සුන්ට. මේ වංචාව කරන්න ලක්ෂ 3 ඉඳන් 6 වෙනකං ගන්නවා. referral offer, Cashback වලින් මෙතනින් මේක කරගත්ත අයට තව තව මිනිස්සු මේකට අහුකරන්න පොලඹවා ගන්නවා පිරමීඩ ජාවාරමක් වගේ. ලක්ෂ 3ක් දීලා බැටරියත් සැල්ලිත් දෙකම විනාශ කරගත්ත මිනිස්සු චාජින් point වල දකින්න පුළුවන් ඒ බැටරි සවුත්තු වෙලා බොහොම හෙමින් චාජ් වෙන්නේ වාහන වල errors ගොඩයි චාජරේ පෙන්වන්නේ එක % ගානක් වාහනයේ පෙන්වන්නේ තවත් එකක්. මේ TV, Radio වල ඇඩ් පවා දාලා කරන මහා පරීමාන වංචාවට අහුවෙලා මහන්සි වෙලා හොයපු සල්ලි නැති කරගන්න එපා ❌

  • @punsaracable6453
    @punsaracable6453 Рік тому +3

    40 battary ekak dala 325k duwanawa AC dala sapata.battry full charge unama chager eka off wenawane.kohomada battary eka narak wenne?

  • @c.madusankaserasinghe.cris7561

    supiriiiiiiii video aka

  • @hirangamage
    @hirangamage Рік тому +3

    Thank you.

  • @cherukawijesekera5739
    @cherukawijesekera5739 Рік тому +5

    මේ විදිහට කරන්න බැරි ද hybrid වාහන වලට (wagonr වලට ) පුළුවන් ද කියලා කියන්න කෝ නැත්තනම් electrical වාහන වලට විතර ද

  • @KS-iu7ig
    @KS-iu7ig Рік тому +8

    What is the actual process behind this. You didn't ask da most important question. We want to know actually what happens behind the scene. Otherwise we don't know this miracle like thing is actually scientifically possible or not.

    • @YasithaKasthuri
      @YasithaKasthuri 10 місяців тому +1

      Agreed

    • @menurasathsara4889
      @menurasathsara4889 7 місяців тому

      Yeah this guy sounds so SUS as he doesn't even try to explain how he does this.

  • @tonydesilva134
    @tonydesilva134 6 місяців тому +1

    👍👍👍😍😍😍

  • @lilanthakamal596
    @lilanthakamal596 Рік тому +2

    Best Service 🎉🎉🎉 Leaf House

  • @shaheedali4181
    @shaheedali4181 Рік тому +1

    Bro me battery hadena company number eka kiyandeko

  • @mohamadisham8420
    @mohamadisham8420 Рік тому +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @maleeshachanuka7939
    @maleeshachanuka7939 Рік тому +3

    laksha 30k dila 120km duwanna leaf wedakma ne

  • @ravihanz5876
    @ravihanz5876 Рік тому +1

    😃 with A/c 80km , කරත්තයක් ගන්නවනෙ ඔයිට හොදයි

  • @teraacool402
    @teraacool402 Рік тому +1

    Google translate