Thank you akki❤❤❤ada godak watina dewal api dena gaththa...chia seeds gena math giya sathiye search kala..cus cus morokkon food 1k kiala ada dena gaththe...akki kiwwe naththan api mewa nokama marila yanawa ohe...fried rice hadana hema welawema ghee dammoth hodaida akki? Mama use karala nane ghee
කෑම ටික නම් රසම රස පාටයි නංගී පැට්ටෝ.ආදරෙයි හැමදාම ගොඩාක් .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️😘😍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
ගොඩාක් ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක. හිනාව ගොඩාරියක් ලස්සනයි. ආදරෙයි අක්කී බෝලේ.❤💞💕😍😘
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට❤️❤️
Supiriviki add eka vage
Godaaak Hina vennepa
මගේ හිනාව ප්‍රශ්නයක් කරගන්න එපා ඩාලිං ඔයාට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මගේ විඩියෝ වල මං මෙහෙම තමා ඉතින් ❤️😍❤️
Thanks bhagi for your healthy recipes ❤️❤️❤️
Thank you so much darling ❤️
ඒ ඔම්ලට් එකට නම් හිත ගියා අයියෝ..🤗 ඔක්කොම රෙසිපි ටික ට ආස හිතුනා නංගෝ වැඩියම ඔම්ලට් එකට..හදලා බලන්නම් කෝ මැණිකේ...බොහෝම ස්තූතියි ඔයාට...පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි නංගි..🤗🙏🥰
ඔම්ලට් එක හදලා බලන්න අක්කේ එක හරිම රසයි. බොහොම ස්තූතියි! අක්කේ ❤️
හරිම වටිනව අක්කගෙ විඩියො එක ඇත්තටම මම හිතන් හිටියෙත් අක්කෙ චියා ඇට කියන්නෙ කස කසා ඇට වලට කියල 😊😊😊 ❤❤❤❤ ඉක්මනට තව විඩියො එකක් අරන් එන්න
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️ ඔව් ගොඩාක් අය එහෙම හිතාගෙන ඉන්නවා
ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න 💕
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️
අනේ ඒ ඔම්ලට් එක රස පාටයි ඔය හිනාවනම් කියල වැඩක් නෑ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍❤❤❤❤❤😍😍😍
අනේ බොහොම ස්තූතියි ඩාලිං හැමදාම මගේ විඩියෝ බලනවාට සහ ආදරෙන් කමෙන්ට් කරනවාට ගොඩාක් ආදරෙයි ❤️
ඔයාගෙ ඔම්ලට් එකට ආස වෙලා අද keells එකෙන් button mushroom ගෙනල්ලා හැදුවා එක මාරම රසයි.හස්බනුත් ඒකට ගොඩක් ආස වුනා.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අලුත් අලුත් දේවල් කියලා දෙනවට😊
අනේ බොහොම ස්තූතියි ඩාලිං රස ගැන කිව්වාට හරිම සතුටුයි මෙ වගේ ප්‍රතිචාර ලැබුනාම. ඔයාට ගොඩාක් ස්තූතියි! ❤️🙏
Bhagi oya nangida akkada kiyanna danne ne dear..mata 34..kamak ne mn nangi kiyannanko....
Aththamay nanga mn oyage video goda kaleka idan balanawa..eth comment karana first time..❤❤❤
Mage ph kedila thibune ..lagadi thama aluth ekak gaththe.😊😊😊ithin bhagi
I really respect to your life style
You are avery lucky wife
Lucky girl..
(Lokayata bambu gahaganna kiyala jeevithe vidina ape kalaye geheniyak)
Adarey ...adarey....godak nangi...❤❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං මං අක්කා කෙනෙක් බබෝ මං 1986 බොහොම ස්තූතියි මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් දානවාට ❤️
@@bhagiskitchen1375❤❤❤❤❤❤
ලස්සනට ජීවත් වෙන ලස්සන මනුස්සයෙක් අක්කේ ඔයා! ආදරෙයි ❤️
අනේ බොහොම ස්තූතියි නංගී ❤️🙏
අක්කේ ලස්සනයි විඩියෝ එක..mushroom omlet එක try karala බලන්නම්..❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
හරි ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝස්..😘❤️අක්කෙ හැමදාම කැරට් ජූස් බොන්න හොද නැද්ද අක්කි🤔😢
හැමදාම ඔය වගේ ලස්සනට හිනා වෙලා ඉන්න අක්කියෝ. 🤗 ❤️❤️❤️❤️කෑම නම් රස පාටයි😍
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️
Hrima aswen oyge vedios balnwa,tika kalayk oyge vedios mt mis wela thibune.. Kalekin dekke.. Godak lassana wela... ❤️❤️❤️
අනේ එහෙමද? එ කියන්නෙ මගේ notifications එන්නෙ නැද්ද? ඩාලිං අනේ කොහොමෙන්හරි මාව මතක් වෙල විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි සහ පිං හොදේ ❤️🙏
Thaniyen hitiyath thun welama uwamanawen uyan kanawa. Eka godak watinawa. 💪❤️
තනියෙන් ඉන්නකොට පොඩි පොඩි කෑම උයාගෙන කන්න මාර ම ආසාවක් එන්නෙ ❤️
අද විඩියෝ එකත් හරිම ලස්සනයි බාගියෝ මම ගොඩක් ආසායි ඔයාගේ මේ විදියේ විඩියෝ බලන්න ❤බුදු සරණයි අක්කී❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏
Adth kma tkanm rsa ptai ..kus kus recepie eka nm ani.try krnw.... 😊sthutin inn akkiyo
හදලා රස කියන්නකෝ වෙලාවක බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏
Adaraniya hinawak akka.vidio balanna kalinma hitha piruna....sathutin parissamin inna 😊😊😊😊😊
අනේ බොහොම ස්තූතියි නංගීයෝ ❤️🙏
Thank you nangi❤❤❤❤
❤️❤️
හරිම ලස්සනයි අක්කේ ❤
බොහොම ස්තූතියි! නංගී ❤️
Thank you nangi nice vlog
Thank you akke ❤️
හරිම රස පාටයි දුවේ. හදන්නත් ලේසියි. ගොඩාක් දවසකින් අපේ ලොකු දුව ගියාට පස්සේ හරිම පාලුයි. අද තමයි මේ ඔයාගේ වීඩියෝ එක බැලුවේ. ආදරෙයි ඔයාලට.
අනේ බොහොම ස්තූතියි! ආන්ටී විඩියෝ එක බැලුවාට ❤️ ඊයේ අලුත් විඩියෝ එකක් දලා තිබුනා Roo මං එක බැලුවා. ආදරෙයි ආන්ටී ඔයාලාටත් ❤️🙏❤️🙏❤️
❤❤
මේ video එකත් ලස්සනයි නංගා . පුංචි වෙනසකුත් තියෙනවා .ආදරෙයි දෙන්නටම ❤😘
අනේ බොහොම ස්තූතියි අක්කේ ඔයාට ❤️❤️
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් ස්තුතියි නංගී ❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
Lassanai vlog akae .
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
අනේ ශෝයි අක්කි.ආසාවෙන් බලුවෙ.ඔයාගෙ රෙසිපීස් නම් හරියටම හරි.මන් try කරලා අක්කිට messeges එවලත් තියෙනවා❤❤
අනේ බොහොම ස්තූතියි හදලා රස කියන්න්කෝ ❤️
Lassanai video aka
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
Hi my dear Bhagi ...❤❤❤❤❤
Halo dear ❤️🙏
අනේ අක්කේ අපිට දැන් ගොඩක් අය ආන්ටි කියලමනෙ කියන්නෙ 😂මමත් 87.හෑපෝ මට නම් තරහ යනවා..අපිටත් වඩා ලොකු පාට අය ඇන්චී ගාද්දී😂
ඔයා ෂෝක් අනේ ❤
අනේ ගණන් ගන්න එපා අනේ. මට නම් එහෙම තරහා යන්නෙ නැ නංගී ඔවා ඔලුවට ගන්නෙ ම නැ. හැමවෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බලනවා මිසක්. බොහොම ස්තූතියි ඩාලා ❤️❤️
මාත් දැන් චියාසීඩ්ස් වලට කෙසෙල් යෝගට් දාලා කනගමන් vlog එක බලන්න සෙට් උනේ ... මාරම රසයි ... හැමදාම කෑවොත් ඒම කෙට්ටු වෙනවා කියන්නේ ඇත්තද .. ඒ බයට මන් වැඩිය කන්නේ නෑ ...👍👍🍀
අනේ බොහොම ස්තූතියි ඩාලිං chia seeds fat burner එකක් විදිහට පාවිච්චි කරනවා අනික fiber ගොඩාක් තියෙනවා බඩගිනි එන්නෙ නැ ඒ හෙතුන් නිසා ඇග බර පාලනය වෙන්න උදව් කරනවා ❤️
Ane shoi bhagiyo, nangi බබල් ටී hadana lesi vidiyak kiyala dennako.
බබල් ටී හදන්න ලේසි විදිහක් නැ අක්කේ බබල්ස් හදන්න තමා වෙලා යන්නෙ බොහොම ස්තූතියි! ❤️
Love you so much aunty 😍 hamadama me vge vedio gennako. මන් ආසම මේ විදිහට. 😍 . බිරියානි රෙසිපි එකක් ගේන්නකෝ ආන්ටි
අනේ හා ඩාලිං උපරිම උත්සහා කරන්නම්කෝ ඩාලිං බිරියානි රෙසිපි මං කලින් ම දාලා තියෙනවා නේ බොහොම ස්තූතියි! ❤️
thanks akki ur soo cutee 😘
Ane thank you so much darling ❤️🙏
Ammo maheshi❤❤❤❤
❤️❤️
ශෝයි අක්කි
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
Thnx akka...man oyage kama try karanawa..ewaa harima rasai..man asaii anee oyage voice ekata. Eka nisaa video miss krnnema naa.. oyaa harim cutie ane....❤️❤️
අනේ බොහොම ස්තූතියි! නංගී බබෝ ඔයාලා ආදරෙන් චැනල් එක බලන නිසා තමා අද මගේ චැනල් එක මේ මට්ටමට හරි තියෙන්නෙ එක ගොඩාක් පිං හොදේ ❤️🙏
අම්මෝ අක්කී ඒ හිනාව.ඔම්ලට් එක නම් මාත් දවසක හදනවා.ඉතින් කොහොමද අක්කේ.හොදින් ඉන්නවද.චූටි අයියා සනීපෙන් ඉන්නවද.ආදරෙන් මතක් කරනවා.මන් අක්කිගේ කුස්සියට හරිම ආසයි දවසක අක්කව හම්බ වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.ගොඩාක් ආදරෙයි අක්කී,අයියා.❤️❤️❤️
මන් නිශූ
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ආදරෙන් මැසේජ් දානවාට හැමදාම ❤️
❤ane akka manikage hinawa godak Lassanai
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Hiii bhagi akkiyoo ...අම්මෝ කෙල ගිල ගිල බැලුව වීඩියෝ එක 🤣..හරීම ලේසි රෙසිපි අක්කි..අනිවාර්යයෙන් හදල බලනව...thank you අක්කි මැනික ...ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤❤❤😘😘😘😘🌺🌸🌺🌸
අනේ ඔව් මාත් විඩියෝ එක edit කලේ කෙල ගිල ගිල අනේ 😂 බොහොම ස්තූතියි! නංගී බබෝ ❤️🙏
❤😊
❤️❤️
Kama tika name supiri dear kama valatathe vada asa oya hinavata sudu kelale .harima lasasanai vidio aka aye anakale budu saranai dear
අනේ බොහොම ස්තූතියි ඩාලිං බුදු සරණයි ❤️
අක්කි බෝලේ... ආදරෙයි..🥰
මාත් ආදරේයි නංගී බොලේ ❤️
Nice 😊
Thank you ❤️
One of the best channel🧡love your vlogs akki💙💙
Ane thank you so much ❤️
අම්මෝ ඒ හිනාව මාව පිස්සු වට්ටලා තියෙන්නේ නැන්දි ❤ ආදරෙයි හැමදාමත් ❤🥰
අනේ බොහොම ස්තූතියි ඩාලිං ආදරෙයි මාත් හොදේ ❤️
Thank you akki❤❤❤ada godak watina dewal api dena gaththa...chia seeds gena math giya sathiye search kala..cus cus morokkon food 1k kiala ada dena gaththe...akki kiwwe naththan api mewa nokama marila yanawa ohe...fried rice hadana hema welawema ghee dammoth hodaida akki? Mama use karala nane ghee
අනේ බොහොම ස්තූතියි ඔයාට ගී කියන්නේ එලගී තෙල් මං නම් පාවිච්ව් කරන්නෙ ම ගීතෙල් පොල් තෙල් ඒ රසයට ආස නිසා අනික ඇගට ගොඩාක් ගුණයි ගුගල් එකේ බලන්න නංගී ❤️
