අම්මිගේ වත්තේ tour| Sangeeth vlogs | Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 292

  • @roshinipushpamali4440
    @roshinipushpamali4440 2 роки тому +34

    සුදු බව්වා සුද්දී, අම්මිගේ හිනාවයි දැක්කම හිත පිරුනා😍
    ආදරෙයි හැමෝටම💟🌸

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 2 роки тому +17

    අනේ සුද්දිගේ හිනාව,❤❤ සතුටුයි,,අම්මගේ වගාව දැක්කම, සරුසාර වේවා,, 🌱🌱පල බර වේවා,, බුදුසරණයි ඔබසැමටම 🙏🙏🙏🙏

  • @maduyt6056
    @maduyt6056 2 роки тому +26

    අම්මා ගේ වගාව දැක්කම ආසයි 🌱🌿 ඉඩ නැහැ බැහැ කියන අයට ආදර්ශයක් අම්මා❤️වගාව තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ටර්‍ නා කරනවා අම්මා ගේ🙏

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 2 роки тому +2

    පස්ට් කමෙන්ට් එක මගේ. මමත් වවනවා . මමත් වැඩිපුර දාන්නෙ ගොම කොම්පොස්ට් , කුකුල් පොහොර , කෙසෙල් ලෙලි දියර පොහොර ,අමතරව යාරමිලා ටිකක් දානව මල් පිපෙන්න. මගෙත් කැකිරි , පිපිඣ්ඣා , වට්ටක්කා , පතෝල, ආලන්ගා, තක්කාලි , දඹල, මිරිස්, වැල් නිවිති , බන්ඩක්කා , කංකුං, කහ, ඉගුරු,වගේ ඔයාල වවලා තියෙන ගොඩක් ජාති තියෙනවා . මම කන හැමදේම හිටවනවා. ඇපල්, ගල් සියඹලා එහෙමත් තියෙනවා .

  • @iwushibandara9066
    @iwushibandara9066 2 роки тому +8

    සුදු බව්වා විඩියෝ එකට හිනා වෙනවා වගේ ❤️

  • @nokaSir
    @nokaSir 2 роки тому +16

    අනේ එ,පුතා සුදු අම්ම්ට කොච්චර ආදරේද? මම ගොඩක් ආදරෙන් බලන් හිටියා අම්ම්ගේ මුන අතින් පිහ දම්මා , ඔයාලාට ,දෙව් පිහිටයි ,,,,,!

  • @akysworld306
    @akysworld306 2 роки тому +3

    අම්මා ඉන්න videos බලන්න ආසයි...ලස්සන family එකක්🪴🌿🍄 සුද්දි 🐕🤍Nice garden 🪴🍀☘️🌳🌿🌸🐕🐕

  • @peirism5642
    @peirism5642 7 місяців тому

    සංගීත් පුතාට ස්තුතියි කොමාරිකා වවාගන්න කියල දුන්නට.දිනිති දුවටත් ආදරෙයි.ඹයාගෙ අම්මා සහ තාත්තා ආදරයෙන් මතක් කරනවා.

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 2 роки тому +1

    පස්ට් කමෙන්ට් එක මගේ. මමත් වවනවා . මමත් වැඩිපුර දාන්නෙ ගොම කොම්පොස්ට් , කුකුල් පොහොර , කෙසෙල් ලෙලි දියර පොහොර ,අමතරව යාරමිලා ටිකක් දානව මල් පිපෙන්න. මගෙත් කැකිරි , පිපිඣ්ඣා , වට්ටක්කා , පතෝල, ආලන්ගා, තක්කාලි , දඹල,

  • @thusharathushara2563
    @thusharathushara2563 2 роки тому +2

    අනේ අර සුදූ බව්වගේ හිනාව ශෝයි

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 роки тому +4

    ආදරණීය අම්මා කෙනෙක් 🥺❤️ ඒ අම්මිගේ හුරතලේ 😩🔥 1 කමෙන්ට් එක 🌝🤭

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 2 роки тому +1

    මාත් comment එකක් දැම්මා වත්ත පෙන්නන්න කියලා. හරිම සතුටුයි වගේම ආදර්ශමත් ගෙවත්තක් ♥️♥️ ගොඩාක් ස්තූතියි අම්මි 💐♥️

  • @dulanjayapradeep7233
    @dulanjayapradeep7233 2 роки тому +10

    ඇත්තෙන්ම උත්සහය ගොඩක් වටිනවා... හරිම ලස්සයි ඒ වගේම ගොඩක් ආදර්ශයක් වර්තමාන සමාජෙට ඔයාලා... Good future 💐❤️

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 роки тому +1

    වගාව හරිම ලස්සනයි ඔය වීඩියෝ එක එනකන් තමයි බලන් හිටියේ. වෙන වීඩියෝ කරද්දී මගේ ඇස් දෙක යන්නෙම වගාවට. අම්මේ අබ ඇට ටිකක් ඉහන්නකො බලන් ඉද්දි හැදෙන්නෙ. අබ කොල සම්බෝල හදන්න පුලුවන්. බුදු සරනයි .🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 роки тому +2

    අන්ට් බතල දලු කඩලා අරන් කන්කුන් වගේ තෙල් දන්න . හරිම රසයි. හරිම සතුටුයි මේ වගව දැක්කම .පොඩි ඉඩක හැම දේම තියනවා. ගොඩාක් හොදයි . 👌👌👌👌👌

  • @nkhbaby1079
    @nkhbaby1079 2 роки тому +9

    අම්මා දැක්කාම ආදරේ හිතෙනවා ❤️❤️

  • @nilminijayasundara2671
    @nilminijayasundara2671 2 роки тому +1

    Ane ara sudu bawwage hinawa... ammi oya nam gedarata sriyakantawak...budusaranai.... hamadamath sathutin nirogiwa inna labewa. Comments nodammata hama video ekk ma balanawa

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 2 роки тому +2

    මම හදලා තියෙනවා මැකරල් ,බෝංචි,බටු, බන්ඩක්කා,නයි මිරිස්,ලික්ස්

  • @diyasartroomsrilanka9344
    @diyasartroomsrilanka9344 2 роки тому +10

    පාරෙ ඉන්න හිනාවෙන බව් යාලුවෝ♥️♥️♥️
    සුභ පැතුම් 300k subscribers

  • @sheilaw4761
    @sheilaw4761 2 роки тому +8

    Wow! I guess it's true what they say, the plants feel the love and devotion your mom gives to them. තුනුරුවන් ගෙ සරණයි. ඇමරිකාවෙන් සූබපැතුම්

  • @madumuhandirama8670
    @madumuhandirama8670 2 роки тому +1

    ඔයාලගෙ සතුටත් එක්කම අම්මගෙ හිනාව වගාව දිනෙන් දිනම සරුසාර වේවා

  • @thilininiro3835
    @thilininiro3835 2 роки тому +1

    Harima adarshanath oyala ayye.. Ape gedra th me wAgema pala hita wala thiyenne.. Harima Sathutuii.. Amma asawen kiyanakota harima sathutak danenne apita.. ❤️❤️❤️❤️❤️

  • @yasarasamodya4759
    @yasarasamodya4759 2 роки тому +7

    බව්වෝ ටික ශෝයි🥺❤අම්මගේ වගාවත් ලස්සනයි❤

  • @ushaninarangoda6427
    @ushaninarangoda6427 2 роки тому +2

    හැම video එකකම comment කලේ නැති උනාට අම්මිට ගොඩාක් ආදරෙයි❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 роки тому +6

    මම දැනට ඉන්නෙ කුවෙටි ලංකාවට ගියාම ඔයාගෙ අම්මාගෙ වගාව ව⁣ගෙ හදනවා අපට ලොකු ආදර්සයක් පුතෙ ඔයාගෙ අම්මා ගොඩක් දෙවල් ඉගන ගත්තා ඔයාලට බුදුසරනයි ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @4RIXA
    @4RIXA 2 роки тому +1

    Maru aiye ගැහැණු,පිරිමි,මල්,පලතුරු a video eka patta..oyage samahara videos bala hina wena mara jolly aiye
    oyage voice ekath patta sindu kiyanna pulwnda???

  • @supunmaduwantha4184
    @supunmaduwantha4184 2 роки тому +1

    Oyala harima sarala .Parissamen inna oyala hemoma bs

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 2 роки тому +1

    Harima lassani .....hoda motivation ekk ammi apata denne

  • @shamala4052
    @shamala4052 2 роки тому +1

    Harima wadagath ammi hari santhosen wada karanne hari hodai ammi puthai hamadamath satutin inna obe paule ayata teruwan saranai 🙏👍👌

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 2 роки тому +1

    Apitath asa hithuna elawalu wawanna thank you me wage lassana videos danwata hamotama budusaranai

  • @kavindamadusara2746
    @kavindamadusara2746 2 роки тому +1

    Ada palaweny comment eka magen sangeeth aiya.ammata hodatama mahansy aiya.oyalata api godak adarey.bs

