Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ ඉන්නකොට අවසන් සටනේ සතුරු භූමි වලට යන්න කලිං අපි අට දෙනා සින්දුවක් කියලා ටිකක් විනෝද වෙනවා,මොකද ඒ යන ගමන ආයෙත් පණ පිටින් එන්න වෙයිද කියලා අපිට විශ්වාසයක් තිබුනේ නැති නිසා,මම හැමදාමත් මෙතුමියගේ ගීත කිහිපයක්ම එතනදී ගායනා කරනවා, මගේ කකුල් දෙක නැති වුන මෙහෙයුමට යන්න කලිං මම අන්තිමට කිව්වේ මේ සිංදුව,මට අද වගේ මතකයි අපේ කොල්ලෝ ඒකට පොඩි ඩාන්ස් එකකුත් දැම්මා, තෙරුවන් සරණයි ඔබතුමියගේ කටහඬ දේව වරමක් ❤❤
🙏
❤
❤❤
අතපය ගැටගහල හරි දැන් ඉන්න උන්ටත් අස්සවන්න ඕන මේ සිංදුවල ලස්සන
වැඩක් නෑ යාලු.උන්ට සාහිත්‍ය රසය අදුරගන්න බෑ .ඒක විදින්න උන් දන්නෑ .ගෑනි දාලා ගියා කියලා පොළවෙ පස්කන ඒවට තමා උන් කැමති
@@chanduim8501 හ්ම්ම් ඒකනම් ඇත්ත
Oww aththa ban
@@chanduim8501 👏👏👏👍
@Nisal Dinuraka👍
මට අවු23 ඒත් පොඩි කොල්ලෙක් විදිහට දැන් කාලේ ඉන්න ආදර ගීත හිගන්නුන්ට වඩා කොච්චර මිහිරිද මේ ගීත හිත නිවෙනවා🥺 ඒ වගේම කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත බුදුසරණයි මැඩම් ❤️🙏
❤❤❤ එල එල මල්ලි ...ලේක මිස්ගෙ ගොඩක් සින්දු තියෙනවා මාරම හැගීමක් දැනෙනවා..අහල බලන්න..ගොඩක් ස්තුති මේ ගීත වලට ලං උනාට
නියමයි පුතේ....❤
Plppppppp❤aqaaaa@@samanvidanagamage
🙏🙏🙏
Ane uba danna magula buruwo
හදවත පසාරු කරගෙන යනව ඒ කටහඬට ❤
නිසි ඇගයීමක් නොලැබුන most underrated female singer in srilanka ..
මොකක්ද ඇගයීම නොලැබුන කියන්නෙ. මෙයා ලංකාවෙ උන්නෙ නෑ කාලයක් ඒකයි චැනල්වල නොදකින්න හේතුව. අනික මිල අදිකයි. ඒ දක්ශතාවයට ඇගයීම් දෙන්න බෑ ඒ තරම් වටිනව ඇය
@@silvapriyankara2148 atta
Why not...another people's princesses....
Definitely my favorite female voice👌
එකගයි...😪😪😪😪😪
ඉතාම විශිෂ්ඨ ප්‍රබල හඬක් තියන සුන්දර ගායිකාවක්.... ඔබතුමියට නිදුක් නිරෝගී භාවය ලැබේවා!
ලංකාවේ බිහිවූ ප්‍රභලම හඩ ඇති ගායිකාව💐💐💐
Jq❤
Indarni perera ❤
Nanda malani❤
නිල නොලත් කෝකිලාවියෝ.my favorite ලස්සන කටහඩක්.මාරම සින්දු.බුදු සරනයි
මේ සිංදුව අහලා දවස් දෙකයි..මේ තරම් ලස්සන ගීතයක්...කට හඩක්...හදවතට කතා කරන ගීත...❤️
කවදාවත් එපා නොවෙන කටහඬක් ඔබ තුමියට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
By
Ekane
දේශයේ අබිමානය නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමියට❤❤❤❤❤❤
වචනයෙ පරිසමාර්ථයෙන්ම ඈ ගීත කොකීලාවයි.❤️❤️
රටෙ ඉන්නෙ පුදුම මිනිසුන්නේ.. ඇයි දෙයියනේ මෙතුමියට ගීත කෝකිලාවක් කියා හදුවන්නෙ නැත්තේ. පුදූමා කර පැහැදිලි ලස්සන හඩක්ද තියෙන්නේ......
