Amazing content Bhagi! I’ve told you this before as well, you guys are so similar to us. We both also have our own small party in the room with wine and beer and just like your husband my one also works even on trips 😑. But I don’t mind that because that’s why we’re living a financially independent life without being a burden to anyone 😊. The secret to a happy life is being happy and satisfied with what we have. Stay blessed and happy always ❤
I have never had the opportunity to visit this particular hotel, but after watching this tour, I am truly tempted to plan a visit in the future. The amenities, from the exquisite pool area are simply outstanding.
Dear Bhagya, small tip, you can use a better leave in conditioner to moisture your hair and make ur curls well defined, I think it will surely enhance ur look :)
හරිම ලස්සනයි video එක්ක හැමදාම සතුටින් ඉන්න අක්කා budu saranai ❤❤❤❤❤❤❤😂😂😂😂😂❤❤❤❤
❤️❤️
Oyage video Eka digata 3k baluwa ewata reply Ekak danna Bari una Eka digata baluwa Nisa good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට මගේ විඩියෝ බලනවාට ආදරෙයි ❤️
Mamath oya wagema satutin hodin innawa oyala 2 tawa tawat satutinma nirogiwa Inna levenna patanawa 😍🥰😍🥰💞💞 Budu saranai 🙏💐🙏
අනේ බොහොම ස්තූතියි! මගේ. විඩියෝ එක බැලුවාට ❤️❤️
Oya avith thinne ape gamata.harima sathutui .
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
ශෝක් අනේ ඔය දෙන්නා 🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
ඔයා නම් වචනයේ පරිසමාප්තියෙන්ම භාග්‍යවන්තියක්.ගිය ආත්මයේ ගොඩාක් පින් කරල ඇති.මේ සතුට හැමදාම තිබේවා.😊😊
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාට ❤️🙏
Oyala dennata බුදු saranai..🙏❤️
අක්කී ඔයානම් අද හරිම cute අනේ........❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤️
Lassanai nanani.patessamin .budusaranai.❤❤❤❤🎉🎉🎉
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ 🙏❤️
Oh, It's different experience. Nice. Thanks for sharing 😊❤
Thank you so much ❤️🙏
Lassana place ekak.boat ekak hoda inna.godak hoda experience ekak.asawen baluwa.❤️❤️❤️❤️
ඔව් ගොඩාක් ලස්සනයි වෙලාවක ගිහිල්ලා බලන්නකෝ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට 🙏🙏
කොහොමෙන් හරි කියලා කී පාරක් කිවුවද කියලා ගනන් කරමුද
හා හා එහෙමද? බලන්න ඔනා ❤️🙏
Ada akki ape gamata aevith thiyenne බෙන්තර ❤❤❤
Dedduwe thiyenne me holt eka gaga llaga
අනේ එහෙමද? නංගී බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
අක්කාගේ විඩියො මං හැමදාම බලනවා ඒත් කමෙන්ට් එකක් දැම්මේ පලවෙනි පාරට
අක්කගෙ විඩියො එක අසවෙන් අදත් බැලුව අනෙ හරිම ලස්සනයි අක්ක එතන මගෙ මහත්ත්ය නිතරම ඔය පරෙන් යනව මොකද මගෙ මහත්ත්ය කුරුදු බිස්නස් කරන්නෙ ඉට්ජින් ඇල්පිටියට යන්නෙ ඔය පරෙන් බෙන්තර ගගෙන් මමත් ගිහින් තියෙනව එක පරක් හරිම බය හිතෙනව 😊😊අක්කට වගෙම එන්ජොයි අක්කා එතන හරිම ලස්සනයි
අනේ එහෙම ද? නංගී බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️😊
Love the way you guys enjoy your life ♥️🥰thank you for sharing another beautiful video 😊😊
Ane thank you so much darling ❤️🙏
අම්මෝ ❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක අපිවත් එක්ක ගියාට තෑන්ක්ස් සුදු 😮😮❤ අදනම් ඔයා බෝනික්කියක් වගේ ලස්සනයි දෙන්නටම ගොඩාරියක් ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍👍 බුදුසරණයි
අනේ ඩාලිං බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏
Ape bhagi akkige lassana❤aiya sheet 1 perawagena inna thana,teddyyekma thama 🙊🙊anith video 1th ikmanta dandoo.aadareii akko😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ඔව් එයාට ඉතින් ආදරේට කියන්නෙ පැන්ඩා / teddy කියලා තමා නංගී ❤️
ලස්සනයි 🌹❤️👍
අනේ ඉතින් බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
Ada akkage amuthu lassanak thibuna....
