Hiru TV Salakuna Live | Dhammika Perera | Episode 418 | 2024-01-29 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @sacprasanna
    @sacprasanna Рік тому +78

    මේ වගේ කාලකන්නි තුන්දෙනෙක් එක්ක තරහ නොගෙන සිටීම ඔබගේ විශිෂ්ට ලක්ෂණයක්

    • @devviman2148
      @devviman2148 Рік тому +3

      🙌🙌🙌🙌🙌🙌✌✌✌✌

    • @SandeepaLakdinu
      @SandeepaLakdinu 11 місяців тому +1

      දම්මික හදපු එකෙක්ද ඔබ 😂

  • @kithsirihingalagoda1988
    @kithsirihingalagoda1988 Рік тому +38

    අධ්‍යාපනය දියුණු කරාම රටක් දියුණු වෙන බව මේ ගවයන්ට තේරෙන්නේ නැහැ.

  • @TheCeylonConnect
    @TheCeylonConnect Рік тому +177

    චමුදිත තමුසේ නම් නාට්ටාමියෙක්ම තමයි කට වාචාලයයෙක් විතරයි..

    • @ranjanprotes1765
      @ranjanprotes1765 Рік тому +3

      ohamada ban maddiya.

    • @rakithaperera3501
      @rakithaperera3501 Рік тому +13

      @@ranjanprotes1765 අපේ රටේ මාද්‍යවේදින්ගේ කටවාචාල කම නූගත්කම පෙන්වා දෙන වෑඩසටහනක්

    • @mahendrawanniarachchi3760
      @mahendrawanniarachchi3760 Рік тому +4

      Next level වාචාල 😂

    • @JAYAKODY191
      @JAYAKODY191 Рік тому

      Mange hite thiyena uttaraya tama denna ona…

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому

      😂රට දියුණු කරන්න විශාල ණයක් ගන්න කොට ඉතා සුලු මුලකින් පොඩි පාලමක් වැනි එකක් හදල ඉතිරි මුදල් ඇමතිල පිරිස් බදාගෙන ඔවුන් කැමැති විදෙස් රටවල ආයෝජනය කල විට රට කොච්චර වැටුනත් ණය කොච්චර නොගෙව්වත් රට බංකොලොත් වෙන්නේ නැහැ මොකද අර ගත්තු ණය අති විශාල ප්‍රමාණයක් විදෙස් රටවල ආයෝජනය කරල තිබෙනවානේ ඒවා දන්නේ නැද්ද මේ ගොන් තුන්දනා

  • @rakithaperera3501
    @rakithaperera3501 Рік тому +62

    අපේ රටේ මාද්‍යවේදින්ගේ කටවාචාල කම නූගත්කම පෙන්වා දෙන වෑඩසටහනක්

  • @ajithfernando4801
    @ajithfernando4801 Рік тому +211

    මුන් තුන්දෙනාගේ සාකච්ඡා වලට සහභාගි වෙන අයටත් පිස්සු හේතුව අහන කිසිම ප්‍රශ්නෙකට පිළිතුරක්වත් දෙන්න කාලයක් දෙන්නේ නෑ

    • @samanamarakone
      @samanamarakone Рік тому +13

      බූරුවෝ තුන්දෙනෙක්.

    • @-wowtrader
      @-wowtrader Рік тому +8

      Aniware Me manussayata Katha Karanna denne Naa ,Gon harak 3k

    • @niranjalajayaweera9812
      @niranjalajayaweera9812 Рік тому +3

      Mona thalamus wadagath kenek aawath Anita adahas Dana gonna chamudithaya Ida defend.waachaalaya.

    • @isurudesilva6379
      @isurudesilva6379 Рік тому +4

      Ow. Pissu yakku. Answer aka denna ida denne na.

    • @asankasandaruwan5859
      @asankasandaruwan5859 Рік тому +3

      ou pisso wage kiyawanawa

  • @KM-fn5pk
    @KM-fn5pk Рік тому +139

    මීහරක් තුන්දෙනා එක්ක මෙච්චර වෙලාවක් කතාකරපු එකට දම්මිකට මාගේ ප්‍රණාමය

    • @ravee071
      @ravee071 Рік тому +2

      Agreed... Serious joke ekak.. aparade DP ge time eka

    • @devviman2148
      @devviman2148 Рік тому +4

      බල්ලෝ තුන් දෙනයි සිංහයයි.මුන් තුන්දෙනා බුරනවා විතරයි අරෑට ගොරවන්න දෙන්නෙම නෑ.😂😂😂😂😂😂🐈🐈🐈🐅

    • @mama12344415
      @mama12344415 3 місяці тому

      ammapa aththa

  • @samanamarakone
    @samanamarakone Рік тому +77

    බල්ලෝ තුන්දෙනෙක් ගොදුරක් අල්ලගෙන ඒක බෙදාගන්නබැරිව හපාකන්න හදනවා වගෙයි මේ තුන්දෙනා මේ සාකච්චාව මේහයවන්නේ ! කරුණාකරලා සන්සුන්වෙලා ආරාධිතයට කතාකරන්න ඉඩදෙන්න.

    • @k.a.d.prabhath8027
      @k.a.d.prabhath8027 Рік тому +2

      සිරාවට...

    • @saliyatharanga1532
      @saliyatharanga1532 Рік тому

      dammikayata denna uththara naaa

    • @devviman2148
      @devviman2148 Рік тому +1

      මෙහෙමනේ මෙහෙමනේ බල්ලෝ තුන්දෙනයි සිංහයයි.බුරනවා බුරනවා ගොරවන්න ඉඩක් 🐈🐈🐈🐅

  • @amazingwildlife4391
    @amazingwildlife4391 Рік тому +58

    පොඩ්ඩක් කටවහගෙන හිටපල්ලාකෝ උත්තරයක් දෙනකල්. මුන් තුන්දෙනා කෑගහන එක විතරයි කරන්නේ පිස්සු යක්කු🤬

  • @dilshansilva6572
    @dilshansilva6572 Рік тому +123

    මේ වැඩසටහනේ කිසිම තේරුම්ක් නෑ..කිසිම ප්‍රෂ්නෙකට උත්තරයක් දෙනකම් ඉන්නේ නෑ.. චමුදිත මහත්තයා ඕක තනියම කරන්න. ඔබතුමාට මහංසි වෙද්දිවත් උත්තරයක් අනිත් පැත්තෙන් දෙයි මිනුස්සුන්ට දැනගන්න. ඔබතුමා නවත්තනකොටම අනිත් දෙන්න පටන්ගන්නවා. නිකන් කාලගොට්ටියක් විතරයි. විනාඩි 43ක් බැලුවා. තේරුමක් නෑ.. බලන එක නැවැත්තුවා.

