Kuweni the Musical | Manasick | DrillTeam | Jayamardhanapura Wanuma | A Cinematic Musical Experience

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @rajithalakmal8053
    @rajithalakmal8053 Рік тому +964

    මේක ලංකාවේ tv channel, radio channel එකක play වෙන දවසක කියන්න පුලුවන් මාධ්‍ය ජනතාව වෙනුවෙන් හිටගත්තා කියලා ❤

    • @TharushaWaduge-jd3gz
      @TharushaWaduge-jd3gz 11 місяців тому +3

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +5

      🤕💯💯

    • @ravindralakmal7588
      @ravindralakmal7588 9 місяців тому +8

      ඒක වෙන්නෑ බන් මිනිස්සු ඇහැරෙනවා එතකොට

    • @rajithalakmal8053
      @rajithalakmal8053 9 місяців тому

      @@ravindralakmal7588 ඇහැරවන්න තමා ඕන

    • @rajithalakmal8053
      @rajithalakmal8053 9 місяців тому

      @@ravindralakmal7588 ලංකාවෙ මාධ්‍ය කියලා දෙයක් නෑ. තියෙන්නෙ මිනිස්සුන්ගේ ඔලු මොට කරන පරිකල්පනය මරන දඩාර ප්‍රොජෙක්ට්

  • @kithmageethmiherathmudiyan8472
    @kithmageethmiherathmudiyan8472 2 місяці тому +46

    මාහා ශ්‍රමදානේන් පස්සේ ආවේ සින්දුව අහන්න ❤2024.11.15

  • @beny.fernando
    @beny.fernando 3 місяці тому +400

    21.09.2024 ⚠️⚠️

    • @chamoddinuwara
      @chamoddinuwara 3 місяці тому +26

      2024 කැඩුවා අපි ගැට්ටක් ❤️

    • @DetaPool-n7u
      @DetaPool-n7u 3 місяці тому +15

      ගැට්ට කැඩුවා සහෝ 💞

    • @DasunUdara-gm1yc
      @DasunUdara-gm1yc 3 місяці тому +11

      2024 කැඩුවා අපි ගැට්ටක්💖👊

    • @nj2458
      @nj2458 3 місяці тому +6

      ❤❤❤22.09.2024

    • @janithdenuwan8916
      @janithdenuwan8916 3 місяці тому +7

      කැඩුවා ගැට්ට ❤💀

  • @yakariz10
    @yakariz10 Рік тому +796

    " අපි පොඩි මිනිස්සු " නෑ තොපි මෝඩයි
    අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි. 💀🇱🇰

  • @anarchysaurus93
    @anarchysaurus93 Рік тому +565

    when a generous editor cuts you into a video with your favorite SL rapper and your favorite music producer. (time to update my CV)

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii Рік тому +290

    KING

  • @anstepzproductions4510
    @anstepzproductions4510 Рік тому +515

    මේක එදා Live Perfomance එක බලද්දි මන් ලන්කාවේ එදා goosebumps අපු විදිහටම අදත් අවා.එවගේම මට හිතුනු දෙයක් තමයි මේ ලන්කාවේ system මගුල වෙනස් කරනවට වඩා ලේසී මම වෙනස් වෙන එක කියලා . මන් අද ඉන්නේ ලන්කාවට ගොඩාක් ඇතින්. දැනුත් මට තෙරෙන්නේ System එක වෙනස් කරන්න අමාරුයි කියලා , " හේතුව උබලා පොඩී මිනිස්සු නිසා නෙමේයි උබලා හරි මොඩයි ". මෙහේම දෙයක් අපිටත් කලින් තේරිලත් තාමත් ලන්කාවේ ඉදන් ඒ වෙනුවෙන් fight කරන කොල්ලෝ කෙල්ලො ඉන්නවා උන්ට මන් 💙 එකෙන්ම Respect. ඒ වගේම තමාගේ Music Journey එක අස්සේ රටේ Political Statement එකක් ගෙන්න පුලුවන් දෙවිදිහක මිනිස්සු ඉන්නවා. එකේක් ඒ Political Camapaign කරගෙන උන්ගේ සුර සැප ගන්න ගමන් මිනිස්සු රවටන්න Music කියන් art එකයි උන්ගේ ආත්මයයි විකුණන් කාපු උන්. දෙවෙනි කෙනා තමයි මේ System එකේ තියන වැරද්ද තවත් මිනිස්සුන්ට කියලා දිලා 100% රට දිනවන්න අමාරුවෙන් හරි උඩුගම් බලා පිනන්න පන්නරයක් ගත්ත මිනිස්සු. ඒ මිනිසුන් ගොඩේ මුලම list එකේ , චරිත , මානසික් ඉතිහාස ගතවන බව. අද මේ නිර්මාණයෙන් අපිට තේරිලා ඉවරයි. ඒවගේ මේ වගේ හැම art එකකින්ම අපිව හිතන්නයි ඇත්ත අපිට කියාදෙන්න try කරන හැම artist කෙනෙක්ටම ජියින් ජයවේවා !!! Krishan V

    • @athapatthu19
      @athapatthu19 Рік тому +1

      Harima bayanakae ❤️‍🩹✊🏽

    • @anstepzproductions4510
      @anstepzproductions4510 Рік тому +2

      @@athapatthu19 fact !

