ඇය යශෝධරා නම් විය...

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 605

  • @udenikumari1391
    @udenikumari1391 7 місяців тому +9

    Harima lassanai mage hamuduruwane ❤....oba wahanse me loketa wadiya dewiyek ..mage hamuduruwane oba wahanseta godak pin me loketa Wada hida mulu lokayatama darmaya deshana karannaata labunu ekata ..haraima mihiri mage hamuduruwane..ahanna inna asa hithenawa kochchara ahuwath epa wen athi oba wahansege e mihiri kawi pada tikata gofak pin mage hamuduruwane..oba wahansenama me loke inna pin kadak...harima agei mage hamuduruwane.oba wahanseta dirgausha labewa..niduk nirogi bawaya labewa..thunuruwane ashirwadaya labewa...melowata oba wahansewa janitha karapu ammtai appachitai niduk nirogi bawaya labewa. . theruwan saranai mage hamuduruwane..❤❤❤❤❤

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 8 місяців тому +15

    හරිම ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නේ නැ 🥺🙏උතුම් යසෝදරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා 🙏සාදු සාදු සාදු 🙏

  • @diludilukshi9159
    @diludilukshi9159 2 роки тому +207

    හැහුනු නිසා පිරිමි ඉපදුනා
    ගැහැනු නිසා පිරිමි දැඩි උනා
    ගැහැනු නිසා පිරිමි රජ උනා
    ගැහැනු පිරිමි මියැදුනා
    ඒ වාගේම ගැහැනු නිසා පිරිමි බුදු උනා..🙏🏻🥺🌸
    ඒදා ඒ රාහුලමතා යශෝදරා මේවන් කැප කිරිමක් නොකලනම් අද අපි තාමත් ගස් ගල් වලට වදින මියුසික්
    වදිමි දෙපා රාහුලමතා යශෝදරා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🥺

    • @manojdissanayake7035
      @manojdissanayake7035 2 роки тому +4

      Sadu sadu

    • @amalshadeshani2465
      @amalshadeshani2465 2 роки тому +1

      🙏🙏🙏

    • @gayaniprithika3031
      @gayaniprithika3031 Рік тому +1

      🙏🙏👍

    • @Shashi92310
      @Shashi92310 Рік тому

      ගැහැනු නිසා බුදු වුනා නෙවෙයි .කාන්තාවන්ට ගරු කරනව.මාත් අම්මෙක්ගෙ මස් ඉරන් එලියට ආවෙ..ලේ බීවෙ කිරි විදිහට..
      ඒත් බුදුන්වභන්සෙ බුදු වෙන්නෙ තමන්ගෙ පිං මහිමය තුල සහ අප්‍රමාණ ධෛර්යය නිසා.

    • @inokadamayanthi5887
      @inokadamayanthi5887 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 місяців тому +4

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි රාහුල මාතා යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @nanduninimesha5170
    @nanduninimesha5170 3 роки тому +118

    ඔබ තරම් නිකෙලෙස් උතතමාවියක් වන්දනා කරන්න තරම් ඔබ වහන්සේගේ ගුණ අහන්න තරම් අපි භාග්‍යවන්තයි...අනේකවාරයක් නමස්කාරය වේවා රාහුල මාතාවනී...😢🌸♥️දුක හිතුන හැම මොහොතකම මතක් කරන්නේ ඔබවමයි සත්තයි හැම දුකක්ම මොහොතකට හරි අමතක වෙනවා..පුදුම සැනසිල්ලක් දැනෙන්නේ..

  • @RansHalwa
    @RansHalwa 3 роки тому +106

    ලොව උතුම් ළඳ
    👧 යසෝදරා..
    ඔබ අමරණීයයි.

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage Місяць тому +1

      ලොව උතුම් ලඳ යසෝදරා පිංවත් දේවිය 🙏💐🙏💐❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +24

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙි.අංතයක්වෙිවා.පාදනමාමිය.චිරංජයතු නමාමියි .සමිදුනෙ .ධමිමරස..තරමි.අංරසයක්.සමිදුනේ.කියා.දෙන.යතිවරයාන්.වහන්සේ.සාදුකාරදියි.වදිමි.මා🙏🙏🙏🙏

  • @DulanjaleeChandima-nr3il
    @DulanjaleeChandima-nr3il Рік тому +76

    මගේ බාබා මේ කවි ටික අහගෙන තමා මාස 6 ඉදලා නිදාගත්තේ.අදටත් එයා නිදා ගන්න මේ කවි දාන්න ඔනේ.මාත් හරිම ආස හිත නිවන කව් පෙළක්..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 місяців тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 роки тому +30

    කොපමන ඇහුවත් මදි.. ස්වාමීන් වහන්ස ඒ තරම් ලස්සනයි කවිපෙළ..