ලංකාවේ එකම වේදනාබර විරහාගී වලට උපරිම සාධාරණයක් ඉශ්ඨ කරන එකම ගායිකාව
@@asankaruwan2744 meyagePERAPINNEHEEAKAIKAWURUTHGANANGANNENETHTHE
Ape lankawe innadaksha janappriya gith kokilawiya apey lassana githa visharada chandraleka perera obathumiya piligannawa adarayen budusarani
@@asankaruwan2744අනිවා මචන්....ඒ හඩ වේදනාවෙක් නොදැනෙන්න වේදනාව දෙනවා
80 dadakaye lekha eta pasuwa apata gamu unene
අනේ දෙයියනේ මේ තනුව... මහ පිස්සුවක්..එතුමියගෙ කටහඩ...මට අහගෙන ඉන්න බෑ කදුලු වැටෙනව සට සට ගාලා.... ඒ හඩ...අම්මෝ භාවනාවක්මයි....තෙරුවන් සරණයි ඔබතුමියට සහ මේ ගීත වල මුල් අයිතිකරුවන් සියලු දෙනාට...❤❤
Hiru star එකෙ උරෙශ මෙ ගීතයට සාදාරනයක් කරනව
100% agree, same feeling....
ස්වර අතර ගමන් කරන ලස්සන ඒ හඬ..අපේ රටේ සම්පතක් 🙏♥️
I am a tamil speaking srilankan i am slave to your voice mam what a sweet voice you have , god bless for healthy life ❤🎉❤
මේවා අහන අය තවත් ඉන්නවා දැක්කම සතුටුයි 2000න් පස්සේ එවුන්ට මේ සිංදු ග්‍රික් වගේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ..2005කොල්ලෙක් මට කිවුවෙ😂😂😂😂
මේ,,ගිතයි දැන් තියෙන ගීත නිර්මාණය අතරයි තියෙන්නේ අහස පොලොව වගේ ,,වෙනසක් ,,කවදාවත් නොමැරෙන මේ,ගීත,,කොච්චර ආසාවෙන් අදටත් රසවිදිය,,හැකිද,🎶💕❤
මේ වගේ සිංදු අහන්න ඕනි තනියෙන් රෑක.ඒ දැනෙන හැගීම් කියන්න බෑ .හිත කොහේදෝ ඈතක ගිහින් නවතිනවා.අවුරුදු ගාණක් පරණ සිංදු .ඒත් අපිත් ආසවෙන් අහනවා.දැන් ඉන්න අයගේ අඳෝනා වගේ නෙමේ
@@chanduim8501 AADOUABAMEKIWAMATHAKARALHEMADAMAAATHEGAHANAWANEDAHUTHTHO😁😁😁
Old is best forever
ඔබ තුමිය ජනතා හදවතේ ගීත කෝකිලාවිය යි 🎉🎉🎉
අසමසම කටහඩක් අාදරය කරන හදවතේ ගායිකාව...එදත් අදත් හරිම සරලයි..
අනේ කටහඩ ... හිත නිවීසැනසෙනවා කවදාවත් නැති වෙන්න එපා ඔය කට හඩ.. තෙරුවන් සරණයි ...මම කුවේට්
අනිවාර්යයෙන් සුංදර හඩක්
@@amithsuranga2013 🌹
දැන් නැතිවෙලා තියෙන්නෙ...ඔයාලගෙ ඇස්වහ වැදිල
පිස්සු හැදෙනවා ❤️❤️❤️ භාවනාවක් වගේ😘😘😘😘😘❤❤❤❤❤❤😍😍😍😍😍
මෙන්න මේ වගේ ප්‍ර්‍රෝගෑම් තමයි අපි හිරු එකෙන් බලාපොරොත්තුවෙන්නේ...super keep it up ❤️❤️
මෙවැනි හඩවල් අයේ බිහි වෙන්නෑ....කොපමණ ඇසුවත් එපා වෙන්නැති ගීත....පද......තනු....මේවා....තේරුමක් නොමැති නිර්මාණ බිහිවෙන මේ යුගයේ මෙවැනි නිර්මාන තව තවත් කරන්න.....