    • @KolithaD
      @KolithaD Рік тому +4

      Well said ❤

    • @Darmaya22
      @Darmaya22 11 місяців тому

      😂😂😂😂බුරුවා

    • @ruwandikasandamali43
      @ruwandikasandamali43 11 місяців тому +1

      Oya me monada kiyawanne? Rata daala giya oyada mooda rata gana kakkuma wadi apida mooda? amuthuwen kiyanna awashya naha, wiswasa karanna puluwan widiyata hitiya doctoralath me rata daala giya,Dan Maha katha widiyata katha karanawa kawruth,

  • @TharinduDV
    @TharinduDV Рік тому +130

    When borna said "2022 කැඩුවා අපි ගැට්ටක්"
    I feel it 🖤
    #තනිකලුබලකාය !

  • @prageethhapuarachchi1560
    @prageethhapuarachchi1560 Рік тому +321

    "ජනතා වරමෙන් මුඩු වුනු දූපත..
    රජාගෙ අනින් මුඩු කුඩු වුනු දූපත.."
    words 💯
    Manasick

  • @chathukanishka6204
    @chathukanishka6204 Рік тому +547

    කුණුහරුප 0%
    මත්ද්‍රව්‍ය 0%
    සෙක්ස් 0%
    ඇත්ත 100%
    ඔරිජිනල් සිංහල රැප් ❤

  • @HAworld2002
    @HAworld2002 7 місяців тому +73

    ව්ලැදමියර් පුටින් දවසක් මෙහෙම කියනව (න්‍යශ්ටික බෝම්බයකට වඩා භයානක දේවල් 3ක් තියනව 1-සුපිරි සොල්දාදුවෙක් 2-සුපිරි ගණිතඥයෙක් 3-සුපිරි සංගීතඥයෙක්) ඉතින් චරිත ත් ඒවගේ කෙනෙක් තමා 🤩

  • @SandaruM
    @SandaruM 5 місяців тому +38

    බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් එරෙහියෝ
    මෙහෙ කරනවා අතුරුදන් මිනි පෙට්ටියක් පුරවලා
    කපුරු දාන් වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්
    පොඩි එකා වඩාගත්ත දැයේ පියා
    තව පොඩි එකෙකුට නැති කලා තම පියා
    ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!
    කදිරගාමර් ගිනි අවියකින් තියා!!
    වටින ජීවිත, ලෙයක හිරිකඩ
    ප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා
    සීකඩ ජනතා වරමෙන් මුඩුවුනු දුපත
    රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත
    අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම
    අපි දැනුවත්වම උන් උපයයි වත්කම
    මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
    ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්
    දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්
    කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්
    අසරණයි අපිට වඩා ක්රමය බලවත්
    දර්ශනේ විකුණන් කනවනේ භගවත් ඒ අන්තරේ!!!
    කුප්පියක් දාපන් බොල අදවත් සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත් රදලයොත්,
    ගොවිගම, පට්ටි, කුල බතලයොත් කරව, සලාගම, දුරව, හේන, මදනයොත් නවදන්න,
    වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත් කින්නර, හුලවාලි,
    රැඩිකලෙන් කවුරු ගියත් පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක් වටේ
    පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක් දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
    අධ්යපනේ අද කොලිනීසියයක්
    ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ යැව්වා වගේ
    යවපන්කෝ රනිල් රස්තියාදුවේ රජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේ
    උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු
    වේ මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
    අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා මරපු උන්මයි හැදුවේ
    ඔය චන්ඩියා අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා
    නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
    පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
    රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
    වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න
    මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන්
    බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන්
    බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක්
    තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක්
    කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!!
    ගැට්ටක් කඩන්න උඹල අවුලන ජාතිවාදී ගිනිවලින් තනලා ලිපක් උන්ගේ ගෙවල්
    කිරි උතුරන් ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ
    ගිනි පතුරම් කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි??
    අදික වියදමක් කරගන්න පිනක් හරි තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට සමුහ
    මිනී මන්නාරමේ යටින් සතොසට පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.
    ට ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ
    ඩෝසරෙන් මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ පෙළක් හෙලා දකිනවා වැහි
    රෝහනේ රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන් ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට
    තොපිල ගියවේද වෙඩිකන්න උතුරට ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට ගියවේද තොපි
    ගොඩගන්න මිනි දකුණට අපි පොඩි මිනිස්සු,
    නැහැ තොපී මෝඩයි අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි ඒක නිසා බැහැ රටක්
    හදන්න! පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න නැත්තක් තියන් දක්ෂයි
    ඇත්තක් හදන්න පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න රිමාන්ඩ් යද්දී වීරයන් අතක්
    වනන්න වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න මෙහෙම තියන් බැහැ රටක්
    හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක්
    තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක්
    කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ
    ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම
    තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!! ගැට්ටක් කඩන්න

