LED TV CKV LINE | LED TV REPAIRING IN SINHALA | Electronic Lessons in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 74

  • @IndarajothiThotadeniye
    @IndarajothiThotadeniye Місяць тому +2

    ඔබතුමාට බොහොම ස්තුතියි .කිසිම කෙනෙක් කැමති නෑ.මේවගේ ගඹුරු කාරණා නොමිලේ බෙදා දීමට .ඇත්තෙන්ම ඔබතුමා උතුම් සත්පුරුෂයෙක් .ඔබතුමාට සහ පවුලේ සැමට නිරෝගී සැප හා දීර්ඝායු සැප තෙරුවන් බෙලෙන් සැලසේවායි පතමි

  • @shanduminda2957
    @shanduminda2957 Місяць тому +2

    කවුරුත් කියල නොදුන් මාර්තුකාවක්,මම ගොඩක් ආසාවෙන් ඉගෙනගන්නව දැං,ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි සර්❤🙏🙏🙏❤ දිගටම කියා දෙන්න,බුදුසරණයි

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Місяць тому +5

    Video එකක් දානකම් බාලාගෙන හිටියේ බෝහෝම ස්තුතිය ඔබේ දැනුම අපට දුන්නට....🙏🙏🙏

  • @dammikawasantha-vh3gc
    @dammikawasantha-vh3gc Місяць тому +5

    මොාවගේ සංහලේන් කියලා දෙන්න වෙන කෙනේක් නැහැ.thanks you ser

  • @wvranathwadduwage5023
    @wvranathwadduwage5023 Місяць тому +1

    බොහොම පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතියි සර්.🙏

  • @susanthaGamage-oc5fs
    @susanthaGamage-oc5fs Місяць тому

    කවුරුත් කියල දෙන්නේ නෑ, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඔබතුමා ට ගොඩක් පිං.

  • @sudeshrandika6427
    @sudeshrandika6427 Місяць тому +1

    ඉක්මනට තව වීඩියෝ එකක් ඔනේ. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.❤️🥰

  • @arunalufashion6424
    @arunalufashion6424 Місяць тому +1

    ලොකු දැනුමක් ලබාගත්ත.බොහොම ස්තූතියි

  • @kumarakarunarathna2835
    @kumarakarunarathna2835 Місяць тому +2

    සර් ckv line හොයාගන්නෙ කොහොමද..youtiub බලපු වීඩියෝ වල නම් ckv කියලා ගහල තියෙනව දැක්කට මං ගලවපු tv එකෙ එහෙම ගහල නෑනෙ

  • @ChampikaKarunarathna-cy3kn
    @ChampikaKarunarathna-cy3kn Місяць тому +3

    Odd even ගැනත් ඕනේ Sir ❤

  • @dilantharaka9203
    @dilantharaka9203 Місяць тому +1

    Short killer එකක් ගැන video එකක් ඕනෙ සර්

  • @naradavidanage1905
    @naradavidanage1905 Місяць тому +2

    Ckv,oe,stv,වලින් කෙරෙන කාර්ය පැහැදිලි කරන්න.තැන්ක්ස්.

  • @chamikakeshan985
    @chamikakeshan985 Місяць тому +1

    Practical video ගේන්නකො...🤗🤝❤️‍🔥

  • @d.m.i.rdissanayake5333
    @d.m.i.rdissanayake5333 Місяць тому

    හොද පැහැදිලි කිරීමක්

  • @upulshantha4524
    @upulshantha4524 Місяць тому +3

    ඔව්.අනිවාර්යයෙන් ckv කපන්න කලින් මම නම් කස්ටර්මට කියනව මේක හරි යන්නත් පුලුවන් වගේම තියෙන ටිකත් නැති වෙන්න පුලුවන් කියන එක්...කොහොමත් පැනල් එක ශෝට් කරන්න තියෙන එකම දේ මෙකය් කියන එක කස්ටමර් ට කියන්න ඕන.
    ඔබටත් ගොඩක් ස්තුතිය් නොදන්න අයට මේව කියල දෙන එක.

    • @shanduminda2957
      @shanduminda2957 Місяць тому +1

      CKV line නැවත පෑස්සීම සිදු කිරීමේදී එය කිරීමට සාමාන්‍ය බවුත් එකෙන් බැරිද?

    • @kumarakarunarathna2835
      @kumarakarunarathna2835 Місяць тому +1

      Ckv line තියෙන තැන හරියටම හොයාගන්නෙ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද plz..❤

    • @shanduminda2957
      @shanduminda2957 Місяць тому

      @@kumarakarunarathna2835 ගහල තියනව ckv kiyala

  • @sunilbandara8916
    @sunilbandara8916 Місяць тому

    godak vatina vedio 1k thanks

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s Місяць тому

    You have great knowledge

  • @AnandaWeerasekara-j4n
    @AnandaWeerasekara-j4n 25 днів тому

    ඔබට ගොඩක් ස්තුති පැහැදිලි කිරිම සම්බන්ධව. මගේ සැම්සුන් TV එක පින්තුර පෙන්නේ නැතිව ගිය . පසුව Tv හදන කෙනෙක් බායිපස් කරනවා කියල හදල වැඩ කර මස 4 විතර නැවත ආව ඒ ලෙඩෙ . මොකද ඒ ලෙඩෙ එක ස්ථිර වසයෙන් හදන්න බැරිද. ඉත කරුනවේන් ඉල්ලා සිටිනවා පිලිතුරක්.

    • @DreamsmusicLk
      @DreamsmusicLk 16 днів тому

      බැ පැනල් එකක් දාන්න ඕනෙ

  • @ThilinaDilshan-r6g
    @ThilinaDilshan-r6g 13 днів тому

    Superb❤

  • @asokagunawardana2672
    @asokagunawardana2672 Місяць тому

    Stuti sir. Loku deyak danagaththa.budusaranai.

