Thanks bunch. Got a good knowledge. However the issue is still cse doesnt support much sri lankans who work abroad to invest online. Please let the app work internationally and notice how many investors reach
The best knowledge sharing video found in youtube with regard to CSE; the resource person explains very clearly, it is really appreciated and would like to suggest you to do a new video with updated information (ex. Current situation of CSE for investors due to prevailing economy of sri lanka, currently operating online portal etc.pls) thanx
Man university student kenek. Man mage study valta avshya godak details meken gatha. Avshayama prshna hodata ahuva vgema avshya pilithuruth hodata labuna. ...😊🤗
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
Many tks for explaining the subject to get some knowladge.....
ඉතාම වැදගත් වීඩියෝ එකක්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන මේ දැනුවත් කිරීම් ගොඩාක් ප්‍රයෝජනවත් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන උනන්දුවක් දක්වන නවක ආයෝජකයන්ට... ❤
සර්. ඇමෙරිකානු කොටස් වෙලඳපොල ආයෝජනය කල හැකි ආකාරය වගේම ඒ සඳහා මුදල් තැම්පත් කරන ආකාරය ඒවගේම ඒ සඳහා භාවිතා කල හැකි තැරව්කාර සමාගම් සම්බන්ධ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හුගාක් වටිනව කියල මං හිතනවා. ඒවගේම ඒ වීඩියෝ එක එනකල් බලා සිටිනව. ස්තූතියි.
Fund transfer කරන්න පහසුකම සලසනවනම් ඉතා හොදයි. Fund transfer කරගන්න ඊමෙල් කරල දැනුම් දෙන්න ඕන. පිටරටවල නම් තමන්ලෙ බැන්ක් එකවුන්ට් එකෙන් සල්ලි දාන්නත් CDS එකවුන්ට් එකෙන් බැංකුවට දාන්නත් පුලඅවන් ඒ පහසුකම තවම නැහැ
මේ වීඩියෝ සීරිස් එක දිගටම කරන්න සර්..ඇප් එකේ ඉදලම..
මේ වගේ හැමෝටම තියෙන ප්‍රශ්න ගැන එක්කම..
ගොඩක් ස්තුති ඔබට .. !!! නොදන්න දේ ගැන ගොඩක් සරලව තෙරුම් කරලා දැනුවත් කිරීම සම්බන්ධව.. තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා !!!
සුපිරි විදියට පැහැදිලි කරනවා ඒ මහත්වරු දෙදනාම ඉතාම සරලව කියාදෙනවා
කොටස් වෙළඳපොල ගැන මේ වගේ දැනුවත් කරන එක ඉතාම වටිනවා. නමුත් රැල්ලට කොටස් වෙළඳපොල පොලේ ආයෝජනය කරන්න එපා...⛔ නිවරදි අවබෝධයකින්, නිවරදි අදහසකින් කොටස් වෙළඳපොල වෙත එන්න.ලංකාවේ ගොඩක් හොද චැනල් තියෙනවා.ඒවත් බලන්න.
Colombo stock exchange eke ඇරලද තියෙන්නේ online ekne karana giyama epe wanwa
@C H A T H U මගේ චැනල් එකෙත් තියෙනවා බලන්න.
ඇත්තටම වැදගත් සාකච්ඡාවක්.
අප අයෝජනය කල යුතු අවම හා උපරිම ආයෝජනය සදහන් කල හැකිද.
