Facebook මිලියනයක් බැලූ මාර පරාජය - සංවේදී කවිපෙළ

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @randikaharsha7158
    @randikaharsha7158 8 місяців тому +16

    මුලු විශ්වයේම බුදු දහම පැතිරේවා.🙏 විශ්වය පවතින තාක් කල් බුදු දහම තිබේවා.🙏 බුදු දහම අවබෝධ වේවා ❤️🙏🙏 නිවන් මග කෙටි වේවා ❤️🙏🙏 සසර දුකින් අත්මිදීමට උපකාර වේවා ❤️🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @Olevia262
      @Olevia262 15 днів тому

      budu dahama sadathanikai mithraya , nathi wenne apata danaganimta athi hakiyawai

  • @liruurogersliruurogers
    @liruurogersliruurogers 9 місяців тому +7

    හරිම ලස්සනයි .උතුම් දර්මාවබොදය පිනිසම වෙවා....ඔබවහන්සෙට ඒ උතුම් නිවන තව බොහො දුර නොවෙවා..🙏🙏🙏

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 роки тому +369

    මෙතරම් ශ්‍ර්ෂ්ඨතම ආගමක් ලොව පැතිරේවා 💜️🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @budubanashortvideos6338
      @budubanashortvideos6338 3 роки тому +9

      🙏🌼

    • @umeshaupamali44
      @umeshaupamali44 3 роки тому +7

      නමෝ බුද්ධාය 🙏🙏😌😌😊

    • @sapumalperera6886
      @sapumalperera6886 3 роки тому +4

      @@budubanashortvideos6338 ක. ලලගකකක...දගලලලකලගග .දඟ.දලගල.ග.....ල..කවුද .කචකලකගකගචක,ලගගකල.ල.ලැබේවා කචගග..ග.ගකචගකක.ගච..ගොඨාභය ගොඨාභය ලගචගගගගදකලගගකග.කගගකග.ගග..දලග.ගග ගගක...දාන්න දාන්න ඟගලල.කගචගගගගචග.කලගලගග,ග

    • @nadeeshadesilva6291
      @nadeeshadesilva6291 3 роки тому +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @හුදකලාසිංහයා
      @හුදකලාසිංහයා 2 роки тому +5

      ඇත්තේම්ම එම උතුම් ධර්වය ලොව පුරා පැතිරෙවා

  • @mshahira4464
    @mshahira4464 2 роки тому +124

    🥰 මං මෙතෙක් විස්වාස කරන්නේ බුදු දහම පමනී 🙏🙏🙏

    • @kavinduneerada3140
      @kavinduneerada3140 10 місяців тому +3

      ස්වාභාවධර්මයත් විශ්වාස කරන්න 🙏

    • @Crazy-hn9xh
      @Crazy-hn9xh 6 місяців тому

      🎉😮🎉😮😂❤❤❤❤

  • @wishwaprabath009prabath3
    @wishwaprabath009prabath3 4 роки тому +212

    මොහොතකට හිත නිසල වුනා...නිතරම අහන්න හිතෙනවා....තෙරුවන් සරනයි

    • @BADBOY-et7re
      @BADBOY-et7re 3 роки тому +4

      Ow

    • @BADBOY-et7re
      @BADBOY-et7re 3 роки тому +3

      Harima sansun

    • @ajithrohana3998
      @ajithrohana3998 3 роки тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @master02567
      @master02567 2 роки тому

      🙏

  • @ashenmaduranga6319
    @ashenmaduranga6319 8 місяців тому +2

    සම්මා සම්බුදු සරණයී .මාගේ බුදු පියානන්ගේ පිහිට ලැබේවා ..