  • @thamarajayanetti1885
    @thamarajayanetti1885 2 роки тому +2

    👍👍👍👍💚💛💜💚💛💜excellent....
    bora lu.wediynam.pas.raysiyen
    halag Anna
    thank.u

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 роки тому +1

    Harima ashawen baluwe harima lassani

  • @JE-pq4wp
    @JE-pq4wp 2 роки тому

    Ammige weda wow....👍
    Opadoopa parawal wala katha nokarana honda siriyawantha gruhanitak mawak kiya penawa.
    ❤️🙏💐

  • @l.n7025
    @l.n7025 2 роки тому +1

    Marai ayye .mamath ape gedara wawala thiyenne .hamadamath oyatath ammatath adarei.super vlog.jaya wewa

  • @himaliaberatna456
    @himaliaberatna456 2 роки тому +1

    Ammi hari sathutin wagawa pennanne. Eththatama eka mara sathutak hithata. Oyala hemadama sathutinma inna. Ada kale minissunta neththeth okamai

  • @kokiladilrukshi7901
    @kokiladilrukshi7901 2 роки тому +1

    Ammige hinawa shook ane.budusaranai ammi

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 роки тому +2

    හරිම ලස්සනයි 💗 නිරෝගී වේවා සුවපත් වේවා ජයෙන් ජයම වේවා 🙏💅 පිටරටක සිට.අපිත් ඔය දේවල් මෙහි සිටියත් පුළුවන් විදිහට කරනව.. එනිසා ඔයාල ගෙ ඔය දේවල් ආසාවෙන් බලනව.

  • @rohinidissanayake8112
    @rohinidissanayake8112 2 роки тому +1

    Thunuruwan saranai puthe oyage ammata,thaththata,oyata ! Hamadama sathutin inna!

  • @weneedpeace92
    @weneedpeace92 2 роки тому +1

    ane suddi anik bawwai oyala hadannako paw eyala suddi harima shoook

  • @p.a.s.j5364
    @p.a.s.j5364 2 роки тому +1

    ඔයාගේ වීඩියෝ හැමදාම. බලනව. බුදුසරණයි

  • @dinushaerandi467
    @dinushaerandi467 2 роки тому +1

    Bathala kola thel daala kanna kangkung wage harima rasai.. Theruwan saranai ❤️

  • @lightroommaster1.121
    @lightroommaster1.121 2 роки тому +1

    පලවෙනි comment එක මගේ sangeeth aiye ඔයාලගෙ video වලින් තේරුන ඔයාල ගොඩක් හොද අය කියලා sngeeth aiyage තාත්තට සනීප ඇතිනේද
    පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😊💗💕

  • @GM_gaming_bro
    @GM_gaming_bro 2 роки тому +3

    අනේ හරි ම ශෝක්.👌🤣 අපි හරි ම කැමැතියි ඔයාලා ගේ videos බලන්න . හැමදෙනාට ම බුදු සරණයි

  • @anupamaamarakoon2230
    @anupamaamarakoon2230 2 роки тому +1

    වගාව දිනෙන් දින දියුණුවට පත් වේවා!!! හැමදෙනාටම දීර්ඝායුෂ වේවා !!

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 роки тому +2

    හරිම ලස්සනයි අම්මි අදත්..ගොඩාක් වටින video එකක්..ආස හිතෙනව...පරිස්සමින් ඉන්න තුන්දෙනාම..බුදු සරනයි.❤️

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 роки тому

    ඉටුකලාට Thank you
    Sangeeth vvvvvvvlogs ❤👍👋

  • @අනුශාපෙරේරා
    @අනුශාපෙරේරා 2 роки тому +1

    Attatama mama dan enne.kuwait lankwta ghin.balmu.oyala denna.වගේම waga karnna.danta mage appaci.wga karnwa.....බුදු sarani jesu pahti පරෙස්සමින් enna ආදරෙයි ආදරෙයි godk

  • @savindisandeepani2698
    @savindisandeepani2698 2 роки тому +1

    අයියා අද කහ කුරුල්ලා වගේ ලස්සනයී.. අම්මිගේ වගාව ලස්සනයී💙💖 බුදුසරණයී💖💖💐💐💐💐

  • @mallikasilva3728
    @mallikasilva3728 2 роки тому +1

    Miris wall palmu mal kadanna uda dallath kadanna awita wattiyak wage gasa hadenawa goda kal paladawa ganna puluwan

  • @dineshfernando9916
    @dineshfernando9916 2 роки тому +1

    Harima lassanai . වටිනවා .. ammige wagawa.. මමත් ammi wage tika tika wawanawaa dan. God bless ammi thathathi & malli ..