Shaa akki rasa patai okkoma kama😊
ඔව් නංගීයෝ ගොඩාක් රසයි මේ කෑම හදලා බලන්නකෝ වෙලාවක බොහොම ස්තූතියි හොදේ විඩියෝ එක බැලුවාට ❤️
අදහෙටම හදනවා නංගි මටවඩා අපේ බබාලට තමා ආස හිතුනේ
හදලා බලන්නකෝ ගොඩාක් රස කෑම ටිකක් බොහොම ස්තූතියි! ඩාලිං ❤️
අම්මෝ අද නම් අපේ කට ඇවිස්සුවා අක්කේ❤️😘
අනේ බොහොම ස්තූතියි නංගීයා ❤️
Akka popi seeds kiynne monada
Goggle එකේ දැක්ක විදිහට නම් එවත් කෑමට එකතු කරගන්න දෙයක් ලංකාවේ තියෙනවා දැකලා නැ ඩලා එක නිසා වැඩි විස්තරයක් දන්නෙ නැ බොහොම ස්තූතියි! නංගී ❤️
ඔයාගෙ ලස්සන ❤😊
අනේ බොහොම ස්තූතියි ❤️🙏
😊😊😊😊❤soo yummyyyy
Thank you so much ❤️
Skin care video ekk krnko
මං කලින් කරලා තියෙනවා ඩියර් බොහොම ස්තූතියි! ❤️
Ane akka oyge kada gdra vdo.dnn akka.plz.plzzzz
පැහැදිලි නැ ඩියර් මොකක් කියලා ❤️
Akki oya hri lassnai ❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
Ane akke oya eda kiuwa scrub eka mokkda kiynnako ath kakul walata pavichchi karana plz
මොන scrub එක ද නංගී මගේ විඩියෝ එක බලන්න එකේ ඇති මට ඔයා කියන එක දැන් මතකත් නැ ඩලා ❤️
Healthy diet❤
Diet කෙසෙවෙතත් healthy නේ ඩාලිං. Site කරනවා කියන එක බොරැ වැඩක් කෙරෙන්නෙ ම නැ ❤️
@@bhagiskitchen1375 ekath aththa thamai💕
Chicken roast karanna akke oya dana ingredients kiyannako plz
ua-cam.com/video/uOiHDrGt4ac/v-deo.html මේ විඩියෝ එක බලන්න ඩියර් බොහොම ස්තූතියි! ❤️❤️
Oyage videos balanawa hodai. Kothmale fresh cream danna puluwan wena food items monaewada,?
Topping එකක් විදිහට සුප් වලට පැස්තා වලට පීසා හදනකොට පාවිච්චි කරන්න පුලුවන් ❤️
අයිබෝ lasani ❤
අනේ බොහොම ස්තූතියි! ❤️
Oya lassana wela Akki
Thank you so much darling ❤️
❤
❤️
Thank u bhagi. Oya omlet එකට dapu mushroom ගන්නේ kohenda
මං ගත්තේ සමාන්‍ය අපි කරි වලට ගන්න mushroom එකක් ඩාලිං button mushroom නම් සුපිරි වෙලැද සැල් වල තියෙනවා ❤️
Thank u❤❤❤
Hi akki...
Adath harima lassanai video eka 😍
දුලා ❤️
අනේ ඉතින් බොහොම ස්තූතියි හොදේ මගේ විඩියෝ බලනවාට ❤️
❤අක්කී❤
❤️
Yeast fridge eke dammama eka pipenne nathiw ayanawa neda
නැ එහෙම වෙන්නෙ නැ ඩියර් හොදටම තියෙනවා ❤️
Thank you 😊
Like 😢😮😮
Thank you ❤️
Wow🥰🥰🥰
Thank you ❤️❤️
🧡💛🧡💛
❤️❤️
Akki your smile is very beautiful. Always keep that beautiful smile of your akki 🤍🫶🏻
Oh thank you so much my darling ❤️🙏
❤️🔥😋😋
😊🙏
woow akke e recipe tika nam maru. oyath hari lassnai akki 😍🥰
අනේ ඉතින් බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
Wow..looks yammy🍽❤
Thank you so much dala ❤️
Superb akki ❤
Thank you so much darling ❤️
Ai me minisdu kalin kamama nadda?
