Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාව දැක්කම.හරිම සැනසීමක් දැනෙනෙවා,,ඔයාගෙ දහිරියට,,ඔයාගෙ වැඩ කටයුතු සාර්තක කර ගන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එ වගේම.චිස් බෝලේට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
අනේ❤️🐶ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️
කඩල ....කඩල පරිප්පු...වගේ දේවල් ප්‍රෙශර් කුකර් එකේ තම්බල ගන්න විනාඩි අටෙන් දහයෙන් තැම්බෙනවා
❤️❤️👍
මුලින් ඔයා පැල කර මල් වර්ගයේ නම කානේශන්. ලස්සනයි අදත් වීඩියෝ එක.ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නව ඩියර්. ආදරෙයි, බුදු සරනයි.! 🙏❤
❤️❤️❤️
ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤.❤️💚🍃☘️
ගොඩාක් ස්තූතී❤️
පහු කිරි , ඉස් කිරි කියලද ඔයාලගෙ පැත්තෙ කියන්නේ. මිටි කිරි , දිය කිරි අපි කියන්නේ. මන් ආසයි ඔයාගේ වගා වීඩියෝස් බලන්න.👍
බොහෝම ස්තූතී❤️❤️
අනේ චීසු බෝලෙට ඉක්මනින්ම සනීප වේවා!❤❤❤
ගොඩාක් ස්තූතී❤️🐶
Oyage wagawata man asai mage gedara mama elawalu hitawanawa thank you oyata mewa penwanawata
Akke mata akkage husband wa meet wela katha karanna puluwanda..mageth loku dream ekak mehama magema kiyala loku land ekaka mehama deyak karanna..aiya ekka katha karala godak dewal igena ganna thiyenawa BH
ඔව්❤️
❤❤❤❤❤❤❤❤❤❤
Wow nice video ❤❤❤. Oye side eke lands ganne thiyenewa de?
Thank you ❤️
oyalaga gedarata lagin thiyenne dialog tower ekakda, thalawila church eka laga aluthen hadapu tower ekakata signal denna awa apii, masa 10kata withara kalin..
Ehemada 😊
@@mihisan9298 ඔව්, අපරාදේ දැනගෙන හිටියනම් එන්න තිබ්බා. මගේ දෙමව්පියොත් එලවලු වගාව තමයි කරන්නේ බණ්ඩාරවෙල. මං හැදුනේ වැඩුනේ වතාවත් එක්ක. මං ඩයලොග් එකේ Engineer කෙනෙක් විදියට වැඩ කලත්, අදටත් වගාවට ගොඩක් ආසයි. ඒ නිසාමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ. ඔයාලට හදවතින්ම සුබ පතනවා 😊😊
කඩල පරිප්පු ඉක්මනට තැම්බෙන්න එකට පොල්තෙල් ටිකක් එකතු කරන්න.❤
ගොඩාක් ස්තූතී කියලා දුන්නාට❤️❤️
❤❤❤ආදරෙයි චීස් බෝලේ ට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤
ගොඩාක් ස්තූතී❤️❤️🐶
කඩල පරිප්පු එකට සුදු ළුණු තලලා ලුණු ටිකක් දාන්න ඉක්මනට තැම්බෙනවා රෑ පෙගෙන්න දාන්න ඔනේ නැහැ
හරි❤️ ගොඩාක් ස්තූතී
Mal godak heta yanna akki🌹🌹🌹
❤️❤️❤️👍
Kadala parippu lipa thiyaddi polthel chuttak ekathu karanna hodata thambenawa
අනේ ගොඩාක් ස්තූතී කියලා දුන්නාට❤️❤️
Budusaranai ❤
❤️❤️
හරිම ලස්සනයි ❤❤❤
Polthel tikak danna ethakota parippu idenawa
Hari ❤️
oyage gama koheda
Thalawila
Dn cheese bole ta kohomada.eya ikmaninma sanipa weyi❤
චීස් බෝලේට දැන් ටිකක් හොදයි❤️❤️🐶🐶
🎉Akke gedara koheda thiyenne harima asa hithunaa
අපි තලවිල❤️
Ambo Akka oya hita mara hodai Akka. Oyata hamadamat hare yanna ona. Jp
අනේ❤️ගොඩාක් ස්තූතී
ඒ මල කානේශන්. චීසු බෝලෙට ඉක්මනට සනීප වෙයි
Mihiri akke oyata kohomada akke මං sudu. J.p parissamin inna අක්කා
Me palatha koheda? Beach side ekeda
Thalawila 😊
Weli wage unata a polawa harima sarawath
❤️❤️❤️ඔව්❤️❤️
නංගියෝ ඔයා ගෑස් එකෙන් උයන නිසා පොඩි ප්‍රශර් කුකර් එකක් ගන්න.... හරි ඉක්මන් කඩල උනත් හොඳ සොෆ්ට් එකට තම්බගන්න පුළුවන්... පොළොස් කැකිරි වගේ දේවල් වුනත් ඒකෙ උයන්න පුළුවන්... වෙලාවයි ගෑසුයි දෙකම පරිස්සම් කරගන්න පුළුවන්... මම නිශානි අක්ක ඉතාලියේ ඉඳලා...
හරි අක්කේ, ගොඩාක් ස්තූතී❤️❤️
Boleta ikmaninma suwaya lebewa❤
Godaak stuthi ❤️
ඒ මල කානේශන් ❤❤❤❤
❤️😘😘
A kanetion flower ekak nangi
Ekata kiyanne jayanthas kiyala . Karnasion wage thamai penuma
Api mal ganna nuwaraeliya paththe thawan wala kiyanne canation kiyala nangi.
දුවගෙ රෝස පැල ටික පෙන්නන්නකො මමත් ඔයා කරපු විදිය බලාගෙන පෝච්චියට වැලි දාල හිටෙව්ව දැන් මල් ඇවිල්ල
අලුත් වීඩියෝ එකෙන් පෙන්නන්නම්❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤
අක්කා හරිම කරුණාවන්තයි ❤️🌹🌹🌹
නංගී කානේශන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චීසු බෝලෙට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා . නංගී ඔයාගේ අල්පොන්සු අඹ වලට පලතුරු වලට දාන කවර දාන්න.නැත්නම් අඹ ගෙඩ් වලට මැස්සෙක් විදිනවා. ලස්සන කහ පාට එන්නෙත් ඒ කවර දාපුවාම .
ඔව් කවර දැම්මේ නැත්නම් ලස්සන කහ පාට එන්නෑ. මන් ගියසැරේ කවර දැම්මේ නෑ. සත්තුනම් විදලා තිබුන්නෑ. ගෙදර කෑමටනම් කවර දාන්න ඕනි නෑ.හැබැයි විකුනනවනම් දාන්න ඕනි ලස්සන කහපාට එන්නෑ.
ගොඩාක් ස්තූතී❤️🐶🥭
@Hasith640 ගොඩාක් ස්තූතී❤️
First 💗🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤.
❤️💚🍃☘️