Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මරු👌එතුව ගැහුවා 😂
ඔයා තමයි ගුරැ මුෂ්ටියක් නැති ව කියලා දුන්නෙ....බුදු සරණයි ....
ඒකනම් ඇත්ත ඉදගෙන එතිල්ලක් තමයි තියෙන්නේ..අල්ලපු ගෙදර ඇන්ටි ඔතනවා වීඩියෝ එකට ජයවේවා
Matath sambanda venna puluvanda
මෙ අමුඩ්‍රව්ය ගන්නේ කොහමද
මාවනැල්ල කෑගල්ල පැත්තෙ .මේ රැකියාව ජයටම කරනවා ..හොද ආදායම් ..
westhara hoyaganna udaw karanawqda
@@songsinhalasinhalasong5754 කෑගල්ල , මාවනැල්ල ..රඹුක්කන ,ටවුන් වල ඕනතරම් බීඩි කඩ තිබ්බා තියෙනවා ටිකක් අඩුයි ..ඒක දන්න කෙනෙකුගෙන් බීඩි ඔතන්න ඉගෙන ගන්න ඕන..ඊට පස්සෙ කඩේකින් බඩු ගන්න ඕනා.එයාලා ඔතන්න දන්නවද කියලා බලනවා .ඒ කඩවලින් ඔන බඩු ඔක්කො දෙනවා.ඔයාට තියෙන්නේ ඔතලා ගිහින්දෙන්න..හැබැයි එයාලා කොලිටි චෙක් කරනවා..ඊටපස්සෙ තමා බඩු ප්‍රමාණය වැඩි කරන්නේ..එයාලට පාඩුනම් ඔයා හරියට වැඩේ කරලා නැත්තං ..ඔයාගෙ මහන්සියෙන් අඩු කරනවා..දෙන කොල ප්‍රමාණයෙන් එයාලා බීඩී ප්‍රමාණයක් ටාගට් කරනවා..ඔයා ඔතන වැඩි බීඩි . ඒවගෙ සල්ලිත් ඔයාට හම්බෙන්නේ..සමහරු දවසට බීඩි 1500 ඔතන අය ඉන්නවා..මරු රස්සාව කාන්තාවන්ට .අපේ ලොකුඅම්මලා රඹුක්කන ඒනිසා දන්නවා ..ජයවේවා
@@singhaderana6861සෙට් කරල දෙන්න පුලුවන්ද.පටන් ගන්න
Badu ganna phone number ekak hoyala denna
@@ManjulaManjula-iy1zl number nam danne naha..oya gihin balanna..honda thanakin ganna ona...godak muslim aya thama dagena inne..mawanalla paththe awata ayata thama denne samanyen eyala pilimathalawa wage duraka ayata denawa
BD ඔතල මාසෙකටනම් ලක්ශ ගනන් ගන්න බෑ මේ අක්ක කියනව වගේ 20000ක් වගේ ගන්න පුලුවන්. මොකද අපෙ අම්මිත් ඔතනව. කිරි අම්මිත් එතුව ජීවත් වෙලා ඉන්න කාලෙ. ඕක ඔතන එක හෙන ලේසිනෙ කියල හිතෙයි. ඒත් ඔතන අය දන්නව එකතැන ඉදන් ඉන්න කොච්චර අමාරුද කියල. ඕකෙ අයහපත් පැත්ත කියන්නම්.දීර්ග කාලීනව කිරීමෙන් පෙනහැල්ලට බලපානවා. මොකද BD ඔතන එක හොද උනාට ඔය දුන්කොල් වල සැර ආස්වාස පාස්වාස වෙනව කොච්චරවත්.BD නොබුන්නත් BD බිවුව වගේ තමා ඉතින්. අනික දීර්ගකාලීනව එතීම මගින් අත් පා හිරිවැටීම වලට ලක්වෙනව මොකද එකම විදිහට එකම තැන ඉදන් ඉදල. මේක පහත් රස්සවක්වත් ජරා රස්සාවක්වත් නෙමේ. BD ඔතනව වැරදි දේකට මුදල් යොදවන්ඩවත් වැරදි ලෙස මුදල් හම්බ කරලවත් නෙමේ. දහඩිය මහන්සියෙන් හම්බ කරල. බොන නොබන අයට බලෙන් පොවිවන්න යන්නෑ. ඒ අයගෙ කැමැත්ත ඒක. දුප්පත්ම අය තමා ගොඩක් ඕක කරන්නෙ එදාවේල හරි ගොඩ දාගන්න.මෙච්චරයි කියන්න තියෙන්නෙ. BD ඔතන්න ඔතන අය මාක්ස් එකක් දාගන්න. ඔය සැර පපුවට හොදනෑ. ඇදුම රෝග පවා එන්න පුලුවන්. වයසට යන්න යන්න.
