Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක් .ස්තූති ඔබ තුමාට
සොදුරැ නිවස වැඩසටහනෙන් තමයි මම ඔබතුමාව හදුනගත්තෙ.මගෙ ජිවිතේ මම අහපු වටිනම වාස්තු කරැනු ඉගන ගත්තෙ ඔබෙන්.නොදන්න දේ ගොඩාක් ඉගෙනගත්ත.මම ගොඩක්ම ආදරේ කරන වාස්තුවිද්‍යා ආචාර්ය වරය ඔබතුමා.ඔබට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පතනව.
හොද පහැදිලි කිරීමක්.ස්තුති ඔබතුමාට
Sthuthi wewa
අාකර්ශනීය කටහඩක් ඔබතුමාට තියෙන්නෙ.
ලංකාවේ උන්ට තමයි මෙි ඔක්කොම බහුබූත වැඩ කරන්නෙ
වස්තු කියන්නේ මොන ලබ්බක්ද හම්බකරන් කන්න හොඳ රක්ශාවක් හොයගන්න
💪👍තක්කඩි මිනිස්සු බයකරං කන්න හදාගත්තු ක්‍රම මෙවිවා වෙන රටවල්වල මෙි වැල් බයිලා නැ හොදට ජීවත් වෙනවා
Sampath sir👍👌 super 👏👏👏
ජොතිශයට කරන්න පුලුවන් ලබ්බක් නෑ සියල්ල අවබෝධ කල අපේ තතාගතයන් වහන්සේ සියල්ල මැනවින් දෙශනා කරා අදර්මය පතුරවන්න එපා බන් දුර්වල හිත් ඇත්තන් පව් දුකේ වැටෙනවා බබෝ
ඕවා බොරු කතා සිමෙන්ති වලින් ඉදිකිරීම් කරන්න කලින් මිනිසුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසවල් ඉදිකරන්න ගෙනාපු විද්‍යාවක් ඒක මිනිසුන් බය වෙන විදිහට ඉදිරි පත් කරේ මිනිසුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකම් කීවට පිලි නොගන්න නිසා. සියල්ලම බොරු. ඔයාලා ගෙවල් හදනවානම් ගේ ඇතුලට වැඩි පුර ආලෝකය එන විදිහට හදන්න ඔය කිසි හූනියමක් නෑ මොකෙක්වත් මැරෙන්නෙ නෑ ඉස්සර ලින්ටල් නෑ සිමෙන්ති නෑ ලී උනත් විසාල කදම් දැම්මෙ වහලට බර වැඩී. ගෙවල් ඉදිරි පස ලින් එපා කිවේ. හූනියම් නෙවේ. රෑ මිනිසුන් එද්දි වැටෙන නිසා ඊසාන හොදයි කීවේ ඒක නිස. ගේ ලග කුනු වලවල් එපා කිවේ. පෙරෙතයෝ නිසා නෙවේ. ඒ කාලි අලි කොටි වලස්සු නරි වගේ උන් කුනු කන්න ගේ අසලට ආවම ගෙදර අයට අනතුරක් . වෙන නිසා. 😢😢😢😢
👍👍👍
Mudhun yataliyak digein Audi piliyamak kiyannako please
සොහොන් පරාලය, මරු දන්ඩ යනු කුමක්ද එම දෝෂ නිවරදි කරගන්නෙ කෙසේද
Oba thumawa durakathana ankaya laba denna puluwanda Budusaranai
Steel wahala haduwoth ashubadha?
Mewa okkoma lankawe witharai.. 🤣
මුල්තැන් ගෙයි වාහාල බද්ද කරනකොට..කොහොමද කියන්න පුලුවන්ද බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි !
Yakada wahaleta me dosha balapanawada
පෙටිටි හැඩයට ගේ හදල එක කොටසක් උසට හදල ඒකට පල දෙකේ වහලයක් ගැහුවම දොස් නැද්ද.
එක comment එකකටවත් reply නෑනේ
😂😂😂😂😂
LankawTa witarai oya magull
Phone no eka please
pala hutto minissu bayakarannetuwa balla

මුල්තැන් ගෙයි වාහාල බද්ද කරනකොට..
කොහොමද කියන්න පුලුවන්ද බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි !