Kasun,Pasindu & Lakindu - Kampa Nowan Mahamaya (මහාමායා) | Blind Auditions | The Voice Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @SupunPereraMusic
    @SupunPereraMusic 3 роки тому +4011

    Harmonies ටික නියමයි මල්ලිලා. වැඩේ මරු. ජය වේවා !

    • @thisalmalwatta983
      @thisalmalwatta983 3 роки тому +68

      ඔයා එනකං තමා හිටියේ❤️❤️❤️❤️

    • @musicstudio4734
      @musicstudio4734 3 роки тому +9

      💪🔥🇱🇰❤️

    • @tvx5334
      @tvx5334 3 роки тому +66

      Voice admin pl pin his comment Menna adarshsmat irsiyawak nti minsu anit aya tmange sindu promte klama aka agsya nokra irsiya karala case adinawa budimata awa global ysnw dekla satu wnw tmanta beri une de twa knk hri karnwne hitl

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 роки тому +22

      අඩේ සුපුන් අයියා.....❤❤👌👌

    • @jaydx6984
      @jaydx6984 3 роки тому +27

      Copyright strike එකක් ගහන් නැද්ද සුපුන් අයියා

  • @marietsab-it8702
    @marietsab-it8702 3 роки тому +145

    Im not from Sri Lanka, but i love the way you sing ur song eventhought i didnt understand the lyrics of the song that u are singing..just love listening to it💕..watching from Philippines🇵🇭

    • @Damsi7097
      @Damsi7097 2 роки тому

      👍👍

    • @pushpak.s1302
      @pushpak.s1302 5 місяців тому

      That is the magic of charitha attalage ✨️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 роки тому +446

    චරිත අයියා හැදුවේ හැමදාම වෙනම set එකක්... මේ තමයි එවායේ සාරාංශය ♥️ ජය වේවා තුන්දෙනාටම.... 🙏♥️

  • @shirakpujitha3801
    @shirakpujitha3801 3 роки тому +310

    තව අවුරුදු 30කින් අපේ කාලෙ සින්දු කියල කටක් ඇරල කියන්න පුළුවන් සින්දු මේවා ❤️

  • @nimadiwickramasinghe6472
    @nimadiwickramasinghe6472 3 роки тому +39

    පොඩි මල්ලිගේ වොයිස් එක තමා ලස්සනම ❤️

  • @Dඩී
    @Dඩී 3 роки тому +706

    Voice teens එකේ winner ඉස්සරහා ඉස්සෙල්ලම පරාද උනු කොල්ලා නේද දෙයියනේ මේ ගින්දර වගේ වැඩක් දුන්නෙ අද!!! 💯

    • @thisarurashmika9227
      @thisarurashmika9227 3 роки тому +9

      ඒක තමයී මන් මේ කල්පානා කරේ හොදට දැකලා පුරුදුයී කියලා

    • @lankalanka3824
      @lankalanka3824 3 роки тому +2

      Ow giya parath lassanata kiuva e malli

    • @isuruniumesha9327
      @isuruniumesha9327 3 роки тому +1

      Eyage uthsahaya niymaiiii

    • @yksbmaduwantha
      @yksbmaduwantha 3 роки тому +9

      ඒ බැට්ල් එක විසි වතාවක් විතර අහල ඇති බන්

    • @movieworld5875
      @movieworld5875 3 роки тому

      අනේ මට SUBSCRIBERS 100, වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @TharinduNirmana
    @TharinduNirmana 3 роки тому +393

    නියමයි ලකියෝ, මල්ලිල දෙන්නත් මරූ... ගොඩක් සතුටුයි ... ජයවේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👊🏽👊🏽👊🏽👊🏽

  • @akilaimashi
    @akilaimashi 3 роки тому +18

    ච‍රිත් ගෙ සින්දුවකුත් tv එකෙන් ඇහෙනකන් නොයිවසිල්ලෙන් හිටියෙ
    ඇත්තටම සින්දුව පට්ටෙටම ලස්සනට කිව්ව ඒකෙ මුල් ගායනයට ගැලපෙන විදියටම වගේ
    All the best
    චරිත් අත්තලගේ රසිකයෙක් ❤️

    • @xtreme_lk
      @xtreme_lk 3 роки тому

      Solid fan base. 👌🙏

    • @akilaimashi
      @akilaimashi 3 роки тому +1

      @@xtreme_lk exactly ❤️

  • @shadowofficial913
    @shadowofficial913 3 роки тому +308

    *Coach* ශෂිකට එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ තුන්දෙනෙක්ම ගියා. *This* *performance* *is* *amazing.* පළවෙනි වතාවට මේ වගේ එකක් දැකකේ ♥️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 роки тому +1

      වෙන රටවල Trios ඕනතරම් ඉඳලා තියෙනවා.

