- 41
- 36 820
Meili life vlog
Sri Lanka
Приєднався 19 лип 2024
බබාගේ බර ඉක්මනින් 👨👧වැඩි කරගන්න අලයි බිත්තරයි මෙහෙම දීල බලමුද
Biththara ,ala mehema dila babage bara wedi kara ganna heti
Переглядів: 1 099
Відео
මාස හයේ බබාට 🥣හබල පෙති හදාගන්නා හැටි👨👧❤️
Переглядів 615День тому
masa 6 babata habala pethi sada ganna heti meili life vlog
බබාගේ බර වැඩි කරන 👨👧බතක් හදන ආකාරය 👍#baby food ❤️
Переглядів 4,6 тис.14 днів тому
Baby food Babage bara wedi karana bathak hadana heti
shopping vlog#🩰👨👧#birthday vlog. බබාලත් එක්ක shopping ගියා .
Переглядів 17714 днів тому
Meili babage birthday day vlog aka.api birthday akata shopping giya heti.
බබාලාගේ මොළය වර්ධනය👨👧 කරන ලුණුවිල🌱 පහසුවෙන් ගෙදරදි හදාගන්න හැටි👍
Переглядів 32914 днів тому
මොළය වර්ධනය කරන ලුණුවිල පහසුවෙන් ගෙදරදීම සාදාගන්නා ආකාරය
මගේ pregnant 👩👧👧කාලේ විස්තරය#viralvideo twins baby 😥
Переглядів 56221 день тому
මගේ pregnant කාලේ විස්තරය
වියදමක් නැතුව විසිතුරු පැල වලින් ගෙදර ලස්සන කරමුද 🌱#indoor plants 🌿
Переглядів 1,1 тис.21 день тому
ලස්සන පැල වලින් ගෙදර ලස්සන කරමු ගෙදරදීම ඉන්නව ප්ලාන්ට්ස් හදාගමු
මෙහෙම කෑම දීල බබාගේ බර 700g ක් වැඩි කර ගමුද ?
Переглядів 17 тис.21 день тому
බබාගේ බර වැඩි කරන කෑම රෙසිපි
#dayvlog බබාලා 3👩👧👧 එක්ක මං කොහොමද මෙච්චර වැඩ කරන්නේ ❤️👍වැඩ වැඩි දවසක් 😊
Переглядів 864Місяць тому
බබාලත් එක්ක ගත කරන ලස්සන ජීවිතේ සුන්දර දවසක්
බබාලත් එක්ක ගත🌊 කරපු නිවාඩු දවසක් #dayvlog# beach day🏖️️
Переглядів 195Місяць тому
නිවාඩු දවස බබාලත් එක්ක බීච් එකේ ගත කරපු ආකාරය
උදේ පාන්දර බබත්👨👧 එක්ක ගෙවුණු දවසක්#dayvlog බබත් එක්ක මම මෙහෙමයි වැඩ කරන්නේ
Переглядів 414Місяць тому
උදේ පාන්දර නිවාඩු දවසක මම මමත් එක්ක ගෙදර වැඩ කරන හැටි
මැටි වළඳක්#🍲 හරියට පදම් කරගන්න හැටි🍲 👍
Переглядів 263Місяць тому
මැටි වළඳක් නිසියාකාරයව පදම් කරගන්නා ආකාරය
මාස 10👨👧🌼 බබත් සමග ගෙවුණු දවසක් # 😍ගෙවත්තේ වගා කරපු දවසක් 🌱#meililifevlog#dayvlog
Переглядів 266Місяць тому
මේලි බබත් සමඟ ගෙවුණු දවසක් .ගෙවත්තේ වගා කරපු දවසක
#dayvlog මාස 10 බබත් 👨👧සමග ගෙවුණු සති අන්තයක්#meili life vlog ❤️
Переглядів 211Місяць тому
බබාලත් සමඟ ගෙවුණු සති අන්තයක්
වියදම අඩුවෙන් ගෙදරට බඩු ගන්නෙ කොහොමද😮 # 😍gosary shopping 👨👦👦
Переглядів 420Місяць тому
අනවශ්‍ය වියදමකින් තොරව ගෙදරට කොහොමද බඩු ගන්නේ?
