TV Repair Basic මුල සිට සරලව lesson 02

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 204

  • @premasirihewage5687
    @premasirihewage5687 Рік тому +4

    මම ගොඩක් මේ වගේ වීඩියෝ බලනවා,ඒ අතරින් වඩාත්ම පැහැදිලිවම කියලා දෙන්නේ ඔබ තුමා විතරයි,ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා,හරිම වැදගත්

  • @gunapala3669
    @gunapala3669 Рік тому +3

    ගුරුතුමනි ඉතාම අනර්ගයි කියාදීම පැහැදිලියි ඉගෙන ගැනීම හරිම පහසුයි .....ස්තුති ජයවෙවා .ගුරුතුමනි 👑️👑️👑️👑️👑️✡️✡️✡️✡️✡️💖💖💖💖💖🙋

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +5

    පැහැදිලිව කියලා දුන් ඔබතුමාට බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා. තෙරුවන් සරණයි.

  • @kapilasampath3434
    @kapilasampath3434 Місяць тому

    ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීමක්. Good luck

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Рік тому +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.තුන්වැනි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි.ඔබතුමාට බුදු සරණයි.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +3

      Ok thanks

    • @gunapala3669
      @gunapala3669 Рік тому

      හරිම කරුණු කියාදීම ඉතාම හොඳ යි බෝඩ් එක දමන වාද පාට්ස් දමන වාද....? ""මෙම පැති දෙක තමාගේ දැනුම අනුව තොරාගත වැඩ කරන විදිය ගුරුවරයකු සතු ගුනාන්ග තුලින් අපට කියා දුන්නා ""..........********ස්තුති ගුරුතුමනි ජයවෙවා 👃👃 💖💖💖💖💖✡️✡️✡️✡️✡️.
      .

  • @GaminiAberathna-h5m
    @GaminiAberathna-h5m 20 днів тому

    ඇත්තටම හොදට කියල දුන්න..ගොඩක් ස්තුතියි..

  • @AmilaNanayakkara-c6x
    @AmilaNanayakkara-c6x 3 місяці тому

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. ❤❤

  • @mahagamagechandrapala3888
    @mahagamagechandrapala3888 Рік тому +3

    Thanks brother . නොදන්න දෙයක් ඉගෙන ගත්තා. බුදු සරණයි ..!

  • @mamnjulaanurudda3360
    @mamnjulaanurudda3360 15 днів тому

    සා නියමයී ඉතා පැහැදිලියි ඉස්‍තුතියි

  • @nadeeshapremasara
    @nadeeshapremasara 20 годин тому

    Aththama supiri sar kenek good job budu saranai sar

  • @ravindraperera9977
    @ravindraperera9977 2 місяці тому

    සුපිරි නියෙමටම කියල දෙනව thank you very moch ❤

  • @illuminatisatan5551
    @illuminatisatan5551 19 днів тому

    I would like to learn electronic technology. It is really valuable, sir. I have subscribed to your channel.

  • @AnuruddaGunawardana-b1c
    @AnuruddaGunawardana-b1c 3 місяці тому

    කියලා දෙන දෙවල් හොදින් තෙරෙනවා සර් මේ කරන දේට thanks❤

  • @jayanthaub3345
    @jayanthaub3345 Рік тому +1

    ඔබතුමා ගෙ නියම පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 Рік тому +3

    ගොඩක් ස්තූතියි සර්....ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනව ...පැනල් වෝල්ටේජ් ගැනත් කියල දෙන්න සර්....

  • @PuspakumaraPuspakumara-s9q
    @PuspakumaraPuspakumara-s9q 11 місяців тому +1

    ගොඩක් දෙවල් මම සර්ගෙන් ඉගනගත්තා ඔබට සුබ පතනනවා

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 3 місяці тому

    Thank you... Sir. Good Luck.

  • @sumith9446
    @sumith9446 Рік тому +2

    Godak watinawa istutiyi sir

  • @sudathabanda3569
    @sudathabanda3569 Рік тому

    Eha hoda pehedili kirimak.. Hodin awaboda kara gaththa.. Oba thumata bohoma pin.. Siyalu weda katayuth sarthak wewa.. B. S!

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +2

    ජයවේවා.

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo Рік тому +2

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @easysteps6726
    @easysteps6726 11 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝවක්.

  • @K.N.M.RanawakaNilanRanaw-ns8ty

    ❤Godk watina karunu godak. thanks.

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 Рік тому +3

    ගොඩාක් ස්තූති සර්

  • @hemanthapriyadarshana7078
    @hemanthapriyadarshana7078 7 місяців тому +1

    ස්තුතියි

  • @KanishkaSahan7788
    @KanishkaSahan7788 10 місяців тому

    Lots of Value ❤

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Рік тому

    Supiri pahadili kirimak ❤

  • @dumindabandara3132
    @dumindabandara3132 4 місяці тому

    Supiri wadak .thanks

  • @samannissanka7546
    @samannissanka7546 9 місяців тому +1

    Welcome sir 👍

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 Рік тому

    Very Good experience
    Thank you very much.

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому +1

    බොහොම ස්තුතියි ❤💥👍

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 Рік тому

    Excellent explanation thanks.

  • @siriwimalsenarathnamarasin4303
    @siriwimalsenarathnamarasin4303 10 місяців тому

    මෙවගේ ගුරුවරු අගය කලයුතුයි නියමයි 🙏♥️💎👍🇱🇰🇮🇹

  • @SumindaSrimal
    @SumindaSrimal Рік тому

    Thank you sir.❤❤❤❤

  • @aseni3334
    @aseni3334 Рік тому +1

    ඉතා හොදයි. innovex 32" LED tv එකේ display එකක් මිලදි ගත හැකි තැනක් දැන ගත හැකිද. අලුත් හෝ පාවිචිචි කරපු එකක්. Thanks .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Pitakotuwe palaweni harasweediye 100m yanakota kade thiyanawa nama mathaka ne eke thiyenne display tv board witharai

  • @SLHitvideo
    @SLHitvideo Місяць тому

    Good ❤

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR Рік тому +1

    NIcely and simply explained. You are doing a great service for enterprising individuals. Keep up the good work Charith.

  • @rohanrefuge262
    @rohanrefuge262 Рік тому

    Very worth while project.

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 Рік тому

    Supiri sir pattai 👍👍🙏

  • @MalakaGaminda
    @MalakaGaminda 6 місяців тому

    සුපිරියි.විශිශ්ටයි. පන්ති තියෙනනවාද.

  • @anushkaanushka4264
    @anushkaanushka4264 Рік тому +19

    මහත්මයගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි

  • @prasadranaweera6329
    @prasadranaweera6329 7 місяців тому

    සර් හොද පැහැදිලි කිරීමක් මගේ පැනසොනික් LED TVඑකේ ඩයලොග් ඇන්ටනාව ගහපු වහම විනාඩි 10 විතර කලු සුදු වෙනවා.නෝමල් ඇන්ටනාවට හොදයි.ඩයලොක් ඇන්ටනාව වෙන TV එකකට චෙක්කරා ඒත් හොදයි මේකට ගහලා විනාඩි 10 කලු සුදු වෙනවා.මොකද වෙලාතියෙන්නෙ කියනවද

  • @AnilDesilva-sj9jw
    @AnilDesilva-sj9jw 9 місяців тому

    LG agal32 tv ake bisplar ganna puluwan kohenda

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 2 місяці тому

    Thank you

  • @music_x_vibes17
    @music_x_vibes17 Рік тому +1

    ගොඩක් ස්තුතියි සර්....

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Рік тому

    Thank you so much sir.🙏

  • @chamithmadusha5160
    @chamithmadusha5160 Рік тому

    koheda oya?mageth tv ekk thiyanw repair kragnna puluwnid power board eka?