මම මේ අහුව 1වෙනි වැඩසටහන ටිකක් දැනුම ආවා.තව දැනුම මදි.ගොඩාක් දැනුවත් වෙලා මමත් ආසයි ආයෝජනය කරන්න .thanks
Hi
තව දැනුම ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
බොහොම පොඩි ගානකින් පටන් ගන්න වැඩිපුර තියෙන මුදලක් ආයෝජනය කරන්න හදිසියට මුදල් ආපහු ගන්න බැහැ බ්‍රෝකර් සමාගමේ නියෝජිතයාගෙ උපදෙස් අනුව ගත්ත කොටස්වලින් මට ගොඩක් පාඩු උනා. නියෝජිතයගෙන් මම ගන්න එකම උපදෙස තමයි යම් යම් ලියුම්වල තියෙන නොතෙිරෙන කරුනු තේරුම් ගැනිමට
ඇත්තටම ඉතා වැදගත් වීඩියෝ එකක් වැල් වටාරම් නැතුව සරලව පැහැදිලිව හැම දේ ගැනම කියලා දුන්නා ඇත්තටම වැදගත් සුපිරි...🎉❤ Thank You 🤩🥰❤️
Thanks bunch. Got a good knowledge. However the issue is still cse doesnt support much sri lankans who work abroad to invest online. Please let the app work internationally and notice how many investors reach
හොද විඩියො එකක්..රට ඉන්න කෙනෙකුට කොටස් වෙළඳපොලේ කොටස් මිලදි ගන්නෙ කොහොමද සහ ඒ තැරවු කාර සමාගම් ගැනත් විස්තර දැම්මනම් ඉතා හොදයි. තව සරල විදිහට ස්තුති තෙරුවන් සරනයි
Chartered accountant ගැන සහ chartered accountancy සියලු විස්තර තියන විඩියෝ එකක් හා chartered accountancy වලට යන cost සහ කාලය පිලිබද විස්තර බලා පොරොත්තු වෙනවා
ඉතාමත් වටිනා වීඩියෝවක් ❤❤❤
දිගටම කොටස් වෙලඳපොල ගැන තවත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්න පුලුවන්නම් වටිනවා
මෙම චැනලයෙන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝවක්
ඉතාම වැදගත් දැනුවත් කිරිම ක් ..ආයෝජනය කරන්න පුලුවන් අවම මුදල කීයද..
ඇත්තටම වටිනා වීඩියෝ වක්... තිබුන ප්‍රශ්න කීපයක් විසදුනා
ඉතාමත් හොඳ සංකල්පයක් ගැන පැහැදිලි කිරීමක් මගේ අදහසක් තිබෙනවා නමුත් වයස ගැනත් හිතනවා ස්තුතියි.
i olso invest as soon as possible stock market.thanks for this video.
දැන ගන්න ඕනේ දේවල් තිතටම ඇහුවා👌
The best knowledge sharing video found in youtube with regard to CSE; the resource person explains very clearly, it is really appreciated and would like to suggest you to do a new video with updated information (ex. Current situation of CSE for investors due to prevailing economy of sri lanka, currently operating online portal etc.pls) thanx
ගොඩක් වටින Video එකක්. ඉස්සරහටත් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන Video කරන්න.
Wadasatahan keepyk baluwa aththatama meken thma loku awabodayak labune..thanks fof cheef and all
High risk, high return.
Thank you so much live in Canada, perfect and complete single source of information you both did extremely well, wish you all happy new year
It's kind of a worthy conversation.. ❤.
හොඳ පැහැදිලි කිරීමක් සර්
, ගොඩක් වටිනා video එකක්.. බොහොම ස්තුතියි ඔබට
Niyamai video eka. Godaaaak wedagath, බොහොම ස්තූතියි!
Adai mema veediyowa dutuwe
Bohoma sthuthi dedenatama
තැරැව්කාරයර සමාගම් පිළිබඳව video එකක් කරන්න
ගොඩක් හොද වැඩ සටහනක් ❤❤❤
ඔබතුමා ට හරියන්නේ ගුරු වුර්තිය කියලයි මට හිතෙන්නේ ඒ තරම්ම පැහැදිලි කිරීමක්
Thanks so much for your valuable instructions and information as well as the correct guidelines. 😀
ගොඩාක් ස්තුතියි ඔයාට , හරිම හරවත් දෙයක් අපිට කියල දුන්නා , ජයවේවා !!❤️❤️💪
හොද අවබෝධයක් ලැබුනා ස්තූතියි
ඉතා වටිනා විග්‍රහයක්
A very good video and superb presentation in Simple Language.
ගොඩාක් දැනුම ලබාගත්ත වටිනා video එකක්
Ane meh mkdda CDS account ekak open krnna one broker kenekgen kiynwne aaye kynne CSE app ekenuth broker kenek hygnna kyla. Oyta therunana nm mata tikak kynnko.