day vlog# 👨👧මාස 10 බබත් සමග කරපු මොළය වර්ධනය කරන ක්‍රියාකාරකමක් #❤️වගා කරපු මඤ්ඤොක්කා
Переглядів 192Місяць тому
day vlog# 👨👧මාස 10 බබත් සමග කරපු මොළය වර්ධනය කරන ක්‍රියාකාරකමක් #❤️වගා කරපු මඤ්ඤොක්කා
බබාලත් එක්ක පොහොය🌛👨👧👧👩👦 දවසේ ගත වුණ හැටි #👩👦#dayvlog 💕
Переглядів 172 місяці тому
බබාලත් එක්ක පොහොය🌛👨👧👧👩👦 දවසේ ගත වුණ හැටි #👩👦#dayvlog 💕
බබාත් එක්ක ගෙවුනු වැසි දවසක්/ 🌧️#☂️#☕අපිට ගංවතුර ගලා විද
Переглядів 342 місяці тому
බබාත් එක්ක ගෙවුනු වැසි දවසක්/ 🌧️#☂️#☕අපිට ගංවතුර ගලා විද
මාස 9 චූටි බබාගේ 👨👧🤷දගකාරකම් එක්ක ගතවුණු දවසක්# 🧚❤️#viralvideo
Переглядів 952 місяці тому
මාස 9 චූටි බබාගේ 👨👧🤷දගකාරකම් එක්ක ගතවුණු දවසක්# 🧚❤️#viralvideo
බබාට සීරියල් එකක් හදන හැටි🥣 #viralvideo 🥣#food #😊
Переглядів 1253 місяці тому
බබාට සීරියල් එකක් හදන හැටි🥣 #viralvideo 🥣#food #😊
මාස අටේ බබත් එක්ක ගත කරන ජීවිතේ😊👩👦 #meili life vlog# බබාට හදන කෑම
Переглядів 393 місяці тому
මාස අටේ බබත් එක්ක ගත කරන ජීවිතේ😊👩👦 #meili life vlog# බබාට හදන කෑම
අපේ සුන්දර ට්‍රිප් එක🐒🦓🐅 tip in the zoo # ජීවිතේ තවත් සුන්දර දවසක්
Переглядів 193 місяці тому
අපේ සුන්දර ට්‍රිප් එක🐒🦓🐅 tip in the zoo # ජීවිතේ තවත් සුන්දර දවසක්
අක්කේ ඔයා මාස 6 ඉදලා කෑම දුන්න video එකක් තියනවද?
මම මාස පහමාරෙන් කෑම පටන් ගත්තේ .මම වැඩට යන නිසා .චූටි වීඩියෝ එකක් තියෙනවා කෑම කවන එක විතරක් .
Link eka dnnko akke
Akke bat aka matgala dunnam aulk nadda masa 11 babat
කන්නෙම නැත්නම් මත් ගාලා දෙන්න .හැබැයි කෙටි කෑම වේල කැබලි වශයෙන් දෙන්න .මම එහෙමයි කරේ .ටික ටික කැබලි වලට බබා හුරු කර ගන්න ඕන .
Math ohoma tamai dunne . Bara wadi wenawa 800 g wage maseta
❤️❤️❤ ow ....👍👍
ගොඩක් වටිනවා..❤❤❤❤❤❤❤
Thanks nangiyo ❤️❤️❤️❤️❤️ .adarei
Shopping vlog❤❤
❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ ප්‍රාර්ථනාවට මමත් එකතු වුණා ❤❤❤ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක ම වේවා ❤❤❤❤❤
Thanks akkiyo
හරිම වැදගත් වීඩියෝ එකක්..මාත් එකතු වුණා channel එකට..❤️
Thanks ❤️❤️❤️❤️❤️👍👍
අනේ අද තමයි channel එක දැක්කේ ❤❤❤ ඔන්න ඉතින් මමත් channel එකට එකතු උනා❤❤❤. තෙරුවන් සරණයි අක්කේ❤❤❤
Thanks nangiyo .❤️❤️❤️❤️❤️ ...