  • @chandanicha5531
    @chandanicha5531 3 роки тому +39

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @dineththushara3748
    @dineththushara3748 2 роки тому +142

    බොරු ආදරය රජකරන මේ ලෝකේ උතුම් රාහුලමාතාව වැනි උතුම් කාන්තාවන් සෑම කෙනෙකුටම මුණ ගැසේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 2 роки тому +34

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ වගේ කවි ❤️ 🥺🙏

    • @danuskhaudayakumara2911
      @danuskhaudayakumara2911 Рік тому

      ලොව උත්තම පතිනිය යසෝධරා තෙරනින් වහන්සේ.

  • @SudeshNishantha-g1g
    @SudeshNishantha-g1g Рік тому +19

    අද කාලේ තමන්ගේ අම්මා ගැනවත් අම්මා කියන සේනේහේසකින් බලන්නේ නැති සාමාජේක මේ වගේ කවිවලින් හරි තමන්ගේ බිරිදටවත් සලකන පිරිමි ජාතියක් ලෝවට පහල වේවා...සාදු..සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 3 роки тому +52

    ගොඩක් ලස්සනයි හිතට දනෙනවා හරිම මිහිරි ,,,,ඔබ වහන්සේට උතුම් දලද සමිදු පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ,,,සාදු සාදු සාදු සාදු සාදු

  • @u.g....9819
    @u.g....9819 Рік тому +8

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 роки тому +57

    මෙි ස්වාමින් වහන්සේ හරිම පිං පාටයි ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 роки тому +22

    හරිම ලස්සනයි කවි බණ කොච්චර ඔහුවත් එපා වෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @diludilukshi9159
    @diludilukshi9159 2 роки тому +39

    ඉතා මනහර රෑ ඇති..
    දැකුම්කලු වු පෙනුමැති
    යම් තෙරනියක් බික්සුනි සගරැවන
    හොබවනි ද කෙලෙසුන් නසා ඕ
    වීතරාගී මහා ඉර්දිය ඇත්තී
    මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ
    රාහුලමතා යශෝදරා
    සාදරයෙන් වදිමි මම්..සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻♥️🥺🌸

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 Рік тому +2

    මේ පිං බලයෙන් මගේ ස්වාමියා නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා.🙏🙏🙏

  • @sadali-d3v6k
    @sadali-d3v6k 24 дні тому +3

    යශෝදරා මහ රහත් තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 роки тому +24

    හරිම ලස්සනයි හිතට කොචිචර අැහුවත් එපා වෙන් නැ තෙරැවන් සරනයි අපේ හාමුදුරැවන්ට 🙏🙏🙏🙏

  • @chamaripriyangika6122
    @chamaripriyangika6122 2 роки тому +18

    මම මේ කවි පෙළ ගොඩක් ආසවෙන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරමට ලස්සන තෙරුවන් සරණයි මේ පිං බලයෙන් මගෙ හිතේ තියෙන්න දෙවල් ඉශ්ට වෙන්න ඔනී🙏🙏🙏🙏☸

  • @rishanigamage5876
    @rishanigamage5876 3 роки тому +22

    තෙරුවන් සරණයි ! අපෙ පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා !!🙏🙏🙏

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr Рік тому +11

    යශොදරා උත්තමාවියගෙ උතුම් ගුන වරුන අසන්න වදින්න පුදන්න ලබුන එක පවා මා.ලබු මහා පුන්‍ය බවක්..තුන් ලොකෙම පරම පව්ත්‍ර ස්ත්‍රී රත්නයට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @sachiniavishka1649
    @sachiniavishka1649 2 роки тому +15

    බුදු සරණයි ස්වාමින්වහන්සේට ,මිහිරි කවිබණක් හිත සැනසෙනවා මාරම විදියට,සාදු සාදු 🙏🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 роки тому +19

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ සැලසේවා ,චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා !!!

  • @ayeshaperera9034
    @ayeshaperera9034 2 роки тому +88

    හිත නිවෙන ගායනය ....හැමදාම මේ ගායනය අහනවා....තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...

  • @inokarasadari4334
    @inokarasadari4334 2 роки тому +16

    මම හැම තප්පරයේම අහනවා හදවතට දැනේන දේ වචනයකින් කියන්න බැරි තරමට සහනයක් ඒ වගෙම මම රෑ ඵලි වෙනකල් අහනවා ඒ තරමට මගේ හදවතට සැනසිමක් 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ගොඩක් පිං මෙි වැනි දෙයක් අප හට ලබා දුන් ඔබ වහන්සෙට 🙏🙏 බුදු සරණයි

  • @nisanshala9832
    @nisanshala9832 Рік тому +12

    නවත්තේගම සිරි සුගත අප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ..🙏🙏🙏ඒ උතුම් රාහුල මාතා බිම්බා දේවි හෙවත් යසෝදරා මහ රහත් තෙරනින්වහන්සේට මාගේ නමස්කාරය ..🙏🙏🙏🙏

  • @katuwanasamithathero3251
    @katuwanasamithathero3251 3 роки тому +24

    හරිම ලස්සනයී....මිහිරියී හිමියනී..හිත නිවිල ගියා මගේ....

  • @අහිංසා-ත9ඬ
    @අහිංසා-ත9ඬ 3 роки тому +14

    තෙරුවන් සරණයි ජීවිතේ කලකිරෙන අපිට මේ වගේ ගොවිපලක් අසල හදවතට දැනෙන්න කියාගන්න බැරි සතුටක් ගොඩක් පින් සයුරෙන් එතෙර වෙලා ඉන්න අපිට මේ වගේ කවි බලන් අසන්න පුළුවන් එක මහර හයියක් තියෙන ගොඩාක් පින්🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🌼🙏🏻

  • @apsaradilakshi7938
    @apsaradilakshi7938 3 роки тому +66

    මට මතකයි අපි පොඩි කාලේ මේ හාමුදුරුවෝ අපේ පන්සලේ කවි බණ කිව්ව තව පොඩි හාමුදුරුවන් වහන්ස කෙනෙක් එක්ක....ආයෙම ඒ පන්සලේම මා පිය වන්දනා වැඩසටහනකුත් කලා...හරිම මිහිරියි හාමුදුවනේ...ඉක්මනින් මේ සසර ගමන අවසන් කරලා නිවන් අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා....

  • @ManisaManisa-s5p
    @ManisaManisa-s5p 4 місяці тому +3

    Oba wahanseeta deerga aausha labeewa,theruwn sarani!

  • @w.m.gwijesinghe4675
    @w.m.gwijesinghe4675 2 роки тому +24

    හාමුදුරුවනෙ ඔබ වහන්සේගේ කට හඩ ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි 🙏🙏 මට ඇඩෙනවා

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +15

    හිත කොහෙදෝ ගියා වගේ දැනෙනව කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @samanalisanketha3009
    @samanalisanketha3009 4 місяці тому +3

    උතුම් වූ යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏❤️

  • @ලොවමසුවපත්වෙවා

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekahasantha3161
    @nadeekahasantha3161 2 роки тому +18

    හරිම මිහිරියි.කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙනවා..තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස,🙏🙏🙏

  • @chamalisandamali7473
    @chamalisandamali7473 2 роки тому +15

    පුලුවන් හැම තප්පරේම අහනවා අපෙ හාමුදුරැවනේ. ❤ පින් ඔබ වහන්සේට 🙏 කියන්න වචන නෑ 💖

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 роки тому +18

    ඔබඅමරිනියයි ලොවඋතුම් මාතාව යසෝදරා තෙරණිය 🌹🌹🌹🙏🙏🙏

  • @kapilaprasanna9986
    @kapilaprasanna9986 3 роки тому +17

    පින්වත් oba වහන්සේට godak පිං. දීර්ඝායුෂ ලැබේවා . Ahana කවි පදයක් gane as වලට කඳුළු enawa. Etharam lassanai. සංවේදී කටහඬක් . Hitha ඇඳිලා yanawa. Mara සැහැල්ලුවක් dannenawa ape හාමුදුරුවනේ . Thawa මේවගේ කවි bana danna ape හාමුදුරුවනේ .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrikadushanthi2827
      @chandrikadushanthi2827 2 роки тому +1

      Taruwan saranai apa.හාමුදුරුවන්ට dirgausa labawa

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 місяці тому +5

    යසෝදරා මහෝත්තමියන් වහන්සේට සාදර බැතියෙන් ගෞරවනීය ණමස්කාරය කරමි❤🎉

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Рік тому +9

    මේ පින් බලයෙන් මාගේ පුතාට නීරෝගී සුවය ලැබේවා!🙏🙏🙏

  • @nimmidhammika5824
    @nimmidhammika5824 Рік тому +3

    හිත නිවෙන කවි බණ පද ටිකක්. තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏

  • @chamaranuwan4881
    @chamaranuwan4881 2 роки тому +11

    පුදුම ලස්සනක් තියෙන්නෙ ඇහුවහම හිතට පුදුම නිදහසක් දැනෙනවා මේ කවි සුගායනය කරන ඔබ වහන්සේටත් අසන සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙇🙇🙇🙇🙇🙇🙇

  • @shiranishirani6469
    @shiranishirani6469 3 роки тому +98

    ගොඩාක් ආසම මේකට මම කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම්ම ලස්සනයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage Місяць тому +2

    ලොව උතුම් ලඳ යසෝදරා පිංවත් දේවිය .කටහඬ හරිම ලස්සනයි ❤❤❤ බුදුසරණයි ඔබ වහන්සේට

  • @adithyaheeshanadithyaheesh4477
    @adithyaheeshanadithyaheesh4477 3 роки тому +11

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.හිත නිවෙනවා අහගෙන ඉන්න හරිම අසයි.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharanadeeshani2859
    @isharanadeeshani2859 Рік тому +8

    හරිම ලස්සනය් අපේ හාමුදුරුවනේ.සියැසින්ම ඔබවහන්සේ දැක කවි බණ ඇසීමට ලැබීම සතුටක්..

  • @madumalabesinghe3481
    @madumalabesinghe3481 2 роки тому +17

    ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 роки тому +13

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @savindamadushan3359
    @savindamadushan3359 2 роки тому +11

    ගොඩක් ලස්සනයි හිමියනී..🙏🥰🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 Рік тому +1

    තේරැවමි සරණයි යශෝධරා කවි පෙල මම හරි ආසාවෙන් අහනවා

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 Рік тому +6

    ඒ වචන අහද්දී හිතට මාරම සැනසීමක් දැනෙනවා , මිහිරි කටහඩක් , සියලු දෙනාටම බුදුසරණයි

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 2 роки тому +49

    කොච්චර ඇහුවත් නැවත නැවතත් අහන්න මයි හිතෙන්නෙ.යශෝධරා දේවිය තරම් මම මගේ මහත්තයා ට ආදරේ කරනවා.බුදු සරණයි! ස්වාමින් වහන්ස.

    • @amsadikari386
      @amsadikari386 Рік тому

      SaduSaduSadu Yahapathama Yadanna Hakiwawa!!!Obata

  • @sjesukarunarathne3576
    @sjesukarunarathne3576 Рік тому +14

    මේ කවි බණ ටික කොච්චර ලස්සනයිද කියනවනම් ජීවිතේට මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ට රිද්දන්න බැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @ishandenuka4960
    @ishandenuka4960 3 місяці тому +3

    රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! 🙏🏻

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 роки тому +39

    තුන් ලොව උතුමි පතිනිය යශෝධරා උත්තමාවියයි සෑම නිවසකම කාන්තාවන් මැය වෙනුවෙනුත් පහනක් දල්වන්න සුවද මල් තබා වන්දනාමාන කරන්න සංසාරික පවි ගෙවෙයි 🙏🙏🙏🙏

    • @sudharshanafenando7668
      @sudharshanafenando7668 3 роки тому +2

      Ou eka aththa .....

