Ane upi nayai oba samata sadaakaalikawama. Upe sathuta wenuwen uba kepakale obe sathutath jeevithayath. Salute you all for your bravery and your heart breaking sacrifices done behalf of our motherland and the future of our people. Love you all. Be happy forever.
Harima adaraniyay. Monawa nathi unath birindage adaraya rakawaranaya labanna oba pin kara thiyenawa ranaviruwani. E athin oba sitinuye ihalama stharayaka. Rate muradewathawan hatiyata kapa kirim kala oba ewaye niyatha prathipala kawadaka ho oba kara langa wanu atha. Ethek iwasanna. Theruwan Saranay.
Ape anagathaya eliya karanna.......rata jathiya beraganna........loba nethiwa as is mas le dan dipu Ranawiruwantai owne adaraniya birindawaruntai.......jathiye uththamacharaya💝💝💝
කෙල්ලෝ යන්නේ සල්ලි පස්සේ ,කියලා ගැහැනියකගේ ම විතරක් වැරදි දකින අයට ගැහැනිය කියන්නේ අසීමිත කැපකිරීම් කල හැකි කෙනෙක් බව ඔප්පු කල ඔබට මගේ හදවතේ උත්තමාචාරය ,අපේ රත්තරන් රණවිරුවන් ට තෙරුවන් සරනයි .මෙවැනි අගනා වැඩසටහනක් මෙහෙයපු රංගන අයියාට සහ මහීශාට ගොඩාක් පින්
ෂා ලස්සනයි! සියලු රණවිරුවන් නිදුක් නිරෝගී වේවා! රංගන මහත්මා ඇතුළු ස්වර්ණවාහිනී ආයතනයටත් ස්තුතියි!
උපන් රටට ණය නැති පෙනෙන දේවතාවුන් හැමෝටම බුදුසරණයි ❤❤
Aniwa💪💪💪💪✊♥️👍👍👍👍
හැමගෑනියෙක්ම හැම කෙල්ලෙක්ම සල්ලි පස්සෙ යන්නෙ නෑ කියලා ඔප්පු කරලා පෙන්නුවට ස්තූතියි .. පිරිමි කියන්නෙ ගෑනුන්ට කෙල්ලොන්ට ඕනම.කරන්නෙ සල්ලි විතරයි කියලනෙ.. නෑ ගෑනුන්ට ඕන ආදරේ අවංක ආදරේ ... ඒ අතරට ජීවිතේ ගෙවාගන්න සල්ලි ප්‍රමාණයක් තිබ්බම ඇති..ඒක ඔප්පු කරල පෙන්නපු ඔයාලට තෙරුවන් සරණයි ...🌹..පිරිමි වැරදි කරලා ගෑනුන්ට ඇගිල්ල දික් කරන පිරිමින්ට හොද පහරක්... ස්තූතියි ස්වර්ණවාහිනී
😭😭😭
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@@rumeshdeemantha921 🌹
@Shehan Rajakaruna සල්ලි නැතුව ජීව්ත් වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන්න පුලුවන්ද ශෙහාන්...
@Shehan Rajakaruna තේරුනා.. .. මන් කෙල්ලෙකුට භෝ ඕනම ගැහැනිකට.. ඕනම පිරිමියෙකුට බෑනෙ සල්ලි නැතුව ජීවත් වෙන්න..
මේ වගේ බිරින්දෑවරු රටටත් වාසනාවක්
Aduna....rana viruwanta wagem me birindawarunatath hadawathinma garu karanawa. Eda wagema adath eyala karana me kapavimata
ඇස් වල කදුළු 😪😪😪අද සමාජේ කොච්චර අය ලංකාවේ ඩිවෝස් වෙනවද මේ අය දෙවියන් අපේ 💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
අනේ හරිම හැඟීම් බර අවස්තාවක් කඳුළු ආවා ඒ ආදරෙ ❤️❤️
ජාතියේ උත්තමාචාරය ❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💛💓💗
ඔබලත් වීරවරියන් බුදුසරණයි 🌹
නියමයි හදවතටම දැනුනා ඒකනම් පට්ට. ආදරය සැඛැ ආදරය ඒකයි. ආදරෙයි රණවිරැවානනි. ණයගැතියි අපි ඹබට. ස්තූතියි රංගන අයියේ ස්වරණවාහිනියට . ජය
ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔබ සියළුම දෙනාටම බුදුසරණයි
බලන් ඉන්න බැරි තරම් වේදනාවක් දැනුනා
තම ජිවිතය දෙවෙනු කොට රට වෙනුවෙන් ..
