ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • ලංකාවට ගේන්වන කොරියන් වාහන වල තිත්ත ඇත්ත - The sad truth of Korean vehicles imported to Sri Lanka
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarage #koreanjeep #automobile

КОМЕНТАРІ • 258

  • @samanlbj
    @samanlbj 9 місяців тому +77

    මගේ සොරෙන්ටො වාහනය වසර දොලහක් වෙලාවට සර්විස් කරලා හරියට මේන්ටෙන් කරලා පාවිච්චි කරනවා .ඉතා අනර්ඝ යි.

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому +4

      🙏🙏🙏🙏

    • @cocoon2024
      @cocoon2024 9 місяців тому +3

      thel karan nathi ekane prashne

    • @samanlbj
      @samanlbj 9 місяців тому

      ​@@cocoon2024ඔබ බලාපොරොත්තු වෙන්නෙ ලීටරයකට කොපමණ කිමි ප්‍රමාණයක් ද?

    • @shyamikumarasingha3946
      @shyamikumarasingha3946 9 місяців тому +3

      @@cocoon2024 sorento kiyanne supiriyatama thel karana SUV ekak

    • @SL7AMG
      @SL7AMG 8 місяців тому +2

      ​@@cocoon2024Suv walin hodatama thel karana engine ekak crdi 2.2 disel engine eka oya komada kiyann thel pichchenawa kila 😂

  • @sarathperera2541
    @sarathperera2541 9 місяців тому +20

    මගේ තියෙන්නේ kia sorrento 2014 එකක් , සුපිරි . Maintenance හරිම අඩුයි .මම යන්නෙ උඩුගම්පොළ work shop එකට හරිම සාධාරණයි ගන්න ගානත්.

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @lahirunaotun5825
      @lahirunaotun5825 8 місяців тому

      උඩුගම්පල තියෙන තැන කොතනද

    • @bertyweerasinghe9394
      @bertyweerasinghe9394 6 місяців тому

      @@lahirunaotun5825 උඩුගම්පල තියෙන තැන කොතනද

  • @surangahemachandra
    @surangahemachandra 8 місяців тому +14

    කොරියන් වාහන ලොවෙත් හොඳයි. කොරියාවෙ ඉන්න හිංදා දන්නවා.ලංකාවෙ මුල ඉඳන ජපන් වාහන සංස්කෘතිය හදලා තියනහින්දයි market එකක් නැත්තෙ.නැත්තන් සමහර විට ජපන් ඒවට වඩා හොඳයි. ❤

    • @LovemeAquarius
      @LovemeAquarius 8 місяців тому +3

      ජපන් වාහන වලට වඩා ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් ලෝකෙ කිසිම වාහනේක නෑ.
      ඉහල ප්‍රමිතියේ නිශ්පාදන කොටස් 1996 ට කලින් Mercedes Benz වාහන වලට නම් තිබුනා , දැන් ඒකත් නෑ.

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

    • @surangahemachandra
      @surangahemachandra 6 місяців тому +1

      @@LovemeAquarius ජපන්වාහනවල නම මාකට් වෙලා තියෙන්නෙ. කොරියන් වාහන මාකට් කරගන්ඩ බෑ උන්ට. අනික් එක ජපන් හොඳ වුනත් කොරියන්වලට වඩා, කොරියන් හොඳ නැත්තෙ නෑ

    • @cdeux3059
      @cdeux3059 4 місяці тому +1

      @@surangahemachandra ඔව් දැන් කොරියන් වාහන සෑහෙන්න හොඳයි. සේෆ්ටි එක ගත්තොත් NCAP රේටින්ග්ස් වලින් ජපන් වාහන වලට වඩා උඩ.