අනේ එහෙමද? බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
අනේ හරීම ලස්සන තැනක් අක්කෝ...ලස්සනයි අක්කියි,අයියයි හැමදාම වගේ.ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .ආදරෙයි භාගි අක්කි .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤😘😘😘😘😘
අනේ ඉතින් බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️🙏
Amazing content Bhagi! I’ve told you this before as well, you guys are so similar to us. We both also have our own small party in the room with wine and beer and just like your husband my one also works even on trips 😑. But I don’t mind that because that’s why we’re living a financially independent life without being a burden to anyone 😊. The secret to a happy life is being happy and satisfied with what we have. Stay blessed and happy always ❤
Thank you so much darling honey 🙏❤️
Video akath lassanai,oyath lassanayi 😍
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️
හලෝ අක්කි❤️අයියා❤️. හරි ලස්සනයි විඩියෝ එක😍😘😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
අනේ අක්කි ඩොල් ඔයා මේකප් කරන්න ගන්න අයිටම් ටික කියන්නකෝ..ඔයා හරිම ලස්සනයි බෝනික්කියක් වගේ🥰🥰🥰
Lipstick/ eyeliner / masekata / powder එකක් ඔවා තමා ගන්නෙ පවුඩර් එක Mac එකෙ බොහොම ස්තූතියි! නංගී ❤️
Eka nam Maru neda ....✌️
Yanna ma hithenawa 😃
ඔව් අනේ කියලා වැඩක් නැ ❤️
❤️😍
❤️❤️
හරිම ලස්සනයි අනේ ♥️♥️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Nice 💗
Thank you so much ❤️
අනේ ඒක ලස්සනයි අදමයි දැක්කේ අනිවාර්යයෙන් යනවා ඒකට එයා එක්ක.❤❤❤❤ ඔයාලා දෙන්නම අද හරිම ලස්සනයි 😘😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ගිහිල්ලා බලන්නකෝ වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් ❤️
Amamoo lasasanai dear kiyanana vachana na mara laky kelala
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හොදේ ❤️
I have never had the opportunity to
visit this particular hotel, but after watching this tour, I am truly tempted to plan a visit in the future. The amenities, from the exquisite pool area are simply outstanding.
Oh thank you so much darling ❤️🙏
❤❤❤❤❤
❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Mage husband ape honey moon eka arrange karala thibbeth othanamai. Kawadawath amathaka nowana athdakimak
Akki kiyannada nanda kiyannada therenne na anyway oya harima cute akkiyo. Mokada mama me paara exam wada karala oyage lassana video ekk baluwama oluwa maarama nidahas wenawa adarei godaaaak😍
අනේ බොහොම ස්තූතියි! නංගීයා මගේ විඩියෝ එක බැලුවාට පාඩම් වැඩ හොදට කරන්න ඔය කාලේ ආයේ එන්නෙ නැ නංගී බබෝ ❤️
❤️❤️❤️
❤️❤️
Mama සම්පූර්ණ vidio eka baluwa akke .kamath ekkda 32000/=ගියේ
එතනදි ඔයාට හිතුන දේවල් මටත් හිතුනා නංගෝ..🤭 ආසයි බයයි.. එතන මාර ලස්සනයි නංගි අමුතුම ෆීලින් එකක්..අපිත් එතනට ගිය වගේ හැඟීමක් දැනුණේ...අද ඔයා වෙනදාට ත් වඩා හැඩයි ඒ kit එකට cute look එකක්..ඔයාගේ කොන්ඩේ කොහොමත් ලස්සනයි නංගෝ..අද makeup එකට ත් මන් හරි ආසයි..මගේ කොණ්ඩෙ ත් සමහර දවසට පිස්සි නාටනෝ නංගි.😝hair cream ගාන නිසා ද මන්දා..ඔයාලා දෙන්නගේ මේ විදියට හරි ආසයි..එහෙම තමයි ඉන්න ඕනේ කපල් එකක් උනා ම.. ඊළඟ වීඩියෝ ඒක එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා..ඉක්මනින් අරන් එන්න..සතුටින් ඉන්න මැණික හැමදාම..බුදු සරණයි ඔයාලට..🙏🥰😘
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට හැමදාම ලස්සන කමෙන්ට් දානවාට ❤️
Aiya harima jollye inta kemathi kenek neda akki.galapena Aya hamu wenawa eka Lowe sobaawa kiyanawane.hamadaama ohoma sathuthin inta Budusarani ♥️
