Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි සුබ පැතුම් දිගටම කරගෙන යන්න 🎉🎉🎉
ගොඩක් ස්තූතියි ♥️
අනේ ඒ කෑම ට්ක හදන විහා හරිම ආසාවේන් මම බලන්න හිටියේ හරිම ලස්සනයි පොඩි කෙල්ලගේ කෑම ටික ගොඩාක් රසයි වගේ...😊💚🌳
එහෙම රසයි ගොඩාක්.දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි aunty ❤❤🌹...
ලස්සන වීඩියෝ එකක් අද තමා දැක්කෙ ගම් වල හරිම රස කෑම හදනවා වස විස නැති කෑම වේලක් හදුවෙ ගොඩක් වටිනවා බුදු සරනයි ඔයාලා හැමෝටම සුබ ආනාගතයක්
ගොඩක් ස්තූතියි ඔබට...අගය කිරීමට...බුදු සරණයි...❤❤🌹
හරිම ලස්සන චැනල් එකක්,දිගටම කරගෙන යන්න පුතේ..බුදුසරණයි..❤❤
Aunty කෙනෙක් ද uncle කෙනෙක් ද.ඒ වචන ටිකට අනේ බොහොමත්ම ස්තූතියි ඔබට.සතුටුයි ගොඩාක්.පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි🌹...
හරිම ලස්සන සුන්දර වීඩියෝ එකක් මිතුරු තුමිය , වෙනදා කියන දෙයමයි කියන්න තියෙන්නේ , ඔබේ ගමන අනිවාරෙන්ම සුභ ජයග්‍රාහී ගමනක්, එය ස්තීරයි, ජය වේවා !!බුදු සරණයි !!
බොහොම ස්තූතියි ඔබට.. ආදරයෙන් පිලිගන්නවා ඔබගේ සුබ පැතුම් .. මගේ ඉදිරි ගමනට ඔබගේ සුබ පැතුම් ගොඩක් වටිනවා.. ❤❤
ලස්සන අද තමයි දන්නේ මෙහෙමත් කිරිබත් හදන්න පුළුවන් කියලා!! ඔබට ජේසු පිහිටයි .✝️❤️💐
ඒකනේ.හරිම රසයි.බොහොමත්ම ස්තූතියි ඔබට.බුදු සරණයි 🌹...
හරිම වාසනාවන්ත දොනියෙක් අම්මට ඉන්නේ බුදුසරණයි දෝනි ඔයාට
බොහොම ස්තූතියි auntie වචන ටිකට. බුදු සරණයි 🙏❤
ගම කියන්නේ ලස්සන සුන්දර තැනක් තමයි ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තූතියි ඔබට ❤ ජේසු පිහිටයි ඔබටත්.. 🙏
අද තමා ඉස්සෙල්ලම ඔයාගෙ video එකක් බැලුවෙ ❤❤❤ ලස්සනයි
එහෙමද.අනේ බොහොමත්ම ස්තූතියි.ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
දේතු පිහිටයි කරන ඇමතේමම හරියන්න ඕන❤❤❤
ගොඩාක් ස්තූතියි.බුදු සරණයි ඔබටත් 🌹...
Great job ❤
Thank u so much 🌹...
අහමීබෙන් දැක්කෙ. හරිම තාත්විකයි. සුභ ගමන්.
අනේ බොහොම ස්තූතියි ඔබට ❤❤❤
හරි සරලයි.ගොඩක් ලස්සනයි ❤👍
Super ccontent ❤
හරිම වටින කෙල්ලක් 🩷🩷🤍🤍🤍 බුදු සරනයි මැනිකේ 🙏🎉🎉🎉🎉
අනේ ...ගොඩාක් සතුටුයි ඉතින් මෙහෙම අහන්න ලැබීම ගැන.බොහොමත්ම ස්තූතියි මා නැරඹුවාට.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බුදු සරණයි ඔබට🌹...
❤ ලස්සනයි ගම 💚💚
ස්තූතියි ඔබට 🌹...
