It is good that the NPP government is looking into farmers' issues. Wild elephants, monkeys, and rats never give poor village farmers peace of mind. We the whole county support and should come up with better solutions, not only criticize.
Ali maranna permission denawa kiyanne aththa da? Ali gam walata enne eyalata kele kanna kema nethi nisa. Kele wate thiyena kuburu rajayata aragena. Ewa waga karanna Ona saththunta kanna. Ethakota Ali gam walata enne nehe. Sathuthu maranna epa. E pawa athi 😢. Gal gamuwa kiyana area eke kele nehe alinta inna. E peththe Idam okkoma minissu allagena. E area eke idam anduwata ganna. Saththu inne podi kele kutti wala. Eyalata inna ida nehe. 😢 Kele ethule thiyena weu wala wathura pireuwama alita kanna thanakola nethi wenawa. Wathura adu unama thamai weu pitiye thanakola hedenne. Ane me gena scientific approach ekak ganna. Moda Weda karan epa😢
Kalakanni gona. Api me wage ballontda chande dunne. Ahinsaka. Saththu tika maragnna awasara denne.. Muwath awith ara ahinsaka ali aththu tika reka ganna wedak karai kiyla hithuwa. Eth na. Me kata wachalaya uta hithe hetiyata aparada karanna awasara denwa
අපි ආදරය කරන මිනිසා! ලාල්! ❤
පඩිත් එපා තෙලුත් එපා. රිලව් හැත්ත මරල දැම්මනම් ඒ ඇති. තව ටික දවසකින් ඉඩම් ටික මුන්ට දීල අපිට කැලේට යන්න වෙන්නෙ
පොල්,,,ණැත්තටම ණැතී. කර,,,පොල්. ණැත්තටම ණැතී වුණාම, රටට,,,ඇතී. වන,,,,බලපෑම,,හිතන්න,,❤
It is good that the NPP government is looking into farmers' issues. Wild elephants, monkeys, and rats never give poor village farmers peace of mind. We the whole county support and should come up with better solutions, not only criticize.
Ela
Superb, honorable minister!!!
🎉
Mlnisa pamanak nowa satha siwpawada me parisaraye jeewath wiya uthuyi. Parisaraya lassana wanne ewitayi. Pasu giya rajayan kalaye ema ayage gola balayinta sathunata ayath nija boomi beda dee thuwakkuda laba deema hethuwen pasu rajayan kere minisun aprasadee bawa pala kala. Gowiyata sahana salasamin rate widesha winimaya upaya deeme pradana thanak ganna ath parapura raka ganeemata kisiyam wada piliwelak arambiya yuthuya. Apa ithama adaraya karana malima rajaya yatathe ahinsaka ath parapure jewithada raka ganeema udesa kisiyam kriya margak ganu athayi apage dadi wishwasayayi.
❤❤❤❤❤
ලාල් කාන්ත අමාත්‍යතුමාගේ සම්පූර්ණ කතාවේ හැන්සාඩ් වාර්තාවේ PDF එකක් ගන්න උදව් කරන්න පුළුවන් ද ?
ජනතාව ❤
ස්වභාදහමට විරුද්ධව පලයන්කො😂මේ අණුඩුවටත් බඩු හරි 😂💔
🎉🎉🎉❤❤❤
Jayawewa malimawata
රිලව් ප්‍රශ්නයට නම් ස්තිර විසදුමක් අවශ්‍ය වෙනවා. මේ පැත්තේ කිසිම භෝගයක් හදන්න බෑ. පොල්, තැබිලි ඇතුලු සියලුම භෝග ඔවුන් ආක්‍රමනය කරලා ඉවරයි . අඩුම තරමේ මයියොක්කා ගස් හාරලා අල පවා ඔවුන් කනවා. නයි මිරිස් වගාවට පමනයි හානි නොකරන්නේ. බෝවීම ඉතා වැඩියි. බෝංචි ඇතුලු එලවලු බෝග ඉවරයි . ගොවියන් අනාතයි. ගෙවල් වල තියෙන දේවල් පවා විනාශ කරනවා. වෙලදසැල් වල විකුනන්න තියෙන එලවලු පලතුරු උස්සන් යනවා. මෙකට ස්තීර විසදුමක් අවශ්‍යයි.නැත්තම් අලි ප්‍රශ්නයට එහා ගිහින් මිනිස්සු මේ සත්තු එක්ක ගැටිම් ඇති කර ගනියි. මම හිතන්නේ මෙක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොවුන් වන්ද්‍යාකරනය කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් අවශ්‍යයි . මම හිතන්නේ ලාල්කාන්ත සහෝදරයා ඒ ගැන අවධානය යොමු කලොත් හොදයි.
අපේ ගමටත් රිළවුන් ප්‍රශ්නෙ ලොකුවටම බලපාල ති හෙම්මාතගම
උදේම දොර අරිනකොටමරිලවි වහලකඩලාහදාගන්නබෑ
ආණ්ඩුව, රැවටෙන්න ඒ පා,,,,,ඉදිරියට,,රීලව්,,,ණීසා,,,කුරුණෑගල,,,පොල්,,ණැත්තටම ණෑ. හැම. දේණාම,,,,ආණ්ඩුව. ණොමග. ,යවනවා,,පොල් පුශ්ණය. ට. බොරු. භේතු. පේණ්ණා,,
රීලව්,,මර්දනය. කලෝත්,,,කුරුණෑගල මාසේණ්. පොල් පුශ්ණය ඉවර. යී,,,,,අවුරුද්ද
.