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s Місяць тому

    Odd even panel problem fixing method explaning video please next video

  • @prasadchamly33753
    @prasadchamly33753 Місяць тому +1

    CKV cut karala display ekak heduwoth kiyak withara service charge ganna oneda?

    • @DreamsmusicLk
      @DreamsmusicLk 16 днів тому

      අපිනම් 4500යි ගන්නෙ

  • @geethalfernando4038
    @geethalfernando4038 Місяць тому

    ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 Місяць тому +1

    STV,ODD ,Even කියා දෙන්න සර්❤

  • @ThusharaSenarathne-pg6nq
    @ThusharaSenarathne-pg6nq Місяць тому

    Tcl cave 49 smart tv panal voltage good namut blank screen mokakda lada

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Місяць тому

    Exellent .....

  • @Gayans.h
    @Gayans.h Місяць тому

    Lazer cutting mechine akak ganna පුළුවන් කොහොමද , ලංකාවේ theyenawada ganna

  • @dtfive2301
    @dtfive2301 Місяць тому

    දැනුවත් උනා ස්තුති

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 Місяць тому

    🎉🎉🎉🎉❤❤ niyamai..thank

  • @DamithSanjeewa-r5i
    @DamithSanjeewa-r5i Місяць тому

    Bohoma sthuthi

  • @p.jayamal1784
    @p.jayamal1784 Місяць тому

    short killerඑකක් ගන්නෙ කොහෙන්ද

  • @MethmiSathsarangi
    @MethmiSathsarangi Місяць тому

    Good🎉🎉🎉🎉

  • @priyanthaatulugama5700
    @priyanthaatulugama5700 Місяць тому

    Thank you

  • @TikiriBanda-t2d
    @TikiriBanda-t2d Місяць тому

    TANKU VDIO AKA DAMMATA පැහැදිලිව TARUNA

  • @shanthadilikkumarashanthad7014
    @shanthadilikkumarashanthad7014 Місяць тому +2

    thank you sir❤❤❤❤❤

  • @harshathilanka3586
    @harshathilanka3586 Місяць тому

    Short kiler ekak ganna thiyenne koheda sir Colombo

  • @JAVINDU1
    @JAVINDU1 Місяць тому +1

  • @RajithaLakmal-zk2yt
    @RajithaLakmal-zk2yt Місяць тому

    Odd even gana video ekak ona sir

  • @priyantaattaragama3856
    @priyantaattaragama3856 Місяць тому

    🙏 🙏 ❤❤

  • @IsuruSandaruwan-e5s
    @IsuruSandaruwan-e5s Місяць тому

    Me padam digatama karanna api asawen igena ganne

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj Місяць тому

    කෝප් 4 ක් 6 ක් තියන ඒවගෙ c k v s t v ලයින් යන්නෙ කෙලවරෙ කෝප් දෙකේ විතරද සර්

  • @shaliyabro1990
    @shaliyabro1990 Місяць тому

    පැනල් එකක ෆොටෝ එකක් තියල ඒකෙ පිලිවලට ලෙඩේ හොයාගන්න තැන් පෙන්වලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදය් sir.... මට මේකේ පැනල් එකේ පැත්ත එහෙම පොඩ්ඩක් අපැහැදිලි sir..

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp Місяць тому

    Supiri

  • @sankakumara995
    @sankakumara995 Місяць тому

    ❤❤🎉🎉🎉

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj Місяць тому

    🙏🙏🙏🙏

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh Місяць тому

    අගල් 32"ඩිස්ප්ලේ එකක් රුපියල් 24000.00 වෙනවා..ඒගානට සවිකරදෙනවා..

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj Місяць тому

    ❤❤❤❤❤❤

  • @prabathharshana1826
    @prabathharshana1826 Місяць тому

    ❤❤❤

  • @AnandaWeerasekara-j4n
    @AnandaWeerasekara-j4n 5 днів тому

    මහත්තයා ඕකට වෙන සේකිටි එකක් හදන්න බැරිද..ස්තිර ක්‍රමයක් නැද්ද. සිතුති

  • @AnandaWeerasekara-j4n
    @AnandaWeerasekara-j4n День тому

    ඔයාගේ නම් ඒක දන්න පුළුවන් ද.

  • @nuwan-gw7qs
    @nuwan-gw7qs Місяць тому

    Oyage nambr eka oni

  • @chamikakeshan985
    @chamikakeshan985 Місяць тому

    Thanks ❤😊

  • @nnscreations
    @nnscreations Місяць тому

    Thank you ❤

  • @pkvideo5386
    @pkvideo5386 Місяць тому

    Thanks❤👍

  • @maheshchathuranga878
    @maheshchathuranga878 Місяць тому

    Thank you sir❤

  • @jagathpradeep562
    @jagathpradeep562 Місяць тому

    Thank you sir.

  • @ChampikaKarunarathna-cy3kn
    @ChampikaKarunarathna-cy3kn Місяць тому

    ❤❤

  • @maheshsamantha-z6r
    @maheshsamantha-z6r Місяць тому

  • @RajithaLakmal-zk2yt
    @RajithaLakmal-zk2yt Місяць тому

    Thanks sir

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 Місяць тому

    Thank you sir

  • @kavindajayanath6276
    @kavindajayanath6276 Місяць тому

    ❤❤❤

  • @janaka4001
    @janaka4001 Місяць тому

    ❤❤❤

  • @kumafire1443
    @kumafire1443 Місяць тому

    ❤❤❤❤

  • @ranganachalitha4841
    @ranganachalitha4841 Місяць тому

    Thank you sir