Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම අපූරු විග්‍රහයක්. තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම....
බූරු ඇඳේ කතාවඉංග්රීසීන් විසින් තම පාලන කාලය තුල ලංකාවට බුවර් ජාතිකයන් ගෙන්වා විශේෂයෙන්ම දියතලාව ප්‍රදේශයේ පදිංචි කරවූ අතර ඔවුන්ට නිදාගැනීම සඳහා ලීදඬු දෙක හරස් කල ආධාරක දෙකක් දෙපස සිටුවා ගෝනියක් සවිකොට සකස් කල සරල ඇඳක් ලබාදුනි.මෙය බොයර්ස් බෙඩ් Boars'Bed නමින් හැඳින්වූ අතර කටවහරට එය බූරු ඇඳ නම් වීය.(Camp Cot Beds නමින්ද හැඳින්වේ)මෙහිදී මේ බුවර් ජාතිකයන් පිරිස ඉංග්‍රීසි පාලකයන් විසින් මෙරටට ගෙන්වා, දියතලාවේ පදිංචි කිරීමට අදාලවද, ඓතිහාසික කතාවක් පවතී.1800ගනන් වලදී, අප්‍රිකාව පාලනය කරන ලද්දේ ලන්දේසි සම්භවයක් සහිත බුවර් ජාතිකයන් විසිනි.ඔවුන් සහ ඉංග්‍රීසි හමුදාව අතර ඇතිවූ සටන් වලදී ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගත් බුවර් ජාතිකයන්ගෙන් කොටසක් යුධ සිරකරුවන් ලෙස ,තම යටත් විජිත රාජ්‍යයක් වූ ලංකාවට රැගෙනවිත් දියතලාවේ පදිංචි කල බව පැවසේ.මෙසේ අත්අඩංගුවට ගෙන 1900 ගනන් වලදී මෙහි පදිංචි කල බුවර් වරුන්ගෙන් ඇතෙමෙකුට අප්‍රිකාව තුල ඉංග්‍රීසීන් හට විරුද්ධව සටන් කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීමට යටත්ව සිය මව් රට බලා යාමට අවසර දුන් බවත් ඇතමෙක් එසේ සමාව ගැනීමෙන් තොරව මෙරටම රැඳී සිටිබවවත් පැවසේ.එසේ රැඳී සිටි එක් තැනත්තෙක් බටහිර ජාතිකයෙක් වීමේ සුදුසුකම මත යාල ප්‍රථම පාලකයාද වී ඇතැයිද පැවසේ.ලන්දේසි බසින් බුවර් කියන්නේ "ගොවියා"යන තේරුම දේ.කාඩ් කුට්ටමේ නම් සිංහල භාෂාවට ඒමේදීත් ලංදේසි බලපෑම් පැවති බව පෙනේ.හේර යන්න ලන්දේසි බසින් රජුට පැවසෙන් හේරන් යන්නෙන් බිඳී ආවකි.ලන්දේසි බසින් ප්රෝව් යනු මහත්මිය වන අතර එය සිංහල භාෂාවට පොරොව ලෙස ගෙන ඇත.බූරු ඇඳ ගැන තතු දන්නෝ අඩු අතර ඔවුන් දන්නා තොරතුරු ප්‍රමාණය ද අල්පය.එබැවින් මතු පරපුරේ ප්‍රයෝජනවත් බව සඳහා තොරතුරු දන්නා අය තමන් දන්නා දේ සටහන් කරනු යෙහෙකි.®පාලිත දිසානායක
Interesting info.❤ Thanks for sharing 😊🙏
❤
සර්, පුළුවන් නම් "අස්ගිරි තල්පත" ගැනත් විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?
නුවන් මහතාගේ ව්‍යක්ත භාෂා හැසිරවීම ඉතා අගනේය..වැඩසටහනට ස්තූතියි......
නිවරදි සෝමාවතිය ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
ඔබ දෙපලට තෙරුවන් සරණ යි.
Thank you for explaining about 'AttaKatha'. So, it is like opening a sort of time capsule related to that period.
