රාජ්‍ය බලය ආවොත් ඔව් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025
  • #lalkantha #npp #nalindajayathissa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    Part 01 - Lal Kantha :
    • ගණිකා වෘත්තිය නීතිගත ක...
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • පිටකොටුවේ Floating Mar...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ගණිකා වෘත්තිය නීතිගත ක...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • අපි බලමු තාත්තාද පුතාද...
    ________________________________________
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

КОМЕНТАРІ • 1,1 тис.

  • @gunasekara1671
    @gunasekara1671 11 місяців тому +269

    සාකච්ඡා වල මම ආසම චරිතයක්!..පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න කැමතිම මනුෂ්‍යයෙක්..❤️
    ....thank you සුදත්ත මෙවැනි වැඩ සටහන් ලබා දෙනවට..🎉🎉❤

    • @D.S.N833
      @D.S.N833 11 місяців тому +10

      ඇත්ත, අපෙකම පෙනව😊

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому +4

      වැඩසටහන හොඳයි නමුත් අලුත් පක්ෂයක් එනවානම් එතකොට ලංකාවේ එක්ක විදේශ ගනුදෙනු වලට මුහුණ දෙනකොට පෙරට වඩා පාලනය දූෂිත වෙනවා අනිවාර්යයෙන්ම. පුංචි රටකට බැහැ විදේශ බලපෑම් එක්ක හැපෙන්න අපේ රටේ බොහෝ ගොන්නු ඔව්වා දන්න දෙයක්ද? අපේ රටේ බහුතර මීහරක් ගොන්නුන්ට තෙරෙන්නේ නැහැ අලුත්ම රටට හිතකර පක්ෂයක් ආවොත් අනිවාර්යයෙන්ම එක්කෝ නායකයා මරණවා නැත්තම් සුලුම වරදකට හිරේ දානවා ඊටපස්සේ වසර දෙසීයකට පක්ෂය තහනම් කරනවා 😂😂🤣🤣 අපේ රටේ අයට අලේ වගේ තියෙන මොල පෑදෙන්නේ ඔනෑම දෙයක් සිදුවුනාට පස්සේ හෝ සිද්ධ වෙනකම් බලාගෙන ඉඳලා එතකම් මුකුත්ම දන්නේ නැහැ, එහෙම නෙමෙයි රුසියාව ඊශ්‍රායල් වගේ රටවල් ඒ අය රටට හිත කර බොහෝ ආණ්ඩු තම රට තුල පිහිටුවලා තියෙනවා වසර දහස් ගනන් උනත් වෙනස් නොවෙන පාලනයකට. අපේ තියෙන්නේ වසර දහස් ගනන් උනත් ජනතා මර්දනය එක්ක😂😂🤣🤣 මේ පුංචි දූපතේ මීහරක් ඉන්න නිසා මර්දන ඒකක බිහිවෙන එක අහන්න දෙයක්ද?🤣🤣 😂😂ඉතිහාසය හැමදාම එකම විදියටම සිදුවෙනවා.

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 11 місяців тому +5

      අනිවාර්යයෙන් ,,,

    • @gajalanka95
      @gajalanka95 11 місяців тому +4

      මමත් ආසම ලාල් ❤❤❤

    • @justinjustin1167
      @justinjustin1167 11 місяців тому +4

      NPP❤❤

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 11 місяців тому +76

    මම ආසම චරිත දෙකක්. සුදත්ත අයියයි, ලාල්කාන්ත සහෝදරයයි අමුවෙන්ම කතාකරණ දෙන්නෙක්, රසවත් වගේම මිණිසුන්ට හොඳින් හිතන්න පුරැදුකරණ බොරැනැති සංවාදයක්. ස්තූතියි සුදත් අයිය, මේ රට නැවත ගොඩනගන්නට ඔබ ගන්න අවංක උත්සාහයට 👍👍👍

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 11 місяців тому +54

    ලාල් සහෝදරයා ,ඔබගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් ඇත.බොහෝම ස්තූතියී .

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 11 місяців тому +70

    සුදා මල්ලි...... කොල්ලෝ.....මේක සම්පූර්ණයෙන් බැලුවා. වැඩ සටහන බොහොම හොඳයි. ලාල් ගෙ අදහස් ගැඬුරුයි. යථාර්තවාදීයි.එහෙත් මේ අවධියට ගැලපිය යුතු මාතෘකා නොගැලෙන මාතෘකා පිළිබඳ තීක්ෂණ අවබෝධයක් තිබිය යුතුමයි. ජනතාව වැටිය හැකි නරකම තැනකට ඇදවැටී සහ වේගයෙන් ඇදවැටෙමින්පවතී. ඒ තත්ත්වයෙන් රට ජනතාව බේරා ගැනීමට ඇතිඑකම විකල්පය NPP බවද අවිවාදිතයි. එමෙන්ම රට මේ තත්ත්වයට ඇදදැමූ ඒ දුෂ්ට බලවේගය මේ විකල්පය කෙරේ දක්වන ප්‍රතිචාරය පිළිබඳ සිහිබුද්ධියෙන් ඉන්න. 88,89 මේ බලය අත ලගට ඇවිත් ගිලිහුණා. අරගලයෙන් ද එලෙසම ගිලිහුණා. එමනිසා සියල්ලට කලින් කලයුතු කරුණු වලට මුල් තැන දී අනෙකුත් ශාස්ත්‍රීය මාතෘකා (ගණිකා වෘත්තිය නීතිගත කිරීම වැනි)කටයුතු කිරීම ඉතාම වැදගත්. මන්ද ශ්‍රී ලංකාවේ ජනතාව සහ මස්වැද්දන් පිළිබඳ ගැඹුරින් සිතීම මේ මොහොතේ අත්‍යවශ්‍යම සාධක යක් නිසා.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 місяців тому +142

    ඔබ දෙදෙනාගේ ඉදිරිපත් කිරීමට බොහොම ඉස්තුති විශ්වයේ අසිර්වාදය ලැබේවා ජනතාවට ජයවේවා npp මාලිමාවට ජයවේවා ජයනියතයි!!!

