Best music video TITAN -International Film Festival 2024, Australia Winner Kollywood international film festival 2024, India Finalist Short+Sweet Film Festival Illawarra 2024, Australia Semi-Finalist AniMate Australian animation film festival 2024, Australia Official selection 14th Pune short film festival 2024, India Official selection 11th Goa short film festival 2024, India
Mi comentario se perderá como una gota pequeña dentro del océano. Pero solo tengo una pregunta. Si muchas gotas se convierte en un gigante océano, cuanto nos tomará a nosotros convertir este video en tendencia y hacer llegar a 1M? Amo este video, me gustó muchísimo! Saludos desde Sudamérica, Paraguay ❤🇵🇾
ඇල්බම් එකෙන්ම පෙන්නෙ බෝනා ෆ්ලෝස් අතින් රයිම්ස් අතින් ගොඩක් Advance වෙලා තියනවා කියල.. Therefore, I can say here this is BORN MANASICK 2.0 💀🔥 Lets go king 🗿❤
Much love my brother ❤ I am big fan but my mother tongue is tamil I really appreciate the English captions I might not understand some of the intrecusies of your world play or the context of some of the analogies in your lyrics because I am tamil But I understand and appreciate the message you are trying to promote. I wish you the Best of luck and all the good fortune for your journey But I would love to see you collaborate with Tamil and English artists in Sri Lanka to bring to action a message of unity within our communities.
Lyrics Animation Music Everything is on point 👌 This is the biggest release of the year 2024 If this don't win the best song of the year, it will be a daylight robbery. Great work all around ❤💯🤘
Wow what a effort Motion graphics /editing and This is animation is next leval , we are here to support you❤❤❤❤❤❤ I share this on my face book Vera level nanbaaaaa vera levelllll
When creativity seamlessly merges with technology, the result is extraordinary, well done team! Your outstanding production merits greater recognition and appreciation. Hats off..
my perspective is This about our country,the women portray as sri lanka and soldiers portray as sri lankans,when our country got trouble every time soldiers come to fight and defeat other soldier like we gather and defeat every government when they harm our country.🖤
Best music video
TITAN -International Film Festival 2024, Australia
Winner
Kollywood international film festival 2024, India
Finalist
Short+Sweet Film Festival Illawarra 2024, Australia
Semi-Finalist
AniMate Australian animation film festival 2024, Australia
Official selection
14th Pune short film festival 2024, India
Official selection
11th Goa short film festival 2024, India
Congrats 👑🙏🏽
Congratulations 💀💣
❤❤❤
Congratulations
Congratulations ❤
🔥🔥🔥🔥
Broh❤🔥
Sanuka Aiyya
Boza 😍
ශ්රියා වයන්න දියන් බලන් නුබේ සිහ ශක්ති ❤️🔥
මගේ එකා 👏
Drill Team 🖤
lotaaaaaaaaaaaaaaaaaaaa
Bro 🖤🔥
Eww
Ewwwww wto
Lotus❤️🩹😚
Aduna Bung
thadiyooooo
Ai?
මල්ලි අපි දැම්මෙ කන්නට ගීයයි
ඒ ගී අමරණීයයි අද්විතීයයි ❤❤
amo Ape Sir
අමරණීයයි 🔥
♥️
Heva🖤
❤
Adoo heeva
Ayeth rapa udata ❤❤
Waahe
niceeeee
BNS ලා මේ ලගදි මේ වගේ වීඩියෝ එකක් කරා..මෙච්චර Technologies තියෙන ලෝකේ හරියට Music video එකක්වත් ලංකාවේ අපිට Top tier Production quality එක්ක කරගන්න බෑ නේද කියලා හිතුනා ඒක බලද්දි...හැබැයි මේක බලද්දි හිතුනා BNS ලා මොකද්ද බන් ඒ කරලා තියෙන්නෙ කියලා.. Drill Team: Reigning Champions of Sri Lankan Music
"Creativity is seeing what others see and thinking what no one else ever thought." ✊
@@DrillTeamWestnahiraOfficial Definitely!