?????????????
Aadarei nanghi❤❤❤
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Superb kama tika 😋
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
Oya diet krnwd akkiyoo
නැ ඩාලිං හැබැයි healthy meal අරගන්න උත්සහා කරන්නෙ හැම වෙලෙම එකයි මගේ විඩියෝ වල ගොඩාක් තෙල් දලා හදන පාන් පිටි ගැඹුරැ තෙලේ දලා හදන කෑම දලා නැත්තේ බොහොම ස්තූතියි නංගී ❤️
චියා සිඩ් wala price kiyanmko akki
මං ගත්‍ත එක නම් 800 ගාණක් වගේ මතක නංගී බොහොම ස්තූතියි! ❤️
Bimmal hadan kota thawa tikak podiyatam kadanna ethkota godk rasai hodin badenwa .👍👍
බොහොම ස්තූතියි ඩලා ❤️
Thanks recipe tikata akko.omelette 1 nam try karannama oni. Girls day out ake video naddo. Aadarei akko😘😘
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං හදලා රස කියන්නකෝ මට. අනේ නැ නංගී විඩියෝ කලේ නැ යාලුවොත් එක්ක හොදට enjoy කලා ❤️❤️
මං මේක බලන දෙවෙනි පාර..ඊයෙ බල බල ඉද්දි නින්ද ගිහින්🤣🤣🤣
අයියෝ දෙවියනේ 😃 කමක් නැ අනේ බොහොම ස්තූතියි! හොදේ විඩියෝ එක බැලුවාට ❤️
@@bhagiskitchen1375 ❤️❤️❤️
Nice video 💐
Thank you ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
කුස් කුස් කොහේන්ද ගත්තෙ🤔කිල්ස් එකෙන්ද
ඩාලිං විඩියෝ එක සම්පුර්ණයෙන් ම බලන්න මං දලා තියෙනවා ❤️🙏
@@bhagiskitchen1375spar supermarket😊
කැරට් ජූස් එකට කොත්තමල්ලී නටුත් එකතු කරා නම් තවත් රසයි
@@gmeye6503 කැරට් ජුස් වලට වෙන දෙවල් එකතු කරලා බොන්න ආසම නැ ඩලා එ රස විතරයි මට හරියන්නෙ ❤️🙏
චීයා සීඩ්ස් ගන්නෙ කොහෙන්ඩ
විඩියෝ එකේ තියෙනවා ඩාලිං ❤️
Oyge hinawa godk lssnai akke..
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
Rasa kama tikak.gunath e wagemai.❤️❤️❤️❤️😋
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
Yummy 😋😋❤️❤️🌹
Thank you ❤️🙏
❤ අක්කා ❤
❤️❤️
❤️❤️❤️❤️❤️❤️🙏
❤️🙏
Couse couse eka hadaddi butter dala lunu dala ita passe hot water add krl piyanen wahala tiyal fork ekakin mix krnn ethakota mal wage enawa
මං තෙල් හරි බටර් හරි දාන්නේ ම නැ ඩාලිං කොහොමත් තෙම්පරාදු එකක් දානවා එතකොට තෙල් හරි බටර් හරි දාන්න ඔනා නැ. Fork එකෙන් mix කරන්න කියන්නේ එකට ඇලෙන එක වලක්වන්න. මල් මල් වෙන්න නම් හරි ගානට වතුර දලා තැම්බුනා ම හරි. ❤️❤️
❤❤❤
❤️❤️
😍😍😍😍
❤️❤️❤️
Rasa patai
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
ඔම්ලට් එක මරු අක්කි ❤❤
අනේ ඉතින් බොහොම ස්තූතියි නංගීයෝ ❤️
🎉hi bagi can y do a home tour ❤
❤️❤️
Akke oyala maharagama da
ඔව් ඩියර් ❤️
Maharagama koheda akke.mamath maharagama