ස්තූතියි ඔබ සැමට
පෘතුගීසි භාෂාවෙන් ඔව් කියන්නේ "සිම්", මහත්මයා කියන්නේ "සින්හෝර්". ඒ දෙකෙන් සිං සිංඥෝරු එන්න ඇත්තේ
දැන් බලන්න පුලුවන් මුල ඉදන්❤
ඔබ තුමාගේ...කලින් video ..එකකත්ශාක පත්‍ර අගිසිවල ඇතිසිලිකාමය කොටස් ගැන කීවා..මතකයි...❤
Very interesting 🧐
Super
Thanks
Ada thamai danne podikale kiyapu kawiwala therum harima apurui❤😂
අපූරු ව්ග්‍රහයක්....
Kata padama vitharak karala vibhaga exam liyana ape ratakata oba tuma wani prfeser kenek ithamath watina sampathak.maha wanshaya yanu kata padam kirimamak nowa sathye tharakayen natural logic cocept ekak bawa viswasi...
අසූචි සීන් එක යද්දි කකා හිටියෙ. කරුමෙට බත් එකෙත් මැල්ලුං තිබ්බා 😅
Aiyo
ඔය බූරු කියන වචනේ සේවකයා කියන අර්ථය ගැබ් වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. උදා: බූරු ඇඳ = සේවකයා නිදා ගන්නා ඇඳ. ඒ වගේම, සී සිඤ්ඤා්රු යන්නෙහි "සී" යනු ඔව්, එහෙමයි යන අර්ථය, සහ "සිඤ්ඤා්රු" යනු "මහත්මයා" යන්න. සියල්ල එකට ගත් විට යම් පැහැදිලි බවක් ලැබෙනවා,කම් කම් බූරු (මෙහෙට වරෙන් සේවකයා)සී සිඤ්ඤා්රු (එහෙමයි මහත්මයා)මම කියන දේ අහනවද?.....................
ඔව්. පෘතුගීසි බාශාවෙන් බූරුවාට කියන්නෙ Burro කියලා.
wargapoorneekawa gana kathikawak pahadili keerimak karanna
සෝමදේව මහත්තයා ඔය phytoliths පුරාවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා environmental archaeology විශය සම්භන්දයෙන් ලංකාවෙදි පර්යෙශනකලේ ඔයාගෙම අයතනයේ T.R.ප්‍රේමතිලක මහත්තයා නේද!!!
මහාචාර්ය තුමනි,ත්‍රිපිටකය ලියන කොට වළගම්බා රජු ගේ සහය ලැබුණේ නැති එක හොඳ දෙයක්ද? එහෙම ලැබුණා නම් ත්‍රිපිටකය රජුට ඕන විඳියට ලිය වෙන්න තිබුණාද? සහාය ලැබුණේ නැති එක හොඳයිද?
Monday wenakan balan hitiye.
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
♥️👍
"Dambadiva thuru" can also be the Dambadiva (Kanda uda rata) thats shown in our old maps.
😂😂😂😂😂😂රාජ කපූර් , සෙට්ටි ලා ඉන්නෙත් ලංකාවේ දඅතේ පත්තු වෙන පච කෙලින්න එපා
නෑ නෑ, Inoka Senewiratna, සිරිසේන අධමම වසලයගේ "සිදත කියන එකාව" වදපු, කැනොනෝබෝල් ගහ තියෙන බඹරගල අටවන "ජන්" + "බුද්" + "දීපෙ" හෝ මාතලේ අටවන, හෝ පලාගල අටවන ලෝකල් දඹදිවවල් ගැන නොවේ. බුදුරජාණන්වහන්සේ පහළවු ඉන්දියාවේ දඹදිව ගැනයි ඒ අතුරු මිතුරු කථාව.
කහ පාට ලෝගෝ පුරාවිද්‍යාඥය කවුද
රාජ් කපූර් සෙට්ටි කියල ඔතන කොතනද කියන්නෙ
දැමූයේ කසල වූයේ වී නමුත් සිත නිකසලහෙයින්..........
🥰🥰🥰🥰🥰🥰
"Anda yava thabala walpatha gaththase"
❤❤🙏
මහේෂ් වසලයා පචාර්ථයේ කොමෙන්ට් කරන්නෙත් මගේ නමින් හදා ෆේක් එකෙන් නේද වසලයෝ.
👍👍👍🙏🙏🙏👏
🙏🙏🙏
ඇත්ත ගොඩක් වේලාවට බොරුවක්
[හතුරු මිතුරු දඹදිව තුරු(තෙක්)රාජ කපුරු සෙට්ට්අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලාඉහල ගෙටත් බෙදාලාපහල ගෙටත් බෙදාලා]මේ කියන්නේ දෝන කතිරිනාගේ ආගමනයද?????