අක්කෙ බබා දැන් බිත්තර කන්නෙ නෑ නේ අප්පිරියා කරනවා බිත්තර ඇයි ඒ එහම
අපේ මෙයිලි බිත්තර කෑවේ නැහැ මුලින්ම .බිත්තර කැව්වහම වමනෙ දැම්මා .මම එයාට මාස නමයක් විතර වෙනකොට ආයි සුදු මද ටික ටික දීලා බිත්තර වලට හුරු කරගත්තා . ඔයත් එහෙම කරලා බඹාට බිත්තර හුරු කරගන්න .❤️❤️
Gdk watinva mat dawas 3i babage kema patan arn
Thanks nangiyo .❤️❤️❤️
Masa 6ka babekta
බබාට කෑම කවන්න පටන් අරන් සතියකට පස්සේ බටර් එකතු කරන්න පුළුවන්
Batar danne nedda
Mage babage barath adui mokada karanna oni bara wedi karaganna
වේල් තුනටම බත් දෙන්න . බබාගේ වයසට අනුව බත් ප්‍රමාණය දෙන්න .වේල් පහක් කෑම දෙන්න .කෑම වේල් අතර පැය තුනක පරතරයක් තියාගන්න .තෙල් හරි බටර් හරි අනිවාර්යෙන් එකතු කරන්න .බබාගේ වයසට අනුව තෙල් බටර් දෙන්න .පිෂ්ටය සහිත ආහාර දෙන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන්
මේක හවසට දෙන්න පුළුවන් ද
ඔව් .හවස අමතර කෑම වෙලාවට දෙන්න පුළුවන් .
@IreshaLakmali-v7w මාස හයට මුං ඇට දෙන්න පුළුවන් ද තම්බලා මුං ඇට විතරක්
බිත්තර සුදු මාදේ දෙන්නෙ මාස කීයෙන්ද
මාස 9 වෙනකොට දෙන්න පුළුවන් .
Mge babage bara giya mase barami me maseth.mnwd krn oni thel madi kamada 1 yr bbta
අවශ්‍ය ප්‍රමාණයට හැමවේලකටම තෙල් එකතු කරන්න .පුළුවන්නම් බටර් එකතු කරන්න .පිෂ්ටය සහිත කෑම බබාට දෙන්න .බබාට අවුරුද්දක් නිසා අඬුකෝප්පයකට වඩා වැඩිය එක කෑම වේලකට දෙන්න..පුළුවන් නම් දවසකට බිත්තරයක් ,යෝගට් එකක් දෙන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන් .❤️❤️❤️❤️
❤❤❤❤❤
@@maheshnamal1110 ❤️❤️❤️
බබාට දෙන්න හොද හාල් වර්ග හා ලුනු රහිත බටර් වර්ගයක් කියන්නකෝ
@@shehankoshala8688 සුවඳැල් හාල් හොඳයි .ඒකට බර වැඩි වෙනවා .බටර් වලින් පැල්වත්ත බටර් හොඳයි ❤️❤️.
@IreshaLakmali-v7w ගොඩක් ස්තුති 🤍
Hari lassanay
@@nelumambakumbura3950 thank you ❤️❤️❤️
Masa 7 babekta okata thawa monada ekathu karanna puluwan akke
කෝලි කුට්ටු කෙසෙල් ටිකක් නැත්නම් සීනි කෙසෙල් ටිකක් එකතු කරන්න පුළුවන් .ලුණු නැති ගෙදර හදාගනිපු චීස් ටිකක් උනත් පුළුවන් .මාස අටෙන් පස්සේ ගෙදර හදාගනිපු සීරියල් ටිකක් .රට ඉඳි සිරප් ටිකක් එකතු කරන්න පුළුවන්
Akkiyoo mn oyawa sub Kala.mokada oyage video mata godak watinawa.ane akkiyoo mage petiyata den masa 9 sampurnai.eth eyata thama dath evithuth ne.thaniyama edagannath be.kebali kema kannath be.ane akkiyoo mn hari awlen enne.upadesak dennako.akki babala thundenekge ammekne.plz reply akkiyoo 💗💗💗
@@prasadanichamila9638 බයවෙන්න එපා දත් නැති උනාට කැබලි කෑම කන්න පුළුවන් .අපේ මේයිලිටත් තාම දත් නෑ .දැන් එයාට අවුරුද්දක් වෙනවා .අනිත් බබාලට නම් මාස හත අට යනකොට දත්ත ආවා .හැබැයි මේයිලිගේ නෑ .කෑම එකෙන් බාගෙකට වැඩියෙන් ගොට්ටේ ගාලා තලපයක් විදිහට අරගෙන .ඒකටම ඉතිරි ටික හොඳට කැබිලි වෙන්න පොඩි කරලා ගොට්ටේ ගාපු කෑම ටිකත් එක්ක කවලම් කරලා කවන්න .මේ විදිහට කැබලි කෑම ටික ටික වැඩි කරන්න .එතකොට හරියාවි නංගියෝ .