  • @tipperparke
    @tipperparke Рік тому +222

    මේක මානසික් හැදුවෙ 2019 මතක තියාගන්න මේව කිව්වෙ ඕව වෙන්නකලින්❤

  • @saduwa-2kaffa
    @saduwa-2kaffa 9 місяців тому +38

    බුරියයි අඹරපු පස්සටයි වැටුනු විව්ස් මෙව්වට වැටුනනම් ලංකාව අද ඇමරිකාවක් ❤

    • @Imasha561
      @Imasha561 8 місяців тому +1

      සහතික ඇත්ත

  • @Sikuruhathe
    @Sikuruhathe Рік тому +751

    මල් රැපාලගේ අවදානේ පිණිසයි
    මානසික් 🖤
    මේවා ළදරුවෝ දැන් ඇහුවට මෙව්වා රිලීස් කලේ 2019 පුතා 😘

    • @antaboytv3164
      @antaboytv3164 Рік тому +12

      Atta 😂

    • @lonelywalker3293
      @lonelywalker3293 Рік тому +50

      හරි කාලෙකදි ආය උඩට ආපු එක හොදයි..මං 2019 මේක අහනකොට මොන සිංදුද කියලා අහපු උන් මේවා රස විදිමින් අහනඑකත් මට සතුටක්...

    • @usansew782
      @usansew782 Рік тому +4

      moda hutta

    • @Sikuruhathe
      @Sikuruhathe Рік тому +12

      @@usansew782 මල් රැපෙක් 😂

    • @usansew782
      @usansew782 Рік тому +4

      mewa me kanen ahala anith kanen pita karahan. echcharai ubalata apita puluwan. rip lanka. thawa mal rap ahana un kon kara kara idin. gon moda uttla @@Sikuruhathe

  • @malithpinto758
    @malithpinto758 Рік тому +168

    යදමින් බැඳි විලංගුලා වගේ ගීත ආයේ නිර්මාණ නොවෙයි කියලා බයෙන් උන්නේ...
    ඔබට ජය චරිත....❤❤

    • @sarithD-y3c
      @sarithD-y3c 10 місяців тому +10

      මේක borna ගෙ සිංදුවක්

    • @luckylife864
      @luckylife864 6 місяців тому

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Saji_Hash
    @Saji_Hash Рік тому +162

    මල් රැප් අහන දූපතේ මේවා දුන්නේ මානසික් ඔලු තියෙන මිනිස්සුන්ට 😏❤️

  • @nirushd
    @nirushd 3 місяці тому +15

    තාමත් මේක 1M ගැහැව්වේ නෑ කියන්නේ.... අනේ මන්දා.... උබලා අපි හිතන මේ රට තාමත් දුරයි මචං... ඇත්තමයි තාමත් මේ ගැට්ට කැඩිලා නෑ.. Anyway, Lv u brother Manasick & Drill Team...

  • @CyberShowyoutube
    @CyberShowyoutube Рік тому +242

    මතකද ඉස්සර කීවා
    " මේ සින්දු Trending යන දාකට රට හැදේවි" වගේ කතා ? මචං, දැන් Trending යනවා. 👀