    • @cdeux3059
      @cdeux3059 4 місяці тому

      @@LovemeAquarius දැනටත් එහෙමම තමයි. ලෝකේ අදටත් හොඳම ඩීසල් එන්ජින් හදන්නේ බෙන්ස්. කැබ් ඕවර් ට්‍රක් (ලංකාවෙ ප්‍රයිම් මෝවර් කියන ඒවා) එකක් ගත්තත් තවමත් ජපන් ට්‍රක් වලට බෙන්ස් ලඟටවත් එන්න බෑ. බටහිර රටවල ට්‍රක් දවසට 600km විතර දුවනව. මෙහෙම දුවද්දි කිලෝමීටර් ලක්ෂෙ අවුරුදු 1කින් විතර දුවලා ඉවරයි. එහෙම වෙද්දි ගෙවෙන්නෙ නැතිවෙන්න තවමත් ඩීසල් එන්ජින් හදන්නෙ ජර්මනිය. අනිත් කම්පැනිය තමයි ඇමරිකාවෙ කමින්ස් cummins. ඇමරිකාවෙ කොහෙවත් ජපන් ට්‍රක් නෑ. කොහොමත් ජපානෙ long bonnet trucks හදන්නෙ නෑ මම දන්න විදියට. අඩුම තරමෙ Hino heavy vehicle එකක්වත් ඒ වගෙ රටක ගන්නෙ නෑ. මොකද අවුරුදු 7ක් 8ක් පදිනව කියන්නේ කිලෝමීටර් ලක්ෂ 10 දුවල ඉවරයි. කොච්චර දිව්වත් ඒවයෙ එන්ජින් තියන්නෙ නෑ. ගොඩක් වෙලාවට රීබිල්ඩ් කරනවා. තවමත් ජපන් ඩීසල් එන්ජිමකට මේ ලෙවල් එකට එන්න පුළුවන් වෙලා නෑ. පොඩි දුරවල් යන්න, ඉකොනොමිකල්, රිලයබල් එන්ජින් නම් ජපන් තමයි. බර වැඩ වලට ලොවෙත්, ජර්මන් වාහන වල තැන ගන්න බෑ ජපන් වලට.
      ජර්මන් කාර් වලට වඩා නම් ජපන් කාර් ලාභයි, ලෙඩ අඩුයි. බෙන්ස් වගේ කම්පැනි කාර් හදන්නෙ පරම්පරා ගාණක් පදින්න නෙවෙයි අදකාලෙ. එහෙම කරන්නෙ බැරිකමට නෙවෙයි, මාකටින් ස්ට්‍රටජි එක. එහෙම කාර් හැදුවොත් අළුත් කාර් ගන්න මිනිස්සු නැතිවෙන නිසා.
      ඒත් commercial වාහන හදද්දි strategy එක වෙනස්. ඒව හදන්නේ spare parts වලින් මාකට් එක අල්ලන්න බලන්. අනික ඒ එන්ජින් පට්ටම විදියට යූස් වෙනවා. ඒ නිසා කිලෝමීටර් ලක්ෂ 4න් විතර එන්ජින් රීබිල්ඩ් කරන්න වෙන විදියට හදන්නෙ නෑ. අනික තමයි තෙල් වැඩ කිරීමත් ජර්මන් වාහනේ පට්ට හොඳයි. මම ටොයොටා hiace super long wheel base වෑන් එකකුයි benz sprinter වෑන් එකකුයි පැදලා තියනවා. Sprinter එක ටොන් 2.5 බර දාලා පෑගුවත් pickup එක වෙනස් වෙන්නෑ, තෙල් වැඩ කිරීමත් හොඳයි. ටොයොට එක බර දාලා පෑගුවොත් 7kml කරන්නෙත් කළාතුරකින්. අනික අදිනවත් හොරයි.
      Volvo diesel engine නුත් හොඳයි.

  • @avasusil4542
    @avasusil4542 8 місяців тому +22

    මගේ ලඟ වසර හතක් විතර කයිරොන් ජීප් එකක් තියෙනවා.ඒකෙ තියෙන්නේ ජර්මනියේ නිශ්පාදිත මර්සිඩීස් බෙන්ස් ඇන්ජිමක්. කිසිම එන්ජින් ලෙඩක් ඇවිත් නෑ. .

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

    • @cdeux3059
      @cdeux3059 4 місяці тому

      ලංකාවෙ ටොයොට බැජ් එක තියනව නම් කරත්තයක් වුනත් ගන්නවා. සේෆ්ටි පැත්තෙන් ජපන් වාහන වලට වඩා කොරියන් වාහන සෑහෙන්න හොඳයි. අනික තමයි features ගත්තම යුරෝපියන් ලෙවල් එකට සෑහෙන්න කිට්ටුයි. ජපන් වාහන සේල් කාරයො තමයි ඔය කොරියන් පච හදල තියෙන්නෙ. ඕකුන් තමයි ඒ කාලේ gold emblem kit එක ගහපු වෙසල් එක ගෝල්ඩ් බැජ් මොඩල් කියලා ලක්ෂ 2ක් විතර්ස් වැඩි කරලා විකිණුවේ.

