Video eka harima lassanai❤oya slippers dhaa gena hitiya nam hondhai neda? Polonnaruwe Mee una thiyana nisa. Man es දෙකෙන්ma dhakka පොලොන්නරුව ICU eke mee una hadhila අමාරු una pirimi kenekwa. Eyawe bera gaththe harima amaruwen.e nisa hondha lamaya wage sereppu පාවිච්චි karanna.oyagema hondhatai man kiyanne.❤.පොලොන්නරුව , නව නගරය , Royal ekata man adhatath adarei. Oyage video eka dekkama dhannema nathiwa eheta yanawa. Dhanna paarawal. Harima sathutui❤❤❤
Super 🎉🎉🎉 Congratulations From Netherlands 🎉🎉🎉
Thank you very much for giving me such a loving response. Stay tuned with the my channel...🌹...
ලස්සනයි වැඩේ ජය වේවා🎉
ගොඩක් ස්තූතියි ඔබට 🌹...
ගැමි කෙල්ලගේ වීඩියෝ ලස්සනයි ඒ උනාට වීඩියෝ දාන්නේ කලාතුරකින්නෙ වීඩියෝ ලස්සනයි ජය වේවා ඉක්මනින් ලස්සන වීඩියෝ දාන්න
ගොඩක් ස්තූතියි ඔබගේ වටිනා අදහසට... හැකි ඉක්මනින්ම වීඩියෝ දාන්නම්... දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න...බුදු සරණයි ඔබට 🌹...
ගොඩාක් ලස්සනයි අක්කා .congratulations 🎉🎉🎉
Thank u soooo much...🌹...
අනේ ලස්සන.........❤
ගොඩක් ස්තූතියි ඔබට 🌹...
ලස්සනයි ,,සුන්දරයි ,,සරලයි නේද ,, 🤩🤩 ,,ගැමි ජීවිතය ..🤩🤩🤩
බොහොමත්ම ස්තූතියි වචන ටිකට.බුදු සරණයි ඔබට 🌹...
ලස්සනයි
ගොඩක් ස්තූතියි ඔබට 🌹...
සූභ උදෑසනක්...... සිතේ සතුට රැදී ලස්සන දවසක් නංගියා..........💐💐💐💐💐💐💐💐💐
හරිම ආසාවෙන් ඔයාගේ මේ Vlog එක බැලුවේ.
ඇත්තටම ගම කියන්නේ මොනතරම් සුන්දරද සම්පතක් ද කියලා හිතෙනවා බලද්දී..........
ඔයා මෙ ලස්සන දසුන් ටික පෙලින් පෙලට අරගෙන එද්දී පුදුම සතුටක් දැනුණා............
තව තවත් මෙවගෙම ලස්සන දෙ අපට අරගෙන එන්න ඉදිරියට.......
මල්ලියා ඉස්කෝලෙ එක්කන් යන එයාගේ අක්කි........ හරිම ලස්සනයි ඇත්තටම
රසම රස කෑමත් හදාගෙන වෑදන් අරගෙන යන විදිහ.......මෙ හැම දේම හරිම ලස්සනයි නංගියා.......
සුභ පැතුම් තවත් දිගු ගමනක් යාමට......, සතුටින් ඉන්න හැමදාමත් නංගියා......💐💐💐💐💐☺️😍🙋🏻
මේ ලස්සන වචන ටිකට බොහොමත්ම ස්තූතියි.ඔබ තුමන්ලා වචනෙකින් හරි ලබා දෙන සහයෝගය තමයි තව තවත් මගෙ ගමනට උනන්දුව වැඩි කරන්නෙ.ඉතින් දිගටම මා සමගම ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
❤❤❤
🌹❤🌹...
@VillageGirl-kd2ye ♥️🌹
😮❤
🌹❤🌹...
Supiri වැඩක් 😊 බුදු සරණයි
Thank u sooooo much 🌹...
භාවනාවක් වගෙ ❤
ගොඩක් ස්තූතියි ඔබට 🌹...
My favorite ❤
Thank u so much... stay tuned with the channel 🌹...
Hiru's look so cute 🥰❤️😍😍😍😍😍❤️❤️❤️❤️
I thank u from the bottom of my heart.lv u🌹 ...
බෝල ගෙඩියට ආදරෙයි❤
ගොඩක් ස්තූතියි ඔබට 🌹...
What a lovely place and love the kitchen too
Thank you very much for giving me such a loving response. Stay tuned with the channel. 🌹...
අවංකවම ගොඩාක්ම සතුටුයි ,, කලින් කියපු කියමන් අද ඇත්තක් වෙලා,, මිතුරු තුමිය තව යන්න ගොඩාක් දුර තියෙයි, මේ ආවා වගේ්ම හෙමින් ඉවසීමෙන් නිවැරදි ඔබට ආවේනික ගමන යන්න, ,, ජයම වේවා🎉🎉🎉 බුදු සරණයි 🎉🎉❤❤🎉🎉ඇත්තටම ආඩම්බරයක් මුලසිටම ඔබගේ නිර්මාණශීලි නිර්මාණ නැරඹීමට හැකිවීම ගැන🎉 මේ නිර්මාණය බොහොම සුන්දර අගනා ආදර්ශයක් සහිත එකක්🎉🎉❤❤
හදවතින්ම බොහොමත්ම ස්තූතියි සුබ පැතුම් වලට.හෙමින් ගමන තමයි හොඳම කියලා මට හිතෙනවා.බුදු සරණයි ඔබට 🌹...
