ටිකෙන් ටික අපේ ගෙදර හැඩ කරන මල් පැල🌺🌷ආමන්ඩ් වලින් බිස්කට්🍪

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 130

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 4 місяці тому +4

    චීසු බෝලෙ හරිම ලස්සනයි .මල් පැල තියලා තියෙන විදියත් ගොඩක් පිලිවෙලයි ❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @jrksilvasilva6371
    @jrksilvasilva6371 4 місяці тому +8

    මල් කියන්නේ අක්කේ මාරම මානසික සුවයක්..මමත් මල් ගොඩක් වවලා තියෙන්නේ ..

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඔව් අනේ ඇත්තමයි❤️❤️❤️

    • @jrksilvasilva6371
      @jrksilvasilva6371 4 місяці тому

      @@mihisan9298 ❤️

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 4 місяці тому +2

    ම්ම්ම්ම්ම්ම් රස පාටයි❤❤❤

  • @SamanThilaka-x2z
    @SamanThilaka-x2z Місяць тому +1

    Oya inna parisarayanam marama mara lassanai nangi

    • @mihisan9298
      @mihisan9298  Місяць тому

      Godak sthuthi ❤️❤️❤️

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 4 місяці тому +2

    දම්පාට මල් ඉති පැල වෙනවා හෙවන තැනක තියන්න ඇන්තූරියමි ටිකකුත් හිටවන්න නංගි ජපන් අරලිය වල ඇට හැදෙනවා ඒවාගෙන් පැල බෝකර ගන්න අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ඔයාලට ජෙසු පිහිටයි

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 4 місяці тому +1

    අනේ හරිම ආසාවෙන් බැලුවා ..ඔයාගේ වීඩියෝ එක...මං ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න..ජේසු පිහිටයි

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому +1

      අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @WasanthaPitigalaarachchi
    @WasanthaPitigalaarachchi 4 місяці тому +5

    දවසින් දවස සාර්තක වෙවා කරන කියන හැම වැඩක්ම.චීස් බෝලෙගෙ විඩියො නිතරම දාන්න.❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️🐶ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando340 4 місяці тому +1

    ❤🥰🥰

  • @SaaaDaaa-bo7zu
    @SaaaDaaa-bo7zu 4 місяці тому +1

    Oyala koheda inne akke.harima lassanai parisarayak.wali pase hodata hariyanawa mal paduru wage hadena ewa hitawanna lassanai ethakota.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️අපි තලවිල

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 місяці тому +1

    ❤❤❤

  • @nilanthiarosha1153
    @nilanthiarosha1153 4 місяці тому +2

    Me pothos wargayak nangi.... Me warga lanu othapu batayaka othanna... Hewanin thiyanna..me warga okkoma hoya ganna... Ethakota lassanai...

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Місяць тому

    Eee wla yavanna tikak mahatha pollakata pol kohu lanu othala harima pol mudu kambiyakin bdala harima ganna wla kbenne nthi widiyata hini kambiyakinma gtagahanna ethakota lassanai 😊ooka Japan araliya oya bat ekak neme ooke hti😊

    • @mihisan9298
      @mihisan9298  28 днів тому

      Godak sthuthi ❤️❤️❤️

  • @amanisansala9962
    @amanisansala9962 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @randi_085
    @randi_085 4 місяці тому +1

    Nanga oyage video eka hari lassanai ❤️🥰. Jesupihiti 🙏❤️

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

    • @randi_085
      @randi_085 4 місяці тому +1

      @@mihisan9298 love you nanga 🇱🇰🥰. Jesupihiti 🙏❤️🇱🇰🇱🇰

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      @randi_085 ❤️❤️❤️

  • @AmalikaThennakoon
    @AmalikaThennakoon 4 місяці тому +1

    Awa wala iti palawanna❤❤❤❤❤

  • @manorifernando4226
    @manorifernando4226 4 місяці тому +1

    Mhae htyata adane danne amend gana

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 4 місяці тому +1

    Aneee cheese boleta ආදරෙයි ❤❤❤

  • @gayathriherath2191
    @gayathriherath2191 4 місяці тому +2

    ජපන් අරලිය 😘

  • @deepmark6842
    @deepmark6842 4 місяці тому +1

    Mage lagath thiyenawa uk wala

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 4 місяці тому +1

    දැම්මා /බැලුවා

  • @iroshasamarasingha-k7t
    @iroshasamarasingha-k7t 3 місяці тому

    Koheda oya inne.lassanai.🎉

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому +1

      Api thalawila ❤️❤️❤️

  • @Rithu809
    @Rithu809 4 місяці тому +3

    දම්පට මල් පිටොනියා අතු පැලවෙන්නෙ

  • @SurangiLakshmi-xk6zo
    @SurangiLakshmi-xk6zo 4 місяці тому +1

    Akke talawila idam tiyanawada aran waga karanna puluwan

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      මම හිතන්නේ ඔව්

  • @BhanukaChathuranga-bh1xk
    @BhanukaChathuranga-bh1xk 4 місяці тому +2

    දම් පාට මල් සුදු පාට පොට් වල හිටවන්න ,අර ජපන් රෝස හිට්වල තියෙනව වගේ. එතකොට තවත් ලස්සනයි.ආදරෙයි❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඔව් නේද❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @shanika_2812
    @shanika_2812 4 місяці тому +2