    • @shadowofficial913
      @shadowofficial913 3 роки тому +4

      @@dileesharabasnayake6881 Hm 👍 ලංකාවේ පළවෙනි වතාවනේ...

    • @kasunpunsith
      @kasunpunsith 3 роки тому +4

      thank you

    • @vimuvimu8801
      @vimuvimu8801 3 роки тому +5

      සමහර අය කෝච් ශශිකා ව තෝරගන්නෙ ගෲප් එකේ හයිලයිට් වෙන්නයි ඉස්සරහට යන්නයි චාන්ස් එක වැඩි කියල හිතලයි....මේක කෝච් ශශිකට හොද අවස්ථාවක් .😍

    • @shadowofficial913
      @shadowofficial913 3 роки тому +3

      @@vimuvimu8801 හ්ම්... එහෙමත් යනවා සමහර අය. සමහර අය කෝච් ශෂිකගෙන් ඉගෙන ගන්න තියෙන ආසාවටමයි යන්නේ 😍

  • @Dඩී
    @Dඩී 3 роки тому +562

    කසුන් ගිය සීසන් එකේ බැට්ල් එකේදි පන්දම කියපු හැටි මතකද! 🥺🔥💯

    • @nayanarohitha
      @nayanarohitha 3 роки тому +3

      මේකට පස්සේ ඒකත් බලලා ආයේ මේකට ආව 🤭❤️

    • @kasuuu1234
      @kasuuu1234 3 роки тому +16

      පන්දම song එක ගොඩක් reality වල අය කියනව ඇහුනා.. ඒත් ඒ song එක ගොඩක්ම ලස්සනට කීවෙ voice teens කසුන් & හශේන් ... ඒක අහද්දි පිස්සු හැදෙනව

    • @Dඩී
      @Dඩී 3 роки тому +1

      @@kasuuu1234 ඕ යෑස් 😊

    • @chamodihk9195
      @chamodihk9195 3 роки тому

      🤩🤩🤩

  • @shiranindrajith6329
    @shiranindrajith6329 3 роки тому +282

    මම අනිවා දැනගත්තා මේ තුන් දෙනා සශිකා මැඩම්ගෙ ටීම් එකට යාවි කියලා. හදවතින්ම සුබ පතනවා ❤💪👍👊🔥

  • @slmalindugaming9070
    @slmalindugaming9070 3 роки тому +154

    අඩේහ් ... 😯 මේක නම් පිස්සුවක් බන්... සින්දුව නම් මරැ ... සුබ පතනවා ඔයලා තුන්දෙනාටම .... ❤️❤️❤️🙏🙏🙏

  • @pulamusique
    @pulamusique 3 роки тому +84

    කසුන් මල්ලිටයි එයාගේ අයියලා දෙන්නාටයි ජය වේවා !!!❤️❤️❤️😍

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 роки тому +16

    ඔයාලා ඔක්කොම ගොඩක් ස්තූතියි අපිව දිරිමත් කරනවට ආදරෙයි ඔක්කොටම 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thissaperera9664
      @thissaperera9664 3 роки тому +2

      😍😍😍 සුපිරිම වැඩ ඕනි ඉස්සරහට... ලේසි නෑ ඉන්න අනිත් අයත් ඒක නිසා මහන්සි වෙන්න මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙයි... Good luck 3 Brothers 😍😍😍

  • @surangachandima2308
    @surangachandima2308 3 роки тому +89

    මගේ කැත පුරුද්දක් තියෙනවා කවුරු හරි ලස්සනට සින්දුව කියකොට බලන්නේ ශෂිකා මිස්වද තෝරගත්තේ කියලා. මේක නම් බෝනස් එකක්.