    • @donsimon1820
      @donsimon1820 11 місяців тому

      🤣🤣🤣🤣🤣🤣

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 11 місяців тому

      දිනයි පක

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 8 місяців тому

      ගූ ගොඩවල් වලට මාලීමාව දිනනවට කැමති නෑ...​@@gayanjayathilaka8352

  • @leelanandaherathbandaral-gl5xb
    @leelanandaherathbandaral-gl5xb 11 місяців тому +19

    මට තේරුණු එකම දේ තමා සුදා ගොඩක් දේවල් ලාල්කාන්ත සහෝදරයාගෙන් ඉගෙන ගත්තා. තවත් ඉගෙන ගන්න ඔයා ගොඩාක් පොඩි පොඩි ලාල්කාන්ත ඉදිරියේ

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 11 місяців тому +90

    ඇත්තටම සුදත් අයියේ දේශපාලනයෙන් තොරව මේවගේ මිනිස්සු ගොඩාක් වටිනවා මිනිස්සුන්ට හොද පණිවිඩ දෙනවා ආදර්ශමත් මිනිස්සු පසුගිය අතීතේ වෙච්ච දේවල් එයාලගේ වැඩක් නැ දැන් අපි එයාලට තැනක් දීලා බලන්න ඕනි හැමෝටම දුන්නනේ මෙයාලටත් දීලා බලමු අපි මම UNP එත් මම මේපාර JVP එකට දෙනවා හදවතින්ම චන්දේ 👍👍👍

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 11 місяців тому +8

      අනිවාර්යයෙන් ඔබේ චන්දය මාලිමාවට ලබා දෙන්න.

    • @gajalanka95
      @gajalanka95 11 місяців тому +2

      🥰❤️❤️🧭🧭

    • @NuwanKumara-g1e
      @NuwanKumara-g1e 11 місяців тому

      ❤️❤️❤️

  • @irekavithanage8159
    @irekavithanage8159 11 місяців тому +46

    අද වැඩසටහන නියමයි.සමහර වෙලාවට සුදා කියන වචන හිනා යනවා වුනත් ගැබුරු පැහැදිලි කිරීමක් වගේම හොද සාකච්චාවක්.❤රසවත් වැඩසටහක්.❤️❤️❤️

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 11 місяців тому +43

    දැනුම් සම්බාරයක් විනයක් ඇති පිරිසක් ඉන්න පක්ෂයක එක් ප්‍රධාන චරිතයක් ලාල් කාන්ත 👍

  • @gayansasmitha3123
    @gayansasmitha3123 11 місяців тому +34

    ඉතා රසවත් වැදගත් කාලීන සාකච්ඡා වක් ඇහුව්වා කාලෙකින් නියමයි, මිනිස්සු ට ඇත්ත අවබෝධ වේවා !! සුදා අයියා ට දීර්ගායූ වේවා !!!

  • @DonApuhami
    @DonApuhami 11 місяців тому +33

    ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 11 місяців тому +35

    ඉතාමත් හොඳ සාකච්ඡාවක්👍

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 11 місяців тому +23

    අයියේ ලස්සනයි වැඩසටහන .. ලාල්ගෙන් අපිට ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා ජීවත් වෙන්න පවා.. මාරම චරිතයක් ...

    • @amiladarshana6535
      @amiladarshana6535 11 місяців тому

      අනිවාර්යයෙන්ම බ්‍රදර් මාත් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්නවා මෙතුමගේ කතා වලින්

  • @Susanthataby
    @Susanthataby 11 місяців тому +32

    සුදා අයියේ කොටස් දෙකම බැලුවා ආයේ ඉතින් කියන්න වචන නැහැ හරිම වටිනවා❤

  • @NppKuwaitapi
    @NppKuwaitapi 11 місяців тому +51

    අපිටනම් npp එකේ සියළුම බාවිතාවන් සහ ඔව්න්ගේ වැඩපිළිවෙල හොදට පැහැදිලි වෙලා ඉන්නේ ලාල් සහෝ. සුදාට තේරුම් කරලා දුන්නට ඔබ‍ට ගොඩක් ස්තුතියි