    • @chanukabandara139
      @chanukabandara139 Рік тому +6

      😂😂

    • @techedue6151
      @techedue6151 9 місяців тому +1

      තාමත් හැදිලා නෑ rap eke adupduwakd ape adupaduwakd :-(

    • @tvseriesrider7174
      @tvseriesrider7174 3 місяці тому +3

      අපෙ මිනිස්සුන්ට තේරුම් යන්න කාලයක් යනවා ඒත් 2024-09-21 කැඩුවා ගැට්ටක්...💪

  • @thinalsrijayasuriya7106
    @thinalsrijayasuriya7106 11 місяців тому +27

    4:30 drum break ❤🤩

  • @erandichandrasekara824
    @erandichandrasekara824 Рік тому +75

    මේවා live දකින්න තරම් පින් කරා.වෙනම ලෝකයක අතරමං කරා අපිව🥺❤️🔥

  • @durangidesilva3957
    @durangidesilva3957 3 місяці тому +53

    අනුර කුමාර දිසානායක ජනාධිපති විදිහට දිවුරුම් දෙන දවසෙ මේ සින්දුව අහන්නෙ😊

  • @pehethsasalanka2596
    @pehethsasalanka2596 День тому +1

    Who is that Guitarist 🔥 උ දෙනවා ආයේ පුපුරන්න well played boys 🔥🔥🔥

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Рік тому +168

    Lyrics දෑතට දෙවි පිහිටයි 🫶❤️

  • @wageeshaisira2645
    @wageeshaisira2645 9 місяців тому +5

    MANASICK x CHARITHA ♥️🔥

  • @dilumchamila3117
    @dilumchamila3117 Рік тому +73

    "අහන් ඉද්දි බෝනාගෙ සැර.... වදන්
    මහඋන් එතනම තෙත් වෙනව .... හිටං"

  • @BhashithaHettigoda
    @BhashithaHettigoda Рік тому +59

    I witnessed Ice Cube and 50 Cent perform live in concerts! But Damn!!!! this hits differently!
    Manasik is the best Sri Lankan rapper ever, and the rest can't even come close. If he ever does his own concert, I'll be the first to buy the ticket!

    • @cactusbybhanu7840
      @cactusbybhanu7840 10 місяців тому +2

      Then I'll be the 2nd 😌

    • @maurogayan5176
      @maurogayan5176 10 місяців тому

      Did you listen to ‘Kataka’ album of Manasik?

    • @udayangakumara
      @udayangakumara 4 місяці тому +2

      Now you can buy tickets. 😃 "Kataka Live In Concert" ..🔥

    • @piyumanthabandara4899
      @piyumanthabandara4899 4 місяці тому

      ua-cam.com/video/wYXsZEdFtLU/v-deo.htmlsi=435EbAlZeod3exDw

  • @AdheeshaMunasinghe
    @AdheeshaMunasinghe 11 місяців тому +11

    මේක එලියට ආවේ 2019. ගෝඨගේ කැම්පේන් එලියට ආපු කාලේ. මහින්දලව වැන්ද කාලේ. හොදම ගැට්ට හැදිල තිබ්බ කාලේ.ඒ කාලේ ආපු ගැට්ට කැඩුනේ 2022. ඒ කඩපු ගැට්ටෙන් හරියට වැඩක් ගන්න පුලුවන් උනොත් අපිට ඒක ලොකු දෙයක්❤

  • @12mviews20
    @12mviews20 3 місяці тому +12

    We did it ❤

  • @AD-xe2oo
    @AD-xe2oo Рік тому +65

    2019 වගේ ලංකාවෙ දේශපාලන වහල් මානසිකත්වයෙන් ජීවත් උන බහුතරයක් හිටිය කාලෙක මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නෙම.....
    Respect Borna ❤ #westnahira #thanikalu #62992

  • @chanakaarchitecture1839
    @chanakaarchitecture1839 Рік тому +233

    අඩො ලන්කාවෙ live රැපක් කියනවා දැක්ක්මයි. Respect manasik.

  • @darshanidilrukshi731
    @darshanidilrukshi731 9 місяців тому +3

    Ammo bona oyanam pissuwa ❤charitha aiyath ita deweni na asama dennek eka thana niyama wadak 🌹

  • @SriLankanStuff
    @SriLankanStuff Рік тому +408

    ගෙදර මිනිස්සුන්ට සද්දෙට ඇහෙන්න දාන්න පුලුවන් ආයෙත් අලුත් rendition එක නිසා ❤

    • @Luis-gy5tw
      @Luis-gy5tw Рік тому +3

      Sira..

    • @Prasaaaa
      @Prasaaaa Рік тому +9

      පුළුවන් තරම් ඇහෙන්න දාපන්..මමත් දානවා..👍👍

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +2

      විප්ලවයකාරය කියල බනිනවානේ එතකොට 😭

    • @SriLankanStuff
      @SriLankanStuff 10 місяців тому

      @@slmicro3857 Banum ahapan 😂

  • @prabuddhar
    @prabuddhar 3 місяці тому +15

    කීව විදිහටම රස්තියාදුවෙ යැව්වා, කැඩුවා ගැට්ට.. Respect ❤❤

  • @sankachathuranga3763
    @sankachathuranga3763 Рік тому +91

    නන්දා මාලනී මහත්මියගෙ පවන concrete එක මතක් උනා... gg manasick ❤🔥

    • @imanjith
      @imanjith 4 місяці тому

      ane mata e gana poddak kiyannko plz

    • @ghost14179
      @ghost14179 4 місяці тому +3

      Concrete😂

    • @Techsavvfi
      @Techsavvfi Місяць тому

      ​@@imanjithජේ ආර් තහනම් කරා ඒ ඇල්බම් එකම.ජවිපෙ විමුක්ති ගී විදිහට ඒක යූස් කරා.දැන් නම් යූ ටියුබ් එකේ තියෙනවා.තහනමට හේතුව ඇහුවම තේරේවි .ඒක ආවෙ 88 89 භීෂණ කාලෙ...