  • @TineyandNawaTnN
    @TineyandNawaTnN 3 роки тому +383

    Well done 3 brothers! You guys were awesome on stage! ❤

  • @kasun2187
    @kasun2187 3 роки тому +23

    රතු ඇදන් කිව්ව එකා පට්ට🔥.අනික් උනුත් පට්ට.කසුන් what a comeback.good luck

  • @SandeepaLoku
    @SandeepaLoku 3 роки тому +252

    Kasun Punsith.. such a humble and very talented contestant who was in Voice Teens , is back in the Voice again🔥🔥🔥🔥

    • @ireshshevon2786
      @ireshshevon2786 3 роки тому +6

      I also felt that I have seen him befor

    • @SandeepaLoku
      @SandeepaLoku 3 роки тому +5

      @@ireshshevon2786 yap bro.. he sang "nomile dun nisa" perfectly for his blind audition

    • @SandeepaLoku
      @SandeepaLoku 3 роки тому +1

      @@chamodajayamini6454 hi 😂.. heta exam neh.. good luck

    • @Shanuddri
      @Shanuddri 3 роки тому +1

      hii 😂

    • @SandeepaLoku
      @SandeepaLoku 3 роки тому

      @@Shanuddri hello harindi akke 😂.. set ekama methana neh. 😂💣

  • @veba771
    @veba771 3 роки тому +19

    Mahamaya කියලා e තුන් දෙනාම එකට කියද්දී තියෙන්නේ මාරම ලස්සනක් 😍😍😍❤️

  • @IndrajithBandara
    @IndrajithBandara 3 роки тому +15

    මේ වගේ දක්ෂයන්ට තැනක් හදල දෙනවට මහරාජා මාධ්‍ය ජාලයටම බොහෝම ස්තුතියි. 😍

  • @woshikaa
    @woshikaa 3 роки тому +106

    ලස්සනට තිබුණා..☺️ සුබපැතුම් තුන් දෙනාටම 🙏✌

  • @ujwalgole3412
    @ujwalgole3412 3 роки тому +13

    Best wishes to all the contestant👏
    Lots of love from Nepal🇳🇵🇳🇵

  • @kawirash3151
    @kawirash3151 3 роки тому +13

    සුපුන් පෙරේරා කියන අතිවිශිෂ්ට ගායකයාගේ මහාමායා ගීතයට ආව හොදම කවර් එක.ජය

  • @AdeeshaKavinga
    @AdeeshaKavinga 3 роки тому +57

    Hats off to the return of a teen as a legend, go forward ayyala God bless you guys 😊👏🎉🎉🎉🙌

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 роки тому +82

    කසුන් මේ පාරත් ඇවිත් 👍 සුපිරි වැඩක් අයියලා මල්ලිලා 💪 කෝච් ශශිකා❤️

  • @varunajith100
    @varunajith100 3 роки тому +5

    හරිම රසවත්. උපරිමෙන් වින්දා කී පාරක් නැවත නැවත ඇහුවද මන්දා. එතරම් ලස්සනයි. සුබ පැතුම් ඔයාලා තුන්දෙනාට. හරිම coach ව තෝරාගත්තේ. ඔහොම ගියොත් එයා ඕගොල්ලන්ට දිනන්නත් පාර හදාවි උපරිම කැපවීමෙන්. ඕගොල්ලොත් coach සශිකාගේ උපදෙස් හරියටම හිතට අරන් උපරිම කැපවීමෙන් ඉදිරියට යන්න. උණුසුම් සුබ පැතුම්.❤️❤️

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +204

    මේ සතියෙ trending එන්නේ මේ වීඩියෝ එක තමයි ශුවර් එකටම ..♥️♥️♥️

    • @දුකීපුක්ශරා
      @දුකීපුක්ශරා 3 роки тому

      ඔයාටත් ඉතින් ජනප්‍රිය වෙන්න කිවොත් ඕනේ එකක් නේද? ඔයාගේ කුණු චැනල් දෙකෙන් ම කොමෙන්ට් දානවා නේද?

    • @meemo9384
      @meemo9384 3 роки тому

      @@දුකීපුක්ශරා 😂😂😂🤣

    • @meemo9384
      @meemo9384 3 роки тому

      @@C424c424 ඔයා හැමතැනම ඉන්නව කව්ද ඔයා??????

