LED TV රෙපයාර් කරන්න කලින් දැනුවත් විය යුතුම කරුණු LED REPAIR TIPS

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 117

  • @gurugeranjith2605
    @gurugeranjith2605 6 місяців тому +1

    ඔබ තුමාට පිං සිද්ධ වෙනවා ඉගෙන ගන්න අයට මේ වගේ දේවල් කිසි අඩුවක් නැතිව කියලා දෙන්නට බුදු සරණයි

  • @janaka4001
    @janaka4001 4 роки тому +10

    මුල ඉදල සරලව හැමදෙම කියලා දෙනවට ඔබට පිං අයියේ

  • @hfhhfhytu
    @hfhhfhytu 4 роки тому +5

    ඔබට වැඩි වැඩියෙන් හරි යනවා ,මේවා හැමෝටම කියලා දෙනවට .බුදු සරණයි .

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +3

    මොනව ලැබෙනවටද මේව කියල දෙන්නෙ,ගොඩක් පිං මේ විදියට කියල දෙනවට🙏🙏🙏🙏🙏🙏❤

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana1206 3 роки тому +3

    වටිනා අදහස් අද කාලයේ කවුරුවත් ඔහොම කියා දෙනවා අඩුයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @primalthushara6939
    @primalthushara6939 4 роки тому +2

    අදත් ගොඩක් දෙවල් ඉගනගත්තා සර් ගොඩක් පින් මේකරන වීඩියෝ වලට බුදුසරණයි .

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 4 роки тому +7

    ගොඩක් වටින channel එකක්... 🤘🤘🤘

  • @rdweerasinghe
    @rdweerasinghe Місяць тому

    ඉතා පැහැදිලියි ..තෙරැවන් සරනයි.

  • @AbdulSalam-jr6jz
    @AbdulSalam-jr6jz Рік тому

    පැහැදිලි කිරිම ගැන සර්ට ගොඩක් ස්තුතියි

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 4 роки тому +2

    Thank u sir.hodamade eka light ekak giyama light pati 4ma maaru karana ekada?.

  • @BuddhikaAshen
    @BuddhikaAshen 8 місяців тому

    ගොඩක් වටින විඩියො එකක් ඔක්කොම තෙරෙන්න කියලා දෙනවා

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  8 місяців тому

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 4 роки тому

    සුබ දවසක් මහත්මයා වාටිනා පාඩමක් ...ස්තුතියි ඔබ තුමට

  • @rupalingamsanoshan4592
    @rupalingamsanoshan4592 3 роки тому

    E kiwe ehema watenne pitipasse thiyena sudu pata kolawa aulak hindada

  • @slelectronic1254
    @slelectronic1254 3 роки тому +1

    දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත ❤❤❤

  • @wasanthadias5638
    @wasanthadias5638 3 роки тому +2

    ගෙදර TV එකේ sound එක ඇහෙනවා. TV එකේ black light ඔක්කොම හොඳයි. ඒත් කිසිම picture එකක් පේන්නේනැ....එවගේම fantscreen එකේ කිසිම එලියක් එන්නේ නැ.මොකක්ද එකට හේතුව ?
    ' SHARP - 32 'TV එකේ වර්ගය.
    Thank you..........

  • @lahirusandaruwan8305
    @lahirusandaruwan8305 4 роки тому +1

    Oya laid patiyak kiyak wenawada

  • @janaka4001
    @janaka4001 4 роки тому +1

    Video diga unata kamak ne,,me wage hodata therenna video karanna thawa godak dewal kiyala denna apita

  • @amilanuwan2710
    @amilanuwan2710 4 роки тому +1

    ගොඩාක් වටිනවා... ජය වේවා!!!

  • @dineshvlogs3379
    @dineshvlogs3379 3 роки тому

    Singer 24inch tv akak tiyanava eke back ligth pati 3k tiyanava. Pati 3ta vama supply 3k enava.et aka patiyaka aka light ekak damage. Tv aka back ligth pati 3 vada. Ne e aii.

