Lake fish ambulthiyal.දර ලිපේ 🐟වැව් මාලු ඇඹුල්තියල් හදන්න පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න ගමට එන්න...

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 205

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 місяці тому +12

    පුංචි කේල්ල උයන අපුරුව කෑම ට්ක නම් හරිම රස පාටයි...මේ වගේ විඩියෝ බලන්න පුලුවන් බාවනාවක් වගේ....ලස්සනයි ගොඩාක් ..😊🌻🫶🩷

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +4

      අනේ බෙහෙවින්ම ස්තූතියි aunty...ඔබගේ වටිනා වචන ටිකට...හිතට සැනසීමක් දැනුනනම් මටත් ගොඩක් සතුටුයි ඉතින්...බුදු සරණයි aunty...🙏❤🌹

  • @RajithaLakmaliGammanpilagedon
    @RajithaLakmaliGammanpilagedon 7 днів тому +1

    අනේ හරිම ලස්සනයි ඔයාගෙ Vlogs. අහම්බෙන් දැක්කේ. දැන් නම් පරණ ඒවත් එක්කම බලනවා. මමත් පොළොන්නරුවේ. 4 ඇල. ඔයාව බලන්න ආසයි. ❤❤❤❤ සුබ පැතුම්... ජයෙන් ජය....

  • @niroshanithanuja-io1je
    @niroshanithanuja-io1je 2 місяці тому +5

    හරිම ලස්සනයි.බලන් ඉන්න ආස හිතෙනවා 🎉🎉🎉❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි...❤❤🌹

  • @kasuntharidu6902
    @kasuntharidu6902 21 день тому +1

    ලස්සනයි වැව අපි කොලබ.කඩුවෙල .. මන් ගොඩක් අස කරන පරිසරයක් තාම යි.. ..🎉 .ජයවේවා .. නිස්කලංක ගම ක්.. සුපිරි කියලා වැඩ ක් නැ ... 👌🤙👌....ela ...

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  21 день тому +1

      අනේ එහෙමද.ගම කියන්නෙම නිදහස පිරුණු තැනක්.නිදහස් මනසින් හුස්මක් ගන්න පුළුවන් තැනක්.ඉතින් ඔබේ සුබ පැතුම් වලට ස්තූතියි.බුදු සරණයි 🌹...

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 Місяць тому +3

    මම ගාල්ලේ.මේ ගම හරිම ලස්සන්නයි..මං අවුරුද්දක් විද්‍යාපීඨ ට්‍රෙනින් හිටියා අඹන්ගග දක්ණු ඇල කියන ගමේ..වැව් බන්ට් එක උඩ දොර 10ට මෙහා තීන ගණ දෙවි පිලිමෙත් එක්ක සොරොව්ව ලග තියෙන බෝධියට තමයි මං ආසම..ආයේ ඉක්මනට එන්න ඕනි මගේ ඉස්කොලේ දරොවෝ ටිකත් බලන්න එක්කම

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      අනේ එහෙමද.ගොඩාක් සතුටුයි දැන ගන්න ලැබුණු එක ගැන.මං New town වල.වැවේ බෝධියට මාත් යනවා.හුලඟත් එක්ක එතන හරිම සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා නේද .ඉතින් ඇවිත් යන්න එන්න.ආදරෙයි ඔබට.බුදු සරණයි 🌹...

  • @TonyWijesinghe-l6b
    @TonyWijesinghe-l6b 2 місяці тому +3

    විඩියෝව හරිම ලස්සනයි

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බොහොමත්ම ස්තූතියි❤ ඔබට ...

  • @NilanthaLakshan-c9k
    @NilanthaLakshan-c9k 8 днів тому +2

    ඔයාල පැත්ත හෙන ලස්සනයි අපි එනවා

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  8 днів тому +1

      ඇත්තෙන්ම ගොඩාක් ලස්සනයි.ස්තූතියි ඔබට 🌹...

