Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Rex Ft. Aki Vish කරපු හීනෙක තනිවෙලා දැන් UA-cam වලට Release කරලා තියනවා Link එකෙන් ගිහින් බලන්න. 🌻🌻🌻 Video Link - ua-cam.com/video/qvr8imYqPcQ/v-deo.html
බලහන් අද බෝනා ඉන්න තැන 💯සමාජේ කීවා බෝන වීදියට හුරු මදි 💯අද හැම වීදියේම උබේ කන ලුහු බදියි🔥
Borna කියපු එක 100% ඇත්ත පොඩි උන් ඔය ගැන්ග්ස්ටර් සීන් එක නිසා කෙලවෙන සීන් එකක් තියෙන්නෙ අපේ මල්ලි පවා මන් මාස්ටර්ගෙ මානසික්ගෙ රවී ජේ ගෙරැප් අහද්දි ඌ කියන්නෙ පාතාලෙ දාන්න කටේ තියෙන්නෙ පිලිකන්නෙ වලලන්නෙ ඒ වගේ talks ඉතිම් ඊට එහා ගිහිපු දෙයක් මේ රැප් වල තියෙනො මාස්ටර් මානසික් රවී අලුට අයගෙන් දේවා හේවා රූඩි වගේ රැපර්ලගෙ රැප්වල පට්ට තේරුමක් තියෙනො පොඩි වයසෙදි දකින්නෙ මම උනත් ඔය කඩු තුවක්කු දුම් දාන ඒවා ඕවනෙ ඉතිම් ඒකෙන් පොඩි උන්ගෙ මනස ගොඩක් දූෂණය වෙනෝ හසංක අයියා respect කතාවට❤️❤️
ගොඩක් පොඩි කොල්ලො rappers ලගේ එළියට දෙන image එකට රැවටිලා ඉන්නේ. උන් rap කරන්න ගත්තමත් ඔහොමයි. දැනුවත්කම ක් නැ.
ඇත්ත ඒකනම්
පට්ටම අව්ෂම කතාවක් මචං අපිත් බලාපොරොත්තු උනේ ඕක ලස්සනාට කරන්න පුළුවන් නමුත් කලාවට වැඩිය එකේ වැරදි අවබෝදයක් අරගන වෙනත් පැත්තකට මේ පොඩි අය ගමන් කරන්නේ උබ නියම උත්තරයක් දුන්න රිදෙන්න
🥺 මාරම කතාවක් එක❤️
හැමදේම කලින්ම දකින චරිතයක්-Manasick❤️
පට්ට කතාව මචන්.....!!ආදරෙයි උබේ දැක්මට......ඔය තාරුණ්‍ය රටට යහපතක්ම වේවා!!
රැප් කලොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවේඋන්ට ඔනේ උබලා ඔබා ගන්න ඒ මුඩුක්කුවේ
Man a sick = manasick 🖤🍃මේ වචන නිකමට කනකට ගත්තනම් විනාස වෙන්නෑ අපේ පරම්පරාව මෙච්චර :-)
😌ammo
This Is The Painful Truth. Legend
Kunuharapa kiyala melo therumak nathi wachana tikak kiyana un asse rap kiyanne mokakda kiyala ratata pennapu minissu.. respect machanla.. jayamardhanapura, ballo lagadi release karapu ayomaya, niyamai 🔥
Ow matath issara oya kabbonge rap ahala igena ganna ekath epa wela ganster widiyata inna try kara eeth matama theruna eka gon athal ekak kiyala recspet drill team😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Ado meka mama record karapu eka ❤
සම්පූර්ණ එක නැද්ද
@@keshma157 තියනවා මගේ PC එකේ
@@MaheshBawantha තීනවනම් දෙන්නකො
මානසික් ❤🤝❤
Born Lord ♥️
මන් නම් එදා ඉදන් කැමති පරන ගැන්ස්ටර් වලට 🥺❤️44/පදනම /මනන්කල්පිත ❤️😘
රස්තියාදු පදනම ❤️🔥
Rome ❤️
කියන දේ තේරුන්ගන්න ඔලුවක් නෑ 😂😂 අනේ තනකොල 😅
Manakkalpitha ganster rap d😅
මුන් තමා බන් උන්ටත් උන බොකරෙ
ෆට්ට ඇත්ත 🥂🤟
Respect manasik.❤
Supiri ekanm❤️
Borna ❤️
Manasik rap ජනපති
මම නම්, 1.Rasthiyadu padnm 2.Lil romeee 🔥3.44 klliya එක එක්කනාගේ රසවින්දනය වෙනස්.මම නම් හිතන්නේ අමරදේව සර්ලා එක්ක rapperala සින්දු කරන්න ඕනේ නෑ මොකද rap වෙනයි සින්දු වෙනයි. 👍🏻
job 1k karala hodta salli hoyana , eth pare innawa wage ragapanw kiynne padaname puliyata
ආඩම්බරයි ❤🔥
නියමයි බං ❣️🔥🍸🤛
පැහැදිලි සත්‍ය ...❤
අම්මෝ සැර 🤐💔
Drillteam ♥️♥️♥️
Elm♥️
Awankawma garu karana charithayak
#BornManasick 💖🔥
එදා අහපු රැප් අදත් අහනවා මන් ඒ උබ නිසා මේ රැප් කලාවේ කිං❤😍🫶
Adare krn set ekk❤️
great
Manasik ❤️🔥
Reality 🧤
Borna ❤️😎
Respect ❤️🔥
Respect manasick ❤
sira kathawa ooi
🔥 👍
Shah. True story.
