Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙයත් හොඳ මිනිහෙක් නෙමෙයි, තාර බර ඇරලා අහන අය අහන්න
කම්බ හොරෙක්
ඔව් ඔව්. ඕකා ඒ දවස් වල කරා වගේම රේඩියෝ හද හද හිටියා නම් ඉවරයි. මූ ඒ දවස් වල මූට ඩොක්ට කියලා කියාගත්තේ. නොදන්න මඟුල් කියවන්න ගිහින් රෙද්ද ලිහාගෙන දැන් පච ගහලා අනුකම්පාව ගන්න හදනවා.
හොරුන්ගේ දේශය කියලා කිවුවේ නිකන් නොවෙයි
අනිවාරෙන් අනිවාරෙන් රාජාන්ගෙනේ හාමුදුරුවනේ👆
අපේ හාමුදුරුවෝ🙏
හේයි මීට වැඩිය හොඳයි (රාජාංගනේ කලුවා )
100k
අනුර සහෝදරයා ට උදව් කරමු වෙනස් කරන්න😢😢🥹🥹🥹🥹🙏🙏🙏🙏🙏
අනුරට 365 දවසෙම පැය 24ම වැඩ කලත් ඉවර කරන්න බැරි තරමට දූෂණ වංචා සහ හොරු ..
ඔව් නෙ
EkanamAtta
කියලා wedak ne පොඩි රට උනාට හොර weda රටත් wada
ඇත්තටම
අයියෝ බලාගෙන යනකොට හොර ගුහාවක්නේ,.😢
මගේ රටට කෙලවපු උන් සේරටම කෙලවේවා....
අහිංසක අපි විතරයි ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නෑ. අම්මෝ දේශපාලුවෝ මස් කෑල්ලක් වට කරන් කාපුවා වගේ😂😂 ඇති මිනිස්සු නැති කරලා දාන ගෑන්ග් එකක්..
පොලීසියේ ඉන්න ලොකු අතු ටික තමයි මුලින්ම සුද්ධ කරන්න ඕනේ .
ඔය ලක්සිරි ගීතාල් කියන කෙනා කැකිරාවේ ගොවි පවුලක ඉපදිලා හරියට දුක් වින්ද කෙනෙක්.පොලීසියට ආවාට පසුව තමයි කෝටිපතියෙක් වුනේ.වහාම මේ ගැන සොයා බැලිය යුතුමයි.මේගැන සාධාරන විමර්ශනයක් කලයුතුයි
දුක් වින්ද නිසා තමා ඉගෙනගෙන සුදුසුකම් තිබ්බ නිසා තමා කෙලින්ම ASP තනතුරට ගියේ. පත්විම ගත්තෙත් විරැද්ද ආන්ඩුවකින්.
ඔයාගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්න එපා. කුලි වැඩ කරන්න දෙන්න. මොකද වෙන අය ලමයින්ට ඉගෙන ගන්න කියන්නේ ඒ දෙමාවුපියන් විදින දුක් විදින්නේ නැතුව ඉගෙන ගෙන හම්බකරලා දියුණු වෙන්න කියලානේ. ඔයා කියන විදියට දියුණු වෙන්න හොද නැනි මිනිස්සු 😂
Ow me manussaya kakirawe tamaiMe manussaya church awa hitan E kale
ඔය ගැන අජිත් darmpalaa මහත්තය වීඩියෝ වල කිව්ව..
මුන් මුදල් හම්බ කලේ කොහොමද කියලා සොයන්න බලාගෙන ගිහාම අවුරුදු හැත්තැ හයක්ම ලංකාවේ මොඩ මුසලයෝ චන්දය දිපු උන්ගෙත් වරද
හොඳ වෙලාවට ආණ්ඩුව මාරු උනේ...
සිරාවට නැත්නම් මේ මනුස්සයා මැරිලා.සාක්ෂි ටික විනාශ වෙලා තියෙයි
ඔව්😢😢😢😢😢
නොවැම්බර් 14😇 මාලිමාව ට කතිරය 🧭❌✊❤️
මේක සුපිරි ප්ලාන්ට් එකක්.මෙගා නාට්‍යක පොඩි ට්‍රේලර් එකක්.මේ ආණ්ඩුව ගොඩක් පරිස්සම් වෙන්න ඕනි
ලන්කාවේ පොලිසිය ගැන හා පසුගිය ආන්ඩුවේ ප්‍රබල දේශපාලකෛන් ගැන ඉතා හොඳ හෙලිදරව්වකි.නව ආන්ඩුව ශක්තිමත් කිරීමෙන් වැරදි නිවැරදිකරගෙන නීතිගරුක රටක් ගොඩනගමු.
Wijedhasa කියන්නේ thawa හොඳ baduwak thamai 😂
අංක එකේ හොරෙක් නිදන්,,,,,චමුදිත එක්ක කතාබහක්,,,,ඉවසීමෙන් ඉන්න ලස්සනට නීතිය දැන් කෙරෙනවාමයි,,,,,👍👍👍👍👍👍👍
නියමයි.හොරාකාපු එව්න්ට ,හොරාකන්ඩ හිතන් ඉන්න එව්න්ට හොද වැඩේ .
ඒකනේ චමුදිත අපි බිලියනර් ලා වෙන්න උත්සහ නොගන්නේ.🙄
හරි👍 එල. තාම්බුගලටත් ස්තුතියි චමුදිතටත් ස්තුතියි 👍
තාඹුගල සම්බන්ධව නීතිවිරෝධී වත්කම් කොට්ටාශයට පැමිනිලි කරේ මම 2023 අගෝස්තු 3. එ පැමිනිල්ලට අදාලව හිටපු පොලිස්පති C.D.වික්‍රමරත්න නියෝගයක් නිකුත් කලා විමර්ශන කරන්න කියල...තව සතියක් දෙකක් ඉන්න... හැමදේම එලියට දෙනවා තාබුගල සම්බන්ධව...මේ ට්‍රයි කරන්නෙ, විමර්ශන කරන නිළදාරින් මේකෙන් මාරු කරවගන්න. තාබුගලගෙ පිටිපස්සෙ ඉන්න එකා.ඔක්කොම හොයාගෙන ඉවරයි විමර්ශන හරහා මෙ වෙද්දිත්
CHAMUDITHA LAUNDRY
Namal Bebyda
😮😮😮😮❤
මල්ලි කෝකටත් මතු ආරක්ෂාව යටතේ ආරක්ෂාව ගැන පැමිනිල්ලක් දාලම වැඩේ කරන්න ..මොනා උනත්..මම අද බැලුවේ අර ඔයාගෙ වින්ඩ්ස්ක්‍රින් එකත් කුඩු කරන එක...