    • @jayshn-n9575
      @jayshn-n9575 11 місяців тому +1

      ❤❤❤❤👌🩵👌🩵🩵🧭🧭🧭🧭❤️❤️❤️👌👌🧭🧭

    • @dhanushkaabayarathna3887
      @dhanushkaabayarathna3887 11 місяців тому +1

      Hodatama kiyala dunnaa😂😂

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 11 місяців тому +1

      දෙනවා හැමදාම karapuwaa naha kayyanaayaka koo😂😂😂

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 11 місяців тому +22

    ඇවිදින පුස්තකාල කියන්නෙ මේවට ❤ ලාල් බ්‍රෝ ගැම්මක් ඇහ් 💪

  • @TharinduKashan
    @TharinduKashan 11 місяців тому +30

    හොද කතාවක් ලාල් සහෝදරයා. පෙරහැර හොද අදහසක්. ඒක සංචාරක වියාපාරයට අදාලව හොද දෙයක්. මිනිසුන්ගේ ඔලුව හදන්නත් හොදයි ඒක. සුදා ඒ අදහසට විරුද්ධ උනාට ඔයාගේ අදහසම දන්නා එපා. දන්කොහොමත් tv වල නිලියෝ හෙළුවෙන් නටන එකේ ඔයවගේ වැඩක් කරොත් සුපිරි. ඒවා වෙන රාටවල වෙනවා. ඔගොලොන්ගේ කව්රුත් යනේ නැත්තන් ගැටළුවක් නෑනේ.

    • @wijithananda7219
      @wijithananda7219 11 місяців тому

      ඒක පෙරහැරම නෙවෙයි සංස්කෘතික එකතුවක් වෙනස්කම් සහිත තැන්වල ඒවා පිලිගෙන එකාවන්ව සිටීම

  • @channakawelivita4383
    @channakawelivita4383 11 місяців тому +61

    මගේ රට වෙනුවෙන් ඉතා හරවත් හා රසවත් කථිකාවතක් ගෙනහැර දැක්වු ලාල් කාන්ත සොයුරාටත් සුද්‍රා සොයුරාටත් තුති.
    මෙවැනි සංවාදනම් එක දිගට කිසිම මැලිකමක් නැතුව පැය දෙක තුනක් වුවද නැරබිය හැක.
    🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 11 місяців тому +25

    ඔබ විශිෂ්ඨයි ලාල්

  • @D.S.N833
    @D.S.N833 11 місяців тому +32

    මොවුන් බලයට ආවොත් අපිට රුපවහිනි ය ඉදිරියේ වැදගත් කතාවක් සංවාදයක්, දරුවන් වැඩිහිටි සියලු දෙනාට සවන්දිය හැක, ඇත්තටම එය ⁣ෛඑතිහාසික අවස්ථාව ක්, අපිට තියනව ආදර්ශමත් දේශපාලන ව්‍යාපාරයක් නැති අඩුව, ඇත්තටම එය වි⁣සදේවි,

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 11 місяців тому +2

      කතාව nam හොඳයි ...කන්න නැති wei ගෙදර හැමෝටම 😂😂😂

    • @D.S.N833
      @D.S.N833 11 місяців тому +3

      @@LalaniLalani-ut6zz දැන්නෙ කන්න නැතිවෙලා තියෙන්නේ , එදා බත් මුන්ට උස්සන් ගිහින් හරි එම දේශපාලන ව්‍යාපාරය සක්තිමත් උනානමි අද හාල් මිටක් වැඩියෙන් දාල කනව, අද මුටියට දාන හාල් අඩු කරල, තුන්වෙල කන්න නැ, ඔය වගේ අදහස් දන්නෙ බලයෙ ඉන්න හොරු , මිනිසුන් ගෙ සල්ලි ගනියලු, ගන්නව, කිසිම ආදයමක් නැතිව නාමල්ලා බැසිල් රනිල් විමල්ලා උදාහරණ , එ අයගේ වත්කමි ගැන හොයනව, උපතින් දනවත් උන මැලිබන්, සිද්දාලේප බුදලාලලිගෙ දනය ගන්නෙ නැ, 🤣

  • @slrtchannel8173
    @slrtchannel8173 11 місяців тому +13

    සුදා බොහෝම ස්තුතියි ඉතාම හරවත් සාකච්ඡාවක් ගෙනාවට. සැබෑවටම ලාල් සහෝදරයා අවංකකම කතාකලා මේක තමයි විය යුතු දේ. අපි බලපොරොත්තු වෙන්නේ මෙවන් ක්‍රමයක් . හරිම සතුටුයි 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 11 місяців тому +2

      ඇයි බං ඉතින් හිනා වෙන්නේ 🤔

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 11 місяців тому +39

    ආදරණීය ලාල් සහෝදරයා .ඔබ වඩා ඉදිරියෙන්.සමාජය තරමක් පසුගාමී .නමුත් ඔබ වැන්නන් සිටිය යුතුයි.සමාජ ප්‍රගමනය උදෙසා ඔබ වැන්න න් අත්‍යවශ්‍ය යි.❤❤❤

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 11 місяців тому +32

    ආසාවෙන් බැලුවෙ වැඩසටහන් දෙකම. මම NPP සාමාජිකයෙක් නෙමේ.. ඒ උනාට මට තේරිච්චි දෙයක් තමයි, ඔවුන්ගෙන් විතරයි හරවත් දෙයක් සමාජගත වෙන්නෙ. ගොඩක් දුරට මගෙ මනාපයයත් ඔබලා දිනා ගනීවී. 🙂

    • @apidennalive
      @apidennalive 11 місяців тому +5

      නියමය් , තව සවන් දෙන්න.

