I just burst out laughing at the way you were working out on the treadmill and how your mother was " trying " to work out on the treadmill 🥰😂😂. OMG..... that was hilarious. Happy mother's day to a wonderful mother!
Happy mother's day akka & ayya. Giya aurudde mother's day samaranna me aurudde amma api laga ne oyala wasanawanthay amma inna nisa hamadama sathutin inna. Ammage thaththawa hemadama sathutin thiyanna amma thaaththa ekka gewana kaale ayee apita kawadawath lebenne ne 😘😘😘
Good one 👍. This reminds me of my loving Amma, who is in heaven. I don't think She's having a good rest over there. Must be thinking about us. Happy Mother's Day
SuperB work .God bless u dinakshie saranga both of your families and all of the people in the world .Best of luck for your future and happy mother's day for all of the mothers.🤗🤗❤
ෂා ඒක නියමයි.. දිනක්ෂි ගේ අම්මගේ acting සුපිරි. හරිම හිනා අපිට.. සියලු මව්වරුන්ට උපහාරයක් වේවා...
දස මසක් කුසෙහි දරා මෙලොව බිහි කර ලේ කිරි කර පොවා අපි මෙලොවට බිහි කර සියලු අම්මාවරුන් හට දීර්ඝායුෂ ලැබේවා. ...සියලු අම්මාවරුන්ට බුදු සරණයි!!!...ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️❤️
කවුරු කොහොම මොන දේ කිව්වත් මෙයාලා සතුටින් ඉන්නවා ❤️❤️❤️
අන්න ඒකයි වටින්නේ 😚😚😚
මිනිස්සු කියන ඒවා ඇගේ වදින්නේ නැහැ. උන් ඉරිසියාවට එහෙම කියන්නේ. සතුටින් ඉන්න එක තමයි වටින්නේ.
wtf
සල්ලි තියෙනවානම් අපිත් සතුටින් තමයි 😁😝
@@chathuramadusanka7309 😂
@@topgeark9876 😂
ඔක්කොම අම්මලා මේ වගේද දෙයියනේ ..මං හිතුවෙ මට විතරයි කියලා මෙහෙම දේවල් වෙන්නෙ ❤️
Math hithan hitiye ehem...🤣🤣
මමත් හිතුවෙ අපේ අම්මා විතරයි කියලා
Math hithuva ape gedara vithari kiyala
Ude pandra 5.30ta me dwswla ptm gnne 😂💔
@@sududoni9190 🤣🤣🤣
ස්ස්ස් අම්මා ඇහැරෙයි🤭🤫🤫. මගේ අම්ම දැන් නෑ. 😢ඒත් එයත් ඔහොමයි ඉස්සර. මතක් උනා ඔයාගෙ මේ නිර්මාණශීලී විඩියෝ එක දැකල. ලස්සනයි නංගී
😢😢
මගේ අක්කේ....අපි කාටත් හිමි උන දෙයක් නැ අක්කේ...අපි මනුස්ස ආත්මයක් පෙර පිනකට ලබල තියනවා.අපි මේ ආත්මේ සරසගන්න දගලනවා මිස මේ සන්සාරේ යන ගමන සරසගන්නේ නැ...අක්කේ අක්කට කිසිම දුකක් නොලැබේවා..තබන හැම පියවරක්ම සාර්තක වේවා!!!!!
🥺🥺🥺🥺
😪
🤧🤧🤧🥺🥺🥺🥺
😂😂😂😂 ලස්සනයි ඒක.. මොනා උනත් සිද්ධි ටික නම් ඇත්ත.. හැමදාම මේ වගේ සතුටින් ඉන්න හැමෝම ..❤️
අනේ මං ආසම වීඩියෝ එකක්.බලපු වාර ගාණත් මතක නෑ
ඒකනම් super , සුභ අම්මාවරැන්ගේ දිනයක් වේවා....
ඔය ටිකට අමතරව අපේ අම්මා 1.රේඩියෝ එකෙයි ටිවී එකෙයි පිරිත් දානවා හයියෙන්.
2. මහ පාන්දර ඇහැරවලා තේ දෙනවා ඒක බොනකම් කෑගහනවා.😣
3. බුදුපහන පත්තු කරලා කාමරේ හුස්ම ගන්න බැරි වෙනකම් දුම් අල්ලනවා.