  • @DineshDineshpushpakumara
    @DineshDineshpushpakumara 2 місяці тому +3

    මේ වගේ සුන්දර ජීවිතයක් ගත කරන්න අපිට පින නෑ 🥺 ඒ අක්කගෙ voice වගේම එයත් හරිම ලස්සනයි අදත් වීඩියෝ එක මරු ❤ ඉදිරියටම යන්න ජයවේවා 🙏❤️

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ බොහොමත්ම ස්තූතියි ලබා දුන් වචන ටිකට.හැමදාම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න...❤🌹❤

  • @a.r.m.studio3383
    @a.r.m.studio3383 2 місяці тому +3

    ලස්සන පැත්තක් නේ අක්කේ පොලොන්නරුව කියන්නේ.❤❤. ඒ වගේම ඇඹුල්තියල් එකත් මරැ .❤❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් මෙහේ ගොඩක් ලස්සනයි...සුන්දරයි...ගොඩක් ස්තූතියි මල්ලි...❤❤🌹

  • @wajirarathna3609
    @wajirarathna3609 2 місяці тому +3

    මමත් වැව් මාලු වලට කැමතියි ඒ.වගේම නාන්න මරු වතුර ටික ආසයි.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ බෙහෙවින්ම ස්තූතියි ඔබට... ❤🌹

  • @joyfuljourney3564
    @joyfuljourney3564 2 місяці тому +2

    අහම්බෙන් හම්බ වෙලා බැලුවේ මාරම ලස්සනයි ❤ ජයෙන් ජයම වේවා

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එහෙමද .බොහොමත්ම ස්තූතියි ඔබට.channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි 🌹❤...

  • @NilanthaLakshan-c9k
    @NilanthaLakshan-c9k 8 днів тому +1

    මන්දකබු හොඳම යූටියුබෝවයක්❤

  • @MalshaSomaweera
    @MalshaSomaweera Місяць тому +1

    හරිම ලස්සනක් තියෙන්නේ කුස්සියේ . ආසවෙන් video එක බැලුවෙ. සුන්දර ගැමි පරිසරය. සුභ පතනව නංගි ඔයාට

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      අනේ...බොහොමත්ම ස්තූතියි අගය කිරීම ගැන.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න බුදු සරණයි ඔබට 🌹...

  • @DilhaniMaduhanshi
    @DilhaniMaduhanshi 2 місяці тому +3

    Oll the best akka

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 2 місяці тому +2

    Kusseya hare ලස්සනයි .lipa niyame.❤❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එහෙමද.බොහොම ස්තූතියි ඔබට 🌹...

  • @wasanaboxing
    @wasanaboxing 2 місяці тому +1

    ඇත්තටම ලස්සනයි දුවේ ..
    තෙරැවන් සරණයි ...
    ලස්සන වීඩියෝ එකක්

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බොහොමත්ම ස්තූතියි aunty.පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි 🌹❤🌹...

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 місяці тому +2

    ළිප නම් හරි ලස්සනයි ඔයාගේ.. එන්නම හිතෙනවා ඇවිත් යන්න පොලොන්නරු. හරිම ලස්සනයි .🎉🎉🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එන්නකෝ එන්නකෝ වෙලාවක.බුදු සරණයි 🌹❤🌹...

  • @RaveendraNiroshn
    @RaveendraNiroshn 2 місяці тому +1

    ඔක්කොම ලස්සනඉ👍

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බෙහෙවින්ම ස්තූතියි ❤...

  • @Sachiandsashi
    @Sachiandsashi 2 місяці тому +1

    අවුරුදු 2කින් ගමේ ලස්සන දැක්කා.... ලස්සනයි විඩියෝ එක...

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ එහෙමද...ඔයත් පොලොන්නරුවෙද.සතුටින් ඉන්න...බුදු සරණයි...🌹❤🌹

  • @BabbriyaStephany-i4c
    @BabbriyaStephany-i4c Місяць тому +1

    රස පාටයි❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      බොහොම ස්තූතියි ඔබට 🌹...

  • @Bizonav.Cooking
    @Bizonav.Cooking 2 місяці тому +4

    Very nice 👍👍👍❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 місяці тому +2

    හරි ලස්සනයි වටපිටාව උනත්.. ඔයා නම් නියමයි .. රස පාට කෑම ටික.🎉🎉🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බොහොමත්ම ස්තූතියි අනේ.බුදු සරණයි 🌹❤🌹...

  • @AnuHandapangoda
    @AnuHandapangoda 10 днів тому +1

    Sudu Nona ♥️🥰💕

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  8 днів тому +1

      ආදරෙයි ඉතින්.බුදු සරණයි 🌹...