@VillageGirl-kd2ye මෝහයෙන් වැසී ඇති සිත
අදුරෙන් අදුරටම යන සිත
කිලිටි සිතිවලින්ම පුරවා ඇති සිත
පියවි සිහියෙන් පිරිසිදු කරගන්න අද,,
තවමත් කල් ඇත
සියල්ල යහපත්ව නිම කරගන්න
පින්බර පොහොය දින
හැකිනම් සිතට ගන්න
මෝහයෙන් මිදී දිවි ජය ගන්න
ඇත්ත යහපත නිවැරදි කියා සිතා සිටිනා තීරණ නිවැරදි තීරණයම නොවෙන්න පුලුවන , එම නිසා නැවත නැවත සන්සුන්ව පිරිසුදු සිතින් විමසා බලා තීරණ නිවැරදි කරගන්න, ලැජ්ජාව සහ උඩගුකම එයට බාධාවක් කරගන්න එපා,
යහපතක් සෙතක් වේවා🎉🎉🎉
පින්බර පොහෝ දිනක් වේවා 🌹...
ලස්සනයි video එක❤🎉
බොහොමත්ම ස්තූතියි ඔබට 🌹...
ඔයාලගේ Video හරිම ලස්සනයි ඒ වගේම චාම්. අපි අපේ Video වලට ඔයාලගේ video බලල ideas ගන්නවා. තවත් ලස්සන දාන්න. Good Luck. 😍😍
අනේ එහෙමද.බොහොමත්ම ස්තූතියි ඉතින් ඔබට.මට ගොඩාක්ම සතුටුයි මේ වචන ටිකට.youtube කරන හැමෝටම හරියන්න ඕන.සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා.මාත් sub කරා.බුදු සරණයි ඔබට 🌹...
Very beautiful video❤❤
Thank u sooooo much 🌹...
@VillageGirl-kd2ye Anytime💖💖
@@AfricanCookingZonestay tuned with the my channel 🌹...
@VillageGirl-kd2ye ok
Oyalage me gama koheda.oya putha aththatamada ara nidagana hitiye.thaniyenda hitiye.❤
Ne, meka ragapemak. Mamath polonnaruwe. Me channel Eke widiyata ragapanawa witharai. E kussiya eya vidio walata hadapu ekak.
Harima ලස්සනයි
බොහොමත්ම ස්තූතියි ඔබට 🌹...
Harima lassanai❤❤❤
බොහොමත්ම ස්තූතියි ඔබට 🌹...
Ada dakke nango video eka math subscribe kalo.harima lassnai.idiriyata yanna suba pathum❤🎉❤🎉❤
අනේ ගොඩාක්ම ස්තූතියි දුන් සහයෝගයට.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අක්කියෝ.බුදු සරණයි ඔබට 🌹...
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🌹❤🌹...
♥️♥️
🌹❤🌹...
aneee kella dakke godak dawasakin
ඒකනේ නේද.ආදරෙයි ඉතින්. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔබට 🌹...
Video eka harima lassanai❤oya slippers dhaa gena hitiya nam hondhai neda? Polonnaruwe Mee una thiyana nisa. Man es දෙකෙන්ma dhakka පොලොන්නරුව ICU eke mee una hadhila අමාරු una pirimi kenekwa. Eyawe bera gaththe harima amaruwen.e nisa hondha lamaya wage sereppu පාවිච්චි karanna.oyagema hondhatai man kiyanne.❤.පොලොන්නරුව , නව නගරය , Royal ekata man adhatath adarei. Oyage video eka dekkama dhannema nathiwa eheta yanawa. Dhanna paarawal. Harima sathutui❤❤❤
Akka polonnaruveda
ඔව් මං පොලොන්නරුවේ 🌹...
කොහෙද,,,,ගම
මේ පොලොන්නරුව🌹...
ලස්සනයි ඔයාගෙ ගම. බුදු සරණයි ඔයාල සැමට .🎉🎉❤
@@අපේහෙළඅත්බෙහෙත්බොහොම ස්තූතියි ඔබට...දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි. 🌹...
ගොඩක් ලස්සනයි විඩියෝ ඒත් විඩියෝ මදි නෙ දානවා
අනේ බොහොමත්ම ස්තූතියි.උපරිමයෙන්ම උත්සාහ කරනවා ඉතින් videos ගේන්න.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
location koheda? place?
Polonnaruwa.parakkrama samudraya 🌹...
පොල් වතුර ව්සිකරන්න එපා බොන්න ගන්න. ගොඩක් ගුණයි .🎉❤
@@අපේහෙළඅත්බෙහෙත්ඔව් පොල් වතුර ගොඩක් ගුණයි. 🌹...
මේ අම්මයි පුතයිද? අක්කයි මල්ලි ද
අක්කයි මල්ලියි....🌹...
ලස්සනයි video එක.
බොහොමත්ම ස්තූතියි ඔබට 🌹...
❤❤❤❤
🌹❤🌹...
❤❤❤❤
🌹❤🌹...