  • @Tehan_Vlogs
    @Tehan_Vlogs 2 роки тому +1

    අනේ ආන්ටි දම් පාට බෝංචි බීජ තියෙනවා නම් දෙන්නකෝ.

  • @wijejay9059
    @wijejay9059 2 роки тому

    හරිම ආසාවෙන් බලන චැනල් එකක්..
    ආදර්ශමත් ලස්සන පවුලක්.
    Best Wishes to you and your family, Sangeeth.❤💐

  • @ruhiyasara2418
    @ruhiyasara2418 2 роки тому +2

    රාබු pala ලොකු වෙන කොට මුලට පස් පොඩ්ඩා පොඩ්ඩා දාන්න එතකොට හොදට අල බහිනවා

  • @menakaroshanthi8545
    @menakaroshanthi8545 2 роки тому +2

    අම්මිගේ ගෙවතු වගාව ෂෝයි අනේ 😘😘😘

  • @shashi-ed5st
    @shashi-ed5st 2 роки тому +1

    Ammith lassanai ammige frock ekath lassanai....

  • @niromasenarathne5547
    @niromasenarathne5547 2 роки тому +1

    Ammai puthai harima asai wagawath lassanai

  • @prettikumari4299
    @prettikumari4299 2 роки тому +1

    ඉඩ තියෙන විදිහට එළවළු හිට වා ගන්න ලස්සනයි අම්මේ

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 2 роки тому +1

    මම ආසම වැඩ සටහන අමිමාට ගෝඩක් ඉස්තුති මෙ වගේ ආදහස් දුන්නට මම දැන් ගොඩක් වගා කරනවා 🙏🙏💝❤️❤️😊😊😊👪👪💖

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 2 роки тому +1

    හරිම ආදරෙන් බලනව හැමදාමත් මායි බබාලයි ආදරෙයි හැමදාම

  • @සෙනෙහෙවිලක්
    @සෙනෙහෙවිලක් 2 роки тому +2

    වගාවේ නැත්තේ මොනවද....හොද ආදර්ශයක්...හැමදේම පොඩ්ඩ පොඩ්ඩ හරි වවාගෙන...❤️❤️

  • @pmrmkumari2397
    @pmrmkumari2397 2 роки тому +1

    Ane harima asai ammige watthata mama godak adarei ammita hama vediyo akakma balanawa

  • @pawanianushika4320
    @pawanianushika4320 2 роки тому +1

    සුපර් අයියේ පලවෙනි කමෙන්ට් එක වගේම වීඩියෝ එක පලවෙනියටම බැලුවෙත් මම😁

  • @pushpakanthi922
    @pushpakanthi922 2 роки тому +1

    Ammi gaththa paswalata kawalam karapu pohora Eka monawada.

  • @nimaliwickramasinghe4380
    @nimaliwickramasinghe4380 2 роки тому +1

    Aanee bau පැටවු..ආදරෙයි ammi..ammi වගාව dakkama godak asai..adama mamath waga karnna patan gannaw

  • @successf.k6900
    @successf.k6900 2 роки тому +1

    Anti kirihendath pela godak eka pochchiyaka endala dhalu kada kada godak kal bawitha karanna puluwan.parippu dala ewwema hari rasay.gunay.

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 2 роки тому

    මටනන් හරිමසතුටුයි තමන් වවාගන කනඑක කොචිචර අගේද වටිනවද හැමදාමත් ඔයාලට ආදරෙයි බුදුසරණයි 🙏😘

  • @cutesansana307
    @cutesansana307 2 роки тому +2

    😍😍Wow harima lassanai hamadama satutin inne ogollo issarahatath ohommama inna😍😍

  • @chanal6695
    @chanal6695 2 роки тому +4

    Commants නොකලට හැමදාම ඔයාලගේ videos බලනවා ඇත්තෙන්ම හරිම ආසයි ❤️😍 බුදු සරණයි ඔයාලට 😊😊😊😊

  • @dilanimadurika8539
    @dilanimadurika8539 2 роки тому

    බීට් රාබු පැලය ටිකක් ලොකු වෙනකම් පස් ලං කරන්න මුලට එතකොට ශක්තිමත්

  • @chanikashyamali1982
    @chanikashyamali1982 2 роки тому +2

    සරුසාර වේවා අම්මාගෙ වගාව බුදු සරණයි පවුලේ හැමෝටම

  • @rashmideshani3700
    @rashmideshani3700 2 роки тому +1

    ගෙවත්තත් නියමයි බල්ලෝ දෙන්නත් නියමයි

  • @ajantharohini9812
    @ajantharohini9812 2 роки тому +1

    හරිම ආදරණීය පවුලක් ගොඞක් ආදරෙයී හැමෝටම

  • @lumbinihiroshima259
    @lumbinihiroshima259 2 роки тому +1

    niyamai .api oya wage waga krn gaththa .❤️❤️

  • @nirmalapriyadarshani9987
    @nirmalapriyadarshani9987 2 роки тому +1

    Lassanai ane oyalage gewaththa.

