Abans LED TV Back-light Repair / ගෙදර TV එකේ සද්දෙ ඇහෙනව, රූප පෙනෙන්නෙ නැද්ද?? හදමුද??

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 612

  • @sameerasenevirathne1448
    @sameerasenevirathne1448 2 роки тому +94

    Thank you very much broo.campany එකෙන් හදන්න බෑ කියපු මගෙ අගල් 55 TV එක ගොඩ දාලා දුන්න.ගත්ත ගාණත් ගොඩක් සාධාරණයි.බය නැතුව recommend කරන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක්..

  • @rohanliyanage1028
    @rohanliyanage1028 Рік тому +17

    බොහෝමත්ම ස්තුතියි මහත්මයා .ලෝබකමකින් තොරව දැනුම බෙදා දෙනවාට.ජය සතුට දියුණුව පතමි 🙏🙏🙏

  • @Wishwa.Ceylon
    @Wishwa.Ceylon Рік тому +6

    ගොඩක් ස්තුතියි හොඳට පැහැදිලියි ගොඩක් අය දැනුම හංගගෙනයි ඉන්නේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @seneni1235
    @seneni1235 2 роки тому +9

    මෙවෙනි වටිනා දෙයක් කියල දුන්නාට ඔබ තුමාට ස්තුතිය

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 Рік тому +2

    පැහැදිලිව හැමදේම කියල දෙනවට බොහොම ස්තූතී

  • @chinthakarajendra7464
    @chinthakarajendra7464 29 днів тому

    අවංක පැහැදිළි කිරීමක්...ජය වේවා ඔබට

  • @ChamilPiyangana
    @ChamilPiyangana Місяць тому +1

    ගොඩ ක් හොදට ප¿හ¿ඩ්ලි කරලා ඩෙනවා ගොඩක් පින් ඔබ තුමා ට..

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 11 місяців тому +4

    ස්තුතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින් ඔබතුමාට ඔබ හොඳ ගුරුවරයෙක්

  • @harshakrishan3027
    @harshakrishan3027 Рік тому

    ගොඩක්ම ස්තුතියි ....හරි පැහැදිලියි ...ගොඩාක් හොදින් පැහැදිලි කරලා දෙනව

  • @AnulaAnula-c6l
    @AnulaAnula-c6l Рік тому

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්ස්

  • @AgAriyasena
    @AgAriyasena 6 місяців тому

    ඔබගේ කියා දීම ඉතාමත් සාර්ථක යි....තෙරුවන් සරණයි.....

  • @shanthawijesingha771
    @shanthawijesingha771 Місяць тому

    ස්තුතියි ඔබ තුමාට

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 7 місяців тому +5

    බොහොම පිං ඔබ තුමාට ඉතා පැහැදිලිව කියා දුන්නාට ජයම වේවා ඔබ තුමාට .!!!

    • @Karthi-le7gn
      @Karthi-le7gn 4 місяці тому

      Mat abas dsipelakak Gannon 32

  • @sinethkodagoda431
    @sinethkodagoda431 Рік тому

    පැහැදිලි කිරිම ඉතාමත්ම පැහැදිලියි ස්තුතියි.!!!

  • @mahindabandara3342
    @mahindabandara3342 2 роки тому +1

    Me kiyala dena widiyata hariyatama kara wade goda tv eka haduwa masa ganak wada karannathuwa thibba tv ekak thanks sir

  • @dananjayawijewardena
    @dananjayawijewardena 2 місяці тому

    I am also learning electronics. This is a very valuable channel for those who are interested in this subject like me. Please continue making videos.❤

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 3 роки тому +11

    A great video. Very cleanly explained. Thanks a lot brother.

  • @nimalperera5454
    @nimalperera5454 Рік тому

    ස්තුතියි ඉතා පැහැදිලිව පියවරෙන් පියවර ඉගෙන ගන්න අපිට යමක් කියා දුන්නාට. Skyworth 32 LED එකක back lights strips 2 අලුතෙන් මාරු කලා, ඒත් back lights වැඩ කරන්නේ නැහැ. high voltage capacitors 2 tath DC V.300 ක් එනවා. මොනවගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියාලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන් නම් අගේ කරනවා.