    මහත වතුර බටයක් (අගල් 2 විෂ්කම්භය) ලණුවක් ඔතන්න.මල් පෝච්චිය මැදින් හිටවන්න. එතකොට ලස්සනට මල්වැල ඒකට එතෙනවා.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @asirifernando4777
    @asirifernando4777 4 місяці тому +1

    Mihiri akke ee Japan araliya.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 місяці тому +2

    ආමන් ඇටවල පොතු ඇරගන්න ලේසියි ඇල් අතුරට ඉහකට පොඟන්න දාල තියන්න පැය දෙකක් තුනක් එතකොට හරිම ලේසියෙන් පොත්ත ගැලවෙනවා

  • @kanchanafernandoo
    @kanchanafernandoo 4 місяці тому +1

    Money plant ekata kanuwakata hari gahaka athu kallaka hari kohu lanuwak othala pochchiyema hitawala wela eke othanna nangi.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Hari 👍godak sthuthi ❤️❤️❤️

  • @ChandiChandrikakumari-iz3uj
    @ChandiChandrikakumari-iz3uj 4 місяці тому +1

    Ane oyage videos man balanne harima ashawen.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

  • @AM-dx9mi
    @AM-dx9mi 4 місяці тому +1

    E wala money plant wargayak .eke digatama thanin thana mul thiyenawa. e mul thiyena than walin kotas wen kara e pot ekema hadanna puluwan. ethakota bush ekata enawa .e athu keli wena pot wala hadaagena bo karaganna puluwan. Money plant hanging pots wala naththam usakin thiyanna .rack ekak wage ekakada thiyanna puluwan. Mama dakka oyaa langa pots wala thawa money plants warga thiyenawa . Money plants kiyala search karoth oyaata wisthara Dana ganna piluwan .

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Hari❤️godak sthuthi ❤️❤️❤️

  • @mgdinesh8645
    @mgdinesh8645 4 місяці тому +1

    Ewa japan araliya

  • @DinushaRuwanthika-zg9nh
    @DinushaRuwanthika-zg9nh 4 місяці тому +1

    Thalawila palliya lagamada oyala inne

  • @kanchanafernandoo
    @kanchanafernandoo 4 місяці тому +1

    Dampata mala petunia. Tikka awwa one . Athu Kali pela karanna puluwan nangi.

    • @AM-dx9mi
      @AM-dx9mi 4 місяці тому +1

      Ow petunia . Petunia warga 2k thiyenawa. Meka awwe hadenawa. Athu hariyanawa.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Ane ehemada ☺️mama hithuwe hewane thiyanna one kiyala, godak sthuthi danuwath kalata ❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      @AM-dx9mi ❤️❤️❤️👍

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      @AM-dx9mi ❤️❤️❤️👍

  • @nilupaharshani7639
    @nilupaharshani7639 4 місяці тому +1

    Japan araliya❤

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 4 місяці тому +1

    Akke oya wal wargeta kiyanne money plant kiyala,oya wal wargaya godak welawata thiyanne kitchen eke,godak lassanai kitchen decoration walata,oya oka gedara issara hadanawanam pvc bata walin arch ekak hadanna,nathnam godak lassanai gasaka kada kotasakata yawanna

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Hari❤️godak sthuthi ❤️❤️❤️

  • @Manu_unitario
    @Manu_unitario 4 місяці тому +1

    නංගි ඔය කොළ පාට වැල් මල් පැලයේ නම පොටෝස්
    ගෙදරට ගොඩක් වාසනාව ගෙනදෙන indoor plant එකක්
    ගොඩක් තියන්නේ ගේ ඇතුලත
    ඔයා ඔය ලී දෙක වෙනුවට කොළ පාට හිනි උණ බට දෙකක් දෙපැත්ත ට තියන්න
    හැම තිස්සෙම වැල උඩ අතට අරින්න