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 9 місяців тому +9

    Thanks bro....මිනිස්සුන්ව බය කරන බිල්ලෙක් නොවුනාට.

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

    • @Mahesh_Ranawake
      @Mahesh_Ranawake 28 днів тому

      Mage kia sorento 2007 diesel Auto ekk tiyenva. Service eken body wash kara dan start venne naha. Malabe tiyenne.hadanna kenek innvada.please

  • @DanuNandana
    @DanuNandana 9 місяців тому +8

    මගෙත් ලංකාවේ ගෙදර තියෙන්නේ ජපන් වාහන ඇත්තටම කොරියන් වාහන ගැන කියන්න දෙයක් නෑ සුපිරි ඇත්තටම නියම පැහැදිලි කිරිමක් ❤

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 8 місяців тому +3

    විශිෂ්ට දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට

  • @karunaratnaml
    @karunaratnaml 9 місяців тому +9

    ඉශාන්ගේ වැඩ සුපිරියි.විශ්වාසදායකයි.

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому +1

      🙏🙏🙏

    • @sundarasrilanka.1101
      @sundarasrilanka.1101 8 місяців тому

      Mage thiyenne Kia Rio ekak...nitharama heat karanawa Mata wisadumak denna puluwanda.....oyata pennanna gennada

    • @hksm87
      @hksm87 7 місяців тому

      Contact number aka denna pls

    • @Japan_Vibesz
      @Japan_Vibesz 7 місяців тому

      Meyage contact number eka dennako.workshop eka koheda thiyenne?

  • @lankaniroshandilruk7076
    @lankaniroshandilruk7076 9 місяців тому +11

    Thanks Mr.Ishan for perfect explanation

  • @cartoonsl000
    @cartoonsl000 8 місяців тому +2

    අපෙත් තියෙන්නෙ rexton එකක් ඒක දැනට අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න අරන් ජපන් වහන වලර අබියෝග කරන්න පුලුවන් වහනයක් තමා කොරියන් වාහන ❤❤❤

  • @chlfilms
    @chlfilms 9 місяців тому +5

    හියුංඩේ මැට්‍රික්ස් - ඒ මිලට තිබුන ජපන් වාහනෙකට වඩා ඉතා ඉහල තත්ත්වයෙ . දැන් වසර 10 ක් පැනලා . වෙන එකක් ගන්න හිතෙන්නෙ නෑ.

  • @lakshangunatilake7247
    @lakshangunatilake7247 7 місяців тому +2

    I have been using Rexton for 12 years now. Maintained by Ishan. A super reliable place. Thanks Ishan and Isuru for the great service

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 9 місяців тому +4

    සහතික ඇත්ත ලංකාවේ ඩීසල් අන්තිමයි අපි මෙහේ පදින වාහන වල කිසිම ලෙඩක් නෑ

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 8 місяців тому +3

    මට තියෙන්නෙ sonata h matic එකක් සුපිරියක් තමයි ඒ වාහනේ තියන සැප පහසුව මම අලුත්ම ජපන් වාහනේක විදල නෑ අත්දැකීමෙන් කියන්නෙ .කොරියන් වාහන වැඩක්නෑ කියන බොහොමයක් අය කොරියන් වාහනයකට නැගපුවත් නැති අයයි😅රැල්ලට ඔහේ හරිනෑ හරි නෑ කියල කියනව.

  • @athulakulathunga3315
    @athulakulathunga3315 9 місяців тому +11

    ඉශාන්, වැඩ්ඩෙක් තමයි ❤❤

  • @sampath9036
    @sampath9036 8 місяців тому +2

    මට actyon එකක් තිබුනා.සුපිරියි.

  • @thisarupeiris6909
    @thisarupeiris6909 9 місяців тому +5

    Ishan Maheepala aiya. Aurudu 5k witara wahane bayak sekak netuwa duwanne Ishan aiya nisa. Knowledge eka uparimai. Hoda video ekak❤

  • @veroshan5224
    @veroshan5224 8 місяців тому +4

    Ishan aiya Hoda waddek thamai. Meya nisa thamai math Ada wenakanma wahane padinne❤

  • @kulajamalwenna
    @kulajamalwenna 9 місяців тому +7

    Having a Rexton. Very comfortable and safe vehicle If the vehicle is maintained properly it will work just fine The Ssangyong make has a bad name on it due to the majority of people spreading rumors about it. If the vehicle is maintained properly with the proper mechanic it will be a solid pick for the price. Also Korean vehicles have a better feel than Japanese in my opinion