  • @prasannaindika6309
    @prasannaindika6309 4 роки тому

    Polarized film ganna hondathanak koheeda thiyenne colombo wala

  • @ajithmax4803
    @ajithmax4803 4 роки тому

    Sony tv wala ena double image problem eka hadanne khomada
    Mama path wagayak cut kara wena video ekak balala
    Lede hari giye na
    Double image eka hadanna puluwan nam kiyala denna
    Thanks

  • @ulugalatennage
    @ulugalatennage 3 роки тому

    Age LED TV eke sound enawa. Display enne ne. E kiyanne LED strip wala bulb pichchilada ?

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 4 роки тому

    සුපිරිම තේරුණා ගොඩක් පිනක්

  • @cbaroshan
    @cbaroshan 2 роки тому

    Led tv eke red color eka loss nam mokada karanna oni?

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 місяці тому

    Thank you so much Sir. Good Luck.

  • @rangah1452
    @rangah1452 4 роки тому

    Video eka hodai. TCon board eka gena sampurna video ekak karanawada?

  • @shamalimadushani5800
    @shamalimadushani5800 Рік тому

    Panal eka gihin kiyanne ethakota okatada?

  • @sanojsriudana5313
    @sanojsriudana5313 3 роки тому

    Eka set ekak giyoth okoma dana ekada hoda

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 роки тому +1

    ගොඩක් සාර්ථකයි

  • @wijewickramahewamarambage3810
    @wijewickramahewamarambage3810 3 роки тому

    displey eketa one de monevaader

  • @nuwandinesh8708
    @nuwandinesh8708 3 роки тому

    Led tv wala white scren anne kumak nisada

  • @chamaraprasad934
    @chamaraprasad934 4 роки тому

    Nikai tv eka white screen hadana puluwada..te no dena

  • @danusilakshi2149
    @danusilakshi2149 2 роки тому

    Me wage tester ekak genna ganna barida sar

  • @danushkavlog6084
    @danushkavlog6084 3 роки тому

    Machan thanks oya nisa man tv akake galavala light maru karala hada gattha thanks machan

  • @ravidurathnapala7564
    @ravidurathnapala7564 3 роки тому

    Aiya bak lit wala vtej pramanayak thiyanawd tv ekin ekata

  • @srilanka7593
    @srilanka7593 2 роки тому

    Hamoma ai oya backlight aka witarak kiyala denne tawa backlight wargayak tiyanawa nada aka pattakin witarak tani strip akak ana akak aka hadanda danna kaurut nadda youtube ake video akakwat na

  • @deshanpoorna2667
    @deshanpoorna2667 3 роки тому

    Oya volte meteret kohomada kiyanne

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому

    ගොඩක් ස්තුතියි ..බුදුසරණයි ..

  • @homekachTV
    @homekachTV 3 роки тому

    Panasonik tv eke pawar on karata psse display වෙන්නේ නැහැ aiye

  • @AA-sy9md
    @AA-sy9md 4 роки тому +2

    TCL ලයිට් පටි ගන්ඩ තියෙන්නේ කොහෙද..

  • @thusithabilingahawaththa5985
    @thusithabilingahawaththa5985 4 роки тому

    Niyamai sir godak pahadiliva therenava .

  • @wwicramasingha
    @wwicramasingha 10 місяців тому

    LED defuser lence alavanna super glue hodaida

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  10 місяців тому

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 4 роки тому

    Normal dc current akata owa weda na neda sr

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 роки тому +1

    very interesting, except more tutorial

  • @kelumelectronic1239
    @kelumelectronic1239 4 роки тому

    Led tv ekakata aluthen bord ekak danakota salakilimath viy uthu karunu monawada aiye.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 роки тому +1

    තෙරුවන් සරනයි

  • @homekachTV
    @homekachTV 3 роки тому

    Light maru kara විදිහ video එකක් dannako

  • @rupalingamsanoshan4592
    @rupalingamsanoshan4592 3 роки тому

    Me LED TV eke ai kalu ptata watenne.