අපෙ අම්මිගෙ පලපුරුද්දනම් අවුරුදු 20ක් විතර.ඒත් කිරි අම්මි ඉන්න කාලෙනම් එයා අවුරුදු 50ක් විතර එතුව. ඔය පොඩි BD ත් නෙමේ. රයින් ඒව ලොකු BD. ඔය රැකියාව කරන හැමෝම පරිස්සම් වෙන්න. මාක්ස් එකක් දාගන්න ඔය දුන්කොල සැර ඇගට හොදනෑ. 😔. මමත් ආසම නැති ස්වයං රැකියාවක් ඒත් කරන්න දෙයක් නෑ ජීවත් වෙන්න වෙන කරන්න ස්වයං රැකියා නැති නිසා අපෙ අම්මී කිරිඅම්මීත් කලේ 😔. වෙනත් හොද ස්වයං රැකියා තියෙනවනම් ඒව කරන්න ඕකට වඩාහොදයි ඒක. 😔🤟
අනිවාර්යයෙන් ape පැත්තේ ඔතන ඔක්කොම ඇඳුම leddu.eth pana ada ada oka කරනවා .මොකද a මිනිස්සු ජීවත් wenne oken
@ASidu-e7u අපෙ අම්මිටත් ඕක තියෙනව. Bd ඔතන නිසා වෙන්න ඕන. ඒත් ඒක ලගදිම දවසක වෙනස් කරන්ව. කොහොම හරි. මට ඒක කරගන්න තිබ්බනම් ඇති
ගොඩක් වටිනවා ...ජයවේවා බුදු සරනයි ඉදිරියට යන්න සුබ පතනවා ...❤️
Dapu eka agayakaranava ❤ eth hamadama oka hodath na පිළිකා walata enna බලනවා 😢
Ammo😅 එක මරු බිස්නස් එක පුරුදු උනානම් 😌දවසෙම ගහා ගහා ඉන්න පුලුවන්😅
DB yak nadda mahansi youtube gihilla😊
මටත් ආසයි මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න
ජීවත් වෙන්න හයියක් උනු මගෙත් රැකියාව .
අපේ අම්මා අවුරුදු එකොලහේ ඉදන් දැන් අම්මාගෙ වයස හැටහතරයි පව් අපේ අම්මා .තව අපේ ලොකු අක්කා පොඩි කාලේ ඉදන් බීඩි ඔතන්නේ.❤❤❤
විස්තර දෙන්ට පුලුවන්ද
@@sujithnishantha347 මමත් බීඩි ඔතල තියනව..දැන් නමි ඉන්නෙ රට ලංකාවට ආවහම ආයෙ ඔතනව
Karanna puluwan thanak සම්බන්ධ karala denna puluwanda godak pin @@wasanthisumeda1289
දුම් බොන්න හොඳ නැ ලැජ්ජ නැතිව කමේට් දාපු මිනිස්සු බුදු සරණයි කියලාත් දලා
පිළිකාවකට සෘජුවම උදව් කරන පිරිසක්
Oya kiuwe pake kathawak
නොම්බරයක් දාන්න පුළුවන් ද
ගොඩාක් හොඳ රැකියාවක් . අපේ පැත්තෙත් කාලෙක ඉඳලා මේ රැකියාව කරන අය ඉන්නවා. ස්තූතියි ඔයාට මේ පිළිබඳ දැනුවත් කිරිම ගැන . සුභ දවසක් වේවා . තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏🙏💐💐💐💐💖💖💖
මේ රැකියාවට සම්බන්ධ වෙන විදිහ කියලා දෙන්න පොඩ්ඩක්
Ow MTH Dan gnn ona kohomd karnne
Apita karanna bari weida
Nombara dannna plz
නොම්බරයක් දෙන්න පුලුවන්ද
හ්ම්ම්ම්ම්ම් එක ඇත්ත දැන් කාලේ හැටියට... දැන් බිඩිත් පට්ට ගනන් නේ....👍👍👍
අනේ මං මේක කරන්න කැමතියි මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද
අපෙ අම්ම බිඩි ඔතන්න ගත්තේ අවුරුදු 12 ඉදලා දැන් අම්මට වයස 68 දැනුත් ඔතනව 😢😢😢 ආදරෙයි 🌸🌸🌸🌸🌸 අම්මෙ එ අත් දෙකෙන් මෙ වෙනකොට කොච්චර නම් බීඩි ඔත්ල ඇද්ද
තෝත් කොච්චර බීල ඇතිද උබෙ අම්ම ඔතපු බීඩි
අනේ සහොදරයා පුලුවන් නම් මට උදව් කරන්න ප්ලීස් මම රත්නපුර
Mama Balangoda math kathi me wadeta komada karanne
මොකක්ද කැත 😢
Matath me wadeta sambanda wena widiya kiyannako
0715281776 call me
මමත් කැමතියි කොහොමද සන්බන්ද වෙන්නෙ විස්තර දෙන්න පුලුවන්ද
Pilikawata udauwak newi ...e manussayage kiyak hari hamba kirimak ehamanam rajayen momit tahanam kranna oni
🌝 ලස්සයක් හම්බ කරනවා අපි..
කොහෙද තියෙන්නේ
Vistara danaganna puluwqbea
විස්තර කියන්නකෝ
😂
විස්තර දැන ගන්න පුලුවන්ද කොහෝමද සම්බන්ද වෙන්නේ කියලා
Wistara danaganne kohomada
එකතු වෙන්න අවස්ථාවක් තියනවාද..
Mama kemathi me rekiyawa patan ganna.dehiowita,awissawella peththe thiyanawada me Badu ganna thenak.puluwan nam kiyanawada mahaththaya
mamath kamathi Akkage No kohmda ganne
Spits.badu.laba.ganna.pluwanda
Mamat sambanda wenna kematiy.e gena vistara denaganna vidiha kiyanawada.
විස්තර දෙන්න පුලුවන්ද සර්
Matath me rakiyawata sambanda wenna puluwanda,number akak denna puluwanda
Nambaryak nedda
Visthara denna puluwanda
Visthara dena ganna one.plz details
කාන්තාවන්ට වගේම පිරිමින්ටක් වටිනව ගෙදර ඉදලම කරන දෙයක්නෙ..විජශ්ෂයෙන්ම. කාන්තාවන්ට ගෙදර වැඩ කරන ගමන්.ළමයිගෙ වැඩත් කරන ගමන් කරන්න පුලුවන් ජොබි එකක්..
එහෙම බෑනි පිරිමින්ට ඕව බොන්නයි ඔතන්නයි දෙකක් කරන්න බෑනි😊
@@Motivate_Moment 😅
කොහෝමද මේකට සම්බන්ද වෙන්නේ
මාත් කැමති.විස්තර දෙන්න පුලුවන්ද
අපිත් හදනවා වෙලිච්ච පොල් කොල හිනියට කපලා දානවා දුම් වැටි 5000ක් හදන්න පුළුවන් ටිකෙන් 8000 ක් පොල්කොල හිනියට කපලා මික්ස් කරපුවහම බිඩි හොයන්න බැ .. අපිට දැන් හොද ආදායමක් තියෙනවා .. සතියකට 8000 ක් හදලා විකුනනවා ...
හයි
බිඩි
Udau karanna puluwanda අපිටත් සම්බන්ධ karala denna
විස්තර දැන ගන්න පුලුවනිද
2:48 kohenda genn gsnne
මටත් විස්තර දෙන්න බැරිද
Meke thoraturu kiyannako
හතිය හැදි ලෙඩ වෙන්න පුලුවන් නේද ?
mama katugasthota Hanna thank nadda
මටත් මිටියක් ගේන්න 💕💕 ජයවේවා ❣️❣️
මේවත් ශරීරයට අහිතකරයි අප්පා.
හොදට ඔතන්න පුලුවන් 😅
මාසේකට කියක් විතර ගන්න පුලුවන්ද .
ගොඩාක් වටින විඩියෝවක්
Mamath kemathi sambanda wenna kohomada sambanda wenne..
මාතර අවට පමණයි
@@umeshmenaka4461 අහුන්ගල්ල බෑද
Kohomada join wenne
මන් මෙක කට්ටිය දලා කරා දැන් අපිට වැඩ නැ අපිට ඔතන්න ගන්නෙ කොහොමද
ගෙවල් කොහේද
විස්තර දැන ගන්න නම්බර් එකක් දෙන්නකො
@@umeshmenaka4461මේවා අවිස්සාවේල්ල පැත්තට ගෙනත් දෙන්නැද්ද..