@@emellapeiris5039 essella cds aka hadanna athakota anith aka nikanma hadaganna puluwan
A/l commerce karana lamaintath itha wedagath me video eka
Harima clear prasna ahana widhihath uththara dhena widhihath
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .....💚👍
ඇත්තටම ගොඩක් වටිනවා..ස්තූතිය්
Godak watinawa sir me programme eka....share market gana koyla denaw kiyla payaka podi programme ekata Sambandha wenna rs 5000k gewala Eth me tikamai eke kiyla dunne.....sir oyage channel eka kalin hambuna nam e rs 5000 ithurukrgnna thibba....obata jayen Jaya apata labadena me danumata💆🙏
ප්‍රාථමික වෙලදපොළ සහ ද්වීතීක වෙලදපොල අතර වෙනස මොකද්ද? ❤හොදයි. ගොඩාක් ස්තූතී..
Thank you very much for explaining about cse.
Thanks so much for your valuable instructions
Very important video for very biginnig investors..thank you.
Thankvyou so much to both of you...
superb explanation. thank you
ඉතා හො video එකක් හරි වටිනවා
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .
Godak dewal igena gaththa eka video ekakin. Thx. 👍👍👍
Man university student kenek. Man mage study valta avshya godak details meken gatha. Avshayama prshna hodata ahuva vgema avshya pilithuruth hodata labuna.
...😊🤗
Good one for investors
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
දන්න කෙනෙක් කියන්න අඩුවෙන්ම හෝ free ම online trading පහසුකම දෙන broker කවුද කියල මුලින්ම stock market එකට එනකෙනෙක්ට සුදුසු
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
දිගටම මේ වගේ වීඩියෝ කරන්න daryaya ,ශක්තිය ලැබේවා ❤️❤️
Kiyake hayojenya kranne pulowan keyala keuwena mata hema mudala keyada keyala repelai hekaka hewanne
Actually This video is Just good .very important for us
වටිනා දැනුවත් කීරීමක්....
Woow...important message..thnks Viraj ayya🤝🏻
Really a valuable video. Many many thanks to you 🙏.
Bohoma sthutiye ..harima wadagath .hari saralawa pahadilikara
Very good, very useful. Thankyou for the video!!
Thank you. Very informative. All the best.
tharawkara samagamak hoyaganne kohomada apata shere maket eke investment karanne
Thank you both!
හොඳ පැහැදිලිකිරීමක්... ස්තූතියි
Very useful video, thanks.
ගොඩක් වටින විඩියෝ එකක් ❤️
Parissaman budusaranai jasu phitai
බොහොමත්ම ස්තුතියි
Good.i would like to know about that.
ස්තුතියි ...
ගොඩක් ස්තූතියි 💪💪💪
Really important video...
Thanks for sharing knowledge...
Very important video..
Thanx business adviser, you always try to saw us correct trails in business world
Great explanation!
First like........
First subscribe........
Good luck........
Valuable video. Very useful information. Keep up the good work Viraj.................
Great video.. clear and simple
Investing සම්බන්ද දැනුම improve කරගන්නෙ කෝමද?course තියෙනවද?තියෙනවනම් කොහෙද තියෙන්නෙ කොහොමද සම්බන්දවෙන්නෙ කියලත් කියන්න පුලුවන්නම්
ගොඩක් වට්න video1ක්.thanks
Execelnt. ..very good video. .....
ගොඩක් හොද පැහැදිලි කිරීමක්,මම දැන් දවස් 2ක් විතර Account 1a open කරලා...
Shares buy and sell krnna broker kenek onimada broker kenek nathuwa apitama eka kraganna barida
aඇත්තට මාරම වටිනව බොහොම ස්තුති
දන්න කෙනෙක් කියන්න අඩුවෙන්ම හෝ free ම online trading පහසුකම දෙන broker කවුද කියල මුලින්ම stock market එකට එනකෙනෙක්ට සුදුසු
An extremely useful video.
Thanks of lot 🙏🙏❤🤝
Great video this i like learn & invest .
කොටස් ඇපේට තියල නය ගන එක ගැන කෙටි විස්තරයක් කරන්නකෝ..
Good explanation thanks business advisor
best broker company sc securities..
Im looking for a good broker company or stock advisor..can you share their contact?
Very useful
Thank u for this valuable video ❤️
නියමයි දේශපාලන ජරාවට වඩා මේවාගෙ වැඩසටහන් කොච්චර හොඳද
this is a best video.
Very Effective Program 👏
Bohoma sththi vidio ekata me wage vidio nawathath genna