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому

    ජයවේවා

  • @nivompc2644
    @nivompc2644 4 роки тому +1

    උබලට හරියන්න ඔන මචං, මේව හැමෝම කියල දෙන්නේ නෑ.😘

    • @sandyakumari2944
      @sandyakumari2944 2 роки тому

      Ada kale minisu tv akak hada ganna giyama oka thiyala yanna coll akak dennam. Kiyanawa. Sarla wage tv ake asanipaya thiyana thana galawala pennanna. Me karana sewayata godak pin.bs

  • @nuwanmax1004
    @nuwanmax1004 4 роки тому +1

    නියමයිනේ

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 роки тому +1

    ගොඩක් වටිනවා ස්තුතියි.

  • @Scienceunlocked123
    @Scienceunlocked123 10 місяців тому

    අපි ඔකෙ backlight වලට ඔනෙ voltage එක ම වෙන මොකක් හරි සාමන්‍ය power supply එක්කින් දුන්නොත් පිච්චෙනවද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  10 місяців тому

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @ajstyles3049
    @ajstyles3049 4 роки тому +1

    ස්තුති.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Рік тому

    Thank you sir 💪💌👍🙏

  • @UGHBandara-gk1bg
    @UGHBandara-gk1bg Рік тому

    good video

  • @udenpoorna5177
    @udenpoorna5177 3 роки тому

    Monitors repair karanawada

  • @Saminda912
    @Saminda912 3 роки тому

    එක ලයිට් එකක් ගියොත් ඔක්කොම ලයිට් දාන එක හොදයි නේද.මොකද එක ලයිට් එකක් දාලා තව ටික කාලෙකින් වෙන එකක් ගියොත් මොකද කරන්නෙ?

  • @ruwanfernando3181
    @ruwanfernando3181 5 місяців тому

    ටීවී එකේ රූපය ඩබල් වෙලා පේන්නේ රූපය ගැස්සෙනවාත් එක්ක එයට මොනාද කරන්ඩ පුළුවන්

  • @sisirakumara
    @sisirakumara 2 роки тому

    Led චෙක් කරන මිටරේ මොකක්ද

  • @grationjayalatha1603
    @grationjayalatha1603 2 роки тому

    Jayawewa ser

  • @jayanthafonseka5940
    @jayanthafonseka5940 4 роки тому +4

    Tv එකේ තිරය භාගයක් හොදට පේනවා අනෙක් හාගය අදුරැයි...මේකට හෙතුව මොකද්ද ඒ ගැන පැහැදිලි කරන්න ..

    • @shanduminda2957
      @shanduminda2957 2 роки тому

      බැක්ලයිට් වෙන්න පුලුවන්

  • @nuwanmax1004
    @nuwanmax1004 4 роки тому

    Supiriyata තේරුණා

  • @ncgeja
    @ncgeja 4 роки тому

    Led test eke mila kiyada.
    .great💖💖👈

    • @jothipalajothipala7619
      @jothipalajothipala7619 4 роки тому +1

      www.aliexpress.com/item/4000296505109.html?spm=a2g0o.detail.1000013.15.41da2e28URU87L&gps-id=pcDetailBottomMoreThisSeller&scm=1007.13339.169870.0&scm_id=1007.13339.169870.0&scm-url=1007.13339.169870.0&pvid=df2eb912-b023-41ad-ab9f-1f5da823f61a&_t=gps-id:pcDetailBottomMoreThisSeller,scm-url:1007.13339.169870.0,pvid:df2eb912-b023-41ad-ab9f-1f5da823f61a,tpp_buckets:668%230%23131923%2311_668%23808%234094%23587_668%23888%233325%2315_668%234328%2319938%23816_668%232846%238108%23157_668%232717%237567%23957_668%231000022185%231000066058%230_668%233468%2315608%23192

  • @danusilakshi2149
    @danusilakshi2149 2 роки тому

    Godak pin sarta

  • @earandamadushanka8371
    @earandamadushanka8371 3 роки тому +1

    Thank you sir..

