බබාගේ බර වැඩි කරන 👨‍👧බතක් හදන ආකාරය 👍

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 13

  • @Abeenethu
    @Abeenethu 5 днів тому +1

    Batar danne nedda

  • @vijinisureka
    @vijinisureka 12 днів тому

    malu fridge eke dawas kiyak wage tiyaganna hodai da

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  12 днів тому +1

      හැම නිතරම අලුත් මාළු දෙන්න උත්සාහ කරන්න .දවස් දෙකක්,තුනක් වගේ තමයි මම මාළු තියාගත්තේ .

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 11 днів тому +1

    Amma butter walata sema wadi wenawada?? Me wage kamakin bara wadi wenna nm koppen කොච්චර pramanayak kawaganna ooneda

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  11 днів тому +1

      සෙම වැඩි වෙන්නේ නෑ .බටර් හරි තෙල් හරි අනිවාර්යයෙන්ම දිය යුතුමයි මොකද පුංචි බබාගේ මොළේ වර්ධනයට එය බෙහෙවින් වැදගත් වෙන නිසා.බටර් දුන්නහම බරත් වැඩි කරගන්න පුළුවන් .මාස 8-9 බබාලට එක් වේලකට අඩු කෝපයකින් භාගෙකට වඩා වැඩියෙන් සහ මාස 9-12 එක් වේලකට අඩු කෝප්පයකින් තුන්කාලක් සහ අවුරුද්දට වැඩි බබෙකුට පුරවන ලද අඩු කෝපයක් කවන්න ඕන .

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 10 днів тому

    හාල් බාගෙට තැම්බෙද්දි තමයි එලවලු එකතු කරන්නෙ...ඔච්චර වෙලා තැම්බුවොත් පෝශන කොටස් නැතුව යනවා

  • @Abeenethu
    @Abeenethu 5 днів тому

    Masa 6ka babekta

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  5 днів тому

      බබාට කෑම කවන්න පටන් අරන් සතියකට පස්සේ බටර් එකතු කරන්න පුළුවන්

  • @RuviruYoshitha
    @RuviruYoshitha 7 днів тому

    බිත්තර සුදු මාදේ දෙන්නෙ මාස කීයෙන්ද

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  7 днів тому

      මාස 9 වෙනකොට දෙන්න පුළුවන් .

  • @MadurangaAsanka-f5l
    @MadurangaAsanka-f5l 12 днів тому

    ෆිජ් එකක් නැතිනම් කොහොම ද බටර් දින කිහිපයක් තියාගන්න පුලුවන්

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  12 днів тому +1

      පැල්වත්ත බටර් එක තියාගන්න පුලුවන් හැබැයි ගොඩක් දවස් තියාගන්න බැහැ මුඩු වෙනවා .

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  12 днів тому +2

      බටර් එකක් අරගෙන ඒකෙන් බාගයක් ගෙදර තියාගෙන .ඉතුරු බාගේ කප් එක පිටින්ම ළඟ ගෙදරක ෆ්‍රිජ් එකක දාන්න .බටර් හැන්දෙන් ගනිද්දි නිතරම වියළි හැන්දක් පාවිච්චි කරන්න .නැත්නම් බටර් එක සවුත්තු වෙනවා .