හරිම ලස්සනයි,මං සැමදා ආස කරපු ආදරනීය ගායිකාව,ජේසු පිහිටයි
මාගේ ලක් මවට බුදු සරන යි දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි මෙවගෙ අය ලබාදුන් නා ඔබ ට ද ඔගෙ සොවාමියාටද දරුවන්ටද බුදු සරන දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි
හඩකට පුලුවන් රිදුනු හිතක් සුවපත් කරන්න. ❤️
Saththakinma
ඒක නම් ඇත්ත
කාලයක් වැජබිලා නිහඬ වු හඩ පෞරුෂයක්❤️❤️❤️❤️
අදටත් රසවිදින්න පුලුවන් සොදුරුම ගීත
කවදාවත් එපා නොවන ඒ.ආදරණීය හඩ
ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදූ පැතුම් පියුමන්පෙති තලා දමා, මලසුනේ හෙළාමට තබා ගොසින් කඳුලැල්ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදූ පැතුම් පියුමන්පෙති තලා දමා, මලසුනේ හෙළාමට තබා ගොසින් කඳුලැල්පුජාසනය අඳුරුයිවිමනේ පහන නිවිලාපුජාසනය අඳුරුයිවිමනේ පහන නිවිලාමා දෑස දුකඳුරු ගෙයිඔබගේ නමින් යදිනාඔබ දෙපා දොවා බැතියෙන්මා පිදූ පැතුම් පියුමන්පෙති තලා දමා, මලසුනේ හෙළාමට තබා ගොසින් කඳුලැල්ආයාචනය ඔබටයිදෙවිඳේ මසිත දරනාආයාචනය ඔබටයිදෙවිඳේ මසිත දරනාමේ යාතිකා ගැයූමයිඔබගේ සරණ පතනාඔබ දෙපා දොවා බැතියෙන්මා පිදූ පැතුම් පියුමන්පෙති තලා දමා, මලසුනේ හෙළාමට තබා ගොසින් කඳුලැල්
ඇස්වලට කදුලු එනව ...ඒ තරම් මිහිරි ...බුදු සරණයි මැඩම් ❤
පුජාසනය අඳුරුයිවිමනේ පහන නිවිලාමා දෑස දුකඳුරු ගෙයිඔබගේ නමින් යදිනා love this ❤️ beautiful singer forever 👄
Meka bawanawak sahoo
@@thusharasaman3825 so ?
මේක පට්ට දෙයියනේ ❤️🇱🇰
ඇඟ පත හොලවන්නෙ නැතුව දඟලන්නෙ නැතුව සියුම් ස්වර ගයන අපූරුව...අහන් ඉන්න ආසයි...අති විශිෂ්ටයි....දීර්ඝායු වේවා....❤❤❤
අපි හැමදාමත් ආදරේ කරපු...කරන ගීත.ඔබට ජය..
ඔබ thumiyata නිදුක් නිරෝගී deerghausha ලැබේවා .❤❤
එ් කටහඩට සම කල හැකි කටහඩක් නොමැත. දීර්ඝායු වේවා ඔබතුමියට.
මොහොතකට අතීතය ට ගියා .ඒ තරම් සුන්දර කට හඬ.❤❤
පදරචනය සංගීතය ඊට නොදෙවෙනි හඩ හිත නිවෙනව භාවනාවක් වගේ.සංගීත කන්ඩායමත් සුපිරි💐💐💐💐💐💐
සැමදා රස විඳින්න හැකි ගීත. මුල් ගීතයටත් වඩා මිහිරියි
කවදාවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සන ගීත දැන් අහන්නෙ කුනුහරප බල්ලෝ උඩ බුරනවා වගෙ ගීත
හරිම ලස්සන මියුරු ගායනයක් ලයාන්විත හඩක්
Lassanai kiyanna vachana nehe. Thanks for Mrs. Chandraleka, Mr.Maliyadda for backup music, also Hiru Tv.Supiri.🙂🙂🙂😙😙🙂🙂
ලස්සනයි. ලස්සනයි ලස්සනයි. බුදුසරණයි. ඔයාට බුදුසරණයි.
