Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම පුදුමයි මෙම පැහැදිලි කිරීම, ඉතාමත් වටිනවා,මගෙ ජීවිතේට මේවාගේ නිරවුල් පැහැදිලි කිරීමක් අසා නැහැ, ඔබ නම් පෙර භවයේ සෘෂිවරයෙක්, අපිට තවත් පාඩම් කියලා දෙන්න,ඔබට තෙරුවන් සරණයි.
Most definitely. Many tries to explain such things on utube.. all of them so boring, but this guy explains with such a passion, and shows he has gifted with this subject and he has wide Knowledge for this subject.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි. බොහොම ස්තුතියි..😊
වාස්තු නම් වාස්තුම තමයි. හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි ඔබතුමාව සම්බන්ධ කරගන්න බැහැනෙ බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
බොහොම ස්තුතියි ඔබට..අාසාවෙන් අහගෙන හිටියා...කාලයක ඉදන් හොයපු දෙයක් ලැබුනා වගේ හිතට දැනුනා...
ඉතාම පැහදිලියි ඔබ තුමාගෙ පැහැදිලිකිරිම ඉතාමවටිනවා නිවැරදිදෙ සමාජ ගත කිරිම බොහො දුර්මත පිරිනු මෙ කාලයෙ ඔබ ට ජයෙන් ජයම වේවා
වාස්තුවිද්‍යාව නූතන ව්දුඇසින්""""".ඉතා හොඳ පැහැදිලි කිරීමක් .දැනුම බෙදාදීම ගැන ඔබතුමාට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .
විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ස්තූතියි. ඔබ වැනි අය රටටම සම්පතක්.
ස්තූතියි ඔබ තුමාට
Thanks a lot. Oba tuma athi wishishtai.
Oba thuma hariyata des anda uwekge des suwapath karannek sabevinma, obata gdak pin me sewawata, budu saranai, sitalu Devi reka waranai,
Hemadama Videos One.
ස්තූතියි.
E danum paddathiya sahenba watinawa sampath mahaththaya jaya
Matanam godak vadagat
Thank you very much sir
Tankas...
ඔබට ගොඩක් ස්තූතියි.වැසිකිලි වලට යන බටය නිරිත කලාපය හරහා යනවා.ඒක දෝශ සහිතයි ද? සර්.වැසිකිලි වල තියෙන්නේ දකූණු කලාපයේ.
අනු දිෂා වලට පිහිටි සහ උනතා අැති නිවසක් නිවැරදි කලහැකිද මහත්මයා
Namuth jeewana Santana dinu kenek thamai jethawanaramaya pujakale
මහත්මයා අපේ ගෙදර එල දෙකෙන් වහල සහිත සෘජු කොණාස්ර ගෙදරක් ඉඩමට නිරිත දිශාවට තමයි ටොයිලටි එකයි වැසිකිළි වලයි තියෙන්නෙ එවිටත් දෝාෂ ය බලපානවද
ගිනිකොන එහෙම ප්‍රශ්නයක් තියනවනම් කොහොමද වෙන්නෙ කියන්න පුලුවන්ද
👍👍
Athi wishishta pehedili kirimak.
How to contact you?
🌹🌹🌹🌹
නිරිතට ගේට්ටුව සහ ප්රදාන් දොර ආවහම මොකද කරන්නෙ
Sthuti
hoda pehedili kireemak.Bs
🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️👍👍
වාස්තුවිද්‍යාව නූතන ව්දුඇසින්"" ඉතා හොඳ පැහැදිලි කිරීමක් .දැනුම බෙදාදීම ගැන ඔබතුමාට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .!!
හරිම පුදුමයි මෙම පැහැදිලි කිරීම, ඉතාමත් වටිනවා,මගෙ ජීවිතේට මේවාගේ නිරවුල් පැහැදිලි කිරීමක් අසා නැහැ, ඔබ නම් පෙර භවයේ සෘෂිවරයෙක්, අපිට තවත් පාඩම් කියලා දෙන්න,ඔබට තෙරුවන් සරණයි.
Most definitely. Many tries to explain such things on utube.. all of them so boring, but this guy explains with such a passion, and shows he has gifted with this subject and he has wide Knowledge for this subject.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි.
බොහොම ස්තුතියි..😊
වාස්තු නම් වාස්තුම තමයි. හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි ඔබතුමාව සම්බන්ධ කරගන්න බැහැනෙ බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
බොහොම ස්තුතියි ඔබට..අාසාවෙන් අහගෙන හිටියා...කාලයක ඉදන් හොයපු දෙයක් ලැබුනා වගේ හිතට දැනුනා...
ඉතාම පැහදිලියි ඔබ තුමාගෙ පැහැදිලිකිරිම ඉතාමවටිනවා නිවැරදිදෙ සමාජ ගත කිරිම බොහො දුර්මත පිරිනු මෙ කාලයෙ ඔබ ට ජයෙන් ජයම වේවා
වාස්තුවිද්‍යාව නූතන ව්දුඇසින්""""".ඉතා හොඳ පැහැදිලි කිරීමක් .දැනුම බෙදාදීම ගැන ඔබතුමාට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .
විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ස්තූතියි. ඔබ වැනි අය රටටම සම්පතක්.
ස්තූතියි ඔබ තුමාට
Thanks a lot. Oba tuma athi wishishtai.
Oba thuma hariyata des anda uwekge des suwapath karannek sabevinma, obata gdak pin me sewawata, budu saranai, sitalu Devi reka waranai,
Hemadama Videos One.
ස්තූතියි.
E danum paddathiya sahenba watinawa sampath mahaththaya jaya
Matanam godak vadagat
Thank you very much sir
Tankas...
ඔබට ගොඩක් ස්තූතියි.
වැසිකිලි වලට යන බටය නිරිත කලාපය හරහා යනවා.ඒක දෝශ සහිතයි ද? සර්.වැසිකිලි වල තියෙන්නේ දකූණු කලාපයේ.