පුනරුප්පත්තිය | ‌පෝදා කතාව | Tele Movie

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 120

  • @sanjurash1912
    @sanjurash1912 2 місяці тому +47

    කවදාවත් බලපු නැති තරම් ලස්සන කතාවක් ..හිතාගෙන හිටපු අවසානය නොවෙයි තිබුණේ ..අවසාන හරිය බලද්දී හිතුනා මරන්න ඕනයැ හැමදාම ඔහොම හිටියනම් හරිනෙ කියලා .

  • @JayKuw
    @JayKuw 2 місяці тому +41

    ඇත්තටම කෙල්ලගෙ දෙමව්පියන් ගොඩක් බුද්ධිමත් වැදගත්

  • @ireshalakmali3786
    @ireshalakmali3786 Місяць тому +4

    හරිම ලස්සන කතාවක්.කවදාවත් බලපු නැති විදියේ.❤

  • @jayam1429
    @jayam1429 2 місяці тому +14

    ගොඩක් ලස්සන නිර්මාණයක් ..
    අපූරු ආදර්ශයක් එහි තියෙනවා ... බොහොම ස්තූති ඔබ සැමට , ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 👏👏👏👏👏👏👏👏

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 місяці тому +7

    හැරීම වටිනා පොදා නාට්‍ය ගොඩාක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏

  • @KumariNuwara
    @KumariNuwara 2 місяці тому +10

    මෙතෙක් කල් බලපු කතාවලින් හොදම ආදර්ශමත් කතාවක් ලස්සනයි ❤❤❤❤❤

  • @solamandias4034
    @solamandias4034 2 місяці тому +20

    හොද ආදර්ශයක් ...සාර්ථක නිර්මාණයක් ...

  • @chandaneegunarathne
    @chandaneegunarathne 2 місяці тому +6

    මම නම් මේ කතාව මීට පෙර යූ ටියුබ් එකෙන්ම බලල තියෙනවා.

  • @DarshaniKumari-xh1rs
    @DarshaniKumari-xh1rs Місяць тому +2

    ❤❤❤❤❤❤..ආදරණීය katawak....godak ලස්සනයි ..

  • @bshvhegc3455
    @bshvhegc3455 Місяць тому +1

    Harima lassanai kathawa. Godak adarshamath theruwan saranai ❤❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 місяці тому +4

    හරිම ආදර්ශමත් කතාවක් සමගිය තමයි සතුට ❤❤❤❤

  • @NayanaNandani-j9s
    @NayanaNandani-j9s Місяць тому +2

    මම සිතු පරිදි කතාව නිම උනා,ස්තුතියි

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 Місяць тому

    හරිම ආදර්ශමත් කතාවක්
    හරිම ලස්සණයි ❤️❤️❤️

  • @ajithrukman8105
    @ajithrukman8105 2 місяці тому +12

    නවීන පරම්පරාවට ඉතාමත් වැදගත් නිර්මාණක්......❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 місяці тому +11

    කතාවේ සද්දේ තමා අවුල් කනට අමිහිරි 😢

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Місяць тому +2

    හරිම ලස්සන කතාවක්..කොච්චර ආදර්ශමත් ද.....

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j Місяць тому +3

    මේ වැනල් එකේ තියෙන්නේ හරිම ලස්සන කතා..