  • @sltravelviaggio
    @sltravelviaggio Рік тому

    Thanks a lot bro😘

  • @rruwankumara8761
    @rruwankumara8761 Рік тому +1

    👍👍👍

  • @TikiribandaKandegedara-wz1fn

    ස්තුතිය සර්

  • @vidurasampath9442
    @vidurasampath9442 6 місяців тому

  • @pradheepkumaarakarunarathn236

    Supiri sir niyamaiii

  • @ShehanMuramudalige
    @ShehanMuramudalige Рік тому

    ❤❤❤

  • @chalimax875
    @chalimax875 Рік тому

    බුදුසරණයි සර්

  • @damindajayanatha3147
    @damindajayanatha3147 Рік тому

    Athi visistai sir😘 I love you sir

  • @SumuduVlogs
    @SumuduVlogs 5 місяців тому

    අයියේ මගේ tv එකේ පහලට වෙන්න හරහට ඉරකුයි දකුනට වෙන්න සිරස් ඉරකුයි මැද ලොකු කලු පැල්ලම් කිහිපයකුයි එක්ක රූප අලුපාට වෙලා පාට නැතිව නෙගටිව් රූප වගේ නිසා පැනල් එක මාරු කරන්න ඕනි කිව්වා අරගෙන ගිහින් ගෙනාවට පස්සෙ අර පැල්ලම් තිබුන තැන් වල ඒ පැල්ලම් තිබුනට වඩා ගොඩක් අඩුවෙන් වයිට් ස්ක්‍රීන් දාල බැලුවම පේනවා හදපු කෙනා කියනවා ඒක තියෙන්නෙ පැනල් එකේ නෙවේ ල්පිටිපස්සෙ තියන කොලේලු ඒවා බර්න් මාක්ලු පැනල් එක එයා අලුතෙන් දැම්මලු ඒක හදන්න නම් කොලයක් දාන්න ඕනිලු කලින් තිබුන ඉරි ටිකනෑ රූප හොදට පේනවා මේක ඇත්තක්ද එහෙම වෙනවද අයියේ ඒකොලේ ගන්න තියෙනවද

  • @KeerthiKolonnage
    @KeerthiKolonnage 7 місяців тому

    My lcd monitor (lg) is not giving display when connect to the desktop why is its happens please explain

  • @jmkarunasana3799
    @jmkarunasana3799 Рік тому

    Sir led display eka udin alavala thiyana kalu pata stiker eka Mokakda eken. Venne mokakda

  • @SanjeewaSj
    @SanjeewaSj 4 місяці тому

    Sarta pin godak

  • @niroshankumara363
    @niroshankumara363 Рік тому

    බොහොම ස්තූතියි සර්

  • @sulochaniweerasingha1332
    @sulochaniweerasingha1332 3 місяці тому

    වෙන එකක tcon board එකක් තව එකකට දැම්මොත් හරියනවද

  • @ranjanjayabandu
    @ranjanjayabandu Рік тому

    LCD TV back light thiyenne ccfl
    Apita puluwanda LED backlight walata convert karanna puluwanda...?

  • @ranjanjayabandu
    @ranjanjayabandu Рік тому

    LCD tv වල back light adjustable point eke voltage range eka kiyada thiyenne...?

  • @WimukthiasankaWimukthi
    @WimukthiasankaWimukthi 6 місяців тому

    Tv eke oya sudu pata bod tika piliwalata thiyanne kohomada kiyannako,

  • @desilva3315
    @desilva3315 10 місяців тому

    Thanks

  • @rohanamudalige4675
    @rohanamudalige4675 10 місяців тому

    40" led maxmo tv ඩිස්ප්ලේ වැඩ කරන්නෙ නැහැ. සවුන්ඩ් තියෙනව.දකුණු පැත්ත සාමාන්‍යයෙන් කලු වෙලා දවස් පහකින් පමන සම්පූර්ණ පේන්නැහැ. සවුන්ඩ් තියෙනව. හේතුව මොකක්ද?නම්බර් එක දෙන්න පුලුවන්ද?

  • @pasinduperera5908
    @pasinduperera5908 Рік тому

    Tv display kaden ganna illanne kohomada kiyannako.

  • @aroshamaduwantha3025
    @aroshamaduwantha3025 Рік тому

    Sir power bord eka burn wela tiyenne
    Mother board eka wedada kiyala balaganna widihak tiyenawada

  • @jankasathosa2681
    @jankasathosa2681 Рік тому +2

    සර් universal board එකක්‌ හයි කරන විදිය කියලා දෙන්න 🙏👍

  • @geethalfernando4038
    @geethalfernando4038 Рік тому

    ස්තුතියි මහත්මයා

  • @BharathaMangala
    @BharathaMangala Рік тому

    Mahththyo ape lcd tv ake pinthura penawa sadde anne wela gihlla ei a kiyanna ko

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Soumd petthw fault ekak usb to audio jack ekak gahala sound ganna puluwan Rs.500 wage yanne

  • @mrizan8914
    @mrizan8914 9 місяців тому

    මම Sony පැනලයක් සොයමින් සිටිමි. මට එය ලබාගත හැක්කේ කොතැනින්ද?

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 Рік тому +1

    Niyamai sir..❤️👍

  • @channelsk3733
    @channelsk3733 Рік тому

    💐💐💐

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Рік тому

    vertical problem තමා හුගක්මඑන්නෙ .ඉයෙත් එකක් හදන්න බැරිව යැවුවා ..T com board eke thiyena voltage ගැන video ඔනෙ.ජම්පර් දාල හරි වැඩෙ කරගන්න විදියක් තමා ඔනේ.