නියමයි 👍👍👍❤❤
ආස හිතුනා ඒ කෑම වේල දැක්කම ,,නියමයි ඉතින් 👍👍👍👍💯💯❤ Good luck ❤
ගොඩක් ස්තූතියි ඔබට ..❤❤
Onna mamath awa ❤oyalawabalanna babao
අනේ ඉතින් ආදරෙයි aunty 🌹...
Good luck nanga
Thank you so much ♥️ ❤
Harima lassanai ❤❤❤ suba pathum tikatama karakena yannaTheruvan saranai nanki oyata
Nanki monawahari adahasak ona nam makes ahannah mama oyage channel eka wadikaranna adahasak thennam
අනේ බොහොමත්ම ස්තූතියි වචන ටිකට.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
අනේ හරිම ලස්සනයි නංගි ඔයගේ වීඩියෝ. හරිම ආසවෙන් බලන්නේ. ලස්සන ගමක් කොහෙද මේ
අනේ...බොහොමත්ම ස්තූතියි.මේ පොලොන්නරුව අක්කි.channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.බුදු සරණයි අක්කියෝ 🌹...
Harima lassanai👏❤️
ගොඩක් ස්තූතියි ❤❤
අම්මට ඔයාගේ බික්ෆෑන් ආවා❤❤
Thank u sooooo much 🌹...
Godak hondaduwak❤Video kiyla amuthuwen naha...swahabavikai🎉🎉
හරිම සතුටුයි එහෙම අහන්න ලැබීම ගැන.බොහොමත්ම ස්තූතියි ඔබට ඒ වචන ටිකට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න🌹...( aunty / uncle )
Good luck ❤
Thank you ❤❤
Oya lassanata pehadiliwa kathakarana nisaa balan inna Aasai nangi. Subhagaman. Well done. ❤
Obage kalaya weya kara laba dun me comment ekata saha nirlobi agaya kirimata bohoma sthuthi...Thank u sooooo much...❤❤❤
Apiwa Amathaka nokara sthuthi kireema gena. Hari sathutui nangi. Dewi pihitai oyaata. Saha pawle ayata. Malli thadiyatath. 😊😂😉🇶🇦💪👏
❤❤❤❤ harima sathutui me wage comment dakkama.. obatath paule samatath budu saranai.. ! Devi pihitai.. 🙏
කටට කෙල උනනවා ....😋
ම්ම්ම්ම් මෙහෙම කෑම වේලක් රසයි නේද...🌹❤🌹
ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ජය වේවා කුස්සිය දැක්කාම නම් ලෝබ හිතුණා හරිම ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි සුබ පැතුමට❤ ඒ වගේම කුස්සිය ගැන අගය කරාට ගොඩාක් ස්තූතියි ❤❤
Nisakai honda Athgunayak thiyanawa Oyaata. Nirmaana sheeliy.. Vedio recording niyamai. 👌👏💯🇶🇦❤️
බොහොම ස්තූතියි ♥️...
Keep it up...👌👏👍😊
Thank you so much ♥️ ❤❤
Good luck 🙏🙏🙏
Thank you ❤❤🙏
Nice!❤
Thank you so much ❤
Good luck. 🎉💛
Thank u♥️...
Good luck
Nangi vidi edit karana epp eka මොකක් ද
Greetings from Redondo Beach 🇺🇸🇺🇸Nice cooking video🌷🌷
Thank You Very Much For Your Greetings ❤❤❤...
Wasa visa nethi kama kannanam gamatama yanna ona. Oya eka hari adaraniyawa mathak,karanawa puthe. Oyata suba pathanawa idiriyatama yanna❤❤
අනේ....බොහොමත්ම ස්තූතියි aunty.ඔබට දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි 🌹❤🌹...
Tatoo කියන්නේ වෙනම කලාවක්.ඒක ඔයා හන්ගන්න උත්සාහ කරන්න එපා.එතකොට ඒක වෙනමම මම දැක්කා...tatoo ගහන හැමෝම ඔයා වගේ නෑ.ඒ නිසා ඒක පෙනුණට කමක්නෑ.කරගෙන යන්න.හරිම ලස්සනයි නන්ගි.බුදු සරණයි ❤
ඔව් tattoo කියන්නෙ හරි ලස්සන කලාවක්.ඒක ඔයා වගේ තේරුම් ගත්ත අය ඉන්නෙ හරි අඩුවෙන්.ඉතින් අක්කියෝ හරි සතුටුයි ඔයාගේ මේ වචන ටිකට.බුදු සරණයි අක්කිටත් ❤...