  • @KH-zr3xf
    @KH-zr3xf 2 роки тому +437

    කොහේ ඉපදුනත් මා බෞද්ධයෙක් වෙලාම ඉපදෙන්න ඕනී 🙏🙏 තෙරුවන් සරනයී අපේ හාමුදුරුවෝ න්ට

    • @indikasaman5118
      @indikasaman5118 2 роки тому +10

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilamax748
      @thilamax748 2 роки тому +11

      Esema obe patumath mage pethumath ituweva🙏🙏🙏

    • @sanjayaravindu
      @sanjayaravindu 2 роки тому +4

      Ou

    • @ireshairesha1825
      @ireshairesha1825 2 роки тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wijinimarakkalage4556
      @wijinimarakkalage4556 2 роки тому +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AkashAdithya-m4e
    @AkashAdithya-m4e 8 місяців тому +1

    බුදුසරණයි මගේ රටටත් බුද්ධ සාසනයටත්❤❤🙏🙏

  • @redabrogaming
    @redabrogaming 4 роки тому +203

    නිර්මල බුදු දහම ලොව පුරා පැතිරේවා සැම සිත් සුවපත් වේවා වේවා වේවා....!!😍🙏🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому +2

    ගෞතම බුදුරජාණන් වහන්සේට සිතින් කයින් වචනයෙන් වැරුද්ද වුණා නම් සමාව දෙන සෙක්වා මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌷🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @waidyathilake
    @waidyathilake 3 роки тому +318

    විශ්වය පවතින තාක්කල් බුදු දහම විශ්වයේ පවතිත්වා..🙏🙏🌍

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @chathuribogahage
    @chathuribogahage 4 роки тому +115

    පින්වත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේට තව තවත් මේ වගේ මිහිරි කවි බණ ගායනා කිරීමට හැකි වේවා....දීඝායු වේවා....

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому

    ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @yeshiniyasodha2281
    @yeshiniyasodha2281 2 роки тому +96

    මෙතරම් වූ උතුම් දහමක් දායාද කර දුන් ගව්තම සම්මා සම්බුදු රජානන් වහන්සෙගෙ පිහිට බලයෙන් බව්ද්ද ලොක වාසි සියලු දෙනටම යහපතක්ම වෙව!🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @sankethavinash
    @sankethavinash 2 роки тому +71

    මෙවැනි දහමක් අප හට දයාද කල දුන් අප මහා ගෞතම බුදු මෑණියන්ට බොහෝ පිං...
    නිවන් දකින තුරු උපදින හැම ආත්මයක් පාසා මා බෞද්ධයෙක්ම වේවා..🙏🥺
    මෙම උතුම් දහම චිරාත්කාලයක් වැජබේවා..🙏❤

  • @ranjanweerasinghe2632
    @ranjanweerasinghe2632 8 місяців тому +1

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @anjananirmal1438
    @anjananirmal1438 4 роки тому +241

    හැමදාම අහනවා හාමුදුරුවෝ .
    .. සිදුහත් උපතයි.. බුද්ධත්වයයි... පරිනිර්වාණයයි... කවි ටික..... තෙරුවන් සරණයි හාමුදුරුවෝ දීරිඝායුෂ

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому +9

      තෙරැවන් සරනයි දිර්ගායුස අපෙ හමුදුරැවන්ට

    • @EasyLife2035
      @EasyLife2035 4 роки тому +8

      මාත් අහනවා හැමදාම 🙏🙏🙏

  • @kishanprabashwara9055
    @kishanprabashwara9055 4 роки тому +131

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @dularadilshan2701
    @dularadilshan2701 3 роки тому +68

    ලොව පුරා මිත්‍යව දුරු වී උතුම් බුද්ධ දර්ශනය ලොවම පැතිරේවා🙏🙏

    • @k.asurangi2345
      @k.asurangi2345 Рік тому +1

      sadu 🌺🙏🏻🌸🌸🌺🙏🏻🌸

    • @NimeshSanjana-g4u
      @NimeshSanjana-g4u 3 місяці тому

      Eknam wena ekak nathi weyi මිත්‍යාව ලොකු කරන් යන මිනිස්සු අපේ බුද්දාගමේත් ඉන්නවා 😒

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 6 місяців тому +1

    සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sakilaranmith1157
    @sakilaranmith1157 4 роки тому +117

    හාමුදුරුවනේ ,
    බොධ්සත්ත්වයන්ගෙ මාර පරාජය විදාහා පාන ,හිතට කා වදින මෙම කවි පෙළ හරිම සංවේදී යි...
    සාදු ... සාදු ...සාදු ...