වොයිස් එක.💟🙏
සිතාර් වාදනය වෙනවානම් ඒ ගීතයට මම ආදරෙයි ❤❤❤❤### තරම්ම❤❤
සදා අමරණීය ගායිකාවක්.🎼❤️❤️❤️
මීට දශක තුනකට ඉහතදී මත්තෙගොඩ ඇහිච්ච කටහඬම තමයි අදටත් තියෙන්නේ ඔබතුමියට ජය වේවා
♥️🥰🥰ආසම ගීතයක්💯💯හරිම මිහිරියි....පද පෙළ ගායනය ගොඩක්ක ලස්සනයි
සුපිරි ලස්සන හඬක්
රූකා රේකා ❤️ legends 😍
වෙනස්ම කටහඩක් හිමි ගායිකාවක්. ජයවේවා .........❤❤❤
මාර වොයිස් එකක්.👍💝💝💝🧜
නියම සිංදුවක්...👍👍👍👍👍
යුග යුග කොතෙක් ඇහුවත්, ඇහුනත් එපා නොවෙන, සින්දු.......
මෙි සින්දුව භාවනාවක් වගේ මාර ලස්සනයි ♥️♥️
Madam your voice and this song is my forever favorite..♥️❤️
මාරම ලස්සනයි. මට කිසිම ගායිකාවක් ඇය තරම් දැනිලා නෑ.
මටත්
ගී පුරාවෘත්තය ගීත කෝකිලාවිය ඔබට තෙරැවන් සරණයි.💗💞💖
ඔබ දෙපා දොවා බැතියෙන්...
Pattama pattama lassani😍😍😍😍😍😍😍😍😍
භාවනාවක්....පිස්සුවක්...😍
මේ සින්දුව මේ දවස් වල ටිකක වයිරල් හිරු ස්ටාර් නිසා ඒ ගැනූ ලමයා ගොඩක් ලස්සනට කියනවා...ඒත් මේ කටහඩෙන් අහන කොට දැනෙන ඒ විරහා හැගීම මට වෙන කෙනෙක්ගෙන් නම දැනෙන්නේ නෑ මෙවා රිලීස් වෙනකොට අපි ඉපදිලා නෑ මෙවා අපේ ආත්මීය බැදීම් වෙන්න ඇති
Api handa rasa windinawa mewani geetha.oba thumiyata niduk nirogee suwa labewa,
Hamadama
harima wadana bara katahadak virahawa lassana mudu molok bawa okkoma hudai
Marama kata hadak.harima lassanai.❤❤
Mata thaba gosen kaduleli 😢😢😢chathu ❤❤❤
දැන් කාලේ අහන්න නැතී ගිත. ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
ආසම ගිිතයක් සුමිහිරි කටහඩක් ❤
Ane harima lassanai mage favourite oya akke budu saranai
කවදත් නොවෙනස් ලස්සන කටහඩ ක්. අපි පුංචි කාලේ ඉඳන් අසා ගායිකාව 💜
ඒ හඩ භාවනාවක් හිත සුවපත් කරනවා❤
මම ආදරය කරන ගායිකාවන් අතර අයෙක්❤❤
ඔබ දෙපා දොවා බැතියෙන්
සියොලගම ගායනයත් එක්ක මුසු වෙලා යනව පට්ට ❤❤
මගේ ආසම ගායිකාව...❤️❤️
Mama senali sinduwa lassanai ❤😘😍
ලස්සනයි,මිහිරියි,, ආදරණීයයි,,,ලයාන් විතයි,,,,සැනසීමයි,,,,,
අද කාලෙ ඇවිත් යන සිංදු වලට වඩා ඉස්සර අපි ඇහුව මේ සිංදු හැමදාම රසවත්
Niyamai. Good voice
May protect your voice soul by soul Chandraleka aunty..your great voice need to be appreciated forever.❤❤🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරි ලස්සනයි ❤️✨️
හැමදාම අහන්න ආස කටහඩක්... දැන් වින්ඩි නිසා ආයෙත් අහන්න පටන් ගත්තා
ලස්සනයි කියන්න වචන නැ❤❤🎉
එපා නොවන කට හඬ ! ❤️
එ කට හඩ❤️❤️❤️
හරිම ලස්සනයි ...
Chandraleka best voice ever i had listened we are lucky to see her signing now
Violin voice in sri lanka.....💟💟💟..God bless you....