    • @sisirakumara2845
      @sisirakumara2845 2 роки тому +4

      ඔයාගේ කතාව හරි මමත් අපේ ගෙදර යශෝදරා මෙහෙණින් වහන්සේගේ පිළිරුවක් ගෙනත් පහන් මල් සුවද දුමින් පැන් පුජා කරල වදිනවා දින පතා මාත් මගේ මහත්තයත් දුවත් පුතත් සිතට පුදුම සහනයක් දැනෙනවා ඔයාලත් බුදුසරණයි හාමුරුවන්ටත් ගොඩක් පින්

    • @RenukaPriyadarshani-mg6kl
      @RenukaPriyadarshani-mg6kl Рік тому +1

      සාදු සාදු සාදු මාගේ නමසකාරය වෙිවා

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 роки тому +11

    පින්වත් සුවමින් වහන්සේට mage නමස්කාර වේවා

  • @TharushikaTharu-hb5np
    @TharushikaTharu-hb5np 7 місяців тому +1

    ලොවට උතුම් රාහුල මාතාව යශොදරා මාතාවට මාගෙ නමස්කාරය වේවා .... සාදු සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanchinthakagamalath693
    @roshanchinthakagamalath693 2 роки тому +7

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොමයක් පිං ......

  • @miniriminiri6874
    @miniriminiri6874 2 роки тому +12

    අනුරාගි මෙවන් දුක් ගිනි උහුලන්නමි හිමි සද පුරන පිලිවෙත් මම සපුරන්නමි සසර පුරා රැකි පතිවත රැක ගන්නමි බුදු වි එන තුරා මග බල මින් ඉන්නමි
    වන්දාමි රාහුල මාතා යශෝධරාණි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Рік тому +4

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasinhalagenethmimeenaka1421

    පින්වත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 Рік тому +7

    මොන තරම් ඇහැවත් ඇති වෙන්නේ නැ බාවනාවක් බාවනාවක් බාවනාවක් 🙏🙏🙏🙏🙏

  • @nilupapeiris7593
    @nilupapeiris7593 9 днів тому +1

    යසෝදරාවියේ නුබ ආත්මයක් පාසාම මේ ලෝකය ට ඉපදේවා🙏

  • @MalaneMalne
    @MalaneMalne Рік тому +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙවා අපේ හාමුදුරුවන් ගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nilukanilu8936
    @nilukanilu8936 2 роки тому +5

    සාදු සාදු සාදු
    යසෝදරා මැනියනෙ මාගේ නම්ස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට හරිම මිහිරියි ගොඩාක් ලස්සනයි යශෝදරා රහත් තෙරණියට මම වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamindahewagamage5688
    @chamindahewagamage5688 3 роки тому +3

    Theruwan saranayi ape pinwath. Swaamin wahanseeta. Meweni. Dheshana kirimata shskthoya lebeea

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 роки тому +555

    මට දැනුමි තේරැමි තියෙන වයසේ ඉදන්ම බඹසර සිල් රැකගෙන පින් කටයුතු වල යෙදිලා හැමදාම පැතුවෙ පතන්නෙ මෙි වගේ උතුමි කාන්තාවක් වෙන්න 🙏🙏🙏

  • @ireshaherath9181
    @ireshaherath9181 9 місяців тому

    අපේ හාමුදුරුවනේ මම හැමදාමත් මේ කවි බණ උදේ හවස අහනවා.පිංවත් ස්වාමින් වහන්සේට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaButobuto-up2vr
    @ChandimaButobuto-up2vr Рік тому +5

    මේ වචනයක් වචනක් ගානේ මට කදුලු වැටුනා අපේ හාමුදුරැවනේ ඔබවහන්ස්ට උතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 роки тому +1

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chathuragamage9078
    @chathuragamage9078 2 роки тому +9

    ගොඩක්ම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @MalaneMalne
    @MalaneMalne Рік тому +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කටහඬ හරිම ලස්සනයි යසෝදරාවත අහන කොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @gangakodithuwakku602
    @gangakodithuwakku602 2 роки тому +1

    Sadu sadu sadu sadu sadu pinwath swamin wahansa oba wahansege pinwath hada sadu sadu sadu sadu me hada sawana wekena sewoma suwapath wanawa nisekawama sadu sadu sadu pinwath swamin wahansa