  • @samudyaanjali2617
    @samudyaanjali2617 2 роки тому +1

    oyata inne harima siriyawantha amma kenek 🥹❤️ mage amma wgemai ❤️ budusaranai ammi

  • @navidu2811
    @navidu2811 2 роки тому +2

    Wow fantastic very beautiful garden I like it.😍😍

  • @lahiruprasanna1903
    @lahiruprasanna1903 2 роки тому +1

    අම්මගේ වගේම මටත් ලස්සන එලවලු වත්තක් තියෙනවා .

  • @homemade-creations
    @homemade-creations 2 роки тому +1

    Oya tanakola tika bag ekaka dala watte kohehari tiyanna diruwama pas wenawa.adarei oyala hamotama.

  • @sarasidewindi3809
    @sarasidewindi3809 2 роки тому +4

    😂😂මරු බව්වො දෙන්නා..ලස්සනයි අයියේ..අම්මා ලස්සනයි තාමත්කෙල්ල වගේ

  • @depikathilini6240
    @depikathilini6240 2 роки тому +2

    Harima lassanai amma

  • @maheslasantathilakasiri6638
    @maheslasantathilakasiri6638 2 роки тому +1

    බුදුසරණයි අම්මී,😘❤️
    ගෙදර පහල ඇයි අනේ වහලා 🙄

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 роки тому +1

    අම්මියි පුතායි බව්වෝ දෙන්නයි. එලෝලු වත්තයි. ❤️❤️❤️❤️❤️

  • @gamebot1822
    @gamebot1822 2 роки тому +1

    ඔයා ගෙ අම්ම ඉ තත්ත ඉනම් පට්ට හොද ඉ බන් ❤️

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 роки тому +1

    Godak watina video aekak 👍🏻👍🏻👍🏻👍🏻

  • @champamadurangani6216
    @champamadurangani6216 2 роки тому +2

    රාබුවලට තව පස් පුරවන්න අමිමා

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 2 роки тому +1

    හරිම ලස්සනයි ජේසු පිහිටයි හොද දෙයක් ❤❤❤

  • @kanchanamdushani5342
    @kanchanamdushani5342 2 роки тому +1

    Godak lassaniii . adrei amme🥰🙏

  • @vindyalakshani1359
    @vindyalakshani1359 2 роки тому +1

    ආදරෙයි ගොඩාක්....❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘

  • @slsada2914
    @slsada2914 2 роки тому +3

    වස විෂ නෑ ඇඟටත් හොඳයි😋තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න 🙏💖💖💖

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 2 роки тому +1

    මන් තමා අද පළවෙනියටම බැලුවෙ

  • @shehandanushka1547
    @shehandanushka1547 2 роки тому

    Ane mn Asama ammita eya shoi anee 🥰🥰🥰😘😘😘😘

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 роки тому

    හර්ම ආසයි වගාව දැක්කම බ්‍රද්‍රසරනයි❤️❤️❤️❤️

  • @agampodisilva8695
    @agampodisilva8695 2 роки тому +1

    හොද පැටවු ටික වගාවනමි සොක්
    අපිට ටිකක් දෙනවද බුදුසරණයි
    ඔයාලට 😃😃

  • @shanikadisanayaka9368
    @shanikadisanayaka9368 2 роки тому

    අම්මා ඔයා වගා කරපුවා ලස්සනයි අපි පැල ඉන්දුවට හරි යන්නේ නෑනෙ 🥺

  • @madusaumya373
    @madusaumya373 2 роки тому

    Sangeethe aiye gdr ynna asai ane.

  • @yamunahewage7166
    @yamunahewage7166 2 роки тому

    Sudu bawwa හිනා unaa ...❤

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 роки тому +1

    Hey hey 300k subscribers 🥰 congratulations ❤️🔥

  • @mankalikashiyani5422
    @mankalikashiyani5422 2 роки тому +1

    බතල දලු කොස් ඇට දාල රසයි

  • @lassanadeco7627
    @lassanadeco7627 2 роки тому +1

    මම ඉල්ලපු වීඩියෝ එක.තැන්කූ අයියා.😊😊😊