ane man Muslim kenek unath Hari asawen baluwe godak Adina matath . Harima lassana charithr tikak badina Hama kenekuta mm a adaren mulu jeevitha kakayama ekata Inna labenna onieka mage prarthanawak. Mama Maru karapu dawasath Mata mathak una.mage adareth Aya aluth una . Oyalata suba mangalam. Me video eka dapu kenata godak sthuthi❤.
මන් මේක බලලා හොදටම ඇඩුවා 🥺 හරිම ලස්සනයි. මන් දකිනවා සමහරු පෝරුව උඩ දෙන්නා එක්ක හිනාවෙන්නෙවත් නෑ.. ඒත් මේ coupple එක හිනාවෙන්නේ අපි අපේ වෙනවා කියලා හිතලා හදවතින්මයි ... හරිම ලස්සන ජෝඩුවක්.. කිසිකරදරයක් නැතුව ලස්සනට ජීවත්වෙන්න පින් ලැබෙන්න ඕනා දෙන්නටම.. ඒවගේම හරිම වටින කපුමහත්තයෙක්.. විවාහයේ අරුත හොදින් පැහැදිලි කරා... බුදු සරනයි ❤
Ekanam athta ahagena innath asai
ඉතාම ලස්සනට වැඩටික පැලැන් කරලා තිබ්බා. අශ්ටක මහත්තයා ඉතාමත් අගෙට එ කර්තව්‍යය කලා එ වගෙම ලස්සනට තෙරැම් කලා. සුරෙශ් & ශශි ඔබට දෙපලට සුබ පැතුම් 💐
හිතට දැනුන දේ කොයිතරම් දැනුනද කිව්වොතින් ඔය චාරිත්‍ර ටික ඉගෙනගන්න ආසාවක් ආවෙ මුලින්ම... ලස්සනයි ලොකේෂන් එකේ ඉදන්ම හැමදේම... අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
thank you hode
Godak wedagath lassanata karanawa. Suba pathum ❤ Theruwan saranai semata♥️🙏✨❤
Harima awìyajay. Niduk nirogi suba anagathayak
❤❤❤❤❤❤❤
Me poruwe charithra krapu kena kohe kenekda
ඇස්වහක් කටවහක් වදින්න එපා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හැමදාම ආදරෙන් ඉන්න 🙏🌼
ඔතනදි ඇඩෙන්නෙ නැති කෙනෙක් නැති තරම්.ඒත් පෝරුවේ කොල්ලෙක් ඔච්චර අඩනවා දැක්කමයි...හොදටම චාරිත්‍ර කරනවා...හරි ලස්සනයි කපල් එකත්...ජය ශ්‍රී මගුල්..
මායම්😂😂😂
අනේ,හරිම ලස්සන,පිංවන්‍ත,ආදරනීය දරුවෝ දෙන්නෙක්.හැමදාම ආදරයෙන්,සමගියෙන් ඉන්න ලැබේවා,දලදා සමිදු පිහිටයි.දරුවනේ
මොනව උනත් සෝබන නැති වෙඩින් එකක් සිංහල අපේ චාරිත්‍ර අනුව ඔබ දෙපලටම සුභ මංගලන්❤❤ බුදු සරණයි
අම්මෝ ..ඇස් දෙකට කදුලු ආවා..❤❤❤
කොච්චර රන්ඩු කරත් අම්මාගෙ ආදරෙ අඩු වෙන්නැ චුටි දේටත් කෑ ගැහුවට අන්තිමේ ලග ඉදියෙ අම්මා විතරයි වෙනස් නොවෙන ආදරයක් දුන්නෙ අම්මා විතරයි ❤ තාත්තා උනත් ගොඩක් තැන් වල ආදරෙ නොපෙන්නුවට ඒ ඇස් වල ආදරෙ දෝර ගැලුවා ගොඩක් වෙලාවට දුවෙක්ගෙ ලොකෙ වැඩියම ඉන්නෙ අම්මට වඩා තාත්තා කොච්චර වැරදි උනත් ඒ ඇස් පන වගේ බලා ගන්න ඔනි ❤ ආදරෙයි මගෙ අම්මේ තාත්තේ ❤
Ekhoheds
ඇත්තටම ගොඩක් ලස්සනයි දෙදෙනාටම ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා පෝරුවේ වැඩ ලස්සනට කලා ජය මංගලම් ❤❤❤
මනමාලිගෙ හිනාව හරිම අහිංසක ලස්සන හිනාවක් තෙරුවන් සරණයි දෙන්නටම
මගේ දෝණී ගෙත් විවාහය ඉදිරි දිනයක පවත්වනවා,මේ වීඩියෝ එක බලලා මගේ ඇස් දෙකට 😂 ආවා,මගේ දුවටත් පුතාටත් තෙරුවන් සරණයි ,තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි ,❤🎉හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ❤❤❤