  • @sarathkumara-wc2ux
    @sarathkumara-wc2ux 7 місяців тому +1

    ආසයි ..මම.ඉගෙන .ගන්න ..

  • @amugodavithanage2505
    @amugodavithanage2505 2 роки тому +1

    Tissa jananayake th obath same theruwan saranai obata

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +3

    මම හොඳින් ඔබගේ මෙම අලුත් වැඩියාව කිරීම ඉගෙන ගත්තා;;;;;. මෙම අලුත් වැඩියා කිරීමට ගන්න උපකරණ හා ගන්න තියෙන තැන් ගැන විඩියෝ වැඩසටහනක් ගෙන එන්න """ස්තුති ගුරුතුමනි ජයවෙවා "";;;;;.......😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️✡️✡️

  • @lakyrock123
    @lakyrock123 Рік тому

    Ade aiye sirawata godak pin oyata supiriyatama kiyala dunna❤❤❤❤❤

  • @nadilajayaweera9994
    @nadilajayaweera9994 2 місяці тому

    Abans tv ekak haduwa sir kiyala dipu widiyata.thank you soo much sir.❤

  • @ThejanDhineth
    @ThejanDhineth 7 місяців тому +2

    Sahanna watinawa..hariyata bala gatta ..tanks sar

  • @devikadeepani3790
    @devikadeepani3790 2 місяці тому +1

    Thank you very much.,mage tv eketh oya ledema thamai.display gohin kiyala kiwwe.30000k illuwa hadanna.

  • @NawodyaWijesinghe-j3k
    @NawodyaWijesinghe-j3k 8 місяців тому +2

    ❤නියම වැඩ්ඩේක් නේ ❤🤞

  • @thisarukalpana4910
    @thisarukalpana4910 Рік тому

    Quality ekata wadak karana ekanam dakinna amaruma deyak. e athin baluwama oyage wada supiri aiye❤

  • @pawanprabodha4087
    @pawanprabodha4087 3 місяці тому +4

    කොහෙද ..දුරකථන ..අංකය .එවන්න ....ස්තුතිය

  • @Nandasiri-jw7ol
    @Nandasiri-jw7ol 3 місяці тому +3

    බොහොම ස්තුතියි ඔබට පැහැදිලි කිරීමට ,කරුණා කරල මට ඔබතුමාගෙ දුර කතන අංකය එවන්න .

  • @susanthasusantha1815
    @susanthasusantha1815 2 роки тому +21

    හිතවත් සොයුර ඔබගෙ අලුත්වැඩියා කරන තැන කොහෙද කියා දන්වන්න හැකිද නැත්නම් ඔබෙ දු,ක,නමි 1දෙන්න හැකිද මම සුසන්ත

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Місяць тому

    ලොකු අවබෝධයක් ලබා ගත්තා ස්තුතියි ඔබතුමන්ට

  • @Ashant3369
    @Ashant3369 7 місяців тому

    හොදට පැහැදලි කරනවා ඇත්තටම වටින විඩියො එකක්.මට දෙයක් දැන ගන්න ඕන.අපිට led tv එකේ back light එක chek කර ගන්න මල්ටි මිටර් එකෙන් පුලුවන්ද?? පුලුවන් නම් ඒ කොහොමද

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Рік тому +4

    හොදට පැහැදිලි කරලා දෙනවා Tv එක හදන්නේ පුලුවන් විදියට 👍👍👍👍☸️

  • @ManoNan-x9r
    @ManoNan-x9r 11 місяців тому

    It's really good explanation ❤

  • @LaxmanJayakodiy
    @LaxmanJayakodiy 2 місяці тому

    ❤thanks mage t v ekath sound witharai hadala denawada

  • @sathsaratv6203
    @sathsaratv6203 2 роки тому +5

    පට්ට පැහැදිලි වුගන්නන එවා.

