Prof Rajsomadeva, Nuwan please don't end "Unlimited History" so soon. Please don't forget the branches in history. We can drag the program much longer. 😁
I really admire your historical part of your speech. But when it comes to other matters like capitalism, and other explanations, it realy becomes ugly... Your experty is about history,not about other subjects..most of the sri lankan so called intelectuals are in the same boat.. They are manupulating their subject on other matters on which most of the other people accept without concious.. It has not and surely will not have a positive effect on our society as you intended..everything has two sides.. I think what we realy need is to understand that matter..
Great thanks
මහාචාර්ය තුමා කතාව කියද්දී සටන මැවිලා පේනවා අදත් වෙනදා වාගේ අසාවෙන් බැලුවා
Excellant Programe , I nevar miss.😂😅❤😊
ඉතිහාසය රසවත් වන්නේ කතාවෙන්ම තමයි. සර් ඉදිරිපත් කරන රටාව තමයි ඒ රසය අපට ලබා දෙන්නේ. ඔය විදියටම කරමු සර්. සුබ පැතුම්!!
මෙතෙක් විකශනයවූ විශිෂ්ඨ වැඩ සටහනකි.
Excellent ❤
ඉතාහොදවැඩසටහනකි
කතාවෙ උද්යෝගී බව සහ රසවත් බව නිසාම ලයික් කරන්න අමතක වෙනව 😁
සමහර තැන්වලදි ඇඟ කිළිපොලා යන අපේකමක් දැනෙනව. එදා කාලෙ ඉඳන්ම අපේ මුතුන් මිත්තන් ද මේ සටන් සංග්රාම වල පරංගින්ට සහ සියලු පර සතූරන්ට විරුද්ධව සටනේ ඉන්න ඇති. ඒකයි අපට පරංගි නම් වාසගම් නොලැබූණේ. උතුම් බුදු දහම සරණ යන බෞද්ධයින් බවටම පත්ව ඉන්නෙ. එහෙව් අපට මේව ඇහෙනකොට ආයෙත් පරංගි මරාගෙන මැරෙන්න තරම් ජාති ආලයක් ඇතිවෙනව. ❤ මට හරිම ආසයි මේ වැඩසටහන් බලල සිංහල දන්න එක පෘතුගීසි කාරයෙක් හරි උන්ගෙ අදහස් කියල කොමෙන්ට් කරනව බලන්න. අනූන්ගෙ රටවල් අල්ළගන්න බල පෙරේත කමේ ආව පර හැත්ත.
පලමු වැඩසටහනේ ඉදන්ම අහනව ඉයතාම හොදයි ❤
Thank you Professor and Nuwan
I like this program very much
විශිෂ්ටයි 🙏❤
ස්තුතියි
එතකොට වීදිය බණ්ඩාර මේ කිසිම කතාවකට සම්බන්ද නැද්ද ❤❤❤
L.jaya 👍🙏🙏🙏👍🇱🇰
Thank you.
ආඩම්බරයි
සටන් කලාව ගැන පංච තන්ත්රයේ සදහන් වන්නේ දානය දන්ඩය ආසන සම්මුති ආදී වශයෙන්.
Great
Prof Rajsomadeva, Nuwan please don't end "Unlimited History" so soon. Please don't forget the branches in history. We can drag the program much longer. 😁
Aritta kingwendu - local Rasputin!
Sir same thing happened to us in India no, what happened to Lankapura & our army against Kulasekara.
එල එල..... සුපිරියට කරා වැඩසටහන...
sir me widiha ta issarahatama geniyanna
ඉතා වටිනා වැඩසටහනක්..වැඩසටහන මෙහෙයවන කෙනා තව ටිකක් සංයමයෙන් මෙහෙයෙව්වනම් තවත් ලස්සනවෙන්න තිබුන. මෙහෙයවන්නා තමන්ගෙ දැනුම පෙන්නන්න යෑම මහාචාර්යතුමාගෙ කතාවෙ ගලායෑමට සෑහෙන භාදාවක්.
උදා 23.42 සිට මහාචාර්යතුමාගෙ කතාව මැදින් නිවේදකගේ පුවත්පතක දුටුදෙයක් ගැනකීම.
මගේ පුද්ගලික අදහසක් පමනි.
වැඩසටහනට සුභපතුම්
නියමයි
මේ වාගේ පැහැදිලිව ගැබුරු දේ කියාදෙන මහාචාර්ය වරයෙකු ගෙන් ඉගෙනුම ලබන දරැවන් කෙතරම් වාසනාවන්තද කියා සිතනවා.
Raj ser ❤
Don't miss people like Domingu Koraya (Edirille rala).
එතකොට වීදියබන්ඩාරට දාව සමුද්‍රජා දේවියට උපන් පුතා නේද පසුකලක දොන් ජුවන් දර්මපාල නමින් රජ උනේ.මේ පිලිබදව මහාචාර්යතුමාගේ අදහස දැනගැනීමට කැමතියි.
🙏
👍👍👍👍👍
පොඩි පැහැදිලි කිරීමක්.
මං අහලා තියෙන විදියට මෙහෙමයි.
වීදිය බණ්ඩාර ගේ පලවෙනි බිසව, සමුද්‍ර දේවී, කෝට්ටේ රජුගේ දියණිය, ඔවුන්ගේ පුතා, ධර්මපාල කුමරු.
වීදිය බණ්ඩාර, සමුද්‍ර දෙවීව ඝාතනය කරා.
දෙවෙනි බිසව වුනේ, ට්කිරි කුමරුගේ සහෝදරිය, ටිකිරි බණ්ඩාර බිසෝ.
වීදිය බණ්ඩාර රජවරු දෙන්නෙකුගේ බෑනා කෙනෙක්.
ඔහුගේ දෙවෙනි බිසවගේ පුතා, යාපනයේදී වීදිය බණ්ඩාර සමගම ඝාතනය වුනා.
Aritta kinwendu - local Rasputin
ගරු මහා තුමනි දොඩම්පෙ ගනිතයා කියන්නෙ කූමන රාජ්කාරියක් ද ...අපේ නාමෙත් දොඩම්පෙ ගෙ
Then what happen to zoosa? when he died?
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
👏👍
🎉🎉🎉🎉
👑
❤❤🙏
🙏💐💐💐❤️
💐💐💐❤️❤️❤️
❤
❤❤❤❤❤
ඇයි ඉතිං අර කාල යාත්‍රාවෙන් අතීතයට යන්න පුළුවන් කෙනෙක් හොයාගත්ත නම් ඔය සේරම ප්‍රශ්න විසඳෙනවනෙ 😃 අපරාදෙ ඒ මිනිස්සුත් වේලි වේලිනෙ ඉන්නෙ. 😃
😀😃😄
ටිකිරි බණ්ඩාර බිසෝ කියන්නේ රාජසිංහ රජ්ජුරුවෝන්ගේ නැගනිය , වීදිය බන්ඩාර ගේ දෙවැනි බිසව නෙමේද ?
Great work 👏
I really admire your historical part of your speech. But when it comes to other matters like capitalism, and other explanations, it realy becomes ugly... Your experty is about history,not about other subjects..most of the sri lankan so called intelectuals are in the same boat.. They are manupulating their subject on other matters on which most of the other people accept without concious.. It has not and surely will not have a positive effect on our society as you intended..everything has two sides.. I think what we realy need is to understand that matter..
Geranimoda Asavedu is worst.
❤
❤❤❤❤❤❤
❤❤
❤
❤❤
❤
❤❤
❤
❤❤❤❤
❤
❤
❤