- 69
- 5 089 819
Village Girl ගැමි කෙල්ල
Sri Lanka
Приєднався 10 кві 2024
WELCOME TO MY CHANNEL!
පැරැණි දේ රැකගෙන
නැවුම් දේ අරගෙන
මගේ තාලෙට
ගමේ රහට...
අභියෝගාත්මක විනෝද තරඟ, චාරිකා , එදිනෙදා ජිිවන රටා සමගින් එන්න
මාත් එක්ක ජිිවිතය විඳින්න.
With traditional recipes and
newly improved
My style Village taste.
Stay with me with me and find out new and exciting food challenges,
travelling and life style!
පැරැණි දේ රැකගෙන
නැවුම් දේ අරගෙන
මගේ තාලෙට
ගමේ රහට...
අභියෝගාත්මක විනෝද තරඟ, චාරිකා , එදිනෙදා ජිිවන රටා සමගින් එන්න
මාත් එක්ක ජිිවිතය විඳින්න.
With traditional recipes and
newly improved
My style Village taste.
Stay with me with me and find out new and exciting food challenges,
travelling and life style!
Simple rural lifestyles & morning tea taking to the paddyfield workers 💙...
Simple rural lifestyles & morning tea taking to the paddyfield workers 💙...
Переглядів: 9 916
Відео
Kochi spicy cassava cooked in a village house on a rainy day 🌧️...වැස්සට නයි කොච්චි සැරට මඤ්ඤොක්කා
Переглядів 8 тис.Місяць тому
Kochi spicy cassava cooked in a village house on a rainy day 🌧️...වැස්සට නයි කොච්චි සැරට මඤ්ඤොක්කා
Lake fish ambulthiyal.දර ලිපේ 🐟වැව් මාලු ඇඹුල්තියල් හදන්න පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න ගමට එන්න...
Переглядів 13 тис.2 місяці тому
Lake fish ambulthiyal.දර ලිපේ 🐟වැව් මාලු ඇඹුල්තියල් හදන්න පරාක්‍රම සමුද්‍රයේ ඔරු පදින්න ගමට එන්න...
Rural lifestyles on a 🌧️ rainy day...let's eat coconut roti with breadfruit devil 🥗
Переглядів 11 тис.4 місяці тому
Rural lifestyles on a 🌧️ rainy day...let's eat coconut roti with breadfruit devil 🥗
Drumstick recipes.මුරුංගා කිරිබත්,මුරුංගා ඔම්ලට්,ගමේ රස කෑම වේලක් කන්න.ඇවිත් යන්න එන්න මගේ පැලට...
Переглядів 13 тис.5 місяців тому
Drumstick recipes.මුරුංගා කිරිබත්,මුරුංගා ඔම්ලට්,ගමේ රස කෑම වේලක් කන්න.ඇවිත් යන්න එන්න මගේ පැලට...
ගමේ රහට දර ලිපේ හැදෙන චිකන් කොත්තු සහ වටලප්පන් 🍛🍮️ village flavor chicken kotthu & watalappan
Переглядів 5 тис.6 місяців тому
ගමේ රහට දර ලිපේ හැදෙන චිකන් කොත්තු සහ වටලප්පන් 🍛🍮️ village flavor chicken kotthu & watalappan
Shall we prepare a healthy breakfast for the taste of the village?...
Переглядів 1,9 тис.6 місяців тому
Shall we prepare a healthy breakfast for the taste of the village?...
Cancer hospital ekada akke me
❤️❤️🙏
පොල් පාරක් තිබ්බනං 😮
🙏🙏🙏
🙏🙏🙏...
Ammo 😍😋
අනේ 🌹...
Waiting 🙄
ලොකයේ සිටින සියලු ම පිලික රෝගින් සුවපත් වේවා.... !!! 🙏🙏🙏🙏🥺🥺
බුදු සරණයි ඔබට 🙏...
Lokaye sitina siyaluma pilika rogin suway labewa, ewagem oyala me karapu deth godak watinawa,
අනේ...බුදු සරණයි ඔබට 🙏...
❤
🌹❤🌹...
Godaak pin nangi oyata matath aduna
අනේ...බුදු සරණයි ඔබට 🌹...
Budusaranai nangi oyata🥺🙏
බුදු සරණයි ඔබටත් 🙏...
Matath ඇඩුනා හැමෝටම බුදු සරනයි💘🥺
අනේ...බුදු සරණයි ඔබටත් 🙏...
මගේ ලොකු දුව වගේ පුතෙ ඔයා😢😢😢😢😢😢😢මම කවදාවත් දූලට දුව කියන් නේ නෑ,,❤❤❤❤❤❤මොකද දුව මට පුතෙක්,,, මගේ රත්තරං පුතා ට තව පිං කරන්න වැඩියෙන් ලැබෙන්න ඕන
❤🥺
🙏🙏🙏...
බුදුසරණයි🙏🙏🙏🙏🙏
බුදු සරණයි ඔබටත් 🙏...
