Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක්‌ 🤠 Bandifull TIPS

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 498

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 роки тому +17

    ඔය විදිහට අලුකෙසෙල් සුද්දකරනවා අද දැක්කෙ.දැන් ඒක follow කරනවා.ස්තුතියි අක්කෙ.අලුකෙසෙල් ආසම කෑමක් මම.වීඩියෝ එක මරු.ගොඩක් useful.appreciate u

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 2 роки тому +31

    අනේ thank you අක්කි මේ දේවල් ලෝබ නැතුව කියලා දුන්නට❤❤ මම හැමදාම කදුළු පෙර පෙර තමයි ලූනු කැපුවේ ඔයා නිසා ඒක වෙනස් වුණා....
    බුදු සරණයි අක්කි🙇🙇❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 9 місяців тому +1

    ගොඩක් වටිනවා මේ tips ටික හැමෝටමත් .ස්තූතියි නංගි.🎉

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 2 роки тому +5

    වෙනද වගේම හරිම ලස්සනයි.මම ගොඩක් ආස ලොකු කම නැතිව comment වලට reply කරනවා.අනිත් චැනෙල් වගේ නෙවෙයි. අදරෙයි ❤️👌

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna5846 2 роки тому +54

    ඔය අලු කෙසෙල් පොතු උයන වැඩේ අපේ අම්මාත් කරනවා.අම්මා නම් හදන්නේ අලු කෙසෙල් පොතු තෙම්පරාදුව.හරිම රසයි එකත්.😋

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 роки тому +5

    හරිම වැදගත් Tips ටිකක් අක්කා .❤️ඔයා මේ කියලා දෙන දෙවල් වලින්.අපෙ වැඩ කරගන්න හරිම පහසුයි.අක්කා .හැමදාම මේ වගෙ විඩියො අරන් එන්න .ගොඩක් ස්තුතියි .අක්කා .😘❤️

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 2 роки тому +1

    මේවාගේ videos පුළුවන් නම් ගොඩක් කරන්න .හරිම ලස්සනයි බලන්න .ප්‍රයෝජනවත් දේවල් ගොඩක් තියෙනවා

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 роки тому +15

    Thnz akki 😍😍 ඔයාගේ පිලිවෙලයි පිරිසිදුවයි දැක්කම හරිම ආස හිතෙනො ❤❤

  • @kushdula5597
    @kushdula5597 2 роки тому +3

    Harima watina video ekak.. thank you..

  • @jokevideoclip549
    @jokevideoclip549 2 роки тому +23

    ඔය විදියට අලු කෙසෙල් සුද්ද කරන්න දැන ගත්තේ අද අනේ 😍😜

  • @elina6985
    @elina6985 2 роки тому +31

    අක්කේ පුලුවන් නම් kitchen items ඒ කියන්නේ oven,toster වගේ අපි පාවිච්චියට ගන්න බඩු clean කරන විදිය ගැනත් vedio එකක් කරන්නකෝ 🍒

  • @HirusDiarie
    @HirusDiarie 2 роки тому +16

    අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා..ඒ තරම් ලස්සයි පිරිසිදුයි පිලිවෙලයි❤️😍

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому +1

    godak watinawa nangiyo kesal leli poddak welala thel damma harima rasai karawala kallak ehama dala

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 2 роки тому +4

    අක්කේ කිචන් විඩියෝ එකක් ඔනී...මේ වගේ විඩියො තව ඔනී...😍😍😍😍අදත් ලස්සනයි

  • @sankamonarawila8783
    @sankamonarawila8783 2 роки тому +2

    බොහොම හොදයි ....ලස්සන පිරිසිදු වැඩක් .....ජයවේවා

  • @NisharaNavodani
    @NisharaNavodani 2 роки тому +1

    මේ වගේ tips කියලා දුන්නට ගොඩ ගොඩාක් ස්තූතියි

  • @sudambandara498
    @sudambandara498 2 роки тому +2

    අක්කිගේ විඩීයෝ බලන්න බලන්න ආස හිතෙනවා..ඒ වගේම අක්කිත් ලස්සනයි...❤️

  • @lakshmiparanagama9808
    @lakshmiparanagama9808 2 роки тому +3

    harima wadagath .thank u

  • @isiniperera9409
    @isiniperera9409 2 роки тому +1

    Harima prayojamawat akki thank you

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому +3

    අක්කා හරි ම විදිහට සරලව කියලා දෙනවා.