@@Roshandias-i6vඑතකොට තාබුගල කියන්නේ පොලිස්පති තමා ඒ ඇන්ට්‍රි එක දැම්මේ කියලා බොරුද මල්ලි😮???
චමුදිත ඔබට පිං 🙏🙏
මියුසිකල් ෂෝ ගහනවා,, හැමෝම ඒකට යනවා,, හැමෝගෙම අවධානය එතකොට ඒකට.. ඒ අස්සේ නිදහසේ ඒ ප්‍රදේශවල ගෙවල් සහ නිධාන් කඩනවලූ...🙈🙈
කටකතා නේද
@@AjanthaWeerakkodi e gam wala මිනිස්සු tama kiynne..
එහෙම නිදන් ගන්නෙ කොහොමද බං
@@RiseSriLanka19 අපේ රටේ මිනිස්සු බොරුවෙන් සතුටු වෙනව. ඒක මානසික තත්වයක් .
Tissa tibba show eka eka wela thiynawa . Goodak aya kiwwa. 🎉
ඒකත් ප්‍රශ්නයක් . පිලිතුර මගහරිනව. කෝටි 7 ට 13 ක් දුන්නෙ ??? පුදුම මිනිස්සු මේ රට මෙහෙම වත් තිබුන එක පුදුමයක් .
කට්ටියට මතකද දන්නේ නෑ කෙනෙක් කිව්වා මොහු විසින් අක්කර ලක්ෂ ගාණක කෝමාරිකා වගාවක Project එකක් කරනවා කිව්වත් එක කෝමාරිකා පැලයක්වත් වගා කරලා නෑ කියලා. මොහුගේ Doctor Rate එකත් බොරුවක් කිව්වා. මේවා ගැන නිසි විමර්ශනයක් ආරම්භ කල යුතුයි !!!
komarika wawala tiyenne bro ghinma balanna kiyana kathaa newei..dakapu deyak nisai kiwwe
මොන විමර්ශනද බං😂😂😂 අපි රාජාංගනේ.. පැය 24 ම දකිනවා මෙි රේඩියෝ හදපු මුදලාලිව...😂😂😂 comming soon වැලිකඩ😂😂😂
@@skytraveller2027එයාට පහර දෙන්න උත්සාහ කෙරුව වීඩියෝ එකක් මාත් දැක්කා..
ඒක ඇත්තටම ඇත්ත ..ඔහු ඒ ඉඩම විඩීයෝ කරලා චැනල් එකක දාලත් තිබ්බා නේද මාත් දැක්කා
අයුක්තියට එරෙහිව කොන්ද කෙලින් තියන් වැඩ කරන ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා 💪
ඉක්මනින්ම කෝටිපතියන් වූ හැමෝගෙම 80%k දූෂිත දේවල්...
කොටි ගානක මැනිකක් හම්බුනොත්
@@Nasaraniya131 ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේද,,😁😁
@@Nasaraniya131පෙන්නන්න පුළුවන් එහෙම නම්.
@@saliyarathnayaka5260😂
@@Nasaraniya131මචන් කොහොම සල්ලි ආවත් කෝටි ප්‍රකොටි ගානක් එන්නෙ බැංකු හරහා.එහෙම එන ඒවා පෙන්නන්න පුළුවන් බන්
මේ කතා වලින් පැහැදිලි වෙන්නෙ දේශපාලුවොයි CID නිළධාරින් අතරයි සම්බන්ධකම් තියනවා කියන එකනෙ.මෙහෙම තත්වයක් යටතේ බැංකු මංකොල්ලය,සීනි හොරු,සුදු ලුනු හොරු...... අල්ලන එක හීනයක් වගේ.හිතන තරම් ලේසි නෑ.
තැන තැන කියවලා වැඩක් නෑ.සාක්ෂි එක්ක උසාවියට ගිහින් කරුණු කියන්න.ඉවරයිනේ එතකොට
❤ THANKS MR CHAMUDITHA. ❤
මු නිදන් හාරල උපයාගත් මුදල් ජිවිතය පටන් අරන් ඇත්තේ රේඩියෝ කාර්මිකයකු වශයෙන් radio transmitter හදලා නිදන් ගොඩගෙන පොහොසත්වු කෙනෙක්.
චමුදිත හොදට අහගත්තා නේද අවසාන ටික ඔබට වැදගත් විදියට සල්ලි හොයාගෙන කාපන් ගෙදරට ගැහුවේ එක මුට්ටිය යි අද මුට්ටි දාහක් නෑවා. ජයවේවා තාඹුගල.
අන්තිමට තාබුගල බබා, පව් අප්පා
Wijedasa pirisidu nam awilla kiyanne puluwan
Chamudith, මේවාගේ අය ගෙනල්ල උන්ගෙ රෙදි හෝදවන්න එපා . ඉස්සෙල්ලා එයාට මෙච්චර සල්ලි උපයපු විදිය හරියටම කියන්න කියලා කියන්න .
මාත් ආසයි වෛද්‍ය වරයෙක් වෙන්න bio science කරන්නෙ නැතිව 😂
මොහුවත් විගනනය කල යුතුම පුද්ගලයෙක්... කොහෙන්ද මෙච්චර සල්ලි...
හෙන කූරක් වික්කෙ බන්.කෝටි 5000 ක් කියලා කියන්නෙ
Thanks you chamuditha ❤❤❤❤saudi saman
අපි කුරුනැගල පැත්තේ ලස්සන දුශ්කර ගමකට ගියා පුද්ගලික ගමනක්..එහේ තිබ්බා වැවක් ලග කලුගල් කන්දක්.ඒ ගමේ ඕනේ නම් ගෙවල් 20/30ක් වගේ ඇති..අපි එවැවේ නාන්න ගියා ඒ ගෙදර මාමා කෙනෙක් එක්ක..එයා අපිව කන්ද උඩට ගිහින් විශේෂ දෙයක් පෙන්නලා විශේෂ දෙයක් කිව්වා..ගමේ ඒ පැත්තේ විශාල සංගිතයක් තිබ්බලු දවසක්.එදාට කලින් ඒ ගමේ පවුල් වලට සහන මලු වගයකුත් කෙනෙක් ඇවිත් බෙදලා තිබ්බා...පසුදා රෑ ඉදන් සංගිත සැනකෙලියක් තිබිලත් තියෙනවා .කොහොම හරි සංගිතෙන් දවස් ගානකට පස්සේ උනු විශෙශ දෙයක් තමා අර අපිට පෙන්නපු වීශේශ දේ පෙන්නුවේ මොකක්ද දන්නවද එයා අපිට පෙන්නුවෙ..නිදානයක සලකුන් සහා ඒ නිදානය ගොඩදලා ඉතුරු සුන් බුන් ටික..කොහොමද ඒකහ්...ඉස්සර ඉදන් එතන කැලේ ඒ ගලේ නිදානයක් තිබ්බා කියලා මුලු ගමම අතර කතාවක් තිබ්බලු..කොහොම හරි ඒ ලගම පංසලේ හාමුදුරුවන් වත් බැදලාදාලා වටින පුස්කොල පොත් වගයකුත් අරන් ගිහින්ලු.කව්ද එතකොට ඒ නිදානය සහා පංසලේ පුස්කොල පොත් හොරකං කලේ..ඒ පුස්කොල පොත් නිදන් සම්බන්ධ එවලු.ඒ මාමා නම් අපිට ඒකහ් පැහැදිලි ව කිව්වා...
ela kollek thambugala
නිදන් හොරෙක්🤣
මාර ගේම්නේ යකූ මේවා
යකෝ මේ රටේ ඉන්න හොරු ගොඩ අනුර ජනාධිපති තුමාට කොහොම ඉවරයක් කරන්නද මේක.🥺
ඔන්න ඕකයි 225 අයින් උනාට මේ රට හදන්න බෑ කියන්නෙ. දෙකොටි විසි ලක්ශෙම අයින් කරොත් නං මේ රට හදන්න පුළුවන් වෙයි.
විජේදාසල ජවාරම් බිස්නස් කරගෙන බව පැහැදිලිය්. මිනිස්සු මාලිමාවට (ජවිපෙට) චන්දෙ දුන්නෙ ඇය් කියල මට දැන් තේරෙනවා. ජවිපෙට චන්දෙ වදුන් උන් අපිට වඩා ඉදිරියෙන්. ව්‍යාපාරයක් ජවාරමක් කර ගත්තම ඔහොම වෙනවා. සේනාධිපතිට උනෙත් ඔය වගේ දෙයක් කියල හිතෙනවා. පොලීස් කාරයො අන්ත දූෂිත බව අත් දැකීමෙන් දන්නවා. පරිස්සමින් යාලුවා.
තාබූගල නියම ආදරනීය පුද්ගලයෙක් .♥️♥️💪♥️♥️
❤❤❤Ela chamu...
ලංකාවට වැඩක් ගන්න පුලුවන් මිනිස්සු , ඇයි මේ අයව මෙහෙම හිර කරල තියෙන්නෙ
ehema nattan mek diyunu wenwane 😅
කොහොම වැඩක් ද😂
ඉස්සරලාමඔච්චර සල්ලි කන්දරාවක් මෙයාට ලැබුනේ කොහොමද
Lankawata wedak karapu kenek ❤❤❤❤❤❤
Ela ela
ජය වේවා ...
එකක් දැන ගත්ත.. ලංකාවේ ඉන්නේ පට්ට හොරු කප්පන් කාරයෝ...
ලීමා වී මොල් සඳහා මුදල් වන්චාවක් වෙන වා දැන් අවුරුදු 3 වෙන වා.කවුරුවත් බලන්නැ. අත්තිවාරම් මුදල් වන්චාවක්
තාඹුගල කියන්නේ මෙතන ඉත්තෙක් විතරයි මේක ලොකුම ලොකු කථාවක් සැලැස්මක් .මේක තේරුම් ගන්න තව කල්යාවි තාඹුගලට කථා කරන්න හොදට පුහුණුව දිලා තියෙනවා.නියම ගේමක් .
උඩ ගොඩ තියෙනවනම් යට මඩ ගොඩක්...😊
CHAMUUDITHA HORU NAWANNE HAPANA. THIS DISCUSSION ALSO SCRIPTED ,CAHMUDITHA NICELY ORGANIZED.
ලක්සිරි.ගීතල්..නාලක.අලහාකෝන් කියන්නෙර්..කකිරාවේ.හොරු 😢
හරි මචං. මොනවාද දැන් හොරකන් කරලා තියෙන්නේ. දන්නේ නැති නිසා අහන්නේ 😁
@@kgnisalnihal221un dennage lamayek mu
apeth kalin yaluwek thamai. eth investigation ekak karanna wenawa.
මහින්ද මහත්තයා රටට පුරුදු කරපු හොරකම 😢😢😭😭😭
Mahintha mhathmaya????😮
@@Annglorry ඔව්.....රාජ්‍ය ආයතන දූශිත කලා...කොමිස් ගිලින්න පුරුදු කලා😥😥😥
කප්පම් ගත්ත ටිරාන්, ලක්සිරි ගීතාල්, පුසාද් රණසිංහ අත්අඩංගුවට ගන්නෙ නැතිව,ටිරාන්ට STF ආරක්ෂාව දෙන්නෙ කොහොම ද .
🙏🌹👌
Deal after Deal ( Politics-Money-Influence) Law and How it Works ???
❤🎉
මේකට කොහෙන්ද මේ සල්ලි?
රාජපක්ෂ සල්ලි
නිදන්
@@slmicro3857hama uttama rajapaksha 😂 mu money laundering karanne nidan harala gattu salli tuyenne
බයිලා චක්‍රවර්තී v තාඹුගල ...😅😅
🤣
ඉහල,ඉදන්,පහලටම,හොරැ,දෙයියනේ,මාලිමාවට,ජයවෙිවා
නියත අගමැති සීලරතන මැතිදුන් ✊✊🥹🥹❣️
විජේදාස යනු සැගවුනු අමුත්තෙක්..
❤❤
❤
අම්මෝ නිදන් හැරුවේ මෙයා නේද
මොනවද තියන සාක්ෂි..