    • @meemo9384
      @meemo9384 3 роки тому

      @@C424c424 😐

    • @meemo9384
      @meemo9384 3 роки тому

      @@C424c424 link ewnnko

  • @kaveesharashmitha2684
    @kaveesharashmitha2684 3 роки тому +16

    ගී පද රචනය : චන්ද්‍රසේන තලංගම
    සංගීත නිර්මාණය: චරිත අතලගේ.❤️❤️

  • @princess8884
    @princess8884 3 роки тому +19

    කසුන් මේ පාර නම් ගැලපෙන coach කෙනෙක් තෝරාගත්තා.
    Congratulations 💐

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 роки тому +131

    දැන් kasun ට විතර මේ වගේ එකක් නැත්තේ 😊😊😊😊😊

  • @subodhanikahawandala2892
    @subodhanikahawandala2892 3 роки тому +6

    සුභ පැතුම් ලකිදු අය්යා & මල්ලීලා දෙන්නටම.. පියවරෙන් පියවර ඉදිරියටම යන්න ලැබේවා ♥️

  • @pasiyayt3053
    @pasiyayt3053 3 роки тому +1560

    මෙයා හශේන් එක්ක බැට්ල් කරපු කෙනා කියල මතක කාටද😒

  • @frankina127
    @frankina127 3 роки тому +2

    උත්සහය, කැපවීම තියෙනව නම් අපේ සිංහල සිංදු වලින් කොච්චර ලස්සන නිර්මාන කරන්න පුලුවන්ද.. මාරම ලස්සනයි.. 👍👍💙

  • @shoneljperera7237
    @shoneljperera7237 3 роки тому +32

    Proud of you Lakindu aiya, glad I've got to share the stage with you. You are such a brilliant talent!

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 роки тому +3

    හරිම ලස්සනයි ..සමහර තැන් වලදි භාතිය සංතුෂ්ගෙ වගේම කටහඬ ඇහුන..හරිම ලස්සනයි .සුභ පැතුම් මල්ලිලා...බුදුසරණයි.

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 3 роки тому +13

    ගෝඩාක් සතුටුයි කසුන් ආයෙත් මේ විදියට දකින්න ලැබීම ගෑන.නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා හිතාගන්නත් බෑ.සුභපතනවා 🔥🔥🔥❤️❤️❤️

  • @homechefbypiumiranasinghe
    @homechefbypiumiranasinghe 3 роки тому +15

    Best Trio , I ever heard in Voice !
    This time Voice Srilanka going to be full of talents, and surprises !

  • @AlokaAsiri
    @AlokaAsiri 3 роки тому +242

    Supirii brolaa🤩🤩 harmony tika😍😍😍

  • @BerawithRUSIRU
    @BerawithRUSIRU 3 роки тому +5

    මචං ලකිඳු පට්ට බං 🥺 අද තමයි හරියටම ඇහුවේ ♥️ ජයවේවා උඹලා තුන්දෙනාටම ඉදිරියටම යමු... ජය වේවා
    වැඩේ මරු බං ♥️🙏

  • @thisarurashmika9227
    @thisarurashmika9227 3 роки тому +4

    මේක නම් සුපිරී අෆ්ෆා.. මාරම.ලස්සනයී...❤️❤️❤️ නුවන්දිකාත් මේ සිංදුව පට්ටම.ලස්සන විදියට සින්ග් කරා...❤️❤️❤️

  • @kavithakanchana7273
    @kavithakanchana7273 3 роки тому +3

    සින්දුවට නියම සාධාරණයක් කරපු සහෝදරයො තුන් දෙනා ..ජයවේවා ❤💪🥳

  • @samithadeshan1174
    @samithadeshan1174 3 роки тому +13

    චන්ද්‍රසේන තලංගම+චරිත+සුපුන් = 😍😍😍😍

  • @sasankakasun
    @sasankakasun 3 роки тому +16

    චරිත අයියා ඇතුලු කුවේණි crew එකම සතුටු වෙන්න පුලුවන් එයාලා හදපු රැල්ල ගැන !!🤍

  • @sewanallalk9173
    @sewanallalk9173 3 роки тому +52

    කසුන් මල්ලි නියමයි අායේ දකින්න ලැබුුන එකට ගොඩාක් සතුටුයි ඉදිරියටම යන්න.. trending එනවා සුවර් 😍😍😍