Totalli true❤️🔥💯
මේ වගේ උන්ට තමා paypal donation වලින් දමලා ගහන්න වටින්නේ ❤ නැතුව tiktok live එන පින්නයන්ට නෙමෙයි😂
Ow. Bn 😂
Borana wagee un kawadaawath donation balaaporoththu wenne naa bn ❤
Donation නෙමේ බං view එකක් දෙන්න එකෙක් නෑ.. තූ නොදකිං ලංකාවේ රසවින්දනේ.. Rudah හරී ලබ්බෙ රසවින්දනේ..
@@SRICLAP දැන් ඉන්න උන් රැප් අහනව කියලා අහන්නෙත් මල් රැප්😂
ඇත්ත බං බෝර්නා කන්නට එක ගීයයි ඒ ගී අමරණියයි තමයි.
❤
When Borna Said ;
"මේක යන එකම රවුමක්
උබත් මාත් මේකේ ඉත්තෙක්.."
Now this Masterpiece...Show It to me;
රැල්ලට නොයා අලුත් පාරවල් හොයාගෙන උඩටම යන #drillteam
තිස් වසක යුද්ධය සමගින් සියුම් දේශපාලන විවේචනයක් ........
මගේ අදහස පමණයි
ලංකාවේ මෙච්චර වැඩ්ඩො ඉඳිද්දි ද යකෝව් ලංකාවට මෙච්චර කෙළවෙන්නේ.Rap industry එකට කොච්චර හොඳ ගමනක් තියේවිද මේ quality එකටම තවත් දේවල් නිර්මාණය උනානම්😢❤
මේකනම් පිස්සුවක්.concept එක next level brooo❤❤❤❤
This sets the bar very high 🔥🔥❤️
Correct me if I'm wrong, I think this is the first ever music video in Sri Lanka which reached this level in the visual. Bravos!!!
Yes, of course, That's epic and unique technique, that is next-gen music video
😼 yep
👌
වැඩේ මිනිත්තු තුන හතරයි..තාම එලියට එන්න අමාරුයි..🖤
සින්දු කලේ නෑ බොල නටවන්න. උඩුගම් බලා යන ගමන බැහැනෙ වලකන්න 🖤
Patta❤
ඔය Bar එක කියන රැප් එක මොකද්ද?🙄
@@sadaruwan4307 Batalanda
@@sadaruwan4307 ua-cam.com/users/shorts7yiPIC_OQd0?si=V0WWtxWJuqNRr3Xo
@@sadaruwan4307 ua-cam.com/users/shorts7yiPIC_OQd0?si=B-WP8-F2537MwFBN
Far cry 3 එකේ missoin එකක් තියෙනවා මේ වගේ Vibe එකක් තියෙන. Citra එන සීන් එක ❤️❤️.
Loop concept එක නම් next level. ❤️👌
citra
@@johnniewalker8186 අහා ඔව්. නම එහෙ මෙහෙ උනා 🙏
මේ රැප් එක trending යනවා කියන සෙට් එක මේ කොනට ❤😊
Deviynge baren passe... wage mewath milliona ganan paninwa balanna asawen inne 😊
සිරාවට බං...@@dananjayabandara307
Ai කොන් වලට යන්නෙ 💀
ඔය ගොබ්ba කතාව නවත්තගනින්කො අප්පිරියයි pgo yt comments section ekt එන්න උඹ වගේ උන් නිසා
@@yasiya_bgm5217 ඇත්ත හැබැයි 😄
Konata ei ubtta pnyo
සින්දුව ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක අපි කවුරුත් දන්නවනේ.
Animation එක ගැන කතා කරොත් මේ Level එකට මීට කලින් ලංකාවේ කිසිම වීඩියෝ එකක් කරල නැහැ. මෙහෙම animation එකක් කරන්න වෙන මහන්සිය, cost එක , Time එක Subject එක ගැන දන්න අය දන්නවා. Kudos to the animation team. you guys hit the top level.
Ps: bts එකක් දැම්ම නම් තමා තවත් සතුටු. ❤
BTS is coming soon! Keep in touch brother ✊
මේ යුද්දය කා සමගවත් නොව තමා සමගය... ❤
Wooow masterpiece ❤
Animation eknm patt.Lyrics වලටම හදපු Video එකෙන් එලියට එන්න මාර ම අමාරුයි.සුපිරි❤️
මට හිතෙන්නේ තනි soldier කෙනෙක්(තමන්) එයාගේ dark side එකයි,හොඳ පැත්තයි අතර ගැටුමෙන් අවසානෙට ඉතිරි වෙන්නේ හොඳ පැත්ත වෙන්න පුලුුවන් 🔥🔥
Nice perspective! keep digging brother ✊
මරණ බයට උඹගේ වේගෙන් දුවලා නෑ සුසන්තිකා...
පෙන්නන්නම් ආදරේ උඹට T56 න්...
westනාහිර 🔥🔥🔥
එච්චරයි නේ උබට තේරුනේ😒
මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි
ඒ ගී අමරණීයයි අද්විතීයයි - manasick
අමරණීය සිංදු ❤️
Borna live එකේ කිව්වා Real rap fanslta දෙයක් දෙන්න ඕන කියල.ඒ වචනෙම ඇති ❤️
Animation එක next level 🙂💯👍
Kupiriyak thama
Ai animation eka vitharada ai rap eka
මං හිතන විදිහට මේ නටන කත කියන්නෙ ලංකාමාතාව....
සොල්දාදුවා නියෝජනය කරන්නෙ අතරමං උනු ලාංකිකයෝ...
Its just my perspective with lyrics ✌️🖤
#drillteam
pennannam adare ubata t56n
Rape Scene ekk bn
මෙකට ස්ටොරි එකක් තියනවා
Kataka (කටක) Album Out Now!
Apple Music apple.co/4cyummM
UA-cam Music bit.ly/yt_kataka
Spotify - bit.ly/kataka_spotify
Stream / Download bnfr.link/kataka
(Lyrics)
උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වී
ගොදුරක් කරන් උඹේ පාරමී
හිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්රකාර වී
නීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී
දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ හී
උදාරම් උහුලන් ඇකයක්ම වී
උඹේ හලාහල ඇල්ම බැල්ම පැනයක්ම කී
ඒ සයිනයිඩ් තැල්ල සිහිය මට සුරයක්ම කී
නිවාදමන්න දෑහේ දැවෙන වර්ති
ශ්රියා වයන්න දියන් බලන් උඹේ සිහශක්ති
මගේ ප්රියාව අම්ල වැස්සක් ඒ මෝසමේම මත්වී
පිපාසයි ඛේට ග්රන්ථි, තමලිනි කියාපන් භූමියේ මේ කවුද චක්රවර්ති
මල්ටි බැරල් කැරළි ලේ කලා
සිහින් පොදයෙන් වැටුණු මීනි අළු තුහිනක් සේ කලා(ව)
තරණ සරණතලයේ හැඩය බලන් රවයි අසේකලා
පැලඳ උණ්ඩ මේඛලා, උඹේ ස්වරයේ ඝෝෂා ඝනය දාහක් චන්ද්‍රලේකලා
උඹේ අයතීන් මිහිදන් සුවයේ මිලයි කණින ආකර
මගේ පවසේ තොල සිඳින්න මවන්නම් සියයක් වාකර
කිලිටි ඇරලත් කොහොම රතු උනේද සාටක
යහනේ අතුරුවන්න දියන් ඛේදවාචක
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් - අරුම!
නිරයේදී - අරුම!
දිස්නයේම-විශ්මයේම අරුම!
උඹේ සිහින් ඉඟි යාන්තමක්
දුන්නා වගේ මට කොබ්බැකඩුව තාන්නමක්
ඔය දිව්ය අංග තනු හුදෙක් කාන්දමක්, ආගමක් අවධානමක් ප්රාණවත්
අවදානවත් සාරවත් නෑ අවසානවත්
රහසින් තියන පාද චාරිකා
උඹේ සිලිලාර හොයන්න ඕනේනෑ මට මේ යාත්රිකා
ඇයි මතවාදයෙන්ම මුරණ්ඩු උඹ ප්රියම්බිකා? දැනේද බයේ සුගන්දිකා?