මේක ඇත්තටම ගීතය්ක් නොව භාවනාවක් ...
What a marvellous voice❤❤❤excellent songs ever
What a lovely voice . ❤❤❤❤
Meka supirima voice ekak.
Man harima aadarei mage aasama geethayak ❤️❤️
This is my favourote song thank you sooo much for gave this...👍👍💕
Her divine voice ❤️❤️
ලස්සන යි ජය ❤️❤️❤️
What a great voice....Respect❤❤❤❤
මම ආසම ගායිකාවක්
මම ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ ඉන්නකොට අවසන් සටනේ සතුරු භූමි වලට යන්න කලිං අපි අට දෙනා සින්දුවක් කියලා ටිකක් විනෝද වෙනවා,මොකද ඒ යන ගමන ආයෙත් පණ පිටින් එන්න වෙයිද කියලා අපිට විශ්වාසයක් තිබුනේ නැති නිසා,මම හැමදාමත් මෙතුමියගේ ගීත කිහිපයක්ම එතනදී ගායනා කරනවා, මගේ කකුල් දෙක නැති වුන මෙහෙයුමට යන්න කලිං මම අන්තිමට කිව්වේ මේ සිංදුව,මට අද වගේ මතකයි අපේ කොල්ලෝ ඒකට පොඩි ඩාන්ස් එකකුත් දැම්මා, තෙරුවන් සරණයි ඔබතුමියගේ කටහඬ දේව වරමක් ❤❤
🙏
🙏
❤
❤
❤❤
අතපය ගැටගහල හරි දැන් ඉන්න උන්ටත් අස්සවන්න ඕන මේ සිංදුවල ලස්සන
වැඩක් නෑ යාලු.උන්ට සාහිත්‍ය රසය අදුරගන්න බෑ .ඒක විදින්න උන් දන්නෑ .ගෑනි දාලා ගියා කියලා පොළවෙ පස්කන ඒවට තමා උන් කැමති
@@chanduim8501 හ්ම්ම් ඒකනම් ඇත්ත
Oww aththa ban
@@chanduim8501 👏👏👏👍
@Nisal Dinuraka👍
මට අවු23 ඒත් පොඩි කොල්ලෙක් විදිහට දැන් කාලේ ඉන්න ආදර ගීත හිගන්නුන්ට වඩා කොච්චර මිහිරිද මේ ගීත හිත නිවෙනවා🥺 ඒ වගේම කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත බුදුසරණයි මැඩම් ❤️🙏
❤❤❤ එල එල මල්ලි ...ලේක මිස්ගෙ ගොඩක් සින්දු තියෙනවා මාරම හැගීමක් දැනෙනවා..අහල බලන්න..ගොඩක් ස්තුති මේ ගීත වලට ලං උනාට
නියමයි පුතේ....❤
Plppppppp❤aqaaaa@@samanvidanagamage
🙏🙏🙏
Ane uba danna magula buruwo
හදවත පසාරු කරගෙන යනව ඒ කටහඬට ❤
නිසි ඇගයීමක් නොලැබුන most underrated female singer in srilanka ..
මොකක්ද ඇගයීම නොලැබුන කියන්නෙ. මෙයා ලංකාවෙ උන්නෙ නෑ කාලයක් ඒකයි චැනල්වල නොදකින්න හේතුව. අනික මිල අදිකයි. ඒ දක්ශතාවයට ඇගයීම් දෙන්න බෑ ඒ තරම් වටිනව ඇය
@@silvapriyankara2148 atta
Why not...another people's princesses....
Definitely my favorite female voice👌
එකගයි...😪😪😪😪😪
ඉතාම විශිෂ්ඨ ප්‍රබල හඬක් තියන සුන්දර ගායිකාවක්.... ඔබතුමියට නිදුක් නිරෝගී භාවය ලැබේවා!