  • @hirangamage
    @hirangamage 9 місяців тому +12

    KIA Sorento ❤ supiriyak thamai

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 9 місяців тому +15

    අපිත් ඉන්නේ කොරියාවේ තමයි මේහේ ඔය ජිප් ගනම් ගනිනේත් නැ වාහන සුපිරි ඇත්තටම කිසි ලේඩක් එනිනේ නැ ඔය වහන වල මේහේ . හැබැයි මේහේ පරවල් සුපිරි ,බොරළු පරවල් නමි නැ 🇰🇷🇰🇷🇰🇷

    • @maheshaththnayaka1413
      @maheshaththnayaka1413 9 місяців тому +5

      ඔව් බ්‍ර්‍රෝ මෙහෙ වාහන අපේ උන්ට මැජික් වගේ .කොරියවේ හැම මාසෙම පඩියෙන් කාර් එකක් ගන්න පුලුවන් .මෙහෙ අපිට තුන් වෙල කන්නත් බැ මිනිස්සුන්ට

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому +1

      🙏🙏🙏

  • @sagarawijayasinghe3873
    @sagarawijayasinghe3873 9 місяців тому +6

    සුපිරි වැඩ්ඩෙක්

  • @shamikaperera5564
    @shamikaperera5564 8 місяців тому +1

    Hyundai matrix 2004 auto වාහන හොදද? ලෙඩ එනවද? ගන්න හොදද? Work shop එක උඩුගමීපොළ කොහෙද තියෙන්නෙ

    • @sanjayakulathunga9747
      @sanjayakulathunga9747 8 місяців тому

      Niyama wahanayak mamath padinawa thel karanawa tikak adui mulin ful tank karala aduwa purawanna ethakota thel weda karanawa leda nethi honda quality sepa wahanayak

  • @lakmalsiriwardane
    @lakmalsiriwardane 9 місяців тому +7

    Mamath rexton ekak use karanne. Wahane athatama hodai. Maath mula idanma japanese wahana and hybrids use karala tamai mekata maaru wune. athatama comfort ekai power ekai wahane barath ekkka baluwama next level.
    Meka hoda wahanayak, car sale karana katiya market eka adu wena thanata weda karata. mekak use karana kenek aith wena brand ekakata yanawa hari adui..

  • @prabuddhahettiarachchi7980
    @prabuddhahettiarachchi7980 9 місяців тому +2

    Have been using a Hyundai santa fe for last 8 years, superb build quality and have been very reliable

  • @chinthakadissanayaka9548
    @chinthakadissanayaka9548 8 місяців тому +1

    ගන්න වුන් ගනිල්ලා කොරියන් වාහන සුපිරි.

  • @hashananurade841
    @hashananurade841 9 місяців тому +6

    Adambarai brother.....jayen jaya saho

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 9 місяців тому +4

    Mn gawath tiba hyundai accent GLS car supri car eka korean වාහන japan vehicle welata wada shaktimath baweya wade ❤ ...

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 9 місяців тому +3

    Api Koreawedi pawichchi karapu wahanayak thibuna aurudu 25k parana korean car ekak.kisima ledak na.mata hithinne japan vahanavalata vadiya idiriyen koren wahana thiyenawa

  • @unique-marketer66
    @unique-marketer66 9 місяців тому +1

    Ammou Rexton Jeep ekaka 180spreed ekata giya..මුලතිව් පාරක...❤2015

  • @bomiwick1695
    @bomiwick1695 4 місяці тому

    Old Korean vehicles came from Koriya but most of new korean not made in Koriya when you buy check where its made may by India

  • @KDM123._hea
    @KDM123._hea 7 місяців тому +2

    KIA‍,Hyundai වාහන යම්තාක් දුරට හොදයි.
    ඒ උනාට Rexton Kyron Actyon නම් පට්ට ගොම වාහන සෙට් එකක්.KDH එකක් එක්කවත් pickup කරගන්න බැරි ජරාවල්