    • @RuwanPadmasri
      @RuwanPadmasri Рік тому +10

      චමුදිත සහ අනික් දෙන්නගෙන් ප්‍රශ්නයක් අහන්නම්. පැයකුත් මිනිත්තු හතලිස් දෙකක් මේ සාකච්චාව අපි නැරඹුවා. අවසානයේදී අපිට අවබෝද උන දේ මොකක්ද ?
      1. දම්මික ජනපතිවරනයට ඉදිරිපත් වෙනවද ? උත්තරේ නෑ
      2. දම්මිකගෙ වැඩ පිලිවෙල ඔය කියන අංශ 49න් කෙරෙන්නේ කොහොමද ? ව්‍යවසායකයා දියුනු කරනවද? නිශ්පාදනය වැඩි කරනවද ? විදේශ ආයෝජන ගේනවද ? විදේශ ශ්‍රමිකයන් වැඩි කරනවද ?
      ඒ එකක් වත් කියන්න දුන්නෙත් නැ. ඇහුවෙත් නෑ.
      මුලින්ම කියනවා අපි කැමතී ඔබ වගේ ව්‍යවසායකයෙක් ආන්ඩුවෙන් සහය අරං ඔබේ ආයෝජන දියුනු කරගෙන රටට සේවය කරනවා නම් හොදයි කියලා. අන්තිම හරියෙදි අහනවා ඔබ සම්භන්ද වෙලා මේ ආන්ඩුවේ ටෙන්ඩර් අරං ඔයාගෙ කොම්පැනි ටික දියුනු කරනවද කියලා..
      මාද්‍යයේ වගකීම මිනිසුන්ට තොරතුරු නිවැරදිව හුවමාරු කිරීම. අවුරුදු ගානක් පලපුරුදු කියලා කිව්වත් චමුදිතගේ සහ ගෝලයින් දෙන්නගේ ප්‍රශ්න ඇසීම සහ සාකච්චාව මෙහෙයවීම හුදෙක් රූපවාහිනී ආතල් එකක්ම පමනයි.. මෙයින් පිලිඹිඹු වෙන්නේ ලංකාවේ ප්‍රේක්ශක ජන මනසේ පැතිකඩක්. මිනිස්සුන්ට අවශ්‍ය මේ කෙටි ආතල් රූපවාහිනී අත්දැකීම. ඒකට තමා මේ වැඩසටහන cater කරන්නේ..
      දියුනු ලෝකයේ ව්‍යවසායකයෙක් රට හදන්නට බලාපොරොත්තු වෙන ආකාරය අහගන්න මේ වගේ අමු මාද්‍යවේදීන් තුන්දෙනෙක්ට කොහෙත්ම බෑ.
      මේ සාකච්චාව අවසානයේ මොනයම් හෝ දෙයක් (conclusion) අවබෝද උන අය පහලින් කමෙන්ට් කරන්න. මම කැමතී අනික් අය මේ පැය දෙකෙන් උගත් දේ දැනගන්න. මේ ගුවන් කාලය තනිකරම නාස්තියක් යැයි මගේ නිගමනය.. එහි වගකීම මේ මාද්‍යවේදීන් තිදෙනාගෙ. උන්වත් දන් නැතුව ඇති මොකක්ද අන්තිමට උන් ඇහුවේ කියලා.. අහෝ ස්‍රී ලංකාව කවදා නම් විමුක්තියකට යයිද ?

    • @ManeeshaMadushan-m8r
      @ManeeshaMadushan-m8r Рік тому

      @@RuwanPadmasri ane ow, balanna giyapu data tikath aparade. aparade,hoda wadagath dewal tikak labenna thibunu programme eka.mun thundean eka kawa

    • @Ashenkavindujayasundara
      @Ashenkavindujayasundara Рік тому +2

      මුන් තුන් දෙනා ගොන් ආතල් බලන්න ඕනෙද බන් අපි ඩේටා කපං

    • @mbuddhika4207
      @mbuddhika4207 Рік тому +2

      නොදකින් මේ වගේ මාධ්‍යකාරයො. මුන් ගෙන්නන මනුස්සයට කතාකරන්න දෙන්නෙම නැහැනෙ.... තොපි තුන්දෙනා එක්ක පලයව් මළගෙවල් පාලු අරින්න....

    • @devviman2148
      @devviman2148 Рік тому +1

      ​@@Ashenkavindujayasundaraමුන් තුන් දෙනාට ඔ්නි අපි පොරවල් කියලා පෙන්නන්න.අපරාදේ ධම්මිකගෙ කාලේ

  • @dinidufernando6055
    @dinidufernando6055 Рік тому +67

    හරිම නූගත් වැඩසටහනක්

  • @thilinawarnaka4678
    @thilinawarnaka4678 Рік тому +31

    චමුදිත මොඩයෙක් කියල අහල තිබ්බට හරියට දැක්කේ අද...

  • @rolandkuranage9261
    @rolandkuranage9261 Рік тому +39

    දම්මික පෙරෙරා ගෙන් ප්‍රස්න ඇසීමට තරම් දැනුමක් මේ ප්‍රස්න අහන අයට නොමැති කම මැනවින් පෙන්නුම් කරයි.

  • @wickshelton6443
    @wickshelton6443 Рік тому +50

    මල්ලේ පෙල් කිව්වාම කොහේද යන්නේ කියලා ඇහුවාලු 😂😂😂 ප්‍රශ්න විතරක්ම නෙවෙයි උත්තර දෙන්න වෙලාව දිපියව්😢 දෙමලු පඩි ගත්තා වගේ ,, පච පවේ බං එපා උනා චතුරයාගේ කට හොදයි හරහා දාලා රෙන්ඩ!!!

  • @asla9589
    @asla9589 Рік тому +58

    මෙලෝ දැනුමක් නැති කට විතරක් තියන තුන් දෙනෙක්.මහන්සි වෙලා වැඩක් කරන එකාගෙම අඩුපාඩුවක් ඉස්මතු කරගන්න පුදුම මහන්සියක් ගන්නේ. රට ගැන දුකයි.

  • @mahendrabulathgama8397
    @mahendrabulathgama8397 Рік тому +30

    අපරාදේ මේක අහන්ඩ ගතකරපු කාලය....අහපු එකම එක ප්‍රශ්නයකට වත් උත්තරයක් දෙන්ඩ වුනේ නෑ..චමුදිත ගේ මුකරි කට බාධා කරනව...ගෑණු වගේ ඕපාදූප ප්‍රශ්න ඇහුවා මිසක්....කෙටි ප්‍රශ්නනේ අහන්ඩ ඕනා දිග උත්තර ගන්ඩ...ඩොලර් හොයන්නෙ , ණය ගෙවන්නේ කොහොමද ..? අධ්‍යාපනය...සෞඛ්‍යය ගොඩගන්නේ කොහොමද...?..ඕය වගේ ඒවා.... මාධ්‍යවේදීන් විදියට තව මොලේ දියුණු කරගත්තොත් හොඳයි ...! වැඩිපුරම කතාකලේ වැඩ සටහන මෙහෙයවපු අය මිසක් ධම්මික නෙවෙයි..මේ විවේචනය ඔළුවේ තියාගෙන වැඩසටහන ආපහු අහලා බලන්ඩ..කාව ගෙන්නුවත්...උන්ට කතාකරන්ඩ දීල..උන්ගෙන් උත්තර අරගෙන උන්ව නිවරැදි කරවනව මිසක චමුදිතලාගේ කයිවාරු අපිට මොකටද....?