  • @NISALBOY
    @NISALBOY Рік тому +1

    මම විස්වාස කරන පුද්ගලයා බුදු රජාණන් වහන්සේ

  • @animalfunny7343
    @animalfunny7343 2 роки тому +50

    දසමාර පරාජය කොට ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @virajviraj4331
    @virajviraj4331 4 роки тому +231

    ලොව පුරාම බුදුදහම පැතිරේවා!!!

    • @issa7368
      @issa7368 3 роки тому +21

      ඉදිරියට ඒක වෙනවා.මක් නිසාද යත් දැනටමත් යුරොපය හා ඇමරිකානු රටවල් වල බහුලව බුදු දහම ව්‍යාප්ත් වෙලා ඉවරයි

  • @thanushahirushan8417
    @thanushahirushan8417 4 роки тому +250

    අනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @nuwans3073
    @nuwans3073 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @trendinginternet4646
    @trendinginternet4646 3 роки тому +79

    මෙවැනි උතුම් ආගමක පිහිට ලබන්න අප වගේම මුලු ලෝකයාම පින් කරන්න ඕනේ...🙏🙏

  • @sumithchandana9106
    @sumithchandana9106 4 роки тому +30

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ලොවුතුරු අමාමෑණී බුදු රජාණන්වහන්සේගේ පිහිට මුළු ලෝක සත්ත්වයාටම ලැබේවා!

  • @sanuga7789
    @sanuga7789 3 роки тому +21

    මාර පරාජය කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උන්වහන්සේට මාගේ මාගේ ජීවිතයද පූජා වේවා ! " සාදු සාදු සාදු "

  • @dewindameesara5314
    @dewindameesara5314 Рік тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ලොවුතු රු අමාමෑණි බුදුරජාණන් වහන්සේලාගේ පිහිට මුලු ලෝක සත්වයාටම ලැබේවා

  • @asithanilanga9266
    @asithanilanga9266 4 роки тому +30

    සමාජයේ බහුතරයක් අය සිදුකරන පාපතර ක්‍රියාවන් දුරුලන මේ සංවේදී කවි බන අප හද නිසල කරයි
    ඔබ වහන්සේට බෙහෙවින් පින් අත් වේවා

  • @user-tx9sn4tp3l
    @user-tx9sn4tp3l Рік тому

    ගව්තම සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanasamanthilaka5947
    @rohanasamanthilaka5947 2 роки тому +51

    ගෞතම බුදු රජාණන් වහන්සේටත් අපේ ගෞරවනිය හාමුදුරුවන් වහන්සේටත් මාගේ 🙏🙏🙏🙏💛💛💛

  • @shameshsampath837
    @shameshsampath837 2 роки тому +2

    Thava vhirahath kalayak budu dahama rakewa rakewa rakewa sadu sadu sadu

  • @Photo_doctor
    @Photo_doctor 3 роки тому +28

    ඒ තරම් පින්වන්ත හඩක්.. සාධූ! සාධු!! සාධූ!!! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🏽☸️

  • @AhinsaLakmali
    @AhinsaLakmali Рік тому

    බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 роки тому +91

    සියලුම කවි අහනවා මම. කලබල උන හිත සැහැල්ලූ වෙන විදිහ හිතාගන්න බෑ උබ වහන්සේ ගේ කවි වලට හිරිගඩු පිපෙනවා හදවතට තට්ටු කරන්වා ❤️❤️

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 2 роки тому +5

    කොච්චර නම් ඇහුවත් බැලුවත් මට මදි හැමදාම බලන වාරයක් පාසා ඇසට කදුලක් එනවා,

  • @kaushalyaweerathunga6816
    @kaushalyaweerathunga6816 3 роки тому +5

    අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ නිර්මල බුදු දහම ලොව සැමදා රැකේවා🙏🏻☸️☸️☸️🙏🏻 අප මහා ගෞතම තථාගතයාණන් වහන්සේට මම නමස්කාර කරමි!!! නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @tecno917
    @tecno917 3 роки тому +14

    බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය 🙏 සාදු සාදු සාදු ☸️🌼🌼🌼

  • @හශියාඔන්ලයින්

    නිර්මලවු බුදු දහම ලෝව පුරා පතිරේවා.... මතු හැම ආත්ම බවයකම බෞදයකුම වී ඉපදෙත්වා..🙏🙏🙏🙏🙏🌼🌸🌸