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
👍👍👍
ඕලන්ද භාශාවෙන් බූර් කියල කියන්නෙ ගැමියෝ හෝ මහ ජනතාව. බූරුවා නෙවෙයි.
එහෙම වෙන්න ඇති
Sin sinore ada tamai therum gatte me sellama😂😂
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාජ් කපූර් සෙට්ට් රාජකපුරු සෙට්ට්යා වුනාද?
ua-cam.com/video/kACPdFc1gtY/v-deo.html , මහාචාර්යතුමා සහ නුවන් මෙහිදී කථා කල දේ සිදුවෙමින් පවතිනව. ස්තුතියි.. මහාවංශය ..
හා Udaka Insynsie 😆😆😆😆😆
මහා වංශයෙ කෞතුකාගාරයේ මුල් පිටපත හම්බවුනා ඒක මගෙ ලග තියෙනව ඒකෙන් උඹල ඉවර කෙරුව
මහෙෂ් වසලයා අප් හැම්ගෙ මහාවංශය හොයා ගත්තද නේද වසලයා. අශූච් කන වසලයා,
අප් හැම්ගෙ මහා වංශයෙ තියෙනව අශෝක ශ්‍රී ලංකාවෙ කියල 😆😆😆😆😆😆 ඒක FB දාල තියෙනව
අතුරු ..මිතුරු ..දඹදිවතුරු..====== ඉන්දියාව = නුවන්..😁😁😁😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
ඇයි හිනා වෙන්නේ
@@හේෂාන්පෙරේරා හිනා යනවනෙ කොල්ලො,,ඉන්දියාව ට දඹදිව කියනකොට...
@@asangaekanayake3326 ඕක ලෙඩක්මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහින් ප්‍රතිකාර ගන්න වෙයීමොකද ලෙඩේ උග්‍ර වුනොත් සෑහෙන බරපතළයි.
අතුරු මිතුරු දඹදිව තුරු"""රාජ කපූර් , සෙට්ටියාරාජ කපූර් ලා සෙට්ටිලා එහෙම ඉන්නේ ලංකාවේ ද නැත්නම් ඉන්දියාවෙ ද
නෑ නෑ, Asanga Ekanayake සිරිසේන අධමම වසලයගේ "සිදත කියන එකාව" වදපු, කැනොනෝබෝල් ගහ තියෙන බඹරගල අටවන "ජන්" + "බුද්" + "දීපෙ" ගැන නොවේ. බුදුරජාණන්වහන්සේ පහළවු ඉන්දියාවේ දඹදිව ගැනයි ඒ අතුරු මිතුරු කථාව.
Man kiyanade ahanawado kiwuwama ahanawaneda😅😅😅
පුලුවන් නම් මේක පිළිබඳව යම් අදහසක් පල කරන්න.." තොප්පි වෙලෙන්දාගේ කතාව " ..මෙය මා දන්නා තරමින් ඉතා දිගු ඉතිහාසයක් හිමි කතාවක්..මගේ ආච්චි අම්මා අවුරුදු 92 දි අභාවප්‍රාප්ත වුනා..ඇය එම කතාව අගේ ආච්චි අම්මාගෙන් ද, අගේ ආච්චි අම්මා එය ඇගේ ආච්චි අම්මගෙන් ද අසා තිබෙන කතාවක්..එතනම වසර 200 ක පමණ ඉතිහාසයකට සම්බන්ධයි..මෙම කතාවේ මූලාශ්‍ර පිලිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න.
Othana dabadiwa kiyanne kadukare ta…… kotte idan kadukaretama kiyana kathawa thama kiyanne…….