  • @nihalgamini7909
    @nihalgamini7909 2 роки тому

    බලපු හොදම වීඩියෝ එක. දිගටම කර ගෙන යන්න

  • @susanthaperera7423
    @susanthaperera7423 Рік тому +11

    මගේ tv එකGRUNDIC 42'
    (SINGER)
    ශබ්දය එනවා රෑප පෙනෙන්නේ නැහැ හදාගන්න ඕනේ,කීයක් විතර යයිද? කොහෙද තැන කරුනාකර කියන්න පුලුවන්ද?

    • @Sewwandi-ou1jb
      @Sewwandi-ou1jb Місяць тому

      Apeth SGL TV ek ohom una.. keeyk vithr gyd hdnna?

  • @maheshsenarath7834
    @maheshsenarath7834 Рік тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks

  • @techniqueawareness4514
    @techniqueawareness4514 6 місяців тому

    ඔබතුමාට බොහොම පිං, නිරොගි සම්පත් ලැබේවා ☸️

  • @විජේසිංහNඅශි

    Danna danuma mechchara hodata bedagannawata oyage hariyanna one.❤good luck.🎉

  • @danushkamaduranga9677
    @danushkamaduranga9677 Рік тому

    ස්තුති සරලව කියලා දුන්නට

  • @chefwijedunuka4561
    @chefwijedunuka4561 Рік тому +1

    Best repair and good experience.
    Thank you so much and best of luck bro!

  • @ChamindaChaminda-i1s
    @ChamindaChaminda-i1s 5 днів тому

    Ape TV ake.sadde ahenawa rupa.penne naha a 32hadala denna.puluwanda

  • @NishaKapila
    @NishaKapila 4 місяці тому

    Hodatama pehedelei lemon aka..thank u sir

  • @danu5748
    @danu5748 2 роки тому

    සුපිරි හරිම අගෙයි ජයවේවා ඔබට.

  • @sudathasanka3999
    @sudathasanka3999 Рік тому +2

    ටොශිබා අගල් 32එකක නිල්පාට තිරයක් කලු පාට ඉරි කීපයක් තියනවා සර්..හදන්න පුළුවන්ද

  • @DilshanDilshan-sd7fj
    @DilshanDilshan-sd7fj Місяць тому +1

    hitachi අගල් 43 hitachi කියලා වැටෙනවත් එක්කම කලු පාට වෙලා රුප පෙන්නෙ නෑ ඒත් සද්දෙ ඇහෙනවා මොකද වෙලා තියෙන්නෙ කියන්න පුලුවන්ද
    හදන්න කීයක් විතර යයිද කියන්න පුලුවන්ද.අනේ බොහොම පින්

  • @lahirunimantha
    @lahirunimantha Рік тому +2

    Kiiyak vithara yanawada oya wedeeta sir

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe 4 місяці тому

    Obata sthuthi, oba kohetha inner.lipinatya kiyannako,telephone ankayak Donna puwantha?

  • @samanindika9898
    @samanindika9898 Місяць тому

    samsung අඟල් 43 ටීවී එකක් තියෙනවා පැනල් එක දාන්න පුළුවන්ද පැනල් එක සවුත් වෙලා තියෙන්නේ

  • @vr3782
    @vr3782 Рік тому

    mage tv aka Display aka dagana ona kiyak vitara viyadam waida kiyana sony 40

  • @harshadiwelgama
    @harshadiwelgama Рік тому

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා.පිට ඒවත් හදනවද?මේ වගේම tv එකක් තියනවා ග

  • @nishanthapalitha6814
    @nishanthapalitha6814 Рік тому

    Sar LCD wala tub laght ganna thiyenawada thiyenawanam koheda thiyenne

  • @maduraabraham3651
    @maduraabraham3651 3 місяці тому

    Mage Toshiba smart TV akak thiyenne ake wifi switch aka on venna aka hadanna puluvnda