මරණ බයට උඹගේ වේගෙන් දුවල නෑ සුසන්තිකා
ආහ්! හෘදය හොයන් අමුතු වේගයක්
නග්න අහස වසා ඇයිද ඇන්දේ මේඝයක්
ඉරේවි රෞද්ර නියට ඔය ගොරෝසු සේදයත්
බලා නොඉන්නේ කොහොම ලැමක මෙහෙම භේදයක්
අරුම-කරුම කෙරුවේ උන්ටික පනස් හයෙන් (1956)
අපේ පරතරය උණ්ඩයක් නම් ඇයි මේ පනත්(පනත) බයෙන්?
ඉහේ මන්කඩක තියං, උදුරා ලයෙන්
පෙන්නන්නනං ආදරේ උඹට T-56
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් - අරුම!
නිරයේදී - අරුම!
දිස්නයේම-විශ්මයේම අරුම!
ඇත්ත සිද්දියක් ගැනද මේ රැප් එකේ කියන්නේ
මේ සින්දුවෙන් කියවෙන්නේ අර මනම්පේරිව මරපු සීන් එක වගේ එකක්ද( වීඩියෝ එකෙන්()
Yogeshwari වෙන්නත් පුළුවන්
🔮
Industryයෙ කෙරෙන realම වෙනස් වැඩ❤
මෙව්වා කවදාවත් trending යන්නෑ ඒකයි දුක
කියන්න වචන නෑ සුපිරියක් 🌹
man a sick 🔥
Siravat❤
සීනි බෝල මල් රැපාල අතර නියම ලාංකික රැපා.
ආදරෙයි ඒ කාලෙ ඉඳන්ම ❤
Lyrics x Animation = 🔥
සමාජේ කිව්වා බෝර්නා වීදියට හුරු මදි
අද හැම වීදියේම උඹේ කණ ලුහුබඳි 🤍
This is classic හෘදය හොයන් අමුතු වේගයක්
නග්න අහස වසා ඇයිද ඇන්දේ මේඝයක්
ඉරේවි රෞද්ර නියට ඔය ගොරෝසු සේදයත්
බලා නොඉන්නේ කොහොම ලැමක මෙහෙම භේදයක්
I am watching this, just came from a party and LSD still works...✨
Awesome content Manasick 🥂✨
This Is Gonna Change Everything... Best One Yet... අරුමයක් වූ අරුම ඉතිහාසයට එක්වනු නිසැකයි 🔥💖 Always Do The Best For The Future 🤍
ලන්කාවේ දැක්කම හොදම animation video එක..♥️🔥 drill team ලා වැඩක් කරොත් next llevel තමා..♥️
උඩුගම් බලා යන මිනිස්සු , රැල්ලට යන්නැති මිනිස්සු අහන්නෙ...💛
This is the pure talent of amazing young Sri Lankans. Let’s build more and more VFX projects like this.
tip- Use English subtitles to understand every single phrase 😉
මේව million views යන්න ඕන ඒව. ලංකාවෙ එවුන්ට මේව අගයක් නෑ.නැත්තන් මානසික් කියන්නෙ rap වලින් ලංකාව හොල්ලන්න පුලුවන් චරිතයක් ❤️
😂
@@w.r.w.creations0399 pnny 😹
@@w.r.w.creations0399aii 😂 උබට ත් තියෙන්නේ ලබ්බෙ රසවින්දනයක් ද 😂
මේ නිර්මාණ වලට සම්මාන ලැබෙන යුගයක් ලංකාව තුල බිහි වේවා
සිංදුවේ තේරුම් වල level ටික ලෙහ ලෙහ යද්දී....
Visual එකේත් තේරුම් ලෙහන්න උනාම😅
Next level boyz❤❤❤
Rap music ekak සිතාර් eka play karaddi maarama unique lassanak..
Supirima combination ekk
Manasick pissuwak ❤
මිලියන මිනුම් දඬු ට්‍රෙන්ඩින් වසර කිහිපයකින් 😌 Drill Team 💪
Best Rap 2024🔥
No arguiments👏🏻
love death + robots Jibaro එපියෙ vibe එකක් තියෙන්නේ video එක 😍🔥
Indeed mchn 🔥
❤❤❤
Farcry 3 + Spider Verse Animation + Love Death and Robot තුනට එකට දාල වීඩියෝ එක කරලා වගේ ❤❤ Next Level ❤
💯
එකගයි ❤️
අඩේ සිරාවටම ඈ..❤❤
Ekagai
sira
Far cry eke wage background eka
E female character ekat e wage❤
Mi comentario se perderá como una gota pequeña dentro del océano.
Pero solo tengo una pregunta.
Si muchas gotas se convierte en un gigante océano, cuanto nos tomará a nosotros convertir este video en tendencia y hacer llegar a 1M?
Amo este video, me gustó muchísimo!
Saludos desde Sudamérica, Paraguay ❤🇵🇾
❤❤
❤❤
❤❤ @@kalindushanilka5005
@@rajeendrapasindu5275 ❤
ලංකාවේ සින්දු බල්ලට ගිහින් තියෙන වෙලාවක, හෙළුව සහ gossip trending වෙන වෙලාවක, මේ වගේ සින්දු trending අරන් යමු.
Super comment 🔥
ඇල්බම් එකෙන්ම පෙන්නෙ බෝනා ෆ්ලෝස් අතින් රයිම්ස් අතින් ගොඩක් Advance වෙලා තියනවා කියල..
Therefore, I can say here this is BORN MANASICK 2.0 💀🔥
Lets go king 🗿❤
MANASICK ගේ වචනයි BEE ගේ Music එක්ක මේ වගේ Video එකක් කියන්නේ කතා දෙකක් නෑ ගින්දර ❤
සිතාර්, තබ්ලා වගේ instruments එක්ක රැප් එකතු කරලා hip-hop vibe එකත් maintain කරන එක ලේසි වැඩක් නෙවෙයි. Bornage පෑන් පාර next level as always ❤️
"Love, Death and Robots" වගේ show එකකින් inspire වුණ video එක මරු! Overall සුපිරි art piece එකක් 💯. මේ level එකට ලංකාවේ hip hop standards raise කරන බොලාට ජය!
සුපිරියක්! දැකපු හොඳම ඇනිමේෂන් එකක්!
😯💥❤
එකපාර දකිද්දී මතක් උනේ Spider-Man: Across the Spider-Verse cartoon එකෙව් vibe එක 😍❤️
Sira ❤
Aniwa
Sirama❤
Sira
Sirawata bn 2:56
Wow😮 westනාහිර #62992
බෝනා තව drill beat ටිකකට සිංදු ටිකක් ඕනි 🖤
Bars Up Westnahira Boys..!
ලන්කාවෙ රැප් මියුසික් වෙනම ම ලෙවල් එකක ට..
Borna is the Best. Hats off
Lyrics
Video
Music
තුනම පිස්සුවක් ❤🔥
🫡🫡 වීඩියෝ එකේ තියෙන්නෙ ලූප් සීන් එකක්. ඒක තේරූනෙ දෙවනිපාර බලද්දි. වීඩියෝ එක පටන් ගද්දිම එකෙක්ට බිම දාගන ගහනව පෙන්නන්නෙ ඒ ගහන්නෙ ඌටමයි. වීඩියෝ එකේ අන්තිමට ආයෙත් උ වගේම එකෙක් ඇවිත් ඌට ගහනව. ඊටපස්සෙ ආයේ වෙන්නෙත් වීඩියෝ එකේ පෙන්නපු ටිකම තමයි .🫡 ලූප් එකක්.
Is she goddess durga? 🤔
Video එක මැදදිත් ඩෑල් එක ඌවම දකිනව පෙන්නනව. 2:42 තමන් එක්කම කරන සටනක් කියල පෙන්නනව ඇත්තෙ.එක music video එකක් උනාට මේකට තේරුම්නම් කිහිපයක්ම ඇති
💯
Animation super ah irukku
Next level
International leval ,like netflix
❤❤❤❤❤
Srilankan Best Musix Video With Animation 🗣️
Drill team සුපිරි වැඩක්. කලාවෙන් සමාජ විප්ලවයක් කරන සුපිරි වැඩ්ඩෝ ටිකක්.