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 місяці тому +1

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් ❤නංගි ..

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ බොහොමත්ම ස්තූතියි අක්කියෝ අගය කිරීමට.බුදු සරණයි ඔබට 🌹...

  • @RSusan-g1p
    @RSusan-g1p 2 місяці тому +1

    පරාක්‍රම සමුද්‍රය ලස්සන වැවක් 🔥🔥🔥🔥🔥🇱🇰

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් වැව් පහක එකතුවක්...හරිම ලස්සනයි...🌹❤🌹

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n 2 місяці тому +1

    Puduma lassanai digatama karagena yanna ala boleta adarei❤️

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ....ගොඩක් ස්තූතියි.අපිත් ආදරෙයි.බුදු සරණයි ඔබට 🌹❤🌹...

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 2 місяці тому +2

    නංගි,ඔයාගෙ,මැටිගෙ,මහමන්දිර,වලටවැඩය,සිරියාවයි,කැම,ටිකත්,පිලිවෙිලයි🙏👍🇱🇰🇲🇻

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔබගේ වටිනා කාලය වැය කර මං වෙනුවෙන් ලියූ වටිනා වචන ටිකට ගොඩක් ස්තූතියි අක්කෙ... බුදු සරණයි...🙏❤🌹

  • @kumaridias1032
    @kumaridias1032 2 місяці тому +1

    Lassanai duwe.. harima asawen oyage video balanawa.. ❤️❤️❤️❤️

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අගය කීරීමට අනේ බොහොමත්ම ස්තූතියි aunty.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...

  • @FamilyNo319
    @FamilyNo319 2 місяці тому +2

    හරිම ලස්සනයි විඩියෝ එක ..මම හරිම කැමතියි මේ වගේ ලස්සන ගමකට❤මේ සුන්දරත්වය විදගන්න😊😊

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      ගම තරම් මානසික නිදහසක් දෙන තැනක් තවත් කොහෙද නේද...🌹❤🌹

    • @FamilyNo319
      @FamilyNo319 2 місяці тому

      @VillageGirl-kd2ye mamath lassana vlog ekak damma, comment Nam off, baba Nisa, oya balannako nangooooo👍🤗♥️

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් Місяць тому +2

    පොලොන්නරුවේ කෙල්ලන්ට රසට උයන්න පුලුවන් ❤❤

  • @sameerapathan3497
    @sameerapathan3497 2 місяці тому +1

    Harima lassanai

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි ඔබට...❤🌹

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 місяці тому +3

    අනේ චූටි දුවෙක් ඔයාගෙ හැකියාව කියන්න වචන නෑ තෙරුවන් සරණයි පරිස්සමෙන් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා මැණික ❤❤🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ....aunty ඔයාට ගොඩාක් ස්තූතියි ⁣මට මේ ලියා තබන වචන ටිකට.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🌹...

  • @omaliniresha8998
    @omaliniresha8998 2 місяці тому +1

    Lassnata thiyenawa nangi video eka.. digatama mehema karanna

  • @ud.94
    @ud.94 Місяць тому +1

    Mn galle kenek.oyalage gama harima lassnai❤.asa hitenwa

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      එහෙමද.ඔව් මගේ ගම හරිම ලස්සනයි.ස්තූතියි ඔබට.ඒ වගේම ගාල්ලත් හරිම ලස්සනයි නේද 🌹...

  • @MaheshPrasanna-y7b
    @MaheshPrasanna-y7b 2 місяці тому +1

    Lassanai nangi❤❤❤❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බොහොම ස්තූතියි ඔබට.බුදු සරණයි🌹...

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому +1

    ගොඩක් ලස්සනයි සූන්දර තැනක්. ලස්සන දූව හරිම ලස්සනයි ආසාවෙන් බලූනවා විඩියෝ එකක්. මම subscribe. තෙරුවන් සරණයි.🌹🌹🌹🌹

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ගොඩක් ස්තූතියි ඔබගේ වටිනා වචන ටිකට....බුදු සරණයි ඔබටත්...🙏❤🌹

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 місяці тому +1

    Harima. Piliwelai. Pirisidui. Kamat. Niyamai. Me. Wawa. Hadapu. Rajatumata. T. Pin. ❤👍

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් මමත් නිතරම මේ වැව කරවු රජතුමාට පින් දෙනවා.අපි අද මෙහෙම සශ්‍රීකව ඉන්නෙ ඒ නිසානේ.ඉතින් ස්තූතියි ඔබට මේ වචන ටිකට .බුදු සරණයි 🌹...