  • @mechanicaltrickssrilanka6624

    මේ වගේ ටීවී එකක් මාත් ගැලෙව්වා අපරාදේ මේ විඩියෝව ඉස්සර දැක්කනම්😢❤

  • @raiseupsinhalaandtamil6518
    @raiseupsinhalaandtamil6518 Рік тому

    සපිරි වැඩකාරයෙක් ජයවේවා

  • @neellomar4445
    @neellomar4445 22 дні тому

    මගෙ toshiba 43" ඩිස්ප්ලෙ ගිහිල්ල එක හදා ගන්න පුලුවන්ද අවුරුදු 4 වෙන්නෙ තාම දැන් එන බඩු කල්පැවැත්ම අඩුයි කලින් LG එකක් ගෙනව ඒකත් අවුරුදු 4.වඩා බැලුවෙ නැ මම සවුදියෙන් නිවාඩු යනකොට අරන්.ගියෙ t p අංකයක් දානවද

  • @nilanthisamankumari2977
    @nilanthisamankumari2977 18 днів тому

    Oyaya kohda inne ahe mage tvi eka ea wada na hdaganna one mama matale

  • @aselabandara-ig2mf
    @aselabandara-ig2mf Рік тому

    Hodatama kiyala denawa thx

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +6

    සුපිරි වීඩියෝ එක අයියේ එල🌟👍
    අයියේ ඔය බැක්ලයිට් ටෙස්ටර් එකෙන් කරන්ට් එක වදිනවද අතට ගෑවුනොත්?

  • @sinniahsugadevu1987
    @sinniahsugadevu1987 Місяць тому

    Mage TV ake power switch aka on venne nehe mokada karanne please pehedili kirimak karanna

  • @D.S.N833
    @D.S.N833 2 роки тому +2

    මගෙ පැනසොනික් පරන tU එක හදාගන්න බැරිද, ශබිද ය එනව නමුත් රුප පෙන්න වෙලා යනව අකුරු ලයින් පැහැදිලි මදි, නොමිබර් එක එවන්න පුලුවන් ද

  • @chamindasanath4976
    @chamindasanath4976 Рік тому

    Supiri wedeth hodata karala denawa ❤❤❤❤👍👍

  • @sinduparadisaya9403
    @sinduparadisaya9403 3 роки тому +2

    ⁣ගොඩක් හොද විඩියෝ එකක් ..40 Samsung led backlight දාන්න කියක් යයිද දළ වශයෙන්

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 2 роки тому +2

    ගොඩාක් පිං

  • @AnilDesilva-sj9jw
    @AnilDesilva-sj9jw 8 місяців тому

    Lg agal 32 tv ake display maru karana video akka karanna display ganna uluwan kohenda kiyak yanawafa

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi Рік тому

    අය්යේ මාරම වටිනවා ඔයාගේ වීඩියෝ. දිගටම කරගෙන යන්න. බුදුසරණයි.

  • @indunigabadage4261
    @indunigabadage4261 Місяць тому

    Sir,mage samsung 32"Tv.eka weda karana gaman sound thiyeddi pinthura nethi wela giya.hada denna puluwanda

  • @chathuninavoda5389
    @chathuninavoda5389 2 роки тому +1

    Super pin sidda wewa

  • @samanbandara821
    @samanbandara821 2 роки тому

    Patta ayye.......thawa ekak onimai.

  • @pathumwijesinghe4885
    @pathumwijesinghe4885 2 роки тому

    Ayya mage abans tv ekak tuyanawa sounds hodata enawa. Rupa penne na. Putha ge atin galak wadila. Hadaganna puluwanda

  • @SamithaSamitha-m7l
    @SamithaSamitha-m7l Місяць тому

    Aiya apa tv 1ka dispa panwa thrya pat pat wanswanwa hadnn Giyam kiynwa dispa ghillalu😢oya kohda

  • @pathirana8980
    @pathirana8980 3 місяці тому

    laigt pati 3 kiyak wenawada kiyanna puluwanda

  • @amilasadu5479
    @amilasadu5479 2 роки тому

    50 agal Korea smart tv akak tika kalakin ohomai hadaganna puluwanda sadde ahenawa thire watunata na penn

  • @surangaabeywickrama8435
    @surangaabeywickrama8435 2 роки тому

    55 korean tv ekak thiyenawa .. sound enawa. Display penne na. Hadanna puluwan da

  • @priyanthakumara5147
    @priyanthakumara5147 Рік тому

    Panasonic TV hadanne nadda??