ලංකාවේ බිහිවූ ප්‍රභලම හඩ ඇති ගායිකාව💐💐💐
Jq❤
Indarni perera ❤
Nanda malani❤
නිල නොලත් කෝකිලාවියෝ.my favorite ලස්සන කටහඩක්.මාරම සින්දු.බුදු සරනයි
මේ සිංදුව අහලා දවස් දෙකයි..මේ තරම් ලස්සන ගීතයක්...කට හඩක්...හදවතට කතා කරන ගීත...❤️
කවදාවත් එපා නොවෙන කටහඬක් ඔබ තුමියට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
By
Ekane
දේශයේ අබිමානය නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමියට❤❤❤❤❤❤
වචනයෙ පරිසමාර්ථයෙන්ම ඈ ගීත කොකීලාවයි.❤️❤️
රටෙ ඉන්නෙ පුදුම මිනිසුන්නේ.. ඇයි දෙයියනේ මෙතුමියට ගීත කෝකිලාවක් කියා හදුවන්නෙ නැත්තේ. පුදූමා කර පැහැදිලි ලස්සන හඩක්ද තියෙන්නේ......
ලංකාවේ එකම වේදනාබර විරහාගී වලට උපරිම සාධාරණයක් ඉශ්ඨ කරන එකම ගායිකාව
@@asankaruwan2744 meyage
PERAPINNEHE
EAKAI
KAWURUTHGANANGANNENETHTHE
Ape lankawe innadaksha janappriya gith kokilawiya apey lassana githa visharada chandraleka perera obathumiya piligannawa adarayen budusarani
@@asankaruwan2744අනිවා මචන්....ඒ හඩ වේදනාවෙක් නොදැනෙන්න වේදනාව දෙනවා
80 dadakaye lekha eta pasuwa apata gamu unene
අනේ දෙයියනේ මේ තනුව... මහ පිස්සුවක්..එතුමියගෙ කටහඩ...මට අහගෙන ඉන්න බෑ කදුලු වැටෙනව සට සට ගාලා.... ඒ හඩ...අම්මෝ භාවනාවක්මයි....තෙරුවන් සරණයි ඔබතුමියට සහ මේ ගීත වල මුල් අයිතිකරුවන් සියලු දෙනාට...❤❤
Hiru star එකෙ උරෙශ මෙ ගීතයට සාදාරනයක් කරනව
100% agree, same feeling....
ස්වර අතර ගමන් කරන ලස්සන ඒ හඬ..අපේ රටේ සම්පතක් 🙏♥️
I am a tamil speaking srilankan i am slave to your voice mam what a sweet voice you have , god bless for healthy life ❤🎉❤
මේවා අහන අය තවත් ඉන්නවා දැක්කම සතුටුයි 2000න් පස්සේ එවුන්ට මේ සිංදු ග්‍රික් වගේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ..2005කොල්ලෙක් මට කිවුවෙ😂😂😂😂
මේ,,ගිතයි දැන් තියෙන ගීත නිර්මාණය අතරයි තියෙන්නේ අහස පොලොව වගේ ,,වෙනසක් ,,කවදාවත් නොමැරෙන මේ,ගීත,,කොච්චර ආසාවෙන් අදටත් රසවිදිය,,හැකිද,🎶💕❤
මේ වගේ සිංදු අහන්න ඕනි තනියෙන් රෑක.ඒ දැනෙන හැගීම් කියන්න බෑ .හිත කොහේදෝ ඈතක ගිහින් නවතිනවා.අවුරුදු ගාණක් පරණ සිංදු .ඒත් අපිත් ආසවෙන් අහනවා.දැන් ඉන්න අයගේ අඳෝනා වගේ නෙමේ
@@chanduim8501 AADO
UABA
MEKIWA
MATHAKARAL
HEMADAMA
AATHEGAHANAWANEDA
HUTHTHO😁😁😁
Old is best forever
ඔබ තුමිය ජනතා හදවතේ ගීත කෝකිලාවිය යි 🎉🎉🎉
අසමසම කටහඩක් අාදරය කරන හදවතේ ගායිකාව...එදත් අදත් හරිම සරලයි..
අනේ කටහඩ ... හිත නිවීසැනසෙනවා කවදාවත් නැති වෙන්න එපා ඔය කට හඩ.. තෙරුවන් සරණයි ...මම කුවේට්
අනිවාර්යයෙන් සුංදර හඩක්
@@amithsuranga2013 🌹
දැන් නැතිවෙලා තියෙන්නෙ...