  • @roygunewardene4637
    @roygunewardene4637 2 місяці тому +1

    Amazing,good cooking🙏❤

  • @FarisYousuf
    @FarisYousuf Місяць тому +1

    Good luck ❤

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 2 місяці тому +1

    Supirima jayen jayama vewa ❤❤❤🎉🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      බොහොමත්ම ස්තූතියි ඔබට බුදු සරණයි 🌹❤🌹...

  • @ThissaAberathna
    @ThissaAberathna 2 місяці тому +2

    Maru

  • @simithradamayanthi9805
    @simithradamayanthi9805 2 місяці тому +1

    Harima lassanai puthe oyage wada harima piliwelai. Mage gamath hingurakgoda❤ . Asama kama thamai delui, waumalui, anuga kola sambolai❤. lankawata gihama asawen kanawa❤❤ oyata suba pathanawa idiriyatama yanna shakthiya labewa kiyala ❤ theruwan saranai 💖💖

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඒ කෑම වල තියෙන රහ නේද.අපි කොහෙ ගියත් අපෙ රහ අමතක කරන්න බෑ නේද aunty.ඉතින් පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න .බුදුන්ගේම සරණයි ඔබට 🌹...

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 Місяць тому +1

    Waaaw❤

  • @rajsanjay6657
    @rajsanjay6657 Місяць тому +1

    super😜

  • @shanidanthanarayana
    @shanidanthanarayana Місяць тому

    රස පාටයි කෑම ටික ආස හිතුනා❤️🥺දිගටම වීඩියෝ ගේන්න

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      බොහොමත්ම ස්තූතියි ඔබට.දිගටම video ගේනවා.channel එකත් එක්ක එකතු වෙලා ඉන්න බුදු සරණයි ඔබට 🌹...

  • @wassanasihine.8247
    @wassanasihine.8247 2 місяці тому +3

    අනේ ඒ වැවේ ලස්සන ,, ටුවරිස්ලා නිතරම පොලොන්නරුවට යන්නෙ මොකද කියලා පේනවා නේද ,,❤❤❤ අපිත් එනවා දවසක ඔයාලගෙ ගෙදර ,,හොදේ ,, ඇඹුල් තියල් එකක් හදලා ඕනේ ❤❤

    • @anandaprama
      @anandaprama 2 місяці тому +1

      කවදාවත් දැකලා නැද්ද පරාක්‍රම සමුද්‍රය

    • @wassanasihine.8247
      @wassanasihine.8247 2 місяці тому +2

      @anandaprama නෑනෙ අදමයි ඔච්චර ලස්සනට දැක්කෙ ඇයි අවුල්ද 😀

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ❤❤❤🌹

  • @Lalivijay
    @Lalivijay 2 місяці тому

    Super Super 👍👍

  • @D_Twins_
    @D_Twins_ 2 місяці тому +1

    Mage Akka 🥺❤️ lassanai 💕

  • @KasunDarshana-f9d
    @KasunDarshana-f9d 2 місяці тому +1

    දෙයක් කියන්නද මිතුරු තුමිය ,, මට තවම මේ වීඩියෝ එක බලන්න බැරි වුනා,, ඉක්මනින් බලන්නම්කෝ🎉🎉🎉 දැකපු විදියට තවත් ලස්සන වෙනස්ම සුන්දර නිර්මාණයක් වගේ🎉🎉🎉 බුදු සරණයි ,, පරිස්සමෙන් සතුටින් වැඩ කරගන්න 🎉❤ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      අනේ එහෙමද.නිදහස් වෙලාවක හැකිනම් බලන්න.ඔව් ලස්සන නිර්මාණයක් කියලා මං හිතනවා ඒක.ඉතින් බොහොමත්ම ස්තූතියි ලියා තැබු වචන ටිකට.බුදු සරණයි 🌹...