  • @bgpremathilaka8284
    @bgpremathilaka8284 Рік тому

    Mage Philips. 32 Tvaka rupapenava hitapugaman sound offwenva Tvaka offkra naavtha on karapsu navthawedakarnaw ase nitharmawenva meyata visadumk denna thank's

  • @sarathdissanayake5421
    @sarathdissanayake5421 4 місяці тому

    .mage TV eka sharp Lcd Colour 32" hadaganna oona Man inne Nugegoda Mata reply ekak denna

  • @Esada2016
    @Esada2016 Місяць тому

    Mage 32 abans tv eke tempard eka dammege vela .ha danna kiyakvitara yaida...

  • @samanthajayasuriya1213
    @samanthajayasuriya1213 2 роки тому +1

    Thank you mama gedara tv eka hada gaththa

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 9 місяців тому

    Can you explain how back light works? Can we use a DC power regulator instead?

  • @s.lvideo8349
    @s.lvideo8349 2 роки тому +1

    Oka hadanna kiyak withara yanawada.....

  • @supunnimantha5480
    @supunnimantha5480 3 роки тому

    Godak watinawa aiye tanks 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lakaaboy9252
    @lakaaboy9252 2 роки тому

    Konika අගල්24ටිවී එක හදන්න පුළුවන් ද අයියේ

  • @sanjeewakumara6748
    @sanjeewakumara6748 Рік тому

    aiye mage LED TV ekak thiyenawa eke paththak penawa paththak penne na sudu pata wela disple eka mokada kiyala kiyanna puluwanda aiye🙏

  • @udariwanigasooriya4730
    @udariwanigasooriya4730 Рік тому

    Oya koheda inne mage tv ekak tiyenwa 55 led ekak koheda inne tv eka genna

  • @chanukagayantha8738
    @chanukagayantha8738 2 роки тому

    TCL 32 inch ekatath owage video ekak onee

  • @DidulaIsara
    @DidulaIsara Рік тому +2

    Sir කොහොමද oyawa සම්බන්ධ kara ගන්නේ

  • @විජේසිංහNඅශි

    LED akak damage welanam set akama (patiyama)danna oneda.

  • @kumaranettasinghe3488
    @kumaranettasinghe3488 3 місяці тому

    God bless ..thanks.

  • @shanakee-lv9si
    @shanakee-lv9si Рік тому

    මේ ජාතියේ ම ටීවි එකක් මෙහෙත් තියෙන්නේ ඔය ලෙඩේමයි ඔය විදියමයි😅 ලෙඩේ අද උනේ. සද්දෙ කලින් ඉදන් ඇහුනා ඒත් රූප පෙවුනා.

  • @malakasumith7612
    @malakasumith7612 2 роки тому

    Tv eke tire podiyada penne eka hadanne kohomada

  • @francismuneshwaren6819
    @francismuneshwaren6819 2 роки тому

    Mage 43" SONY Bravio TV ake roopa anne naha , sound ok pulumada aka adaganna

  • @lahiruchamara1164
    @lahiruchamara1164 2 роки тому

    Black light tester akak ganna thiyanna kohada gana kiyada

  • @ManuPrabash-o8e
    @ManuPrabash-o8e 2 місяці тому

    Aiye aiva tv ekk thiyenne eke sewa 3k weda anith sewa tika tv eka dala tikakin nathuwa yanawa ara sewa 3 weda

  • @sureshmadusanka2539
    @sureshmadusanka2539 2 роки тому

    Panasonic agal 24 TV eke sadde ahenwa Rupa penne eketh okamd led aiya wena kism aulk ne

  • @gs-vedio7770
    @gs-vedio7770 Рік тому

    Lait ganna tiyenne koheda Colombo vala

  • @dineshhs8397
    @dineshhs8397 2 роки тому

    37 tv power broad ekei bridge rettipeyer ekein bc v kiyak out karanna oneida

  • @gayanchathurannaga1052
    @gayanchathurannaga1052 Рік тому +1

    Back lights check karanna wena widihak nadda