විස්තරයක් දැනගන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද😊
😮😅😮නමිබරඑකදෙන්න
Hanwella patte bidi othana aya nadda. Gedra idan bidi othanna. Dannawa nm kiynna ...🙏
Matath karanna puluhanda
විස්තර දැන ගන්න කැමතියි .
Wistara Dana ganna nomdare ewanna
Kohomada sambanda wanna
කොහෙද me dana ganne කොහොමද
කොහොමද සම්බන්ද වෙන්නේ අමුද්‍රව්‍ය ගේන්න ගන්නේ කොහොමද ගෙවන්නේ විස්තර දෙන්න...
මාතර නම් පුළුවන්
@@umeshmenaka4461 මම මාතර කොහොමද කරන්නෙ
@@umeshmenaka4461 mama matara contact number ekk dennako
Wisthara danaganna danna kenek wisthradenawada namba ekak denawada
0715281776
නම්බර් එක දාන්නකො කොහොමද ගෙදරට බඩු ගෙන්න ගන්නෙ රස්සාවක් නැ අපිටත්.please .
Mamath asai visthara kiyannako
ව්ස්තර අහගන්න දුරකතන අන්කය ක් දෙන්න plz
Ane matath ganna puluwanda
තොරතරැ දැන ගන්නේ කොහොමද අපිත් කරන්න කැමතියි මෙි අක්කා සමිබන්ද කරලා දෙන්න
Good business My sister in law does this
නාරම්මල බිඩි ඔතන තැනක් කියන්න .ටවුම කිට්ටුව
oyt thenk hambund mth narammal
Okata join wenne komada
විස්තර දැනගන්න නොම්බරයක් නැද්ද
කොහෙද මේ කීයක් දෙනවාද 1000කට
Nambarayk nedda visthara denaganna
මට විස්තර කියන්න දන්න කේනේක්
Mekata sambanba wenne kohomba
Kamtia job akata sambdawne kohomada nambra aka dankuo
Kohomada sambnda wanea job akta kamtia
Gm මේ කොල ගේන්නා ගන්නේ කොහේද
mama beedi othanna dannawa eth den weerapokune inne mata amudauya ganna udau karanawada
matath bidi kola genaganna udawwak denna puluwanda
aththatama ahanne mewa kohenda genna ganna puluwan
කොහොමද ගෙන්නගන්නේ...අපිත් කරන්න කැමතියි...විස්තර ගන්නේ කොහොමද?contact number එකක් දාන්න පුලුවන්ද?
Apith kamathiy sanbanda wenna kohomada sanbanda wenne
මට සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ ජොබ් එකට
Ape pette nene kurunegala weerapokunata gennko
විස්තර දැනගන්න නම්බරයක් එවන්නකො
ඔයා කියන්න පුූලුවන්ද මේවා කොහෙද
විස්තර එවන්න පුළුවන් ද
WhatsApp enna
Visthara dana ganta puluwanda
Phone number ekak ewanta puluwanda
Meka hoda viyaparayak newei
අපේ අමිමා ඔතනවා..හලෝ
1000 ඔතන්න ලේසි නෑ කරලා බලන්න ආස හිතෙයි රුපියල් 700 හොයාගන්න
Vistara danaganne kohomda
Apitath badu ganna thanak kiyanna
Pissu oka boru masin ekak nam 2000 k othi mamath otanawane.
Apitath karanna barida
මම නුවර එළිය මම කැමතියි බඩි ඔතන්න සම්බන්ධ වෙන්නේ කොහොමද
විස්තර දෙන්න
Visthara kiyanna puluwand
Mata one pluwanda mawa sambada karagana
Koheda inne matara nam puluwan
පෝන් නොම්බරයක් පුළුවන්ද ව්ස්තර ලබාගන්න
Mekata sambanda karaganan barida
මාතර අවට නම් පුළුවන්
මාතර අවට නම් පුලුවන්
Apita no nadda sambanda wanna
මරු👌එතුව ගැහුවා 😂
ඔයා තමයි ගුරැ මුෂ්ටියක් නැති ව කියලා දුන්නෙ....බුදු සරණයි ....