මෙ කියා දුන් සෑම දෙයකටම අශ්ඨක කියු ඔබට පින් තරුණ පරපුර නොදත් කරුණු විස්තර කරපු හැටි හරිම ආදරනියයි.මෙසුන්දර අවස්ථාව අපට බලන්න සැලසුම් සකස් කර දුන් සෑම දෙනාටම ස්තුතියි.ඔබ දෙපලට සුබ පැතුම්.❤❤❤❤
❤🙏🙏🙏
ඇත්තටම පෝරුවේ චාරිත්‍ර හොදට ලස්සනට කිව්වා ..කලා දැන් ඉතින් ඔය දෙන්නට තියෙන්නේ ආදරෙන් ඉවසීමෙන් දෙපැත්තේ දෙමව්පියන්ට එදා හිටියා වගේ ආදරෙන් ජිවිතේ සතුටින් යන එකයි.... .සුබ මංගලම්. සුබ අනාගතයක්... ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏
හරිම ලස්සන හිතට දැනුන තැනක්..❤
මගේ හීනයක් පෝරුවකට නැගලා ලස්සන මනමාලියක් වෙලා යන එක.. අම්මා තාත්තා දෙපැත්තෙන් තියාගෙන.. ලස්සන wedding එකක්නම් ගත්තා ඒත් අම්මා තාත්තා ලග නැති උනාම දැනුන දුක.. 😢 පෝරුවේ චාරිත්‍ර කරේ නෑ... දකිද්දි ආසයි මෙහෙම.. ලස්සනට ජීවත් වෙනවා දැන් චූටි පැටියෙකුත් ඉන්නවා.. දවසක මගෙ දූ පැටියගෙ ජීවිතේ මේ දවස ලස්සන කරනවා❤❤❤
මමත් ආසයි අක්කේ, ඒත් අම්මයි තාත්තයි දෙන්නම මට නැතිවුනා, ඒ කියන්නෙ චාරිත්‍ර කරන්න කෙනෙක් නෑ, ඒ ගැන හිතද්දිත් වේදනයි
@@muthucreations-8410 දුක් වෙන්න එපා නංගී මේ අපි පතාගෙන ආව විදිහ වෙන්න ඇති... සතුටින් ජීවත් වෙන්න හැමදේම හරියයි.. ලස්සන වෙඩින් එකක් ගන්න.. චාරිත්‍ර මම කරේ නෑ කවුරු කරන්නද අසරන කමක් දැනුනා ඒ වෙලාවට.. ඒත් සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න ගෙවෙන හැම තප්පරේකම.. 🥹🥰
හරිම ලස්සනයි දෙදෙනාට යහපතක් වේවා 🙏 🙏 🙏
හදවතටම කතා කරන ඒ චාරිත්‍ර ටිකනම් නියමයි.ඔයාලා දෙන්නට සුබ මංගලම් ජය මංගලම්
මං තවම මැරි කරලා නෑ ඒත් තව සතියකිම් මම මැරි කරනවා..හදවතට ලොකු දුකක් ආවා..❤ අම්මව කොහොම තියලා යන්නද කියලා මම තවමත් හිතා ගන්න බැරුව ඉන්නේ මොකද මගේ පනත් හරි මට මගේ අම්මත් හරී..❤ ජිවිතේ මම මේ තරම් අසරන වෙලා නෑ කවම දාකවත් 😢
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු අම්මෝ 😢 පෝරු චාරිත්‍ර දැකල තිබ්බට, මෙහෙම එකක් දැකල තිබේනම් නෑ ❤
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 ලස්සනයි හරිම ලස්සනයි 💖🌹👍👌 වැඩසටහන ඉවර වෙනකම්ම මගේ ඇස්වලින් කදුළු වැටුණා ,
හරිම චාම් ලස්සනයි පිංවන්ත පාටයි අශ්ටක කියන මහතා සුපිරි❤
අනේ හරිම ලස්සනයි. අපේ පෝරුව චාරිත්‍ර තිබුනේත් රිදී විහාරයේ දී. තෙරුවන් සරනයි
අනේ හරිම ලස්සනයි කොහොම ලස්සනට මේ පෝරුවේ චාරිත්‍ර මේ පුතා කරනවා මොන දේ ලස්සනට කළත් මේ චාරිත්‍ර කරන්නත් වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ම මගේ දුවගෙන් පෝරුවේ චාරිත්‍ර මේ පුතා තමා කළේ එයාලා වාසනාවන්ත යුග තිබියක් ගතකර ඔයාට වාසනාවන්ත නිදුක් නිරෝගී වේවා❤❤❤
බුදුසරණයි දෙපලට හා නූසර සිත්තම්..... 🙏🙏🙏🙏
Harima lassanyi poruwa. Godak cham. Eduna e wachna walata. Godk lassyi dennma. Satitin inn hemadama bs.