  • @sudathmanjulawikrammasingh9507

    Thanks sir

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Рік тому

    👍

  • @madurangagallage4361
    @madurangagallage4361 4 місяці тому

    32 tv එකකට 24 tv එකෙ පවර් බෝඩ් එකයි මෙන් බොඩි එකයි මාරු කරන්න පුලුවන්ද

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 Рік тому

    Polarizer stikar depeththen dekak thiyanawada sir..

  • @SanjeewaSj
    @SanjeewaSj 4 місяці тому

    Sar mn karmika silpaya alutin igana ganna kenek eth kos karala na thaniniyama eth wachana na hina ekiy a dinuma mn dinum yam than wal

  • @SuncorElectrical
    @SuncorElectrical Рік тому

    Ser crt tv gana karanako❤

  • @sureshratnayake5828
    @sureshratnayake5828 Рік тому

    💖

  • @AjithUdugalage
    @AjithUdugalage 6 місяців тому

    Gedi TV hadana padamath karanna puluwanda

  • @camindaruwan5577
    @camindaruwan5577 Рік тому

    Gareppuwen monada karanne sir

  • @pavidunimsara2871
    @pavidunimsara2871 Рік тому

    සර් display එකක pixel වෙන වෙනම පත්තු වෙන්නෙ කොහොමද ඔය වයර් පොඩි ගානකින්

    • @nihalsamarasinha8824
      @nihalsamarasinha8824 Рік тому

      අන්න ඒක මටත් දැනගන්න ඕනි තොරනක උනත් කොපමන වයර් යනවද බල්බි වලට ඒක කියල දෙන්න සර්

  • @jayanthakumara-q1f
    @jayanthakumara-q1f 10 днів тому

    ඩිස්⁣ප්ලේ එක ගිහිල්ලාද කියල දැනගන්නෙ කොහොමද

  • @slmadu7551
    @slmadu7551 Рік тому

    Tnx

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 7 місяців тому +1

    7 කොටසක් නැද්ද

  • @ChamindaSampath-x2l
    @ChamindaSampath-x2l 6 місяців тому

    Oba thumaga pahaille kirema etthama hodaie oba thuma panthie karanna ndda

  • @lkrsgroup
    @lkrsgroup 7 місяців тому

    ඔය ටීවි වල රෙපෙයර් චාජස් කොහොමද කියල ගානන් ටික කියන්නකෝ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  7 місяців тому

      Mama shop karanne ne mama oyalata igena ganna me.karanne mudalata newei

  • @GayanTechreviewprosinhala
    @GayanTechreviewprosinhala Рік тому

    Aluth tv ekkak ganna puluwan ne

  • @janeshchamiinda2049
    @janeshchamiinda2049 6 місяців тому

    රුප බොදවෙලා පෙනිමට හෙතුව කියන්න පුලුවන්ද

  • @n.kumara5246
    @n.kumara5246 Рік тому

    sir widiliya loed wela thiyabnawada

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Crt wala.thiyanawa mewaye smps.eke.cap.wala thiyanawa loku cap wala

    • @n.kumara5246
      @n.kumara5246 Рік тому

      @@charithasanjeewa4748 haniyak wenne nedda

  • @siriwardhanasiriwardhana1438

    මහත්මයා , අපේ පැන්සෝනික් LED 32" රුපවාහිනි යන්ත්‍ර එකවරම on ලයිට් එකවත් පත්තුවෙන්නෙ නැතිව ගියා , එය ඔබතුමාට අළුත්වැඩියා කරදීමට හැකියාවක් ඇත්නම් කියන්න . මම බියගම දෙල්ගොඩ පැත්තෙ අයෙක් වෙමි .

  • @arun-ye6pq
    @arun-ye6pq Рік тому

    Samsung tv. Disply dala denavan puluvadha anga 42

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Ane mata godak weda wedi ne okata kalaya wenkaraganna arui job ekath ekka sorry

  • @thilinasampath9484
    @thilinasampath9484 Рік тому +1

    Tv ake eriyanna hethuwa kumakda

  • @ajantharangana31
    @ajantharangana31 Рік тому

    nice

  • @sunilpremalal3297
    @sunilpremalal3297 Рік тому

    Lcd moniter එකේ ඔන් කරපු ගමන් පින්තූර ඇවිල්ල යනව Hot පැත්තෙ
    Cap ටික ඔක්කොම චෙක් කලා ඒව හොදයි කල යුතු දෙයක් ඇත්නම් කියන්න
    හැකිනම් පිලිතුරක් දෙන්න

  • @HdUpasiri
    @HdUpasiri 3 місяці тому

    ඩිස් ප්ලේ ගන්න තියෙන්නෙ කොහෙද අපිට පහදා දෙන්න