    • @isurujithakalanka9274
      @isurujithakalanka9274 3 місяці тому +1

      Wery good පුතා ඒකයි වෙන්න ඕන

  • @anomamapa8718
    @anomamapa8718 11 місяців тому +18

    මාලිමවට ජයෙන් ජයම ලබේවා රටට හොදක්ම වේවා!!!🙏🙏🙏

  • @cricworld6595
    @cricworld6595 11 місяців тому +9

    මරු❤🔥 ලංකාවෙ ඉන්න හැම පුරවැසියෙක්ම ඇසිය යුතුම කතා බහක්💆‍♂️

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 11 місяців тому +15

    ස්තූතියි සුදා...🙏❤

  • @TharinduKashan
    @TharinduKashan 11 місяців тому +32

    අනික ලාල් සහෝදරයා තුන්වෙනි යාමෙන් හොදට මේක පැහැදිලි කරා. ඒක සන්ධර්භය ඇතුලේ තමයි තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ.

  • @umesh1339
    @umesh1339 11 місяців тому +100

    ජයෙන් ජය වේවා ජාතික ජන බලවේගය ❤💪❤

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому +2

      ලැබෙනෑ... බලය දෙන්නෑ... තොපි වගේ තක්කඩින්ට මේරටේ කිසිම එකෙක් කැමති නෑ.....

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 11 місяців тому +5

      ​@@Kandy-e5wඋබගෙ වහල් ජාන තිබ්බා කියලා අනිත් මිනිස්සු උබ වගේ වහලෙක් නෙමෙ අඩපන් තව අඩපන් 😂😂😂😂

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      @@ShanIndunil-eu8oh උබල පස්ස භගෙ වෙන්ඩැ 1994 දියි 2005 දි දුන්නෙ... බූරුවෙක්... විජ්ර්ර්වීරවගෙ පනික්කියෙක් ද කොහෙද... බෙර ගහපන්, නැට්ටුවෙක් වෙයන්... තොපේ ගතිය නෙ... ඒක කරකර අනෙක් උන්ට ඇගිල්ල දික් කරන්නෙ...

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 11 місяців тому +4

      @@Kandy-e5w උබට සයිකොද 😹😂 මරු කියවන්නෙ ප්‍රේමදාසගෙ හෙන්චයියො බල්ලා මැරුනු හන්දිය කියල කිව්වෙ නිකන් නෙමෙ ප්‍රේමෙගෙ රාජ්‍ය භීශනෙ අපි නොදන්නවද කොටින්ට ආයුද දීලා ඩෙන්සිල් කොබ්බෑකඩුව වගෙ මිනිස්සු මරවපු කෙසෙල් ඇවරියා ප්‍රේමෙ😡

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      @@ShanIndunil-eu8oh ඒකතමයි පද්හො සෙට් එක එකතුවෙලා 71 දි සිරිමට ගැහැව්ව... උන්ගෙන් ඉති වෙච්ච ගමනායක,සෝමවන්ස,වීරවන්ස,විජේවීර වගෙ පනික්කියො ජේ ආර්ට ගැහව්ව... කාටද යකෝ සයිකො... දෙපාරකුත් කාල මදි... ඕකුන් එන්නෑජීවිතේට.. එක දෙමලෙක් ඕකුන්ට චන්දෙ දෙන්නෑ... දෙමලු මරන්න සුනාමි හොරට පු.. දුන්න හින්ද... 1994,2005 දී රටට කෙලවෙන්න නූගත්තු ගෙනල්ල රටට කෙලොල... දැන් කෝට්ටෙ ගොඩ ප්දු කතාත් කියන පාහර පනික්කියෙක් ද... තොපි වගෙ උන් හන්ද තමයි ඔය පනතක් ගෙනල්ල තියෙන්නෙ... හොද වැඩේ තොපිට... කාල කන්නි..

  • @chanindakumara5849
    @chanindakumara5849 11 місяців тому +6

    නියමයි ලාල් සහෝදරයා මේවා බලලා මිනිස්සු හැදෙනවා නම් රටටම සුබයි. මේපාර මාලිමාව තමයි. සුපිරි npp ජයවේවා

  • @hmckherath2652
    @hmckherath2652 11 місяців тому +13

    මම ලාල්කාන්තගෙ කථා සාකච්ඡා බලනවා කැමති නෑ. ඒත් මේ වැඩසටහන බොහෝ දුරට හොඳයි.
    සූදා එයාගේ ක්‍රමේ කියලා වැදගත් දෙයක් අහලා අනිත් අතට වෙන වටයක් යනවා එතනම.
    සූදාව පාලනය කරගෙන සුදා අහන දේවල්වලටම උත්තර දෙනවා. නියමයි

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 11 місяців тому +6

    දෙදෙනාටම සුභපැතුම් . හොද සාකච්ඡාවක් ජයවේවා!!!❤❤❤

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 11 місяців тому +4

    ලාල් මාරම චරිතයක් .ලස්සනයි වැඩ සටහනක්

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 11 місяців тому +11

    ජය නියත මාලිමාව ට ඔබත් එකතු වෙන්න 👌👌කුවේට් අපි

  • @deepatiskumara9324
    @deepatiskumara9324 11 місяців тому +5

    හරිම ආදරනීය සාකච්චාවක්. ස්තුතියි ❤️
    ජාතික ජනබලවේගයට ජයවේවා !