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 роки тому +31

    Voice teens ඒකේ හිටියා කෙනා නේද මේ😊,, සුපිරි මෙක මාර ගති

  • @nim...9463
    @nim...9463 3 роки тому +11

    කසුන් පුන්සිත්♥️වොයිස් ටීන් එකේ ආසම කෙනෙක්😍මේ පාර තුන්දෙනාම මරු♥️

  • @janani_jayasinghe
    @janani_jayasinghe 11 місяців тому +1

    Best of luck charitha sir you have built up a new jeneration ❤❤

  • @CreatyPretty
    @CreatyPretty 3 роки тому +5

    මට වගේම ගොඩක් අයට අනිවාර්යෙන්ම හිතෙන්න ඇති මොවුන් තුන්දෙනා කොච් ශෂිකව තෝරගනී කියලා. තරගයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. සුබ පැතුම් !!! ❤️

  • @mahelasampath9729
    @mahelasampath9729 3 роки тому +28

    කසුන් මල්ලී. 3 ෆට්ට ආඩම්බරයි ඕයි ❤❤ අනිවාර්යයෙන්ම සුපිරි වැඩක් දෙමු ඉස්සරහට. එනකන් හිටියේ සිංදුව.. සප් එක උඩින්නම දෙනවා ❤❤

  • @hansihewavidana9721
    @hansihewavidana9721 3 роки тому +10

    Just came to watch this ☺️💕 watching this after the 📺 broadcast 😍

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 роки тому +7

    හරිම ලස්සන ගායනයක්, ඔබලා තුන් දෙනාම එකම විදියට දක්ෂයන්, ලංකාවේ හොඳ වැඩක් කරන්න, කණට මිහිරි, හිතට මිහිරිව දැනෙන්න දෙයක් කරන්න, කෑ ගහලා ගායනා කලා කියලා එතන නිර්මාණයක් වෙන්නේ නැහැ, අහගෙන ඉන්නත් අප්‍රසන්න ගායනා මේ අය සමහර අයව තේරුවා, ඇත්තටම එම ගායනාවලට එකඟ වෙන්න බැහැ, නමුත් අයියා මලෝලා මොනතරම් ලස්සනට ගායනා කලාද, හැම රටකම ඒ රටට අවේනික ගායනයක් සහා මිනිස්සුන් ප්‍රිය කරන ගායන රටා තිබෙනවා, එම නිසා අපි නොයෙක් දේවල් ගායනයට අදේශ කලාට කමක් නැහැ, කෙනෙකුට අසන්න පුළුවන් ගීත සහ ගායනයක් විය යුතුයි, එම නිසා රටේ ජනතාවයි ගීත අහන්නේ, එහෙම නම් ගායනා කල යුත්තේ කාටද...? මෙම ශ්‍රී ලංකාවේ ජිවත් වන ජනතාවට නොවෙයිද...? මම අයියා මලෝලා තුන්කට්ටුවට සුභපතනවා, ජයවේවා ...! හොඳ දෙයක් හොඳ වැඩක් කරන්න, තෙරුන්වන් සරණයි...!💖💐

    • @kasunpunsith
      @kasunpunsith 3 роки тому

      බොහොම ස්තූති

  • @ayishashamrinofficial6838
    @ayishashamrinofficial6838 3 роки тому +8

    That's Awesome guys !!!! Congratulations ♥️👏🏻😍

  • @streb6
    @streb6 3 роки тому +3

    Super Super ... middle bro got a superb voice .. GREAT 💪💪💪❤❤❤ best choice👌 Coach SHASHIKA 👌

  • @Mr.Abeywickrama
    @Mr.Abeywickrama 3 роки тому +11

    ලකියා... මරු 🔥 ජය වේවා මචං තුන් කට්ටුවට ❤️

  • @ot7692
    @ot7692 3 роки тому +61

    Kasun Punsith is back after Voice teens🔥🔥

  • @taru12madh58
    @taru12madh58 3 роки тому +22

    1:45 that variation....😍😍😍😍

  • @akeela271
    @akeela271 3 роки тому +1

    Wow🔥🔥🔥 oyala 3 denama niyamai👍👍👍 kasun punsith ta voice teens eke indanma godak kamathi😊😊😊 3 denama superb🤗🤗 issarahatama yanna wish karanawa👍👍👍

  • @ayeshadissanayaka1165
    @ayeshadissanayaka1165 3 роки тому +7

    හරිම ලස්සන voices ඔයාලට තියෙන්නෙ, සුපිරි වැඩක්, ගුඩ් ලක් ❤️🤍❤️

  • @shashinijanz6954
    @shashinijanz6954 3 роки тому +8

    What a performance Goosebumps 🔥🔥❤️❤️

  • @SheharaSantiago
    @SheharaSantiago 3 роки тому +17

    GOOD LUCKKK KASUN AND BROSSS!!!!🔥🔥❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 роки тому +120