Hands down THE best animated music video in sri lanka! kudos to the team!
😍❤️ මමත් මේකට visual එකක් හැදුව හිතෙන්.හැබැයි assassin's creed එකේ character එක්ක.
1M ගහනවා කියන සෙට් එක 😍💪
මේකෙ ලස්සන තේරුම් ගන්න පුළුවන් තරම් එච්චර පිරිසක් ඇතිද.... ලංකාවෙ 😢
නොයන එක හොදයි රැල්ලට යන මිනිස්සු වැඩක් නෑ ❤
එහෙම යන්න ඉතින් ශාන් පුතා කරන්න ඕන
මේක මැරෙන්න දෙන්න හොද නැති art එකක්❤🔥🫀
පිස්සුවක් 🥹🩶🫀 මල් රැප් ඇත්තොන්ටනම් මේවා සෙට් වෙන්නැතිවෙයි..| Borna ආදරෙයි
Plz after this gets millions of views ,upload behind the scenes (modeling/animayion/2d works) that can inspire so many learners here ❤❤❤❤❤
BTS Coming soon!
Animation එකට මෙහෙමනම් . Live action ආවනම්
Ammoh ❤🔥🥹
Next level Manasick !! Im with your beginning..❤❤❤❤❤❤
ඇත්තම යක්කු පිටියට එද්දි 🙂❤️
Kataka live in concert | Tickets available now
katakaliveinconcert.com
❤ වෙස්ට්නාහිර මහ යකා On Fire ❤❤️🔥💥
"This rap deserves much more recognition than it is currently receiving."
Lyrics
කලාව මුහුකුරා ගියාම මේ වගේ නිර්මාණ බිහිවෙනවා!❤
Next level Machan. Team who did the 3D and VFX is amazing. Really proud of you all guys
woooow next level...
Effort 😳🔥
hto meke animations
Greatest music video seen in Sri Lanka for a long time
Lyrics
උඹ හිත හොරා කෑවා දෑස සැණින් සිර බාර වී
ගොදුරක් කරන් උඹේ පාරමී
හිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්රකාර වී
නීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී
දන්නවා මම තුප්පහී රැදෙන්න දියන් උර බෙත්මේ හී
උදාරම් උහුලන් ඇකයක්ම වී
උඹේ හලාහල ඇල්ම බැල්ම පැනයක්ම කී
ඒ සයිනයිඩ් තැල්ල සිහිය මට සුරයක්ම කී
නිවා දමන්න දෑහේ දැවෙන වර්ති
ශ්රියා වයන්න දියන් බලන් උඹේ සිහශක්ති
මගේ ප්රියාව අම්ල වැස්සක් ඒ මෝසමේම මත් වී
පිපාසයි ඛේට ග්රන්ථි තමලිනි කියාපන් භූමියේ මේ කවුද චක්රවර්ති
මල්ටි බැරල් කැරළි ලේ කලා
සිහින් පොදයෙන් වැටුණු මීනි අළු තුහිනක් සේ කලා(ව)
තරණ සරණතලයේ හැඩය බලන් රවයි අසේකලා
පැලඳ උණ්ඩ මේඛලා උඹේ ස්වරයේ ඝෝෂා ඝනය දාහක් චන්ද්‍රලේකලා
උඹේ අයතීන් මිහිදන් සුවයේ මිලයි කණින ආකර
මගේ පවසේ තොල සිඳින්න මවන්නම් සියයක් වාකර
කිලිටි ඇරලත් කොහොම රතු උනේද සාටක
යහනේ අතුරුවන්න දියන් ඛේදවාචක
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් අරුම
නිරයේදී අරුම
දිස්නයේම විශ්මයේම අරුම
උඹේ සිහින් ඉඟි යාන්තමක්
දුන්නා වගේ මට කොබ්බැකඩුව තාන්නමක්
ඔය දිව්ය අංග තනු හුදෙක් කාන්දමක්
ආගමක් අවධානමක් ප්රාණවත්
අවදානවත් සාරවත් නෑ අවසානවත්
රහසින් තියන පාද චාරිකා
උඹේ සිලිලාර හොයන්න ඕනේනෑ මට මේ යාත්රිකා
ඇයි මතවාදයෙන්ම මුරණ්ඩු උඹ ප්රියම්බිකා
දැනේද බයේ සුගන්දිකා
මරණ බයට උඹගේ වේගෙන් දුවල නෑ සුසන්තිකා
ආහ්!