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 Рік тому +39

    "අපේ නොදැනුවත්කම උන්ගේ දැනුවත්කම
    අපි දැනුවත්වම උන් උපයයි වත්කම"
    Borna❤

  • @sakunisurawimala5698
    @sakunisurawimala5698 Рік тому +44

    Live ඇහුවා වගේම තාමත් මේක අහද්දි හිරිගඩු පිපෙනව 🥺❤️

  • @Keshan__wassana
    @Keshan__wassana 5 місяців тому +6

    පොඩි එකා වඩාගන්න දැයේ පියා
    තව පොඩි එකෙකුට නැති කළා තම පියා
    felt it

  • @HansiErandi07
    @HansiErandi07 Рік тому +337

    Manasick Is On Fire With The Legend 😏❤️🔥

  • @kalaniudeshika9601
    @kalaniudeshika9601 10 місяців тому +6

    Can't stop listening to this over and over again. Manasick wrote exactly the tragedy of our country. Thank you Charitha bringing back this masterpiece and for the great musical treatment. All the artists here should be appreciated ❤

  • @pokemondiariessl9938
    @pokemondiariessl9938 11 місяців тому +14

    Hope charitha comes back with a grand kuweni musical.bigger than ever.I feel like the limited amount of seats at nelum pokuna does not do a justice to the endless crowd still waiting for the live experience.

  • @swarnikothalawala6547
    @swarnikothalawala6547 3 місяці тому +85

    Today is the day 2024/09/21 🔥🔥

    • @JaxApocalypse
      @JaxApocalypse 3 місяці тому

      පෙලකට ඕන සීනූ වත්තක් හදන්නයී 🙏🙏🙏

    • @chavidyanawodani6159
      @chavidyanawodani6159 3 місяці тому +1

      Unge Sama Samajei Unge Wamai
      Dakunak Pennuwath Un Pana Bayai
      Meyai, Ube Swara Mawathewath Nathi Wiplawayaka Thurya
      Ada api Awi Dara.. Ko Vijayage Lamai

    • @LearnEnglish_PiumaNaveen
      @LearnEnglish_PiumaNaveen 3 місяці тому

      ❤❤❤

  • @pokemondiariessl9938
    @pokemondiariessl9938 3 місяці тому +4

    Adooo ara anthimata thiyana star sign eka"kataka" .drill tream present 2024.lost my words

  • @deepikarodrigo7877
    @deepikarodrigo7877 Рік тому +40

    මේ රටට හදවතින්ම ආදරය කරන මිනිස්සුන්ගේ full support එක. ❤❤

  • @red-z1i
    @red-z1i 6 місяців тому +19

    රනිල්ගේ සුබ ආරංචිය අහල. Jayamardhanapura Wanuma මතක් වෙලා අවේ.

  • @PANDA-vk2tx
    @PANDA-vk2tx 4 місяці тому +12

    දැන් තමයි මේවා Viral වෙන්න ඕනා මිනිස්සුන්ට මොලේ පෑදෙන්න.....

  • @sachinthanikaveesha2453
    @sachinthanikaveesha2453 Рік тому +57

    සබුද්ධික ප්‍රේක්ෂකය/ ශ්‍රාවක අවධානය පිණිසයි.🥰🥰🥰

  • @maheshchathuranga8175
    @maheshchathuranga8175 9 місяців тому +2

    Manasic pissuwak ❤❤ charitha athalage mola genapu nawak ❤❤❤❤❤❤❤

  • @HarshaHL-p7s
    @HarshaHL-p7s 3 місяці тому +7

    "අපේ නොදැනුවත්කම, උන්ගේ දැනුවත්කම - අපි දැනුවත්වම ඌපයයි වත්කම "

  • @hksm87
    @hksm87 11 місяців тому +31

    Finally Mr. Ranil was lucky to sing in Mr. Charith's music.😂

  • @athapatthu19
    @athapatthu19 Рік тому +35

    SINHALA RAP GOAT 🖤🫡
    "අද අපි අවි දරා, කෝ විජයගේ ළමයි?"