  • @Nandammaileli.
    @Nandammaileli. 11 місяців тому +21

    චරිතේ ලාල් අයියා❤️❤️❤️

  • @hansigamage804
    @hansigamage804 11 місяців тому +11

    අද නම් මරු සංවාදේ❤️🥰😍

  • @dimuthumuthukumara3015
    @dimuthumuthukumara3015 11 місяців тому +10

    සැබෑ විප්ලවවාදියෙක් well done

  • @Cobra385
    @Cobra385 11 місяців тому +66

    ජයවේවා jvp❤❤❤ ආන්ඩුවක් අපි හදනවා මයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 11 місяців тому +44

    වැඩේ සාර්තකයි අපි ඔබට වැඩසටහනට සුබපතනවා.

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 11 місяців тому +1

      ❤❤❤❤❤❤😂Apith malimawata

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 11 місяців тому +1

      මර්දනය කළු balallu😂😂😂🐂😂😂😂

  • @chamildiss
    @chamildiss 11 місяців тому +32

    එකම විසඳුම මාලිමාව 💘💕💐🧭

  • @menakabalagalla-fj9ys
    @menakabalagalla-fj9ys 11 місяців тому +6

    සුදාටම ගැලපෙන චරිතයක් ලාලුත්.දෙන්නටම ආදරෙයි❤ 😘

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 11 місяців тому +45

    ජාතික ජන බලවෙිගයට ජය වෙිවා🎉❤
    2024 නියත ජනපති අනුර කුමාර දිසානායක

  • @ravivlog7936
    @ravivlog7936 10 місяців тому +3

    සනත් නිශාන්ත ගැන කතාව .... ඒක තමයි අපිට නැති ඔබලට තියන දේශපාලන පරිණත භාවය ❤❤❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 11 місяців тому +11

    Lalkantha සහෝදරයාට ජයවේවා , malimawaට ජයවේවා ,❤❤❤👍👍💘💘✋✋

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 11 місяців тому +42

    ලාල්,අනුර,වසන්ත තුන් දෙනෙක් අනුරාධපුරෙන් බිහි උනා.❤

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому +1

      ලැබෙනෑ... බලය දෙන්නෑ... තොපි වගේ තක්කඩින්ට මේරටේ කිසිම එකෙක් කැමති නෑ.....

    • @ishandanushka4615
      @ishandanushka4615 11 місяців тому

      Tho wage kalakanni thawa na bn rate​@@Kandy-e5w

    • @sltech9403
      @sltech9403 11 місяців тому

      @@Kandy-e5wඅනේ බෞකාපන්🖕🖕

    • @Chunlani._4246
      @Chunlani._4246 11 місяців тому +1

      😮 ගාල්ලේ රමේෂ්,ෆොන්සේකා,නලින් හේවගේ පක්ෂ 3 ක ....😂

    • @Kandy-e5w
      @Kandy-e5w 11 місяців тому

      @@Chunlani._4246 උබල පස්ස භගෙ වෙන්ඩැ 1994 දියි 2005 දි දුන්නෙ... බූරුවෙක්... විජ්ර්ර්වීරවගෙ පනික්කියෙක් ද කොහෙද... බෙර ගහපන්, නැට්ටුවෙක් වෙයන්... තොපේ ගතිය නෙ... ඒක කරකර අනෙක් උන්ට ඇගිල්ල දික් කරන්නෙ...

  • @sihansudesh3983
    @sihansudesh3983 8 місяців тому +8

    ජවිපෙ එකේ ඉන්න මං ආසම චරිතේ.. ආදරෙයි ලාල්❤❤

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 11 місяців тому +26

    ලාල් කාන්තගේ අදහස් වලට මන් කැමති
    එහෙම රටක් ගැන හිතන්නත් කැමති
    එහෙම රටක් ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා

  • @nandanaalokabandara7506
    @nandanaalokabandara7506 11 місяців тому +6

    සාකච්ඡාව ඉතාම හරවත් ,ලාල්කාන්ත සහෝදරයා ගේ නිහතමානී පරිනත දේශපාලන බාවිතය විශිෂ්ට යි.මාලිමාවට ජය...

  • @DonApuhami
    @DonApuhami 11 місяців тому +45

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 11 місяців тому +6

    ලාල්කාන්ත සහෝදරයාට ජයෙන් ජයමවේවා.මාලිමාවට ජයවේවා. අපේ ජනාධිපතී අපේක්ෂක අනුර කුමාර සහෝදරයාට ජයමවේවා.ජාතික ජන බලවේගය ට ජයමවේවා❤❤❤❤❤❤❤❤

  • @AthallokayaOfficial
    @AthallokayaOfficial 11 місяців тому +7

    මේ වගේ හරවත් සාකච්ඡා අපේ සාමාන්‍ය පොදු ලාංකික ජනතාවට තේරුම් ගැනීමට සහ තේරුම් ගෙන බුද්ධිය පාවිච්චි කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි

  • @anusuros
    @anusuros 11 місяців тому +7

    ඇත්තටම මෙ මිනිසුන්ට හදපු කතා.
    විමලෙ වගෙ මුදල් කුට්ටි වලට යනවා කියලා.
    ඇත්තටම මෙ මනුෂ්‍ය ප්‍රතිපත්ති ගරැක මිනිසුන්
    තමන්ගේම ආත්මය මෙ කුනු කය පාවල දෙන්නෙ නැ හර්දශාක්ෂියට එකගව.
    මෙ මිනිසුන් පොලවෙ පය ගහල ඉන්න අය. ඡිවිතයෙ ඇත්ත යතාර්ථය ඇති සැටියෙන් අවඛොද කර ගත් මිනිසුන්.විමලෙල වගෙ මනො ලොක වල ඡිවත් වෙන්නෙ නැ. ❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 11 місяців тому +22

    සුදත්ත ඇතුලුව ලංකාවෙම මිනිස්සු ලාල්කාන්තගෙ කතා එක්ක ටිපර් නොවී අවබෝධ කරගන්න පුලුවන් දවසක් ආවොත් එදාට ලංකාව රටක් විදියට පට්ට තැනක තියෙනව කියල කියන්න පුලුවන්

  • @ExcitedDrink-ry8qt
    @ExcitedDrink-ry8qt 11 місяців тому +14

    Malimawata ජය 👍👍👍👍👍👍👍👍

  • @breeze6918
    @breeze6918 11 місяців тому +51

    මාලිමාවට ජයවේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 3 місяці тому

    කාලෙකින් දැක්කා සුපිරි වැඩසටහනක්. බොහොම ස්තූතියි. ඔබ දෙපොලට ජය වේවා දෙපොලටම❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 11 місяців тому +5

    මොනතරම් සුන්දර මිනිස්සුද ❤️❤️❤️❤️❤️❤️🧭🥰🥰🥰🥰🥰 ආදරෙයි ජේවීපී

  • @JosapDammika
    @JosapDammika 11 місяців тому +18

    දඩබ්බරයා අපේ❤❤❤

  • @diksanrajapaksha3716
    @diksanrajapaksha3716 8 місяців тому +3

    ලාලෝ අපි උඹට ආදරෙයි. ඒ උනාට කට පරිස්සම් කරගනින් මචෝ කෑලි ඇහිඳින්න කට්ටිය බලන් ඉන්නවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 11 місяців тому +5

    සුපිරි සාකච්ඡාවක්. ජයවේවා .

  • @Nishantha321
    @Nishantha321 11 місяців тому +14

    Love You .....මාලිමාව

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 11 місяців тому +7

    ජයවේවා සහෝදරයා
    ❤️💪✌️

  • @thusharagunasena5588
    @thusharagunasena5588 11 місяців тому +2

    Very interesting programme. Thanks Lal and Suda. 👍👍👍👍👍👍👍👍

  • @manojpriyankara1010
    @manojpriyankara1010 11 місяців тому +139

    100% අවංකව කතා කලොත් අපේ සම්ප්‍රදායික මිනිස්සු ටික බය වෙනවා..

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому +10

      සම්පූර්ණයෙන්ම

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 11 місяців тому +1

      අනිවාර්යයෙන් ම.

    • @sunilpremathilake5143
      @sunilpremathilake5143 11 місяців тому

      ❤❤❤❤❤​@@buddhiwijemanna5821

    • @sunandaw
      @sunandaw 11 місяців тому +5

      ඒක තමයි මෙයා කියන තරමක් ප්‍රායෝගික නැති පච කෙලින්නෙ. කියන්න පුළුවන්. කොරයි කියල තමයි බලන්න ඕන.

    • @manojpriyankara1010
      @manojpriyankara1010 11 місяців тому +3

      @@sunandaw koranna awsthwak dila blmu.. mokda aye ranilta sajiyata mainage family eke kwruth test krnna oni ne..un okkma ekai..munuth ehemda blnna dila blnna oni.. wena dennaekek nethi nisawath

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 11 місяців тому +7

    නියමයි වැඩසටහන

  • @pkds1983
    @pkds1983 11 місяців тому +13

    ලල් නම් ලාල් ❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 місяців тому +92

    මැද පෙරදිග කාන්තාවෝ නතර කර මවිඛිමේ රැකියා ලඛා දෙන්න ඔඛලට‌ පුලුවන් පවි කාන්තාවෝ මාලිමාවට රජයකින් පුලුවන් ජයවේවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому +5

      වැඩසටහන හොඳයි නමුත් අලුත් පක්ෂයක් එනවානම් එතකොට ලංකාවේ එක්ක විදේශ ගනුදෙනු වලට මුහුණ දෙනකොට පෙරට වඩා පාලනය දූෂිත වෙනවා අනිවාර්යයෙන්ම. පුංචි රටකට බැහැ විදේශ බලපෑම් එක්ක හැපෙන්න අපේ රටේ බොහෝ ගොන්නු ඔව්වා දන්න දෙයක්ද? අපේ රටේ බහුතර මීහරක් ගොන්නුන්ට තෙරෙන්නේ නැහැ අලුත්ම රටට හිතකර පක්ෂයක් ආවොත් අනිවාර්යයෙන්ම එක්කෝ නායකයා මරණවා නැත්තම් සුලුම වරදකට හිරේ දානවා ඊටපස්සේ වසර දෙසීයකට පක්ෂය තහනම් කරනවා 😂😂🤣🤣 අපේ රටේ අයට අලේ වගේ තියෙන මොල පෑදෙන්නේ ඔනෑම දෙයක් සිදුවුනාට පස්සේ හෝ සිද්ධ වෙනකම් බලාගෙන ඉඳලා එතකම් මුකුත්ම දන්නේ නැහැ, එහෙම නෙමෙයි රුසියාව ඊශ්‍රායල් වගේ රටවල් ඒ අය රටට හිත කර බොහෝ ආණ්ඩු තම රට තුල පිහිටුවලා තියෙනවා වසර දහස් ගනන් උනත් වෙනස් නොවෙන පාලනයකට. අපේ තියෙන්නේ වසර දහස් ගනන් උනත් ජනතා මර්දනය එක්ක😂😂🤣🤣 මේ පුංචි දූපතේ මීහරක් ඉන්න නිසා මර්දන ඒකක බිහිවෙන එක අහන්න දෙයක්ද?🤣🤣 😂😂ඉතිහාසය හැමදාම එකම විදියටම සිදුවෙනවා.