ආදරෙයි අම්මේ 😂❤️
Nice video #Dinakshie akka 😊
Shihana Perera ape ammath ehemai ane ❤️❤️❤️
Ammo ape Amma wage
😂😂😉😉😉😉
අමිමත් නියමයි
😀❤️
අම්මාලා සේරම එකය්...නම් විතරයි වෙනස්..🤣🤣..අපේ නම් fan එක off කරනවා ඊට පස්සෙ මහ හයියෙන් පිරිත් දානවා,එලාම් එකේ සද්ද ,බල්ලට පූසට බනින සද්ද 🤣 ...ඊට පස්සෙ තව කුස්සියේ ජරමරේ පටන් ගන්නවා ...blender එක ,තේ හදන එකේ ඉදලා සද්ද පුජාව..
අපේ අම්මත් එහෙමයි අනේ😢
මේ පව්ලේ සතුටට හේතුව මට තේරෙන විදියට මෙයලාඑකිනෙකව හොදි තෙරම් අරන් ඉන්නෙ...හැමොම හැමොගෙම අදහස් ආකල්ප වලට ගරු කරප්වාම නිකන්ම පවුල සතුටි...අනික මුල මතකි දෙමාපියන්ටත්...ගොඩක් අම්මමලට ත්තත්තලට එයලගෙ තරුන කාලය අමතක වෙනවා..
ඔයා හරි
අනේ එක හරිම ලස්සනයි
Video එක හරිම ලස්සනයි. අම්මා නම් මරු. දින්ක්ශි අක්කි ඇදෙන් වැටුණු එක ෂෝක්. Good job all. Thank you Sara. 😊
මරු වීඩියො එකහ්😂 දිනක්ශි අක්කා comedy seen walatanm match weno hondata😂😂
So relatable :) Wishing all the Mother’s out there . And my Amma who’s resting in heaven. ❤️
අවුරුදූ දෙකකින් මේක බලන මම..අක්කා දැන් ලස්සනයි ඉස්සරට වඩා .😍🥰
අනා දිනා අක්කි මාර කියුට්.කාලය මැවූ වෙනසක්.ඒ චූටි කෙල්ල අද චූටි දෝණියෙක්ගෙ අම්මියෙක්😊 ❤ ලව් යූ දිනා 😚🎀
මේ family එක හරිම නිදහසින් ජීවත් වෙන්නේ රටට සමාජයට හොද ආදර්ශයක් කවුරු මොනවිදියට දැක්කත් ඔවුන් ඉතා සතුටින් ජිවත් වෙනවා සැමදාසතුටින් ඉන්න බුදු සරණයි!3 Sister to i love you som mach ❤️ ❤️ ❤️ 💕 💕 🏆 🏆 🏆 🎊 💐💐💐
@@dinithiiresha5756 sirawata matt oka ahanna hithuna
Den?
දරුවන් වදලා ඒ දරුවන්ගෙ ආදරය සෙනෙහස රැකවරණය නොලබන අම්මලාට ඉපදුණ දවසෙ කුණු කූඩෙට මහ මඟට දරුවො විසි කරලා දමන අම්මලා නැති දරුවන්ට වේදනාවන් නොනැඟේවා අවබෝධ වේවා යථාර්ථය සියළු දෙනා මනුස්සකමින් පිරේවා සියළු සතුන් සෙනෙහසින් බැඳී විරහවන් බිඳ සොම්නසින් මරණය කෙළවර කර ගනිත්වා සුඛී හෝතු
තරුණ කාලේ අම්මා හරි ලස්සනට ඉන්න ඇති නේද ☺️☺️☺️☺️☺️☺️🌹🌹🌹
Ou
Happy Mother’s Day fro all mothers 😇❤️🥰 දුනුකෙයියා මලක් wage දුරට පෙනෙනවා වැටකෙයියා මලක් wage සුවඳ දැනෙනවා පසළොස්වක සඳ wage එළිය ගෙනෙනවා mage අම්මා mata ජීවන සුවය sadanwaw 🥰🥰🥰🥰🥰
Eccgujco
ඒක දැකලා හිනාව නතර වෙන්නේ නෑ 😂😂😂🤣🤣🤣
හැමදාම සතුටින් ඉන්න අනේ ඔයාලා
❤️❤️
අර කර්ටන් එක අරින එකයි..බ්ලෙන්ඩර් එක දාන එකයි නම් ඇත්තටම ඇත්ත ...අපේ ගෙවල්වලත් ඔහොමයි ...ඕක අම්මලගෙ හැටියක්ද කොහෙද...😂😂😂😂
Apo ou..ude pandara e sadde nam mta iwasanna be
ua-cam.com/channels/n6C-O36f84lNmbUkVJUOvA.html
මටත්
අපොයි ඔව්😂
Hiinen eherunath api iwarai 😂
ජිවිතෙ විදින ෆැමිලි එකක් ❤❤
Oyaga vlogs මාර ලස්සනි අක්කියෝ adrei thundanatama akkiyo💖💗😘🥰❤
Meka thama balapu Hondama eka 😍😍😍😍😍😍😍
This is one of my forever fav videos in your channel. Watching in 2024 too ♥️😍
එකනම් නියමයි
Ekanam lassanai. Hariyata Hari. Mememma thamai ammala. Nice acting dinakshi n Amma. All d best!!!!
අපේ ගෙදරත් ඔහොමයි... නිදාගෙන හිටියොත් ඇහැරවලා bedsheet එක පොරවගන්න කියලා යනවා
harima lassanai akke video eka.ammala okkoma ekawage ehenam .man hithuwe ape witharai kiyala .budusaranai hamotama
දිනක්ෂි අක්කේ ඔයාලා ඔක්කෝටම වැඩියෙන් අම්මා ලස්සනයි ❤❤❤
සිරාවටම
Very true
Aniwa
Mala samayan
Ape gedrth ohomii anthimt apit horen kadachoru knawa🥰❤😁
This one of my forever favorite videos. I hv watched it like 10-20 times already n still watching it after 3 years ❤️
Dinakshie akki maru ane oyai saranga ayyai karapu vidios beluwa hina gihin pana yanawa ammo mother s day ekata karapu vidio eka shork hode niyamai adarei godaak 😘
හැමෝම එකම කියලා.මගේ අදහසත් එකමයි.ලස්සනයි.
මේකනම් මරු 😂😂 So relatable 😂❤️
අපේ අම්මා වගේ 😊 ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤
ශෝක් විඩියො එක 😍මට හිනාත් ගියා
ලස්සනයි දුව වීඩියෝ එක බුදු සරණයි❤️❤️❤️❤️
Ane eknm shoi vdo eka..tnk u dinakshi akkii..😘😘
2:50 dinakshi akki lassenai❤️💖❤️💖❤️💖
ඒක නම් මරු අනේ❤😂
ඒක සුපිරි ....සතුටින් ඉන්න හැමදාමත් 💓💓
අම්මා ශනුද්‍රි වගේ ❤️
Ane akki man me video ekata nam harima asaii
Beautiful video. Harima lassanai duwa thawa me wage lassana videos karanna Amma lassanata act karanawa.
අපේ අම්මා වගේමයි දෙයියනේ.. 😂😂
අම්මෝහ් සිරා..සියදහසක් මව්වරුන් නියෝජනය කරන සූටි vedio එකකි.👌 ftth.nice👌👌👌
මාම ලස්සනයි අක්කි ඒ කාලේ කෙට්ටුයි මාරම ලස්සනයි ❤❤❤❤
Amma lassanai okkotoma wadiya❤❤❤ Happy Mothers' Day❤
ඔව් අනේ
,eka niyamai mama oyalage hama vedio ekkama balanawa
අම්මගේ acting පටන් ගත්ත වෙලාවේ ඉඳලා baka baka ගාලා හිනා යනවා ❤❤❤❤
Sira seen eka sri lankan hama gedara sira wena dewal.... Niyama dinakshi
බලන් යද්දි හැම ගෙදරම එකයි 😂❤️
මේ වගේ වීඩියෝස් කරන්න ස්ක්‍රිප්ටට් ඒවා,හරි ලස්සනයී
Math eka raumak ya
ua-cam.com/video/6RosmvOlXS4/v-deo.html
අනේ ඇත්තම සිද්දියක් අක්කි අපේ ගෙදරත් සිදුවන... සුබ පතනවා අක්කි වීඩියෝ එක ලස්සනයි තවත් මේ වගේ වීඩියෝ කරන්න අවංකවම ලස්සනයි අක්කියෝ.😃 😃 😃 ❤ ❤ ❤
ලස්සන පවුලක්. මං ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️
දිනක්ෂිගෙ අම්ම හරිම අහිංසකයි.මාත් හරිම ආදරෙයි.
Wow wow very Beautiful video.