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @apexff5480
    @apexff5480 2 роки тому +12

    මගේ ආගම බුද්ධ ආගම විම ගැන මට පුදුම හැගිමක් එන්නෙ මෙ කවිබණ අහනකොට අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @DulmiSayara-gw3rs
    @DulmiSayara-gw3rs Рік тому +1

    මතු හැම ආත්මයකම මා බෞද්ධයෙකුම වී ඉපදේවා.. ❤❤❤

  • @r.mranmanika5029
    @r.mranmanika5029 2 роки тому +14

    ජීවීතයට. පැමීනෙණ. දුක්. ප්‍රිඩා මරසෙන්. මෙන්. පීඩීතයී. එ දුකෙන්. මා. හට. මයීත්‍රි. කරුණාව. ජය. ලැබෙවා🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @vishmihasara175
      @vishmihasara175 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏💖

    • @vishmihasara175
      @vishmihasara175 2 роки тому

      ර්ට්‍ය්ජ්ෆ්ක්ග්ෆ්ක්ග්🖐️🙏🙏🙏ද්බ්ද්ෆ්ක්ග්ම්ග්න්ග්ක්ග්ක්ග්ක්ග්ජ්ෆ්ඛ්බ්😂ජ්ග්න්ග්න්ග්🙏ජ්ෆ්බ්ව්න්ග්ම්ඩ්ල්ට්ක්🖐️ක්ඩ්ම්ෆ්න්ග්න්ෆ්බ්ක්🙏🙏ම්ඩ්න්ෆ්ක්ෆ්ම්ග් ග්න්ෆ්න්ග්ව්ම්‍රසොඩ්ජ්🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому

    මගේ හොඳම ගුරුවරයා වන ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @madaraudyani7032
    @madaraudyani7032 4 роки тому +83

    සාදු සාදු සාදු... මාගේ අමාමෑණි වූ ගෞතම බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @AnuskhaShashini
      @AnuskhaShashini 6 місяців тому +1

      සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @madushlakshan6429
    @madushlakshan6429 3 роки тому +11

    බුද්ධාලම්බන ප්‍රීතියෙන් නෙතගින් ඉපිලෙනා කදුලක් පාසා මාගේ තථාගත අමාමෑණි සම්මා සම් බුදු රජාණන්වහන්සේගේ වෙනුවෙන් ම වෙත්වා..සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +6

    උතුම් බුදු සසුන සදාකල් බැබලේවා !!! සාධූ සාධූ සාධු !!! පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @piyanthapiyantha9068
    @piyanthapiyantha9068 Рік тому +1

    සාදු සාදු සාදු...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @devikagunarathna2475
    @devikagunarathna2475 2 роки тому +8

    අති උතුම් බුදිරජාණන් වහන්ස ඔබ වහන්සේට නිවන් සුව 👃👃

    • @sadesh-j8s
      @sadesh-j8s 2 роки тому

      පල යන්න 😡

  • @ImanthaImantha-j1b
    @ImanthaImantha-j1b 11 місяців тому +1

    Ape hamuduruwanta teruwan saranai me wge tawa kavi bana liyanda shaktiya lebewa .

  • @nishanisha6396
    @nishanisha6396 4 роки тому +52

    සාදූ ...සාදූ ...සාදූ ..!
    උතුම් තුනුරුවන්ගේ පිහිටයි
    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ..!

    • @Bobby-pi8kp
      @Bobby-pi8kp 4 роки тому +1

      බුදුසරණයි

  • @kaveeshaMalshannew
    @kaveeshaMalshannew Рік тому +1

    මාගේ නමස්කාරය වේවා !!!🌺🌺🌺🌺🙏🙏

  • @vikumavisha5896
    @vikumavisha5896 2 роки тому +4

    නිවන්දකිනා ජාති දක්වා ඔබ වහන්සේ පසුපසම මේ පින මහ මේගයක් සේ ශක්තිමත් වේවා...........සාදුසාදු සාදු

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 godak pin hamuduruvanee

  • @alaboutanimalsstuff6941
    @alaboutanimalsstuff6941 3 роки тому +15

    මෙවැනි වැඩ සටහන් ඉති ඉවත් කිරීමට එම ස්වාමීන් වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ☝️

  • @AdishaDulmina
    @AdishaDulmina Рік тому

    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lochanakalindimeadise7102
    @lochanakalindimeadise7102 2 роки тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා. රට පාලනය කරන රට කන කොච්චර වහන්සේලා ඉන්නවද? ඒ නමුත් ඔබ වහන්සේ වගේ බණ පදයක් හදලා ලෝක වාසි සියලු දෙනාටම මෙහෙම දානකොට ඔබ වහන්සේට ගොඩක් පින්.

  • @pregeethlakshan7631
    @pregeethlakshan7631 Рік тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 4 роки тому +31

    ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ හට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @isuruindrasara3099
    @isuruindrasara3099 3 роки тому +2

    තෙරුවන් සරණයි!

  • @sanuค
    @sanuค Рік тому +3

    නිර්මල වූ බුදු දහම ලොව දශත පැතිරේවා. 🙏🙏දැවෙන තැවෙන සියලු සිත් නිවී සැනසේවා 🙏🙏🙏

  • @Shado111
    @Shado111 5 місяців тому +1

    බෞද්ධ ආගම ලොව වැජඹේවා!🙏🙏

  • @shashikanisansala9898
    @shashikanisansala9898 3 роки тому +32

    මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධු සාධු

    • @AnuskhaShashini
      @AnuskhaShashini 6 місяців тому +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @AnuskhaShashini
      @AnuskhaShashini 6 місяців тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @litech8433
    @litech8433 3 місяці тому +2

    සාදු,සාදු,,සාදු,,, මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,, 🙏🙏🙏

  • @osandhivihansa3260
    @osandhivihansa3260 3 роки тому +8

    තෙරුවන් සරණයි

  • @vidunithakshila3627
    @vidunithakshila3627 2 роки тому +1

    මේ ලොව පවතින තාක් කල් බුදු දහම දිනෙන් දින ම වැජබේවා 🙏🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 роки тому +4

    සාදු සාදු සාදු..!! එ භාග්‍ය වත් උ අරහත් උ ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාග් නමස්කාරය වෙවා..තෙරුවන් සරණයි ..!!

  • @kumarisandhya8460
    @kumarisandhya8460 2 роки тому +1

    Harma mihiri 😌
    Kavi bana kiyana oba vahanseta godak pin 🙏🏼🙏🏼🙏🏼

  • @oppo9735
    @oppo9735 3 роки тому +4

    ලොව වටිනාම දෙයක් ඇතිනම් මට උතුම් බුදු සසුන පමනයි☸️

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Рік тому

    ගෞතම බුදුරජාණන් වහන්සේට සහ ආර්යන් වහන්සේට හා මහා සංඝරත්නයට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @yathaloka-866
    @yathaloka-866 4 роки тому +8

    නමෝ බුද්ධාය..! 🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌸🌸
    තෙරුවන් සරණයි..! පින්වත් ස්වාමීන් වහන්ස... 🙏🙏🙏🌼🌸🌼🌸🌼🌼

  • @sajiththimira1705
    @sajiththimira1705 Рік тому +1

    ..ගොඩක් ලස්සනයි .....තෙරුවන් සරනයි...🙏🙏🙏...

  • @අජිත්කුමාර-ඞ5ඪ

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට තවත් ලස්සනට මෙම කවි ගායනා කීරිමට ලැබේවා සාදු
    සාදු සාදු

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому

    Samma sambuni sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @upekasewmini2945
    @upekasewmini2945 2 роки тому +6

    මගෙ බුදු පියාණන් වහන්සේට මාගෙ කොටිවාරයක් මගෙ නමස්කාරය වෙවා 🙏🙂.. පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මාගෙ නමස්කාරය වෙවා 🙏🙂

  • @salindathilanka2487
    @salindathilanka2487 Рік тому +2

    හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ, ඔබ වහන්සේට ගොඩක් පින් 🙏❤️

  • @sarinasl7311
    @sarinasl7311 4 роки тому +56

    බුද්ධ පරිනිර්වාණය.මාර පරාජය.සිදුහත් උපත.👌👌👌❤️❤️❤️❤️❤️.දීර්ගායුශ පතනව ඔබ වහන්සෙට.

