Bajar Eke lalakka | බජාර් එකේ ලලක්කා | ජොලි සීයා (චන්දු ද සිල්වා)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 7

  • @greengirl6108
    @greengirl6108 3 роки тому +9

    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා
    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා
    බජාර් එකේ ලලක්කා...
    අක්කගෙ අම්ම ඉසක්කා
    ඉස්සර එලවළු වික්කා
    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
    නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
    වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා
    බජාර් එකේ ලලක්කා... ///
    ගී පද - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

  • @dananjanadissanayake9247
    @dananjanadissanayake9247 3 роки тому +8

    ඇත්තම කියනවා නම් මම ජොලි සීයාගේ සින්දු අහල තියනවා නමුත් එක පාරකට වඩා අහන්නේ නැ. මට ඒවා දැනුනේ විකාර සින්දු වගේ. නමුත් මේ සින්දුවේ lyrics හොදට බැලුවම පේනවා ලොකු අර්ථයක් සරල බසකින් කියල තියන බව. මේක සම්භාව්‍ය කියන ගායකයෙක් කිවූවානම් මේකට ලොකු පිළිගැනීමක් තියෙන්නත් ඉඩ තිබුණා.
    ලලක්කගේ අම්මා ඉසක්කා පලා විකුණලා දුක්මන්සියෙන් ලලක්කත් රෝසක්කත් හදාවඩා ගන්න ඇති. ඒ දරිද්‍රතවයම ඔඋන් මෙවන් තත්වයකට ඇද දමන්න ඇති.
    අර්ථවත් ගීතයක් ඇත්තටම මේවහේ ගීත නැවත ඉදිරියට ගැන එම ගැන ස්තුති Value-Added

  • @greengirl6108
    @greengirl6108 3 роки тому +2

    Old songs take us back to the past 🎧🎶

  • @pathumlakshan6164
    @pathumlakshan6164 9 місяців тому +2

    ❤😅

  • @greengirl6108
    @greengirl6108 3 роки тому +2

    Thank you soo much #valueadded

  • @SapumalMoragoda
    @SapumalMoragoda 3 роки тому +3

    තේරුම ,
    ua-cam.com/video/4tbhxknbb8U/v-deo.html