ලංකාව විකුණයිද? විකිණෙයිද? ඉන්දියන් සංචාරයේ හැංගුන ඇත්ත වෙදමහතා රටටම කියයි.

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 55

  • @asokajayasinha8955
    @asokajayasinha8955 29 днів тому +2

    ඔබ තුමාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි මහත්මානනි ඔබතුමාට

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha 24 дні тому

    ඔබතුමා කියපු දෙවල් සමාහාරව්ට සිදුවන්න ඉඩ තියනවා නොවෙන්නත් ඉඩ තිබේනවා වැට්ච්ච රට ට්කක් හරි ගොඩ ගන්න වාසනාව උදා වෙවායි පතම් බුදුරජාණන් වහන්සේගේ පිහිටයි ඔබතුමා ට ස්තුති වන්ත වෙම් බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilushikaChandrakanthi
    @NilushikaChandrakanthi 29 днів тому +10

    ඔබතුමා ඔය ඉදිරිපත් කරන දේවල් තෙරුම් ගන්න පුළුවන් කී දෙනාද ඉන්නේ මේ රටේ කවුරු රට පාලනය කරත් හරිදේ විතරයි කලයුත්තේ අහිංසක සෙබලුන් ජිවිතේ පුජා කරලා බේරලා දුන්න මේ ලක්බිම කවූරුත් පාවලා දෙන්න එපා මං දැක්කා පහුගිය දවසක අපේ සොල්දාදුවන්ට යාපනය දමිළ කොට්ඨාසයක් කුණුහරුප කියමින් බැණ වදිනවා ඇයි අපට මෙහෙම උනේ

  • @Sanduni5326
    @Sanduni5326 28 днів тому

    ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ...!!!❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏

  • @Dhammikahas
    @Dhammikahas 26 днів тому +1

    ඉන්දියාව ලංකාව එකතුකරන පාලම තම්‍යි ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරගන්න මුල්ම අඩිතාලම ..කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය ත්‍රීකුණාමලයේ තෙල්ටැංකි .රටේ ප්‍රදාන ස්තාන කීපයක් දැනටමත් ඉන්දියාව අතේ ..අනුරකුමාර ගිවිසුම් අත්සන් නොකර ඉදීවිද .??? පලාත්සබා මැතිවරණය ලබන අවුරුද්දෙ .මුල් මාස කීපයේ තියනවලු .. රට නොබෙදී තියේද ..අපේ රටේන් ඉන්න මාලිමා කාලකන්නි වහල්ලු පිලිගන්නෙ නැහැ ..රටට හොද ක්ලු වෙන්නෙ ලාබෙට විදුලිය .ඉන්ධන හම්බවෙනවලු ..

  • @AsankaPradeep-th8vv
    @AsankaPradeep-th8vv 26 днів тому +1

    මෙ කතව ඇත්ත 👍👍👍

  • @KwkPodimanike
    @KwkPodimanike 29 днів тому +2

    Niwaridama de thama obathuma janadipathi wima❤❤❤❤❤❤❤

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 29 днів тому +2

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰👑️ජාතික නායක යුග පරිවර්ථනාධිපති👑️🇱🇰 😍අපේ ආධ්‍යාත්මික නායකතුමා😍 ⁣🌍ලොවට සෙන්පති බෝසත් දියසෙන් කුමරු නුඹයි අප පතනා🌍 🎓ආචාර්ය තරිඳු වික්‍රම ආරච්චි මැතිතුමා🎓 🗳️2026 නියත ජනපති🗳️

  • @hfv2751
    @hfv2751 28 днів тому

    100% sahathika aththa kathawa 🙏
    Theruwan saranai
    Deviyange pihitai dennatama ❤❤🙏🇦🇪

  • @MahendraGunasekara
    @MahendraGunasekara 29 днів тому +5

    අනාගත පරපුරවෙනුවෙන් රටක් තිබිය යුතුයි

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 28 днів тому

    Wedamahathanani.obatumata.dirgayousa.labewa.budusarani.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @PasinduDilshan-h1y
    @PasinduDilshan-h1y 29 днів тому +4

    අනොජ් ද සිල්වා වෙද මහතා 🙏🙏...

  • @blabala867
    @blabala867 29 днів тому +3

    ඇත්තටම මේක මෙහෙයුමක් විදේශ බුද්ධිඅංශවල භූදේශපාලන ගේම් එකේ උතුරේ චන්දේ ටික අරන් දෙන්න ඉන්දියාව මාර ගේමක් ගැහවේ පාරවල් ටික විවුර්ත කරන්න කියලා මේ ඔක්කොම ජනතාවට පේන්න දැනෙන්න ඕනේ නිසා රටම රහසින් රනිල්ට කිව්වේ ඕකයි අනුර පඹයෙක් විතරයි ඉන්දියාවට ගියපු විදියෙන් පේනවා ප්‍රධාන බලකදවුරු දෙක බිමට සමතලා කරලා ජනතාව එක පැත්තකට තල්ලු කරා ඒ NPP පැත්තට ඒක හැදුවෙම ඇත්ත JVP එක නැත්තටම නැති කරන්න එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනයි මේකේ ප්‍රධාන අරමුණ රාජ්‍ය කඩාවට්ටන්න යුට්යුබ් කාරයන්ගේ සිට ජනතාව වෙනුවෙන් පෙනී සිට්න ගොඩ දෙනෙක් විදේශ බුද්ධි අංශවල ඉත්තෝ කරගෙන ඉන්නේ සිවිල් අරගලක් හදලා රාජ්‍ය බලය බිදවට්ටන්න උපක්‍රම යොදනවා එහෙම රාජ්‍ය කඩා වැටුනොත් කව්ද උන්නේ රට බාරගන්න ජාතියන්තරේ පෙනීසිට්න්න අනිත් එක පක්ෂ ජනතාව පිලිගන්නේ නෑ සාමහමුදා තම්‍යි එන්නේ ජනතාව මර්දනය කරන්න ගොඩක් රටවල අර්බුද වෙනස් ආකාරයෙන් ඇත්තටම රන්වල දෙයියො වගේ ඇවිත් තාවකාලිකව මේ ගේම් එක පොඩ්ඩක් වෙනස් වුනා අපේ මිනිස්සුන්ට වහල්ලු කියන්නේ නිකන්ද ලෝකේ ගෑන කියවීමක් නෑ අනිත් පැත්තෙන් හොරු අල්ලන එක සල්ලිටික අරන් රට දියනු කරන්න කියලා උන් හොරා කාපු සල්ලි නෑ හොයන්නත් බෑ ඒ සල්ලි රත්තරන් වලට මාරු කරලා ඉවරයි මොකද බ්‍රික්ස් එක්ක එකතු වෙන්න අලුත් මුදල් ඒකකය සම්බන්ධ වෙන්න රත්තරන් තමා අවශ්‍ය රුසියාව යුක්‍රේනයේ යුද්ධයදී රත්තරන් තමා එකතු කරේ රනිල් කියන්නේ එකනේ 2048 තමා දියනු වෙන්නේ කියලා ලෝකේ අණ the new world order one world government එක හදන්න ලොකේ ගොඩක් රටවල් අත්සන් කරා ලොකේ ජනගහනය අඩු කරලා පොසිල ඉන්දන නැති කරන්න කාර්මික ලෝකය අවසානය ජාල ලෝකය ගේන්න මිනිස්සු එකතුවුනොත් ටික කාලයක් ඇදගෙන යන්න පුලුවන් නමුත් එහෙම උනොත් දකුණු ආසියාව දරුනු සොබාවික මුහුන දෙන්න වෙනවා ඒකට දැන්ම ඉදන් ලෑස්ති වෙන්න මොකද මිනිස්සුන්ට තාම තෙර්‍ර්න්නේ නෑ ඇමරිකාව ඉන්දියාව චීනය එකම සෙට් එකක් කියලා ඒ අතරේ මොසාඩ් බ්‍රිතාන්‍යය ඔත්තු සේවා රටේ ක්‍රියාත්මකයි කියලා උන්ගේ වැඩේ වක්‍රාකාරයෙන් කරගන්නවා කියලා ඒකයි අපේ ගොන් වහල්ලු මාට්ටු වෙන්නේ

  • @surangasura4276
    @surangasura4276 29 днів тому +2

    දැන් තමා බලන්නේ..❤❤❤❤

  • @ShiSha-rr1ou
    @ShiSha-rr1ou 27 днів тому

    Aththama kathawa

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 29 днів тому +7

    මන් ආසම චරිතයක් තමා වෙදමහත්මයා සුපිරි වැඩසටහන ගුඩ්ලක් ලස්සනයි තෙරුවන් සරණයි රටට යහපතක්ම වේවා ❤❤❤❤..👉🇰🇷

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 29 днів тому +4

    ඔබ හරි

  • @Lakagryculture
    @Lakagryculture 29 днів тому +5

    දැන්වත් මිනිසුනේ මේ මනුස්සයෝ කියන දේ අහපල්ලා,මේ අපේ රට අපිට නැතිවෙන්න හදන්නේ ඊට කලින් අපි මේක නවත්තගමූ..😢

  • @DarashanaFernando
    @DarashanaFernando 28 днів тому

    Teruwan sarnai deviphitai obatumata.godak pin obatumata❤❤❤

  • @sisiraR
    @sisiraR 29 днів тому +2

    ETCA , MCC දෙකම අත්සන් කරන්න වෙනවා. ලංකාවට අබ සරණයි!

  • @survivalismone-off369
    @survivalismone-off369 28 днів тому

    God bless you 🌷
    ඔයාලගේ රට අව්රුදු දෙකකින් යුද්ධයක් නොකර අත් පත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමේ දන්නවා ද ? ඔයාලගේ ගොවිතැන් පාලු වෙන්න ම බෙහෙත් විද විද කෘතිම වැසි වස්සන්න ඹ්නේ කෘතිම නියං වලටත් බෙහෙත් හදලා ද දන්නේ නෑ බටහිර ධනවතුන් + විද්වතුන් .... + ආහාර පාන හිගකම බිහි කරවලා රබර් විෂ මිශ්‍ර ප්ලාස්ටික් හාල් සෝයාමීට් සොසේජස් බිත්තර බෙහෙත් චුයින්ගම් ටොපි චොකලට් 🍫 ආදිය සහනාධාර වශයෙන් එවලා; මිනිස්සු ලෙඩ කරවලා මැරෙද්දි කියනවා ? වයිරස් එකක් නිසා තමයි ඹහොම මැරෙන්නේ කියලා ; ප්‍රතිශක්තිකරණ එන්නත් වලින් ඉතුරු ටික මරලා දාන්න පුළුවං ... ❓ .... COVID-19 කාලේ වගේ ලොක්ඩව්න් කරලා ම .... රටේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට සල්ලි කීයක් හරි දෙන්න විතරමයි ඹ්නේ නේ ... බටහිර ක්‍රමයට New world oders owners ලාට අවශ්‍ය ජනගහනය විතරක් ඉතුරු කර ගන්න ඹ්නේ නිසා .... ලෝකේ බහුතරයක් රටවල් වලට ස්වභාවික විපත් ඇති කරවීම කරන්න වෙනවා .... බටහිර ධනවත් ප්‍රභුන්ගේ ජාතික තලයේ අභ්‍යාවකාශ තරණය කරන්න යන්න තොටුපළක් මධ්‍යස්ථානයක් හදන්න හොදම ලෑන්ඩ් එකක් නේ ඔයාලගේ motherland එක .... නේ .... තව අවුරුදු 70 ක් පමණ යනකොට සිංහල කථා කරන එකෙක් බෙහෙතකට වත් හොයාගන්න බැරිවෙනවා ... System change එක අව්ල් .... නේ .... ඒ නිසා ඔයාල.... ❓.... ගුප්ත ශාස්ත්‍ර අනාවැකි පළ කරන උදවිය කියන .... 01 ආධ්‍යාත්මික නායකයකයා 02 අර්ධ ක්‍රිස්තුස් වහන්සේ 03 දියසෙන් කුමාරයා ..... හොයාගන්න පහසුම ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා .... ? .... එවැනි ලෝක නායකයකු ඉපැදී ඉන්නවා නම් රටේ ලෝකේ ලොකු කුඩා හැමෝටම හීනෙන් පෙන්නුම් කරන්න කියලා ඉල්ලීමක් කරන්න ඹ්නේ= කන්නලව් කරන්න = ප්‍රාර්ථනා කරන්න ඹ්නේ ... රට ලෝකේ භාර දෙවි දේවතාවියන් වහන්සේලා ගෙන් = ලෝක පාලන දේව සභාවෙන් .... ෆේස්බුක් යූටියුබ් වලින් රටේ ලෝකේ ලොකු කුඩා හැමෝම දැනුවත් කරලා ; යම් නිශ්චිත දිනයක් නියම කරං ඉල්ලීම කරද්දී සතියක් ඇතුළත වගේ හීනෙන් පෙන්නුම් කරනවා ඹයාලට .... ඉදිරියේදී ධනවතුන් + ජාති වාදී චරිත පලි ගන්න ආතල් එකටත් එක්ක කෘතිම වැසි/ නියං බෙහෙත් ඉහලා යයි ... ඒ නිසා තමයි ලෝකෙට අවශ්‍ය වන්නේ .... ලෝක නායකයකු =✓ New world oders = World peace and prosperity plans ❤️ 🤳 🌍
    ඹයාලට සිංහල තේරෙනවා ඇති කියලා මම හිතනවා
    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇනගහලා මරලා දාපු ජාතියේ පාලකයොනේ රටේ ලෝකේ ඉන්නේ නේ ❤❤

  • @alexiromanov-r7j
    @alexiromanov-r7j 29 днів тому +2

    100% සත්‍යයි

  • @UmanUmansa
    @UmanUmansa 29 днів тому +1

    අනුර කරන්නෙ රනිල්ට ඕන දේ මේ ආණ්ඩුවේ නායකය රනිල් රනිල් ඉස්සෙල්ලම ගියා ඉන්දියාවට පසුව අනුර ගියා රනිල් ප්ලැන් කරගෙන ආව අනුර ගිහින් අස්සන් කෙරුව කරන්න යන දේවල් වලට දැන් ලංකාවේ සුඉච් එක තියෙන්නෙ ඉන්දියාවේ මෝඩයින්ට වහල්ලුන්ට ඕව තේරෙන් නෑ රෙදි උස්සන් කඩේ ගිහින් බලෙට ගේනවා මේ පාරත් රවටුනා අපිනම් ඔය පාපෙට සම්බන්ද උනේ නෑ එකෙකුටවත් චන්දය දුන්නෙ නෑ දෙන්න සුදුසු අය නෑ අනුරත් 225 එකෙක්

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 28 днів тому

    😢😢😢😢😢😢

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd 29 днів тому +1

    මට මතක නෑ වෙද මහත්තයා තවත් කවුරු හරිත් කිව්වා ඔය කරට අත දාපු එක ගැන

  • @Historywithsujith
    @Historywithsujith 29 днів тому

    Jvp එක විරුද්ධ වුණේ රටට පෙනෙන්න වෙන්න බැරිද. නැත්නම් බලයට ආවාම අමතක වෙන්න බෑනේ

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 29 днів тому

    ❤❤❤

  • @chandanaubesinghe1549
    @chandanaubesinghe1549 29 днів тому

  • @SureshaPalihawadana-l5x
    @SureshaPalihawadana-l5x 29 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @liyanaarachchinandawathi2909
    @liyanaarachchinandawathi2909 29 днів тому

    සිග්නල් තිබ්බේ නැහැ අද බලන්නේ

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 29 днів тому +1

    Un dan මොකුත් කරලා නැහැ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 28 днів тому

    පෞතුඟ්‍රිසි කාලේ ඉදලා මේරට විකුනුවා දැනට ඉට වඩා විකුනනවා. වහල්ලුන්ට තේරෙන්නෑ මේරට විනාස වෙනවා.

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 29 днів тому +2

    Kohoma hari Anurath Rata Eturu Tekath vekunala Naththatama Nate karalai natara wanna Ana lankawa

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 29 днів тому +1

    තව මස 6 තියනවා

  • @LalanijacinthsJacintha
    @LalanijacinthsJacintha 28 днів тому

    Adanita denna epa kanija nidi tika 😅😅😅😅

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 29 днів тому

    Hi

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому

    Mata godak dewal hinen pennun karanawa

  • @Worldepic.7
    @Worldepic.7 29 днів тому

    gota😴

  • @Pheonix-r8w
    @Pheonix-r8w 28 днів тому

    ෙවද මහතාට කතා කරන්න ෙදනවාද.

  • @SwarnaHewage-re7oc
    @SwarnaHewage-re7oc 29 днів тому +1

    Lankawe සමහරක් chande deela
    Gon harak dan uda balagen hita piyau thopiwa walaluwath kamak naha anagatha දරුවන්ට inna ratak thiyenna ona thopita hena hathama gahapiya oya karapu aparadeta

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому

    Oba kalin vido wala kiyapuwa idiriyedi wenawa nmuth wenna epa kiyala partana karanawa

  • @ChithraPerera-te6zs
    @ChithraPerera-te6zs 29 днів тому +1

    Mawa tharanna wahalunta

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому +1

    Jvp aya godak vidio danawa boru kiyala taruna kattiya vido balala rawatenawa

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому +1

    Metuma kiyanne athta

  • @Malanikumare-ef7kv
    @Malanikumare-ef7kv 29 днів тому

    Mama nam haul una naha jvp akata adambaran kiyanawa

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому

    Mamathnam hitanawa anura janapati loku flan ekak karala janatawatawath terun ganna ba okkoma abirahas meyala kalin vidio dana ewath flan

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 29 днів тому

    Npp eka kawamadawath rata pawa denne naha. Npp eka 10 years wada dirga kalayak balaye pawathinawa rata sarthaka dinunu ratak karanawa.

  • @lilieitzert3026
    @lilieitzert3026 29 днів тому

    Janatawa jvp aya amutu vidiyata flan karala rawatanne niyameta flan karanawa mahihda rajapaksa wage

  • @NuwaRandeniya
    @NuwaRandeniya 29 днів тому +1

    ❤❤❤❤

  • @ShanakaMadushanka-h6v
    @ShanakaMadushanka-h6v 29 днів тому +1

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 29 днів тому

    ❤❤❤❤❤