  • @gangakodithuwakku602
    @gangakodithuwakku602 2 роки тому +1

    Pinwath swamin wahansa mage daruwage mahaththayath budu saranai giya Euthum daruwath budu puthek ada mage raththaran kellath Ada yasodarawak. Enisai pinwath swamin wahansa. Me mediyam reyak purawatama Mata nindak neththe. Pinwath hamuduruwane. Mage raththaran kellatada me yasodara guna wadanna Eyata shakthiya wiirya Lebewa husmak Gane bawen bawen E uthum bedim shakthimath wewa mada husmak Gane Seth pathanawa. Oba wahanse geme uthum hada pinwath hada Mata senasumakma wewaa. Sadu sadu sadu sadu oba wahanseta samma sambudu saranai

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 роки тому +28

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

    • @sashi1915
      @sashi1915 3 роки тому

      Chinchimanawikawak nowi yashodarawak wannata

    • @kaveenhimansaka1309
      @kaveenhimansaka1309 3 роки тому

      😙😙😙😙😍👍👍👍👍👍👍

  • @Waruni-sw2zz
    @Waruni-sw2zz Рік тому +7

    ගොඩාක් ලස්සනයි හාමුදුරුවනේ මන් හැමදාම රැට අහනවා නැත්නම් මට නින්ද යන්නේ නැහැ හාමුදුරුවනේ බුදු සරනයි හාමුදුරුවනේ

  • @shanukaudara2780
    @shanukaudara2780 10 місяців тому

    මේ කවි මේ තරමට දැනෙන්නේ, අහන් ඉන්න හිතෙන්නේ අපේ හාමුදුරැවන්⁣ගේ හඬ නිසයි, ඒ අපූර්ව ගායනය නිසයි... අපේ හාමුදුරැවන් නිදුක් නිරෝගී වේවා... තෙරැවණ් සරණයි අපේ හාමුදුරැවන්ට... සාධු සාධු සාධු.... !!!!!!!

  • @nadeeherath5504
    @nadeeherath5504 2 роки тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamiladilrukshiweerasingh1064

    හිත නිවෙන කවි බණක් ..බුදු සරනයි ❤️❤️❤️❤️

  • @cmtv6498
    @cmtv6498 3 роки тому +7

    Godak lassanai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Brandnew-s2f
    @Brandnew-s2f Рік тому +3

    යශෝදරා තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @TharushaMalith-t1w
    @TharushaMalith-t1w Рік тому +6

    මාත් නවගත්තේගම අපේ හාමුදුරුවනේ 👋
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි❤☺️🙏

  • @purnimaranasinghe5696
    @purnimaranasinghe5696 2 роки тому +8

    හරිම ආසාවෙන් ඇහුවෙ තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @indunimaheshika715
    @indunimaheshika715 3 роки тому +7

    තෙරුවන් සරණයි!!! ස්වාමීන් වහන්ස.

  • @sandyapriyadharshani2773
    @sandyapriyadharshani2773 2 роки тому +25

    බොහෝ පි‍ං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 роки тому +14

    මාගේ රාහුල මාතා....යශෝධරා මහරහත් උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....මේ මනහර කවී දේශනා කරන ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය පිනිසම මේ පිං හේතු වාසනා වේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +4

    රාහුල මතා යශෝධරා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා
    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @thusithawijekumara4969
    @thusithawijekumara4969 3 роки тому +13

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 Рік тому +2

    තුන් ලොවටම උතුම් කන්තා රත්නය වු යශෝධරා දේවියට නමස්කාර වේවා කෝටි ලක්ෂ වරයක්

  • @SakuniKawya-ze6nk
    @SakuniKawya-ze6nk 9 місяців тому +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @NamiRajapaksha
    @NamiRajapaksha 3 місяці тому +2

    Yasodara uththu mathawata namaskaraya wewa

  • @hashinimalshani9743
    @hashinimalshani9743 8 місяців тому +2

    සාදු 🙏🌸සාදු 🌸🙏

  • @aadmahinda
    @aadmahinda Рік тому +3

    බුදු සරණය් ඔබ වහන්සේටත් බිහිකළ දෙමව්පියන්ටත්

  • @ireniren7669
    @ireniren7669 2 роки тому +1

    Haria lassani desawan pina yana etama miheri kavi man hamadama ahnawa tetuwansaranai hamuduruwane obawahanseta deergausa labewa sadu sadu sadu

  • @achalapiumli2229
    @achalapiumli2229 2 роки тому +5

    සාදු සාදු සාදු .................🙏🙏🙏