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏❤️

    • @K.n.m.p
      @K.n.m.p 2 місяці тому +1

      Wtf brdh😂 rexton eka hariyata drive krla balanna wenasa therei..😜

    • @pathiranaindika1367
      @pathiranaindika1367 2 місяці тому

      Rexton ekak Drive karala balala thiyeda. Na neda

    • @jvdotcomwithjanulajanuli9920
      @jvdotcomwithjanulajanuli9920 2 місяці тому +1

      rexton,kyron Padala thiyeda..??hariyata padala balanna venasa therei..😂

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 8 місяців тому +2

    ඔය සංයු වාහන කොරියව ඇතුලත 2010 කලින් වාහන ලංකාවේ මුදලින් රුපියල් ලක්ශ 4ට අඩුවෙන්. ගන්න පුලුවන් .ඔය වාහන මෙහෙත් ගොඩක් අය පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන් . වාහන තලන තැන් වලට නිතර යන කෙනෙක් මම ඔය 2010 ට කලින් වාහන ගොඩක් අය තලනවා දැන් . කියා හුන්ඩා සංයු සහ තව. ඉස්සර ආපු ඩීසල් වාහන තලන්න කියල රජයෙන් කියන්නේ..වැඩේ කියන්නේ රජයෙන් සල්ලි දෙනවා. පරන වාහන තලනකොට

  • @chinthanashira8650
    @chinthanashira8650 9 місяців тому +9

    සුපිරි වැඩ්ඩෙක් තමයි

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 9 місяців тому +3

    Mama inne korea wala mehe wahana supiri oya lankawe
    Tiyana wahana parana ewa .
    Mehevtiyennne new vehicle supiri kia,Hyundai. Yana wahana ,America, West County wala tiyenne Korean vehicle.
    Ganna aya ganna supiri ❤❤❤ Korean

  • @filicianPereira
    @filicianPereira 8 місяців тому +1

    ma gawath kia optima 2018 tibbe supiriyak korean hoda na kiyanne lankawe japan market eka tiya ganna...

  • @maheshkumara6485
    @maheshkumara6485 7 місяців тому +1

    Kia rio wahana wala dorawal hadana than thiyenawada

  • @domper4037
    @domper4037 8 місяців тому +1

    100 ta 200 leda godak micro sangyong ekak sensor magulak ganna EPA amu goo godak

  • @YenPc11
    @YenPc11 8 місяців тому +2

    තිලක මෝටර්ස් කළුතර - චානූ සතිර
    සැංයෝන් වලට තවත් සුපිරි වැඩ්ඩෙක් තමයි

  • @SL7AMG
    @SL7AMG 8 місяців тому +1

    Mage hyundai santa fe eke 190ta gihilla thinawa highway eke , maara comfort waahan

  • @Johndanny2788
    @Johndanny2788 5 місяців тому +1

    Genesis: Luxury Vehicle Division of Hyundai Motor Group Korea
    • Launched in November 2015, competing with luxury brands like BMW, Mercedes-Benz, and Audi.
    • Focuses on high-quality vehicles with advanced technology and refined design.
    • Initially a luxury sedan under Hyundai, now a standalone marque.
    • Lineup includes G70, G80, G90 sedans, GV70 and GV80 SUVs.
    • Committed to customer service and luxury ownership experience with complimentary maintenance, at-home valet services, and extensive warranties.
    • Positively reviewed for attention to detail, driving dynamics, and value proposition.

  • @anuravindra2014
    @anuravindra2014 9 місяців тому +8

    KiA,, Hyundai..loke hollanawa.dan...mara advanced. Usa wala . Hoda demand ekak thiyanwa

  • @kelumliyanageSL
    @kelumliyanageSL 27 днів тому +1

    Hyundai excel 1994 wage ekak gena mokadda adahasa

  • @franksweethan3456
    @franksweethan3456 9 місяців тому +2

    Do a vehicle expert for mazda vehicles

  • @dd5944
    @dd5944 5 місяців тому

    hyundai alantra වාහනේ accent එක එහෙම කොහොමද

  • @ceylondhanush4870
    @ceylondhanush4870 9 місяців тому +1

    Mata thibuna ssangyon rexton ekak in sri lanka. . Patta vehicle.
    Mage Ada car eka Kia proceed germany.
    Indian vehicle ekka baladdi korian vehicle too deployed

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 9 місяців тому +4

    Korea 🇰🇷 wahana patta.. mn aurudu 9k dan korawe car driving karanawa...aulakma na

  • @Johndanny2788
    @Johndanny2788 5 місяців тому +2

    Korean Car Manufacturers' Quality and Reliability
    • Hyundai,Kia,SsangYong,Genesis prioritize quality and reliability in their vehicles.
    • They invest heavily in research, development, and advanced manufacturing processes.
    • They implement rigorous testing and quality assurance procedures.
    • Korean car manufacturers offer generous warranty coverage, demonstrating confidence in product quality.
    • They maintain a strong supplier network, ensuring quality components are used.
    • Korean cars have global recognition, receiving positive reviews and accolades for their reliability.