ඔව් නංගී ප්‍රශ්න තිබුනාත් ජොලියෙන් ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා ❤️
ආදරෙයි අක්කියෝ ❤💕💞😍😘
ආදරෙයි නංගී බොහොම ස්තූතියි! ❤️
අද නංගී ගේ අමුතු ලස්සනක් පේනවා .හරිම ශෝක් අද ඔයාලගේ වීඩියෝ එක .අපිත් එතනට ගියා වගේ හැගීමක් දැනුනේ.අනිත් වීඩියෝ එකත් ඉක්මනින්ම දාන්න හොදේ .බලාගෙන ඉන්නවා එතකම්.සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
අනිවාර්යයෙන් ම දාන්නම් අක්කේ ඉතින් බොහොම ස්තූතියි! හොදේ මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
Enjoy akke 😊
Thank you so much nangi ❤️
❤
❤️
💗
❤️❤️
Beautiful video 💐
Thank you so much darling ❤️🙏
Aiyoo ape gewal laginma gihin ne.kiwwa nam balanna thibuna sudu muna akkige
අනේ බොහොම ස්තූතියි! නංගී ගොඩාක් අය ඉන්නවා නේ ඒ පැත්තේ. සුදු නැ නංගී අපි තලෙලු අය නේ ක්‍රිම් ගලාවත් සුදු වෙන්න ආස නැ ❤️🙏
සුදු මුණ කිව්වේ ආදරේ ට. එපා ක්‍රීම් ගාලාවත් සුදු වෙන්න.ඔය පාට හොඳයි.අනික ඒවා තාවකලිකයි නෙ.
ඒකටනම් ආස හිතුනා❤....අපෙ ලමය එක්ක ගියොත් ඕකටත් වෙන්න ටයිටැනික් වලට වෙච්ච දේ🤣🤣🤣
😂 බබාලා එක්කන් යනවා නම් පස්සෙන් ම වගේ ඉන්න ඔනා හැබැයි මෙතන ශොක් අප්පා ❤️
@@bhagiskitchen1375 ❤️🤩🤩🤩
Aadarei nanga❤❤❤
ආදරෙයි අක්කේ බොහොම ස්තූතියි! ❤️
👍👍
❤️
හායි...අක්කී බෝලේ...
ඔව්...අපි හොදින් ඉන්නවා....😁
ඔයාලට කොහොමද ඉතින්...
අහන්නකෝ අක්කේ....
අනේ ඔයාට පුලුවන්ද ඔයා එදා පෙන්නපු අර lorial shampoo එකේ price එක පොඩ්ඩක් කියන්න...😞🙏
අද video එකත් හරිම ලස්සනයි...
ආසාවෙන බැලුවා...😘♥️
දුලා ❤️
නංගී අනේ මට ගණන් නම් මතක නැ පොඩ්ඩක් ගුගල් කරලා බලන්න සමහර විට ඇති පැට්ටෝ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏
අක්කී 😍😍😍😍
හලෝ නංගීය ❤️
Shoine ape gewal lagatama switch ne..dannawanam lunch ekata ape gedara Enna kiyanawa😘😘
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ විඩියෝ එක බැලුවාට ❤️
Ammooo ada hari lassanai ❤as waha wadeida bayai
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
❤️❤️🌹nangi oyalge wedding photo ak tiyanawd horana shop ak mm dakkanam a wage වැරදි dann na
දැනුවත්ව නම් නැ අක්කෙ බොහොම ස්තූතියි! ❤️
Nice couple 💑 ♥️♥️♥️♥️
Thank you so much ❤️🙏😊
Nangi oya gdak hotels godakata ghn tynwane. oyata hodatama recommend krana tanak tyneawada kamat hoda. kalekin lankawata ena kenekta
Double tree by Hilton / jetwing vil uyana / uga hotels තමයි මං ගිය එවා වලින් ගොඩාක් ම ආස 🙏❤️
❤ Pretty doll❤
Thank you so much ❤️🙏
ආසාවෙන් බලාගෙන හිටියේ.අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්න අක්කී.මමත් එහෙමයි යනකන් ඉන්න දෙන්නෙ නෑ.ගියහම බයයි.පරිස්සමෙන් ඉන්න මැනික .බුදු සරණයි ❤❤❤❤
මන් නිශූ
අනිවාර්යයෙන් ම ඉක්මනින් ම අරගෙන එන්නම්කෝ බොහොම ස්තූතියි! නංගී ❤️
1st comment darling im aroshi this husband youtube acc
Oh hi and thank you so much ❤🙏
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
❤️❤️❤️
Akki ape gamatama awilla gihinne.api oya lagamai
අනේ එහෙමද? නංගී දන්නේ නැ බොහොම ස්තූතියි හොදේ ❤️
ඇත්ත මාත් hasband එක්ක කියලා කියලා ඔයවගේ ගමන්යනවා ඊට පස්සේ අනෙබයයි මෙක කඩාවැටෙයිද කොච්චර පරනද හොදට ඇතිනේ කියකිය කියවනවා
😃 එක නේ අපේ කියවිල්ල මෙහෙම ඉවසන එකත් මැදැ නේද? ඔව් මාත් අනේ මදා මුකුත් කියන්නෙ ඔහේ අහගෙන ඉන්නවා 😄 බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
දෙද්දු ගගේ තියෙන්නේ නේද අක්කි... 🥰
හරියටම දන්නෙ නැ හැබැයි එතනට කියන්නෙ දෙද්දු කියලා තමා බොහොම ස්තූතියි! නංගී ❤️
දෙද්දු ගගේ තියෙන්නේ අක්කි.... ඔය ගගේ අපි ඕන තරම් නාලා තියෙනවා.. මගේ අම්මාගේ ගම ඔය.. අපේ සියා අපිව පාරුවෙන් එක්කන් ගිහිල්ලා ගගේ දානවා ඇති තරම් නාන්න කියලා...
Hi Nangii
Hi akke ❤️
අනිත් parte එක දානකන් නොඉවසිල්ලෙන් ඉන්නෙ .🌼🌼
අනිවාර්යයෙන් ම ඉක්මනින්ම දාන්නම්කෝ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Akki akkage birthday aka kavadda.
ඒ ඇයි ඩාලිං අගෝස්තු මාසේ ❤️
Dear Bhagya, small tip, you can use a better leave in conditioner to moisture your hair and make ur curls well defined, I think it will surely enhance ur look :)
Thank you darling for the tip ❤🙏
Ane akki oyta baya nedda mewage cruise ekak yann mata nm reta pana bayai 😂😂😂
මුලින් බය තිබුනා පස්සේ ගානක්වත් නැ අපි දෙන්නා විතරයි නේ හිටියේ ජොලියේ කෑගහා සිංදු කිය කිය නට නට හිටියා හොදට වහින නිසා අපි කෑගහනවාත් ඇහෙන්නෙ නැ එක නිසා හොදට enjoy කලා ❤️
Kamath ekke kiyak giyada akke
ඔක්කොම මං විඩියෝ එකේ සදහන් කරලා තියෙනවා ඩියර් 🙏
That's not the perfect English breakfast 💀
Yes, but we enjoyed the food ❤
ඔයා ඇදන් ඉන්න Levis T ඒක මටත් තියනවා අක්කේ❤
අනේ එහෙමද? නංගී මේක ගොඩාක් පරණ T Shirt එකක් එක පාරයි ඇදලා තියෙන්නෙ අවුරුදු ගාණකට අල්මාරි අදිද්දී හම්බුන නිසා මේ පාර trip එකට ඇන්දා ❤️🙏
අක්කී අපිවත් එක්කන් යන්නකෝ. 😭😭😭
ඔයාලාත් එක්කන් තමා නේ ගියේ ❤️
අක්කා අයියට දාලා තියෙන නම නම් හරියට හරි. "පැන්ඩා" කියලා 😂🙊
😂 මට පෙන්නෙ ම එයාව පැන්ඩෙක් විදිහට හැසිරෙන්නෙත් ඒ වගේ නේ එයාට ගැලපෙන ම නම එක 😂❤️🙏❤️
@@bhagiskitchen1375 හ
අක්කී ඔයා අපේ පැත්තට ඇවිල්ලනේ.මමත් බෙන්තර.
අනේ එහෙමද? බොහොම ස්තූතියි! නංගී ❤️
අක්කා අපේ පැත්තට ewillane මමත් bentota අක්කේ .
අනේ එහෙමද? බෙන්තොට පැත්තේ කීප දෙනෙක් ම හිටියා නේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට නංගී ❤️
👍💐
ඔයාට කොනණ්ඩෙට ponitail එකක් දාලා ලස්ස්නයි අක්කා....
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
Hi කොහොමද sexy 😊
👋
ඊයා නහයෙ හොටු කෑල්ලක්
බොහොම ස්තූතියි! මට ගොඩාක් සතුටුයි ඔයා මගේ විඩියෝ එක ගොඩාක් උවමනාවෙන් බලලා තියෙනවා දැක්කාම ❤️😂
පුදුම irisiyakara kenek.pau oya
❤
❤️