Diss ethanath #Manasic 🔥
ow dan inna rap karana ewun nam melo rahak na.....
❤️🔥
Drillteam 🖤
❤😫
🔥
Eknma borna❤
Aniwa වෙස්නාහිර ගැම්ම ❤
Mu maliyati puliyati thama hint geuve mounath padamamata tha ma api kamathi❤
Maara sara kathawak eka nam
❤
Rap sirimath
🖤🖤
respect brother 💪
share this
💪❤️
Best 🖤 Manasick
King manasick..❤️
E kale 😌
❤️🩹
Munta tripod ekak nadda bun?
Yako me tv 1 yaddi video karapu 1k
Hand held, hyper zoom wage ewath camera movement technic.original program 1 blnna eheta denena1k ne
Sri lankan 1st crip gang BNA දන්නෙ නැත්තම් දැනගන්න
ලොවෙත් 🤩 BNA සොයිසාපුර
සුපිරි කතාව❤
#drillteam
44 කල්ලිය
අසංකහසංක සසංකඅහස
ඒ බන් හසංක born manasick නේ එතකොට Drex ,dminor නේ අසංක ,සසංක ,කවුද වැඩිමල් සහෝදරයා කවුද මද්දුමයා කවුද බාලයා
@@djsudeshanaremix?
@@djsudeshanaremix 1 Drex ,born 2, D minor 3
අනිත් අය කරන්නෙ එ අයට ඕන දේ මිසක් එක එකා 😂 කියන දේ නෙමේ machan.. උඹලා ඉතිම් හෙනම දාර්ශනික ටෝක් දිදී ඉදහන්
😂blpn manasik inna thana ada uda darshanika tolk didi idala thiyenne
@@Hapiyaa 😂ඔව් ඔව් පේනවා ඉන්න තැන පුටුවක් උඩට වෙලා ඇති 😂 අනෙ නිකම් පලයං හැපිය යන්න 😹
U kiyn ek aththne ithin 😂
O/l ඉස්සෙල්ල ලියල ඉදපන් කිව්ව එකට තරහා ගන්න එපා😂.ඒක තමයි යතාර්තය..නැත්තම් මේකෙ තියන කොලිටිය මොකක්ද. හැමදාම පොඩි පිරිසකට සීමා උන දෙයක් වෙයි මේක හැමදාම
Ubata kiyana de terum ganna kal yai malli
Born manasick ❤️
Respect manasick ❤️
😍
❤❤❤
Rex Ft. Aki Vish කරපු හීනෙක තනිවෙලා දැන් UA-cam වලට Release කරලා තියනවා Link එකෙන් ගිහින් බලන්න. 🌻🌻🌻 Video Link - ua-cam.com/video/qvr8imYqPcQ/v-deo.html
බලහන් අද බෝනා ඉන්න තැන 💯
සමාජේ කීවා බෝන වීදියට හුරු මදි 💯
අද හැම වීදියේම උබේ කන ලුහු බදියි🔥
Borna කියපු එක 100% ඇත්ත පොඩි උන් ඔය ගැන්ග්ස්ටර් සීන් එක නිසා කෙලවෙන සීන් එකක් තියෙන්නෙ
අපේ මල්ලි පවා මන් මාස්ටර්ගෙ මානසික්ගෙ රවී ජේ ගෙරැප් අහද්දි ඌ කියන්නෙ පාතාලෙ දාන්න කටේ තියෙන්නෙ පිලිකන්නෙ වලලන්නෙ ඒ වගේ talks ඉතිම් ඊට එහා ගිහිපු දෙයක් මේ රැප් වල තියෙනො මාස්ටර් මානසික් රවී අලුට අයගෙන් දේවා හේවා රූඩි වගේ රැපර්ලගෙ රැප්වල පට්ට තේරුමක් තියෙනො පොඩි වයසෙදි දකින්නෙ මම උනත් ඔය කඩු තුවක්කු දුම් දාන ඒවා ඕවනෙ ඉතිම් ඒකෙන් පොඩි උන්ගෙ මනස ගොඩක් දූෂණය වෙනෝ හසංක අයියා respect කතාවට❤️❤️
ගොඩක් පොඩි කොල්ලො rappers ලගේ එළියට දෙන image එකට රැවටිලා ඉන්නේ. උන් rap කරන්න ගත්තමත් ඔහොමයි. දැනුවත්කම ක් නැ.