චමුදිත දැන් පිසදාගන්න මහලොකු මාධ්‍ය කරයා නිකම්ම යූෂ්වුනා.
Unfortunately in Australia we can’t record.
මේවා අහනකොට රටේ නීතිය ගැන පුදුම බයක් දැනෙනවා චමුදිත .
මුව විගණනය කරන්න ඕනෙ ඉස්සෙල්ල 😂😂😂
ඊට කලින් මුස්ලිම් උන් විගණනය කරන්න ඕනි
අනිවාර්යයෙන්
අනිවාරෙන්ම
මහින්ද මහත්තයා ඊලග වැඩසටහන ට ගේන්න🥰🥰🥰🥰🙏🙏
චමුදිත මේ වීඩියෝ එක නම් දිගට හරහට කපලා දාලා තියෙන්නෙ. ඔයත් ඩීල් එකක් වගේ..😅
චමුදිත යා ප්‍රස්න ටික අහලා ඔකා යයි චැනල් එක හදාගෙන..තාබුගල තමයි අදිකරනේට යන්න ඔනී..
මාරයි නේ
5 වසරට විතරක් ඉස්කෝලෙ ගිය වේ සිගෙ පුතා දොස්තර ලු 😂😂😂
Irisiya krnne nethuwa hitapan pako
@@lakshankarunarathna2342 ඉරිසියා කරන්නම මිනිහෙක්නෙ පො න්න වේ සිගෙ පුතෝ...lol
පොලිසිය සල්ලි ගත්තාද නැද්ද මම දන්නේ නැ. එත් තාබුගලයාව මට නම් සුවර් නැ. මු බිස්නස් කරනවා කිව්වාට කරපු බිස්නස් එකක් නැ. ඩුබායි වල ඉන්දියාවේ මියුසිකල් ගහනවා කිව්වා ගැහුවාද? කලින් කිය කිය හිටියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමටත් බෙහෙත් කර කියලා
ඔය කතා කරන දූෂිත ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යන්න සහ එම දූෂිත ක්‍රමයට වගකිවයුතු තවත් එක් පුද්ගලයෙක් තමයි චමුදිත සමරවික්‍රමත්😊
විජේදාසව ජනපති කරමු
🤣ඩීල්ඩාස ඊයා🤣🤣
Aparade mu sudawena CAMUDITATA dipu 5laks paww neee chamudith goda good luck brooo
මුදල් උපයන විදිය නෑදෑයෝ දන්නවා ඇති. චමුදිත නෑදෑයෙක් ගෙන්න ඔයාගේ වැඩසටහන ට 😂😂
True 😅😅😅
අයි බන් පුතා Cricket එකත් අල්ලන හැදුවේ
හැම හොර කමකම මුල පොලිසිය මුලින්ම පොලිසියේ උන්ගේ වත්කම් හොයන්න ඕනි
Besilge kalu salli sudu Karana kena kiyala thama api ahala thiyenne...
Respect polecs ❤
අම්මෝ මුන්ට තියෙන සල්ලි. අපි මැරෙනකල් හම්බ කරත් එකතු කරන්න බැහැ. ඔක්කොම හොර සල්ලිරජය වෙනස් වීම හොදයි☝️☝️
ඹය සියලුම 💰 මහිංදලගේ ලංකාවෙ නිදං කඩපු එව මුං හොරැ රැළක් කොනක යිදං හොයන්න කඩවත මැණික් පුටුව අකුරේගොඩ තිුවිධ හමුදා කඳවුරේ රත්තරං මැණික් තියන ඇද එව රජපක්ෂලා ගේ මිවලට සල්ලි මුංලග පරමිපරා 7කට හොයල යිවරයි මෙිවගැන හරිහැටි හොයාබලන්න පුලුවන්නමි
ඇයි කප්ප්ම් දුන්නෙ ඉතින්🤣
එන්ගලංතෙට පැනල ගිහින් අද රට හදන පොලිස් ලොක්කො😢😢😢😢
අනුරාධපුරයෙ නිධන්වල අතිකරයා
😮
අම්මෝ මුන් තියන්ඩ වටින් නෑනේ😮
මුන්ටික එකතු කරලා ගලක් ගැට ගහලා දියවන්නාවේ ඔබන්න තියෙන්නේ 😡
ඒකත් මට මදි වගේ .මුංට හොදට පිිනන්ඩ පුලුවන් අැති 😂😂😂
චමුදිතයෝ මැද්දෙන් නොපැන මුල ඉදන් අගට කතාව අහන්කෝ.ඇඩ් නොදා රෙද්ද..එපා වෙනවනේ බං..අදාල වෙලාවට අදාල ප්‍ර්ශ්නේ අහන්කො..ගැලෙපෙන්න,අපිටත් නොපැටලෙන්න එක්ක
ටිරාන් අල්ලස්
අන්රයියගෙ ගජයා මොනවත් වෙන්නෙ නෑ😂😂😂
අල්ලස් ටිරාන් 🤮
@@dwrs852නැ
මෙ පට්ටපල් හොරු බැසිල්ව අල්ලගෙන ඉඩම් බලෙන් අරගෙන කොමාරික දාන්න කියලා. මෙයා ඊට පස්සේ මිනිස්සුන්ට චණ්ඩි පාටි දාල පොලිසි අල්ලාගෙන උන්ට දොල දීලා මන්ත්‍රීන්ට මුදල් දීලා මෙයා පට්ට හොරෙක්. දැන් ඔක්කොම ගහපු ගෙමි කෙලවලා මාලිමාවෙ රජයක් නිසා. හොද වැඩෙ උඹලට දැන් වමාරපන් ඔක්කොම.....මුන්ව හිරේ යවන්න ඕනේ....
දෙයක් කියන්නම්.දැන් තින්නේ මාලීමාවේ රටේ මිනිසුන්ගේ රජයක්..ඒක 100%ලගදිම ස්තිර වෙයි..ඉට පස්සේ කොහොමත් නිදන් හොරුන්ටත් වැඩේ වෙයි..මහාම උන්ගෙ ඉදන්
ASP මහානාමට ASP පඩියෙන් පුඋවන්ද කෝටි 5ක ගේකුයි, BMW 7සීරීස් එකකුයි පදින්න.. ඌත් හොරෙක්
බඩු මාට්ටු වීගෙන එනකොට තාබුගලට විකුනුව කියල නාටකයක් යන්නෙ
රටට වැඩක් කරන්න දෙන්නෑ.ගසා ගන්න හදන්නේ
පොලිසියට ගොඩක් උදව් කරන අය තමා ලොක හොරු 😅😅
රට මියා wheel එකේ දිව්වා වාගේ. හති විතරයි ගිය තැනක් නෑ. එතනමයි 🙄
මෙයත් හොඳ මිනිහෙක් නෙමෙයි, තාර බර ඇරලා අහන අය අහන්න
කම්බ හොරෙක්
ඔව් ඔව්. ඕකා ඒ දවස් වල කරා වගේම රේඩියෝ හද හද හිටියා නම් ඉවරයි. මූ ඒ දවස් වල මූට ඩොක්ට කියලා කියාගත්තේ. නොදන්න මඟුල් කියවන්න ගිහින් රෙද්ද ලිහාගෙන දැන් පච ගහලා අනුකම්පාව ගන්න හදනවා.
හොරුන්ගේ දේශය කියලා කිවුවේ නිකන් නොවෙයි
අනිවාරෙන් අනිවාරෙන් රාජාන්ගෙනේ හාමුදුරුවනේ👆
අපේ හාමුදුරුවෝ🙏
හේයි මීට වැඩිය හොඳයි (රාජාංගනේ කලුවා )
100k
අනුර සහෝදරයා ට උදව් කරමු වෙනස් කරන්න😢😢🥹🥹🥹🥹🙏🙏🙏🙏🙏
අනුරට 365 දවසෙම පැය 24ම වැඩ කලත් ඉවර කරන්න බැරි තරමට දූෂණ වංචා සහ හොරු ..
ඔව් නෙ
EkanamAtta
කියලා wedak ne පොඩි රට උනාට හොර weda රටත් wada
ඇත්තටම
අයියෝ බලාගෙන යනකොට හොර ගුහාවක්නේ,.😢
මගේ රටට කෙලවපු උන් සේරටම කෙලවේවා....
අහිංසක අපි විතරයි ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නෑ.
අම්මෝ දේශපාලුවෝ මස් කෑල්ලක් වට කරන් කාපුවා වගේ😂😂 ඇති මිනිස්සු නැති කරලා දාන ගෑන්ග් එකක්..
පොලීසියේ ඉන්න ලොකු අතු ටික තමයි මුලින්ම සුද්ධ කරන්න ඕනේ .
ඔය ලක්සිරි ගීතාල් කියන කෙනා කැකිරාවේ ගොවි පවුලක ඉපදිලා හරියට දුක් වින්ද කෙනෙක්.පොලීසියට ආවාට පසුව තමයි කෝටිපතියෙක් වුනේ.වහාම මේ ගැන සොයා බැලිය යුතුමයි.මේගැන සාධාරන විමර්ශනයක් කලයුතුයි
දුක් වින්ද නිසා තමා ඉගෙනගෙන සුදුසුකම් තිබ්බ නිසා තමා කෙලින්ම ASP තනතුරට ගියේ. පත්විම ගත්තෙත් විරැද්ද ආන්ඩුවකින්.
ඔයාගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්න එපා. කුලි වැඩ කරන්න දෙන්න. මොකද වෙන අය ලමයින්ට ඉගෙන ගන්න කියන්නේ ඒ දෙමාවුපියන් විදින දුක් විදින්නේ නැතුව ඉගෙන ගෙන හම්බකරලා දියුණු වෙන්න කියලානේ. ඔයා කියන විදියට දියුණු වෙන්න හොද නැනි මිනිස්සු 😂
Ow me manussaya kakirawe tamai
Me manussaya church awa hitan
E kale
ඔය ගැන අජිත් darmpalaa මහත්තය වීඩියෝ වල කිව්ව..
මුන් මුදල් හම්බ කලේ කොහොමද කියලා සොයන්න බලාගෙන ගිහාම අවුරුදු හැත්තැ හයක්ම ලංකාවේ මොඩ මුසලයෝ චන්දය දිපු උන්ගෙත් වරද
හොඳ වෙලාවට ආණ්ඩුව මාරු උනේ...
සිරාවට නැත්නම් මේ මනුස්සයා මැරිලා.සාක්ෂි ටික විනාශ වෙලා තියෙයි
ඔව්😢😢😢😢😢
නොවැම්බර් 14😇 මාලිමාව ට කතිරය 🧭❌✊❤️
මේක සුපිරි ප්ලාන්ට් එකක්.මෙගා නාට්‍යක පොඩි ට්‍රේලර් එකක්.මේ ආණ්ඩුව ගොඩක් පරිස්සම් වෙන්න ඕනි
ලන්කාවේ පොලිසිය ගැන හා පසුගිය ආන්ඩුවේ ප්‍රබල දේශපාලකෛන් ගැන ඉතා හොඳ හෙලිදරව්වකි.නව ආන්ඩුව ශක්තිමත් කිරීමෙන් වැරදි නිවැරදිකරගෙන නීතිගරුක රටක් ගොඩනගමු.
Wijedhasa කියන්නේ thawa හොඳ baduwak thamai 😂
අංක එකේ හොරෙක් නිදන්,,,,,චමුදිත එක්ක කතාබහක්,,,,ඉවසීමෙන් ඉන්න ලස්සනට නීතිය දැන් කෙරෙනවාමයි,,,,,👍👍👍👍👍👍👍
නියමයි.හොරාකාපු එව්න්ට ,හොරාකන්ඩ හිතන් ඉන්න එව්න්ට හොද වැඩේ .
ඒකනේ චමුදිත අපි බිලියනර් ලා වෙන්න උත්සහ නොගන්නේ.🙄
හරි👍 එල.
තාම්බුගලටත් ස්තුතියි චමුදිතටත් ස්තුතියි 👍
තාඹුගල සම්බන්ධව නීතිවිරෝධී වත්කම් කොට්ටාශයට පැමිනිලි කරේ මම 2023 අගෝස්තු 3. එ පැමිනිල්ලට අදාලව හිටපු පොලිස්පති C.D.වික්‍රමරත්න නියෝගයක් නිකුත් කලා විමර්ශන කරන්න කියල...
තව සතියක් දෙකක් ඉන්න... හැමදේම එලියට දෙනවා තාබුගල සම්බන්ධව...
මේ ට්‍රයි කරන්නෙ, විමර්ශන කරන නිළදාරින් මේකෙන් මාරු කරවගන්න. තාබුගලගෙ පිටිපස්සෙ ඉන්න එකා.
ඔක්කොම හොයාගෙන ඉවරයි විමර්ශන හරහා මෙ වෙද්දිත්
CHAMUDITHA LAUNDRY
Namal Bebyda
😮😮😮😮❤
මල්ලි කෝකටත් මතු ආරක්ෂාව යටතේ ආරක්ෂාව ගැන පැමිනිල්ලක් දාලම වැඩේ කරන්න ..මොනා උනත්..මම අද බැලුවේ අර ඔයාගෙ වින්ඩ්ස්ක්‍රින් එකත් කුඩු කරන එක...
@@Roshandias-i6vඑතකොට තාබුගල කියන්නේ පොලිස්පති තමා ඒ ඇන්ට්‍රි එක දැම්මේ කියලා බොරුද මල්ලි😮???
චමුදිත ඔබට පිං 🙏🙏
මියුසිකල් ෂෝ ගහනවා,, හැමෝම ඒකට යනවා,, හැමෝගෙම අවධානය එතකොට ඒකට.. ඒ අස්සේ නිදහසේ ඒ ප්‍රදේශවල ගෙවල් සහ නිධාන් කඩනවලූ...🙈🙈
කටකතා නේද
@@AjanthaWeerakkodi e gam wala මිනිස්සු tama kiynne..
එහෙම නිදන් ගන්නෙ කොහොමද බං
@@RiseSriLanka19 අපේ රටේ මිනිස්සු බොරුවෙන් සතුටු වෙනව. ඒක මානසික තත්වයක් .
Tissa tibba show eka eka wela thiynawa . Goodak aya kiwwa. 🎉
ඒකත් ප්‍රශ්නයක් . පිලිතුර මගහරිනව. කෝටි 7 ට 13 ක් දුන්නෙ ??? පුදුම මිනිස්සු
මේ රට මෙහෙම වත් තිබුන එක පුදුමයක් .
කට්ටියට මතකද දන්නේ නෑ කෙනෙක් කිව්වා මොහු විසින් අක්කර ලක්ෂ ගාණක කෝමාරිකා වගාවක Project එකක් කරනවා කිව්වත් එක කෝමාරිකා පැලයක්වත් වගා කරලා නෑ කියලා. මොහුගේ Doctor Rate එකත් බොරුවක් කිව්වා. මේවා ගැන නිසි විමර්ශනයක් ආරම්භ කල යුතුයි !!!
komarika wawala tiyenne bro ghinma balanna kiyana kathaa newei..dakapu deyak nisai kiwwe
මොන විමර්ශනද බං😂😂😂 අපි රාජාංගනේ.. පැය 24 ම දකිනවා මෙි රේඩියෝ හදපු මුදලාලිව...😂😂😂 comming soon වැලිකඩ😂😂😂
@@skytraveller2027එයාට පහර දෙන්න උත්සාහ කෙරුව වීඩියෝ එකක් මාත් දැක්කා..
ඒක ඇත්තටම ඇත්ත ..ඔහු ඒ ඉඩම විඩීයෝ කරලා චැනල් එකක දාලත් තිබ්බා නේද මාත් දැක්කා
අයුක්තියට එරෙහිව කොන්ද කෙලින් තියන් වැඩ කරන ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා 💪
ඉක්මනින්ම කෝටිපතියන් වූ හැමෝගෙම 80%k දූෂිත දේවල්...
කොටි ගානක මැනිකක් හම්බුනොත්
@@Nasaraniya131 ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේද,,😁😁
@@Nasaraniya131පෙන්නන්න පුළුවන් එහෙම නම්.
@@saliyarathnayaka5260😂
@@Nasaraniya131මචන් කොහොම සල්ලි ආවත් කෝටි ප්‍රකොටි ගානක් එන්නෙ බැංකු හරහා.එහෙම එන ඒවා පෙන්නන්න පුළුවන් බන්
මේ කතා වලින් පැහැදිලි වෙන්නෙ දේශපාලුවොයි CID නිළධාරින් අතරයි සම්බන්ධකම් තියනවා කියන එකනෙ.මෙහෙම තත්වයක් යටතේ බැංකු මංකොල්ලය,සීනි හොරු,සුදු ලුනු හොරු...... අල්ලන එක හීනයක් වගේ.හිතන තරම් ලේසි නෑ.
තැන තැන කියවලා වැඩක් නෑ.සාක්ෂි එක්ක උසාවියට ගිහින් කරුණු කියන්න.ඉවරයිනේ එතකොට
❤ THANKS MR CHAMUDITHA. ❤
මු නිදන් හාරල උපයාගත් මුදල් ජිවිතය පටන් අරන් ඇත්තේ රේඩියෝ කාර්මිකයකු වශයෙන් radio transmitter හදලා නිදන් ගොඩගෙන පොහොසත්වු කෙනෙක්.
චමුදිත හොදට අහගත්තා නේද අවසාන ටික ඔබට වැදගත් විදියට සල්ලි හොයාගෙන කාපන් ගෙදරට ගැහුවේ එක මුට්ටිය යි අද මුට්ටි දාහක් නෑවා. ජයවේවා තාඹුගල.
අන්තිමට තාබුගල බබා, පව් අප්පා
Wijedasa pirisidu nam awilla kiyanne puluwan
Chamudith, මේවාගේ අය ගෙනල්ල උන්ගෙ රෙදි හෝදවන්න එපා . ඉස්සෙල්ලා එයාට මෙච්චර සල්ලි උපයපු විදිය හරියටම කියන්න කියලා කියන්න .
මාත් ආසයි වෛද්‍ය වරයෙක් වෙන්න bio science කරන්නෙ නැතිව 😂
මොහුවත් විගනනය කල යුතුම පුද්ගලයෙක්...
කොහෙන්ද මෙච්චර සල්ලි...
හෙන කූරක් වික්කෙ බන්.කෝටි 5000 ක් කියලා කියන්නෙ
Thanks you chamuditha ❤❤❤❤saudi saman
අපි කුරුනැගල පැත්තේ ලස්සන දුශ්කර ගමකට ගියා පුද්ගලික ගමනක්..එහේ තිබ්බා වැවක් ලග කලුගල් කන්දක්.ඒ ගමේ ඕනේ නම් ගෙවල් 20/30ක් වගේ ඇති..අපි එවැවේ නාන්න ගියා ඒ ගෙදර මාමා කෙනෙක් එක්ක..එයා අපිව කන්ද උඩට ගිහින් විශේෂ දෙයක් පෙන්නලා විශේෂ දෙයක් කිව්වා..ගමේ ඒ පැත්තේ විශාල සංගිතයක් තිබ්බලු දවසක්.එදාට කලින් ඒ ගමේ පවුල් වලට සහන මලු වගයකුත් කෙනෙක් ඇවිත් බෙදලා තිබ්බා...පසුදා රෑ ඉදන් සංගිත සැනකෙලියක් තිබිලත් තියෙනවා .කොහොම හරි සංගිතෙන් දවස් ගානකට පස්සේ උනු විශෙශ දෙයක් තමා අර අපිට පෙන්නපු වීශේශ දේ පෙන්නුවේ මොකක්ද දන්නවද එයා අපිට පෙන්නුවෙ..නිදානයක සලකුන් සහා ඒ නිදානය ගොඩදලා ඉතුරු සුන් බුන් ටික..කොහොමද ඒකහ්...ඉස්සර ඉදන් එතන කැලේ ඒ ගලේ නිදානයක් තිබ්බා කියලා මුලු ගමම අතර කතාවක් තිබ්බලු..කොහොම හරි ඒ ලගම පංසලේ හාමුදුරුවන් වත් බැදලාදාලා වටින පුස්කොල පොත් වගයකුත් අරන් ගිහින්ලු.කව්ද එතකොට ඒ නිදානය සහා පංසලේ පුස්කොල පොත් හොරකං කලේ..ඒ පුස්කොල පොත් නිදන් සම්බන්ධ එවලු.ඒ මාමා නම් අපිට ඒකහ් පැහැදිලි ව කිව්වා...
ela kollek thambugala
නිදන් හොරෙක්🤣
මාර ගේම්නේ යකූ මේවා
යකෝ මේ රටේ ඉන්න හොරු ගොඩ අනුර ජනාධිපති තුමාට කොහොම ඉවරයක් කරන්නද මේක.🥺
ඔන්න ඕකයි 225 අයින් උනාට මේ රට හදන්න බෑ කියන්නෙ. දෙකොටි විසි ලක්ශෙම අයින් කරොත් නං මේ රට හදන්න පුළුවන් වෙයි.
විජේදාසල ජවාරම් බිස්නස් කරගෙන බව පැහැදිලිය්. මිනිස්සු මාලිමාවට (ජවිපෙට) චන්දෙ දුන්නෙ ඇය් කියල මට දැන් තේරෙනවා. ජවිපෙට චන්දෙ වදුන් උන් අපිට වඩා ඉදිරියෙන්. ව්‍යාපාරයක් ජවාරමක් කර ගත්තම ඔහොම වෙනවා. සේනාධිපතිට උනෙත් ඔය වගේ දෙයක් කියල හිතෙනවා. පොලීස් කාරයො අන්ත දූෂිත බව අත් දැකීමෙන් දන්නවා. පරිස්සමින් යාලුවා.
තාබූගල නියම ආදරනීය පුද්ගලයෙක් .♥️♥️💪♥️♥️
❤❤❤Ela chamu...
ලංකාවට වැඩක් ගන්න පුලුවන් මිනිස්සු , ඇයි මේ අයව මෙහෙම හිර කරල තියෙන්නෙ
ehema nattan mek diyunu wenwane 😅
කොහොම වැඩක් ද😂
ඉස්සරලාමඔච්චර සල්ලි කන්දරාවක් මෙයාට ලැබුනේ කොහොමද
Lankawata wedak karapu kenek ❤❤❤❤❤❤
Ela ela
ජය වේවා ...
එකක් දැන ගත්ත.. ලංකාවේ ඉන්නේ පට්ට හොරු කප්පන් කාරයෝ...
ලීමා වී මොල් සඳහා මුදල් වන්චාවක් වෙන වා දැන් අවුරුදු 3 වෙන වා.කවුරුවත් බලන්නැ. අත්තිවාරම් මුදල් වන්චාවක්
තාඹුගල කියන්නේ මෙතන ඉත්තෙක් විතරයි මේක ලොකුම ලොකු කථාවක් සැලැස්මක් .මේක තේරුම් ගන්න තව කල්යාවි තාඹුගලට කථා කරන්න හොදට පුහුණුව දිලා තියෙනවා.නියම ගේමක් .
උඩ ගොඩ තියෙනවනම් යට මඩ ගොඩක්...😊
CHAMUUDITHA HORU NAWANNE HAPANA. THIS DISCUSSION ALSO SCRIPTED ,CAHMUDITHA NICELY ORGANIZED.
ලක්සිරි.ගීතල්..
නාලක.අලහාකෝන්
කියන්නෙර්..කකිරාවේ.හොරු 😢
හරි මචං. මොනවාද දැන් හොරකන් කරලා තියෙන්නේ. දන්නේ නැති නිසා අහන්නේ 😁
@@kgnisalnihal221un dennage lamayek mu
apeth kalin yaluwek thamai. eth investigation ekak karanna wenawa.
මහින්ද මහත්තයා රටට පුරුදු කරපු හොරකම 😢😢😭😭😭
Mahintha mhathmaya????😮
@@Annglorry ඔව්.....රාජ්‍ය ආයතන දූශිත කලා...කොමිස් ගිලින්න පුරුදු කලා😥😥😥
කප්පම් ගත්ත ටිරාන්, ලක්සිරි ගීතාල්, පුසාද් රණසිංහ අත්අඩංගුවට ගන්නෙ නැතිව,ටිරාන්ට STF ආරක්ෂාව දෙන්නෙ කොහොම ද .
🙏🌹👌
Deal after Deal ( Politics-Money-Influence) Law and How it Works ???
❤🎉
මේකට කොහෙන්ද මේ සල්ලි?
රාජපක්ෂ සල්ලි
නිදන්
@@slmicro3857hama uttama rajapaksha 😂 mu money laundering karanne nidan harala gattu salli tuyenne
බයිලා චක්‍රවර්තී v තාඹුගල ...😅😅
🤣
ඉහල,ඉදන්,පහලටම,හොරැ,දෙයියනේ,මාලිමාවට,ජයවෙිවා
නියත අගමැති සීලරතන මැතිදුන් ✊✊🥹🥹❣️
විජේදාස යනු සැගවුනු අමුත්තෙක්..
❤❤
❤
අම්මෝ නිදන් හැරුවේ මෙයා නේද
මොනවද තියන සාක්ෂි..
චමුදිත දැන් පිසදාගන්න මහලොකු මාධ්‍ය කරයා නිකම්ම යූෂ්වුනා.
Unfortunately in Australia we can’t record.
මේවා අහනකොට රටේ නීතිය ගැන පුදුම බයක් දැනෙනවා චමුදිත .
මුව විගණනය කරන්න ඕනෙ ඉස්සෙල්ල 😂😂😂
ඊට කලින් මුස්ලිම් උන් විගණනය කරන්න ඕනි
අනිවාර්යයෙන්
අනිවාරෙන්ම
මහින්ද මහත්තයා ඊලග වැඩසටහන ට ගේන්න🥰🥰🥰🥰🙏🙏
චමුදිත මේ වීඩියෝ එක නම් දිගට හරහට කපලා දාලා තියෙන්නෙ. ඔයත් ඩීල් එකක් වගේ..😅
චමුදිත යා ප්‍රස්න ටික අහලා ඔකා යයි චැනල් එක හදාගෙන..තාබුගල තමයි අදිකරනේට යන්න ඔනී..
මාරයි නේ
5 වසරට විතරක් ඉස්කෝලෙ ගිය වේ සිගෙ පුතා දොස්තර ලු 😂😂😂
Irisiya krnne nethuwa hitapan pako
@@lakshankarunarathna2342 ඉරිසියා කරන්නම මිනිහෙක්නෙ පො න්න වේ සිගෙ පුතෝ...lol
පොලිසිය සල්ලි ගත්තාද නැද්ද මම දන්නේ නැ. එත් තාබුගලයාව මට නම් සුවර් නැ. මු බිස්නස් කරනවා කිව්වාට කරපු බිස්නස් එකක් නැ. ඩුබායි වල ඉන්දියාවේ මියුසිකල් ගහනවා කිව්වා ගැහුවාද? කලින් කිය කිය හිටියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමටත් බෙහෙත් කර කියලා
ඔය කතා කරන දූෂිත ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යන්න සහ එම දූෂිත ක්‍රමයට වගකිවයුතු තවත් එක් පුද්ගලයෙක් තමයි චමුදිත සමරවික්‍රමත්😊
විජේදාසව ජනපති කරමු
🤣ඩීල්ඩාස ඊයා🤣🤣
Aparade mu sudawena CAMUDITATA dipu 5laks paww neee chamudith goda good luck brooo
මුදල් උපයන විදිය නෑදෑයෝ දන්නවා ඇති. චමුදිත නෑදෑයෙක් ගෙන්න ඔයාගේ වැඩසටහන ට 😂😂
True 😅😅😅
අයි බන් පුතා Cricket එකත් අල්ලන හැදුවේ
හැම හොර කමකම මුල පොලිසිය මුලින්ම පොලිසියේ උන්ගේ වත්කම් හොයන්න ඕනි
Besilge kalu salli sudu Karana kena kiyala thama api ahala thiyenne...
Respect polecs ❤
අම්මෝ මුන්ට තියෙන සල්ලි. අපි මැරෙනකල් හම්බ කරත් එකතු කරන්න බැහැ. ඔක්කොම හොර සල්ලි
රජය වෙනස් වීම හොදයි☝️☝️
ඹය සියලුම 💰 මහිංදලගේ ලංකාවෙ නිදං කඩපු එව මුං හොරැ රැළක් කොනක යිදං හොයන්න කඩවත මැණික් පුටුව අකුරේගොඩ තිුවිධ හමුදා කඳවුරේ රත්තරං මැණික් තියන ඇද එව රජපක්ෂලා ගේ මිවලට සල්ලි මුංලග පරමිපරා 7කට හොයල යිවරයි මෙිවගැන හරිහැටි හොයාබලන්න පුලුවන්නමි
ඇයි කප්ප්ම් දුන්නෙ ඉතින්🤣
එන්ගලංතෙට පැනල ගිහින් අද රට හදන පොලිස් ලොක්කො😢😢😢😢
අනුරාධපුරයෙ නිධන්වල අතිකරයා
😮
අම්මෝ මුන් තියන්ඩ වටින් නෑනේ😮
මුන්ටික එකතු කරලා ගලක් ගැට ගහලා දියවන්නාවේ ඔබන්න තියෙන්නේ 😡
ඒකත් මට මදි වගේ .මුංට හොදට පිිනන්ඩ පුලුවන් අැති 😂😂😂
චමුදිතයෝ මැද්දෙන් නොපැන මුල ඉදන් අගට කතාව අහන්කෝ.ඇඩ් නොදා රෙද්ද..එපා වෙනවනේ බං..අදාල වෙලාවට අදාල ප්‍ර්ශ්නේ අහන්කො..ගැලෙපෙන්න,අපිටත් නොපැටලෙන්න එක්ක
ටිරාන් අල්ලස්
අන්රයියගෙ ගජයා මොනවත් වෙන්නෙ නෑ😂😂😂
අල්ලස් ටිරාන් 🤮
@@dwrs852නැ
මෙ පට්ටපල් හොරු බැසිල්ව අල්ලගෙන ඉඩම් බලෙන් අරගෙන කොමාරික දාන්න කියලා. මෙයා ඊට පස්සේ මිනිස්සුන්ට චණ්ඩි පාටි දාල පොලිසි අල්ලාගෙන උන්ට දොල දීලා මන්ත්‍රීන්ට මුදල් දීලා මෙයා පට්ට හොරෙක්. දැන් ඔක්කොම ගහපු ගෙමි කෙලවලා මාලිමාවෙ රජයක් නිසා.
හොද වැඩෙ උඹලට දැන් වමාරපන් ඔක්කොම.....මුන්ව හිරේ යවන්න ඕනේ....