  • @mithukaveesha715
    @mithukaveesha715 2 роки тому +13

    අක්කි travel vlog එකක් කරන්නකෝ husband එක්ක.
    ප්ලීස් වෙලාවක් තිබුන වෙලාවක.❤
    පරිස්සමෙන් ඉන්න ආදරෙයි

  • @isharajayarathna1324
    @isharajayarathna1324 2 роки тому +2

    Mamath alukesel leli thel dala hadanawa rasai.❤

  • @iromimendis6034
    @iromimendis6034 Рік тому +1

    ගොඩක් වටින tips ටිකක්. ඔයාගේ පිරිසිදුකමයි පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  Рік тому

      ගොඩක් ස්තුතියි😍

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 Рік тому +1

    Haal,පරිප්පු එහෙම kal තියාගන්න කුරුඳු kola tikak දානවා මම.ඒකත් සාර්ථකයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +4

    හරිම ප්‍රයෝජන වීඩියෝ එක...ගොඩක් ස්තුතියි ඔයාට😘

  • @madurangishanika1642
    @madurangishanika1642 2 роки тому +1

    Niyamai ana.godak wadagath vidio ekak.ana beauti tips tikakuth gennako.😍😍

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 2 роки тому +1

    Woow ඔයාගේ vedio එකක් එනකම් බලන් ඉන්නේ. බුදුසරණයි ❤

    • @Bandifull
      @Bandifull  2 роки тому

      බුදු සරණයි

  • @ssn2450
    @ssn2450 2 роки тому +2

    හරිම ලස්සනයි ඔයාගෙ video අක්කෙ ❤️‍❤️‍🔥

  • @priyangikawickrama2239
    @priyangikawickrama2239 2 роки тому +1

    ගොඩක් වැදගත් හැම දේම..ස්තූතියි ගොඩාක් ..🙏

  • @wathsalamadhumali925
    @wathsalamadhumali925 Рік тому

    Akkige video balanne harima asawen ❤

  • @faaizahcassim717
    @faaizahcassim717 Рік тому

    Very useful tips for busy lady's at home kids have mummy's thank you so so much for sharing this important and useful tips I will continue this everyday 🥰🥰🥰🥰❤️❤️❤️😊😊😊

  • @upekshagamage4026
    @upekshagamage4026 Рік тому +1

    Thank you so much for your tips

  • @chathuokid6920
    @chathuokid6920 2 роки тому +5

    Godak watina dewal tikak thanks Akkiyooo❤

  • @kaveesuvi8414
    @kaveesuvi8414 2 роки тому +2

    හරිම පැහැදිලියි,ගොඩක් පිළිවෙළයි akki doll😘😘😘 Thank you so much

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 роки тому +2

    Thanks akki godk useful deyk thanks hodd 🙃❤️ budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @champakothalawala5229
    @champakothalawala5229 2 роки тому +1

    Alukesel pothuekata unu poddak danna.

  • @NilanthiAberathna-lp9hl
    @NilanthiAberathna-lp9hl 8 місяців тому +3

    වීඩියෝ එක බලන්න පුංචි වෙලාවයි වෙන් වුණේ නමුත් ගෘහනියක් විදියට ගෙදර තියෙන්න ඕනේ පිළිවෙල ඉගෙන ගත්ත එක මුළු ජීවිතයටම වටිනවා ...මුළු හදවතින්ම ස්තුතියි

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 2 роки тому +1

    Thanks oyata hodai Ada video eka
    Budusarani oyata

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි බුදු සරණයි

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 2 роки тому +1

    Adath gdk usefull tips akki kyl dunna .thnk akki

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +6

    අනේ ශෝක් අක්කෙ ඔයාටනම් තියෙන්නෙ මොල ගෙනාපු නැවක්... 😊😊😊 මගෙ චොක්ලට් ගැටෝ කේක් එකත් හදන්න කියල දෙන්නකෝ අක්කේ.... ආදරෙයි අක්කෙ ගොඩාක්.පරිස්සමින් ඉන්න

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @indunilprasadika2718
    @indunilprasadika2718 2 роки тому +2

    Godak watina vedio ekak... thanks akki😍😍

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому +2

    මේවා නම් ගොඩක් ප්රයෝජනවත්

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      ස්තුතියි😍

  • @TasinthakaWishwajith
    @TasinthakaWishwajith Рік тому

    Gerat.... useful tips... thnks ✌️❤️

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 роки тому +1

    Thank you. God bless you.