ඒකනම් ඇත්ත ඉදගෙන එතිල්ලක් තමයි තියෙන්නේ..අල්ලපු ගෙදර ඇන්ටි ඔතනවා වීඩියෝ එකට ජයවේවා
Matath sambanda venna puluvanda
මෙ අමුඩ්‍රව්ය ගන්නේ කොහමද
මාවනැල්ල කෑගල්ල පැත්තෙ .මේ රැකියාව ජයටම කරනවා ..හොද ආදායම් ..
westhara hoyaganna udaw karanawqda
@@songsinhalasinhalasong5754 කෑගල්ල , මාවනැල්ල ..රඹුක්කන ,ටවුන් වල ඕනතරම් බීඩි කඩ තිබ්බා තියෙනවා ටිකක් අඩුයි ..ඒක දන්න කෙනෙකුගෙන් බීඩි ඔතන්න ඉගෙන ගන්න ඕන..ඊට පස්සෙ කඩේකින් බඩු ගන්න ඕනා.එයාලා ඔතන්න දන්නවද කියලා බලනවා .ඒ කඩවලින් ඔන බඩු ඔක්කො දෙනවා.ඔයාට තියෙන්නේ ඔතලා ගිහින්දෙන්න..හැබැයි එයාලා කොලිටි චෙක් කරනවා..ඊටපස්සෙ තමා බඩු ප්‍රමාණය වැඩි කරන්නේ..එයාලට පාඩුනම් ඔයා හරියට වැඩේ කරලා නැත්තං ..ඔයාගෙ මහන්සියෙන් අඩු කරනවා..දෙන කොල ප්‍රමාණයෙන් එයාලා බීඩී ප්‍රමාණයක් ටාගට් කරනවා..ඔයා ඔතන වැඩි බීඩි . ඒවගෙ සල්ලිත් ඔයාට හම්බෙන්නේ..සමහරු දවසට බීඩි 1500 ඔතන අය ඉන්නවා..මරු රස්සාව කාන්තාවන්ට .අපේ ලොකුඅම්මලා රඹුක්කන ඒනිසා දන්නවා ..ජයවේවා
@@singhaderana6861සෙට් කරල දෙන්න පුලුවන්ද.පටන් ගන්න
Badu ganna phone number ekak hoyala denna
@@ManjulaManjula-iy1zl number nam danne naha..oya gihin balanna..honda thanakin ganna ona...godak muslim aya thama dagena inne..mawanalla paththe awata ayata thama denne samanyen eyala pilimathalawa wage duraka ayata denawa
BD ඔතල මාසෙකටනම් ලක්ශ ගනන් ගන්න බෑ මේ අක්ක කියනව වගේ 20000ක් වගේ ගන්න පුලුවන්. මොකද අපෙ අම්මිත් ඔතනව. කිරි අම්මිත් එතුව ජීවත් වෙලා ඉන්න කාලෙ. ඕක ඔතන එක හෙන ලේසිනෙ කියල හිතෙයි. ඒත් ඔතන අය දන්නව එකතැන ඉදන් ඉන්න කොච්චර අමාරුද කියල. ඕකෙ අයහපත් පැත්ත කියන්නම්.
දීර්ග කාලීනව කිරීමෙන් පෙනහැල්ලට බලපානවා. මොකද BD ඔතන එක හොද උනාට ඔය දුන්කොල් වල සැර ආස්වාස පාස්වාස වෙනව කොච්චරවත්.BD නොබුන්නත් BD බිවුව වගේ තමා ඉතින්.
අනික දීර්ගකාලීනව එතීම මගින් අත් පා හිරිවැටීම වලට ලක්වෙනව මොකද එකම විදිහට එකම තැන ඉදන් ඉදල.
මේක පහත් රස්සවක්වත් ජරා රස්සාවක්වත් නෙමේ. BD ඔතනව වැරදි දේකට මුදල් යොදවන්ඩවත් වැරදි ලෙස මුදල් හම්බ කරලවත් නෙමේ. දහඩිය මහන්සියෙන් හම්බ කරල. බොන නොබන අයට බලෙන් පොවිවන්න යන්නෑ. ඒ අයගෙ කැමැත්ත ඒක. දුප්පත්ම අය තමා ගොඩක් ඕක කරන්නෙ එදාවේල හරි ගොඩ දාගන්න.
මෙච්චරයි කියන්න තියෙන්නෙ. BD ඔතන්න ඔතන අය මාක්ස් එකක් දාගන්න. ඔය සැර පපුවට හොදනෑ. ඇදුම රෝග පවා එන්න පුලුවන්. වයසට යන්න යන්න.