  • @Adhi-q3m
    @Adhi-q3m 2 місяці тому +1

    මමත් පොළොන්නරුව තමා,,,,හිගුරක්ගොඩ❤❤❤❤❤❤❤❤❤❤ සතුටුයි

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ආ එහෙමද .ගොඩාක් සතුටුයි. බොහොමත්ම ස්තූතියි ඔබට. බුදු සරණයි 🌹...

  • @superH3108
    @superH3108 2 місяці тому +2

    Video එක හරිම ලස්සනයි . හැමදාම ඔයවගේ වසවිස නැති කෑම වේලක් කාලා ඔයවගේ වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදිනවනම් නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      අනේ බෙහෙවින්ම ස්තූතියි ඔබගේ වටිනා වචන ටිකට...බුදු සරණයි!!!...❤❤🌹

    • @superH3108
      @superH3108 2 місяці тому

      @@VillageGirl-kd2ye සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් එනිසා අත්‍යවශ්‍යම ගමනට බිමනට ඇරෙන්න ගෙදර දොරේ වත්තේ පිටියේ අහල පහළ ඇවිදිනකොට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. මම අර කලින් කිව්වා වගේ දැක්කම දාන්න හිතෙනවා නම්,ගේ දොරකඩින් සෙරෙප්පු කුට්ටම අයින් කරලා ඒ වෙනුවට පාපිස්නයක් තියන්න පයේ දුහුවිලි ගසලදාලා ගෙට ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය සෙරෙප්පු පාවිච්චි කෙරුවේ නැති නිසා. හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදින්න,නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා.

    • @superH3108
      @superH3108 2 місяці тому

      සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක්. එනිසාම ගෙදරදොරේ,වත්තේ පිටියේ අහල පහළ ඇවිදිනකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න . හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදින්න,නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා. දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවානම,සෙරෙප්පු කුට්ටම දොරකඩින් අයින් කරලා ඒ වෙනුවට පාපිස්නයක් තියන්න පයේ දුහුවිලි ගසලදාලා ගෙට ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය ගමනට බිමනටවත් සෙරෙප්පු පාවිච්චි කෙරුවේ නෑ. සොභාදහම එක්ක නිතරම සම්බන්ධ වෙලා හිටියේ. එනිසා අත්‍යාවශ්‍යම ගමනට බිමනට විතරක් ඇරෙන්න සෙරෙප්පු පාවිච්චි කරන්න එපා. මම මේ කියන්නේ අත්දැකීමෙන්.

  • @TMkaveesha
    @TMkaveesha 2 місяці тому +3

  • @IsiraDilum
    @IsiraDilum Місяць тому +1

    Kama rasa patai akke koheda gama lassanai

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      Thank u මල්ලියා.මං පොලොන්නරුවේ 🌹...

  • @pradeepikahemali4177
    @pradeepikahemali4177 2 місяці тому

    අපේ රත්නපුරේ කෙල්ලගෙ ව්ඩියෝ ලස්සනයි. තිලිනි අක්කියෝ

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому

      Thank u නංගි...බුදු සරණයි...🌹❤🌹

  • @NaIruni
    @NaIruni Місяць тому +1

    Maath new town thamai 😊

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +1

      අනේ එහෙමද.හොඳයිනේ.new town කොහෙද 🌹...

    • @NaIruni
      @NaIruni Місяць тому +1

      Royal Primary school eka gawa​@@VillageGirl-kd2ye

  • @kasundilanka8307
    @kasundilanka8307 Місяць тому +1

    ♥️♥️😍😍👍💯

  • @NilanthaLakshan-c9k
    @NilanthaLakshan-c9k 8 днів тому +1

    අපිට ඕනමත් එකක් හදන විදිය කියලාල දෙනවද❤

  • @gayanchanaka654
    @gayanchanaka654 Місяць тому +1

    💗💗💗💗💗👌👌

  • @gkssepalika4917
    @gkssepalika4917 2 місяці тому +3

    ලිප නම් පුදුම ලස්සනක් මොනවාද අනේ ඒ ලිපේ ගාලා තියෙන්නේ ගොම නම් නොවේ නෙ විඩියෝ එකත් ගොඩක් ලස්සනයි කමෙන්ට් එකක් ඔනි ❤

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +3

      අනේ ගොඩක් ස්තූතියි ඔබගේ වටිනා වචන ටිකට...ඔව් ගොම නෙවෙයි ගෑවේ. ඒ හුඹස් මැටි...ඒවා ගෑවහම ලස්සනයි....❤🌹

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 2 місяці тому +1

    Hari lassanai vedio eka nangiyo. Oyanam puduma daksha lamayek? Aadaren langinma Qatar walin. 💕🇶🇦👏

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      බොහොමත්ම ස්තූතියි ඔබට.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🌹...