  • @mihirlakshan4003
    @mihirlakshan4003 11 місяців тому +2

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!🙏🙏🙏නිවනින් සැනසීම ලබත්වා!🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 роки тому +61

    සාදු සදු සාදු මාගේ සම්මා සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🌼🌼🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼අපගේ පින්වත් ස්වමින් වාහාන්ස්ට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වේවා සාදු සාදු සාදු🌷🌷🌷🌷තෙරැවන් සරණයි

  • @cricketlive7202
    @cricketlive7202 4 роки тому +8

    හරිම ලස්සනයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kumarathilaka5905
    @kumarathilaka5905 2 роки тому +2

    Sadu sadu sadu 🙏 🙏 🙏. Oba wahanseta theruwan saranai.

  • @slathal139
    @slathal139 3 роки тому +13

    බුදු දහම තව තවත් වැජබේවා.....සාදූ සාදූ සාදූ

  • @kawishkasisara1068
    @kawishkasisara1068 Рік тому

    මම හැමදාම විශ්වාස කරන්නේ බුදු දහම පමනි 🙏🙏🙏

  • @dilrukshihansi4802
    @dilrukshihansi4802 2 роки тому +25

    ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🌺 තව තවත් කටහඩ අලංකාර වෙත්වා🙏🌸 දීර්ඝායු ලැබෙත්වා 🙏🙏

  • @liyashailesha138
    @liyashailesha138 3 роки тому +1

    Mulu lokema me nirmala බුදු දහම pathirewa niwan dakina tura man බුදු දහම වැළඳගෙන eapdewa sadu sadu sadu theruwan saranai ape හාමුදුරුවනේ

  • @sudarsnagamage1585
    @sudarsnagamage1585 3 роки тому +6

    හරිම මිහිරක් දැනේ ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි !

  • @yomindi.6124
    @yomindi.6124 3 роки тому +1

    Api siyalu denama godak pin karala thiyenawa me wage lassana kavi banak ahanna.theruwan saranai swamin wahansa.oba wahanse me gauthama Buddha sasanaye chathurarya sathyama awaboda kara ganithwa.sadu.....!sadu....!!sadu......!!!

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 роки тому +5

    සාදු සාදු සාදු , සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා , නිරොගි වෙත්වා 🙏🙏🙏🙏🙏 සුවපත් වෙත්වා

  • @gavishaathawda5620
    @gavishaathawda5620 2 роки тому +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @සත්යවන්
    @සත්යවන් 3 роки тому +23

    බුදුන්ගේ ආශිර්වාද තුලින් මේ ලෝකයේ සියලු දෙනා යහපත කරා හිත යොමු වේවා🙏🙏🙏

  • @rbroshan2906
    @rbroshan2906 3 роки тому +1

    අපේ සාදු මම කෑම්ප් එකේ ඉද්දි මේ කවි බන දැම්මා කොල්ලො ඔක්කොම වට උනා අහන්න ❤️❤️☺️

  • @dgkmneluwa6749
    @dgkmneluwa6749 4 роки тому +10

    උතුම් වූ නිර්වාණය සක්ශාත් කර ගැනිමට මේ පින හේතු වේවා..

  • @priyanthakumaras866
    @priyanthakumaras866 2 роки тому +3

    උප දින හැම භවයකම බන අසන්න ලැබෙිවා අපේ හාමුදුරැවනේ දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගි විර ජිවනය ලැබෙිවා අපේ හමුදුරැවනේ

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 Рік тому +1

    උපදින ආත්මයක් පාසා බෞද්ධයෙක්ම වී ඉපදේවා!!! 🙏🙏🙏

  • @lankalanka7920
    @lankalanka7920 4 роки тому +68

    හරිම ලස්සනයි තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @indrani-pp7sr
    @indrani-pp7sr Рік тому +1

    මාත් කවදා හරි බුදු වේවා!!! කියා මම පතමි සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