Happy Mother's day ❤
Beautiful family. Budusaranai 🙏
අම්මෝ ඔක්කොම ඇත්ත 🤭🤭 මන් හිතුවේ අපේ ගෙදර විතරයි මෙහෙම කියලා 😁😁
E video eka super akki ane thawa video daannko akkila thundenaama ekathu welaa
එක මරු අපේ ගෙදරත් ඔහොම තමයි වෙනසක් නැ ඉතින්
Wow mate Hina eketanam saranga ayye supper 👌🤩 man omanwalin asanthi budusaranai hamotame
maara jolly family ekak man harima asai oyale family eka inna widiyata.😍😍😍🥰😘
Woooow.super vedio.😍😘😘😘😘
නංගි ඔයාට වැඩිය අම්මා ලස්සනයි අම්මේ අාදරෙයි සතුටින් ඉන්න 💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
අනෙ අම්මෝ 🤣🤣🤣😂😂😍😍😍 හචින් එක යන එක තමා ශෝයිම 😂
ඒක නම් මරු අක්කී❤️😍😍😂😂😂😂😂👌👌👌
Dinakshi akki oya godak lassanai amuthuma lassanak tiyenne.❤
Eka maru ane... ko anith nangila denna..mama oyalata godak kamathi... thawa vedio danna akki.. 💞😘💞😘
I just burst out laughing at the way you were working out on the treadmill and how your mother was " trying " to work out on the treadmill 🥰😂😂. OMG..... that was hilarious. Happy mother's day to a wonderful mother!
This video really made my day🙂...
Thanks for the video
ඒකනම් ඇත්ත එයාලා ඇහැරෙයි කියලා අපි සද්ද බද්ද කරන්නේ නෑ ඒත් එයාලා අපිට 😭😭😭😭😢
Soooo cute 😍😍
Story of all our lives I guess 🤣🤣🤣
Hi හරිම ලස්සනයි
Uncle And Aunt
Happy mother's day akka & ayya. Giya aurudde mother's day samaranna me aurudde amma api laga ne oyala wasanawanthay amma inna nisa hamadama sathutin inna. Ammage thaththawa hemadama sathutin thiyanna amma thaaththa ekka gewana kaale ayee apita kawadawath lebenne ne 😘😘😘
අම්මෝ අපෙ අම්මත් ඔහොමයි🤣🤣❤❤
ඒක පට්ට ♥️❤️♥️❤️❤️❤️😍😘😘😘😘
ඇත්තම තමයි අම්මට පේන්නෙ අපි කනවයි නිදියනවයි විතරයි.🤨🤨😥🤨🤨
ඉතින් යකෝ අම්මලට කරන දේවල් විතරයි තමයි පේන්නේ, නොකරන දේවල් පේන්න විදිහක් නෑනේ
So sweet dinakshie. Such a short and sweet video
අම්මෝ අපේ අම්මත් ඒ වගේ..හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි
එක නියමයි 😁
හම්මෝ මේකනම් සුපිරී...හිනා ගිහින් පන යනවා අනේහ්...😘😘😘 Love you Dinni n your mom ❤️...Happy Mother's Day ❤️
Ayyyooo very nice akka hema gedarama ohoma thamai math ehamai oya nag maru akki god bless u hii saranga ayya say to hi me pls happy mothers day
Eknm shooi akke... 😍😘
Eka maru 😅harima lassanata karala😍
Ane ape ammath ohommamai🤣🤣🤣😍😍
Maath ඔහොමයි . හිනා kaala මැරෙනවා . Appa.
Ape ammath ohoma mn nidagena eddi sadde keranewa.aththetama godk lassana video akk.
Omg this one 😂🤗... 😂😍❤luv this dinakshi 💕
Good one 👍. This reminds me of my loving Amma, who is in heaven. I don't think She's having a good rest over there. Must be thinking about us. Happy Mother's Day
Aney.....😥❤😌. I felt sad reading your comment. I am sure your mother is watching you'll. Be strong.
Ane harima lassanai ape ammat mehemama thamai..happy mothers day
ඒක ශෝයි...❤️❤️
Great akki.....God bless you and ammi❤
Lasaani dinu 😘😘. Lovely, hina wewi baluwa ❤️❤️. Love you guys
ඒකනං නියමයි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි
පට්ටා😀😀👏👏👏👍
SuperB work .God bless u dinakshie saranga both of your families and all of the people in the world .Best of luck for your future and happy mother's day for all of the mothers.🤗🤗❤