හෘදය හොයන් අමුතු වේගයක්
නග්න අහස වසා ඇයිද ඇන්දේ මේඝයක්
ඉරේවි රෞද්ර නියට ඔය ගොරෝසු සේදයත්
බලා නොඉන්නේ කොහොම ලැමක මෙහෙම භේදයක්
අරුම-කරුම කෙරුවේ උන්ටික පනස් හයෙන් (1956)
අපේ පරතරය උණ්ඩයක් නම් ඇයි මේ පනත්(පනත) බයෙන්
ඉහේ මන්කඩක තියං උදුරා ලයෙන්
පෙන්නන්නනං ආදරේ උඹට T-56
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් අරුම
නිරයේදී අරුම
දිස්නයේම විශ්මයේම අරුම
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් අරුම
නිරයේදී අරුම
දිස්නයේම විශ්මයේම අරුම
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් අරුම
නිරයේදී අරුම
දිස්නයේම විශ්මයේම අරුම
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් අරුම
නිරයේදී අරුම
දිස්නයේම විශ්මයේම අරුම
අරුම!! 🔥
Much love my brother ❤
I am big fan but my mother tongue is tamil I really appreciate the English captions I might not understand some of the intrecusies of your world play or the context of some of the analogies in your lyrics because I am tamil
But I understand and appreciate the message you are trying to promote.
I wish you the Best of luck and all the good fortune for your journey
But I would love to see you collaborate with Tamil and English artists in Sri Lanka to bring to action a message of unity within our communities.
Brother, this video has Tamil caption. ❤
Check again in the language option of the video ❤
@@mentitatererethanks brother really appreciated
#manasick still would love to see you in a collaboration ❤
@@mentitaterere If I remember correctly, we've had a chat in youtube like 3,4 years ago😅. You live Portugal right?
@@odiljanandith3817 Hello 🤣
Maybe yes
Now I'm checking and I am subscribed to your channel 😅😅
I'm not from Portugal. I'm from Paraguay
Awesome job Ravindu J!! ❤
Can we appreciate the VFX artiste of this masterpiece? 👏
Manasick 🔥
නිවීයාමට පෙර මේවා අහන්නත් පිනක් තියන්න ඕන...🖤💛 #Manasick❤️
Lyrics
Animation
Music
Everything is on point 👌
This is the biggest release of the year 2024
If this don't win the best song of the year, it will be a daylight robbery.
Great work all around ❤💯🤘
Ayeth ithin supiriyak 🩸🤛🤜
Turning point of Sri Lankan 3D Animations!
Wow what a effort
Motion graphics /editing and
This is animation is next leval , we are here to support you❤❤❤❤❤❤
I share this on my face book
Vera level nanbaaaaa vera levelllll
Film එකක් බැලුවා වගේ දැනුනෙ 🔥🖤
වෙනම රාමුවක් 🔥
යුද කලාපයක ඉන්න Soldier කෙනෙක් ප්‍රතිවාදි පැත්තෙ කාන්තාවක් දැකලා ඒ කාන්තාව ගැන ඇතිවෙන ආශාව නිසා ඇයව වර්ණනා කරන එක ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. ඒ වගේම ඔහු ඔහුගේ ආදරය පෙන්වන විදිය සහා ඔහු Soldier කෙනෙක් විදියට ඔහුගෙ Duty එක කරන විදිහ බලාගන්න පුලුවන්. ඇය Soldier ව වශීකරගන්න හදන ආකාරය දැක්කම සහා Soldier අවට තියන ඔලු කටු නිසා ඇය Witch කෙනෙක් වගෙ කියලා හිතන්න පුලුවන්. ඒ වගේම අන්තිමට Soldier ව ටයිම් ලූප් එකක හිරකරන ආකාරය අපිට බලාගන්න පුලුවන් .
Drill team නම් පිස්සුවක් 🖤😍 TV programs වල උඩ තියලා විචාර දෙන්න ඕන රැපර්ස්ලා ❤✨
When creativity seamlessly merges with technology, the result is extraordinary, well done team! Your outstanding production merits greater recognition and appreciation. Hats off..
Much love 🫡
my perspective is This about our country,the women portray as sri lanka and soldiers portray as sri lankans,when our country got trouble every time soldiers come to fight and defeat other soldier like we gather and defeat every government when they harm our country.🖤
2:50❤️🔥🥵 මයිල් කෙලින් උනා මේවා අහන්නෙ නැති කන් කුමට
මානsiC ගෙ වොයිස් එකට ගැලපෙන බීට් එක ඒකටම කැපෙන සුපිරි Visual එකක් කියන්නේ ආයෙ ඉතිං ඒ combination එක කියන්නේ ARUMA කියන්නේ වෙනම ලෙවල් එකක්
උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වී
ගොදුරක් කරන් උඹේ පාරමී
හිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්රකාර වී
නීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී
දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ හී
උදාරම් උහුලන් ඇකයක්ම වී
උඹේ හලාහල ඇල්ම බැල්ම පැනයක්ම කී
ඒ සයිනයිඩ් තැල්ල සිහිය මට සුරයක්ම කී
නිවාදමන්න දෑහේ දැවෙන වර්ති
ශ්රියා වයන්න දියන් බලන් උඹේ සිහශක්ති
මගේ ප්රියාව අම්ල වැස්සක් ඒ මෝසමේම මත්වී
පිපාසයි ඛේට ග්රන්ථි තමලිනි කියාපන් භූමියේ මේ කවුද චක්රවර්ති
මල්ටි බැරල් කැරළි ලේ කලා
සිහින් පොදයෙන් වැටුණු මීනි අළු තුහිනක් සේ කලා
තරණ සරණතලයේ හැඩය බලන් රවයි අසේකලා
පැලඳ උණ්ඩ මේඛලා උඹේ ස්වරයේ ඝෝෂා ඝනය දාහක් චන්දරලේකලා
උඹේ අයතීන් මිහිදන් සුවයේ මිලයි කණින ආකර
මගේ පවසේ තොල සිඳින්න මවන්නම් සියයක් වාකර
කිලිටි ඇරලත් කොහොම රතු උනේද සාටක
යහනේ අතුරුවන්න දියන් ඛේදවාචක
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් - අරුම!
නිරයේදී - අරුම!
දිස්නයේ-විශ්මයේ අරුම!
උඹේ සිහින් ඉඟි යාන්තමක්
දුන්නා වගේ මට කොබ්බැකඩුව තාන්නමක්
ඔය දිව්ය අංග තනු හුදෙක් කාන්දමක් ආගමක් අවධානමක් ප්රාණවත්
අවදානවත් සාරවත් නෑ අවසානවත්
රහසින් තියන පාද චාරිකා
උඹේ සිලිලාර හොයන්න ඕනේ නෑ මට මේ යාත්රිකා
ඇයි මතවාදයෙන්ම මුරණ්ඩු උඹ ප්රියම්බිකා? දැනේද බයේ සුගන්දිකා?
මරණ බයට උඹගේ වේගෙන් දුවල නෑ සුසන්තිකා
ආහ්! හෘදය හොයන් අමුතු වේගයක්
නග්න අහස වසා ඇයිද ඇන්දේ මේඝයක්
ඉරේවි රෞද්ර නියට ඔය ගොරෝසු සේදයත්
බලා නොඉන්නේ කොහොම ලැමක මෙහෙම භේදයක්
අරුම-කරුම කෙරුවේ උන්ටික පනස් හයෙන් (1956)
අපේ පරතරය උණ්ඩයක් නම් ඇයි මේ පනත්(පනත) බයෙන්?
ඉහේ මන්කඩක තියං උදුරා ලයෙන්
පෙන්නන්නනං ආදරේ උඹට T-56
ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් - අරුම!
නිරයේදී - අරුම!
දිස්නයේ-විශ්මයේ අරුම!
Animations are outta this world, and the way they sync with the beat is amazing