    • @Asanka-natur
      @Asanka-natur Рік тому +2

      ඔව් ඒ වගේම දම්මික පෙරේරා ගේ කාලයත් අපරාදෙ

  • @cj5214
    @cj5214 Рік тому +33

    කොහොමත් බුරුවො 3 ට ... පැහැදිලි කරන්න හැකියාවක් බැහැ

    • @devviman2148
      @devviman2148 Рік тому

      බූරුවො නෙමෙයි බං.බල්ලෝ තුන්දෙනයි සිංහයයි.බුරනවා විතරයි.ගොරවන්න ඉඩ නෑ🐸🐸🐸🐸🐸🐸

  • @zanjaya1
    @zanjaya1 Рік тому +5

    මේ මනුස්සයාගෙන් අහන්න ඕන ප්‍රශ්න නෙමෙයි මේ යක්කු ටික අහන්නෙ.කෙසේ වෙතත් ඉතා ඉවසීමෙන් සිටි ධම්මික පෙරේරා මහතාට ස්තුතියි.

  • @chamijaya6425
    @chamijaya6425 Рік тому +86

    අපරාදේ අර මනුස්සයා ගේ කාලය මම දැක්ක තුප්පැහි ම වැඩසටහන ඒ මනුස්සයා ගේ අදහසක් වත් කියාගන්න කලින් මේ තුන්දෙනා මැද්දට පනිනවානේ🙃🙃 මේක බලපූවාහම මොලේ කචල් වෙනවා බන් 😅

    • @ManeeshaMadushan-m8r
      @ManeeshaMadushan-m8r Рік тому +4

      eka aththa.pisso 3k ne programme eka karanne

    • @dhanushkawarnasooriya9143
      @dhanushkawarnasooriya9143 Рік тому +5

      නොදකින් මෙ පක්‍යි 3 දෙනා කියවනවානෙ, අපරදෙ මෙ මනුස්සයාගෙ කාලය🤮🤮

    • @saliyatharanga1532
      @saliyatharanga1532 Рік тому

      dammikayata denna uththara naaa

  • @sureshkumarasinghe-w1o
    @sureshkumarasinghe-w1o Рік тому +50

    පිස්සෝ වගේ ප්‍රශ්න අහනවා වචනවල එල්ලීගෙන.. කිසිම උත්තරයක් දෙන්න දෙන්නේ නැහැ .. කිසිම වැදගත් දෙයක් මේ මිනිහට කියන්න දෙන්නේ නැහැ ..

    • @KumudikaLakmali
      @KumudikaLakmali 8 місяців тому

      Mun මහ හරක් මාධ්‍ය කාරයෝ....

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 Рік тому +35

    නොදෝමකින්......නාකි වේසියෝ ටිකක් වගේ කෑ ගහනවා මේ පරයෝ....අප්පිරියයි !

  • @RemeReme-z5u
    @RemeReme-z5u Рік тому +86

    චමුදිත business දන්නෙ නැහැ ඕපාදූප විතරයි එයා දන්නෙ ධම්මික මහත්තයා වවුලගෙ මගුල් ගෙදර ගියාවගේ.. මෝඩයො එක්ක මොන බිස්නස් සාකච්ඡාද....

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq Рік тому +5

      Chamudeta haraka

    • @gayandiaz
      @gayandiaz Рік тому +5

      Monawada mun thun dena ahanne kiyala mata thama therenne na 😂

    • @rakithaperera3501
      @rakithaperera3501 Рік тому +4

      අපේ රටේ මාද්‍යවේදින්ගේ කටවාචාල කම නූගත්කම පෙන්වා දෙන වෑඩසටහනක්

    • @devviman2148
      @devviman2148 Рік тому +1

      මෙහෙමනේ මෙහෙමනේ චමුදිත හිතන්නේ මම ධම්මිකට වඩා වැඩ්ඩා කියලා 🐮🐮🐮🐮🐮🐮🐃🐃🐃🐃

    • @KumudikaLakmali
      @KumudikaLakmali 8 місяців тому +1

      Pvt ltd company එකක හා sole proprietor company එකක වෙනස ඉගෙන ගෙන එන්න chamudithayooo ඉස්සෙල්ලා

  • @malwismalwis1925
    @malwismalwis1925 Рік тому +7

    රටට වැඩදායී සාකච්චා වක් පවත්ව ගෙන යන්න පුලුවන් බුද්ධිමත් මාධ්‍යවේදියෙක්ට පමනයි.
    Mr. Perera ගෙ කාලයයි අපේ කාලයත් අපරාදේ🥲

  • @isurudhanushka1887
    @isurudhanushka1887 Рік тому +31

    ප්‍රශ්නයක් අහුවම එකට උත්තරෙ හරියට ගන්නෙ නැතුව තව එකක් අහුවම මේක බලන අපිට වැඩකුත් නෑ කෑ ගහන උබලට වැඩකුත් නෑ... ඔය air time එකේ වෙන program එකක් දාපන්..

  • @dwrs852
    @dwrs852 Рік тому +30

    කිසිම මොලේ තියෙන මනුස්සයෙක් යන්න හොදනැති ජරාම වැඩසටහන.කිසිම දෙයක් කතාකරන්න දෙන්නෙ නෑ

  • @madurangaliyanaarache
    @madurangaliyanaarache Рік тому +24

    Everything what he spoke with out any note. Everything with memory .❤

  • @gamagesarankithuprbhaabeyw5346
    @gamagesarankithuprbhaabeyw5346 Рік тому +33

    මුන් තුන්දෙනා නම් කාලකන්නියෝ.. hirutv නැති කරන්නේ මුන්😂

  • @ගිහාන්සම්පත්-ළ2ප

    අහන එක ප්‍රස්නයකටවත් උත්තර දීලා ඉවර කරන්න දෙන්නේ නෑ මේ 3න් දෙනා..

    • @tmcmanuranga2569
      @tmcmanuranga2569 Рік тому +3

      Uththara dunnoth nagannawaa danne Gambling game thama ithin. Un dun nathi unata oni nam kale aran denna puluwan

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Рік тому +2

      එහෙම තමයි බං ඕකුන් හැමදාම කලේ..
      උබලට මඤ්ඤංද බං මුංගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න?
      යකෝ ඔය මාධ්‍ය ආයතන අයිතිකාරයෝ කාගෙ කව්රු කියලද හිතන්නේ ? උංට ඕව දාන්න සල්ලි කොහෙන්ද?
      මෙච්චර කාලයක් තිස්සේ මාධ්‍ය අයිති එවුං, මාධ්‍යවේදීන් තක්කඩි දේශපාලකයන් තක්කඩි බිස්නස් කාරයෝ එකට තමයි ප්‍රෂ්න දදා යන්නේ..
      මෙච්චර කාලයක් තිස්සේ රටේ නැතිකරපු ප්‍රෂ්න වවපු ප්‍රෂ්න ඇතිකරපු ප්‍රෂ්න ගැන හිතල බලපං..
      LTTE හදල පෝෂණය කරලා වවාගෙන කෑවෙත් තක්කඩි දේශපාලකයන් තමයි ..

    • @-wowtrader
      @-wowtrader Рік тому +3

      Sirawata, uththarayk denna denna

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 Рік тому +5

      මුන් බලු රැල වාගෙ

  • @villagehome4406
    @villagehome4406 Рік тому +24

    මේ වගේ 3 දෙනෙක් ඉස්සරහ මෙතුමා තරහ නොගෙන ඉන්න එකම ලොකු දෙයක්..