Supiri
ලස්සනයි nangi@@VillageGirl-kd2ye
Nanki mama help karannatha lungi anthakena video karanna
අනේ 🌹...
මමනම් අද තමයි දැක්කේ ඔයාගේ.විඩියො ලස්සන මැටි කුස්සිය ක් නේ ඔයාට තියෙන්නෙ ගුඩ් ගුඩ් වෙරි ගුඩ් හොදින් කරගෙන යන්න සුබ පතනවා
අනේ එහෙමද.ඉතින් ආරාධනා කරනවා දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා.බොහොම ස්තූතියි ඔබට 🌹...බුදු සරණයි ...
❤❤❤
අපි ලංකාවේ ලංකාවේ හොඳම යූටියුබඅපි ලංකාවේ ලංකාවේ හොඳම යූටියුබ් ඔයා
එහෙම වචනයක් අහන්නත් සතුටුයි.තව දුරයි.හෙමින් ගමන හොඳයි.ඔබ ලියා තැබු මේ වචන ටිකට බොහොමත්ම ස්තූතියි.බුදු සරණයි 🌹...
හරිම හොදයි දුවේ ! ගමක මැටි භාජන වල උයන කෑම මොන තරම් රසද? ගුනද ? දිගටම කරගෙන යන්ට ! අපි බලාගෙන ඉන්නවා! තෙරුවන් සරණයි !!!
ගොඩක් ස්තූතියි❤ නැන්දා.. මගේ වීඩියෝ එක්ක දිගටම රැඳිලා ඉන්න.. බුදු සරණයි...🙏
ලස්සනයි video එක. හැබැයි පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඔය පරිසරයෙ/වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ඔය පොළොවේ තියන ගල්වැලි, බොරලු යටිපතුලේ ඇනෙනඑක ඉතාම හොදයි ඒවගේම නීරෝගි දිවියකට ගොඩක් ඉවහල් වෙනවා. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්. ඔය spa මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සමහරු මුදල් වැයකරලා කරගන්න දේ තමයි වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදිනකොට කෙරෙන්නෙ. ඒවාවල කරනවට වඩා ගොඩාක් සාර්ථකයි මේ සරල ක්‍රමය. ඒ නිසා මින් ඉදිරියට වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න. සමහරුන්ට සෙරෙප්පු කුට්ටම දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවා ඒනිසා සෙරෙප්පු කුට්ටම ගේ දොරකඩින් අයින් කරලා පාපිස්නයක් තියෙන්න දෙපතුල්වල තියන වැලි දුහුවිලි ගසලදාලා ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය හැමවෙලේම සෙරෙප්පු නැතුව තමයි දිවිගෙව්වේ. සෙරෙප්පු කුට්ටමට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. සෙරෙප්පු කියන දේ ගමනට බිමනට විතරක් සීමාකරන්න.ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි.
ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට ❤ ඔබගේ යෝජනා ආදරයෙන් පිලිගන්නවා ❤ ඇත්තටම සෙරෙප්පු නැතුව ඇවිදිනකොට පුදුම සනීපයක් යටිපතුල් වලට දැනෙන්නේ..මගේ ඉදිරි වීඩියෝ තුළින් ඔබ කිවි වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා ❤❤
@@VillageGirl-kd2ye ස්තූතියි මගේ යෝජනාවට ප්‍රතිචාර දක්වපු එක ගැන. සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් විතරයි. අත්‍යාවශ්‍ය ගමනට බිමනට ඇරෙන්න ගෙදර දොරේ වත්තේ පිටියේ අහල පහළ ඇවිදිනකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න.