    • @SANJAYACHINTHANA
      @SANJAYACHINTHANA 2 місяці тому

      Oyaatath Theruwan saranai. 👏🇶🇦💐💕

  • @shashikajayaranga1727
    @shashikajayaranga1727 2 місяці тому +1

    ❤️❤️

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 Місяць тому +2

    අක්කයි මල්ලිද ❤❤

  • @harshiyapa7870
    @harshiyapa7870 2 місяці тому +1

    Nangi mn oyge dakke ekama eka short video ekk dan podi welawka kalin.itin mata hithuna oyawa subcribed kaloth eka oyta help ekk wei kyla. God blessed nangi. Jaya wewa.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      වටිනා කාලය වැය කර මන් වෙනුවෙන් ලියූ මේ වචන ටිකට ගොඩක් ස්තූතියි අක්කා...අගය කිරීමට සහ ලබාදුන් සහයෝගයට ආදරෙයි ගොඩක්...බුදු සරණයි...දෙවි පිහිටයි...🌹❤🌹

  • @ManelSayuri
    @ManelSayuri 2 місяці тому +1

    ❤❤❤

  • @SasikaUdayanga-l2g
    @SasikaUdayanga-l2g 2 місяці тому +1

    ❤️💐💞💥

  • @warunaraj
    @warunaraj 2 місяці тому +1

    🥰

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 місяці тому +2

    පොලොන්නරුවේ මගේ යාලුවෙක් ඉන්නවා එයා මෙහෙ අවිස්සාවේල්ලේ ඉන්නේ දැන් . එයා වැලිකන්ද හරියේ ඉන්නේ.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එහෙමද.වැලිකන්ද ටිකක් එහා තියෙන්නේ.අපි ඉන්නෙ පොලොන්නරුවේ town eke 🌹❤🌹...අවිස්සාවේල්ල පැත්ත මං ටිකක් දන්නවා

  • @maonikamaonika3012
    @maonikamaonika3012 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @كانجننيالقحطاني
    @كانجننيالقحطاني 2 місяці тому +1

    මමත් ඔයාගෙ ගමෙ ඔයාට ජය වෙවා 11:17

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අනේ එහෙමද සතුටුයි ඉතින් ....ගොඩක් ස්තූතියි ඔබට...🌹❤🌹

    • @كانجننيالقحطاني
      @كانجننيالقحطاني 2 місяці тому

      @VillageGirl-kd2ye ඒ කෑම එක දකිනකොට මට ලංකාව ට ඉගිල්ලී ලා එන්න හිතෙනවා

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 місяці тому +1

    ගේ.ඇතුලේ.ඌයනවබවැඩිය.එළියේ.ඌයන.එක.හරි.එළියයි.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් ඉතින් නේද.ස්තූතියි ඔබට ❤...

  • @ShashiniSubhashini-rq2nq
    @ShashiniSubhashini-rq2nq 5 днів тому +1

    Oya Polonnaruweda

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  4 дні тому +1

      ඔව් මං පොලොන්නරුවේ 🌹...

  • @jayalalithjayalalith5305
    @jayalalithjayalalith5305 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kamanihandunge6578
    @kamanihandunge6578 2 місяці тому +1

    දුව ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි පොළොන්නරුවේ කොයි හරියේ ද

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      අනේ ගොඩක් ස්තූතියි aunty... මං පොලොන්නරුව නවනගරයෙ...❤❤🌹

    • @kamanihandunge6578
      @kamanihandunge6578 2 місяці тому

      @VillageGirl-kd2ye 💕💕

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc 2 місяці тому +1

    Oya innet polonnaruweda nangi

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් මං පොලොන්නරුවේ 🌹...

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 Місяць тому +1

    වැවේ කිඹුල්ලු නැද්ද 😮

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  Місяць тому +2

      ම්ම්ම්ම් ඉස්සර නම් හිටියා.දැන්නම් දන්න තරමින් නැ🌹...

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 2 місяці тому +1

    Oyata daadiyath daala.loku rawmak gahalane Aawe? 🙄😥😉

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      ඔව් වැව වටේම ගියානේ.🌹😀...

  • @KaushanHansaka
    @KaushanHansaka 2 місяці тому +1

    මාත් පොලොන්නරුවේ අක්කා කොහෙද ඉන්නේ මම සමුද්‍රය කිට්ටුවමයි

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      අපි New town නංගියෝ 🌹❤🌹...

    • @KaushanHansaka
      @KaushanHansaka 2 місяці тому

      @@VillageGirl-kd2ye අපි සෝමාවතී ය පාරේ

  • @JanakaKadewatta
    @JanakaKadewatta 2 місяці тому +1

    What is this Lake?

    • @fufufufuP
      @fufufufuP 2 місяці тому +1

      Parakkarma lake, polonnaruwa

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      Parakkrama samuddraya,
      Polonnaruwa 🌹❤🌹...

  • @anandaprama
    @anandaprama 2 місяці тому +1

    අපිත් පොලොන්නරුවේ තමා ඔයාලා ගෙ ගෙවල් කොහෙද කොයි පැත්තෙද

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 2 місяці тому +1

    Kuda me bathalaya

  • @MaheshiWijerathna-yu2rj
    @MaheshiWijerathna-yu2rj 2 місяці тому +1

    𝚂𝚞𝚙𝚎𝚛 𝚜𝚒𝚜 ❤️🫂😙

  • @chandani-pl5bk
    @chandani-pl5bk 2 місяці тому

    නංගී මමත් පොලොන්නරුවේ.ඔයාලා ඉන්නේ පත්තිනි දේවාලය කිටිටුවද.

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      මම ඉන්නෙ New town අක්කා...❤🌹

  • @rasilchaminda7202
    @rasilchaminda7202 2 місяці тому +1

    Koheda me

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      මේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය...❤🌹

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 2 місяці тому +1

    මේ කොහෙද? වැව මොකක්ද?

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය...🌹❤🌹

  • @powerbutton6305
    @powerbutton6305 2 місяці тому +2

    අමු මාළු බළලාට හොද නැත්තේ ඇයි

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +2

      අමුවෙන් මස් මාලු දුන්නහම එයාලට අසනීප වෙනවා...එයාලා සතෙක් මරාගෙන කෑවත් අසනීප වෙනවා ඒත් ඒක අපිට පේන්නෙ නෑ. අපි එයාලා ගැන උනන්දුවෙන් හිටියොත් අපිට පේනවා...ඉතින් එයාලට අපි හැම ⁣මොහොතෙම පිසූ ආහාර දෙනවනම් ගොඩක් හොඳයි ...❤❤🌹

    • @powerbutton6305
      @powerbutton6305 2 місяці тому

      @@VillageGirl-kd2ye 🤩

  • @Devindi_k1
    @Devindi_k1 2 місяці тому +1

    Gedara mathk una😢

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එහෙමද.....බුදු සරණයි ඔබට🌹❤🌹...

  • @sarangapathirana3390
    @sarangapathirana3390 2 місяці тому +2

    Ai ane pusata dunne ntte

    • @VillageGirl-kd2ye
      @VillageGirl-kd2ye  2 місяці тому +1

      එයාට අමු මාලු කෑවහම අසනීප වෙනවා...❤🌹

  • @DilshanFernando-o3r
    @DilshanFernando-o3r Місяць тому +1

  • @JoStAn.
    @JoStAn. 20 днів тому +1

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 2 місяці тому +1

    ❤❤❤❤

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 2 місяці тому +1

    ❤❤❤

  • @Booklover--1-z1f
    @Booklover--1-z1f 2 місяці тому +1

    ❤❤

  • @Noshika356
    @Noshika356 2 місяці тому +1

    ❤❤

  • @SachiniErandika-r8w
    @SachiniErandika-r8w 2 місяці тому +1

    ❤❤❤

  • @indikasampath5948
    @indikasampath5948 2 місяці тому +1

    ❤❤❤❤

  • @sriyanaruna3116
    @sriyanaruna3116 2 місяці тому +1

    ❤❤❤❤

  • @JeewaMaduwanthi
    @JeewaMaduwanthi 2 місяці тому +1

    ❤❤❤❤