ඇත්ත ඒකනම්
පට්ටම අව්ෂම කතාවක් මචං අපිත් බලාපොරොත්තු උනේ ඕක ලස්සනාට කරන්න පුළුවන් නමුත් කලාවට වැඩිය එකේ වැරදි අවබෝදයක් අරගන වෙනත් පැත්තකට මේ පොඩි අය ගමන් කරන්නේ උබ නියම උත්තරයක් දුන්න රිදෙන්න
🥺 මාරම කතාවක් එක❤️
හැමදේම කලින්ම දකින චරිතයක්-Manasick❤️
පට්ට කතාව මචන්.....!!ආදරෙයි උබේ දැක්මට......ඔය තාරුණ්‍ය රටට යහපතක්ම වේවා!!
රැප් කලොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවේ
උන්ට ඔනේ උබලා ඔබා ගන්න ඒ මුඩුක්කුවේ
Man a sick = manasick 🖤🍃
මේ වචන නිකමට කනකට ගත්තනම් විනාස වෙන්නෑ අපේ පරම්පරාව මෙච්චර :-)
😌ammo
This Is The Painful Truth. Legend
Kunuharapa kiyala melo therumak nathi wachana tikak kiyana un asse rap kiyanne mokakda kiyala ratata pennapu minissu.. respect machanla.. jayamardhanapura, ballo lagadi release karapu ayomaya, niyamai 🔥
Ow matath issara oya kabbonge rap ahala igena ganna ekath epa wela ganster widiyata inna try kara eeth matama theruna eka gon athal ekak kiyala recspet drill team😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Ado meka mama record karapu eka ❤
සම්පූර්ණ එක නැද්ද
@@keshma157 තියනවා මගේ PC එකේ
@@MaheshBawantha තීනවනම් දෙන්නකො
මානසික් ❤🤝❤
Born Lord ♥️
මන් නම් එදා ඉදන් කැමති පරන ගැන්ස්ටර් වලට 🥺❤️44/පදනම /මනන්කල්පිත ❤️😘
රස්තියාදු පදනම ❤️🔥
Rome ❤️
කියන දේ තේරුන්ගන්න ඔලුවක් නෑ 😂😂 අනේ තනකොල 😅
Manakkalpitha ganster rap d😅
මුන් තමා බන් උන්ටත් උන බොකරෙ
ෆට්ට ඇත්ත 🥂🤟
Respect manasik.❤
Supiri ekanm❤️
Borna ❤️
Manasik rap ජනපති
මම නම්,
1.Rasthiyadu padnm
2.Lil romeee 🔥
3.44 klliya
එක එක්කනාගේ රසවින්දනය වෙනස්.
මම නම් හිතන්නේ අමරදේව සර්ලා එක්ක rapperala සින්දු කරන්න ඕනේ නෑ මොකද rap වෙනයි සින්දු වෙනයි. 👍🏻
job 1k karala hodta salli hoyana , eth pare innawa wage ragapanw kiynne padaname puliyata
ආඩම්බරයි ❤🔥
නියමයි බං ❣️🔥🍸🤛
පැහැදිලි සත්‍ය ...❤
අම්මෝ සැර 🤐💔
Drillteam ♥️♥️♥️
Elm♥️
Awankawma garu karana charithayak
#BornManasick 💖🔥
එදා අහපු රැප් අදත් අහනවා මන් ඒ උබ නිසා මේ රැප් කලාවේ කිං❤😍🫶
Adare krn set ekk❤️
great
Manasik ❤️🔥
Reality 🧤
Borna ❤️😎
Respect ❤️🔥
Respect manasick ❤
sira kathawa ooi
🔥 👍
Shah. True story.
Diss ethanath #Manasic 🔥
ow dan inna rap karana ewun nam melo rahak na.....
❤️🔥
Drillteam 🖤
❤😫
🔥
Eknma borna❤
Aniwa වෙස්නාහිර ගැම්ම ❤
Mu maliyati puliyati thama hint geuve mounath padamamata tha ma api kamathi❤
Maara sara kathawak eka nam
❤
Rap sirimath
🖤🖤
respect brother 💪
share this
💪❤️
Best 🖤 Manasick
King manasick..❤️
E kale 😌
❤️🩹
Munta tripod ekak nadda bun?
Yako me tv 1 yaddi video karapu 1k
Hand held, hyper zoom wage ewath camera movement technic.original program 1 blnna eheta denena1k ne
Sri lankan 1st crip gang BNA දන්නෙ නැත්තම් දැනගන්න
ලොවෙත් 🤩 BNA සොයිසාපුර
සුපිරි කතාව❤
#drillteam
44 කල්ලිය
අසංක
හසංක
සසංක
අහස