ඔයාලගෙ ඇස්වහ වැදිල
❤
පිස්සු හැදෙනවා ❤️❤️❤️ භාවනාවක් වගේ😘😘😘😘😘❤❤❤❤❤❤😍😍😍😍😍
මෙන්න මේ වගේ ප්‍ර්‍රෝගෑම් තමයි අපි හිරු එකෙන් බලාපොරොත්තුවෙන්නේ...super keep it up ❤️❤️
මෙවැනි හඩවල් අයේ බිහි වෙන්නෑ....කොපමණ ඇසුවත් එපා වෙන්නැති ගීත....පද......තනු....මේවා....තේරුමක් නොමැති නිර්මාණ බිහිවෙන මේ යුගයේ මෙවැනි නිර්මාන තව තවත් කරන්න.....
හරිම ලස්සනයි,මං සැමදා ආස කරපු ආදරනීය ගායිකාව,ජේසු පිහිටයි
මාගේ ලක් මවට බුදු සරන යි දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි මෙවගෙ අය ලබාදුන් නා ඔබ ට ද ඔගෙ සොවාමියාටද දරුවන්ටද බුදු සරන දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි
හඩකට පුලුවන් රිදුනු හිතක් සුවපත් කරන්න. ❤️
Saththakinma
ඒක නම් ඇත්ත
කාලයක් වැජබිලා නිහඬ වු හඩ පෞරුෂයක්❤️❤️❤️❤️
අදටත් රසවිදින්න පුලුවන් සොදුරුම ගීත
කවදාවත් එපා නොවන ඒ.ආදරණීය හඩ
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු ගෙයි
ඔබගේ නමින් යදිනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
මේ යාතිකා ගැයූමයි
ඔබගේ සරණ පතනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
ඇස්වලට කදුලු එනව ...ඒ තරම් මිහිරි ...බුදු සරණයි මැඩම් ❤
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු ගෙයි
ඔබගේ නමින් යදිනා love this ❤️ beautiful singer forever 👄
Meka bawanawak sahoo
@@thusharasaman3825 so ?
මේක පට්ට දෙයියනේ ❤️🇱🇰
ඇඟ පත හොලවන්නෙ නැතුව දඟලන්නෙ නැතුව සියුම් ස්වර ගයන අපූරුව...අහන් ඉන්න ආසයි...අති විශිෂ්ටයි....දීර්ඝායු වේවා....❤❤❤
අපි හැමදාමත් ආදරේ කරපු...කරන ගීත.ඔබට ජය..
ඔබ thumiyata නිදුක් නිරෝගී deerghausha ලැබේවා .❤❤
එ් කටහඩට සම කල හැකි කටහඩක් නොමැත. දීර්ඝායු වේවා ඔබතුමියට.
මොහොතකට අතීතය ට ගියා .ඒ තරම් සුන්දර කට හඬ.❤❤
පදරචනය සංගීතය ඊට නොදෙවෙනි හඩ හිත නිවෙනව භාවනාවක් වගේ.සංගීත කන්ඩායමත් සුපිරි💐💐💐💐💐💐
සැමදා රස විඳින්න හැකි ගීත. මුල් ගීතයටත් වඩා මිහිරියි
කවදාවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සන ගීත දැන් අහන්නෙ කුනුහරප බල්ලෝ උඩ බුරනවා වගෙ ගීත
හරිම ලස්සන මියුරු ගායනයක් ලයාන්විත හඩක්
Lassanai kiyanna vachana nehe. Thanks for Mrs. Chandraleka, Mr.Maliyadda for backup music, also Hiru Tv.
Supiri.🙂🙂🙂😙😙🙂🙂
ලස්සනයි. ලස්සනයි ලස්සනයි. බුදුසරණයි. ඔයාට බුදුසරණයි.
වොයිස් එක.💟🙏
සිතාර් වාදනය වෙනවානම් ඒ ගීතයට මම ආදරෙයි ❤❤❤❤### තරම්ම❤❤
සදා අමරණීය ගායිකාවක්.🎼❤️❤️❤️
මීට දශක තුනකට ඉහතදී මත්තෙගොඩ ඇහිච්ච කටහඬම තමයි අදටත් තියෙන්නේ ඔබතුමියට ජය වේවා
♥️🥰🥰ආසම ගීතයක්💯💯හරිම මිහිරියි....පද පෙළ ගායනය ගොඩක්ක ලස්සනයි
සුපිරි ලස්සන හඬක්
රූකා රේකා ❤️ legends 😍
වෙනස්ම කටහඩක් හිමි ගායිකාවක්. ජයවේවා .........❤❤❤
මාර වොයිස් එකක්.👍💝💝💝🧜
නියම සිංදුවක්...👍👍👍👍👍
යුග යුග කොතෙක් ඇහුවත්, ඇහුනත් එපා නොවෙන, සින්දු.......