රෙද්දෙ පෝයවල් සඳුදටම එන්නෙ මොන කරුමෙකටද🙃🙃😥
ඔබ තුමාලගේ සේවය රටට ඉතා වටිනා සම්පතක් බව මගේ අදහසයි.. නමුත් ධබදිව කියද්දීම ඉන්දියාව ඇදල ගන්නේ ඇයි?? ධබදිව තියෙන්නේ ඉන්දියාවේ බව ඔප්පුකරන්න පුලුවන්ද වැඩසටහනකින්..🙏
එහෙම කරන්ඩ බෑනෙ ඒකයි
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
ua-cam.com/video/xqAhPFF3JjA/v-deo.html
ua-cam.com/video/JiMx-8dsl74/v-deo.html
සීතාවක රජුගේ මරණින් පසු අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් විසින් රජ වීමට සැලසුම් කර උරුමකරුවන් මරවා රාජකීය පවුලේ කුමරියක්ද දෙවන වර විවාහ කරගත්තා. ඒ අවධියේ ඔහුට එරෙහි සිංහල විද්වතුන් මෙම පද රචනා කොට අවිස්සාවේල්ලේ රංචු ගැහෙන කුඩා ලමයින්ට උගන්වා ඇත. හවසට පෙරුමාල් අසු පිට සංචාරයේ යද්දී සැගවී සිටින පොඩි ලමයි ඌ යන යන තැන ඌට ඇසෙන්නට මේ පද කියා හූ තිබ්බාලු. අවසානයේ මෙය ඔහුට මහත් හිසරදයක් වීලුසම්පූර්ණ පද මෙසේයි -හතුරු මිතුරුදඹදිවතුරුරාජකපුරු හෙට්ටියා (පෙරුමාල්)අලුත ගෙනා මනමාලිට(අලුත් කුමරිය)හාල් පතක් ගරාලාඉහල ගෙටත් බෙදාලාපහල ගෙටත් බෙදාලාපරණ ගෙනා මනමාලිට(පරන බිරිය)බටු කොරහක් යවාලා(ද්වී අරුත් හාස්‍ය😂)ගාතාවක හිඟේ(සීතාවක ගඟේ)ගරුත මුහේ(මුරුත ගහේ)මුකබානා (බකමූනා)හූ..... හූ.........මෙහි තව අසභ්‍ය පද රැසක් තිබුනු බව කියවේඅවිස්සාවේල්ල පලාතේ පැරණිම වැඩිහිටියන් ඒවා දනිති
👍👍👍❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
❤️🙏👍💐
හරිම අපූරු විග්‍රහයක්. තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම....
බූරු ඇඳේ කතාව
ඉංග්‍රීසීන් විසින් තම පාලන කාලය තුල ලංකාවට බුවර් ජාතිකයන් ගෙන්වා විශේෂයෙන්ම දියතලාව ප්‍රදේශයේ පදිංචි කරවූ අතර ඔවුන්ට නිදාගැනීම සඳහා ලීදඬු දෙක හරස් කල ආධාරක දෙකක් දෙපස සිටුවා ගෝනියක් සවිකොට සකස් කල සරල ඇඳක් ලබාදුනි.මෙය බොයර්ස් බෙඩ් Boars'Bed නමින් හැඳින්වූ අතර කටවහරට එය බූරු ඇඳ නම් වීය.(Camp Cot Beds නමින්ද හැඳින්වේ)
මෙහිදී මේ බුවර් ජාතිකයන් පිරිස ඉංග්‍රීසි පාලකයන් විසින් මෙරටට ගෙන්වා, දියතලාවේ පදිංචි කිරීමට අදාලවද, ඓතිහාසික කතාවක් පවතී.
1800ගනන් වලදී, අප්‍රිකාව පාලනය කරන ලද්දේ ලන්දේසි සම්භවයක් සහිත බුවර් ජාතිකයන් විසිනි.ඔවුන් සහ ඉංග්‍රීසි හමුදාව අතර ඇතිවූ සටන් වලදී ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගත් බුවර් ජාතිකයන්ගෙන් කොටසක් යුධ සිරකරුවන් ලෙස ,තම යටත් විජිත රාජ්‍යයක් වූ ලංකාවට රැගෙනවිත් දියතලාවේ පදිංචි කල බව පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගෙන 1900 ගනන් වලදී මෙහි පදිංචි කල බුවර් වරුන්ගෙන් ඇතෙමෙකුට අප්‍රිකාව තුල ඉංග්‍රීසීන් හට විරුද්ධව සටන් කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීමට යටත්ව සිය මව් රට බලා යාමට අවසර දුන් බවත් ඇතමෙක් එසේ සමාව ගැනීමෙන් තොරව මෙරටම රැඳී සිටිබවවත් පැවසේ.එසේ රැඳී සිටි එක් තැනත්තෙක් බටහිර ජාතිකයෙක් වීමේ සුදුසුකම මත යාල ප්‍රථම පාලකයාද වී ඇතැයිද පැවසේ.
ලන්දේසි බසින් බුවර් කියන්නේ "ගොවියා"යන තේරුම දේ.කාඩ් කුට්ටමේ නම් සිංහල භාෂාවට ඒමේදීත් ලංදේසි බලපෑම් පැවති බව පෙනේ.
හේර යන්න ලන්දේසි බසින් රජුට පැවසෙන් හේරන් යන්නෙන් බිඳී ආවකි.
ලන්දේසි බසින් ප්රෝව් යනු මහත්මිය වන අතර එය සිංහල භාෂාවට පොරොව ලෙස ගෙන ඇත.
බූරු ඇඳ ගැන තතු දන්නෝ අඩු අතර ඔවුන් දන්නා තොරතුරු ප්‍රමාණය ද අල්පය.එබැවින් මතු පරපුරේ ප්‍රයෝජනවත් බව සඳහා තොරතුරු දන්නා අය තමන් දන්නා දේ සටහන් කරනු යෙහෙකි.
®පාලිත දිසානායක
Interesting info.❤ Thanks for sharing 😊🙏
❤
සර්, පුළුවන් නම් "අස්ගිරි තල්පත" ගැනත් විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?
නුවන් මහතාගේ ව්‍යක්ත භාෂා හැසිරවීම ඉතා අගනේය..
වැඩසටහනට ස්තූතියි......
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
ඔබ දෙපලට තෙරුවන් සරණ යි.
Thank you for explaining about 'AttaKatha'. So, it is like opening a sort of time capsule related to that period.
ස්තූතියි ඔබ සැමට
පෘතුගීසි භාෂාවෙන් ඔව් කියන්නේ "සිම්", මහත්මයා කියන්නේ "සින්හෝර්". ඒ දෙකෙන් සිං සිංඥෝරු එන්න ඇත්තේ
දැන් බලන්න පුලුවන් මුල ඉදන්❤
ඔබ තුමාගේ...
කලින් video ..එකකත්
ශාක පත්‍ර අගිසිවල ඇති
සිලිකාමය කොටස් ගැන කීවා..
මතකයි...❤
Very interesting 🧐
Super
Thanks
Ada thamai danne podikale kiyapu kawiwala therum harima apurui❤😂
අපූරු ව්ග්‍රහයක්....
Kata padama vitharak karala vibhaga exam liyana ape ratakata oba tuma wani prfeser kenek ithamath watina sampathak.maha wanshaya yanu kata padam kirimamak nowa sathye tharakayen natural logic cocept ekak bawa viswasi...
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
අසූචි සීන් එක යද්දි කකා හිටියෙ. කරුමෙට බත් එකෙත් මැල්ලුං තිබ්බා 😅
Aiyo
ඔය බූරු කියන වචනේ සේවකයා කියන අර්ථය ගැබ් වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. උදා: බූරු ඇඳ = සේවකයා නිදා ගන්නා ඇඳ. ඒ වගේම, සී සිඤ්ඤා්රු යන්නෙහි "සී" යනු ඔව්, එහෙමයි යන අර්ථය, සහ "සිඤ්ඤා්රු" යනු "මහත්මයා" යන්න. සියල්ල එකට ගත් විට යම් පැහැදිලි බවක් ලැබෙනවා,
කම් කම් බූරු (මෙහෙට වරෙන් සේවකයා)
සී සිඤ්ඤා්රු (එහෙමයි මහත්මයා)
මම කියන දේ අහනවද?
.....................
ඔව්. පෘතුගීසි බාශාවෙන් බූරුවාට කියන්නෙ Burro කියලා.
wargapoorneekawa gana kathikawak pahadili keerimak karanna
සෝමදේව මහත්තයා ඔය phytoliths පුරාවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා environmental archaeology විශය සම්භන්දයෙන් ලංකාවෙදි පර්යෙශනකලේ ඔයාගෙම අයතනයේ T.R.ප්‍රේමතිලක මහත්තයා නේද!!!
මහාචාර්ය තුමනි,
ත්‍රිපිටකය ලියන කොට වළගම්බා රජු ගේ සහය ලැබුණේ නැති එක හොඳ දෙයක්ද? එහෙම ලැබුණා නම් ත්‍රිපිටකය රජුට ඕන විඳියට ලිය වෙන්න තිබුණාද? සහාය ලැබුණේ නැති එක හොඳයිද?
Monday wenakan balan hitiye.