    • @Manu_unitario
      @Manu_unitario 4 місяці тому +1

      නංගි ඒ පැළය ජපන් අරලිය නම
      අතු පැලවෙනවා

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ❤️❤️❤️👍

  • @bawanthakumara-y4k
    @bawanthakumara-y4k 3 місяці тому

    POCHCHIYE MEDATAAGAL DEKE SLON BATEKATA LANUWAKWATETA LAGA LAGA OTHALAMAL WELAYAWANNA

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 4 місяці тому +1

    Mama අද තමා දන්නෙ ආමන්ඩ් වල පොතු යවනඑක thanks ❤❤❤😊

  • @madushidulanjali173
    @madushidulanjali173 4 місяці тому +1

    Akka anakam balan hiteya. Jp

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Ane❤️godak sthuthi ❤️❤️❤️

  • @HelashaRashmi
    @HelashaRashmi 4 місяці тому +1

    Akke dora lagin thiyana kochchi thiyanna epa ara usata thiyena pochchideka witharak thiyanna athakot cham naththan kathai

  • @Jshehani
    @Jshehani 2 місяці тому

    Akke oyata godak chocolate thiyenawanam pls mata eka pecket ekak denna amend eta chuttakuth ekka🥹

  • @sriyanifdo9138
    @sriyanifdo9138 4 місяці тому +1

    Dampata mal petoniya atu palawenawa

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl 4 місяці тому +1

    Akke slon batayakata ලණුවක් ගැටගහලා එක දිගෙ ලස්සනට වැල් යවන්න❤

  • @daneeshasampath1722
    @daneeshasampath1722 4 місяці тому

    වීඩියෝ එක හරිම ලස්සනයි නංගියෝ . ටයිල් උඩ තියන පෝච්චි වල යට මොකද්ද නංගි තියලා තියෙන තැටිය. ප්ලාස්ටික් ද.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️ඒවා ප්ලාස්ටික් පිගන්

  • @kanchanafernandoo
    @kanchanafernandoo 4 місяці тому +1

    Araliya eka Japan araliya.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 місяці тому +2

    හායි කොහොමද ,?චිස් බෝලේ සනිපෙන් ඉන්න වද,,ඔයාලා දෙන්නත් සනිපෙන් ඉන්න වද,,,,වින්ඩෝ ප්ලාට් එකේ කෝටු.දෙකට ලනු ඔතන්න ලස්සනට ,,ආසාවෙන් බලපු විඩියෝ එකක් ,,ආදරෙයි හැමදාම තුන් දෙනාටම ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🌹🌹🌹🌹

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      අපි තුන් දෙනාම හොදින් ඉන්නවා❤️❤️❤️ගොඩාක් ස්තුතී

  • @kobalaLiyanage
    @kobalaLiyanage 2 місяці тому

  • @shiranifernando8128
    @shiranifernando8128 4 місяці тому +1

    Japan Araleya

  • @vihaganethsara8360
    @vihaganethsara8360 4 місяці тому +1

    Japan araliya

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 місяці тому +1

    ඔන්න ඉතින් නොදුටු ආමන් බිස්කට් එකත් දැක්ක.මිදුල මල් යායක් කරන්න.අව්ව තියෙන නිසා හොදින් මල් පිපෙයි.ආදරෙයි දුව

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඔව් නේද❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @IsharaMadushani-m6o
    @IsharaMadushani-m6o 4 місяці тому +1

    ජපන් අරලිය

  • @chamindakkumara1812
    @chamindakkumara1812 4 місяці тому +1

    අක්කේ වැල යවන ලී වල ලණුවක් ඔතන්න❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      හරි❤️❤️❤️

  • @priyanganisanjeewa8445
    @priyanganisanjeewa8445 4 місяці тому +1

    Palawani kamant aka magan

  • @shiromafernando6416
    @shiromafernando6416 4 місяці тому +1

    ඵ් වර්ගයට නේද ජපන් අරලිය කියන්නේ.
    අනික ඔය biscut ඵක ඵක, ඵක වර්ගයේ හැඩතල තියෙන cookie cutter වලින් කැපුවනම් හරි ලස්සනයි. දම්පාට මලේ නම නම් දන්නේ නැ. අද vidio ඵකේ චීස්බෝලේ හරී නිහඩයි නේද ❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඔව් නේද අද චීස් බෝලේ හොද ළමයා❤️❤️❤️🐶

  • @priyanganisanjeewa8445
    @priyanganisanjeewa8445 4 місяці тому +1

    Mama inne වෙන්නප්පුව

  • @Chicko_Boy
    @Chicko_Boy 4 місяці тому

    Li keli deke.kohu lanuwak othanna.ethakota lassnai

  • @jrksilvasilva6371
    @jrksilvasilva6371 4 місяці тому +2

    දම් පාට මල් පැලේ අක්කේ අත්තේ කරටියේ ලා හරිය තමයි පැල කරන්නේ...ඒ පැල වලට අක්කේ අව්ව ඕනා...හොදට මල් එනවා..

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට නංගී❤️❤️❤️

    • @jrksilvasilva6371
      @jrksilvasilva6371 4 місяці тому +1

      ❤️

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 4 місяці тому +1

    Liye lanu othanna

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 4 місяці тому +1

    ❤❤❤❤

  • @deepmark6842
    @deepmark6842 4 місяці тому +1

    Japan araliya