    • @induminaDulshan
      @induminaDulshan 11 місяців тому

      ​@@ThusaraSadaruwan-c3uඅනෙ යකො උබ හැම එකාගෙම කමෙන්ට් වලට මෙක දාන්න එපා ..උබෙ මෙ දන්න මිනිහ වෙන්න එන්න එපා පකො..😂 ඉතින් උබ කියන්නෙ එකම පක්ශෙ හැමදාම තියෙන් ඔනද..😂 මෙ රට ගියපු තැන මදිද් පොන්නයො.. මුන් තා අවුරුදු 10 ක් හිටියොත් රටෙ සෙරම විකුනල දාල අපිට වහල්ලු වගෙ ඉන්න වෙයි වෙන රටක.. අලුත් පක්ශයක් ඇවිත් රට පාලනෙ කරන වෙන කිසිම රටක් නැද්ද එතකොට..නිකන් මෝඩ කතා කියන් එපා ගොබ්බයා 🤣

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 11 місяців тому +4

      Jeppo english නැහැනෙ ...හාමුදුරුවෝ ගැන kiyana දෙයින් ma හිතා ganna oyalaa😂😂😂🐂🐃😂

    • @kalumcom2151
      @kalumcom2151 4 місяці тому +1

      Ganikawo karai😂😂😂

    • @bmthilakarathne375
      @bmthilakarathne375 4 місяці тому

      Tila171 the ààa​@@ThusaraSadaruwan-c3u

  • @deepaljayalath1722
    @deepaljayalath1722 11 місяців тому +10

    ලාල් සහෝදරයා 👍

  • @aseladewanarayana381
    @aseladewanarayana381 11 місяців тому +36

    මම මේක බැලුවේ ඊයේ. අද උදේ වෙනකොට සනත් නිශාන්ත අනතුරකින් මැරිලා. ලාල් සනත් ගැන කිව්වේ කොච්චර පරිණත කතාවක්ද? මෙහෙම මිනිස්සු නායකත්වයට ඉතාමත්ම සුදුසුයි.

    • @aseladewanarayana381
      @aseladewanarayana381 11 місяців тому

      නායකත්වයට කිව්වේ අනුරට වඩා පක්ෂ නායකත්වයට සුදුසූයි කියන එක

    • @thilakwijethunga75
      @thilakwijethunga75 10 місяців тому

      සමාජයක්ම දිව්වේ පුද්ගලයෙක් පසුපස.ඒ අයහැමවිටකම හිතුවෙ තනි පුද්ගලයෙකු ට රටක් හදන්න පුලුවන් කියලා .එහෙම බැහැ.රටක් සංවර්ධනය වනුයේ සාමූහික ක්‍රියාවලියකිනි.

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 11 місяців тому +32

    ජයවේවා මාලිමාවට ❤

    • @SIVAKUMARMar-wn3ci
      @SIVAKUMARMar-wn3ci 8 місяців тому

      🦶🦶🦵🦶🦵🦶🦵🦵🦵🦵🦵🦵🦵🦶🦵🦶🦵🦶🦵🦶🦵🦶🦵🦶🦵

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 11 місяців тому +3

    ඉතාම වටිනා අදහස් අත්දැකීම් ...විශිෂ්ට දේශපාලන චරිතයක් ❤❤

  • @WonderBites-D
    @WonderBites-D 11 місяців тому +4

    ලාල් කාන්ත කියන්නේ මාර මනුස්සයෙක්. ❤🎉

  • @chamil7490
    @chamil7490 11 місяців тому +12

    රාමුවක් තුළ ඉදගෙන එකම ප්‍රශ්නේ අහනවා. ලාල් සහෝදරයා විනයක් ඇතුව උත්තර දෙනවා. එය තුළම පේනවා පක්ෂයේ විනය. හෙඳ දර්ශනයක්

  • @radhasylva3068
    @radhasylva3068 11 місяців тому +5

    First time I have seen this person l felt he spoke and gave his opinion very frankly hatst off and all the best

  • @sugathsensei5987
    @sugathsensei5987 11 місяців тому +7

    නියම vigrahaya...ලාල් සහෝදර ya❤samantha badra ගැන

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 11 місяців тому +6

    ජයවෙිවා❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 місяців тому +2

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @ashansangeeth5098
    @ashansangeeth5098 11 місяців тому +3

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @VincientPepe
    @VincientPepe 3 місяці тому +1

    Lal❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 11 місяців тому +30

    හොඳ කතාව ලාල් මහත්මයා .සමන්ත හාමුදුරුවෝ gana කිව්ව දෙය 👍🌷

    • @judekrishantha4287
      @judekrishantha4287 11 місяців тому +1

      @rohansunnath5986 ජේසු හුත්තිගේ පුතාගේ ලාල්කාන්ත බල්ලෝ බෞද්ධ විරෝදී කියලා දැක්කා..බෞද්ධ අයට කෙලින්ම්න් ආවොත් තොපිව් හුක්ව්ල් ගන්නේ...
      .
      අපි එදා ඉදන් ගරිල්ලාඅ පරිස්සමින් හිටප්න්