පින්වන්ත අක්කි කෙනෙක් බුදු සරනයි මුලු පවුලටම 🙏🙏🙏🙏🤝
Eka wazii 😁😁
Ammo eka..😋❤ puchchapu karawala kella duala gihin ussan enna hithuna..😋😋mmm..asawe be eka nam..💔
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට ගොඩක් පින් නංගී නියමයි නංගී ❤❤❤❤
Naga oyata vadi vadiyen labeva 😊❤
ලස්සන,පිංවන්ත වැඩක්.. අපිත් මෙහෙම දුන්නා ගිහින් පිලිකා රෝගීන් ඉන්න තැනකට මහරගම. අපේ ආච්චිඅම්මත් මේ රෝගෙ හැදුන කෙනෙක් තමයි. හැමෝම සුවපත් වේවා!!!❤
තවත් පින්කම් කිරිමට ශක්තිය ලැබේවා❤.බුදු සරනයි...🙏🙏🙏
ඔන්න මං අද තමයි නංගි ඔයාව සබ් කරේ ඒකත් මේ වීඩියෝ එක දැකලා හැමදාම මේ වගේ පින් දහම් කරන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ බුදු සරණයි ඔයාට වගේම මේ කාර්‍යි කරන්න සහභාගි වූ හැමෝටමත්
මේ වගේ තැනකට මම ගියොත් අඬලම මැරේයි
Ane godak pin pilika rogiyek tharam kauruth duk widin nethuwa athi me kauruth ikmanata sanipa wenna hamoma
Pilika rohalada e
mehema denne kohomada danna kenek kiyannako
❤❤❤
Lokaya sitina siyaluma cancer roginta suwapath wewa 🙏🙏🙏🙏
ඇත්තටම සුපිරි වැඩක් අක්කේ ගොඩක් පිං ඔයලා හැමෝටම 🥺🙏❤️ බුදු සරනයී ❤ 🥺🙏
ඉතාමත් යහපත් වැඩක් ඒක 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
බුදුසරණයි ❤️❤️
බුදු සරණයි ඔබටත් 🙏...
අනේ 🥺 තව තවත් පිං කරන්න ශක්තිය ලැබේවා ඔයාට සුදූ ❤️🙏
අනේ ...බුදු සරණයි ඔබට 🙏...
🙏🙏🙏🙏
🙏🙏🙏...
Mage achchitath canser ekk..ane eyatath ikmanata sanipa wenna ona..😓😓😓
අනේ එහෙමද.ගොඩාක් දුකයි මට.ඉක්මනින්ම සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු හොඳේ.ඔයාගෙ ආච්චිට සියලු දෙවියන්ගේ පිහිටයි.බුදුන්ගේම සරණයි🙏...
@@VillageGirl-kd2ye thanks oyta
Welcome 🌹...
❤❤❤
🌹❤🌹...
❤❤
🙏🙏🙏...
චූටි බෝලේ❤
අනේ...ආදරෙයි ඉතින් 🌹...
තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරණයි ඔබට 🌹...
❤❤❤❤❤
මේක රන් රෝස දැම්මේ❤❤
ආාාාා එහෙමද...අනේ ආදරෙයි ඉතින්🌹 ...
ඇත්තටම ගොඩාක්ම සතුටුයි , අවංකවම ආඩම්බරයි මිතුරු තුමිය ඔබ වගේ උතුම් සිතිවිලි සහිත යහපත් පින්වන්ත ක්‍රියාවන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව සිදුකරන කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම , ඇසිරු කිරීම සහ අදහස් හුවමාරුකරගැනීමට හැකි වීම ගැන.. ඇති හැකි අයුරින් සමාජ යහපත වෙනුවෙන් උතුම් යහපත් දේ කිරීමට නුඹට මතුවටත් ශක්තිය ලැබේව!! බුදු සරණයි!!!
අනේ...බුදු සරණයි ඔබටත් රන් රෝසටත් 🙏...
මං කැමතිම කෑම දෝනී උයන්නේ 😢ඔවා කන්න ඉතින් ලංකාවටම එන්න එපෑයිනේ ♥️♥️♥️😘😘😘
අනේ...ඒකනේ නේද aunty.කමු කමු ලංකාවට ආවම.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.ආදරෙයි මං🌹...
Mewa balanna one melawa wadak nokara sapa hoyana kellonta.
ආාාාා ඒකනේ ඒකනේ 🌹...
❤❤❤❤❤❤❤❤❤❤
🌹❤🌹...
🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏...
🙏
🙏🙏🙏...
❤so nice
Thank u🌹 ...
🙏🙏🙏
🙏🙏🙏...
හීල් බතුයි පොලුයි ලුනු මිරිසුයි ලුනු ඉහල අම්මා කවනව ඒ රස මැරෙනකං අමතක වෙන්නේ නෑ මට55 යි. අම්ම ට 91 යි
මේ aunty කෙනෙක්ද uncle කෙනෙක් ද...අනේ ඉතින් ...ආදරණීය මතකයන් නේද.හදවතට කා වැදුණු දේවල් අමතක වෙන්නෙ නෑනේ.ඔබටත් ආච්චි අම්මටත් දීර්ඝායුෂ ලැබේවා.ආදරෙයි ඉතින්.බුදු සරණයි ඔබට🌹 ...