  • @porawagamasudamma
    @porawagamasudamma 4 місяці тому +1

    ලක්ෂ 20/අඩුවට කාර් එකක් ගන්න පුලුවන් වෙයි ද ගාල්ල ඇල්පිටිය සුබෝධ හිමි ගාල්ල ඇල්පිටිය ස්තූතියි

  • @maleeshpiyaratne1804
    @maleeshpiyaratne1804 6 місяців тому

    This video was really helpful, thank you. 😊🙏

  • @GayanPWithanage
    @GayanPWithanage 8 місяців тому +3

    හයිහුන්ඩායි කියල වාහන වර්ගයක් නෑ. ඒකෙ නම හෙන්දේ.

  • @KasunRomen
    @KasunRomen 9 місяців тому +5

    Enna gulf country walata okkoma KIA supiri wandi thamai ape unge oku wenas ekai awla😊

  • @pujithadimuthu
    @pujithadimuthu 9 місяців тому +1

    අනාගතේ එන්නේ හදන්නේ Electric Vehicale. ඒවා ගැන දැනුවත් කරන්න.

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏❤️❤️❤️❤️

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 8 місяців тому +1

    Hyundai accent car එක හොදයිද?

    • @VikumThush
      @VikumThush 8 місяців тому

      මගෙත් තියනවා සුපිරි

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

  • @janakaprabath1350
    @janakaprabath1350 9 місяців тому +1

    Sonata,kia,hihundai okkoma hoda wahana warga thami,me ratawal wala use karanne koriyan wahana

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @GayanPWithanage
      @GayanPWithanage 8 місяців тому

      Sonata කියන්නෙත් හෙන්දේ එකක්(හයිහුන්ඩායි)

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 9 місяців тому +9

    දැන් එන වාහන දැක්කම ජපන් කැලේ....

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 9 місяців тому +1

    Udugampola location eka danna

  • @NiranjanMudalige-wk3cq
    @NiranjanMudalige-wk3cq 9 місяців тому +2

    Mage langa Hyundai matrix ekak thiyenawa Me garage eka thiyenne koheda?

  • @DevinGeethike
    @DevinGeethike 9 місяців тому +2

    Me black colour rexton eka api gawth thiba 2018 dunne sali hadisyk wela mn gawa thiba superima wahnyk thmi ada meka mehema dakidi marma duki ❤ 😢

  • @harindakumara561
    @harindakumara561 5 місяців тому

    Bro කොහෙද මේ gurage එක තියෙන්නෙ...

  • @rohanapathirana5993
    @rohanapathirana5993 9 місяців тому +4

    උඩුගම්පොල කොහෙද ගරාජ් එක තියෙන්නේ ?

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 9 місяців тому

      Pls tell us..

    • @kumaraperera2720
      @kumaraperera2720 9 місяців тому

      Phone no

    • @sarathperera2541
      @sarathperera2541 9 місяців тому

      උඩුගම්පොළ ඉස්කොලේ පහුකර km 1.5 ක් විතර කිරිදිවිට පැත්ත ට යනවිට වමට හැරී මට ඇති .පාර අයිනේ හැරෙන තැන බෝඩි එකක් තියෙනවා .හැබැයි පොඩියට.කෝල් කරලා බලන්න .

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 8 місяців тому +2

    Udugampola koheda

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 9 місяців тому +9

    ජපන් වාහන වලට වඩා ඇත්තටම කොරියාවෙන් වාහන දැන් හැම පැත්තෙන්නම ඉස්සරහින් ඉන්නවා මටත් තියෙන්නේ ලංකාවේ ජපන් කාර් එකක් මම ඉන්නෙත් කොරියාවේ ඇත්තටම කොරියන් වාහන ජපන්වලට වඩා හොදයි දැන්

  • @Hanguanjun68
    @Hanguanjun68 8 місяців тому +2

    Apoh owa leda godawal. Ehenthel bonawa. Maseta issrath thel 20 000k witara giya kyrone 1ta.

