ඉරිදි මාස හතරේ ලංකාවේ ආයෝජනය කරන්න හොඳම ව්‍යාපාරය මේකද? | Earn Money : New Business Opportunities

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024
  • ඉරිදි මාස හතරේ ලංකාවේ ආයෝජනය කරන්න හොඳම ව්‍යාපාරය මේකද? | Earn Money : New Business Opportunities
    දෙසැම්බර් 15 පැවැත්වෙන වැඩසටහනට සම්බන්ධ වීමට මෙය පුරවන්න - forms.gle/cWwQ...
    වැඩි විස්තර - www.businessad...
    Rasika Hemantha (Investment Advisor)
    Consult now - 071 652 5555
    #dollar #sharemarket #money #businessidea #anurakumaradissanayake

КОМЕНТАРІ • 73

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  Місяць тому +11

    දෙසැම්බර් 15 පැවැත්වෙන වැඩසටහනට සම්බන්ධ වීමට මෙය පුරවන්න - forms.gle/cWwQQrCGy7FWmvTi9
    වැඩි විස්තර - www.businessadvisor.lk/business-academy

  • @amilajayalath9943
    @amilajayalath9943 Місяць тому +5

    නැවේ ඉන්න අපිත් අනිවා බලනවා, Good luck, Good programe,,

  • @uthpalakarunathilaka8210
    @uthpalakarunathilaka8210 Місяць тому +3

    රසික ඔයා මේ කරන්නේ කිසිම advisor කෙනෙක්ට කරන්න බැරි උන වැඩක් .නියමයි .හරි වටින වැඩක් .

  • @himadumage5646
    @himadumage5646 Місяць тому +17

    වයර් හර්නස් ලංකාවෙ හදනවා ලංකාවෙ එකලස් කරලා අපනයනය කරන වාහන වලට( ඇමෙරිකන් වාහන එලවන පැත්ත මාරැ කරලා අපනයනය කරන සමාගමක් තියෙනවා. ) හා මෙරට එකලස් කරන වාහනවලට වයර් හර්නස් සපයලා, අද ඉන්දියාවේ TVS මෝටර් සයිකල්වලට සපයනවා. වාහන සීට් සපයපු ආයතනයක් දැන් සීට් අපනයනය කරනවා. එකලස් වාහන නිසා ජාත්‍යන්තරයට සප්ලයි චේන් ඇතිවෙලා තියෙනවා.

  • @JanakaHerath-d2b
    @JanakaHerath-d2b Місяць тому +1

    We would like to know what will happen to the vehicle industry in the near future. We have been waiting for vehicle imports for the past few years. I believe it has been almost five years since vehicles were last imported to Sri Lanka. We are constantly searching for news related to vehicle imports and look forward to updates on this matter. Thank you for providing trustworthy information.

  • @pibidenalanka987
    @pibidenalanka987 Місяць тому +1

    Thank you very much for the important video.

  • @-SOSriLanka
    @-SOSriLanka Місяць тому +2

    උදේ ඉදන් බලාගෙන හිටිය video එක එනකන් 🙏🙏🙏🙏ඇතියන්තම් ආවා 😊🇮🇳

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому +4

      හැම සඳුදා දිනකම සවස 5ට කොටස් වෙළඳපොළ සම්බන්ධ වීඩියෝ එක අපි Release කරනවා

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 Місяць тому

    Very important facts. Thanks a lot

  • @virajmaduranga4987
    @virajmaduranga4987 Місяць тому +4

    උමංදාවේ LMF එකේ කරපු Video එක ගැන කියන්නෙ මේ.කට්ටිය බලන්න ගිහින්

  • @malindarandiligama
    @malindarandiligama 7 днів тому

    ❤️🔥

  • @onthewaytravel
    @onthewaytravel Місяць тому

    නියමයි ❤ weekly මේ වගේ programs කරන්න

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara Місяць тому +1

    So much value!

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 Місяць тому +2

    24:06 මෙහෙ ජපානෙ හැමතැනම තියන convinience store වල ඒ කොහු brush එකම export කරල විකුනන්න තියනව ..හැම අස්සකම මුල්ලකම...

  • @nilupamanathunga8398
    @nilupamanathunga8398 Місяць тому

    Thank you very much for sharing this information

  • @igr2498
    @igr2498 Місяць тому

    Valuable video ❤
    Lankawe share market eke future trading karanna puluwanda ?

  • @nadeerafernando5223
    @nadeerafernando5223 Місяць тому

    හොඳ පැහැදිලි කිරිමක්🎉❤

  • @alensmexx
    @alensmexx 29 днів тому

    Lolc, lb finance , united motors , dimo lanka, people leasing, cdb, commercial credit, centRAL finance

  • @KeerthiMahendra-d5r
    @KeerthiMahendra-d5r 12 днів тому

    👍🌹❤

  • @susenee2935
    @susenee2935 Місяць тому +2

    suspended accounts හැටියට තියන සහ තිබුන ආයතන වල shares විකුණ ගන්නෙ කොහොමද? උදා.KAPI , AINV , CHOU

  • @-SOSriLanka
    @-SOSriLanka Місяць тому +1

    Banking shares dan buy කරාට කමක් නැද්ද , January වගේ up වෙයි නේද ??

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 Місяць тому +1

    Good job

  • @sathsarastudio4357
    @sathsarastudio4357 Місяць тому

    Super ❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 Місяць тому

    Importing vehicles are significantly Important, look forward to it. If the government fails to make a positive decision on vehicle import, l will never vote for NPP again.

