Diet Day 03 - Fruits & veggies day එක | GM diet |Weight loss |Diet days

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 77

  • @DilrukshiGunawardhane-ht6fu
    @DilrukshiGunawardhane-ht6fu Рік тому +1

    Thank you so much dr.. oyath lassana wena gaman apiwath lassana karanawata ❤

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 Рік тому +5

    Try to do liquid diet ,In that you can have anything as liquid only... It's amazing ❤

  • @samadhianumodana1386
    @samadhianumodana1386 Рік тому +1

    Mama balagema hitiye oyge video eka danakal 🥰❤️

  • @amashakavshani
    @amashakavshani Рік тому

    Akka vegetables day ekata, carrots juice , bonna puluwan .eka harima rasai. test krla balanna.

  • @priyadarshaninarampanawa3190
    @priyadarshaninarampanawa3190 8 днів тому

    Mn sweet potatoes , potatoes gaththa weradi da mta kiynna 2nd day inne mn oya follow krnne

  • @sandalikavindaya6913
    @sandalikavindaya6913 Рік тому

    Akki vagitabel kana dawasata sup bonna berida

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому

    ThankS nanga Doll❤

  • @randugunasekara
    @randugunasekara Рік тому +1

    Akki mn work karana keneke... mata vegetables hadaganna thama amaru office eke nisa ..... aulak nadda patan ganna 1 st day ekama vegetables walin patan aran karagena yanna ...... sunday eken start karanna mn hithan innee..... please reply ekak oni akki❤

  • @asleshaalahakoon
    @asleshaalahakoon Рік тому

    Girly 😍

  • @shashinicharuka9860
    @shashinicharuka9860 Рік тому

    Akki salad ekka Kadi cream craker 2kanna puluwanda

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому

    ස්තූතියි චුක්කියෝ..❤️😘

  • @lasanthamoto8192
    @lasanthamoto8192 Рік тому +1

    Akki සතියක් ඩයට් කරලා ඉලග සතියේ කොහොමද කරන්න ඔනේ

  • @kasunitharaka3058
    @kasunitharaka3058 Рік тому +4

    මූණයි ඇඟයි දෙකම එකම ලස්සන පාටකට තියාගන්නේ කොහොමද නංගා? පුළුවන් නම් කියල දෙන්න.. ඔයාගේ හම හරිම ලස්සනයි.. ඒ වගේම ඔයත් ලස්සනයි..😊

    • @D.H.R1111
      @D.H.R1111 Рік тому +1

      Mth hmdam coment karanwa ek kiynn kiyla

  • @RashiAnjalika811
    @RashiAnjalika811 Рік тому

    Sudu akki❤️

  • @ireshalakmali9714
    @ireshalakmali9714 Рік тому +1

    Nanga mama raata green tea akakuth bivva kamak nadda.mage bara 78kg.

  • @nishuhettiarachchi
    @nishuhettiarachchi 9 місяців тому

    Fruit juice walat sugar danne na neda

  • @sewminikawshalya3467
    @sewminikawshalya3467 Рік тому

    අක්කෙ සීනී නොදා තේ එකක් බිව්වට කමක් නැද්ද

  • @AyomiRajapaksha-nf9mz
    @AyomiRajapaksha-nf9mz Рік тому

    Aelawaluwalata biththarayak wage aekathu Karaganda aepada

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому

    adarei akkiyooo 😍😍😍♥️♥️♥️♥️

  • @DilipKumar-og7xh
    @DilipKumar-og7xh Рік тому

    Darling😌😌

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому +1

    akkage video balanna thiyena asawata dapu gamanma balanna ena mn ♥️♥️♥️♥️♥️😌😊😊😊😊😊

  • @shani5147
    @shani5147 Рік тому

    Akke cornflakes ehema hoda nadda

  • @ශශිනි
    @ශශිනි Рік тому

    Kasa kasa eta wathur 1l t dla tiyl udet bonn kettu wenw.....
    Goraka past ekak kemata ekthu kra gnna....
    Karapincha tea ekk bonna.....ikmnt bara adu wenw🎉

    • @bhagyaseww5265
      @bhagyaseww5265  Рік тому

      ❤❤

    • @nethz73
      @nethz73 Рік тому

      1L dawasa pura neda bonna ona dr?
      mama chia seeds dapu wathura widuruwaknam ude hisbada bonw..