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
♥️👍
❤
"Dambadiva thuru" can also be the Dambadiva (Kanda uda rata) thats shown in our old maps.
😂😂😂😂😂😂රාජ කපූර් , සෙට්ටි ලා ඉන්නෙත් ලංකාවේ ද
අතේ පත්තු වෙන පච කෙලින්න එපා
නෑ නෑ, Inoka Senewiratna, සිරිසේන අධමම වසලයගේ "සිදත කියන එකාව" වදපු, කැනොනෝබෝල් ගහ තියෙන බඹරගල අටවන "ජන්" + "බුද්" + "දීපෙ" හෝ මාතලේ අටවන, හෝ පලාගල අටවන ලෝකල් දඹදිවවල් ගැන නොවේ. බුදුරජාණන්වහන්සේ පහළවු ඉන්දියාවේ දඹදිව ගැනයි ඒ අතුරු මිතුරු කථාව.
කහ පාට ලෝගෝ පුරාවිද්‍යාඥය කවුද
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
රාජ් කපූර් සෙට්ටි කියල ඔතන කොතනද කියන්නෙ
දැමූයේ කසල වූයේ වී නමුත් සිත නිකසලහෙයින්..........
🥰🥰🥰🥰🥰🥰
"Anda yava thabala walpatha gaththase"
❤❤🙏
මහේෂ් වසලයා පචාර්ථයේ කොමෙන්ට් කරන්නෙත් මගේ නමින් හදා ෆේක් එකෙන් නේද වසලයෝ.
👍👍👍🙏🙏🙏👏
🙏🙏🙏
ඇත්ත ගොඩක් වේලාවට බොරුවක්
[හතුරු මිතුරු
දඹදිව තුරු(තෙක්)
රාජ කපුරු සෙට්ට්
අලුත ගෙනා මනමාලිට
හාල්පතක් ගරාලා
ඉහල ගෙටත් බෙදාලා
පහල ගෙටත් බෙදාලා]
මේ කියන්නේ දෝන කතිරිනාගේ ආගමනයද?????
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
👍👍👍
ඕලන්ද භාශාවෙන් බූර් කියල කියන්නෙ ගැමියෝ හෝ මහ ජනතාව. බූරුවා නෙවෙයි.
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
එහෙම වෙන්න ඇති
Sin sinore ada tamai therum gatte me sellama😂😂
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රාජ් කපූර් සෙට්ට් රාජකපුරු සෙට්ට්යා වුනාද?
ua-cam.com/video/kACPdFc1gtY/v-deo.html , මහාචාර්යතුමා සහ නුවන් මෙහිදී කථා කල දේ සිදුවෙමින් පවතිනව. ස්තුතියි.. මහාවංශය ..
හා Udaka Insynsie 😆😆😆😆😆
මහා වංශයෙ කෞතුකාගාරයේ මුල් පිටපත හම්බවුනා ඒක මගෙ ලග තියෙනව ඒකෙන් උඹල ඉවර කෙරුව
මහෙෂ් වසලයා අප් හැම්ගෙ මහාවංශය හොයා ගත්තද නේද වසලයා. අශූච් කන වසලයා,
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
අප් හැම්ගෙ මහා වංශයෙ තියෙනව අශෝක ශ්‍රී ලංකාවෙ කියල 😆😆😆😆😆😆 ඒක FB දාල තියෙනව
අතුරු ..මිතුරු ..දඹදිවතුරු..====== ඉන්දියාව = නුවන්..😁😁😁😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
ඇයි හිනා වෙන්නේ
@@හේෂාන්පෙරේරා හිනා යනවනෙ කොල්ලො,,ඉන්දියාව ට දඹදිව කියනකොට...
@@asangaekanayake3326 ඕක ලෙඩක්
මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහින් ප්‍රතිකාර ගන්න වෙයී
මොකද ලෙඩේ උග්‍ර වුනොත් සෑහෙන බරපතළයි.
අතුරු මිතුරු දඹදිව තුරු
"""රාජ කපූර් , සෙට්ටියා
රාජ කපූර් ලා සෙට්ටිලා එහෙම ඉන්නේ ලංකාවේ ද නැත්නම් ඉන්දියාවෙ ද
නෑ නෑ, Asanga Ekanayake සිරිසේන අධමම වසලයගේ "සිදත කියන එකාව" වදපු, කැනොනෝබෝල් ගහ තියෙන බඹරගල අටවන "ජන්" + "බුද්" + "දීපෙ" ගැන නොවේ. බුදුරජාණන්වහන්සේ පහළවු ඉන්දියාවේ දඹදිව ගැනයි ඒ අතුරු මිතුරු කථාව.