ජිවිත අවසනාවන්ත ලෙසිනි අදුරු වු ඔබ සැමටම .
ජාතියේ උත්තමාචාරය .
රටට ණය නැති විරපුතුන් ඔබෙය .
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ..
ආදරේයි 💗 ආදරේයි .
මුලු මහත් ජාතියෙම උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි විරුවානනි ඔබෙන් පනලබා ඔබෙන් ජිවත් වෙන අප සැවොම ගන්නා හුස්මක් ගානෙ ඔබට නයගැතිය..❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටක් වෙනුවෙන් ණය නැති මිනිසුන්
රට වෙනුවෙන් මේ වගේ ආබාධිත වූ අය තව හුගාක් ඉන්නව හැම කෙනාම හිතන්නෝන අපි අද නිදහසේ ජීවත් වෙනවනම් මේ වගේ අය කරපු කැප කිරීම තමයි. ආයි කවදාවත් මේවගේ දෙයක් අප රට තුළ සිදුනොවන විදියට හැමෝම එක මුතුවෙන් ජීවත් වෙමු. මේ වගේ අය මාධ්‍ය ඉස්සරහට ගැනත් ඒ ගොල්ලන්ගේ අත් දැකීම සමාජ කත කරපු සහෝදරයට ස්තුතියි තව තවත් මේවගේ වීඩියෝ සමාජ ගතකරන්න.
🙏🏻❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘
කවදව දුකක් නමි දැනෙන්ට ඵප පනවගෙ මැරෙ තුරු අදරෙන් ඉන්ට ලැබෙව බුදුසරනයි
සමහර රන විරුවන් ජීවිත පූජා කළා එ අපෙ ජීවිත රැකගන්න...අත්,පය පූජා කළා එ අපෙ අත්,පා රැක දෙන්න..එ අභීත රණ විරුවන් ඔවුන්ට හිමි බොහොමයක් දෙ අහිමි කරගත්තා එ අපට හිමි දෙ රැක දෙන්න... අපි සදා ණයගැතියි ඔබට උතුම් රන විරුවාණනි 🙏🙏🙏
හරිම සතුටුයි...ඇස්වලට කදුළුත් එනවා🥺.....මේ වගේ අවංකව ආදරේ කරන අය ආදරේට පූජනීයත්වය ,හරි වටිනාකම දෙන අය❣... දේශය රකින රණවිරුවන්ට අපේ ගෞරවණීය උත්තමාචාරය හදවතින්ම♥ ඒවගේම දේශයට දිවි කැපකරන රණවිරුවන්ට යශෝධරා ගුණ ඇති පතිනියන් ලැබෙන්න ඕන💖
මෙන්න සෑබැ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇසට කදුලක් නැගූනා. ඔබ හැම හැමදාම ආදරයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔබ සැමට
කොයි තරම් ලස්සන හදවත්ද මේ...කියන්න වචන නෑ.ඒ තරම් හිතට දැනුනා..මේ තරම් හිත්වල අවංක කම,බැදීම තියෙනවනම්,ආදරේ කොයි තරම් සුන්දරද........බුදු සරනයි හැමෝටම.
❤❤❤❤❤❤🔥අපෙ රටෙනියම හිමිකරුවො
අනේ හරි දුකක් අවා හිතට බුදු සරණයි ඔයලට 🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි කෙල්ලනෙ ඔයාල තමා නියම 🇱🇰 අපේ අභිමානය වරදින්නේ නෑ ඔයාලට 💖👌
හරිම ලස්සනයි .තෙරුවන් සරණයි අපේ විරුවන්ට
සංවේදී නමුත් හරිම අදර්නියයි.❤️❤️❤️
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.😌😌😌
අපේ උත්තමාචරය👏👏👏❤️❤️❤️
ඔයාලා සියලුම දෙනම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassna programme ekk..❤️
බුදු සරණයි mage සහෝදර රණවිරුවන් ඔබට
Eka patta❤️❤️❤️
Hiru eke gon athal walata wadiya godaaaaaaaaaaaak වටිනවා 😍😍
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාලට
ජාතියේ උපහාර ඔබ සියලුම දෙනාට 🌹💖
Hi
Respect 🙏🙏❤️❤️❤️❤️
siyalu denatama nirogi sampathtiya labewa budusaranayi 🙏🙏🙏🙏
පුන්චි දේවල් වලටත් දාල යන ගොන් ගෑණුන්ට ආදර්ශයක් .අපි වෙනුවෙන් රට වෙනුවෙන් කැප වුන දේශයේ මූර දේවතාවුන්ට මාගේ උත්තමාචාරය වේවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා.බුදු සරණයි ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Adarei hamadama ape රණවිරුවන්
ගොඩක් ලස්සනයි රංගන අයියා ඔයා
mara ලස්සන වැඩක් kala
ඔබට.ජාතියේ.උත්තමාචාරය.අපිජිවාතේතියනතාක්.කල් ඔබට ණයගැතියි.රණවිරැවාණනි ජේසුපිහිටයි
සියලුම දෙනාට තෙරැවන් සරනයි
Ane upi nayai oba samata sadaakaalikawama. Upe sathuta wenuwen uba kepakale obe sathutath jeevithayath.