  • @TheCeylonConnect
    @TheCeylonConnect Рік тому +78

    සක්කිලි පඩි ගත්තා වගේ් මේ වගේ නාට්ටාමි මාධ්‍යයවේදියේ ඉන්නකන් රටට අබ සරනයි.

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 Рік тому +2

      ඒක නම් ඇත්ත..

    • @ramanikumari3144
      @ramanikumari3144 Рік тому +1

      සම්පූර්ණ ඇත්ත ලග හිටියනම් පොල්ලකින් ගහනවා ගොන් තුන්දෙනාට

    • @vihangasisipiya2143
      @vihangasisipiya2143 Рік тому

      Ado sirawata bn

    • @thilinawarnaka4678
      @thilinawarnaka4678 Рік тому +1

      සහතික ඇත්ත. හරි හරි වැරදි හරි මෙ මනුස්සයට අදහස කියන්න දෙන්නේ නෑ.

  • @raveenkumudesh4519
    @raveenkumudesh4519 Рік тому +25

    ගූ වලකට බැස්සනම් මීට හොදයි කියල හිතෙන්නැති ධම්මික ට..😂😂.

  • @gayanmadurana
    @gayanmadurana Рік тому +33

    ධම්මික මහත්තයා mewage gonnu එක්ක කතාවට යන්න epa...

  • @londondogskennels300
    @londondogskennels300 Рік тому +17

    ඇත්තටම මොකක්ද මේකේ උනේ කියලා මට තාම තේරෙන් නෑ. මනුස්සයෙක් ගෙනල්ලා පැය 2 ක් ඇතුලේ තියන වැල් වටාරම් ඔක්කොම අහන්න ගිහින් මේ කතාවේ වටිනාකම නැති කලා. පැය දෙක ප්ලෑන් කරලා අවශ්‍ය වෙන ප්‍රාදාන කරැනු 10ක් ඉස්සරහට ගත්තා නම් හරි නේද.මට හිතෙන විදියට මාද්‍යවේදි තුන් දෙනා ඕනේවට වැඩි උනා.

  • @politicssl3550
    @politicssl3550 Рік тому +28

    මුන මාධ්‍යවේදියොද,ඕප දූප කාරයොද

  • @Snd_AE
    @Snd_AE Рік тому +16

    සලකුණ නෙවෙයි...The Fish Market🦈🦈🦈

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 Рік тому +21

    කරුනාකර සලකුණ වැඩ සටහන මෙහෙයවන්න වැදගත් සාමකාමි මාද්‍ය වේදීන් ටිකක් ගෙන්වන්න මුන් ඉවසීමක් නැති පිස්සු බල්ලො ටිකක්

  • @dayanandatilakarathne7922
    @dayanandatilakarathne7922 Рік тому +24

    ධමිමික ඇත්තටම ඔයා ගොඩක් වැදගත් මනුස්සයෙක්. ඔයා ජනාධිපති කමට සුදුසුයි . ඉගෙනගන්න තියෙන්නේ ජාත්‍යන්තර දේශපාලන ගේමි වළට මුහුණ දෙන හැටි සහ ඒ අයගේ බත් බැලයෝ මෙි රට කාබාසිනියා කරන එක නවත්තන හැටි ඉගෙන ගන්න විතරයි

    • @kuruppuhevagenishantha858
      @kuruppuhevagenishantha858 Рік тому +1

      Dammika hondai lankavata kunu gennai casino ගහන්නයි 🤣🤣

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 11 місяців тому +1

      ලන්කාවට කුනුගේන්න තමා නියම මෑන් දින්නට පස්සේ කුනු ගෙන්නුවොත් පාරට බැස්සම පුකට වෙඩි තියයි 🤣😅😆 මේ මහින්දගේ ප්‍රවාහන අමාතයන්ශ ලේකම් නේ 😅🤣

    • @shanikafernando5909
      @shanikafernando5909 11 місяців тому +2

      ඔක්කොමට ඉස්සරින් tax ගෙවලා හිටියනම් තමා හොද ධම්මික .

  • @Inside25
    @Inside25 Рік тому +6

    ධම්මික පෙරේරා මගේ ජන්දේ දෙනවා ඔබට 👍👍👍👍👍👍

  • @palithanissanka551
    @palithanissanka551 Рік тому +29

    මුන් 3 දෙනෙක් එක්ක ඒ මනුස්සයට කතා කරන්න වත් දෙන්නේ නැහැ. මේ වගේ කෝටි පතියෙක් තමයි රට බේරගන්නවා නම් අද තත්ත්වය අනුව බේරගන්න පුලුවන්. දූෂණය නැතිම කරන්න ත් පුලුවන් මේ වගේ තියෙන කෙනෙක්ට විතරයි. ඔබතුමාට ජය වේවා!

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP Рік тому

      මහිංදගේ ගොට්ටෙක් නේද දම්මික පෙරේරා 😁😁

    • @swarnamalee7227
      @swarnamalee7227 Рік тому

      කුණු ධම්මික පෙරේරා 😂😂😂 රනිල් වික්‍රමසිංහ එලවන්න දවල් හීන balapan ඒක උඹේ අයිතිය

  • @udayakumara876
    @udayakumara876 Рік тому +6

    කොහොමද මාධ්‍ය සදාචාරය
    අපේ රට මෙහෙම හරි තියන එක ලොකු දෙයක්

  • @RuwanPadmasri
    @RuwanPadmasri Рік тому +13

    චමුදිත සහ අනික් දෙන්නගෙන් ප්‍රශ්නයක් අහන්නම්. පැයකුත් මිනිත්තු හතලිස් දෙකක් මේ සාකච්චාව අපි නැරඹුවා. අවසානයේදී අපිට අවබෝද උන දේ මොකක්ද ?
    1. දම්මික ජනපතිවරනයට ඉදිරිපත් වෙනවද ? උත්තරේ නෑ
    2. දම්මිකගෙ වැඩ පිලිවෙල ඔය කියන අංශ 49න් කෙරෙන්නේ කොහොමද ? ව්‍යවසායකයා දියුනු කරනවද? නිශ්පාදනය වැඩි කරනවද ? විදේශ ආයෝජන ගේනවද ? විදේශ ශ්‍රමිකයන් වැඩි කරනවද ?
    ඒ එකක් වත් කියන්න දුන්නෙත් නැ. ඇහුවෙත් නෑ.
    මුලින්ම කියනවා අපි කැමතී ඔබ වගේ ව්‍යවසායකයෙක් ආන්ඩුවෙන් සහය අරං ඔබේ ආයෝජන දියුනු කරගෙන රටට සේවය කරනවා නම් හොදයි කියලා. අන්තිම හරියෙදි අහනවා ඔබ සම්භන්ද වෙලා මේ ආන්ඩුවේ ටෙන්ඩර් අරං ඔයාගෙ කොම්පැනි ටික දියුනු කරනවද කියලා..
    මාද්‍යයේ වගකීම මිනිසුන්ට තොරතුරු නිවැරදිව හුවමාරු කිරීම. අවුරුදු ගානක් පලපුරුදු කියලා කිව්වත් චමුදිතගේ සහ ගෝලයින් දෙන්නගේ ප්‍රශ්න ඇසීම සහ සාකච්චාව මෙහෙයවීම හුදෙක් රූපවාහිනී ආතල් එකක්ම පමනයි.. මෙයින් පිලිඹිඹු වෙන්නේ ලංකාවේ ප්‍රේක්ශක ජන මනසේ පැතිකඩක්. මිනිස්සුන්ට අවශ්‍ය මේ කෙටි ආතල් රූපවාහිනී අත්දැකීම. ඒකට තමා මේ වැඩසටහන cater කරන්නේ..
    දියුනු ලෝකයේ ව්‍යවසායකයෙක් රට හදන්නට බලාපොරොත්තු වෙන ආකාරය අහගන්න මේ වගේ අමු මාද්‍යවේදීන් තුන්දෙනෙක්ට කොහෙත්ම බෑ.
    මේ සාකච්චාව අවසානයේ මොනයම් හෝ දෙයක් (conclusion) අවබෝද උන අය පහලින් කමෙන්ට් කරන්න. මම කැමතී අනික් අය මේ පැය දෙකෙන් උගත් දේ දැනගන්න. මේ ගුවන් කාලය තනිකරම නාස්තියක් යැයි මගේ නිගමනය.. එහි වගකීම මේ මාද්‍යවේදීන් තිදෙනාගෙ. උන්වත් දන් නැතුව ඇති මොකක්ද අන්තිමට උන් ඇහුවේ කියලා.. අහෝ ස්‍රී ලංකාව කවදා නම් විමුක්තියකට යයිද ?