  • @sachinthanirukshana2991
    @sachinthanirukshana2991 9 місяців тому +1

    ජපන් වාහනවලට ව්ඩා කොරියානු වාහන තාක්ශනය ඉදිරියෙන් තියනව

  • @PradeepKumara-f4w
    @PradeepKumara-f4w 2 місяці тому +1

    කයිරන් ඇතුලු කොරියන් වාහන සුපිරි හදන්න දන්න එවුන් නැති එක තමයි ප්‍රශ්නෙ ගොඩක් පන්ඩිත හොරු...

  • @roshankulasekara3947
    @roshankulasekara3947 3 дні тому +1

    Hundai accent wahanaya hondaida 2002

  • @PrasadNiroshan-r7t
    @PrasadNiroshan-r7t 9 місяців тому +4

    Mage 1st Ekath Korean 2nd vehicle ekath korean. Lankawe man dakinne mewa hadaganna therenne nehe inna gurage japan basslata. un be kiyapuwa mama youtube video balala hadala thiyenawa 😁

  • @Japan_Vibesz
    @Japan_Vibesz 7 місяців тому +1

    අනේ මේ workshop එක කොහෙද තියෙන්නේ?මේ අයියාගේ contact number එකක් දෙන්නකෝ..ලොකු උදව්වක්..

  • @HemanthaBamunusingha
    @HemanthaBamunusingha 9 місяців тому +3

    අපි හදපුවා

  • @DilanLakshitha-r4h
    @DilanLakshitha-r4h 5 місяців тому

    Korean kia fonter lorry ya kohomada

  • @thisarawickramasooriya
    @thisarawickramasooriya 9 місяців тому +2

    Ishangen ahala thama math kyron eka gatte ❤️

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 3 місяці тому

    මගේ musso එකක් තියෙන්නේ දැන් අවුරුදු 6ක ඉඳන් .මේකේ සැපපහසු ව කියලා වැඩක් නැ.

    • @TheGarageSL
      @TheGarageSL  3 місяці тому

      ❤️❤️❤️❤️❤️

  • @praneethSL
    @praneethSL 7 місяців тому +1

    Global car sales walin 3rd inneth Hyundai

  • @rohanpremaratne
    @rohanpremaratne 8 місяців тому +1

    Sata Fe ගන කීවෙ නෑ නොවැ.

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 8 місяців тому +1

    Rexton eka koriyanda ?

    • @Johndanny2788
      @Johndanny2788 2 місяці тому

      SsangYong brand was established in 1954 in South Korea

  • @koreanhub859
    @koreanhub859 8 місяців тому +1

    Kia. Hyundayi... best 👌

  • @slnishibro3050
    @slnishibro3050 6 місяців тому +1

    හොද kyron එකක් හොයලා දෙන්න බැරිද....

  • @champikaananda9905
    @champikaananda9905 9 місяців тому +5

    කොහෙද ගරාජය තියෙන්නේ

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @PradeepKumara-f4w
      @PradeepKumara-f4w 2 місяці тому

      ලොවෙත් නැහැ පන්ඩිත් හොරු තමයි මෙතෙක් හමුවුනේ..උන්ට ලෙඩ තේරෙන්නෙම නැහැ

  • @richardfransisco2141
    @richardfransisco2141 7 місяців тому +2

    I have KYRON❤❤❤

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 9 місяців тому +1

    Me vahana wala kisi aulakne namuth wiyadam wedi enisa adu menten wahanayak hoyana atata meva hariyanne ne.

  • @dilipsudarsana
    @dilipsudarsana Місяць тому +1

    කොරියන් වාහන පට්ට කරු මොනව කිවුවත්.

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 4 дні тому +1

    ජපානගේන් කොපි කරපුව.. ඇසන්ට් එකේ තියෙන්නේ ටොයෝට 110..engin කොපිය.. H100.වැන් එක.. Mitshubishi po5.කොපියක්.. කොපි වලට වඩා ඔර්ගිනල් ජපන් හොදයි...

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 9 місяців тому +1

    Dont buy any diesel car or van unless you have lot of money in the bank

  • @kosalaanushka
    @kosalaanushka 2 місяці тому +1

    මෙයාගේ නමිබර් එක දෙනවද

  • @bindu492
    @bindu492 9 місяців тому +2

    මඩවලය

  • @NaleenShirantha
    @NaleenShirantha 9 місяців тому +1

    Mata mathaka widihata mu qatar nissan eke hitiya

  • @AmilaAbesekara-od7oh
    @AmilaAbesekara-od7oh 9 місяців тому +2

    Unbala Japan prado v8 padala na.ekai ubalala oka hoda.