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya 2 роки тому +1

    මාරම වටින වීඩියෝ එකක් අක්කේ...🤩🤩❤️👌 අලුත බැදපු ගෑනු ලමයින් ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍 ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න ❤️

  • @bytech9955
    @bytech9955 2 роки тому +2

    Thank you😍😍😍

  • @navodhyakavindi327
    @navodhyakavindi327 2 роки тому +2

    Thanks akki..me vedio eka godak wadagath..mama alutha marry karapu kenek ee nisa me wage deewal walin matath godak dee iganaganna puluwan.😊😊

  • @oshinichamathsara8404
    @oshinichamathsara8404 2 роки тому +2

    anee nandi oyage vidio niyamai

  • @niroshasamanthini8183
    @niroshasamanthini8183 2 роки тому +14

    අක්කි මම තාම චූටි යි හැබැයි ඔයාගෙ හැම වීඩියෝ එකක් ම දාපු ගමන් මම බලනව . Nice video අක්කි 😉💕

    • @Bandifull
      @Bandifull  2 роки тому +2

      Thank you nangi❤️

  • @chamayanethmi5521
    @chamayanethmi5521 2 роки тому +1

    Akkage videos baluwata passe thama uyanna asa hithune.harima simple and helpfull 😊

  • @bhagyakangara6
    @bhagyakangara6 2 роки тому +2

    අපි අක්කගේ වීඩියෝස් බලන්න ගොඩක් කැමතියි ❤️❤️❤️

  • @thinkhappiness94
    @thinkhappiness94 2 роки тому +2

    අලුකෙසෙල් පොතු උම්බලකඩ දාලා තෙල් දාලත් හදන්න අක්කි රසයි ගොඩක්

  • @disnakanthi8140
    @disnakanthi8140 2 роки тому

    Mata hinath yanawa mama lankawe iddi alujesel kirata uyala pothu heeniyata kiyala thunapahadaala dekata daala gannawa

  • @apsaragunasekara707
    @apsaragunasekara707 2 роки тому +1

    Thanks dear❤️👍

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому +3

    Hello Gorgeous ...Nice And Useful Video නංගී Thank You...❤️

  • @wageeshavimu4296
    @wageeshavimu4296 2 роки тому +1

    Really useful tips.thank u

  • @nilukawickramasinghe4550
    @nilukawickramasinghe4550 2 роки тому +1

    Thank yu very much

  • @minolinayanathara
    @minolinayanathara 2 роки тому +1

    අළු කෙසෙල් ගෙඩි ටික උයලා ලෙලි ටික බැදුමක් හැදුවම ඒ දෙක එක්ක විතරක් කන්න පුළුවන් 😋❤️

  • @shashikadilrukshi9487
    @shashikadilrukshi9487 2 роки тому +1

    Thank u oyta 😊😊😊😊😊❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    thanks dear

  • @DevikaKotinkaduwa
    @DevikaKotinkaduwa 6 місяців тому

    ස්තූතියි ❤❤❤❤❤❤

  • @dinithiperera7834
    @dinithiperera7834 2 роки тому +1

    Godak watina video ekak.tawt ewage tips videos ona akke

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 роки тому +2

    aththatama akkige videos nam godak wadagath dewal kiyanne akki kiwwa widihata fridge eke vegetables store karagaththa aththatama masekata wada thiyaganna puluwan fresh widihtama ♥️😍

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 роки тому +2

    Godak watinwa nangiooo ❤❤❤

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 2 роки тому +1

    godak vadagath akki oya kiyana deval...Man vage job karana ayata godakma vatinava

  • @sanjulapiumi2394
    @sanjulapiumi2394 Рік тому +2

    Thank you Akki 😋

  • @madushaniudeshika2459
    @madushaniudeshika2459 2 роки тому +1

    Thank you dear

  • @ishuonline8295
    @ishuonline8295 2 роки тому +9

    ඇත්තටම වටිනවා ❤️ මේවාගේ වීඩියෝ තව ඕන අක්කේ 😌

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому +2

    Thanks sister for the video and tips. I like you. Allah bless you and your family. 🌹👍🎉

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome😃

  • @wimarshiherath9974
    @wimarshiherath9974 2 роки тому +2

    Aneee thank you darling ❤

  • @idushaweerakoon7992
    @idushaweerakoon7992 2 роки тому

    Ane akki biriyani ekk hadanna one karana origano, thaims e wage herbs tika gnna kandy walin thanak kiynnko pls

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 2 роки тому +1

    අලුකෙසෙල් පොත්ත අපි තෙල් දාන එවට දානවා හරිම රසයි

  • @kavinduchamoth4892
    @kavinduchamoth4892 2 роки тому +2

    මන් අක්කිගෙ පරිප්පු මැල්ලුම හැදුව හරිම රසයි

  • @supunikaushalya9939
    @supunikaushalya9939 2 роки тому +2

    ස්තූතිය 💖💖💖

  • @Islamicway.755
    @Islamicway.755 4 місяці тому +1

    Onion fridge eke dhanta apa .... hodha neha

  • @induni4288
    @induni4288 2 роки тому +1

    Thank you for this vedio ♥️👍

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 роки тому +2

    සුපිරි video එකක් නංගියෝ 😍👍😇

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 2 роки тому +1

    ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි .නැවත මේ වගේ video එකක් කරන්න සහෝදරී 💗💗💐

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @chathurikagamage6642
    @chathurikagamage6642 2 роки тому +4

    නංගි අලුකෙසෙල් ලෙලි ලූනු කරවල/හාල්මැස්සන් දාලා තෙල් දාගන්න.හරිම රසයි

  • @palithapullaperuma5243
    @palithapullaperuma5243 2 роки тому +1

    Very good.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +3

    ස්තුති 🙏

  • @savithralk6773
    @savithralk6773 2 роки тому +1

    Thank you nangi

  • @savn7628
    @savn7628 2 роки тому +2

    Very useful tips. Thank you so much♥️

  • @rasangikamadushani3956
    @rasangikamadushani3956 2 роки тому +1

    Thankyou mewage video apita genawata

  • @SORA-777-sv
    @SORA-777-sv 9 місяців тому

    Very useful ❤

    • @Bandifull
      @Bandifull  6 місяців тому +1

      Glad you think so!❤️

  • @madushikasundara7921
    @madushikasundara7921 2 роки тому +1

    Thank you......❣️❣️🤗

  • @shashifernando402
    @shashifernando402 2 роки тому +1

    ගොඩක් වැදගත් විඩියො එකක් thanks akki😘😍

  • @nethmishamindi4488
    @nethmishamindi4488 2 роки тому +1

    Thank akkiyoo .. lassanai video eka 😊♥️

  • @Nilmi_Shehara
    @Nilmi_Shehara 2 роки тому +17

    හැම ඉරිදාවකම මේ වගේ වීඩියො එකක් දාන්න ❤️❤️❤️ ලස්සනයි පිරිසිදුයි 🥰🥰

  • @sajanahkodikara5494
    @sajanahkodikara5494 2 роки тому +1

    Thank you so much ❤

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 2 роки тому +1

    Thanks dr,

  • @suvinism9253
    @suvinism9253 2 роки тому +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි 👌🏻
    හැමදාම ඔය වගේ ලොකු වීඩියෝ එකක් දාන්න 🙆🏻‍♀️
    BS....!

  • @prasadkavinda520
    @prasadkavinda520 2 роки тому +1

    Niyamai akke🥰

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 2 роки тому +1

    Kesel pothu thel dalath hari rasai akke

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 2 роки тому +2

    👍 great

  • @chandraweragoda7791
    @chandraweragoda7791 2 роки тому +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @nishuwickramanayaka841
    @nishuwickramanayaka841 2 роки тому +1

    Ane akki day vlog ekk gennko ..ada vedio ekath apita gdk wadagath mewage vedio krnwata thanks akki❤️❤️

  • @glamourlifestyle3476
    @glamourlifestyle3476 2 роки тому +1

    Use full video thanks 😊

  • @isharasanjeewani6521
    @isharasanjeewani6521 2 роки тому +2

    Akki oven , air friyer e deken kokada godak usefull wenne

  • @studysmile9792
    @studysmile9792 2 роки тому +3

    Thanks akki.. ada video ekath godak useful 😊❤️👍