    කසුන්ව වොයිස් ටීන් එකේදි රටම හදුන ගත්තා. සහෝදරයෝ තිදෙනම අති දක්ශයි. මාත් non identical twins. මව් පියනුත් සංගීතයට උපන් හපන්කම් දක්වනව ඇති . ජයම වේවා

    • @slahenmehen2649
      @slahenmehen2649 3 роки тому

      ද්ද්1ද්දීඕප්ප්

    • @laithkumarathilaka8596
      @laithkumarathilaka8596 3 роки тому +1

      maha maya kiyanne siduhath kumarayage ammane. yasodara wenna ona nathda

    • @wheretotravelholiday
      @wheretotravelholiday 3 роки тому

      @@laithkumarathilaka8596 meeke lyrics beluwa. E anuwa mee geethaya geyenne auddodana rajathumagen maha maya dewiyata.
      නිස්සාර වූ සංසාරයේ
      දුක් වේදනා මිදෙනා නියා
      "පුතුණු " අපේ හැරදා ගියේ
      යශෝදරා හා බිලිදු පුතා

  • @arjunapremathilake570
    @arjunapremathilake570 3 роки тому +3

    Lassanaii godak. One of my favourite song..

  • @ksruwan7861
    @ksruwan7861 3 роки тому +2

    චරිත අතලතගේ විශිෂ්ට නිර්මාණයක්.

  • @heshanlakru4546
    @heshanlakru4546 3 роки тому +7

    මට හිතුනා කෝච් ශශිකා තමයි කියලා..❤️..සුභ පැතුම්...ඉදිරියටම යන්න..හොඳ දෙයක් කරන්න...❤️

  • @learnwithdeshaka7497
    @learnwithdeshaka7497 3 роки тому +1

    මේවා බලන්න හම්බෙන්නෙ සිරසෙන් විතරයි.වෙන කොහෙවත් මේවා නෑ.නියමයි🔥🔥🔥

  • @horizonslr8457
    @horizonslr8457 2 роки тому +3

    Beautiful performance 👏👏👏👌BS🙏🙏🙏❤️❤️❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 роки тому +13

    Amazing performance..🥺🥺❤️ way to go brothers....👏😍

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 роки тому +12

    සති ගානකින් දැනෙන්න සිංදුවක් ඇහුවා කියලා හිතුන අය කෝ...

  • @nadeegamage336
    @nadeegamage336 3 роки тому +8

    අම්මෝ පිස්සු හැදෙනවා,,මල් වරුසාවක් 🔥🔥❤❤

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 роки тому +5

    නියම කෝච්ව සිලෙක්ට් කලේ.නියමයි නියමයි 👌👌👌🔥

  • @chathura_music_9433
    @chathura_music_9433 3 роки тому +62

    කසුනා, පසියා, ලකිදු අය්යා තුන් දෙනාම සුපිරි අහ්හ් හොන්ද ගේමක් දුන්නා

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +19

    අද තමයි මම පලවෙනි පාරට මේ වැඩසටහන බලන්නේ....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ishariubesekara5440
    @ishariubesekara5440 3 роки тому

    නියමයි.. වෙනස්ම විදියේ ගමනක් යන්න ලකිඳු & මල්ලිලා දෙන්නට සුබ පැතුම්...👏👏👍❤️

  • @anudaabeysekara2975
    @anudaabeysekara2975 3 роки тому +3

    The best song I heard in this competition

  • @thisarurashmika9227
    @thisarurashmika9227 3 роки тому +16

    කෝච් ශශිකා ශෝක් අෆ්ෆා...❤️❤️❤️

  • @dahamthenuja8548
    @dahamthenuja8548 3 роки тому +4

    Lakindu aiya, kasun aiya, pasindu aiya,..ekanam supiri...issrahatm yamu api...issrahata loku wenasak balaporoththu wenawa..best of luck brothers...❤️❤️❤️❤️

  • @rashinikavindya5385
    @rashinikavindya5385 3 роки тому +1

    Wow😍😍😍 This is amzing❤️ Fav song❤️ Charitha Attalage❤️ Chandrasena Thalangama❤️ Supun Perera❤️