Salute you all for your bravery and your heart breaking sacrifices done behalf of our motherland and the future of our people. Love you all. Be happy forever.
Siyaluma ranaviruwanta jesu pihitai 🙏🙏🙏❤️❤️❤️❤️❤️
වාසනාවන්තයි ඔබලා බුදුසරනයි 🙏🙏🙏❤❤❤
Budusaranai oba daynata 🙏❤️
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....!
තෙරුවන් සරණයි සියලු දෙනාටම
වාසනාව ❤️ ආදරය හොද බිරිඳක් සල්ලි පස්සේ යන ගෑනුන්ට වඩා දිරිය කාන්තාවන් කියන්නෙ මෙන්න මෙයාල
Respect to both soldiers and their wives.god bless you
ආදරෙයි ඔයාලට
කඳුළු ආවා ❤️
ඇඩුන දෙවියනේ 😔❤
බුදු සරනයි .
great job rangana aiya
Aththatama godak hoda wadak adareii ape weerayo❤️❤️❤️
Ada kale kattiayata hoda adarshayak kochchara dewal awath dala nogiya adaraneeyayan
Anthima tika mara widiyata hithata waduna✊♥️
Niyamai.rangana.malli.mama.kuwat
Ane harima lassanai. Budusaranai. ❤❤❤❤
අනිවා 💪 ❤
උත්තමාචාරය .❤️⭐👍
ජීවත් වෙන එක අමාරුයි ඒත් ශක්තිමත් දෑතක උදව් ලැබුනොත් ඒ ගමන හිතන තරම් අමාරු නෑ. බුදු සරණයි !!!
Harima lassanai b.s oyalata siyalu denatama
Supiri
Budu saranai hemadenatm adaraniya viruwan
Beautiful people 🙏🏻
Harima sanwedi vidiyowak ape daviwaru adarei obalata me maha polawe jiwath wana thurawatama 🙏🙏🙏🙏🙏🙏💅💅🙏💟💗💖💓❤💚💙💚❤💙💗
බුදුසරණයි 😘😘😘😘
පූජනීයයි ආදරේ 😍
harima lassanai ❤️
අැඩුනඵකටනමිි.අපිහැමදාමනයයි.ඔයාලටවිරැවනේ.
Thanks rangana sri
ලස්සන යි
Wow so smart very lovely
Soldier kenekge wife witharai danne heart feeling eka 😞
Aka eththa
Budu saranai
බුදුසරණයි
අපි වැඳිය පිදිය යුතු මිනිසුන් .දේශපාලුවන්ට තියන වරප්‍රසාද දියයුතු මේ මිනිස්සුන්ට
ana godak adarai hamotama❤❤❤❤❤❤❤
jivite watinakama oualge jivita tulin igenagannam jatiye jatiye uttamacara 😍😍😍😍😍😍😍
ඇත්තටම ඇඩුනා.
Sadaa ආදරෙයි
Budusarani hamotama
Moun eda ranabimedi e parithyagaya nokalanam...., ada apith mee maha polowata pas wela neda..
Theruwan saranai oba semata.
Hrima lassanai
😍😍😍
💞 💞 💞 💞 💞 💞 💞 💞 💞 💞
Harima adaraniyay. Monawa nathi unath birindage adaraya rakawaranaya labanna oba pin kara thiyenawa ranaviruwani. E athin oba sitinuye ihalama stharayaka. Rate muradewathawan hatiyata kapa kirim kala oba ewaye niyatha prathipala kawadaka ho oba kara langa wanu atha. Ethek iwasanna. Theruwan Saranay.
❤️❤️❤️❤️❤️❤️🙏
Wow
❤️❤️❤️🌹🌹🌹
😢😢😢
❤️❤️❤️
really true love❤❤❤
💕💕💕💕💕💕
👌❤️🤝
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Ape anagathaya eliya karanna.......rata jathiya beraganna........loba nethiwa as is mas le dan dipu Ranawiruwantai owne adaraniya birindawaruntai.......jathiye uththamacharaya💝💝💝