  • @chandrikalakshmi-jo1vy
    @chandrikalakshmi-jo1vy 2 місяці тому +6

    ලස්සන කතාවක් ලස්සන නිමාවක් 👍

  • @chamathprabashwara
    @chamathprabashwara 2 місяці тому +12

    ඒ කතාව නම් මරු ❤

  • @chathukaushalya1046
    @chathukaushalya1046 2 місяці тому +1

    මේක ඉස්සර කාලෙ සිද්ධියක් ..හරිම ලස්සනට කතාවකට ගොඩනගල..ලස්සනයි

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani 🙏🙏🙏🙏🙏🙏

  • @YibinShao
    @YibinShao 2 місяці тому +4

    කෝපි කඩෙත් මේවගේ එකක් ගියා. ලස්සනයි 👍🏻

  • @Dona-w3z
    @Dona-w3z 2 місяці тому +4

    හරිම වටින කතාවක්..❤

  • @TamarzPoli
    @TamarzPoli Місяць тому

    Siyalu දෙනාට tunuruwange saranai ❤❤❤

  • @kanthifdo7270
    @kanthifdo7270 2 місяці тому +1

    ආදරයට කළ නොහැකි කිසිවක් ලොවේ නැත,😢අරථවත් කලට සුදුසු හොද නිර්මාණයක්

  • @NethuNimesha-l5p
    @NethuNimesha-l5p 2 місяці тому +10

    Appo E Wage Nendamma kenknam Katawath Epoooooo😮

  • @kwtpass2361
    @kwtpass2361 Місяць тому +1

    හොද කතාවක් 😊😊

  • @shanisl2567
    @shanisl2567 2 місяці тому +8

    මේ නාට්ටියේ වගේ නන්දම්මෙක් ලබන්නනම් ඒ නැන්දම්මට නාට්ටියේ වගේ නෑදෑයෝ උපදෙස් දෙන අය ඉන්න බැ එහෙම අය හිටියොත් හොදට හිටිය නැන්දම්මා ලේලිලත් තරහ කාරයෝ වෙනවා.....

  • @SudalaiSudalai-o3j
    @SudalaiSudalai-o3j 2 місяці тому +1

    ලස්සන ලස්සන මැනික ආදර්ශමත් කතාවක්

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 2 місяці тому +3

    ආදර්ශමත් කතාවක් ..

  • @madusanjana7855
    @madusanjana7855 2 місяці тому

    ජිවිතේට බලපු ලස්සන ආදර්ශයක්

  • @maleedesilva6061
    @maleedesilva6061 Місяць тому +2

    Good luck dear

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 місяці тому +3

    ලස්සන ම කතාවක් ම්ගේ නැන්දම්මා ත් මෙහෙමයි මට මානසික වද දීලා මරන්න හැදුවා...

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f 2 місяці тому +4

    ඇත්තෙන්ම ගොඩක් ආදර්ශමත් කතාවක් ස්තූතියි ❤❤

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 2 місяці тому

    හරිම ලස්සන කතාවක්❤

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 2 місяці тому +2

    ආදර්ශ මත් කතාවක්
    ස්තුති

  • @Nadun23
    @Nadun23 13 днів тому

    මං මේ කතාව ගොඩක් හෙව්වා.,.අහම්බෙන් වගේ හම්බුනා.,මගේ.නෑනත් මේ වගේ....😂😂

  • @inojabeynayaka2437
    @inojabeynayaka2437 2 місяці тому +9

    විශිෂ්ට නිර්මාණයක්.

  • @ddegambada
    @ddegambada Місяць тому +1

    Awesome

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 2 місяці тому

    හරිම ලස්සන කතාව

  • @Unilife195
    @Unilife195 2 місяці тому +3

    Jayawewa vinivida 🎭❤️🥰

  • @ireshamadhupani6517
    @ireshamadhupani6517 Місяць тому +2

    ජීවිතේ මෙතෙක් නැරඹූ අති සුන්දරම කතාව❤🙏

  • @Mado112-jy5zw
    @Mado112-jy5zw 2 місяці тому +1

    Harima lassa kathawak

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому +2

    Nandammai ලේලි දෙන්නම ekai

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 2 місяці тому

    🎉18.18. ස්තුතියි විශ්වමෑනියන්ට🎉🎉

  • @ThushariKanchana-j9u
    @ThushariKanchana-j9u Місяць тому +1

    Ma kathwa godak adashmath kathwak hoda nirmanayk thank

  • @විනිවිද
    @විනිවිද 2 місяці тому +4

    නිර්මාණය කට ලැබෙන ඇගයීම් සහ නිර්මාණයේ නිවැරැදි විය තැන් පෙන්වාදීම අනෙකුත් ඉදිරි නිර්මාණ සදහා දිරිගැන්වීමක් අදහස් දැක්වූ ස්තුතියි .

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 2 місяці тому

    ලස්සන කතාවක්

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 2 місяці тому +3

    Hoda thaththa kenek a namaya sada puujaneeyai samajaya mein gathauthu siyalla gena yahpath jeevithe urumakata ganithwa charithawalata panadun semata yahapathakma wewa kathu thumani obata diriya shakthiya

  • @bhadramudalige846
    @bhadramudalige846 2 місяці тому +2

    Niyamaaaieee.

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Місяць тому +1

    මට නම් කතාවේ අවසානය මෙහෙම වෙයි කියල මුලින්ම හිතුනා.

  • @NvhggBbb
    @NvhggBbb 2 місяці тому +3

    lassani katawa visistai❤

  • @AnuradhaHerath-t6g
    @AnuradhaHerath-t6g 2 місяці тому +2

    Godak lassanai

  • @prasannaPrasanna-pk8kb
    @prasannaPrasanna-pk8kb Місяць тому

    Mata hambuna mama,nanda ekka inna harima amarui.mn kochchara karth wedak na

  • @gaminijayawardana5979
    @gaminijayawardana5979 2 місяці тому +3

    Niyamai

  • @kushaniwijewardhana1748
    @kushaniwijewardhana1748 2 місяці тому

    Harima lassana adarshamath kathawak

  • @princyfernando.6284
    @princyfernando.6284 2 місяці тому +2

    😂😂😂සමාවෙන්න හොදේ....

  • @SitharaSenevirathne-e3q
    @SitharaSenevirathne-e3q 2 місяці тому +2

    Lassana kathawak

  • @DilshaKeshani
    @DilshaKeshani 2 місяці тому +1

    Nice teledrama...

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 2 місяці тому +2

    Ane manda mamath nandammek wenna inne. Puthage girl friend mata mage duwa wage. Api inne yaluwo wage. Mage duwath ehemai. Ape putha harima lucky ehema balanakota.

  • @kacreations2890
    @kacreations2890 Місяць тому +1

    Harimalssane😊😊😊

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 2 місяці тому +4

    Mn me kathawa meeta kalin baluwa
    A kawadada koheda kiyala mathaka na

  • @chamikulasekara7131
    @chamikulasekara7131 2 місяці тому +4

    Kellage amma thaththath ape denna wage😀

  • @shimanthakaushalya6017
    @shimanthakaushalya6017 2 місяці тому

    Sanath sir lassanai .

  • @Dona-w3z
    @Dona-w3z 2 місяці тому +5

    නරසීහ ගාතත් කිව්ව😅

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 2 місяці тому

    🌹🌹🌹🌹🌹.mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss ..හරිම .ලස්සනයි .මේ.කතාව නම්🌹💑💑💑💑💞💞💞💞

  • @oshaninimeshika1476
    @oshaninimeshika1476 2 місяці тому +1

    ඇත්තටම ලස්සන කතාවක් ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 місяці тому +1

    🙏🇱🇰👍🌹❤️

  • @ayomalikosala7563
    @ayomalikosala7563 2 місяці тому

    Hamuduruwo wishwasha Kala wagema harima hoda adarshawath thaththa kenek.

  • @amandaumayangani6625
    @amandaumayangani6625 2 місяці тому +2

    Mewage nandamnai,nanala dennai mt innwa😂...kawadawath me leli wage mn hasirune na..iwasala barim thank mata awa....api wenm kuliyata giya..thawath kuliyt inne..nidahse innwa..mge husbnd ammagen ath kareth na...husbandta wadyk uneth na...wairaykut na....mn godk sathutin...me lgdi...mata nanalai ammali enna kiwa maha gdrt...mn nm yanna hadisi une na...mage husband balaya....mata kiynna tynne...aniwarenm wiwahykunama denna wenma innwanm praahna adui...depathema demapiynta samase salakagena...api waira karnna,ekata eka krnna...nugathkama sajayta penna hoda na..mge demapiyo mt kiyla dunna de man praguna kala....🙏iwasimen dawasaka sansimak labenwa...budu dahama jiwitheta pyogika kara gaththama gatalu adui..

    • @RangikaLakshan-ez8ry
      @RangikaLakshan-ez8ry 2 місяці тому +2

      හරියටම හරි අක්කෙ මටත් නැන්දම්මාගෙන් ප්‍රශ්න කිරි අම්මායි දෙන්නා රන්ඩු කරා මන් පාඩුවෙ හිටියා හස්බන් බොඩිමකට එක්ක අවා තාමත් අපි බොඩිමෙ සතුටින් ඉන්නවා

  • @thisurianjana-g1s
    @thisurianjana-g1s 2 місяці тому +3

    Man me wage cartoon ekak balala thiinawa

  • @samadhidesilva-xx9hk
    @samadhidesilva-xx9hk Місяць тому +1

    Me kathawama mm cartoon ekak balala tiyanawa

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому +1

    දුවට wada tarunai mery

  • @dammikadasanayaka8153
    @dammikadasanayaka8153 2 місяці тому +2

  • @bgSuminda
    @bgSuminda 2 місяці тому +1

    Hama gedarama mehema venavanam koytharam hodayda

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p Місяць тому

    මේක ජාතික කතාවක් .මම මේක ඇහුවෙ මම අවු 8 දි.දැං මට අවු 45යි

  • @dulanimadushika-g9i
    @dulanimadushika-g9i 2 місяці тому +1

    Apeth ohoma thama nenai massinai lamaya bade iddi puduma dukak winde

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому +1

    Ammai..tattai ge හැටියට duwa nan බෝම්බයක්

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому

    Apo me leli naki ganiyek wage පෙනුම කට ariyama età hapan.nandamma hodai

  • @RohiniChamila
    @RohiniChamila 2 місяці тому +1

    ❤❤❤

  • @muthukuda77
    @muthukuda77 2 місяці тому +3

    Fb එකේ පිට රට කතාවක් හියා මේ වැඩ සටහනම මම බැලුවේ මාස 8ට කලින්

    • @sindrellasindrella947
      @sindrellasindrella947 2 місяці тому +1

      මටත් මතකයි බැලුවා මෙහෙම කතාවක්

  • @PushpaKumudini-f1z
    @PushpaKumudini-f1z 2 місяці тому +1

    🙏❤️🙏

  • @DhananjanaSwarnamali
    @DhananjanaSwarnamali 2 місяці тому +3

    Maarama ආදර්ශයක් denawa❤

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 2 місяці тому +12

    කවදා වත් මහත්තයා වැඩක ඉද්දි කෝල් දාලා ප්‍රශ්න කියලා කරදර කරන්න හොඳ නෑ

    • @lakmaliirangani9256
      @lakmaliirangani9256 2 місяці тому +2

      Mage අතින් a වරද වෙලා තියෙනවා eth ada ඉඳලා mama එක hada ගන්නවා ❤️❤️❤️🙏🙏🙏

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 2 місяці тому +2

    👍

  • @sandyasadhu7109
    @sandyasadhu7109 2 місяці тому

    මේක ටිවි එකේ ගිය කථාවක්

  • @peshalapela8136
    @peshalapela8136 2 місяці тому +1

    ❤❤❤😢😢😢😮😮😮😮😊

  • @supunirasanjala4878
    @supunirasanjala4878 2 місяці тому +3

    Kanath ridenawa ambo me kiyawilla

  • @lakshikaanthony4292
    @lakshikaanthony4292 2 місяці тому +2

    Oka tibba paththrrka oya wagema katawak ekamai

  • @NethuNimesha-l5p
    @NethuNimesha-l5p 2 місяці тому +3

    Ahannwnam bana 😂

  • @manujachandrasekara9096
    @manujachandrasekara9096 2 місяці тому

    Leli niuanmai😂

  • @sajanisharmila4840
    @sajanisharmila4840 2 місяці тому +1

    Eka marai ane...

  • @rani-tn5kb
    @rani-tn5kb 2 місяці тому

    Lassana. Adarsamat. Katawak.

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому

    ගෝසාව melo deyak ahanne mane

  • @sajanisharmila4840
    @sajanisharmila4840 2 місяці тому +3

    Leli thama නැන්දම්මා wa terum aran...enna one...

  • @NilushaRanasinghe-t9m
    @NilushaRanasinghe-t9m 2 місяці тому +1

    මේක පරන කතාවක කොපියක් නේද.. 😊

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Місяць тому

    කෙල්ලගෙන් ammai tattai koi taran හොඳද wena un nan දුවගෙ patta අරන් tawat awussanawa.me ammai tattai koi taran හොඳද

  • @LakminiJaliyagoda
    @LakminiJaliyagoda 10 днів тому

    Meka coppy ekk....

  • @ThenushiThenushi-mz3dc
    @ThenushiThenushi-mz3dc 2 місяці тому

    🥺🙏🥹

  • @DeepikaNilanthi-zm3us
    @DeepikaNilanthi-zm3us 18 днів тому

    හරිම ලස්සන කතාවක් ❤❤❤❤❤