ඔව් ඒක ඇත්ත
Akke mallit kama palanaya krnn dan idlm nathnam eyata loku wela loku wada krnn wenw mn wage eyth apahasutha wlt muna deyi e nisa kiynne waradiyt hithann epaa eyata mn adarei ekayi mama jim giypu nisa kettu una eyt podikale idnma purudu krnn mata podikale කවුරුත් කිව්වෙ නැති නිසා මම දුක් විනදා ❤
අනේ...මොකටද වැරදියට හිතන්නේ.ඔයා කියපු කතාව ඇත්ත.මල්ලිට කෑම වැඩිය දෙන්නෙ නැ.ඒත් ඉතින් එයා පොඩි නිසා පාලනය කරගන්න අමාරුයි.පැනි රස කනවනේ.ඉතින් බොහොමත්ම ස්තූතියි මෙහෙම අදහස් දැක්වීම ගැන.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
game wedehata rasata gunata kanna colombo ape asai tawa dewal keyala denna edereyatama yanna suba patanawa❤❤❤❤
ගොඩක් ස්තූතියි❤ සුබ පැතුම් හදවතින්ම පිලිගන්නවා.. ❤❤❤
Lankawe koheda duwa oyaa budu saranai oyaata ❤❤
Man polonnaruwe auntie... budu saranai...🙏🙏
Polonnaruwe koheda@@VillageGirl-kd2ye
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
ලස්සනයි අනේ කෙහේද මෙි ගම හරිම නිස්කලංක පෙනුමක් වටපිටාවේ තියන්නේ ❤️❤️
ගොඩක් ස්තූතියි ..❤ අපි පොලොන්නරුවේ.. ❤❤
@@VillageGirl-kd2ye ස්තුති ඔයාට ❤️🌹
🌹❤
Dayaneyata.dalada.samindu.pehitai
බෙහෙවින්ම ස්තූතියි aunty...දළඳා සමිදු පිහිටයි...බුදු සරණයි ඔබටත්...🌹❤🌹
❤❤❤❤❤❤❤
ඔය පැත්තට අවේනික දේ පුළුවන් නම් හදන්න හැමෝම කරන ඒවා නැතිව වෙනස් දෙයක් කරමු නෙ 👌
ගොඩක් ස්තූතියි ♥️ ඉදිරියට වෙනස් හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.. ❤❤
Mama අනිවාර්යයෙන් enawa
එන්න ආවහම කන්න ආස කෑම ටිකක් හදල දෙන්නම්කෝ.. ❤❤❤❤
Oya polonnaruwe koheda due
මං New town aunty...❤🌹
Supiri ,batta sellamata giya neda😊😊😊
Thank you ❤❤❤ oune sellam kara..❤
❤
❤❤
hoda murunga jateyak akata mage ghak teyanawa ahasa usata yanawa aka karalak nha😂
අනේ එහෙමද.. ටිකක් උස නම් යනවා තමයි. ❤😊
😄🙏
😊❤❤
❤❤🇱🇰🤷🏻👍🇱🇰
❤❤❤😊
පුංචි ප්‍රශ්නයක් , අම්මායි පුතයිද, අක්කා මල්ලී ද, කවුද
ඔයා කොහෙද පොළොන්නරුවේ.මාත් පොළොන්නරුවේ .මැදිරිගිරියේ.
මං පොලොන්නරුව new town 🌹❤🌹...
E kiyanne nangi medirigiriye nawa nagereda
Man medirigiriye abagas wawe.watadage gawata lagai.
මම.කවදාවත් කිරිබත් උයලා නෑ උයන්න දන්නෑ 😢
අනේ එහෙමද.. මගේ වීඩියෝ එක බලලා හදන්නකෝ... ❤❤❤
Kohoma hari purudu wenna loku deyak na
Legga nethuwa kiyana lassana..? Handenda bessa? 😂😂😂😂😮Aththa kiyapu ekata 💯k magen 🇶🇦👏👌😱Aadarei.
@@SANJAYACHINTHANA lejjawak na mata danneti de newei uyala nati dei.man qwww mata uyanna puluwan namuth kiribath uyanna lebila na එච්චරයි lokuwata hithanna epa
Lasanihod
Thank you so much ♥️
I need talk with u 🫰
Tell me...