    • @CMunasinghe
      @CMunasinghe 10 місяців тому

      Tinking. Factory lal comred.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 11 місяців тому +1

    ලාල් සහෝදරයා!,ඔබ කලහැකිත් නොකල හැකිත් දේ රිජුවම කියාපාන්නට තරමි ශක්තිමත්වීම ඔබ ඉතා ජාතික වස්තුවක් ..කථාවෙන් ම පමනක් වැඩක් නැති අතර ඔබලා ගෙන් මෙිරටෙි සියළු ජනයා රටෙි යුක්තිය සහ..දියුනුවද..මානව නිදහසද බලාපොරොත්තු වෙන බවත් මතක් කරමි ! ජයවෙිවා මාලිමාවට...ලක්මවි දිනේවා!, ජයශීූ !,

  • @sahansathsara7106
    @sahansathsara7106 11 місяців тому +3

    හීන් නූලෙන් රෙදි ගැලෙව්වා සුදාගේ ,නයිස් වර්ක්

  • @bandula256
    @bandula256 11 місяців тому +2

    ආසම චරිතයක් ❤❤

  • @NadeeNishara1231
    @NadeeNishara1231 11 місяців тому +5

    සත්‍ය තියෙන්නේ මයින්ද මාත්තියා ලග ලු...🤭🤭🤣🤣🤣 දෙපාරක් බැලුව වැඩසටහනක් 👍👍
    කෙලින් කතාව..හොද පැහැදිලි කිරීමක්
    කේ ඩී ලාල්කාන්ත 👍👍👍❤

  • @ravindraisuru2786
    @ravindraisuru2786 11 місяців тому +1

    ජය වේවා❤️❤️ ජනතාවාදී රජයක් ගොඩනැගීමට🤜🤛🤜🤛💪💪

  • @damithbandara8302
    @damithbandara8302 11 місяців тому +5

    Lal is a transparent character in JVP.❤

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 7 місяців тому

    පට්ට සාකච්චාව ගොඩක් දැනුම ගත්ත නියමයි සුදන්ත අයියා....❤❤❤

  • @sumuduprabod4118
    @sumuduprabod4118 11 місяців тому +20

    පට්ටම ඩයල් දෙකක්....

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 4 місяці тому +1

    Aadaraneeya.mithrayaa.laal.kaantha.jayawewaa.machan
    Maalimaawata.jayawewaa
    Maa.nube.kathaawata..kelin.kathaa.karana.nubata..hamadaama.kamathi.i❤❤
    Maalimaawata.jayawewaa❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 11 місяців тому +4

    සුදත්ත සහෝදරයා ලාල් සහෝදරයා ..නියමයි සංවාදයක් ❤❤❤❤

  • @dushmanthachanna
    @dushmanthachanna 11 місяців тому +2

    මේක නම් අහන්නම ඕනි කතාවක් ❤

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 11 місяців тому +3

    සුදා අරක මිරිකන්නමනේ හදන්නේ😂😂 නියමයි ඡයවේ‍වා!!!

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 11 місяців тому

    නියම කතාව . ඇත්තටම ලාල්කාන්ත සහෝදරයා එක්ක කරන සාකච්ඡාවක් අහන්න අහන්න කැමැතියි. ඒ කියන්නෙ අමුම අමු ඇත්ත. ජවිපෙ නායකයින් කියන්නෙ හැම කෙනෙක්ම ලස්සන හදවත් ඇති මිනිස්සු . මේ අයගෙ ඇසුරට වැටෙන යම්කෙනෙක් මනුස්සයෙක් වෙනවාමයි. දැනුමෙන් බුද්ධියෙන් ඉහළට යනවාමයි.මන්දා කවුරු කොහොම කිව්වත් බැණ අඬ ගහල අපට මොනවා කිව්වත් මේ කියන එක ඇත්තමයි. ජවිපෙ නායකයින් සුන්දර හදවත් ඇති මිනිස්සු.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 11 місяців тому +3

    අන්තිම වචනෙ පට්ට..

  • @ruwanap5670
    @ruwanap5670 9 місяців тому

    සහොදාරයා ඔබ දරනමතය සහ බුද්දිමත් දැනුම සම්බරය මෙ සමජයට ඉතා වැද්ගත්

  • @dweerakkdoy421
    @dweerakkdoy421 11 місяців тому +7

    වෙනස්විම සහ භාවිතාව ගැන කියපුදේ පැහැදිලිව කියවුනා.කෑගහන ගොඩක් අය නෑවුනා වගේ 🤣🤣🤣
    NPP ❤️

  • @hasinduerandika8853
    @hasinduerandika8853 9 місяців тому +1

    මරු අහ්...❤

  • @amalgavi2270
    @amalgavi2270 11 місяців тому +5

    A person with advanced and seditious ideas. SL needs mature, inspirational leaders like this with young minds.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 11 місяців тому +2

    කෙලින් කතාව ලාල් කාන්තයා...එකෙන්ම එල ...මේ පාර jvp එකට 🌹🌹🌹🙏🙏🙏🙏

  • @Ashokmal22
    @Ashokmal22 11 місяців тому +3

    අම්මෝ සුදෝ ලාල් ව මාසේකට සැරයක් වත් ගෙන්නන්න...🤗👍