  • @slmicro3857
    @slmicro3857 4 місяці тому +11

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

  • @lakshithadilshanmakavita
    @lakshithadilshanmakavita Рік тому +86

    "අපි පොඩි මිනිස්සු." නෑ තොපි මෝඩයි...
    අපේ කැලැන්ඩරෙ උනෙ උන්ගෙ අභියෝගයි...⏳
    Borna 🗿🖤 4:52

  • @UniverseWithme-bh1tz
    @UniverseWithme-bh1tz Місяць тому +1

    අම්මෝ මේකෙ තේරැම. Live අහලා තේරුනේ නැති මෝඩ මම අවුරුද්දකටත් පස්සෙ අහපු තිත්ත ඇත්තට වශී වුනා

  • @galiver9360
    @galiver9360 Рік тому +24

    වචන ටික ඇහෙද්දි කරකවල අතෑරිය වගේ..😊😊...2024 වහල් කම් කරන ඒවුන්ගේ ගැට්ට කඩමු..වචනවලින් වහල්ලුන්ගෙ ඔළු කූඩුවෙන්න වෙඩි තියමු..ඉස්සරහට යමු..💪💪

  • @acweerathunga
    @acweerathunga 11 місяців тому +6

    මේ දේසපාලුවන්ට එරෙහිව මේ වගේ නිර්මාණ දහසක් කරන්න ශක්තිය ලැබේවා 💪👍🙏❤️

  • @Deshaa_R
    @Deshaa_R Рік тому +129

    කුවේනී show එකට ගහන්න ශෝ එකක් මේ ලංකාවේ නෑ කියලා යලි යලිත් ඔප්පුකර හමාරයි ❤ අපේ සදකත් අයියත් ඉන්නේ මේ 1:39 😁

    • @kavindugayantha201
      @kavindugayantha201 Рік тому +6

      Manasick ගෙ සින්දුව බන්...කුවේණි කරපු දෙයක් නෙවෙයි ...ඕක ප්ලේ කරන්න කොන්දක් ඕන එක විතරයි ❤

    • @Srkworld123-u2d
      @Srkworld123-u2d Рік тому +18

      ​​@@kavindugayantha201 oya danna pamka tama kuweni concert eka nisa tama bn aye jayamaradana pura wanuma eliyata awe anit eka Charitha aiyage music ekka rap eka wenama level ekak. Charitha Attalage Manasick kiyanne වැඩ්ඩො දෙන්නෙක් 😌♥️

    • @udarasupun9114
      @udarasupun9114 Рік тому +10

      Rap ahana un athara aye mewa eliyata enna deyak na🤫

    • @Kevin-z7t1e
      @Kevin-z7t1e Рік тому +5

      ​@@kavindugayantha201කුවේණි කරපු දෙයක් තමයි ඔය 😅

    • @AD-xe2oo
      @AD-xe2oo Рік тому +8

      ​@@Srkworld123-u2dමමත් එකෙන්ම චරියගෙ ෆෑන් කෙනෙක්. හැබැයි මෙතෙන්දි නම් මේ මියුසික් හින්දා මානසික්ගෙ රැප් එකේ තිබ්බ ඒ energy එක නැති වෙලා වගේ 😢 org එකයි මේකයි බැලුවම org එකේ තිබ්බ ගැම්ම මේකෙ නෑ.

  • @azamizmy5817
    @azamizmy5817 Рік тому +51

    අඩෝ ලංකාවේ මේ වගේ live Rap performance එකක් කරන්න පුලුවන් එකෙක් පෙන්නපන්..එකෙක්..I have no words👏 Borna just spitting facts💯 Fire oiiii fire 🥵🔥🔥 Hats off to Manasick × Charitha 👏♥️

    • @themiya4598
      @themiya4598 Рік тому +7

      Yh..This is absolutely fire❤ but don't forget ravii👀

    • @fromnue
      @fromnue Рік тому +7

      Aththa wena mona rap artist kenektwath na me wge stage presence ekak

    • @tharushikapallege8948
      @tharushikapallege8948 Рік тому +11

      ලන්කාවෙ මීට කලින් full rap එකක් ලයිව් කියලත් නෑ

    • @cactusbybhanu7840
      @cactusbybhanu7840 Рік тому +9

      Cant even think about his self confidence level 💥

    • @hasinduhimal2114
      @hasinduhimal2114 Рік тому +4

      Bro, Do not forget about Ravi Jay.😢❤ Hope we will see him in next concert with Charitha ayiya❤

  • @zedx4749
    @zedx4749 Рік тому +23

    චරිත සහ මානසික් විසින් ලංකාවට Nu Metal හඳුන්වා දෙන ලදී...

    • @darker0000
      @darker0000 Рік тому +7

      pure linkin park vibes ❤️

  • @thusithasampath3229
    @thusithasampath3229 4 місяці тому +6

    මේ මගුල කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... 💪💪💪

  • @UdanaNPathirage
    @UdanaNPathirage Рік тому +96

    " මෙහෙම තියන් බැහැ - රටක් හදන්න! " Borna

  • @sudamupendra2801
    @sudamupendra2801 9 місяців тому +2

    marenna kalin eka parak kuweni concert ek blnn thibunnm e athi 😍🥺

  • @kavithdesilva
    @kavithdesilva Рік тому +27

    Born manasick උබේ රැප අහලා අපිට මාර sick!❤️ #slraplegend.