    • @chathurangaprasannasomasir896
      @chathurangaprasannasomasir896 Рік тому +1

      සාකච්ඡාව අවසානයේ හිතුන දේතමයි මෙච්චර වගකීමක් තියන company එක්ක වැදගැම්මකට නැති මාද්‍යවේදියෝ 3ක් මිනිස්සු දාස් ගානකගේ පැය දෙකක් කැව. මාලු විකුණන තැන්පවලත් මීට වඩා පිලිවලයි

    • @bawanthaamarasinghe9109
      @bawanthaamarasinghe9109 Рік тому +1

      ඔබේ මතයට එකගයි.

  • @manthilamindula5530
    @manthilamindula5530 Рік тому +8

    ධම්මික පෙරේරා ,දිලිත් ජයවීර වැනි රටේ සිටින සාර්ථක ව්‍යවසායකයන් එක්වී දක්ෂ වෘත්තීය වේදීන් සමග උගත් දැනුමැති පිරිසක් එකතු වී නව දේශපාලන ව්‍යාපාරකින් පෙරට එන්න ජයවේවා ✨️

  • @LakshithaRox
    @LakshithaRox Рік тому +12

    යකෝ ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙනකන් හිටපියව්.

  • @nalindaminda9360
    @nalindaminda9360 Рік тому +19

    චමුදිතයා තනිකරම රෙදි හෝදනවා, අප්පිරියයි

  • @surangaweerasingha5698
    @surangaweerasingha5698 Рік тому +43

    මාගේ පෞද්ගලික අදහස වන්නේ මේ අවුරුදු 75ක අපි දකින දේශපාලනයෙන් මිදිලා අපි දකින දේශපාලන කතාවෙන් මිදිලා යම්කිසි වෙනසක් කතා කරන මනුෂ්‍යයන්ට මේ මනුස්සයෝද අකමැති එවැනි මනුස්සයෙක් තමා මේ ධම්මික මහත්තයා

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Рік тому

      ඔය මාධ්‍ය ආයතන අයිතිකාරයෝ කව්රු කියලද හිතන්නේ ? උංට ඕව දාන්න සල්ලි කොහෙන්ද ?
      ධම්මිකයට ව්‍යාපාර කටයුතුවලින් බැහැර වෙලා රටට දැයට කරන්න එන සේවය 🤭🤭🤭

    • @hyroproto4364
      @hyroproto4364 Рік тому +1

      dashapanen midenne kohomada gotage campaign ekata salli dila, janadipathi una gaman tile pitaratin gennana eka nawattala ekadi karayak hadagatta. casino badu gewwe na, e deshapalanaya pachchi karala... therenne nadda? Rajapakshalata dan muwa dammala thamayi chandeta enna yanne...pitipasse inne Basil..

  • @hashansenarathne6113
    @hashansenarathne6113 Рік тому +14

    ධම්මික පෙරෙරා ජනපති කරමු

  • @MaduraMadura-v4z
    @MaduraMadura-v4z 11 місяців тому +1

    දම්මික මහත්තයෝ මේ ලංකාවේ මෝඩයෝ ඉන්නකන් දෙයක් කියලා තේරුම් කරන්න බැ ඔයා වගේ උගත් මිනිසෙකුට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් ❤❤❤

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Рік тому +11

    අපේ සංස්කෘතියේ ලක්ෂණය තමයි ප්‍රශ්නය කතා කරන කොට තමයි හිතට දැනෙන්නේ. මළගෙයක්, ලෙඩක් දුකක් වුණා ම බලන්නකො.. ඒ ගැන ම කතා කරනවා. ඒක ජනප්‍රියයි. හැබැයි උත්තරය කතා කරන මිනිස්සුන් බහුතරයකට රුස්සන්නේ නෑ.. ඒකයි ධම්මිකටත් වෙලා තියෙන්නේ. මනුස්සයා කොච්චර උත්තරය කතා කරන්න හැදුවත් අරුන් තුන්දෙනා ඒක කතා කරන්න දෙන්නේ ම නෑ. 😀😀😀

  • @TheChallenge4
    @TheChallenge4 Рік тому +8

    චමුදිත මීහරකෙක් වගේ කෑගහන්න එපා ගවයෝ එන මිනිහෙක්ට කතාකරන්න දීපන්.මෙලෝ දෙයක් නිදන්න මීහරකෙන් වගේ කෑගහන්න එපා මිනිහෝ එන මිනිහට කතා කරන්න දීපන්

  • @wenuranandasena7097
    @wenuranandasena7097 Рік тому +11

    Next president 2024 ❤ practical solutions 🎉

    • @smallHead-x2q
      @smallHead-x2q Рік тому +1

      😂😂😂😂😂😂😂😂😂😂

  • @nglibrary
    @nglibrary Рік тому +6

    චමුදිත ගේ නූගත්කම හොඳටම විදහා දක්වනවා. හඳපානේ බලු පොරයක් වගේ.

  • @rkhiccup975
    @rkhiccup975 Рік тому +14

    යකෝ තොපි තුන් දෙන කතා කරපල්ලා. කව්රුත් ගෙන්වන්න එපා.

    • @samanamarakone
      @samanamarakone Рік тому +1

      බූරුවෝ තුන්දෙනෙක්

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 7 місяців тому +1

    Dammika Perera is a very intelligent and skilled man.❤

  • @Psrilankee
    @Psrilankee Рік тому +15

    ප්‍රශ්නවලට ලැබුනු පිළිතුරු පිළිවෙලින්
    1.මෙහෙමනේ
    2.මෙහෙමයි
    3.මෙහෙමනේ
    4.මෙහෙමයි
    5.මෙහෙමනේ
    6.මෙහෙමනේ
    7.මෙහෙමනේ
    8.මෙහෙමනේ
    9.මෙහෙමයි
    10.මෙහෙමනේ
    11.මෙහෙමනේ
    12.මෙහෙමනේ
    13.මෙහෙමනේ
    14.මෙහෙමයි
    15.මෙහෙමනේ
    16.මෙහෙමනේ
    17.මෙහෙමනේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    n.මෙහෙමනේ

    • @TheChallenge4
      @TheChallenge4 Рік тому +2

      Muta kathakaranna dunnada yakoo

    • @villagehome4406
      @villagehome4406 Рік тому +1

      Ow me thundena normal political way ekata problems ahnne, Mr.Dammika professional. So e answers me thun denata hariyanne na..

    • @-wowtrader
      @-wowtrader Рік тому +2

      ithin ballo mun 3denaa katha karanna dennaane

    • @Psrilankee
      @Psrilankee Рік тому

      @@TheChallenge4 සබ්ජෙක්ට්ස් කොච්චර ස්ටඩි කරාට වැඩක් නෑ අදාල කාලය තුල ප්‍රශ්න පත්තරේට උත්තර ලියාගන්ඩ බැරිනම්.විභාගය වයිවා එකක් නම් වයිවා එකේ ස්වභාවය කේස් ස්ටඩි නොකර එන එකේ වරද ඇප්ලිකන්ට් භාරගන්ඩ ඕනේ.ඔය ටිකම තමයි වුනේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට.

    • @Psrilankee
      @Psrilankee Рік тому +2

      @@-wowtrader බැල්ලියේ පිට්ටනිය නොදැන සෙල්ලම් කරන්ඩ එන එකට වැරදි අපිද? ඩිසිෂන් මේකින් කරන්නේ ඔහොමද? තුනක් එක්ක ඔතන හැප්පෙන්ඩ බැරිනම් එන්නේ නැතුව ඉන්ඩ ඕනේ.

  • @RandunuKumara
    @RandunuKumara Рік тому +4

    ප්‍රශ්න අහන්න ඕනා ව්‍යාපාර ගැන දන්න උන්. මුන් අහන දේ මුන් දන්නෙ නැහැ

  • @KhsnTutu
    @KhsnTutu Рік тому +93

    ධම්මික පෙරේරා මහින්දල එක්ක එකතු වෙන්න එපා චාටර් වෙන්ඩ වෙන්නේ 💯💯💯💯💯

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s Рік тому +1

      සහතික ඇත්ත දම්මික වගෙ මනුස්සෙක් රජපක්ශලා වගෙ එඋවො එක්ක හිටියොත් කාටද චන්දෙ දෙන්න හිතෙන්නෙ

    • @sudharmabasnayake3012
      @sudharmabasnayake3012 Рік тому

      චමුදිත ඇතුලු අනිත් දෙන්නා පිස්සො ද ? කිසිම දන්නේ නැති මෝඩ පිස්සො තුන් දෙනෙක් . එකම අරමුණ මඩ ගැසීම පමණයි . මුන් මාධ්‍ය වේදියෝද ? ඇත්ත මාධ්‍ය වේදියෝ කියන්නේ උගත් ,බුද්ධ්මත් අයට , ලංකාවේ ඉන්න එවුන් බෝතල් පත්තර කාරයන් . ධම්මික පෙරේරා වැනි කෙනෙක් සමග කතා කරනවිට ටිකක් හෝ දැනුවත් විය යුතුයි කියලා මේ මෝඩයන්ට තේරෙන්නේ නැද්ද ? බිස්නස් කරන හැටි , බදු ගෙවන හැට්, කොටස් වෙළඳ පොල වැඩ කරන හැටි කිසි දෙයක් දන්නේ නැහැ . මුන් හිතාගෙන ඉන්නෙ මේවා සියල්ලම හොර ගුහා සහ හොරු කියලා .ලංකාවේ කෙනෙක් පිටරට බිස්නස් එකක් පටන් ගත්තොත් ලාභය 100% ක් ලංකාවට ගෙනෙන්න ඕනෑලු. එවිට එම බිස්නස් පවත්වා ගෙන යෑමට මුදල් කොහෙන්ද ? මුන්ට මේක තේරුම් ගන්න බැරිද ? මුන්ගේ තේරුමේ හැටියට මෙවා ඔක්කොම දුෂන සහ හොරකම් .

    • @SurprisedBalkhHound-pb6nv
      @SurprisedBalkhHound-pb6nv Рік тому

      He will never stand a chance

    • @anthonyfauci5920
      @anthonyfauci5920 Рік тому +2

      @@SandunMadushanka-h6s හැබැයි ජෙප්පන් ට දෙන්න හිතෙයි රාජපක්ෂලා එක්ක ආවම

    • @ramanikumari3144
      @ramanikumari3144 Рік тому

      අනේ චමුදිත මහත්තයෝ .අනික් උන් දෙන්නා එක්ක කෑගසමින් පොරකනවා ප්‍රශ්න වලට
      අර මනුෂ්‍ය යාට උත්තර දෙන්න ඉඩ දුන්නේම නැහැ. පිස්සො තුන්දෙනාගේ කටවල් විතරයි

  • @ShaneDissanayake
    @ShaneDissanayake Рік тому +11

    හයියො කව්ද බන් මේ ජර්නලිස්ට් ලා😆😆 අඩෝ කතා කරන්න දීපන් ප්‍රශ්නයක් අහලා ඉවර උනාට පස්සේ.

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 Рік тому +9

    ආය මේක⁣ට ගේන අයගෙන් රටේ මාධ්‍ය සදාචාරයක් ස්ථාපිත කිරීමට එයාලා යෝජනා කරන වැඩ පිලිවෙල ගැනත් අහනවාද?

  • @creativeact6819
    @creativeact6819 Рік тому +6

    MR.Damminka, always talk with figures and status,, he is correct ...

  • @grationpremalalwijesinghakalan
    @grationpremalalwijesinghakalan Рік тому +11

    ප්‍රස්නයක්අහලඋත්තරදෙනකන්හිටහන්කැගහන්නෙනැතු..බලන්නඑපාවෙලාතියෙන්නෙ

  • @uwanuruddhika1760
    @uwanuruddhika1760 11 місяців тому +1

    වැඩසටහන නොබලා වර්ජනය කරමු.

  • @chathurangaprasannasomasir896
    @chathurangaprasannasomasir896 Рік тому +4

    යකෝ ප්‍රශ්නයක් අහපුවාම උත්තරයක් දෙනකන් හිටහන්කෝ බුරුවෝ තුන්දෙනා වගේ කැ ගහන්නේ 😂😂😂😂

  • @righteye9509
    @righteye9509 Рік тому +20

    ජනාධිපති "චමුදිත"🎉
    2024 ලංකාවේ අලුත් ජනාධිපති
    (තාම පක්‍ෂයක් තමයි නැත්තේ)😊

  • @rkhiccup975
    @rkhiccup975 Рік тому +11

    යකෝ මේ මිනිහට කතා කරන්න දීපන්. මුන්ට මාද්‍ය බාවිතය උගන්වන්න

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 Рік тому +2

    ඉස්සෙල්ලාම නීතියෙ තියන විදය කියල , පස්සෙ වැරැද්ද පෙන්නල ප්‍රශ්න අහන්න, මාළු කඩයක් නොකර😅😂🐟🐟🐟🐟🦭🦑🐙🦂🕷️🕸️🐌

  • @sampathjayananda3499
    @sampathjayananda3499 Рік тому +5

    මුන් තුන්දෙනාගෙන් අහන්න ඕන මුන් තුන්දෙනා ලංකාවට කොච්චර ඩොලර් ගෙනාවද කියලා. මේ රටේ ඉන්න කාලකන්නි මෙහෙම්මයි. කරන මනුස්සයෙකුට ඒ බිස්නස් කරන්න දෙන්නෙත් නෑ. උන් කරන්නෙත් නෑ

  • @bmaduwantha1687
    @bmaduwantha1687 Рік тому +2

    මුන් තුන්දෙනා එක්ක සංවාදෙට යනවට වැඩිය හොදයි බල්ලො තුන්දෙනෙක් එක්ක සංවාද කරා නම්.

  • @tyronkapilafernando2578
    @tyronkapilafernando2578 Рік тому +9

    මෙ මනුස්සයට කතා කරන්න දෙන්නෙ නැනෙ

  • @lankatruth487
    @lankatruth487 Рік тому +1

    මම විනාඩි 50ක් බැලුවා, ධම්මික පෙරේරා හා චමුදිත ඇතුළු හැමෝම හොදට කතා කරලා.

  • @PrasannaUdaya-o5p
    @PrasannaUdaya-o5p 11 місяців тому +3

    මුන් තුන්දෙනාගේ කටවල් තලන්න නැනේ මට,,,

  • @nltkmusic2334
    @nltkmusic2334 11 місяців тому +2

    බිස්නස් කාරයෙක්ට තමයි රටේ ආර්ථිකය අසුරන්න හොඳටම දැනුමක් තියෙන්නේ අද ඇමරිකාවේ ඩොනර් කම්ට මිනිස්සු කැමති ඒකයි

  • @nalindaminda9360
    @nalindaminda9360 Рік тому +6

    මේ විදියට රෙදි හෝදන මීඩියා කාරයෝ ඉන්නෙ ලන්කාවේ විතරයි ද මන්දා,

  • @lalithjames6301
    @lalithjames6301 Рік тому +39

    Hiru should get a good chartered accountant to talk to him you need a good knowledge about accounting to argue with Damika 😮

  • @dayanandatilakarathne7922
    @dayanandatilakarathne7922 Рік тому +15

    මෙි වගේ කාලකන්නි තුන්දෙනෙක් එක්ක මෙහෙම සාකචිඡාවක් කරපු එකෙන්ම ධමිමික ජනාධිපතිකමට සුදුසුයි කියලා තේරෙනවා

  • @rajinesumudu
    @rajinesumudu Рік тому +14

    මේ වගේ වියාපාරිකයෝ +දේශපාලකයෝ ආවම රටේ තියන ඔක්කොම ප්‍රශ්න දමලා ගැහුවම නිවේදකයෝ කතා කරනවා විතරයි. ආපු කෙනාට කතා කරන්න දෙයක් නෑ. අතීතේ කතා කරල වැඩක් නෑ. හැමදාම කලේ අතීතේ ගැන හාර හාර ඉන්නවා මිසක් වර්තමානයේ සහ අනාගතේ ගැන කතා කරන්නේ නෑ. අපිට කෙළවුනේම ඒ නිසයි. අපිට දැනගන්න ඕන ඔහුගේ වැඩ පිළිවෙල ගැන සහ ක්‍රියාත්මක කරන පිළිවෙල මොකද්ද කියලා. අපරාදේ මේ වටිනා කාලේ. නැවත මොහුත් සමග සාකච්චා කරන්න ටොපික් එකක් හෝ දෙකක් ගැන.
    අපිට අවශ්‍යම දේ ආර්ථිකය සහ නීතිය. මේ දෙක ගැන අහන්න පැය දෙක මදි වේවි. ඒ තරම් ප්‍රශ්න තියෙනවා උත්තර හොයන්න. ඔහුගෙන් දැනගන්න ඔහු ඒ සම්බන්දව කරන දේවල්. පිස්සුවෙන් වගේ කතා කරල වැඩක් නෑ. අපි කියවන්න නැතිව ඔහුට කියන්න දෙන්න. එතකොටයි ඔහුගේ මතය දැනගන්න පුළුවන්. අපේ මතය ඔහුට දෙන්න හැදුවට වැඩක් නෑ. අනිතිමට නිවේදකයෝ විතරයි කියවල තියෙන්නේ. Please let him to open to audience and speek. We all have enough problems and all are well aware.We need answers. Asked the shorrt question and get a clear, specific long answer. Thank you චමුදිත. You must handle this program ti get the answers from them and keep your side silence. This is looks like debate. Non of the questions and answers clear.

  • @ranjanprotes1765
    @ranjanprotes1765 Рік тому +12

    හුත්ෙතා් අපිටත් අහගන ඉන්න දිපියවි කියවන්නැතැව.

  • @ah7800
    @ah7800 Рік тому +1

    මුන් තුන්දෙනාම බුරු පුෂ්න අහන්නේ. ධම්මික පෙරේරා මහතා ඉතාමත්ම ඉවසීමෙන් පිලිතුරු දුන්නා.

  • @rohanchandana1619
    @rohanchandana1619 Рік тому +11

    මුන්‍ තුන්‍දෙනා එක්‍ක මොන උත්‍තරද?

    • @samanamarakone
      @samanamarakone Рік тому +5

      බූරුවෝ තුන්දෙනෙක්

  • @rotelco1
    @rotelco1 Рік тому +9

    පෑලියගොඩ මාලූ මාර්කට් එක වගේ

  • @lalrankothge7674
    @lalrankothge7674 Рік тому +4

    Oh my god....is the way interviews are conducted by Hiru? What a destructive journalism!

  • @surangaweerasingha5698
    @surangaweerasingha5698 Рік тому +4

    hiru tv එකේ ප්‍රධානියාට ප්‍රධානියාට කියන්නේ මහත්තයාට කියන්නේ ඔබතුමා ඇත්තටම රටට ආදරේ කරනවා නම්, මේ වගේ වැදගත් නහාලිකාවකින් ඕපදූප කතා කරමින් මිනිසුන්ට කුතුහලයක් ඇති කරමින් ඒ තුළ ව්‍යූස් වැඩි කරමින් ඒ තුළ තවත් සල්ලි ගණන මංකොල්ලයක් වගේ කරන එකක් කරන එක නවත්තන්න කිසිදු වැදගත් ප්‍රශ්නෙකට මේ මහත්වරු තුන්දෙනා උත්තරයක් ලබා දෙන්න ඉඩ දෙන්නේ නැහැ අවුරුදු 75ක දේශපාලනේම ප්‍රශ්න කතා කරන මිනිස්සු බොරුව කතා කරන මිනිස්සු ලස්සනට කතා කරන්න දන්නවා ඒ ලස්සන කතාවලට ඒ අවුරුදු හැත්ත පහේම අපි මිනිස්සුත් දන් දෙනවා බොරුව කතා කරන ලස්සනට කතා කරන මිනිස්සුන්ට අපේ මිනිස්සු තැන් දෙනවා ඉතින් මේ වැඩසටහනේ මහත්වරු තුන්දෙනත් ඕපදූප කියමින් දේශපාලනය තුළ මේක කුතුහලයක් ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ මම හිරුටීවි එකේ ප්‍රධානියාට කියන්නේ ඇත්තටම ඔබතුමාට මේ රටේ හදන්න අවශ්‍ය නම් මේ රටට ආදරේ කරනවා නම් ඔබේ දරු මල්ලෝ පවා මේක බලනවනම් කරන්්න දෙන්න එපා මේ වගේ වැඩසටහන් කරන්න මේ වගේ මාධ්‍යවේදී තෝරගන්න එපා කිසිම වැඩකට නැහැ

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj Рік тому +15

    ඔක්කොම යාලුවො මල්ලි 😂😂😂😂

  • @Ashannilanga
    @Ashannilanga Рік тому +2

    ප්‍රශ්නයක් පැහදිලිව අහලා පැහදිලිව උත්තර දෙන්න අවස්තාවක් දෙන්න ඉගෙන ගන්න ඕනේ මේ මාද්‍යවෙදියන්

  • @nglibrary
    @nglibrary Рік тому +4

    චමුදිත තමුසේ බල්ලෙක් වගේ බුරනවා අනිත් මනුස්සයාට කතා කරන්න ඉඩ දෙන්නෑ.

  • @laksiridias4482
    @laksiridias4482 Рік тому +1

    රට හදන වැඩ පිලිවලක් නෑ..රාජපක්ෂලාව බේරන්න හදන්නේ....අපි 🧭 ට ❤🇱🇰

  • @idunilpradeep1362
    @idunilpradeep1362 Рік тому +3

    මහත්තයා විනාඩියක් දෙන්න

  • @Deneth2007
    @Deneth2007 Рік тому +2

    මුන්3දෙනා ජනාධිපති කරමු

  • @rashminaaloka1324
    @rashminaaloka1324 7 місяців тому +3

    මට ඇත්තටම දුකයි දම්මික පෙරේරා වගේ උගත් බුද්දිමත් උතුම් මනුෂ්‍යයෙක් මේවගේ අද ඊයෙ චූන් උනු ගොබ්බයො තුන් දෙනෙක් එක්ක සංවාදයට ඉදිරිපත් වීම ගැන අද වෙනකොක එක රුපියලක් වත් වියදම් නොකර ලංකාවෙ ඕනෑම සිසුවෙකුට online අදයාපනය දීමම ඉතාම පිං දම්මික පෙරේරා මහතා නිසා අද ආර්ථික අපහසුතා ඇති ළමයි කී දෙනෙක් ඉගෙන ගන්නවද මේ වගේ කෑගගහ කතා කරන උන්ගෙන් අද සමාජයට ලැබුනු එක දෙයක් වත් නැති තරම්

  • @bcaperera4927
    @bcaperera4927 11 місяців тому +1

    කමෙන්ට් බලලවත් පිළිවෙලකට වැඩසටහන කරපල්ලකෝ.....

  • @sudeshedirisinghe3789
    @sudeshedirisinghe3789 Рік тому +3

    කෑ නොගහ ප්‍රශ්න අහන්න.....

  • @HewagamageKalpalakshan-mo9gi
    @HewagamageKalpalakshan-mo9gi 11 місяців тому +3

    මේ පකයෝ 3 නා, එක්ක මොන සාකච්ඡාද බන්.. හිරු☀️ එකෙ උන් ගන්ජා ගහලද බන්🌛 මුන්ව තවත් තියාගන්න..

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 Рік тому +18

    මුලින්ම රජයට එන්න තියෙන කෝටි ගානක බදු ගෙවල ඉන්න රට හදන්න කලින්

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 Рік тому +2

      මචං ඔයාලා වගේ දේශපාලුවන්ගේ ටොප්සිය උරණ එවුන් නිසා තමා මෙහෙම මේ රටට වෙලා තියෙන්නේ වීඩියෝ එක හරියට බලලා දාන කමෙන්ට් එකක් දාන්න. .
      28:38 ලංකාවේ බදු වලින් 10%ක් තනියම ගෙවන්නේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාර
      30:08 පර්සනල් ටැක්ස් ගෙවන්නන්ගේනුත් ලංකාවේ number 1 ධම්මික පෙරේරා

    • @roshankumarawanniarachchik9060
      @roshankumarawanniarachchik9060 Рік тому

      අනිවාර්යයෙන්

    • @malaysiandreams394
      @malaysiandreams394 Рік тому +1

      මචo පොඩ්ඩක් බලලා කියපම්කො මෙයා කොච්චර බදු ගෙවන්න තියනවද කියලා...ප්ලීස්😂😂😂

  • @nisuladilsahan8788
    @nisuladilsahan8788 11 місяців тому +1

    හරි දෙයක් හරි වැරදි දෙයක් හරි කිසිම උත්තරයක් දෙන්න ඉඩක් දෙන්නේ නෑ..අපිට පේන්නේ එහෙමයි

  • @adiltwhiz
    @adiltwhiz Рік тому +7

    Chamoditha sounds more like donkey in front of him. All his questions were baseless and I feel while SL needs a change and a man with balls to run the country, Dammika Perera will be the best option.

  • @worsetuna6877
    @worsetuna6877 Рік тому +3

    අපරාදෙ යකෝ මේ මිනිහගෙ වෙලාවයි අපේ වෙලාවයි.මුන් තුන්දෙනා නං කාලකන්නි තුන්දෙනෙක්.

  • @Kelumabesekara
    @Kelumabesekara Рік тому +5

    ❤❤❤

  • @nglibrary
    @nglibrary Рік тому +2

    පැය දෙකකට ආසන්න වැඩසටහනේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ පැය භාගයයි ඉතිරි පැය එකහමාරම බල්ලො වගේ බුරලා. ඔබතුමාගේ වටිනා කාලය මේ වගේ වැඩසටහන්වලට නාස්ති කරන්න එපා.

  • @wjkalana100
    @wjkalana100 Рік тому +9

    දැන් golden visa කී දෙනෙක්ට දීලා තියෙනවද දන්නෙ නැ? මෙ වගෙ මිනිහෙක්ට ලන්කාවෙ මිනිස්සු අහුවුනොත් ලන්කාවට බුදු සරනයි

  • @lasandadissanayake4992
    @lasandadissanayake4992 11 місяців тому

    You are very much suitable candidate to be a president in our country.

  • @navindawaas2789
    @navindawaas2789 Рік тому +8

    ඔච්චර රටට ආදරේ නම් මහින්දලාගෙන් අයින් වෙන්න

  • @slelakirikandy9538
    @slelakirikandy9538 Рік тому

    මොනවා කියුවත් අපි මාලිමාවට ❤මොනවා කියුවත් අපි මාලිමාවට ❤මොනවා කියුවත් අපි මාලිමාවට ❤මොනවා කියුවත් අපි මාලිමාවට ❤