  • @kumarakakula4387
    @kumarakakula4387 3 роки тому

    Oyage cnt no ekk danna plz...good leson thnxxx

  • @KavinduBro-x6i
    @KavinduBro-x6i 10 місяців тому

    Backlight Volte kiyada

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  10 місяців тому

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @sunilshantha4114
    @sunilshantha4114 3 роки тому

    Good job sir thanks

  • @ictsun2124
    @ictsun2124 4 роки тому

    එක LED එකක් down උනොත් TV එකේ display වැඩ නැද්ද?

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 2 роки тому

    LED tv speaker ගන්න පුලුවන් කොහෙන්ද

  • @easytec4466
    @easytec4466 3 роки тому

    මම ලාල් ජයසිංහ මහනුවරින් මගේ Led Tv එක ඔන් වෙලා ඕෆ් වෙනවා දවසක් විතර පවර් ගලවලා තියල දැම්මම ආයෙ වැඩ කරනවා දවසක් විතර වැඩ කරල ආයෙත් එහෙම වෙනවා .මේකට හේතුව කියන්න පුලුවන්ද ?

  • @damindalakruwan4447
    @damindalakruwan4447 4 роки тому

    බොහොම ස්තූතියි..

  • @susanthakumara2307
    @susanthakumara2307 2 роки тому

    Thanks

  • @mindseye5417
    @mindseye5417 2 роки тому

    Very good

  • @බේරුවලඅපිනාමල්ට

    LED බැක් ලයිට් පටි ගන්න පුළුවන් හොඳ තැන් කොහෙද තියෙන්නේ

  • @anilnandasena2490
    @anilnandasena2490 3 роки тому

    Godak hodai....

  • @mishandeshanga3973
    @mishandeshanga3973 3 місяці тому

    මේ LED ටෙස්ටර් එකක් ගන්න තියෙන්නෙ කොහෙද?🤔

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Рік тому

    ඔබගෙ ටෙලි අංකය දෙන්න ..ස්තුතියි ඔබට මම ඔබව සබකයිර්බර් කලා

  • @ajitchandana5892
    @ajitchandana5892 2 роки тому

    Tankz

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 роки тому

    Nice.

  • @lakshanindika2011
    @lakshanindika2011 2 роки тому

    Super

  • @rogusfrancis3123
    @rogusfrancis3123 3 роки тому

    LCD LED CHIP ඵකක් ගලවලා සවිකරන VIDEO ඵකක් දාන්න

  • @ajithkumara740
    @ajithkumara740 3 роки тому

    Voltage chek karanna meetaraye nama mokadda

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana1206 3 роки тому

    TV වර්ගය samsumg tv ඵක දැනට හොදට පේනවා නමුත් මෙි tv ඵකේ ඉහලින් ඵක තැනක පමනක් ලයිටි ඵකක වැඩි ඵලියක් පේනවා හේතුව මොකක්ද මහත්මයා

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 3 роки тому

    මගේ Sony TV එකක් තියනවා. එකේ double image (පින්තූර දෙකක්) එක ලගම පේනවා. කල හැකිදෙයක් තිබේද? විස්තර වහම දැන්නුවොත් ස්තුති වෙමි. Messenger එකට පිලුතුරු එවන්න.

    • @jayanisilva9270
      @jayanisilva9270 3 роки тому

      ගම්පහ දිස්ත්‍රික්කයේ අවට tv නිවසට පැමිණ සාදනු ලැබේ

  • @express6468
    @express6468 Рік тому

    එක පටියක වෝල්ට් ප්‍රමානය බැහැලා තියෙද්දි අනිත් පටිය අලුතින් දැම්මොත් දෙකම පිච්චෙන්න පුලුවන්ද දාපු ගමන්? නැත්තම් දෙකම එකවර මාරු කරන්න ඕනෙද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  Рік тому +1

      බැක්ලයිට් අලුතින් දාද්දි සම්පූර්ණ බැක්ලයිට් පටි සෙට් එකම අලුතින් දාන්න ඕන.voltage balance උනේ නැති උනාම එහෙම වෙනවා sir/madam..