හාල් බාගෙට තැම්බෙද්දි තමයි එලවලු එකතු කරන්නෙ...ඔච්චර වෙලා තැම්බුවොත් පෝශන කොටස් නැතුව යනවා
Gdk watinva
Thanks .❤️❤️❤️.
Hii💐onna math ekathu una oyage channel ekata ♥️♥️oyath enna kiyala adaren illanava ape channel ekatath🫶🫶
❤️❤️❤️👍👍
Babata බිත්තර sudu මදය denne masa keeyenda
අපේ බබා මාස හයේදී බිත්තර කහ මද කැව්වහම වමනේ දැම්මා .මාස හතේදිත් බිත්තර කවන්න බැරි උනා .මම මාස අටේදී කොහොමහරි බබාව බිත්තර වලට හුරු කර ගත්තා .ටික දවසක් කහමදේ දීලා ඊට පස්සේ සුදු මදේ දුන්නා
Akkiyoo oyage petiya masa 11ta bara kiyak ennawada .mage penchitath den masa 9 sampurnai.eth eyata thama kebali kema kanna be.math denne beribathama thamai .eya kanawa horai.bara wediwennema aduwen.den eyage bara 7 kg.
බබාගේ බර මාස එකොළහෙන් 7.700 kg තිබුණා .කලින් මාසෙට වැඩිය 700 g මම මාස 11 වෙනකොට වැඩි කර ගත්තා .ප්‍රධාන තුන්වේලට බත් කොහොම හරි දෙන්න .ඒකට බටර් ටිකකුත් එකතු කරන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන්
@@IreshaLakmali-v7w thanks akkiyoo 💗💗💗💗💗
Amma butter walata sema wadi wenawada?? Me wage kamakin bara wadi wenna nm koppen කොච්චර pramanayak kawaganna ooneda
සෙම වැඩි වෙන්නේ නෑ .බටර් හරි තෙල් හරි අනිවාර්යයෙන්ම දිය යුතුමයි මොකද පුංචි බබාගේ මොළේ වර්ධනයට එය බෙහෙවින් වැදගත් වෙන නිසා.බටර් දුන්නහම බරත් වැඩි කරගන්න පුළුවන් .මාස 8-9 බබාලට එක් වේලකට අඩු කෝපයකින් භාගෙකට වඩා වැඩියෙන් සහ මාස 9-12 එක් වේලකට අඩු කෝප්පයකින් තුන්කාලක් සහ අවුරුද්දට වැඩි බබෙකුට පුරවන ලද අඩු කෝපයක් කවන්න ඕන .
malu fridge eke dawas kiyak wage tiyaganna hodai da
හැම නිතරම අලුත් මාළු දෙන්න උත්සාහ කරන්න .දවස් දෙකක්,තුනක් වගේ තමයි මම මාළු තියාගත්තේ .
ෆිජ් එකක් නැතිනම් කොහොම ද බටර් දින කිහිපයක් තියාගන්න පුලුවන්
පැල්වත්ත බටර් එක තියාගන්න පුලුවන් හැබැයි ගොඩක් දවස් තියාගන්න බැහැ මුඩු වෙනවා .
බටර් එකක් අරගෙන ඒකෙන් බාගයක් ගෙදර තියාගෙන .ඉතුරු බාගේ කප් එක පිටින්ම ළඟ ගෙදරක ෆ්‍රිජ් එකක දාන්න .බටර් හැන්දෙන් ගනිද්දි නිතරම වියළි හැන්දක් පාවිච්චි කරන්න .නැත්නම් බටර් එක සවුත්තු වෙනවා .
Oya polos gata denne uyalada
තම්බලා .ඊට පස්සේ තමයි කෑම එකට දැම්මේ .පොලොස් වලට බර වැඩි වෙනවා .❤️
Hi.. oya bath dila මව් කිරිත් passe denawada? Ehema naththam mau kiri dunne mona welawal walatada?
Maw kiri dunne kema welen passe.issella denna apa mokada babage bada pirenawa maw kiri dunnahama.
@@IreshaLakmali-v7w pradana wel walin passe witharada amma mau kiri dunne?
උදේටයි.දවල්ටයි . මාලු දිලා හවසට අමතර වෙලට බිත්තර දුන්නට කමක් නැද්ද.
බබාට බිත්තර දීලා පුරුදු නම් හවසට දුන්නට කමක් නෑ .බිත්තර පුරුදු නැති බබෙක් නම් හවසට දෙන්න එපා .මොකද බිත්තර ටිකක් දිරවන්න අපහසු නිසා .බිත්තර එක්ක පොඩි අල කෑල්ලක් ,බටර් ටිකක් දෙන්න
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Lassanai dear vlog eka ❤❤❤❤
thank you so much dear.❤️❤️❤️❤️
Man adai dear oya ekka ekathu une lassanai. Oyatath aadaren aaraadana karanawa mage chanel ekath eka ekathu wenna kiyala ❤❤❤❤❤
Thanks dear.❤️❤️❤️
Monawathma kanna kamathi nahane.katak 2k kala okkoma danawa..
Babata masa kiyada
Ambirasawa thiyana kotta Pol Kiri denna puluwandha
ඔව් .මම දුන්නා .බයවෙන්න එපා .හොඳට මිටිකිරි දාන්න .එතකොට පොල් කිරි ටික හිඳිලා තෙල් වගේ පෑදෙනවා.
ඔයා තුන් වේලම බත්ද දුන්නෙ? හැමදාම එකම එලවලු ජාති තමයි දෙන්න වෙන්නෙ නේද? මේ විදිහට මාස කියෙන්ද දුන්නෙ
ඔව් .එහෙම දුන්නහම තමයි බර වැඩි වුනේ .එකම එළවළුව නෙමෙයි වෙන වෙන එළවළු හඳුන්වල දෙන්න .කඩෙන් ගන්න දේවල් වලට වැඩිය මම ගමෙන් හොයා ගනිපු දේවල් දුන්නා .බතලත් එයාගේ කෑම එකට එකතු කරා .හරියටම එක මාසයක් මෙහෙම දුන්නා .
මාස 7 බබෙක්ට දෙන්න පුළුවන් එලවලු මොනාද?
කැරට් ,බෝංචි ,බතල , ,මල්ගෝවා ,අලුකෙසෙල් ,අල (ලංකා අල ගන්න ),බ්‍රොකෝලි .මේවා මාරුවෙන් මාරුවට බබාගේ කෑම එකට දාන්න .
@IreshaLakmali-v7w ස්තුති 🙏
@@thusharifernando6712 🙏🙏🙏❤️❤️❤️❤️
Gdkma wahinva. Puluwan nan masa 6 idn kawana video dannko mat me mase idan baba ta kawanna gnnva
@@nihalnissanka-sn3vx thanks nangiyo.ha mama gannam
Yogert lunu rahithada dunne
මුලින්ම මම දුන්නේ ළඟ ගෙදරක හදන යෝගට් .ඒවට ලුණු දාන්නේ නැහැ .පොඩි අයටමයි හදන්නේ .දැන් දෙන්නෙ ලුණු සහිත යෝගට් .
බුදු සරණයි අක්කිටයි බබාටයි❤❤
Thanks nangi ❤️❤️🙏🙏
හරිම වටිනා අදහසක් අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි .
Thanks ningiyo❤️
❤
Matat oya wageema loku duwa 2 e puta pre school chooti duwat tama auruddai maasa 2 i.lamai tun denek ekka maat wada karaganne taniym.putawa ekkan ennat ynna oni hamadam 2km witara durai pain ynne chootiyawat wadaagen.gedara wadat karagannawa kohom hari itin.oyawa dakkam mawam matak una.lassanai vlog eka tawa lassant karagena ynna❤
thank you .oyatath oyage weda tika karaganna shakthiya dairiya thawath lebenna kiyala mama parthana karanawa.
ලස්සනයි විඩියෝ එක 😊
@@MalithSadaruwan-z3t thanks
👍👍👍
Thanks ❤️
Harima lassanai
Thanks
Nice vlog ❤❤❤
Thank you 😊
❤❤❤
❤❤❤❤mies varie good Eieasa😅😅😅😅😅😅❤