  • @dulakshikagimhani6373
    @dulakshikagimhani6373 Рік тому

    Rathu hal bathdiet karaddi kamak neddaa

  • @dulakshikagimhani6373
    @dulakshikagimhani6373 Рік тому

    Chikan kewata kamak nedda

  • @nimeshikaatthanayake8658
    @nimeshikaatthanayake8658 Рік тому +1

    ඔයා කියන කතාව හරි. මාත් අවුරුදු 2 කලින් මේ ඩටට් එක කරා. කිලෝ 10ක් අඩු කර ගත්තා මාසෙන්. මුලින් කරන්කොට ආමාරුයි. බඩ හුරු නැති නිසා. මුලින් මං දවස් 5ක් කරලා අත ඇරියා වැඩේ. ඊට පස්සේ දවස් 3කින් ආය පටන් ගත්‍තා ඒ වෙනකොට බඩ හුරු වෙලා. 2nd ටයිම් මං දවස් 7ම කරා. ඔහොම හිතෙන හිතන වෙලාවට කරනවා වැඩි වෙන්කොට මාත්. සමහර දවස් වලට දැන් නම් දවස් 4/5 කරනවා. ඒහෙම කරා කියලා ලොකු අවුලක් නෑ. අහුවෙන අහුවෙන දේ කටේ දා ගන්න වෙලාවේ දවස් 3ක් ඩයට් කරත් ඇති. I mean mage idea එක. Good sew❤

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 Рік тому

    Ane oyage bawwo tika pennannako

  • @theektheebu2918
    @theektheebu2918 Рік тому

    Akkiyooo diet karaddi milk hodada?

  • @achinisewwandi5733
    @achinisewwandi5733 Рік тому +1

    6kg adu karanna nam akka 16:8 diet eka kala nam oita wada lesi wei.. mage 15kg adu una masen ekai.. eka lesith ne.. oya asa eka karanna mn ithin nikn qweee ❤❤

  • @chalanichalani7856
    @chalanichalani7856 Рік тому

    diet eka karagena yddi dwalta chuttk nida gttata prashnyk ndd 🥲

  • @Lifewithfathigirl
    @Lifewithfathigirl Рік тому

    Akki BMI eka check kraganne kohomd?

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 Рік тому

    Diet karaddi coffe bonna hodaida

  • @Mihiraavi
    @Mihiraavi Рік тому

    Oyage usa keeyada darling ❤❤❤

  • @shala8419
    @shala8419 Рік тому

    ❤akki you are so cute hope i will can meet you zoon in kandy

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому

    ❤❤❤

  • @pushpaudayangani7220
    @pushpaudayangani7220 Рік тому

    Akki Hoda peel off mask ekak kiyannako

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Рік тому

    අනේ අක්කේ,මගෙත් අද තුන්වෙනි දවස,හෙට කෙසෙල් එක්ක කිරි බොන්න තියෙන්නේ කිරි වෙනුවට යෝගට් කන්න බැරිද

  • @Lifewithfathigirl
    @Lifewithfathigirl Рік тому

    😍♥️😘

  • @Poornima21
    @Poornima21 Рік тому

    කෙට්ටු අපිට මහත් වෙන්න මුකුත් ?????😅

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому

    😍😍😍😍😍

  • @IsuriDanajane-xw3tt
    @IsuriDanajane-xw3tt Рік тому

    Meka balanna 3 parak awa you tube akata 4 wani parata balanna une shok ane oya

  • @samalithilakasiri646
    @samalithilakasiri646 Рік тому

    කොස් කෑවානෙ මාත් ☹️

  • @parindivithanage3263
    @parindivithanage3263 Рік тому

    මන් කොච්චර කෑවත් එකම ගාන😢 මහත් වෙන් නැ

  • @UthpalaAdikari769
    @UthpalaAdikari769 Рік тому

    Aio hodta kala inn ane giya athme pau krlda kohed knneth nathuwa 😂

    • @amali11288
      @amali11288 Рік тому +2

      තමන්ගේ ටාගට් වලට යන්න කැප කිරීම් කරන්න ඕනේ. ඒත් ඔහොම කතා කියන්න එපා .ඔයාගේ කමෙන්ට් එකෙන් ටිකක් හිත රිදෙනව ඩියර්

  • @indikakumari7299
    @indikakumari7299 Рік тому

    😘😘😘😘

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi Рік тому

    ❤❤❤

  • @jananihelakshi6937
    @jananihelakshi6937 Рік тому

    ♥️♥️