    • @express6468
      @express6468 Рік тому

      @@itecelectronicsinhala2862 අනේ මගේ TV එක innovex 32 inch එකක්. මේකට backlight එකට power එක යන්නේ බෝඩ් එකෙන්මයි. මේ ලඟයි බලන් ඉද්දි එක පාරම රූප පේන්නේ නැති උනා. සව්න්ඩ් එක ඇහෙනවා. ටෝච් එකක් ගහලා බලනකොට display එකනම් වැඩ. මන් backlight එක ගලෙව්වා strip දෙකයි තියෙන්නේ. මන් ලඟ ටෙස්ටර් එකක් නැති නිසා දෙකම අරන් ගිහින් කඩෙන් චෙක් කරා. එකක් හොඳයි එකක් තමා පිච්චිලා තියෙන්නේ. ඉතින් මන් එකක් අරන් ඇවිල්ලා හොඳ එකත් එක්ක දැම්මා. දාලා ප්ලග් එක ගැහුවා විතරයි චටස් ගාල සද්දයක් එක්ක අලුතින් දාපු strip එක පත්තු වෙලා ඕෆ් උනා. පස්සේ ආයෙත් අරන් ගියා ඒ දෙකම. බලද්දි කලින් හොඳට තිබ්බ පටියයි අලුතින් ගෙනාපු පටියයි දෙකම පිච්චිලා. ඇයි එහෙම වෙන්නේ? ප්ලීස් මේකට රිප්ලයි එකක් දෙන්න ලොකු උදව්වක්

  • @udayakumarudayakumar6855
    @udayakumarudayakumar6855 7 місяців тому

    Aiya kohoyda

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  7 місяців тому

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website
      itecelectronic.lk

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 Рік тому

    ඔපටියෙ වෝල්ට්ටේජ් ගාන දාල නැද්ද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  Рік тому

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @pradepkumara2208
    @pradepkumara2208 Рік тому

    ❤❤❤❤❤

  • @Kr_bha
    @Kr_bha 2 роки тому

    ගුරු මුෂ්ටිය වත් නැතුව සියල්ලම කියා දෙන ඔබට කෙසේ නම් ස්තූති කරන්නද?

  • @dance-hm6xg
    @dance-hm6xg 3 роки тому

    මන් ලග තියෙනවා කඩුනු ටිව් එකක් එකේ ඵිටතින් විතරයි කැඩිලා තියෙන්නේ ඇතුලේ ඔක්කොම හොදයි ඒක විකිණීමට ඇත ගන්න කෙනෙක් සිටිනම් කියන්න siz 59 වර්ගය පිලිප්ස

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 роки тому

    Good

  • @senarathrandeniya
    @senarathrandeniya 3 місяці тому

    🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @dhmpelectronice2930
    @dhmpelectronice2930 3 роки тому +1

    😲👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥇

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 роки тому

    🙏🙏🙏

  • @dimuthuthushan4412
    @dimuthuthushan4412 3 роки тому

    ඔය ලයිට් පටියක් කීයද

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 3 роки тому

    මගේ tv සම්සූන් එකක් අගගල්40 ඒක දැන් වැඩ කරන්නෙ නෑ හදන්නෙ පුලුවන්ද? ඔඛගේ Whatsapp number ළුක දෙන්න මගේ නොමීඛරය 0725344141........

  • @ajithbandara7193
    @ajithbandara7193 3 роки тому

    Agal 32 unic tv eke panal eka danna kiyak yanawada

  • @ranjithdarmaratne6161
    @ranjithdarmaratne6161 3 роки тому

    ගොඩාක් වටිනවා ස්තුතියි .