  • @RUWAN_SAMPATH
    @RUWAN_SAMPATH Місяць тому

    thanks for info

  • @darshanarasangaperera7906
    @darshanarasangaperera7906 12 днів тому

    CIC holdings PLC

  • @sathsarastudioindika
    @sathsarastudioindika Місяць тому

    Niyamai

  • @dhammikasilva279
    @dhammikasilva279 Місяць тому

    Good explanation.. 🩷🩷🩷

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba Місяць тому

    ❤❤❤❤❤

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 Місяць тому +1

    ❤️❤️

  • @hasinthalakshan718
    @hasinthalakshan718 Місяць тому +1

  • @madhurasinhaasanka
    @madhurasinhaasanka Місяць тому

    Godak watinawa

  • @buddikafernando756
    @buddikafernando756 Місяць тому

    ❤❤❤

  • @Europe58
    @Europe58 Місяць тому

    Nidhana concept

  • @ruwanwarnasekara2189
    @ruwanwarnasekara2189 Місяць тому

    What will happen to the land and property

  • @MrNihalwee
    @MrNihalwee Місяць тому +2

    එකදිගට බලන ගතිය නෙතිවෙනවා දේශපාලන කෑලි ...එක්ක ලංකාවේ politicks ගොන් නේ ...14 minutes බැලුව පස්සේ බලමු අනිත් ටික Thank you

  • @kasunperera9128
    @kasunperera9128 Місяць тому

    Vidulanka hela monawa wei da

  • @Athula_Bandara
    @Athula_Bandara Місяць тому +3

    මේ වීඩීයෝස් රසවත් භාවයක්,සරල භාවයක් තියෙනව. තව චැනල් කිහිපයකින් කරනව රසවත් නෑ..

  • @asiriattanayake4538
    @asiriattanayake4538 Місяць тому

    මල් සම්බන්ද companies ලිස්ට් කරල නැද්ද ?

  • @himadumage5646
    @himadumage5646 Місяць тому +1

    ජෝන් කීල්ස් BYD වාහන ලීස් කිරීම යූනියන් බෑංක් සමඟ ගිවිසුම් ගත වුනා නේද?

  • @Duckya6
    @Duckya6 27 днів тому

    රජයේ සේවකයෙක්ට එයාගේ නමින් business එකක් register කරන්න පුලුවන්ද? මේ ගැන වීඩියෝ එකක් ඕනේ

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  27 днів тому

      අපිව සම්බන්ධ කරගන්න, අවශ්‍ය සියලුම විස්තර ලබාදෙන්නම් 0706 525 555 / 0707 525 555

    • @RavPatvlogs
      @RavPatvlogs 20 днів тому

      No

  • @mahindasenavirathna2118
    @mahindasenavirathna2118 Місяць тому

    I am saudi Arabiya

  • @himadumage5646
    @himadumage5646 Місяць тому +1

    ට්‍රම්ප් චීනෙට බදු පනවනවාමයි. එතකොට එහෙ ආයෝජකයන් මෙහෙට ගේතෑකි. ඇමෙරිකා- ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමක් තිබ්බනං ගොඩේ ගොඩ. දැනටම ඇමෙරිකන් සමාගම් පැමිනිලා තියෙන්නේ. තව ගෙන්න ගතෑකි. ඇමෙරිකාව ට අපනයනය කරන චීන සමාගම් ද ගෙනාවොත් , ට්‍රම්ප් ගෙ බදු නැතිව එහෙට යවතෑකි. අපට අවස්ථාව තියෙනවා.

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 Місяць тому

    Excellant

  • @Athula_Bandara
    @Athula_Bandara Місяць тому +1

    JKH monawa weida

  • @asankasanka234
    @asankasanka234 Місяць тому +4

    cinnamon kva tiyenawa ne

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t 28 днів тому

    ko kiyanne nene mona business d hoda kiyla.... apparel kohed ban ... lankwe apparel down

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake Місяць тому

    link eka nene

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Місяць тому

      දෙසැම්බර් 15 පැවැත්වෙන වැඩසටහනට සම්බන්ධ වීමට මෙය පුරවන්න - forms.gle/cWwQQrCGy7FWmvTi9
      වැඩි විස්තර - facebook.com/share/p/19sWSUYc2i/?

  • @hashh9074
    @hashh9074 Місяць тому +3

    Dairy සම්බන්ධයෙන් video එක දැක්කෙ උමන්දාව youtube එකෙන් කියලා කිව්වොත් කට කසනවද?

    • @PrasannadineshHerath
      @PrasannadineshHerath Місяць тому

      ඔව් අමාරුයි ...ඇයි උබට මොකද අමාරුද

    • @hashh9074
      @hashh9074 Місяць тому +1

      @@PrasannadineshHerath ඔව් අමාරුයි
      මෙ වගෙ කුලියට කහින එව්න් දකිද්දී 🤣🤣

  • @PRASADKUMARAGEKUMARAGE
    @PRASADKUMARAGEKUMARAGE 25 днів тому

    YAHAPATHAKMA VEVA

  • @NightKing-yl3ku
    @NightKing-yl3ku Місяць тому +5

    ලයික් 50ක් ඕනි යාලුවනේ

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 Місяць тому

    🇰🇷

  • @buddhipeiris5133
    @buddhipeiris5133 Місяць тому +1

    Cinnamon plantation companies
    WATA
    KAHA
    MAL
    BOPL

    • @1gddp
      @1gddp Місяць тому +2

      Kval

  • @lovenature4066
    @lovenature4066 Місяць тому

    Mal 07

  • @Ash12399
    @Ash12399 Місяць тому