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +3

    Super 👍 singing 3 brother's. Congratulations 💐

  • @hsnw9895
    @hsnw9895 3 роки тому +112

    මේ සතියේ ට්‍රේලර් එක බලනකොට, ශශිකා කිව්ව , "මේ සිංදුව භක්තියකින් ගයන්න ඕනේ "කියලා ,ඒක කීවේ මේ අයට කියලා වැරදියට ගත්ත මන් වගේ අයත් ඉන්නවා ද 😝

  • @hansihansi2175
    @hansihansi2175 2 роки тому +5

    වාව්. ඇත්තටම ඒක ලස්සනයි ❤️

  • @gayanimadusankani1542
    @gayanimadusankani1542 3 роки тому +2

    Wow voice teens eken voice ekata.. mathaka hitiya voice ekak ❤

  • @pubudunirosha3029
    @pubudunirosha3029 3 роки тому +5

    ආඩම්බරයි❤️❤️ ලකිදු අයියා , කසුන් මල්ලි , පසිදු මල්ලි 😍😍

  • @tiagirl6
    @tiagirl6 3 роки тому +1

    Wow Beautiful!. Their voices blend so well together! Watched this more than once!!

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 3 роки тому +40

    I loved the introductory harmonising by all three of them. What I loved about the performance is how you guys complemented each other.. Way to go, you've got very eifferent voices that gels together and sounds one. Way to go brothers, may all your future endeavours become a huge success :)

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 3 роки тому +1

    ඇස් වක් කටවක් වදින්න එපා දෙයියනේ ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +8

    අඩේහ් සිරාවටම ෆට්ට❤️❤️ තුන් දෙනාම.. කසුන් Teen එකේ battle round එකේ පන්දම කීවා මතක් උනා..

  • @gamingrandi4039
    @gamingrandi4039 3 роки тому

    මේ වගේ දක්ශයින් අපේ රටට අභිමානයක්..ඒවගේම මෙවැනි නිර්මාණ අපේ කාලය වර්ණවත් කරනවා ❤️

  • @musicstudio4734
    @musicstudio4734 3 роки тому +7

    Niyamai kollanee🔥💪 SRI LANKAN🇱🇰

  • @tharindidunisha3453
    @tharindidunisha3453 3 роки тому +1

    great lakindu malli♥️congratulations for all three brothers 🎉🎉🎉

  • @zhangshing3905
    @zhangshing3905 3 роки тому +477

    👇දැන් මේක ටීවී එකෙන් බලලා යූ ටියුබ් එකෙන් බලපු අය කවුද?

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 роки тому +1

    Compliments young people. lovely performance. Greetings from Galleon International Events (IT) .Mrs. Shasika is a lovely person.

  • @sdmusicrecords4194
    @sdmusicrecords4194 3 роки тому +6

    Guys,
    Beautiful as expected.Definitely You will win 😎.
    Next globle 😘😍

  • @olukadinelofficial
    @olukadinelofficial 3 роки тому +2

    Supiriiii Kasun,Lakindu Ayya,Pasindu Ayyeee Niyamai Pissuwak!!!!!❤️🇱🇰

  • @ThishanShanulka
    @ThishanShanulka 3 роки тому +12

    Amazing Brothersss 🔥🔥♥️

  • @sameerasameera6961
    @sameerasameera6961 3 роки тому

    නියමයි.සුපිරියි bro ජයවෙිවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asankasampath6125
    @asankasampath6125 3 роки тому +3

    එයාලට ගැලපෙනම කෝච් ශෂිකා තමා❤️😍😍😍😍😍

  • @visaniwijesiriwardana9290
    @visaniwijesiriwardana9290 3 роки тому +2

    Brilliant performance 3 brothers 😍😍😍 Good luck guys 💛👍

  • @amandikai8618
    @amandikai8618 3 роки тому +18

    Wonderful performance...these three guys can do wonders ahead...Good luck..❤️.
    p.s.This is only 4th time Sashika got a four chair turn(After Ridmika"Udurawee",Jayod"Ananthayata yana para dige" & Sathisha"Chikni Chameli")im so happy for her...😌❤️

  • @hopegirl8087
    @hopegirl8087 3 роки тому +1

    lakindu malli... Superb..jaya wewa thundenatama.... 🙏🙏🙏🙏🙏🙏