@VillageGirl-kd2ye i want to tell something but i don't know how to say it 🫰
What do you have to say? I saw that you have commented a lot...🌹
@@VillageGirl-kd2ye I posted a lot of comments, I want to talk to you, but can't post everything publicly, so I asked how to contact u 🥰
No other way to talk.i am sorry dear.But stay tuned to the my channel.take care.bye 🌹...
❤❤🌹
@@VillageGirl-kd2ye oya lassanai math asai oya hadana ewa kanna
@@VillageGirl-kd2ye tnx
Video බලලා හදලා කාලා බලන්නකෝ...♥️
🌹❤🌹...
ලස්සනයි සුබ පැතුම් දිගටම කරගෙන යන්න 🎉🎉🎉
ගොඩක් ස්තූතියි ♥️
අනේ ඒ කෑම ට්ක හදන විහා හරිම ආසාවේන් මම බලන්න හිටියේ හරිම ලස්සනයි පොඩි කෙල්ලගේ කෑම ටික ගොඩාක් රසයි වගේ...😊💚🌳
එහෙම රසයි ගොඩාක්.දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි aunty ❤❤🌹...
ලස්සන වීඩියෝ එකක් අද තමා දැක්කෙ ගම් වල හරිම රස කෑම හදනවා වස විස නැති කෑම වේලක් හදුවෙ ගොඩක් වටිනවා බුදු සරනයි ඔයාලා හැමෝටම සුබ ආනාගතයක්
ගොඩක් ස්තූතියි ඔබට...අගය කිරීමට...බුදු සරණයි...❤❤🌹
හරිම ලස්සන චැනල් එකක්,දිගටම කරගෙන යන්න පුතේ..බුදුසරණයි..❤❤
Aunty කෙනෙක් ද uncle කෙනෙක් ද.ඒ වචන ටිකට අනේ බොහොමත්ම ස්තූතියි ඔබට.සතුටුයි ගොඩාක්.පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි🌹...
හරිම ලස්සන සුන්දර වීඩියෝ එකක් මිතුරු තුමිය , වෙනදා කියන දෙයමයි කියන්න තියෙන්නේ , ඔබේ ගමන අනිවාරෙන්ම සුභ ජයග්‍රාහී ගමනක්, එය ස්තීරයි, ජය වේවා !!බුදු සරණයි !!
බොහොම ස්තූතියි ඔබට.. ආදරයෙන් පිලිගන්නවා ඔබගේ සුබ පැතුම් .. මගේ ඉදිරි ගමනට ඔබගේ සුබ පැතුම් ගොඩක් වටිනවා.. ❤❤
ලස්සන අද තමයි දන්නේ මෙහෙමත් කිරිබත් හදන්න පුළුවන් කියලා!! ඔබට ජේසු පිහිටයි .✝️❤️💐
ඒකනේ.හරිම රසයි.බොහොමත්ම ස්තූතියි ඔබට.බුදු සරණයි 🌹...
හරිම වාසනාවන්ත දොනියෙක් අම්මට ඉන්නේ බුදුසරණයි දෝනි ඔයාට
බොහොම ස්තූතියි auntie වචන ටිකට. බුදු සරණයි 🙏❤
ගම කියන්නේ ලස්සන සුන්දර තැනක් තමයි ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තූතියි ඔබට ❤ ජේසු පිහිටයි ඔබටත්.. 🙏
අද තමා ඉස්සෙල්ලම ඔයාගෙ video එකක් බැලුවෙ ❤❤❤ ලස්සනයි
එහෙමද.අනේ බොහොමත්ම ස්තූතියි.ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
දේතු පිහිටයි කරන ඇමතේමම හරියන්න ඕන❤❤❤
ගොඩාක් ස්තූතියි.බුදු සරණයි ඔබටත් 🌹...
Great job ❤
Thank u so much 🌹...
අහමීබෙන් දැක්කෙ. හරිම තාත්විකයි. සුභ ගමන්.
අනේ බොහොම ස්තූතියි ඔබට ❤❤❤
හරි සරලයි.ගොඩක් ලස්සනයි ❤👍
Super ccontent ❤
ගොඩක් ස්තූතියි ♥️
හරිම වටින කෙල්ලක් 🩷🩷🤍🤍🤍 බුදු සරනයි මැනිකේ 🙏🎉🎉🎉🎉
අනේ ...ගොඩාක් සතුටුයි ඉතින් මෙහෙම අහන්න ලැබීම ගැන.බොහොමත්ම ස්තූතියි මා නැරඹුවාට.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බුදු සරණයි ඔබට🌹...
❤ ලස්සනයි ගම 💚💚
ස්තූතියි ඔබට 🌹...
නියමයි 👍👍👍❤❤
ගොඩක් ස්තූතියි ♥️
ආස හිතුනා ඒ කෑම වේල දැක්කම ,,නියමයි ඉතින් 👍👍👍👍💯💯❤
Good luck ❤
ගොඩක් ස්තූතියි ඔබට ..❤❤
Onna mamath awa ❤oyalawabalanna babao
අනේ ඉතින් ආදරෙයි aunty 🌹...
Good luck nanga
Thank you so much ♥️ ❤
Harima lassanai ❤❤❤ suba pathum tikatama karakena yanna
Theruvan saranai nanki oyata
Nanki monawahari adahasak ona nam makes ahannah mama oyage channel eka wadikaranna adahasak thennam
අනේ බොහොමත්ම ස්තූතියි වචන ටිකට.දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.බුදු සරණයි ඔබට 🌹...
අනේ හරිම ලස්සනයි නංගි ඔයගේ වීඩියෝ. හරිම ආසවෙන් බලන්නේ. ලස්සන ගමක් කොහෙද මේ
අනේ...බොහොමත්ම ස්තූතියි.මේ පොලොන්නරුව අක්කි.channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.බුදු සරණයි අක්කියෝ 🌹...
Harima lassanai👏❤️
ගොඩක් ස්තූතියි ❤❤
අම්මට ඔයාගේ බික්ෆෑන් ආවා❤❤
Thank u sooooo much 🌹...
Godak hondaduwak❤
Video kiyla amuthuwen naha...swahabavikai🎉🎉
හරිම සතුටුයි එහෙම අහන්න ලැබීම ගැන.බොහොමත්ම ස්තූතියි ඔබට ඒ වචන ටිකට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න🌹...
( aunty / uncle )
Good luck ❤
Thank you ❤❤
Oya lassanata pehadiliwa kathakarana nisaa balan inna Aasai nangi. Subhagaman. Well done. ❤
Obage kalaya weya kara laba dun me comment ekata saha nirlobi agaya kirimata bohoma sthuthi...Thank u sooooo much...❤❤❤
Apiwa Amathaka nokara sthuthi kireema gena. Hari sathutui nangi. Dewi pihitai oyaata. Saha pawle ayata. Malli thadiyatath. 😊😂😉🇶🇦💪👏
❤❤❤❤ harima sathutui me wage comment dakkama.. obatath paule samatath budu saranai.. ! Devi pihitai.. 🙏
කටට කෙල උනනවා ....😋
ම්ම්ම්ම් මෙහෙම කෑම වේලක් රසයි නේද...🌹❤🌹
ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ජය වේවා
කුස්සිය දැක්කාම නම් ලෝබ හිතුණා හරිම ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි සුබ පැතුමට❤ ඒ වගේම කුස්සිය ගැන අගය කරාට ගොඩාක් ස්තූතියි ❤❤
Nisakai honda Athgunayak thiyanawa Oyaata. Nirmaana sheeliy.. Vedio recording niyamai. 👌👏💯🇶🇦❤️
බොහොම ස්තූතියි ♥️...
Keep it up...👌👏👍😊
Thank you so much ♥️ ❤❤
Good luck 🙏🙏🙏
Thank you ❤❤🙏
Nice!❤
Thank you so much ❤
Good luck. 🎉💛
Thank u♥️...
Good luck
Thank u so much 🌹...
Nangi vidi edit karana epp eka මොකක් ද
Greetings from Redondo Beach 🇺🇸🇺🇸Nice cooking video🌷🌷
Thank You Very Much For Your Greetings ❤❤❤...