Man kiyanade ahanawado kiwuwama ahanawaneda😅😅😅
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න මහේෂ් වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
පුලුවන් නම් මේක පිළිබඳව යම් අදහසක් පල කරන්න.." තොප්පි වෙලෙන්දාගේ කතාව " ..මෙය මා දන්නා තරමින් ඉතා දිගු ඉතිහාසයක් හිමි කතාවක්..මගේ ආච්චි අම්මා අවුරුදු 92 දි අභාවප්‍රාප්ත වුනා..ඇය එම කතාව අගේ ආච්චි අම්මාගෙන් ද, අගේ ආච්චි අම්මා එය ඇගේ ආච්චි අම්මගෙන් ද අසා තිබෙන කතාවක්..එතනම වසර 200 ක පමණ ඉතිහාසයකට සම්බන්ධයි..මෙම කතාවේ මූලාශ්‍ර පිලිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න.
Othana dabadiwa kiyanne kadukare ta…… kotte idan kadukaretama kiyana kathawa thama kiyanne…….
රෙද්දෙ පෝයවල් සඳුදටම එන්නෙ මොන කරුමෙකටද🙃🙃😥
ඔබ තුමාලගේ සේවය රටට ඉතා වටිනා සම්පතක් බව මගේ අදහසයි.. නමුත් ධබදිව කියද්දීම ඉන්දියාව ඇදල ගන්නේ ඇයි?? ධබදිව තියෙන්නේ ඉන්දියාවේ බව ඔප්පුකරන්න පුලුවන්ද වැඩසටහනකින්..🙏
එහෙම කරන්ඩ බෑනෙ ඒකයි
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලය , මගෙ නම පාවිච්චි කරල පච කෙලිනව වසලයා, වසලය මගේ ප්‍රොෆයිල් පික්චර් එක බාගෙට කොපි කරගෙන දැඟලුවා, හරිගියේ නෑ, බැරි තැන ඒ වගේ ෆේක් එකක් හදා ගෙන වසලය 2022 පෙබරවාරි 24
ua-cam.com/video/xqAhPFF3JjA/v-deo.html
ua-cam.com/video/JiMx-8dsl74/v-deo.html
නිවරදි සෝමාවතිය
ua-cam.com/video/6jUpn8-cUMg/v-deo.html
සීතාවක රජුගේ මරණින් පසු අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් විසින් රජ වීමට සැලසුම් කර උරුමකරුවන් මරවා රාජකීය පවුලේ කුමරියක්ද දෙවන වර විවාහ කරගත්තා. ඒ අවධියේ ඔහුට එරෙහි සිංහල විද්වතුන් මෙම පද රචනා කොට අවිස්සාවේල්ලේ රංචු ගැහෙන කුඩා ලමයින්ට උගන්වා ඇත. හවසට පෙරුමාල් අසු පිට සංචාරයේ යද්දී සැගවී සිටින පොඩි ලමයි ඌ යන යන තැන ඌට ඇසෙන්නට මේ පද කියා හූ තිබ්බාලු. අවසානයේ මෙය ඔහුට මහත් හිසරදයක් වීලු
සම්පූර්ණ පද මෙසේයි -
හතුරු මිතුරු
දඹදිවතුරු
රාජකපුරු හෙට්ටියා (පෙරුමාල්)
අලුත ගෙනා මනමාලිට
(අලුත් කුමරිය)
හාල් පතක් ගරාලා
ඉහල ගෙටත් බෙදාලා
පහල ගෙටත් බෙදාලා
පරණ ගෙනා මනමාලිට
(පරන බිරිය)
බටු කොරහක් යවාලා
(ද්වී අරුත් හාස්‍ය😂)
ගාතාවක හිඟේ
(සීතාවක ගඟේ)
ගරුත මුහේ
(මුරුත ගහේ)
මුකබානා (බකමූනා)
හූ..... හූ.........
මෙහි තව අසභ්‍ය පද රැසක් තිබුනු බව කියවේ
අවිස්සාවේල්ල පලාතේ පැරණිම වැඩිහිටියන් ඒවා දනිති
👍👍👍❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
❤️🙏👍💐
❤