  • @Southsidecentral-DR99
    @Southsidecentral-DR99 Рік тому +35

    ලසන්ත ගියේ එරෙහි කතුවැකි ලියා 🔥

  • @dinukafernando1336
    @dinukafernando1336 Рік тому +28

    Supiriiii…. ගමේ උන්දලාට කන පැලෙන්න සද්දෙන් දාලා තියන්න වටිනවා... පැත්ත පැත්තකට දාලා ගැට්ට කැඩුව දාට.... මේකෙ 2 version දාන්න❤❤❤❤

  • @sahasrivimansha9874
    @sahasrivimansha9874 Рік тому +16

    The Combination of Charitha & Manasick is a literally FIRE 🔥

  • @pathummadushanka8474
    @pathummadushanka8474 Рік тому +16

    මැරිලා යන්නෙ මානසික් 🖤 ලංකාවටම මෙ වගෙ එකයි ඉන්නෙ 🔥 හදවතින්ම වෙස්නාහිර ❤

  • @pubudupraboth9444
    @pubudupraboth9444 Рік тому +69

    ගමටම ඇහෙන්න සද්දෙට play කරලා හැමදාම උදේට කෑ ගහලා කියනවා 🥺🖤🔥💯💥❤️

    • @manojde_
      @manojde_ Рік тому +4

      ඒක තමා අපේ විනෝදෙ බ්‍රෝ 🤘

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +4

      නවත්තන්න එපා මිතුර දිනනතුරා 😶‍🌫❤❤

    • @Techsavvfi
      @Techsavvfi Місяць тому

      එකෙක්ගෙ හරි මොලේ පැදේවි...

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 Рік тому +9

    Those who have real backbone as artists .hats of charitha & manasick.🔥❤

  • @Era-LK
    @Era-LK Рік тому +68

    "පැත්තක් තියන් බෑ යාළු ගැට්ටක් කඩන්න"
    #MrBornWickz
    පොකුණෙ වේදිකාව ගිනිතියපු මිනිස්සු 🎙️🔥

  • @sewwandiamarasingha6055
    @sewwandiamarasingha6055 9 місяців тому +2

    Mehema tiyan behe - ratak hadanna....❤❤❤❤❤

  • @shereenkarunarathna4873
    @shereenkarunarathna4873 Рік тому +15

    Every rhyme is a masterpiece. Mad respect for the way you own the mic and elevate the rap game. Manasick ❤

  • @bhawanthapremasinghe4483
    @bhawanthapremasinghe4483 11 місяців тому +18

    මල් රැපාලා පරිස්සමෙන් 😅 DrillTeam ❤

    • @Lazy570
      @Lazy570 10 місяців тому +3

      Unta newei awla🤣unge sindu ahana pimpiyontane naginne🤣

  • @Devni
    @Devni Рік тому +102

    මෙහෙම තියන් බැහැ රටක් හදන්න
    පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න ❤✨❤

  • @bravoforever
    @bravoforever 10 місяців тому +9

    6:00 Drill Team Presents KATAKA ❤

  • @talikawoods
    @talikawoods 3 місяці тому +4

    rata hadanna ..gattak kadanna me sare awsthwa labila ..21

  • @darshanakahandawala
    @darshanakahandawala Рік тому +5

    කවිය බර වැඩිද අවි දරන ඔය හිතට
    වචන තියුණුයිද අසිපතටත් වැඩිය
    උන්ඩයත් රස්නෙයිද කුසේ ගින්නට වැඩිය
    උන්මවපු ලෝකයම බොරුවක්ය දැන දැනම
    රකින මන්දිරයක නෑරුනු කවුලු දැක දැක
    එකම පන්තියෙ සිදුරු වහලක
    එකට තෙමෙනා අපිට
    අරගලයේ මල් තුහින
    බිම තෙමයි ලගදීම
    එයින් පීදෙන මල් වලට
    හිනැහෙන්න පන දෙන්න....
    රතු වැස්ස වස්සන්න
    නොදෙමු අපි එකට හිද
    රතු රෝස මල් යාය
    මිටින් ගෙන හිනැහෙන්න
    රටක් හදමු අපි ආදරේ වෑහෙන
    Darshana kahandawala

  • @Prasaaaa
    @Prasaaaa Рік тому +40

    එළ එළ..එක එක හිමීට රිලීස් කරන්න..❤❤❤❤

  • @charithrasahabandu
    @charithrasahabandu 11 місяців тому +4

    It's truly inspiring to see my favorite artists making a real effort to leave a positive impact on society and their audience, a much-needed initiative in our current situation. Massive respect for you, Manasick and Charitha, for the effort you've put in to deliver a powerful message to the people. ❤

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha Рік тому +16

    This is the reason for me to go to Kuweni Concert this time !!! #Manasick #KillingIt #DrillTeamWestNaharia 🔥🔥🔥

  • @dsnalaka
    @dsnalaka Рік тому +17

    ඔරිජිනල් එක ගහපු කාලෙටත් වඩා අදට ගැලපෙනව.. !