Wasa visa nethi kama kannanam gamatama yanna ona. Oya eka hari adaraniyawa mathak,karanawa puthe. Oyata suba pathanawa idiriyatama yanna❤❤
අනේ....බොහොමත්ම ස්තූතියි aunty.ඔබට දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි 🌹❤🌹...
Tatoo කියන්නේ වෙනම කලාවක්.ඒක ඔයා හන්ගන්න උත්සාහ කරන්න එපා.එතකොට ඒක වෙනමම මම දැක්කා...tatoo ගහන හැමෝම ඔයා වගේ නෑ.ඒ නිසා ඒක පෙනුණට කමක්නෑ.කරගෙන යන්න.හරිම ලස්සනයි නන්ගි.බුදු සරණයි ❤
ඔව් tattoo කියන්නෙ හරි ලස්සන කලාවක්.ඒක ඔයා වගේ තේරුම් ගත්ත අය ඉන්නෙ හරි අඩුවෙන්.ඉතින් අක්කියෝ හරි සතුටුයි ඔයාගේ මේ වචන ටිකට.බුදු සරණයි අක්කිටත් ❤...
Supiri
Thank you ❤❤
ලස්සනයි nangi@@VillageGirl-kd2ye
Nanki mama help karannatha lungi anthakena video karanna
අනේ 🌹...
මමනම් අද තමයි දැක්කේ ඔයාගේ.විඩියො ලස්සන මැටි කුස්සිය ක් නේ ඔයාට තියෙන්නෙ ගුඩ් ගුඩ් වෙරි ගුඩ් හොදින් කරගෙන යන්න සුබ පතනවා
අනේ එහෙමද.ඉතින් ආරාධනා කරනවා දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා.බොහොම ස්තූතියි ඔබට 🌹...බුදු සරණයි ...
❤❤❤
අපි ලංකාවේ ලංකාවේ හොඳම යූටියුබඅපි ලංකාවේ ලංකාවේ හොඳම යූටියුබ් ඔයා
එහෙම වචනයක් අහන්නත් සතුටුයි.තව දුරයි.හෙමින් ගමන හොඳයි.ඔබ ලියා තැබු මේ වචන ටිකට බොහොමත්ම ස්තූතියි.බුදු සරණයි 🌹...
හරිම හොදයි දුවේ ! ගමක මැටි භාජන වල උයන කෑම මොන තරම් රසද? ගුනද ? දිගටම කරගෙන යන්ට ! අපි බලාගෙන ඉන්නවා! තෙරුවන් සරණයි !!!
ගොඩක් ස්තූතියි❤ නැන්දා.. මගේ වීඩියෝ එක්ක දිගටම රැඳිලා ඉන්න.. බුදු සරණයි...🙏
ලස්සනයි video එක. හැබැයි පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඔය පරිසරයෙ/වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ඔය පොළොවේ තියන ගල්වැලි, බොරලු යටිපතුලේ ඇනෙනඑක ඉතාම හොදයි ඒවගේම නීරෝගි දිවියකට ගොඩක් ඉවහල් වෙනවා. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්. ඔය spa මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සමහරු මුදල් වැයකරලා කරගන්න දේ තමයි වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදිනකොට කෙරෙන්නෙ. ඒවාවල කරනවට වඩා ගොඩාක් සාර්ථකයි මේ සරල ක්‍රමය. ඒ නිසා මින් ඉදිරියට වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න. සමහරුන්ට සෙරෙප්පු කුට්ටම දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවා ඒනිසා සෙරෙප්පු කුට්ටම ගේ දොරකඩින් අයින් කරලා පාපිස්නයක් තියෙන්න දෙපතුල්වල තියන වැලි දුහුවිලි ගසලදාලා ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය හැමවෙලේම සෙරෙප්පු නැතුව තමයි දිවිගෙව්වේ. සෙරෙප්පු කුට්ටමට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. සෙරෙප්පු කියන දේ ගමනට බිමනට විතරක් සීමාකරන්න.
ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි.