මෙහෙම කෑම දීල බබාගේ බර 700g ක් වැඩි කර ගමුද ?

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 44

  • @DilhaniDilhani-cv1ko
    @DilhaniDilhani-cv1ko 16 годин тому

    අක්කේ ඔයා මාස 6 ඉදලා කෑම දුන්න video එකක් තියනවද?

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  16 годин тому

      මම මාස පහමාරෙන් කෑම පටන් ගත්තේ .මම වැඩට යන නිසා .චූටි වීඩියෝ එකක් තියෙනවා කෑම කවන එක විතරක් .

    • @DilhaniDilhani-cv1ko
      @DilhaniDilhani-cv1ko 16 годин тому

      Link eka dnnko akke

  • @SachiniNadeesha-n6p
    @SachiniNadeesha-n6p День тому

    Akke bat aka matgala dunnam aulk nadda masa 11 babat

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  День тому

      කන්නෙම නැත්නම් මත් ගාලා දෙන්න .හැබැයි කෙටි කෑම වේල කැබලි වශයෙන් දෙන්න .මම එහෙමයි කරේ .ටික ටික කැබලි වලට බබා හුරු කර ගන්න ඕන .

  • @NishanthaKulathunga-j4q
    @NishanthaKulathunga-j4q 4 дні тому +1

    Mage babage barath adui mokada karanna oni bara wedi karaganna

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  3 дні тому

      වේල් තුනටම බත් දෙන්න . බබාගේ වයසට අනුව බත් ප්‍රමාණය දෙන්න .වේල් පහක් කෑම දෙන්න .කෑම වේල් අතර පැය තුනක පරතරයක් තියාගන්න .තෙල් හරි බටර් හරි අනිවාර්යෙන් එකතු කරන්න .බබාගේ වයසට අනුව තෙල් බටර් දෙන්න .පිෂ්ටය සහිත ආහාර දෙන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන්

  • @shehaniprasadika8405
    @shehaniprasadika8405 13 днів тому +1

    Hi.. oya bath dila මව් කිරිත් passe denawada? Ehema naththam mau kiri dunne mona welawal walatada?

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  13 днів тому

      Maw kiri dunne kema welen passe.issella denna apa mokada babage bada pirenawa maw kiri dunnahama.

    • @shehaniprasadika8405
      @shehaniprasadika8405 4 дні тому

      @@IreshaLakmali-v7w pradana wel walin passe witharada amma mau kiri dunne?

  • @shashiniishara6798
    @shashiniishara6798 6 днів тому

    Mge babage bara giya mase barami me maseth.mnwd krn oni thel madi kamada 1 yr bbta

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  6 днів тому

      අවශ්‍ය ප්‍රමාණයට හැමවේලකටම තෙල් එකතු කරන්න .පුළුවන්නම් බටර් එකතු කරන්න .පිෂ්ටය සහිත කෑම බබාට දෙන්න .බබාට අවුරුද්දක් නිසා අඬුකෝප්පයකට වඩා වැඩිය එක කෑම වේලකට දෙන්න..පුළුවන් නම් දවසකට බිත්තරයක් ,යෝගට් එකක් දෙන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන් .❤️❤️❤️❤️

  • @prasadanichamila9638
    @prasadanichamila9638 10 днів тому

    Akkiyoo oyage petiya masa 11ta bara kiyak ennawada .mage penchitath den masa 9 sampurnai.eth eyata thama kebali kema kanna be.math denne beribathama thamai .eya kanawa horai.bara wediwennema aduwen.den eyage bara 7 kg.

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  10 днів тому

      බබාගේ බර මාස එකොළහෙන් 7.700 kg තිබුණා .කලින් මාසෙට වැඩිය 700 g මම මාස 11 වෙනකොට වැඩි කර ගත්තා .ප්‍රධාන තුන්වේලට බත් කොහොම හරි දෙන්න .ඒකට බටර් ටිකකුත් එකතු කරන්න .එතකොට බර වැඩි කරගන්න පුළුවන්

    • @prasadanichamila9638
      @prasadanichamila9638 9 днів тому

      @@IreshaLakmali-v7w thanks akkiyoo 💗💗💗💗💗

  • @ThiliniWarapitiya
    @ThiliniWarapitiya 10 днів тому

    Babata බිත්තර sudu මදය denne masa keeyenda

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  10 днів тому

      අපේ බබා මාස හයේදී බිත්තර කහ මද කැව්වහම වමනේ දැම්මා .මාස හතේදිත් බිත්තර කවන්න බැරි උනා .මම මාස අටේදී කොහොමහරි බබාව බිත්තර වලට හුරු කර ගත්තා .ටික දවසක් කහමදේ දීලා ඊට පස්සේ සුදු මදේ දුන්නා

  • @sameerakelum3383
    @sameerakelum3383 11 днів тому

    Oya polos gata denne uyalada

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  11 днів тому

      තම්බලා .ඊට පස්සේ තමයි කෑම එකට දැම්මේ .පොලොස් වලට බර වැඩි වෙනවා .❤️

  • @shehankoshala8688
    @shehankoshala8688 7 днів тому

    බබාට දෙන්න හොද හාල් වර්ග හා ලුනු රහිත බටර් වර්ගයක් කියන්නකෝ

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  7 днів тому +2

      @@shehankoshala8688 සුවඳැල් හාල් හොඳයි .ඒකට බර වැඩි වෙනවා .බටර් වලින් පැල්වත්ත බටර් හොඳයි ❤️❤️.

    • @shehankoshala8688
      @shehankoshala8688 7 днів тому

      @IreshaLakmali-v7w ගොඩක් ස්තුති 🤍

  • @ThiliniSanjeewani-e8z
    @ThiliniSanjeewani-e8z 20 днів тому

    Yogert lunu rahithada dunne

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  20 днів тому

      මුලින්ම මම දුන්නේ ළඟ ගෙදරක හදන යෝගට් .ඒවට ලුණු දාන්නේ නැහැ .පොඩි අයටමයි හදන්නේ .දැන් දෙන්නෙ ලුණු සහිත යෝගට් .

  • @BaashiniHansamali-us1jj
    @BaashiniHansamali-us1jj 23 дні тому

  • @fathimafazeena1963
    @fathimafazeena1963 18 днів тому

    Ambirasawa thiyana kotta Pol Kiri denna puluwandha

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  18 днів тому

      ඔව් .මම දුන්නා .බයවෙන්න එපා .හොඳට මිටිකිරි දාන්න .එතකොට පොල් කිරි ටික හිඳිලා තෙල් වගේ පෑදෙනවා.

  • @ThariduSampath-r4t
    @ThariduSampath-r4t 14 днів тому +1

    උදේටයි.දවල්ටයි . මාලු දිලා හවසට අමතර වෙලට බිත්තර දුන්නට කමක් නැද්ද.

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  14 днів тому +1

      බබාට බිත්තර දීලා පුරුදු නම් හවසට දුන්නට කමක් නෑ .බිත්තර පුරුදු නැති බබෙක් නම් හවසට දෙන්න එපා .මොකද බිත්තර ටිකක් දිරවන්න අපහසු නිසා .බිත්තර එක්ක පොඩි අල කෑල්ලක් ,බටර් ටිකක් දෙන්න

  • @vasudamanangodavasuda27
    @vasudamanangodavasuda27 17 днів тому

    Monawathma kanna kamathi nahane.katak 2k kala okkoma danawa..

  • @Kumudu-c3b
    @Kumudu-c3b День тому

    Math ohoma tamai dunne . Bara wadi wenawa 800 g wage maseta

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx 19 днів тому

    Gdkma wahinva. Puluwan nan masa 6 idn kawana video dannko mat me mase idan baba ta kawanna gnnva

  • @thusharifernando6712
    @thusharifernando6712 19 днів тому

    ඔයා තුන් වේලම බත්ද දුන්නෙ? හැමදාම එකම එලවලු ජාති තමයි දෙන්න වෙන්නෙ නේද? මේ විදිහට මාස කියෙන්ද දුන්නෙ

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  19 днів тому +2

      ඔව් .එහෙම දුන්නහම තමයි බර වැඩි වුනේ .එකම එළවළුව නෙමෙයි වෙන වෙන එළවළු හඳුන්වල දෙන්න .කඩෙන් ගන්න දේවල් වලට වැඩිය මම ගමෙන් හොයා ගනිපු දේවල් දුන්නා .බතලත් එයාගේ කෑම එකට එකතු කරා .හරියටම එක මාසයක් මෙහෙම දුන්නා .

    • @thusharifernando6712
      @thusharifernando6712 19 днів тому

      මාස 7 බබෙක්ට දෙන්න පුළුවන් එලවලු මොනාද?

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  19 днів тому +1

      කැරට් ,බෝංචි ,බතල , ,මල්ගෝවා ,අලුකෙසෙල් ,අල (ලංකා අල ගන්න ),බ්‍රොකෝලි .මේවා මාරුවෙන් මාරුවට බබාගේ කෑම එකට දාන්න .

    • @thusharifernando6712
      @thusharifernando6712 19 днів тому

      @IreshaLakmali-v7w ස්තුති 🙏

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  19 днів тому

      @@thusharifernando6712 🙏🙏🙏❤️❤️❤️❤️