  • @tilansupun
    @tilansupun 9 місяців тому +7

    ඇගේ මයිල් කෙලින් වෙනවා මේකෙ start එකට යකොව් ❤

  • @HmmmImmaOdd
    @HmmmImmaOdd Рік тому +19

    එදා පියවිව
    අද ඩිජිටල්ව!

    රහේ වෙනසක් නෑ!

  • @thushankathimira9587
    @thushankathimira9587 Рік тому +11

    FA Manasic (& Drill team)!!!
    Dude, one of the best Nu metal like acts I've ever scene in Sri Lankan music arena.
    This is a freaking homage to Killing in the name by RATM!!!❤❤❤
    🤘🤘🤘

    • @darker0000
      @darker0000 Рік тому +2

      cuz of linkin park♥️🇱🇰

  • @nevinofficial
    @nevinofficial 10 місяців тому +4

    "මානසික්" Drill Team Westනාහිර ❤

  • @gihandcjdia5020
    @gihandcjdia5020 11 місяців тому +4

    Best performance so far in Sri Lankan music history which syndicates the power of citizen voices
    And the reality of political social corruption 🇱🇰 hats off to @manasick @charitha the way to change power the voices up 👁️🙏🏾

  • @wokemaster1929
    @wokemaster1929 11 місяців тому +1

    Goosebumps. Oneday i want to see a song like this with a verse or 2 in Tamil too so we can come together in showing how we were ALL oppressed

  • @isurunw_14
    @isurunw_14 3 місяці тому +4

    Fireeeee🔥🔥🔥

  • @chamathekanayake7328
    @chamathekanayake7328 Рік тому +71

    Smokio

    • @cactusbybhanu7840
      @cactusbybhanu7840 Рік тому +20

      Sl whole rap industry < MANASICK !

    • @sadaruwan4307
      @sadaruwan4307 7 місяців тому +9

      Smokio People 's Rapper කියලා දාන් හිටියට වැඩක් නැ බන් උට දේෂපාලානයට Diss එකක් ගහගන්න බැ 😂දැන් මේක දකින කුඩ්ඩගේ සේනව ඇවිල්ලා ටිපර් වෙලා පලයල්ලා

    • @YasangaKariyawasam
      @YasangaKariyawasam 7 місяців тому

      ​​@@sadaruwan4307 u kuddek ban😂

    • @sadaruwan4307
      @sadaruwan4307 7 місяців тому +3

      සිරාවට කැරි කුඩ්ඩා කුඩු ගහලා ගහලා බෙට්ට යන්නෙත් නැ පින්නයට😹

  • @vinukionethra
    @vinukionethra Рік тому +10

    Christmas gift from Mr.Charitha🙄❤👍

  • @ridmamapatunagamage3883
    @ridmamapatunagamage3883 Рік тому +2

    This performance screams one statement, and it's "Drillteam never Sold out!"

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 Рік тому +11

    Finally... ♥️
    Superb Backing
    Power of Manasick...❤️‍🔥✨️

  • @antonyperera2008
    @antonyperera2008 10 місяців тому +2

    What a lovely work 🇧🇼🇧🇼🇧🇼🇧🇼

  • @demoNK_2024
    @demoNK_2024 Рік тому +52

    චරිත සහ මානසික්ට මෙන්ම "BEE/භානුකටත්(Producer of Original Song)" මෙම වටිනා ගීතයේ ගෞරවය හිමි විය යුතුයි.ජය වේවා!!!

  • @EvOMusic_071
    @EvOMusic_071 Рік тому +5

    natanna gahana show pataw gahana kaale mewa ahaddi maarama sthutui
    Love you all

  • @malindubandaraudagedara
    @malindubandaraudagedara Рік тому +7

    For the first time Someone was shown in the audience That's sadakath😏😏

  • @nuwanchamarasilva910
    @nuwanchamarasilva910 11 місяців тому +5

    මල් සින්දු කුනුහරප වගේද මෙව්වා❤️.ඇග හිරි වැටෙන්න දෙනවා රිදෙන්නම💪

  • @ireshchamalka1858
    @ireshchamalka1858 3 місяці тому +9

    Are you ready 💪❤
    2024/09/20

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 6 місяців тому +2

    ඇබ්බැහියක් ❤️❤️ මේකෙ අර්ථය අද තමයි හොඳටම දැනෙන්නෙ. මේක මීටත් වඩා මිනිස්සු අතරට යන්න ඕන

  • @sanvidu_8648
    @sanvidu_8648 8 місяців тому +6

    Kochchra energy ekk thiyenna onida mechra effort ekk dnna well done manasick 🌚🔥