,දේක,,,තුණ. යණ්. ණෑ❤
Parisara wdin nawae oyata chnde dunne ahinsaka gowi janatawa kadinamin rila prasnaya wesadanna
අපරදෙ අපෙ චන්දෙ 😢
මස් එහෙම කන්න එපා මස් නොකා අපි ගවයින් කුකුළන් ඌරො මසුන් ගාතනයට විරුද්ධ වෙමුද බෑනෙ අනෙ යනවා ඕයි යන්න.
උබ සජිත්ට දීපු පකෙක් කියල දන්නව බන් 😂
සහෝදරයා වගා හානි වුණ අයට රුපියල් 40000/= මදි නේද? ආණ්ඩුව ගන්න කලින් සහෝදර කයිවාරුකාරයා කිව්වා වගේ 100000/= ක් දුන්නනම් හොඳයි.
(මේ පෝස්ට් එක අයින් කරන්න එපා)
Sir obathuma ithihasaye ganna niwaradima theeranaya mekawennapuluwan.apata gowithan rakaganna nithyanukuulawa awiyak labadenna.obathuma mathubuduwenawa.sathwa karunawa kathakarana ewuntah gowithan karanna kiyanna.api agalakgane wagakaranawa gowithana araksakarala denna wurtheeyamaya gramaaraksakayo hari athikaranna, eyalata api padi gewannam.
@@ChamindaC-e9f අම්මො අම්මො සත්තු මරන්න අවසර දීලා ලාල් කාන්ත හෙට අනිද්දම බුදුවෙයි වගේ. 😂😂
@@ChamindaC-e9f අම්මො අම්මො සත්තු මරන්න අවසර දීලා ලාල් කාන්ත හෙට අනිද්දම බුදුවෙයි වගේ. 😂😂
Oya detanm ekagawenna kohomatawath be . Wana saththuntath jiwath wime aithiyak thiyanawa . Chande dunne minissu wagema parisarayath rekaganiwi kiyana dedi balaporoththuwen .hari de hari wagema weradi de weradimai.
Ali maranna permission denawa kiyanne aththa da? Ali gam walata enne eyalata kele kanna kema nethi nisa. Kele wate thiyena kuburu rajayata aragena. Ewa waga karanna Ona saththunta kanna. Ethakota Ali gam walata enne nehe. Sathuthu maranna epa. E pawa athi 😢.
Gal gamuwa kiyana area eke kele nehe alinta inna. E peththe Idam okkoma minissu allagena. E area eke idam anduwata ganna. Saththu inne podi kele kutti wala. Eyalata inna ida nehe. 😢
Kele ethule thiyena weu wala wathura pireuwama alita kanna thanakola nethi wenawa. Wathura adu unama thamai weu pitiye thanakola hedenne. Ane me gena scientific approach ekak ganna. Moda Weda karan epa😢
Kalakanni gona. Api me wage ballontda chande dunne. Ahinsaka. Saththu tika maragnna awasara denne.. Muwath awith ara ahinsaka ali aththu tika reka ganna wedak karai kiyla hithuwa. Eth na. Me kata wachalaya uta hithe hetiyata aparada karanna awasara denwa
Rilawu tika ubalage gedara genath thiyaganin
@ ape pethi walath one tharam innwa. Amuthuwen gewal wala genath thiyagnna deyk na. 😂 methna prashne. Passe minissu boruwata athi thram saththu marai. Ali aththu pawa. Oya ekta mokda kiynne. Kalaknni bln inne ali aththu tikath maragnna. Un nisa ratata kochchra adayamak enwada. Safari walin pawa ki denek hambakn knwada. Kohomath ubla wage un pauwkara widihata hithna nisa thma kela wela thiynne. Kalakanni. Paul pitin makabewenne ubla wage un thma. 😂
රිලව් ටික කාබරේක දාගෙන බුදියගං වෙ$&@ පුතා. නොදකිං තෝ වගේ පරයෙක්
අම්මෝ මහත්තයෝ..අර රටේ සංස්කෘතිය පිරීහීම ගැන කෑල්ල අයින් කළාම කතාව හොඳයි..හැබැයි stage වල කියන කෑලි දාන්න එහෙම එපා ..මේක පාර්ලිමේන්තුව හොඳේ
අමු පිස්සෙක් නේ
Uba gowithan karana ekekda bola
@@ChamindaC-e9f ඔව්, ඒ නිසයි දන්නේ මේ ගොබිලයා පිස්සෙක් කියලා. මූගෙයි පොහොට්ටුවේ බුලත් හපයාගේයි කිසි වෙනසක් නෑ. අනුරයයි ගොටභයගෙයි වෙනසක් නෑ වාගේ.
ඒ රිලව් එක්කෙනෙක් දෙන්නෙක් හරි ගෙදරට ඇවිත් දාලා යන්න කියලා ඉල්ලන්න පවුනෙ ඒ සත්තු....
@@supunlakmal514රිලව් මිනිසුන්ගේ ජීවිතය කොයිතරම් ආක්‍රමනය කරලද කියලා නුවර අවට ඇවිත් බලන්න ඕන. මෙ සතුන්ට වන්ද්‍යාකරනය කර හෝ මේක විසදන්න ඕන
උබ සජිත් එක්ක රිලව් එලවපන් එහෙනම්
❤❤
👍👍👍👍👍👍👍