මෙි සින්දුව භාවනාවක් වගේ මාර ලස්සනයි ♥️♥️
Madam your voice and this song is my forever favorite..♥️❤️
මාරම ලස්සනයි. මට කිසිම ගායිකාවක් ඇය තරම් දැනිලා නෑ.
මටත්
ගී පුරාවෘත්තය ගීත කෝකිලාවිය ඔබට තෙරැවන් සරණයි.💗💞💖
ඔබ දෙපා දොවා බැතියෙන්...
Pattama pattama lassani😍😍😍😍😍😍😍😍😍
භාවනාවක්....පිස්සුවක්...😍
මේ සින්දුව මේ දවස් වල ටිකක වයිරල් හිරු ස්ටාර් නිසා ඒ ගැනූ ලමයා ගොඩක් ලස්සනට කියනවා...ඒත් මේ කටහඩෙන් අහන කොට දැනෙන ඒ විරහා හැගීම මට වෙන කෙනෙක්ගෙන් නම දැනෙන්නේ නෑ මෙවා රිලීස් වෙනකොට අපි ඉපදිලා නෑ මෙවා අපේ ආත්මීය බැදීම් වෙන්න ඇති
Api handa rasa windinawa mewani geetha.oba thumiyata niduk nirogee suwa labewa,
Hamadama
harima wadana bara katahadak virahawa lassana mudu molok bawa okkoma hudai
Marama kata hadak.harima lassanai.❤❤
Mata thaba gosen kaduleli 😢😢😢chathu ❤❤❤
දැන් කාලේ අහන්න නැතී ගිත. ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
ආසම ගිිතයක් සුමිහිරි කටහඩක් ❤
Ane harima lassanai mage favourite oya akke budu saranai
කවදත් නොවෙනස් ලස්සන කටහඩ ක්. අපි පුංචි කාලේ ඉඳන් අසා ගායිකාව 💜
ඒ හඩ භාවනාවක් හිත සුවපත් කරනවා❤
මම ආදරය කරන ගායිකාවන් අතර අයෙක්❤❤
ඔබ දෙපා දොවා බැතියෙන්
සියොලගම ගායනයත් එක්ක මුසු වෙලා යනව පට්ට ❤❤
මගේ ආසම ගායිකාව...❤️❤️
Mama senali sinduwa lassanai ❤😘😍
ලස්සනයි,
මිහිරියි,, ආදරණීයයි,,,
ලයාන් විතයි,,,,
සැනසීමයි,,,,,
අද කාලෙ ඇවිත් යන සිංදු වලට වඩා ඉස්සර අපි ඇහුව මේ සිංදු හැමදාම රසවත්
Niyamai. Good voice
May protect your voice soul by soul Chandraleka aunty..your great voice need to be appreciated forever.❤❤🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරි ලස්සනයි ❤️✨️
හැමදාම අහන්න ආස කටහඩක්... දැන් වින්ඩි නිසා ආයෙත් අහන්න පටන් ගත්තා
ලස්සනයි කියන්න වචන නැ❤❤🎉
එපා නොවන කට හඬ ! ❤️
එ කට හඩ❤️❤️❤️
හරිම ලස්සනයි ...
Chandraleka best voice ever i had listened we are lucky to see her signing now
Violin voice in sri lanka.....💟💟💟..God bless you....
මේක ඇත්තටම ගීතය්ක් නොව භාවනාවක් ...
What a marvellous voice❤❤❤excellent songs ever
What a lovely voice . ❤❤❤❤
Meka supirima voice ekak.
Man harima aadarei mage aasama geethayak ❤️❤️
This is my favourote song thank you sooo much for gave this...👍👍💕
Her divine voice ❤️❤️
ලස්සන යි ජය ❤️❤️❤️
What a great voice....
Respect❤❤❤❤
මම ආසම ගායිකාවක්