thank yuo
පටිිට ලස්සනයි අනේහ්..තෙරුවන් සරණයි !!! මනාල යුවලටත්..අශ්ඪක කියන ඔබතුමාටත්. ලස්සන වැඩෙිි කරනවා ❤️🙏
අපෙ wedding එක මතක් වුනා❤ ජිවිතයෙ ලස්සනම මොහොතක්❤ මගුල් පොරුවෙදි දැනෙන හැඟීම මාරම ආසයි❤❤❤
jaya wewa
@@NusaraSiththamgo
No TV
InI
මාත් ගොඩාක් සංවේදී වුණා මේක බලලා 🥺😔💔
ඇත්තටම අයියේ..කදුලු අවා.ඔයාට බුදු සරනයි...
ane man Muslim kenek unath Hari asawen baluwe godak Adina matath . Harima lassana charithr tikak badina Hama kenekuta mm a adaren mulu jeevitha kakayama ekata Inna labenna onieka mage prarthanawak. Mama Maru karapu dawasath Mata mathak una.mage adareth Aya aluth una . Oyalata suba mangalam. Me video eka dapu kenata godak sthuthi❤.
Machan ubala wage ewun thamai me samaje heta dawasa wenas karanne.. Me poya dawase man dakka lassanama comment eka... Jaya wewa . Adarei
Goodka lasani wedding eka hamadama satutin inna labawa budu sharanyi dalada samedu pitai
Ane මාරම ලස්සනයි video eka iwra wenknm aduwa 🥺
හරිම ලස්සනයි වාසනාවන්ත අනාගතයක් ❤❤❤❤
හරිම සංවේදී අවස්ථාවක්...මම මගේ අතීතෙට ආයෙත් ගියා.
Tharuna kenek mehema charithra karanava dakkamai. Niyamai.
Mm thank you
Ane budu saranay! Yahapathakma wewa!❤
හරිම ලස්සනයි හොඳ ආදර්ශයක් 🙏🙏🙏🙏🙏
හිතන්න මනුස්සයෙක් ට වෙනස් වෙන්න වැරැද්දක් තියේ නම් හදාගන්න ඒ ටිකම ඇති 🌸🌼❤
# very nice # good talent # theruwan සරනයි dewi පිහිටයි ...!#
පිලිවෙළට චාරිත්‍ර ඔක්කොම කරනවා මාරම සතුටක් දැනෙන්නේ
Harima lassanai dukai sathutai dekama denuna matath duwek inna amma kenek oya dawasa matath uda wenawa ne duka mage amma thaththa ekka oya vidiyatama gedarin pita una dawasa lassanai atthama suba mangalam oyala dennata ❤❤❤
Charithra karana kena eka lassanata piliwelata karanawa balanna asai aththamai sathutui .suba mangalan manala yawalata❤
මේ විදිහට වෙඩින් ගොඩක් පවුල් ජීවිත අවුල් වෙන්නේ නෑ 😢😢😢
👌👌👌👍👍👍❤️🙏ඇත්තටම පුතේ ඔයා නියමෙට චාරිත්‍ර කරනවා ....සුභ මංගලම් දෙපලට ....ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් වට්සැප් අංකයක් දාන්න පුතේ .....
0761177142
@@NusaraSiththam 👍
❤❤ මාරම ලස්සනයි
ලස්සනයි ඇත්තමයි..
Harima lassnai....❤️❤️
Harima lassanaii.. Nusara siththama oyala panadura awata vitharad srvise eka denne
නුවන්ත අයියා සජී ඔය දෙන්නට සුබ පතනවා. වැඩේ හරිම ලස්සනයි. ❤❤
ඇඩුනා එකට නම්.. හරිම සංවේදීයි. 😢
දෙන්නටම බුදුසරණයි
Suba mangalam. Lassanata okkoma charithra tika deka ganna lebuna
❤❤ සුඛම සුඛ ❤❤ මංගලම් ❤❤ 🌺🌺
Mn dakka lassanama charithra tika aiye . As walata kadulu awa aiye . ❤❤❤❤ budusaranai aiye ❤❤
Ahhh suresh bridal ayyage poruwa ❤❤ mokakd ayye me pansala.panadure pansalak neweida
පානදුරේ තමයී.. වලපල මහ පංසල....
Godak lassanai. Suba pethum dedenatama! Theruwan saranai!
තෙරුවන් සරණයි දෙදෙනාට ම
බුදු සරණයි !.. සුභ මංගලම්
බුදුසරණයි❤❤❤❤
Budusaranai❤❤❤❤❤❤❤❤
harima lassanyi ❤ hamadamth adaren sthutin parissmin inna ❤☺️
Asawen balapu vediyo ekak .marama lasanai budusaranai
මගේ වෙඩින් එකේ මම අඩුවේ නෑ, එත් මේකට ඇඩුනා ❤❤❤❤
ඒනම් බදින්නයි යන්නෙ අනේ ශෝක් අනේ 🥰🥰
Eda mata poruwe hitapu widiha mathak una. Harima lassanai suba pathum depalata. E wagema suba pathum nusara siththam
මගේ දෝණිවත් කවදා හරි මෙහෙම පිටත් කරන්න වෙනවා. 🥺
Poruwe chaarithra karapu lamayage vending ekath mama beluwa ekath harima lassanai 🎉🎉🎉🎉🎉semata jayasiri mangalan 🎉🎉🎉🎉🎉🎉
ඉර , හඳ අමතක උනේ මොකද?
මේ අෂ්ටක කියන කෙනාට කියන්න වචන නැහැ
මං දැක්ක හොදම කෙනා අයෙත් බදින්න ආස හිතෙනවා
❤️❤️❤️
ගොඩක් ලස්සනයි අයියේ බුදු සරණයි
බුදු සරණයි ,❤❤
සුභම සුභ මංගල්‍යක්ම වේවා තෙරුවන් සරණයි
අනේ මටනම් aduna මේක අහලා. ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න. දෙමුපියෝ ඇහැක් වගේ බලා ගන්න
හරිම ලස්සනයි තෙරුවන් සරනයි පුතේ හරිම අර්ථවත් .
අනේ තාත්තා 🥺❤
අපිත් මෙවා kala විවාහ jeewithe thithama thithai. අවබෝධයෙන් panalagiyath එ jeewithe සාර්ථකයි. මෙවා patta soobana වැඩ.
පැනලා ගිහින් වගේ මෙයා 🌝
නරියා මිදි තිත්තයි කීවලු 😂
Simple and very nice
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃
Maga duwaga poruwa wada kare mayamai godak hodai daruwo hoden innawa
Lasanama ලස්සනයි budu saranai
නිකී අයියා❤❤
❤️❤️
තෙරුවන් සරණ යි
Aday mewaye thiyena gaburu arthaya danagaththe,harima lassanay, ewagema sanwedi awasthawak,mama Catholic mama mewa dan naha,e unata issara idalama asay,mama e hindamada manda baudda kenek marry kare,lassana jiwethayak lassana pawlak hadaganna subapathanwa me dennat
Wedi vikar atopa ne harima lassanai hithata denuna.bs obata
❤කඳුලු නවත්තගත්තෙ හරිම අපහසුවෙන්
❤❤❤❤❤❤Kapu මහතාට
Very good
Mage mallige wedding eka baradenneth oyata thamai aiye eka aniwaryen wenawa❤
Very beautiful
බොහම අගෙයි යුවති පති දෙපලට ජය ශ්‍රී
Location please 🥺
ලස්සන යි දෙන්නාම
Supiri❤❤❤
Supri ❤❤❤❤❤❤❤❤
සුභ මංගලම් ඔබ දෙපළට ජයමවේවා ❤❤🎊😄🙏💐
ම ගේ දෝනී පෝරු වේ ඉන්න විට මම ඇඩු වෙ හිතා ගන්න බෑරි විදියට
Nusara sitham ,wedding akata nuwanthma enawa kiyla baragnnwa.ba kiynne nathuwa ath wedding aka dawasata kisi piliwelak nathi set akakta bara dila nuwantha enna na. Nusara sitham gana kisidu wishwasayk ne.
Marama lassanai
Hrima lassanai. Hadawathata godak danuna aiye... ❤❤