| පවුල ඇතුලේ ආදරේ උතුරන ලස්සන මොහොතක් 🥺🤍| ඒ හැගීම ඔයාලටත් දැනිලා තියෙනවද…..? Biggest experiment |
Вставка
- Опубліковано 17 лис 2024
- පවුල ඇතුලේ ආදරේ උතුරන හරි ලස්සන මොහොතක්
තමයි මම දකින විදියට මේ අවස්ථාව 🤍🥺
සහෝදරයෙක් , යාලුවෙක් ,දෙමාපියෙක් විදියට මේ වගේ මොහොතක කියාගන්න හිටපු ගොඩක් දේවල් කියා ගන්න බැරුව යන්න ඇති ඉතින් ඒ හැම දෙයක්ම පුංචි සටහනක් දාගෙන යන්න අපි බලමු ඒ වගේ ආදරණීය හැගීම් කොච්චරක් නම් ඒ දවසේ හිත ඇතුලේ හංගන් හිනා වෙලා ඉන්න ඇතිද කියලා ......🥺✨
I'm Charu...
Hereby I provide my gratitude thanks to all of you who claim big success in my way...
Hope you all are be with in the future as you did in past...
Please subscribe my channel and keep watch my contents which provide sufficient entertainment to you...
♥️
ඔව් ඒක ඇත්ත පවුල කියන්නේ ලස්සන බැඳීමක් 😊❤
ඒක ඇත්ත ඒක හරි ලස්සන මොහොතක් 😊❤
හැමදාම සතුටින් ඉන්න...
ඇත්තටම පවුල ඇතුලේ ආදරේ උතුරන මොහොතක් තමයි මේ මට ඒක දැනුනේ මගෙ අක්කගෙ වෙඩින් එක දවසේ එදා දවස එනකම් දින ගැන ගැන හිටියත් හෙට වෙඩින් එක කියන දවසෙ මගෙ පපුව පිච්චිලා යනවා වගෙ දැනුනේ හැමදාම එකටම එක කාමරෙ එක ඇදේ එකම ඇදුම් මාරු කරගෙන හිටපු මගෙ අක්කා හෙට ඉදන් මගෙන් ඈත් වෙනවා කියන හැගීම මට දැනුනෙ එදා ඇත්තටම wedding එක දවසේ උදේ ඉදන්ම මම අඩනවා අඩුම තරමේ මට අක්කායි අයියයි එක්ක එක වචනයක්වත් කතා කරගන්න බෑ මට ඇඩෙනවා අක්කගේ පෝරුවේ චාරිත්‍ර වෙලාවෙ අම්මට, තාත්ති , අක්කට හැමෝටම කලින් මම අඩන්න ගත්තේ මම ඉවසගෙන ඉදලා බැරිම මට එහා පැත්තෙ හිටියෙ තාත්තිගෙ ඇගට ඔළුව තියාගෙන මම ඇඩුවා පස්සේ තාත්ති මට කීවා ඔයා අඩන්න එපා එතකොට අක්කත් අඩනවනෙ කියල මම කොහොම හරි ඉවසගෙ හිටියත් එදා දවසෙ මගෙ හිතේ තිබුනෙ පුදුම දුකක් ඒ නිසාම මම අක්කව එදා දවසෙ අඩවන්න ඕනෙ නැති නිසාම හරියට එයාගෙ මූණ දිහාවත් බලන්නැතුව මම හිටියෙ family photo එක ගහන්නත් ගිහින් මම අඩනවා ඒක පුදුම හැගීමක් අදටත් ඇල්බම් එකේ පවා මම ඉන්න photo වල පේනව මම කොච්චර ඒ වෙලාවෙ දරාගෙන ඉදලද කියල දවස ගෙවිලා අක්කා පිටත් වෙන වෙලාවෙ අක්කාට ජීවිතේ පළවෙනි වතාවට දණ ගහලා වදිනකොට අක්කා මාව බදාගෙන ඇඩුවා ඒ වෙලාවෙමටත් තේරුනෙ එයත් කොච්චර දුකක් දරාගෙන ඉන්න ඇද්ද කියල ඒ දවස් වල මම O/L කොරෝනා ප්‍රශ්නත් එක්ක online clz තිබුනේ මම clzහිටියෙත් අක්කගෙ phone එකෙන් ගෙදර ඉද්දි phone එකට මරා ගන්න අපි දෙන්නා එදා අන්තිමට අක්කා පිටත් වෙන වෙලාවෙ අක්කා ළග තිබුනෙ එයාට අයියගෙන් gift එකක් විදිගට හම්බුන phone එකක් එයා ඒ වෙලවෙ ගියෙ එයාට එච්චර වටින phone එක්ත් මට දීලා මගෙ clz වැඩ වලට 😢 ජීවිතේ බැදීම් වල ලස්සන අගය වැඩි කරන දවස්ක් තමයි ඇත්තටම ඒ දවස
🥺❤️
❤❤❤❤😢😢
හරි ආදරණීය ලස්සන වෙඩින් 🤩😍
හැමදාම එදා වාගෙම ආදරේන් ඉන්න
E welawata adenawa satutu hitenawa...eka mara mohotak..❤
Aneeee all time my favorite bestie.... 😘😘 ආදරෙයි මැණිකේ ❤❤
ජේසු පිහිටයි මැණික ඔයාලා දෙන්නට ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි ❤
හැම නිර්මාණයක්ම හරිම අර්ථාන්විතයි. ❤
ආයෙත් ආයෙත් බලන්න හිතෙනවා.❤
🥰
Anjana malli congratulations ❤🎉
Harima lassanai akke. ❤❤😊😊
නැන්දා❤❤❤
❤❤❤❤❤ හරිම ලස්සනයි
Ow eka aththa ❤
Hamadam me adara thiyanna a menikat a adaran thamai genu jewath wanna malliyo❤❤
ආදරේ..❤💖
❤සතුටින් ඉන්න ලැබේවා ❤බුදු සරනයි
🤍
Wooou.....
Harima sathutui
🤍
ඇත්ත
😍😍❤️❤️
❤️🌟
Lamaya ❤❤❤❤❤❤❤😂😂
❤❤❤❤
❤
❤❤❤💖
😍❤️😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇱🇰❤❤❤
Anjana malli congratulations ❤🎉
✨🤍
Wooou.....
❤
❤❤❤
💖❤️
💞💞
❤❤💖
❤❤❤