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @chinthakadissanayaka9548
      @chinthakadissanayaka9548 8 місяців тому

      😂pako apith inne korean.v8 prado wediya supiry korean wandi thiye ubata methanin balanda photo danda option akak ...

    • @vimukthich9975
      @vimukthich9975 8 місяців тому

      Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa

    • @vimukthich9975
      @vimukthich9975 8 місяців тому

      Uba japan v8 witharane padala thiyenne awith balapan koreawata v8 kale mehe thiyana paranama wahanekath thiyanawa v8 ekakata wada sapa

    • @SL7AMG
      @SL7AMG 8 місяців тому

      Oka nikan hriyata iphone ekakui samsung ekakui compare karanawa wage wadak iphone eke performance kochchara wadi unath e performance ekata same performance ekak ita wada godak aduwata gann puluwan samsung phone ekakin

  • @diretdisco
    @diretdisco 8 місяців тому +1

    ඉන්දියන් මල ජරා වාහන නම් කවදාවත් ජපන් කොරියන් වාහන වලට සමාන කරන එක නම් මහ පිස්සුවක් 😂

    • @surangahemachandra
      @surangahemachandra 8 місяців тому

      සිරාවටම. මාත් මේ ඒක තමා කල්පනා කරේ 🤣🤣

    • @TheGarageSL
      @TheGarageSL  7 місяців тому

      🙏🙏🙏

  • @dhamma_tv
    @dhamma_tv 7 місяців тому +2

    මෙයා ලගට යන්න එපා කිසිම කෙනෙක් .
    මෙයා කස්ටමර්ට තග දානවා.

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 8 місяців тому

    Genisis

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 9 місяців тому +2

  • @gayanperera2218
    @gayanperera2218 9 місяців тому +2

    Mona baila gahuwath thama lankawe No 1 Japanese wahana. Ekata hethuwa spare parts , after market service and maintenance lanlawe 3rd class. Enisa 1st time wahanayak ganna kenek Korean ekak ganna kalin 2parak hithanna mokada oba jeewathwenne Koreawe nemei Lankawe nisa. Thawa kalayak gihin lankawe automobile market eka balance wei namuth adatath lankawenam No 1 Japanese ma thamai , eka German products awath wenas une na. E ai kiyala oyalama hoyala balannako 😊

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏🙏

    • @SL7AMG
      @SL7AMG 8 місяців тому

      Kawuda kiyanne number 1 japaneese waahana kiyala number 1 chinease waahana

  • @이지민-f2k
    @이지민-f2k 8 місяців тому +1

    Contact numbers ekk nadda?

  • @Monster601byd
    @Monster601byd 9 місяців тому +2

    ලෝකයක්ම දන්න දෙයක් බං ජපන් වාහන වල reliability එක😂❤

    • @TheGarageSL
      @TheGarageSL  9 місяців тому

      🙏🙏🙏

    • @surangahemachandra
      @surangahemachandra 8 місяців тому

      උඹ පැදලා තියනවද 🤣🤣

    • @Monster601byd
      @Monster601byd 8 місяців тому

      @@surangahemachandra තියනවා පුතා වන්ඩියක්😂

    • @SL7AMG
      @SL7AMG 8 місяців тому +1

      Uba danna magulak thamai toyota ekatath wada udin inne reliability eka hyundai company eka 😂 , hoyala balanna

    • @Monster601byd
      @Monster601byd 8 місяців тому

      @@SL7AMG හරි හරි බං😂

  • @SL_Auto
    @SL_Auto 9 місяців тому +1

    Aiye tawatanak tiyanawa malabe arangala

  • @user-je9suking
    @user-je9suking 9 місяців тому +4

    Koheda me service eka thiyenne

  • @mc2176
    @mc2176 9 місяців тому +1

    Japan ewaa thamai හොඳම .boru bailaa ona nha .korean whanath hodai .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 місяці тому +1

    ඉෂාන් මුදලිගේ සුපිරි වැඩිඩෙක් අවංක මනුෂ්‍යයෙක් .❤

  • @VikumThush
    @VikumThush 8 місяців тому +1

    P.no එක දාන්නකෝ